කඩදාසියකට වෙච්ච දෙයක් ♥️| Life in japan🇯🇵🇱🇰| දඩිබිඩි ආප්ප 🌷

  Рет қаралды 106,025

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 1 300
@chamodya3331
@chamodya3331 3 ай бұрын
මට හිතුන දෙයක් තමයි මරිනට නිර්මාණශිලි හැකියාවක් තිනවා එක වැඩි දියුනු කරගන්න මගේ හදවතින්ම සුභ පතනවා ඉදිරි අනාගතේට ❤🎉
@chandramalkanthi2892
@chandramalkanthi2892 3 ай бұрын
Mage pan mareena ❤❤❤godaaaaak adareyi
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@PunsaraIshini
@PunsaraIshini 3 ай бұрын
​@@anushajeewani2016කොහොමද ඇන්ටි ❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 3 ай бұрын
Sinhala tikak ugannanna puthe
@nimali6055
@nimali6055 3 ай бұрын
අක්කේ මට ඔයා පනිවිඩයක් දැම්මේ නැනෙ
@sumudubhashini5573
@sumudubhashini5573 3 ай бұрын
අනේ මරීනා සිංහල කතා කරනවා අහන්න හරි ආසයි එයාට ඒක අමතක වෙන්න දෙන්න එපා ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@Ish-pc9tp
@Ish-pc9tp 3 ай бұрын
මරිනා කියන්නේ කලාත්මක චරිතයක්....හරිම ලස්සනයි එයාගේ වැඩ..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@sachiwithfun5846
@sachiwithfun5846 3 ай бұрын
භාවනාවක් වගේ 😌❤️ මං දැන් ඇබ්බැහියක් වෙලා 😍
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️🙏♥️♥️
@KasuniSenanayaka-zs3eu
@KasuniSenanayaka-zs3eu 3 ай бұрын
මොනතරම් ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න මොහොතකට අමතක වෙනවා ඔයාගේ මේ සුන්දර වීඩියෝ එකක් බලද්දි නැන්දේ ඒකට ඔයාට ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@janojaserasinghe6596
@janojaserasinghe6596 3 ай бұрын
ආදරණීය අක්කේ ,ඔයාගෙ වීඩියෝ බලන්න ගත්ත දවසෙ ඉදන් ජීවිතය ගොඩාක් ලස්සන උනා වගේ දැනෙනවා .දැන් අපේ අම්මයි ,අක්කයි නංගිත් ගොඩාක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්න පටන් අරන් .අපේ අම්මා උයන්නෙත් ඔයාගෙ වීඩියෝ එකක් දාගෙන .එයාලත් මං වගේම ඔයාටයි මරීනටයි ගොඩාක් ආදරෙයි ❤️🫂💐.මං දැකපු ලස්සනම යූ ටියුබ් චැනල් එක මේක .ඔයාගෙ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාටයි පවුලේ හැමෝටමයි💝💝.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනෙ මෙහෙම දෙයක් අහන්න ලැබුනු එක මට වචන වලින් කියාගන්න බැරි තරම් ලොකු සතුටක් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලාට ♥️♥️♥️
@janojaserasinghe6596
@janojaserasinghe6596 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🫂🫂🫂🫂🫂🫂
@nilubandaragamabandaragama9838
@nilubandaragamabandaragama9838 3 ай бұрын
මරීනා හදන ඔරිගාමි නිර්මාණ අපේ බබාලටත් කියල දෙන්න කෝ.මරීනගෙ video එකක්❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මම එයාට කියන්නම් ♥️♥️♥️
@shamenpriyan6158
@shamenpriyan6158 3 ай бұрын
හරිම ලස්සනයි🎉
@shanthimalar5630
@shanthimalar5630 3 ай бұрын
අනේ ..ඒ කුඩ මාර ලස්සනයි...අපිටත් කියල⁣ා දෙන්න කියන්නකෝ...මාරමලසිසන කුඩ❤
@Thilini-wr1xs
@Thilini-wr1xs 3 ай бұрын
දවසක video එකක් දානවද මගේ දුවත් ආසයි මේවා හදන්න ❤
@madhuraranathunga7651
@madhuraranathunga7651 2 ай бұрын
Marina hari dakshai, eyata kiyanna apita..ewa ..hadamavidiya kiyala denna kiyala
@KosalaID
@KosalaID 3 ай бұрын
හරිම.ලස්සනයි.නිර්මානය.හොද.හැකියාවක්.ඉදිරයෙදි.හොදතැනකට.ඒවි.මම.සුබපතනව.දෝනිට❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️🌸🙏🙏
@KoralageRS
@KoralageRS 3 ай бұрын
කියන්න තේරෙන්නේ නෑ ..සමහර වෙලාවට ඇවිත් බලනවා වීඩියෝ දාලද කියලා .දාලා තියේනම් ඒක බලන්නෙ භාවනාවක් වගේ.හේතුවක් නෑ .හැබැයි මම ගෙදර ඉන්න කෙනෙක් .මමත් මගෙ අම්මගෙන් පිලිවෙලට පිරිසිදුව ගෙදර වැඩ කරන් ඉන්න හැටි ආදරෙන් කෑම හදන හැටි ඉගෙන ගත්තෙ ,අම්මා ඒ කරන දේවල් දැකලම තමයි .අද වෙද්දී වෙනම ජීවත් වෙද්දි ඇත්තටම මට සතුටුයි.අම්මාගෙන් බලන් ඉදලා මම ඉගෙන ගත්ත දේවල් ගැන.මට විශ්වාසයි ඔයා වගේම මරීනත් දවසක ඒ හැමදෙයක්ම ලස්සනට කරගන්නවා කියලා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ මමත් පොඩි කාලේ අම්මා වැඩ කරන දිහා බලාගෙන හැමදෙයක්ම කරන්න උත්සාහ කරපු කෙනෙක් ♥️ මරිනාත් එහෙම වෙන්න ඕනේ කියන එක තමයි මගේ බලාපොරොත්තුව ♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 3 ай бұрын
Marina හරිම දක්ෂ දරුවෙක්. දුවගෙ art works ටික හරිම ලස්සනයි ඒවාගෙම Creative. දුවගෙ ඒ talent s දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nuwanithamodya
@nuwanithamodya 3 ай бұрын
මන් මෙච්චර දවසක් vlogs බැලුවා විට්ජරයි. මේ මගේ first comment එක. අද comment එකක් නොදා ඉන්නම බැරි උනා. අනේ මන් මේ vlog එකේ ආසම කොටස මරීනා නන්ගියා සිංහලෙන් කතා කරපු එක. හරිම ලස්සනයි ❤ මන් කැමති නැන්දා එයාට සිංහලෙන් කතා කරන්න කියල දුන්නු එකට 🥺💜️ ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️😘😘🙏 ආදරෙයි ♥️♥️♥️
@gayanisamarakoon1285
@gayanisamarakoon1285 3 ай бұрын
