මොනවද මේ එන්ජින් ඔයිල් අංක? | Engine oil numbering system

  Рет қаралды 36,559

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 201
@garage9732
@garage9732 2 жыл бұрын
එන්ජින් ඔයිල් නියමිත කාලයේදී මාරු කල යුත්තේ ඉහත කී ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමට උපකාරී වන රසායනික ද්‍රව්‍ය කාලයත් සමඟ අඩපණ වන බැවිනි.
@strlkumara5352
@strlkumara5352 Жыл бұрын
5w/30w ඔයිල් කාර් එකක කොච්චර කි,මිටර් ගණනක් දුවන්න පුළුවන් ද.
@shanherath1314
@shanherath1314 7 ай бұрын
ඉතා හොද පැගැදිලි කිරීමක් මන් අද තමයි හරිම තේරුම දැනගත්තෙ. මන් ඔය ගැන ඔයිල් කඩවලින් ගරාජ් වලින් ඇහුව එ කිසිකෙනෙක් දන්නෙ නැ. ස්තුතියි 🙏
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
මුකුත් දැනන් හිටියෙ නෑ අද වෙනකල් එන්ජින් ඔයිල් ගැන😁 ස්තූතියි මේ වටිනා දැනුම් සම්භාරය මට ලබා දුන්නට😊 ජයවේවා. දීර්ඝායුෂ වේවා
@nadeeshwijekoon267
@nadeeshwijekoon267 Жыл бұрын
අද තමයි සම්පූර්ණ කථාව දන්නෙ, Thank You...
@janakaperera-h1s
@janakaperera-h1s Жыл бұрын
🎉හොදයි පුතා ඔයාගෙ පැහැදිලි කිරීම අප දන්නා දේ අන් අය සමග බෙදා ගැනීම ඉතා හොද පුරුද්දක් ඔබට ජය. මමත් දැනට දන්නෙ නැති දෙයක් තමයි මේ මල්ටිග්‍රේඩ් තෙල් වර්ගයක් කොපමන Km ගනනක් දාවනය කල හැකිද කියා. මන්ද මා සතුව තිබූ ටොයෝටා වර්ගයේ රතයක දොර කනුවේ තිබුනු ස්ටිකර් ටැග් 3ක් Km 13,000.කදී තෙල් මාරුකර තිබුනේ ජපානයේදී.
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
සරළව පැහැදිලි කිරීමක් , සතුටුයි ස්තුතියි ඔබට
@janakaguruge-bo8gx
@janakaguruge-bo8gx 4 ай бұрын
හොදදැනුමක් ලබාගත්තා ස්තෑතියි ටයර්සහටයර්පේෂර්ගැනවැඩසටහනක්
@anurakumara6873
@anurakumara6873 4 ай бұрын
අද තමයි හරියටම එන්ජින් ඔයිල් ගැන දැනගන්න පුළුවන් වුණේ ස්තූතියි ඔබට
@pasinduthiranganafransisku8401
@pasinduthiranganafransisku8401 Жыл бұрын
ගොඩක් වටිනව අයියේ ඔයාගෙ මේ youtube chanel එක ලොකු දැනුමක් හම්බෙනවා හැම video එකකින්ම
@ajithnanayakkara6819
@ajithnanayakkara6819 Жыл бұрын
ඔයිල් ගැන මෙච්චර කාලෙකට අහපු පැහැදිලිම විස්ථරය ඔබගෙන් ලැබුන . ඔබට ස්තුතියි
@susilchansradiri7483
@susilchansradiri7483 2 жыл бұрын
ඔබතුමන්ට බෙහෙවින් තුතියි! ================== Engine Oil, ගැන දැන සිටියේ නැහැ. මෙම video වෙන් දැනෙන අයුරින් තේරුම් කර දුන්නා, පැහැදිළිවම තේරුම්කලා, එසේම බොහෝම පැහැදිළියි! And you've a clear voice also, & explained greatly! (Thank you so so much, Sir, )
@rusiruranmal
@rusiruranmal Ай бұрын
ඇත්තටමවටිනවා අද තමයි දන්නේ මේ දේවල් පිං ඔයාට
@user-globalinsights
@user-globalinsights 2 жыл бұрын
ගියර් oil ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් නම් ඉතාමත් ප්‍රයොජනවත්
@samanbandara1200
@samanbandara1200 2 жыл бұрын
ඔබතුමාගේ දැනුම අපහට ලබාදීම ගැන බොහෝමත්ම ස්තුතියි
@shanakalankanilu7530
@shanakalankanilu7530 Жыл бұрын
ඔබතුමාට නිදුක්නිරෝගි සුව ලැබේවා දන්නැති ගොඩක් දේවල් කියලා දුන්නා ස්තුති
@harshadinesh3575
@harshadinesh3575 2 жыл бұрын
Tanks ඉතාම හොද වැඩසටහනක් තව කරගෙන යන්න
@prabhathruberu1811
@prabhathruberu1811 2 жыл бұрын
ස්තුතියි මිනරල් ඔයිල් ගැනයි synthetic oil ගැනයි තියෙන වෙනස වෙනස්කම් පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි
@isharamadhushan7254
@isharamadhushan7254 2 жыл бұрын
Synthetic හදන්නෙ රසායනික ද්‍රව්‍ය යොදා. Minarel එක හදන්නෙ ස්වාභාවික ද්‍ර්වය වලින් .minaral වලට වඩා synthetic ඔයිල් වලින් ගොඩාක් දුර ධාවනය කරන්න පුලුවන්
@DayasiriPeiris-th1gj
@DayasiriPeiris-th1gj 4 ай бұрын
ගොඩක් දෙ ඉගෙන ගත්තා දෙමාපියන් ට පින් අත්වැලක් වේවා ======
@sadakelumsameerakelum2858
@sadakelumsameerakelum2858 2 жыл бұрын
විස්තරය හරියටම හරී.. very good
@Susil16172
@Susil16172 2 ай бұрын
හොඳ පැහැදිලි කිරීම ක්.
@lakshmanlokuge5464
@lakshmanlokuge5464 2 жыл бұрын
Excellent Explanation. Thanks. Suba anaagathayak.
@manililesinghe4107
@manililesinghe4107 Ай бұрын
❤🎉wOw The greatest EXPLANATION❤❤❤❤
@pubudukanishka1662
@pubudukanishka1662 Жыл бұрын
ගොඩක් වටින channel එකක්❤
@hasithalakjaya6641
@hasithalakjaya6641 Жыл бұрын
Danumak danna yamak kiyaladana ahankara nathi supiri yaluwak yalu oya ala sap aka apan niyamai ma wadaaa dhigatama karamu jayawawa
@sajithkm1420
@sajithkm1420 Жыл бұрын
Oil gana wisthra hoya hoya unna welawa thama mata oyaga vedio eka hambuna.mama poth ganallath oil gana hewwa.ath ma tika hariyatama tharuna ada.thanks
@garage9732
@garage9732 Жыл бұрын
kzbin.info/www/bejne/gpu3lGN6ed2sipY
@asankadesilva361
@asankadesilva361 Жыл бұрын
@ajithdealwis2112
@ajithdealwis2112 Жыл бұрын
Good explanation, Thanks.
@lalithbandara961
@lalithbandara961 Жыл бұрын
Loose oil and canned oil අතර වෙනස කුමක්ද? ස්තූතියි...
@NilushiPriyashaany
@NilushiPriyashaany Ай бұрын
අද තමයි දැනගත්තෙ
@samithkumara1304
@samithkumara1304 Жыл бұрын
ගොඩක් වටින විඩියෝවක්.❤
@arunakumarasiri55
@arunakumarasiri55 4 ай бұрын
ස්තූතියි
@dilshandharmarathna1968
@dilshandharmarathna1968 6 ай бұрын
සුපිරි...
@atapattudissanayake1780
@atapattudissanayake1780 Жыл бұрын
Godak tnx.. puluwanda vedio ekk karanna, vehicle type ekata සුදුසු oil wargaya kohomada select kara ganne kiyala ...
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
සුපිරියක් ක
@prabathnilantha2468
@prabathnilantha2468 Жыл бұрын
හොදයි පැහැදිලිකිරීමට ස්තුතියි..