ඔයා නම් හරි හොඳ අම්මා කෙනෙක් ❤. මරීනා ආප්ප ඉල්ලුවා ට පස්සේ ඔයා ඔයාගෙ ආප්ප 1 ක් දුන්නා නේ 😊.මගේ අම්මත් ඔහොම තමයි.මොනවා හරි ඉල්ලුවොත් ඒ වෙලාවේ ම දෙනවා ❤.මම බෝඩිමක තමයි ඉන්නේ ඒ නිසා මට අම්මා ව ගොඩක් මතක් වෙනවා. ගෙදර ගියාම බඩ පිරෙන්න කන්න දෙනවා .මොනවා හරි කන්න ආසයි කිවුවොත් කොහෙන් හරි හොයලා ගෙනත් දෙනවා. ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ඒකනේ අම්මා කෙනෙක් වුනාම එහෙම තමයි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@senethmalinda2615
@senethmalinda2615 3 ай бұрын
අනේ හරිම ලස්සනයි නැන්දේ ඔයාගෙ video එක ❤ මං හදවතින්ම සුබ පතනවා.......❤😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sandunikasewwandi2350
@sandunikasewwandi2350 3 ай бұрын
කොච්චර දුකෙන් හිටියත් ඔයාගේ vlog බලද්දි හිතට ලොකු සැනසීමක් දැනෙනවා
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 3 ай бұрын
කුරක්කන් ආප්ප ගොඩක් රස ඇති. හොඳට thiyenawa. ෂා මරීනා හදපු කඩදාසි කුඩේ හරි ලස්සනයි. රස cack.මේ kama අපිත් හදන්න ඕන. මරීනා සිංහල katha කරන හැටි අහන්න ආසයි. Video එක හරිම. ආසයි බලන්න. ස්තූතියි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 3 ай бұрын
අනේ හරිම ලස්සනයි පුංචි කුඩේ.පුංචි සකුරා මලට සුබ පැතුව කියන්න නංගි එයාගෙ තියනව හැකියාව තව තව දියුනු වේවා කියලා .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ishudulanja4728
@Ishudulanja4728 3 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි නැන්දේ ❤️😘 මරීනා නන්ගිගෙ චිත්‍ර වගේම කුඩ ටිකත් හරිම ලස්සනයි ❤️🥰😘 සින්හල කතා කරද්දී නන්ගා ශෝයි අනේ🥰 ඉල්ලුව වගේම නැන්දා sweet කෑමක් හැදුවනේ ස්තූති නැන්දේ ❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 😘❤️🥰🌸😍🌼🌹💕
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nirupaperera7320
@nirupaperera7320 3 ай бұрын
හරිම ලස්සනයි මරිනා පැටියා ගෙ වැඩ.එයාට නිර්මාණශීලී හැකියාව හොදින් ම තියෙනවා .තව තවත් ඉදරියටම යන්න පුතේ.අනාගතය සාර්ථක වෙන්න සුභ පතනවා අනු ඔයා හරි වාසනාවන්ත අමිමා කෙනෙක් .ජය සතුට සැප ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 3 ай бұрын
කඩදාසියකට වෙච්ච දෙය තමයි වටිනාකමක් ලැබුනා. 💫💫💫💫💫💫💫💫💫💫💫💫💫 පහන තියලා හැමෝටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරපු ඔයාලා කොච්චර යහපත්ද. දැනුනා.🙏🙏 බලන්න ඉතුරු වැඩ ලස්සනට පිළිවෙලට උනානේ බලන් ඉන්න ආසයි.මම. 🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵 දඩිබිඩි ආප්ප ගුණදායක කරගන්න ආප්ප ලස්සනට ගැලවුනා. 🫓🫓🫓🫓🫓🫓🫓🫓🫓 Cheff හිනාවෙලා බලන් ඉන්නෙ රස ගුණ කුරක්කන් ආප්ප ටික හරියට හදනවා බලන්න. 🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳 ආසම දෙයක් තමයි කෑම කන්න කලින් වදිනවා බලන්න හරිම ගෞරවනීයයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වටපිටාවේ සුදු පාට අනෙකුත් පාට වලින් යුක්ත ලස්සන මල් බල බල ඉද්දි. 🌸🌺🌻🌼🌸🌺🌻⚘ අලුත් Cheff කෙනෙක් ආවා. Chocolate cake පාඩම මරීනා ටීචර් හරිම පිළිවෙලයි.👌👌👌👌 එයා සිංහලෙන් උගන්වන දිහා බලාගෙනම හිටියා ගොඩක් සතුටුයි. 💗💖🧡💕💜💙💚💓💛💖💗💕🧡 Chocolate 🍫 🍫 🍫 cake හ්ම්ම් රසට ආවා නේද අම්මා වගේම රසට කෑම හදන හපනෙක් වෙන්න. ඒ වගේම සිංහලෙන් කතා කරලා අපිටත් කියලා දෙන්න cheff marina 👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳 මරීනා නමින් දක්ෂ චිත්‍ර ශිල්පිනියගේ චිත්‍ර ලස්සනයි.ඒවා බලද්දි මෙන්න. 👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨👩‍🎨 කුඩ ගොඩක් හදලා ලස්සනේ බෑ නියමයි නියමයි නියමයි 👌👌👌👌👌👌👌👌👌👌👌 ගොඩක් නිර්මාණශීලීව හදලනේ ලස්සන කුඩ ගොඩයි.👍 ⛱⛱⛱⛱⛱⛱⛱⛱⛱⛱⛱⛱ මට එකක් තෝර ගන්න බැරුව මේ ඉන්නෙ. මට එකක් දෙනවද මරීනා. ☂️🌞☂️☔☂️🌞☂️☔☔☂️🌞☂️☔
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
හිත ඇදිලා යන වන වලින් පිරිලා ඔයාගේ comment එක 🌷 ඔයා තරම් ලස්සන මට ලියන්න බැරි වුනාත් 🌷😘 කෙටියෙන් ස්තූතියි කියලා කියන්න හිතෙන්නේ නෑ මට මෙ වචන ටික දැක්කාම 😘🌷 ගොඩාක් සතුටුයි මට ඔයාගේ මේ ආදරණීය වචන කියවද්දි 🙏😘 ස්තූතියි ඔයාට දහස් වාරයක් 🙏🙏🌷🌷😘♥️
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 3 ай бұрын
අනේ උදේ පාන්දර මේ අදහස් දැක්කම මගේ හිත සතුටින් පිරුනා❤🧡💛💚💙
@wasala2744
@wasala2744 3 ай бұрын
හරිම ලස්සනයි මරීන දූගෙ කුඩේ.. සේරම ලස්සනයි ...චිත්‍ර අදිනව ගොඩක් ලස්සනයි ...මගේ...දූත් ඔය වගේම යි කළාපැත්තෙන් හරි දක්ෂයි ....දූට ත් මරීන දූටත්....ලෝකේ සිටින මෙවැනි හැකියාවන් තිබෙන සියලු දරුවන් ටත් සියලු හැකියාවන් දියුණු කරගැනීමට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා ...තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් සෙත්වේවා සියලු දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ආශීර්වාද යෙන් සෙත්වේවා ...අනාගත ය යහපත් වේවා ..❤❤ ආදරෙයි මරීන දුවේ... Vedio ව ගොඩක් ආසාවෙන් බැලුවා ස්තුති නoගි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම .... තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ..සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ...❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@harshanilakmali3735