@emwijerathna8310
@emwijerathna8310 Жыл бұрын
Very intrest idea
@shanakasandaruwan7802
@shanakasandaruwan7802 2 жыл бұрын
platina or ct 100 bike wala wiring eka gena kiyala dennako.wayar haduna ganna widiya ehemaa
@dharamasiriabe5850
@dharamasiriabe5850 2 жыл бұрын
Very worthyfully lesson. Thanks😀
@warunawijesundara
@warunawijesundara 2 жыл бұрын
Very useful thank you..
@thilak470
@thilak470 7 күн бұрын
2T ගැන කියන්න
@gameplay-jk7cg
@gameplay-jk7cg Жыл бұрын
Valuble vedio.....
@anuradhaperera1175
@anuradhaperera1175 Жыл бұрын
Vahanyak 5000n 5000t service karanna ona kiyana eka boru mathaykda?.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
මගෙ වාහනේට දාන්නෙ මොන ඔයිල් එකද කියල විතරයි දැනන් හිටියෙ. සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. Thank you. ප්‍රශ්නයක් තියෙනව අහන්න. වාහන වල පාවිච්චි වෙන විවිධ ඔයිල් වර්හ අතරින් විශේෂයි ගියර් ඔයිල්. අනිත් ඔයිල් වර්ග වල ෆේක් වර්ශන් ගැන කතා නොකලත් ගියර් ඔයිල් වල ෆේක් වර්ශන් ගැන ලොකු කතාබහක් තියෙනව. මේ ගැන දැන ගන්න කැමතියි. 😊
@AIKAMOTO-s6z
@AIKAMOTO-s6z 2 жыл бұрын
Please talk about motorcycle efi system and its problems
5 ай бұрын
Good explanation
@kumara3288
@kumara3288 2 жыл бұрын
Thank you.. 👍👍👍
@deshanruhunage9241
@deshanruhunage9241 Жыл бұрын
Great explanation❤
@gunasenapaththuwage7150
@gunasenapaththuwage7150 8 ай бұрын
For a new engine what oil mich suitable 5W30 or 10W30
@japwickramasinghe6290
@japwickramasinghe6290 5 ай бұрын
Very good
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 Жыл бұрын
ස්තුතියි , නමුත් එක් එක් වාහනයක් සඳහා පාවිච්චි කළ යුතු ඔයිල් වර්ගය ගැන කිව්වේ නෑනේ !!
@vimukthiwanniarachchi8469
@vimukthiwanniarachchi8469 Жыл бұрын
හරියට දැනන් හ්ටියේ නෑ. මං මේගැන ගොඩක් හෙවුව ඒත් හරි පිළිතුරක් කාගෙන්වත් ලැබුන්නෑ. අද තමයි හරියටම දැන ගත්තේ. වාහනේකට ඔයිල් එකක් තෝර ගනිද්දි කොහොමද කරන්නෙ කියල දාන්නකෝ ස්තුතියි
@rajithaakalanka6226
@rajithaakalanka6226 Жыл бұрын
SAE 30 ganakamin wadi oil ekak nam...engine eka rath weddi oil rath weddi oil wala thick eka adu wenne nadda...
@urekadrivingschool7000
@urekadrivingschool7000 Жыл бұрын
Thank you malli
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe Жыл бұрын
Thank you air ❤️
@palithananayakkara7133
@palithananayakkara7133 2 жыл бұрын
Parana md90 4sto oil Dane monawada.enjima alute n sadaeta.
@sarathchaminda1900
@sarathchaminda1900 10 ай бұрын
Wow nice 👍👍 good 👍👍👍
@priyankarakarunarathna8761
@priyankarakarunarathna8761 Жыл бұрын
Good job ❤
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 2 жыл бұрын
Thank you
@thesridewshani5487
@thesridewshani5487 2 жыл бұрын
Mage bake eka DISCOVERY 100cc .mekata daanna hoda enjine oil eke number parasayaa kiyanawada
@hemanthaweerasingha6718
@hemanthaweerasingha6718 3 ай бұрын
එන්ජින් tune up එකක් කරන්න ඕන km ගනන මොකක්ද. මගේ වාහනය wagan r.
@natureprasanga
@natureprasanga 2 жыл бұрын
Niyamai
@MalinduMadhusanka
@MalinduMadhusanka 2 жыл бұрын
Vadhagath video ekak aiye..
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 4 ай бұрын
Multyvgrade oil ඩීසල් පෙට්‍රල් වාහන දෙකටම පාවිච්චි කරන්න පුලුවන්ද
@sameeranilantha2715
@sameeranilantha2715 2 жыл бұрын
thank you ❤
@sarathkumara2831
@sarathkumara2831 7 ай бұрын
86000 km micro trend car akata danna hoda mona ganattayaka oil akadda 5w 30 da 10w 30 da mata kiyanna plice
@supunsubodha
@supunsubodha 2 жыл бұрын
නියමයි 🙏. මගේ බයික් එකට ඇවිල්ලා තිබුණේ castro la එන්ජින් oil ඒ කිව්ව ඔයිල් එක ගන්න තිබුන් නෑ හීරෝ එකක් දැම්මා අගයන් වෙනස් ඒ නිසා අවුලක් යයිද?
@niroshanchathuranga5537
@niroshanchathuranga5537 Жыл бұрын
thank you bro
@sanjeevanapremasinghe
@sanjeevanapremasinghe Ай бұрын
Vehicle sensors gana vedionekak one
@jasiril8110
@jasiril8110 3 ай бұрын
Wel hd gewnama danaganne කොහොමද
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
සුපිරි
@surangaandteam7730
@surangaandteam7730 Жыл бұрын
Super🎉
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
Gear oil genath video ekak kiyala denna…mage car eke nawattala thiyala udeta start kerama hodata gear weda pick up hodai namut engine eka tikak wela heatwenna/duwanna duwanna gear weten nehe pick up ne..gear wetenne delay wela…auto gear..mekata hethuwa kiwwe gear box eka gihin ho oil thuniwela kiyala..meka oyata hithena widiha poddak pehedili keranna pls…
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 7 ай бұрын
40000 km wage maru karanna oni.km keeyak duwalada?
@gayanmadushanka8586
@gayanmadushanka8586 2 жыл бұрын
Good job brother
@chandrawanshakarunatilake6967
@chandrawanshakarunatilake6967 2 жыл бұрын
0w-20, oil eka uparima(odometer) km keeyak dakwa yediya yuthuda? 5w-30 km keeyak dakwada?
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 7 ай бұрын
Ai oli grade maru karanna
@chamindakrishantha2639
@chamindakrishantha2639 2 жыл бұрын
Baik walata lus oil demmata kamak nedda
@kavinda_dilshan_paramsoodi
@kavinda_dilshan_paramsoodi 2 жыл бұрын
Hero Honda Pleasure scooty ekata recommand karala thiyenne 10W-30, eth service karana thanin danne 20W-50. ekata kamak nadda?
@bodikapathum5275
@bodikapathum5275 8 ай бұрын
Ne wade aul 10w 30 walin tamai duwanna oni. Oya 20w 40 danne engine1ke antima kale
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 7 ай бұрын
Munta pissu bn..
@jayanthadissanayake283
@jayanthadissanayake283 2 жыл бұрын
Thanks
@sirlankanhuskydogcolombo1515
@sirlankanhuskydogcolombo1515 Жыл бұрын
Mitsubishi minica 3g83 660cc එන්ජින් එකට මොකද්ද දාන oil එක 10W30ද 20W30 ද
@dcaweera
@dcaweera Жыл бұрын
Thank you for sharing valuable information. normally 100,000 km over yanakota 5w 30 eka 10w 30 walata change karnna kiyala manufacturer recommend karanne ai
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 7 ай бұрын
Koheda tiyene ema
@sheriffdeen175
@sheriffdeen175 5 ай бұрын
Danuwath kalata sthuthi budhusaranai
@ashteamweg6218
@ashteamweg6218 2 жыл бұрын
Bless you .Well explained.Learnt only today.Thank.🙏🏼🌹👍🏻
@ArunaShantha-he2rl
@ArunaShantha-he2rl 7 ай бұрын
CT 100 baek 2 ස්ටෝක් තිුවිල් එකට හෙද Oil එක සදහන් කරන්න ස්තුතිය
@sarathkumara2831
@sarathkumara2831 7 ай бұрын
85000 km padapu petorol car akakata 5w 30... 10w 30 hoda car akata danna
@ravindranishantha7821
@ravindranishantha7821 2 жыл бұрын
බජාජ් ඩිස්කවරි 135 එකේ fuel gauge එක ගැන හා ස්පිඩෝ මිටර්කේබල් හා මිටරය ගැන විඩියෝවක් දානවාද
@ncmalwana3811
@ncmalwana3811 Жыл бұрын
0W- 20 ගැන කියන්න, කොපමණ km ගානක් 0W 20 වලින් දුවන්න හැකිද, ඊ ලගට මොකක්ක්ද දාන්න ඕන...❤
@mahenabeyratne6462
@mahenabeyratne6462 2 жыл бұрын
Difender puma 2.2 2014 DPF castrol Oil 5w30 වෙනුවට විකල්ප යක් කියන්න දිගටම යෙදුවේ මේ oil දැනට මේක ගන්න ලංකාවේ නැහැ..