@harshanilakmali3735 3 ай бұрын
ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි ඒවගේම හරිම ලස්සනයි ඒ වගේම මරීනා හරිම දක්ෂ ළමයෙක්. ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනවා ඔයාටත් පවුලේ සැමටත් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා බුදු සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 3 ай бұрын
වැඩ නිසා මේ දවස් වල වීඩියෝ බලන්න හැමදාම පරක්කු වෙනවා ඒ වුනාට එකක්වත් මන් මිස් කරගන්නේ නෑ නැන්දගේ වීඩියෝ මරීනගේ කුඩ ටික නම් හරිම ලස්සනයි කේක් එකනම් රස පාටයි කුරක්කන් ආප්ප එකත් එහෙමයි මරීනගේ චිත්‍ර හැකියාවනම් අති විශිෂ්ටයි තව තව ලස්සනට අදින්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනෙ එහෙම පරක්කු නෑ පුළුවන් වෙලවක බලන්නකො හොඳේ ♥️♥️ ආදරෙයි ♥️♥️♥️
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 3 ай бұрын
ඔන්න first comment නැන්දේ මම ඔයාගෙ channel එකට මුලින් ම එකතු උනේ ඔයාගෙ ඉදි ආප්ප කොත්තු short video එකෙන්..එදා ඉදන් මම ඔයාගෙ vlogs බලනවා.. මරීනා නංගි සිංහල කතා කරනවා හරිම cute ✨..මම ඔයාගෙ family එකට මාරම ආදරෙයි ... ❤ ඉක්මනින් 100M වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මරීනා නංගි නම් මාරම lucky ඔයා වගෙ අම්ම කෙනෙක් ලබන්න ❤❤😊 ආදරෙයි මගෙ අනු නැන්දට බුදු සරනයි ❤❤ marina kohomath dakshai eyage amma wage 🥺🥰❤️✨ marina nangi kude hadapu widiya short video ekak dannako nande e kude maarama lassanai ✨🥰🥺
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මම එයාට කියන්නම් කුඩේ හදන විදිය කියලා දෙන්න කියලා 🌸🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 3 ай бұрын
මරින මැණික හරිම ලස්සනයි ඇත්තටම හරිම ලස්සන ෆිනිශින් එකක් නිර්මාණශීලි දුවෙක් කොහමත් මරින මැණික මැණිකක් 💎❤️ අනේ ආසයි සින්හල කතා කරනව අහන්න ..ඔව් කොච්චර වයස ගියත් කේක් මිශ්‍රණයෙන් කන ආසාව එහම්මයි ...හරිම රසයි නන්ගී චොකලට් කේක් එකනම්..🥰ලස්සනයි මැණික කුඩ ඔයා හදපු...❤️❤️🥰 ....ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 3 ай бұрын
අනේ නැන්දේ ඔයාගේ දුවෙක් වෙන්න තිබුණානම්... ඔයා හරි වාසනාවන්තයි❤ මරිනා හරිම ලස්සනයි..ආදරෙයි නැන්දේ....😘🥰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@kmnranasingha5171
@kmnranasingha5171 3 ай бұрын
මරීනා නංගි හරිම නිර්මාණශීලී එයා අදින චිත්‍ර, ඔරිගමි ගොඩක් ලස්සනයි. හරිම ලස්සනයි , නිස්කලංකයි අනූ නැන්දේ වීඩියෝ එක💐 හැමදාමත් නීරෝගීව සතුටින් ඉන්න නැන්දේ.බුදු සරණයි.❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@KumuduniKankanamge-tj4vk
@KumuduniKankanamge-tj4vk Ай бұрын
ඇත්තේම්ම මරීනා අක්කා වගේම පිලිවෙලට ලස්සනට එයාගේ වැඩ ටික කරගන්නවා ලස්සනයි එයාගේ ඔරිගාමා නිර්මාණය ඔයාගේ වීඩියෝ මං බලන්නේ ගොඩක් ආසාවෙන් බුදු සරණයි ඔයාලට❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️🙏
@zsrezpax
@zsrezpax 3 ай бұрын
මරිනා හරිම දක්ෂයි. 🌹 එයා හදන කුඩ video එකක් දාන්න අපේ දරුවොත් අසාවෙන් බලන්නේ 🌹ඔයාලට සුභ පතනවා 🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
හරි මම කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisharaprabhashwari2289
@nisharaprabhashwari2289 3 ай бұрын
මෙච්චර දවස් බැලුවට කමෙන්ට් කරන්න බැරි උනා.ඒත් අද කියන්නම ඕනේ අක්කේ මරීනා හරි ම දක්ශ දරුවෙක් ,ආදරණීය ,නිර්මාණශීලි දරුවෙක්.❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shashi7178
@shashi7178 3 ай бұрын
ඔයානම් මාරම දක්ශ පැටියෙක් නන්ගියො .... එක හරිම ලස්සනයි ඇත්තම කුඩ වගෙ
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@chathusandamali6942
@chathusandamali6942 3 ай бұрын
මරිනා හරිම දක්ෂ ලමයෙක්.. එයා සිංහලෙන් කතා කරනකොට හරිම ලස්සනයි අහන් ඉන්න... ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@sapnasassarani9966
@sapnasassarani9966 3 ай бұрын
මරීනා නම් ගොඩක් දක්ශ කෙනෙක්.. ආන්ටි කෑම හදනවා බලන්නත් අපි ගොඩක් ආසයි .....මරීනා නන්ගි හදන නිර්මාන අපිට පෙන්නකෝ අපි බලන්න ආසයි .....අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මම එයාට කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 3 ай бұрын
විඩීයෝ එක හරි ලස්සනයි ඇන්ටි...මරීනා නංගි නම් හරි ෂෝක්... ගමක හැදුන ළමයෙක් නොඋනට හරිම නිර්මාණශීලී පිළිවෙල හරි දක්ෂ ළමයෙක් එයා. නංගි සිංහල කතා කරන හැටි නම් අහන් ඉන්න ආසයි. එයාගේ චිත්‍රත් ගොඩක් ලස්සනයි. වෙනස්ම විදිහකට චිත්‍ර අදින කෙනෙක් එයා... ඇන්ටිට ඉන්නේ ලස්සනම ලස්සන පුංචි රෝස මලක් 🥰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 3 ай бұрын
නැන්දි ගේ විඩියෝ හරි ආසාවෙන් බලන්නේ...😊❤ අනේ මාරම ලස්සනයි කුඩේ මරිනා හරිම ලස්සනට හදලා.. එයව මතක් කලා කියන්න නැන්දි ...
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@watvijayanthi5522
@watvijayanthi5522 3 ай бұрын
අනෙ හරිම ශෝයි දුවක් නිරොගි දීර්ගායුශ පතනවා ඇස්වහක් කටවහක් වදින්න එපා..බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 3 ай бұрын
මරීනාගෙ ඔරිගාමී නිර්මාණ හරිම ලස්සනයි . දවසක මරීනාගේ ඔරිගාමී වැඩසටහනක් කරන්නකෝ , අපේ ළමයින්ටත් පෙන්වන්න . මරීනා ගෙ වැඩ වගේම එයා හරිම ලස්සනයි . ඔයා එයාව හොදට හදලා 💐 අපි වගේම ඔයාලාත් පරිස්සමින් ඉන්න ❤ ආදරෙයි .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
හරි මම කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@bandaraAthaudha-wf7py
@bandaraAthaudha-wf7py 3 ай бұрын
ඔයාගෙ videos ගොඩක්ම වැදගත් ..ජීවිතය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට thanks😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dimax404
@dimax404 3 ай бұрын
මරීනා හැදුව කුඩ ටික නම් හරිම ලස්සනයි. අපේ දුවත් හරිම ආසයි ඒ වගේ වැඩ වලට.අපි එයාට සුභ පැතුවා කියන්න.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@KoralageRS
@KoralageRS 3 ай бұрын
මට ඇත්තටම කිව්වොත් හැමෝමව මගේ විදියට ගැලපෙන්නෙ නෑ ..ඒත් ඔයා නම් අක්කෙ, මම හිතන පතන එකට සහ ජීවත් වෙන විදියෙන් ගැලපෙන කෙනෙක් ❤ සමහරවිට මේ වීඩියෝ වලට මෙච්චර ආස ඒ නිසා වෙන්න ඇති 😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@deepikadahanake94
@deepikadahanake94 3 ай бұрын
මරීනා පුතේ ඔයාගෙ කටහඩයි කතා විලාශයයි හරිම ලස්සනයි. තව ටිකක් සද්දෙට කතාකරන්න.. අහන්න ආසයි පුතේ
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 3 ай бұрын
Hiiiiiiii marina....❤❤❤❤...පුතේ ඔයා අම්මාට තාත්තට හරිම ආඩම්බර doniyek...❤❤..හැමදාම comment නොකළත් අනිවාර්යයෙන් හැම vedio එකක් ම depara thunpara බලනවා ...මොකද අනු katahandin අපිව washi කරලා තියෙන්නේ ...මොන වැඩේ තිබුණත් vedio eka බලනවා ...ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤....
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 3 ай бұрын
ස්තුති අනු.......විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ පවුල ම......
@かわいい工芸品
@かわいい工芸品 3 ай бұрын
මමත් මරීනා නංගි පළවෙනියට හැදුව කුඩයක් හැදුවා. මරීනා නංගිගේ චිත්‍ර හරිම ලස්සනයි ❤ ඒ වගේම කුඩ ටිකත් ගොඩක් ලස්සනයි. මමයි මල්ලියි නංගියි අම්මා කේක් හැදුවම bowl 🥣 එකේ ඉතුරුවෙන ටික කනවා❤😊 වෙනදා වගේම ලස්සන වීඩියෝ අරන් එනවට නැන්දට ස්තුතියි❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 Ай бұрын
මරීනා සිංහල කතාකරනකොට ලස්සනයි ,හුරතල් ❤එයා දක්ෂ දරුවෙක් ❤🎉
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️😘😘🙏🙏
@SomalathaBH
@SomalathaBH 3 ай бұрын
මරීනා දුවට මම හරිම ආදරෙයි මරීනා දුවගේ හඩ හරියට ඇහුනෙ නැහැ දවසක සිංහල වගේම ජපන් භාෂා වෙනුත් කතා කරන්න ඔයාල හැමෝටම සුබ අනාගතයක් උදා වේවා ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Gangasenavirathna
@Gangasenavirathna 3 ай бұрын
මරීනා දුව හරිම ලස්සනයි එයා සිංහල කතා කරනවා අහන්න මමනම් හරි ආසයි.ළඟ හිටියනම් උම්මා දිලා මූන රතු කරනවා.❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 3 ай бұрын
අදත් ගොඩක් ආසාවෙන් අක්කගෙ වීඩියෝ එක බැලුවේ ❤.භාවනාවක් වගේ .කුරක්කන් ආප්ප ටික දැක්කම මාත් ඔතන හිටියනම් කියල හිතෙනවා .ඇත්තමයි අක්කේ රසටම ඇති .මරීනා මැණික අපේ පුංචි chef දවසක අම්මා වගේ ආදරණීය කෙනෙක් වෙන්න .ඔයා සිංහලෙන් කතා කරනවා අහන්න මං ආසයි මැණික ❤.අක්කේ පුලුවන් නම් මරීනා මැණික කුඩයක් හදන හැටි වීඩියෝ එකක් දාන්න .ඒක මාරම ලස්සනයි .එයාට කියන්න .අර මල් අලවපු එක ගොඩක් ලස්සනයි .අනිත් ඒවත් ලස්සනයි .ඉක්මනින් ආයෙමත් එන්න .මරීනා මැණික ආදරෙයි ❤.පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
හරි නංගි මම එයාට කියන්නම් වෙලවක හදන විදිය කියලා දෙන්න කියලා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 3 ай бұрын