@ravishkadeshan4514
@ravishkadeshan4514 2 жыл бұрын
Oil eka parana wenda wenda oya agayan wenas wenwada
@dewminrashindu2616
@dewminrashindu2616 Жыл бұрын
Watinawa❤
@randunujayasinghe7350
@randunujayasinghe7350 2 жыл бұрын
10w - 30 ස්කූටියට නිර්දේශිත 30000km පමණ වූ විට 20w - 40 දාන්න කියලා ඔයිල් කඩයකින් කීවා .මේ ගැන අවබෝධයක් දෙන්න පුළුවන් ද
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 7 ай бұрын
Pissuda?
@ketheeshketheesh2181
@ketheeshketheesh2181 2 жыл бұрын
Syndatic oil Gena poddack kiyanna ayya
@thiranravintha9336
@thiranravintha9336 Ай бұрын
එතකොට ගනකම වැඩි oil එකක් use කරන එක ඕනම engine එහකට අවුලක් නැද්ද..ඇයි අලුත් engine වලට ගනකම අඩු එකක් දාන්න කියන්නෙ..ගනකම වැඩි උනාට අවුලක් නෑ නෙ..පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද
@propcgaming4859
@propcgaming4859 Жыл бұрын
Aiye semi synthetic Full synthetic oil wala wenasa mokadda
@LalithChandana-o5l
@LalithChandana-o5l Жыл бұрын
Good
@Anayatimedia-ow1jh
@Anayatimedia-ow1jh 4 ай бұрын
පවර් ස්ටීරියන් ඔයිල් වැනුවුට 2 ට් පාවිච්චි කල හැකිද
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 10 ай бұрын
platina 100Es 65000 km විතර පැදපු බයික් එකකට ගැලපෙන්නේ මොකක්ද කලින් 20-40 දැම්මේ දැන් 20-50 දැම්මා අවුලක් නැද්ද ?
@sarathkumara2831
@sarathkumara2831 Жыл бұрын
Km 85000 padapu pettro engimata 20w 40 damma aka waradida
@shashithamadhurangaranawee5781
@shashithamadhurangaranawee5781 11 ай бұрын
👍
@pasanpramodya4728
@pasanpramodya4728 2 жыл бұрын
Super
@shanakasandaruwan7802
@shanakasandaruwan7802 2 жыл бұрын
supiri......
@sumithlaksman5905
@sumithlaksman5905 Жыл бұрын
මම කලින් දැම්මෙ 15w40 oil එක ලඟඳි service එකෙන් කිව්ව නිසා 10w 30 oil එක දැම්මා කලින් toyota දැම්මෙ.දැන් valvoline. මගෙ වාහනේ toyota vitz 2000 model . මට මේකෙ අවුලක් තියේද කියනවාද.please
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 Жыл бұрын
අයියා සාමන්යෙන් bike එකකට දාන්න හොද ඔයිල් එකක් අපි තෝරාගන්නේ කොහොමද
@thinushamanuhara9540
@thinushamanuhara9540 4 ай бұрын
බයික් වලට දාන එන්ජින් ඔයිල් ගැන වැඩ සටහනක් කරන්න
What is EFI ? | EFI ගැන දැනගමු
12:24
Garage 97
Рет қаралды 20 М.