@@anushajeewani2016 හරි අක්කේ .ආදරෙයි ❤❤
@ගයාත්රිශානිකාදිල්හානි
@ගයාත්රිශානිකාදිල්හානි 3 ай бұрын
හැමදාම වගේ අදත් අක්කගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් . මරිනදෝනිගේ දක්ෂතාවයන් ගැන නම් හරිම සතුටුයි . එයාගේ චිත්‍ර අනිත් නිර්මාණ හරිම ලස්සනයි කියන්න. මලීශ පුතා මේ දවස්වල වැඩ වගේ . පේන්න හිටියනම් නෑ . එයාවත් ආදරයෙන් මතක් කරා කියන්න . සියලු දෙනාටම බුදු සරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
කියන්නම් ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 3 ай бұрын
මරිනා හදපු කුඩ ටික නම් ඇත්තටම ලස්සනයි අක්කා දරැවට හොද නිර්මාන හැකියාවක් තියනවා මම සුබ පතනවා තවත් නිර්මාන කරන්න ශක්තිය දුවට ලැබෙන්න කියලා 🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rishikhanna4094
@rishikhanna4094 3 ай бұрын
Video එකක් එනකම් බලාගෙන ඉන්නවා මාර interesting අනේ දවසක මරීනා එක්ක ජ්පන් වලින් කතා කරන එකත් video එකට add කරන්න අහන්න හරි ආසයි ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@CharithNandika-ry9ci
@CharithNandika-ry9ci 3 ай бұрын
මරීනා ලස්සනට සිංහල කතා කරනවා.එයා අර මල් අලවලා හදලා තියන කුඩේ මමත් පොඩි දවස් වල හදලා තියනවා.ඒක දකිනකොට මගේ චූටි කාලෙ මටත් මතක් වුනා.හැමදාම අලුත් දේවල් කරලා ඉස්සරහට යන්න පැටියෝ.ආදරෙයි❤ good luck මැනික.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@silent4180
@silent4180 3 ай бұрын
මං අහම්බෙන් තමා මේ වීඩියෝ දැක්කෙ දැං මාස දෙකකට කලිං වගේ ඉදං හරිම ලස්සනයි මේ වීඩියෝ ගෙදර පිළිවෙළ හිත නිවනවා . මරීනා නංගි හරි ලස්සනයි . එයාට හොදට කෑම හදන්න පුළුවන් . එයා පියානෝ ගහනවා බලන්නත් මං නං හරිම කැමති . නැන්දා මරීනට වගේම අනිත් අයියා හරිම කරුණාවන්ත අම්මා කෙනෙක් .❤️ දිගටම වීඩියෝ දාන්න නැන්දේ ❤️මරීනටත් මේ comment එක කියන්න
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 🌷 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@divimixbtssrilanka271
@divimixbtssrilanka271 3 ай бұрын
වාව් මේ වීඩියෝ එක නියමයි මරීනා නංගිගේ අත්වැඩ, සිංහල කතා කරන එක, ඇන්ටිගේ චොකලට් කේක් එක මේ හැම දේම අපි හරිම ආසාවෙන් බැලුවා අපිට හරිම සතුටුයි. මරීනා නංගි ගොඩක් දක්ෂයි එයාගේ කුඩේ හරිම ලස්සනයි. ☺️❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@deepikaperera2283
@deepikaperera2283 3 ай бұрын
ඇත්තමයි චුටි දුවට හොද නිර්මාණ හැකියාවක් තියනවා.ඇස් වහක් වදින්න එපා.දක්ෂ නිහතමානි දරැවෙක්.තෙරැවන් සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@FunnyAcorn-mz4yp
@FunnyAcorn-mz4yp 3 ай бұрын
මම ටික කලකට කලින් අහම්බෙන් තමයි දැක්කේ. මම වැඩිය phone පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඒත් ඔයාගෙ ඒවා පිළිවෙල නිසා ම බලන්න ආසයි. මගේ නංගිගේ බබාටත් පෙන්වනවා. එයා ආසයි මරීනා දුවට. එයාගෙ තමයි first comment එක. බුදු සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@B.K.VihangiKaveeshaHansamali
@B.K.VihangiKaveeshaHansamali 3 ай бұрын
මරීනා නංගී සිංහල කතා කරනවා අහන්නත් ආසයි ❤❤ අපේ නංගිත් ඔය ඔරිගාමි කුඩය හැදුවා 💖 හරිම ලස්සනයි මරීනා ඒ කුඩ ටික 💛💛😗 ආදරෙයි හැමදාම වගේ 🥺🌸💞💞
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
අනේ ඇත්තමයි මරීන මැණිකට හොද හැකියාවක් තියනව good luck ❤❤❤ මැණික ❤❤❤❤❤ අනේ ඒ නිර්මාණ ගැන අපෙ බබාලටත් කියල දෙන්නකෝ හරිම සතුටුයි එයා ගැන අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාගේ කෑමනම් සුපිරියක් කුරක්කන් ආප්ප මේ මාත් හදන්න ඕනේ 👍👍👍👍 ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
එයාට මම කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@manojaperera5097
@manojaperera5097 3 ай бұрын
හැමදාම මගේ හිත සන්සුන් කරන video එකක්.අනුශා ඔයා හරිම lucky .වාසනාව තව තවත් ලං වේවා!!!!
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 3 ай бұрын
අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ඔරිගාම් කරා.මරිනාගේ කුඩ ට්ක ගොඩක් ලස්සනයි අක්කා ❤.පුලුවන්නම් දවසක හදන හැටි කියලා දෙන්න අක්කාගේ විඩියෝ බලන පොඩි අය ආස වෙයි💞.අක්කාගේ face serum එක මොකක්ද අක්කා🥰.අදත් විඩියෝ එක ලස්සනයි .පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️ ඒ Serum එකෙ නම Vioteras ♥️♥️
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 3 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්.මරිනා මැනිකගේ හැකියාව ගැන නම් කියන්න දෙයක් නැ අක්කියෝ .හරිම දක්ෂ දරුවෙක්.අම්මා කෙනෙක් විදිහට මාත් ආඩම්බර වෙනවා.ඔයාත් අනාගතයේ දෝනි ගැන ආඩම්බර වෙයි.😘😘
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@Mickayel
@Mickayel 3 ай бұрын
ආන්ටිගෙ vlog එකක් බැලුවා කියන්නෙ අලුත් කෑමක් sure. ❤❤❤️‍🔥
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
අද ඇන්ටී විඩියො එක බලන්න පුලුවන් උනෙ...උදෙන්ම බැලුවෙ හිතට සහනයක් ලැබෙන ඇන්ටිගෙ විඩියො එක🥰🥰🥰මාරම සැනසීමක්😍😍ආප්ප ටික නම් ශොක්😍👌අපි කුරක්කන් කැද හැදුවට අප්ප හදන්නෙ නෑනෙ එකත් කරලම බලන්න ඕනෙ මම සැහෙන්න ආසයී කුරක්කන් කැද බොන්න🤤🤤මම මෙච්චර කාලයක් ඇන්ටිගෙන් අහන්න කියලා හිත හිත ඉදිය දෙකට අද උත්තර ලැබුනා ඇන්ටිගෙ ලීප ගැන තමා😊😊මරීනා නංගිගෙ චිත්‍ර නම් මාරම ලස්සනයී ඇන්ටී මරීනා නංගී අදින්නෙම ජපානෙට ආවේනික වෙච්ච විදියට චිත්‍ර👌👌🔥🔥😍😍අනෙ ඇන්ටී පුලුවන් නම් මරීනා නංගීගේ චිත්‍ර අදින විඩියො එකක්ම කරන්නකො ආසයී😊😊😊😍😍😍අඩෙ කඩදාසියට වෙච්ච දෙයක් තමා😮😮😮පුදුම ලස්සනක් තියෙන්නෙ👌👌🔥🔥මරීනා නංගී ඇත්තමයී එක නම් මාරම ලස්සනයී.....👌👌🔥🔥මට නම් හිතා ගන්නවත් බෑ දෙයියනෙ එක ගැන අනෙ ඇන්ටී ප්ලිස් අපිට කියලා දෙන්නකො කඩදාසී වලින් නිර්මාණ හදන විදිය🥺🥺🙏🙏🙏අනෙ චෙෆ් මරීනා කතා කරන ලස්සන සිංහලෙන්😍😍මම ආසම ඇන්ටිගෙ කටහඩත් ඉතින් ඇහෙනකොට ආසාවෙ බෑ මට😍😍අපෙ පුංචී චෙෆ් මරීනා නංගීගෙ කේක් එක හරීම ලස්සනයී👌👌👌අපෙ ලොකු චෙෆ් අම්මා වගෙම ලස්සනට රසට උයන්න ලොකු උනාම🥰🥰🥰🙏😍😍හැමදාමත් වගෙ පිලිවෙල පිරිසිදුකම උයන්න රස කෑම ජාති අපිට අරන් එනවට බොහොම ස්තුතියී ඇන්ටී🥰😍😍හැමදාමත් වගෙ ගොඩාක් ආදරේයී❤️💖💝💓පරිස්සමෙන් සතුටෙන් ඉන්න💖❤️🥰බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏😍🥰❤️💖💝🌹🏵️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනෙ ගොඩාක් ස්තූතියි මෙ ආදරේට ♥️♥️🌸🌸🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 3 ай бұрын
අනේ මරීනා නංගී හදපු ☂️ ලස්සනයි ඒ වගේම සිංහල කතා කරද්දි අහන් ඉන්න ආසයි ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@b-med3155
@b-med3155 2 ай бұрын
අනේ හරිම ලස්සනයි. මරීනා නංගිගෙ ඔරිගාමී නිර්මාණ..🥺 ඒවා හදන විදිය අපිටත් කියලා දෙන video එකක් කරන්නකො aunty.🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මම එයාට කියලා දාන්නම් ♥️♥️
@madumali3459
@madumali3459 3 ай бұрын
මරිනාගේ චිත්‍ර ලස්සනයි කවද හරි චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න ...ලංකාවේ දැන් ලමයි එක්ක බලද්දී මරිනා ගොඩක් හොදයි .ගෙදර වැඩ වගේම උයන වැඩ කරන නිසයි .සුබ අනගතයක් මරිනා දුව ...පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dasuntharanga428
@dasuntharanga428 3 ай бұрын
හරිම ලස්සනයි කුඩටික ❤අපෙත් ළමයින්ට නිර්මාණ කරගෙන එන්න කියලා ටිචලා කියනවා අපේ අයටත් බලන්න ඔයා කරන විදිහ පෙන්නන්න ඔයාට හොද අනාගතයක්❤ඉදිරියෙන් ඉදිරියට යන්න පුළුවන් ❤මරිනා❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
හරි මම කියන්නම් එයාට ♥️♥️♥️🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruchiraperera6186
@ruchiraperera6186 3 ай бұрын
අනූ , මරීනා මැණික සිංහලෙන් කතා කරනවා . අහන්නත් ආසයි . එයාට ගොඩක් ආදරෙයි කියන්න . අනූගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් අපිටත් තියෙනවා . ගොඩක් ස්තූතියි අනූ . ආදරෙයි ඔයාලා හැමෝටම . ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න . බුදුසරණයි 🙏🙏❤️❤️❤️❤️😍
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මම කියන්නම් එයාට ♥️♥️ස්තූතියි. හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@beneetajayamali7188
@beneetajayamali7188 3 ай бұрын
මරීනා හරිම නිර්මාණශීලී දරුවෙක් අක්කේ.. අපි එයාට හරිම ආදරෙයි.. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ashiniperera4239
@ashiniperera4239 3 ай бұрын
ආන්ටිගෙ ලිප ගාව බිත්තිය අයිනෙ ඉන්න කෙනා හරිම ෂෝයි අනේ ❤ එයා හරියට ඔයාට උයන්න කියලා දෙන ගමන් වගේ ඉන්නෙ
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️ ඒ මගේ අලුත් යාලුවා 😀😀♥️
@ashiniperera4239
@ashiniperera4239 3 ай бұрын
@@anushajeewani2016❤ අනේ..... මරීනා නංගියට කුඩය හදන එක හිමින් හිමින් දවසක අපිට කියලා දෙන්න කියන්නකො ආන්ටි.ඇත්තමයි එයා හදන සහ අඳින චිත්‍ර පියානෝ play කරන විදිහ අත් අකුරු ඇත්තෙන්ම හරිම ලස්සනයි.එයා දවසක ජපානයේ හොඳ නමක් තියාවි අනිවාර්යයෙන්ම .ඒ ගමනට මම එයාට ගොඩක් ගොඩක්ම සුබ පැතුවා කියන්න ආන්ටි.ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ❤
@SujaniSamanthika-x2r
@SujaniSamanthika-x2r 3 ай бұрын
හරිම ලස්සනයි ,මරීනා මැණිකට හොඳ හැකියාවක් තියෙනවා .ආස හිතෙනවා බලන අපිටත් .ස්තුතියි ,ජේසු පිහිටයි !❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SachiniShehara-t8v
@SachiniShehara-t8v 3 ай бұрын
දැන්නම් ඇබ්බැහි වෙලා අක්කිගේ වීඩියෝ බලන්න..😍 ලස්සනයී ආදරෙයී.....❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 ай бұрын
**අනේ ශෝක් තනේ මරින කතා කරන විදිය** **එයා එක්ක කතා කරන වීඩියෝ එකක් වෙනම දාන්නකෝ** **එයා ෂොයි අනේ** **පුළුවන්නම් එයාට කුඩේ හදන විදිහ ඔරිගම් එක දාන්න කියන්න** **හරිම ලස්සනයි ඔයාගේ බ්ලොග් එක අක්ක**😍😍😍🤗🤗🤗🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@MethmiNavodya
@MethmiNavodya 3 ай бұрын
මරීන නංගිගෙ චිත්‍ර ,එයා හදපු කුඩ,ඒ හැම දෙයක්ම ගොඩක් ලස්සනයි කීව කියන්න නැන්දේ නැන්දගෙ චොක්ලට් කේක් එකත් හරිම ලස්සනයි 😊 ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏
@dilininirosha1985
@dilininirosha1985 3 ай бұрын
ජපානයේ ලස්සන දැක්කේ අක්කා ගෙනුයි පවනි ගෙනුයි sami අක්කාගෙනුයි .....ගොඩාක් ස්තූති .ජපානයේ ලස්සන වාගෙම ජිවිතතේ ලස්සන පාඩම් ගොඩකුත් ඉගෙන ගත්තා ..මුල ඉදලම අක්කාව හරි ආදරෙන් බැලුවේ ..ගොඩාක් සතුටුඋනා 100k ගත්ත දවසේදී ...ඒදා සුභ පැතුමක් ඒවන්න බැරි උනත් ....අක්කාට අද සුභ පතනවා...තව ගොඩාක් දුරයන්න.මරිනාව ආදරෙන් මතක් කරා කියන්න ...බුදුසරණයි mn Dilini.🩷
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilininirosha1985
@dilininirosha1985 3 ай бұрын
Mn balagena hitiye akkagen reply ekak enakam...ආදරෙයි 🌻
@anandijayathilaka858
@anandijayathilaka858 3 ай бұрын
මරීනට ඔය දෙන්නගෙම නිර්මාණාත්මක හැකියාවන් පිහිටල තියෙනව අනූශා.පරෙස්සමින් ඉන්න 🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@AnupaSamudra
@AnupaSamudra 3 ай бұрын
අනේ මරීනපැටියගෙ සිංහල හරිම ආසයි අහන් ඉන්න.එයාගෙ චිත්‍රත් හරිම ලස්සනයි ගොඩාක් ආදරෙයි කියන්න❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️
@yasasindunil7499
@yasasindunil7499 3 ай бұрын
ලස්සනයි කුඩ ටික. අපිටත් කියලා දෙන්නකො හදන හැටි. ලස්සනයි මරීනාගෙ වැඩ අක්කගේ වගේම පිලිවෙලයි පිරිසිදුයි. ආසාවෙන් බැලුවා අදත් වීඩියෝ එක. ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මම එයාට කියන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️🌸🙏🌷
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 3 ай бұрын
මරිනා බබාගේ නිර්මාණ හරිම ලස්සනයි...ආදරෙයි මරිනා බබා ❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ බුදු සරණයි ❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@udaniperera5752
@udaniperera5752 20 күн бұрын
හරි හොඳ දරුවෙක් නැන්දේ mareena ....කන්න කලින් කෑම එකට වදින විඳිය හරි ආකර්ෂණීයයි❤
@anushajeewani2016
@anushajeewani2016 18 күн бұрын
♥️♥️♥️♥️
@vindyarukunayaka9099
@vindyarukunayaka9099 3 ай бұрын
අනේ ඔව් හරිම ආසාවෙන් බැලුවේ අක්කේ. ආදරණීය මරීනා, ඔයත් අම්මා වගේම දක්ෂයි. ඔයා හරිම sweet. ❤ ඔයාගෙ නිර්මාණ ලස්සනට තියෙනවා. තව ඒවා දාන්න. ඔයා සිංහල කතා කරනවා ෂෝක්. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
හරි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@dulakshimalsha6811
@dulakshimalsha6811 3 ай бұрын
මරීනා හැම අතින්ම දක්ෂ නංගියෙක්.ඉතින් ඔයාට හැමදේම හොදින් ඉගෙන ගන්න හැකියාව ලැබේවා.ඒ වගේම සිංහල කතාකරද්දි අහන් ඉන්න ආසයි.ඔයාලා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 3 ай бұрын
Ammai, duwai dennama honda kalakamiyo..... harima sathutui👍👍 dennage wada balagena inna harima asai..... Anu nangi oyata , marinata, sudu ammata,oyage adara hubyta theruwansaranai 🙏🙏 Devi pihitai🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 3 ай бұрын
ලස්සනයි video එක ..අනේ මරීන දුව කතාකරනකොට සිංහල හරිම හුරතල් ..මට යාලුවෙක් හිටියා කතෝ කියලා ජපන් එයත් කතාකරනකොට ඔයවගේ හුරතල් මට අද දූපැටිය නිසා එයාවත් මතක් උනා ..අනේ මරීනා දුව ඔය ඔරිගමී කලාවෙ පුංචි පුංචි හදන දෙයක් අපිටත් කියල දෙන්නකෝ ...පැටියෝ ..බුදු සරනයි ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
සස කියන්නම් එයාට ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 3 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ. අක්කා කුරක්‌කන් වලින් හදපු ආප්ප ටික නම් මාරු අක්කෙ. මාත් ඒ විදියට හදලා බලන්න ඔනේ අක්කෙ. අපේ මරීනා දුව ලස්සනට සිංහල කතා කරනවා දැක්‌කාම හරිම සතුටුයි අක්කෙ.චෙක්‌කලට් කෙක්‌ එකත් හරිම ලස්සනයි ඒ වගේම හොද රස පාටට තියෙනවා අක්කෙ. අපේ මරීනා දුව ලස්සන චිත්‍ර අදිනවා. ඒ වගේම ලස්සන ඔරිගාමි අත් වැඩ කරනවා. ඉස්සලාම හදපු කුඩය හරිම ලස්සනයි දුවේ. අක්කෙ මරීනා දුවට කියලා පුළුවන්නම් ඔය කුඩය හදපු විදිය අපිට කියලා දෙන්න පුළුවන්ද. ඔය වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්‌තිය ලැබේන්න කියා මුළු හදවතින්ම ප්‍රර්තනා කරනවා. හැමොටම ගොඩක් ආදරේයි.. පවුලේ සැමටම ජේසු පිහිටයි...!!!❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@Tharusl382
@Tharusl382 3 ай бұрын
මරිනා දක්ෂ ළමයෙක් ශෝයි අනේ එයාට සිංහලෙන් කතා කරන්න කියන්න අක්කියෝ ආසයි අහන්න ආදරෙයි ඔයාලට😍😍😍😍❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@GayaniMaddumage
@GayaniMaddumage 3 ай бұрын
මරීනා කියන්නේ හරිම බුද්ධිමත් දක්ශ දරුවෙක් දෙමව්පියන් උනත් වාසනාවන්තයි ඒ වගේ දරුවෙක් ලබන්න 💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@---laki---girl990
@---laki---girl990 3 ай бұрын
අනේ ඒ කුඩේ ලස්සනයි. මරීනා හදන නිර්මාන දාන්න එයටත් youtube chanel ekak hadala dennako eka godak vatinava😊❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 3 ай бұрын
ඒ කුඩේ නම් මාරම ලස්සනයි අනේ ඔයා ගොඩක් දක්ෂයි මගේ සුබ පැතුම් puthe❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 3 ай бұрын
හරිම ලස්සනයි මරිනා දුවෙ හරිම දක්ෂ ළමයෙක් .අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 3 ай бұрын
ආප්ප රස ඇති. දුවගේ වැඩ දක්‍ෂ්ක ඊ නේ නේද. බුදුසරණයි.මාරම ලස්සනයි කුඩේ බුදුසරණයි.කුඩ ඔක්කොම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 රසයි නෙ ♥️
@DanaliPrashadi
@DanaliPrashadi 3 ай бұрын
මරීනා හදල පෙන්නපු කුඩ හරිම ලස්සනයි ...එයා සිංහල කතා කරනව අහන්න මං නම් හරිම ආසයි ❤❤❤.ඔයාගෙ වීඩියෝ එනකල් මග බලන් ඉන්නෙ ❤️.ආදරෙයි ඔයාලට❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@kanthidissanayake5581
@kanthidissanayake5581 3 ай бұрын
අනේ මැනික ඔයාගෙ කුඩේ හරිම ලස්සනයි .කේක් එකටත් උවමනා දේවල් එකතු කරන ගමන් කියන්නෙ මොනවාද කියලා හොද ට කන් දුන්නා .පැහැදිලි මදි මට.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️
@pavaniishadi9193
@pavaniishadi9193 3 ай бұрын
ඊයෙ බාගයයි බලන්න පුලුවන් උනේ😢....දැනුයි ඉතුරු බාගෙ කොහොමහරි බැලුවෙ 😊....ලස්සනයි අනේ...❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 3 ай бұрын
මරීනට youtube channel එකක් පටන් ගන්න කියන්නකො අක්කී.. මරීනට ලස්සනට චිත්‍ර අදින්නත් පුලුවන්, piano play කරන්නත් පුලුවන්..කඩදාසි නිර්මාණ කරන්නත් පුලුවන්...එතකොට ඒවා අනිත් අයට කියලා දෙන්නත් පුලුවන් නෙ.. එයා තවත් දේවල් ඉගෙනත් ගයි.. ආදරෙයි..♥️ බුදු සරණයී ♥️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මම කියලා බලන්නම්කො. ♥️♥️♥️ ස්තූතියි ♥️🌸🌷
@ChathuHansi-l4c
@ChathuHansi-l4c 3 ай бұрын
අනූශා නැන්දේ මරීනා නංගී හරිම නිර්මාණශීලි ලස්සන ළමයෙක් , ඉදිරියටම යන්න ඔයාලට තෙරුවන් සරණයි🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ඇසටමිහිරක්
@ඇසටමිහිරක් 3 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවෙ අක්කෙ.මරීනගෙ කුඩ ටික නම් හරිම ලස්සනයි .cake එකත් එහෙමයි.එකෙන්ම ඔක්කොම හරිම ලස්සනයි අක්කෙ.කියන්න වචන නැ .මරීනා බෝනික්කි තවත් හැඩවෙලා😘 .ආදරෙයි ගොඩක් ඔයාලට.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ajithkumara8662
@ajithkumara8662 3 ай бұрын
නැන්දේ මරීනා අක්කගේ කුඩ ටිකනන් හරිම ලස්සනයි...♥♥ ඔයාලගේ වීඩියෝ අපි හැමදාම බලනවා....🥺👍 නැන්දේ කේක් කෑල්ලක් අපිටත් එවන්නෝ.... 🥧🍰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@chalanimanjula4657
@chalanimanjula4657 3 ай бұрын
මරීනා ඔයාට පුළුවන් නම් අපිටත් කියලා දෙන්න මේ කුඩේ හදන විදිය. හරිම ලස්සනයි.. ඔයා ගොඩක් දක්ෂයි...❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මම එයාට කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharushihimaya532
@tharushihimaya532 3 ай бұрын
හැමදාම බලන් ඉන්නවා නැන්දිගේ ව්ලොග් එකක් එනකන්..මර්‍රීනාට මන් ගොඩක් ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️🙏 ආදරෙයි ♥️♥️
@RashmiKaushalya-cu5mr
@RashmiKaushalya-cu5mr 3 ай бұрын
මරීන නන්ගිට කියන්න ඔරිගාමි කියල දෙන යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න. ශෝර්ට් වීඩියෝ කොටස් විදියට හරි kids you tube chanel එකක් හරි. මාත් හරි ආසයි ඔරිගාමි වලට. පොඩි කාලෙ ගොඩක් කලා. දැන් ආමත් යු ටියුබ් බල බල හදන්න ආස හිතුනේ නන්ගිගේ කලින් වීඩියෝ දැකල. ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මම කියලා බලන්නම්කො. ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sumudukanchana5289
@sumudukanchana5289 3 ай бұрын
මරීනා හදපු කුඩ ටික නම් හරිම ලස්සනයි ❤️ ලස්සනට සිංහලත් කතා කරනවා. ලස්සන වීඩියෝ අරගෙන එනවට ස්තූති ඔයාට අක්කේ.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
අද දවස 🌹| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 😘
30:05
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 7 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 106 М.