Synthetic Oil vs Mineral Oil Debate | Synthetic Oil හා Mineral Oil ගැටුම

  Рет қаралды 12,786

Garage 97

Garage 97

Күн бұрын

Here I'm showing you the diffrence between Synthetic oil and Mineral oil. Learn and Enjoy.

Пікірлер: 88
@janakaguruge-bo8gx
@janakaguruge-bo8gx Ай бұрын
වටිනාදේවල්ගොඩක් ඉගෙන ගත්තා ස්තෑතියි
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 Жыл бұрын
ඇත්තටම මම මෙච්චර දවස් පාවිච්චි කලේ mobil එකයි castrol එකයි.. ඒත් පලවෙනි පාරට kixxකියල කොරියන් සෙමිසින්තටික් එකක් දැම්මේ.. එන්ජිම පට්ට ස්මූත් උනා.. තාමත් oil දාපු පාටටම තියෙනව.❤❤
@hasithakodithuwakku6562
@hasithakodithuwakku6562 Жыл бұрын
කියක් දිව්වද km?
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 Жыл бұрын
@@hasithakodithuwakku6562 තාම 1500km
@kavindusandeepa457
@kavindusandeepa457 11 ай бұрын
mobil castrol mineralda damme? Kixx danna gatte KM keyenda?
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 11 ай бұрын
@@kavindusandeepa457 ou kixx එක 72000වගෙ දැවේ
@dinukarukshan6523
@dinukarukshan6523 7 ай бұрын
Kiyada saho
@neelrathnasiri6885
@neelrathnasiri6885 19 күн бұрын
මගෙ ලග තියෙන්නෙ නිසාන් වැනට් වෑන් එකක්. Mobil oil එක හොදද
@supun_chathuranga
@supun_chathuranga Жыл бұрын
බොහොම ස්තූතියි බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ලබා දුන්නට❤
@heeth8441
@heeth8441 2 ай бұрын
Can I use Castrol Edge 5w-40 instead of Toyota 10w-30 for Toyota Vios 2005 model? Tks.
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 8 ай бұрын
ගොඩක් වටිනවා අයියෙ.දිගටම කරගෙන යන්න.good luck❤
@kjfrodrigo4834
@kjfrodrigo4834 3 ай бұрын
Tell me Sri lankan.manufactering syntactic oil.good brand
@mohamadrisni9494
@mohamadrisni9494 6 ай бұрын
Ayye bike engine ekak oil grade eka change karaddi flush karanna onida.ehema oninam karana vidiha poddak kiyanna puluvanda.
@anuruddhaperera4215
@anuruddhaperera4215 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් , ගොඩාක් වටිනා දෙයක් ,
@SLbandHitzVideo
@SLbandHitzVideo 3 ай бұрын
Technosynthatic oil වල විශේෂත්වය මොකක්ද අයියෙ
@JayalathRKarunarathna
@JayalathRKarunarathna 4 ай бұрын
ඔයිල් එකෙ නම්බර් එක රෙකමඩ් 10 ඩබ්ලිව් 30 මෙකට මම 30 ඔයිල් දැම්මා ඉන්ජිමෙ වයිබ්බ්‍රට් එක වැඩි එක ට හෙතුව මොකක්ද
@chandana1136
@chandana1136 6 ай бұрын
ෆුල් සින්තටික් ඔයිල් එකක් කි.මි 10'000ක් වුවන්න පුලුවන් ද මම අල්ටෝඑකක් තියෙන්නෙ පෙට්‍රෝමින් ඔයිල්
@KALINDU01
@KALINDU01 Жыл бұрын
❤❤❤❤ අයියේ time stamp දාන්න කෝ.
@garage9732
@garage9732 Жыл бұрын
Dala thiyenne
@anuradapathum2663
@anuradapathum2663 9 ай бұрын
Engine Oil ගැන ලොකු ගැටලුවක හිටියේ..හොඳ දැනුමක් ලැබුනා..ස්තුතියි
@clarenceseneviratne307
@clarenceseneviratne307 3 ай бұрын
Dear Sir, can u explain me in what is the end results of accidently mineral oil mixed up with synthetic oil? Also, one day i have seen at SL leading company's service bay oil become very harder because of of mixing above oils ( that is what technicien explained). If u do have different idea on this pl reply. Thanks & BR
@CozyPlace-bj6um
@CozyPlace-bj6um 2 ай бұрын
5W-40 A3 / B4 Advanced full synthetic petrol disel kial wenm tiynwd?
@nishanpredip1299
@nishanpredip1299 9 ай бұрын
පට්ට පැහැදිලි කිරිමක් අයියෙ අයියාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
@r.namalpubudulenora1793
@r.namalpubudulenora1793 Жыл бұрын
Synthetic &semisynthatik oil කලවං කරලා දන්න පුළුවන් da ?
@naveendilshan759
@naveendilshan759 2 ай бұрын
❤😊
@jayathnandana7955
@jayathnandana7955 Жыл бұрын
TKS DEAR FOR YOUR VALUBLE EXPLANATION
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 Жыл бұрын
මෙච්චර කල් semi synthetic දාපු බයික් එකට fully synthetic දාන්න පුලුවන් ද
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 Жыл бұрын
😂 මොකද්ද බං ඒ වර්ගේ 20w40 නම් full synthetic නැ
@danuka0
@danuka0 4 ай бұрын
​@@malakahettiarachchi7501supiri modyek 😂
@prasaddinuka5290
@prasaddinuka5290 Жыл бұрын
3t වගයක් හම්බවෙලා වීල් එකේ ක්ලචෙකටයි.පෙට්ට්‍රල් වලටයි කලවම් කරල මාස දෙකයි දිව්වෙ. වීල් එකේ එන්ජින් එක බෝර් කරන්න උනා.දැන් කලච් එකෙත් සද්දයක් එනවා 😁
@kavindradasanayaka7495
@kavindradasanayaka7495 Жыл бұрын
Mama dan aurudu 2kaka vage idala use karanne scooter ekata laugfs lubricant 10w-30 Mineral oil ❤
@meryranjith5270
@meryranjith5270 Жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼
@nishanpredip1299
@nishanpredip1299 9 ай бұрын
රැව්ල කැපුවාම ලස්සනයි
@DuneeshaMeegalla
@DuneeshaMeegalla Жыл бұрын
diaphragm carb wala diaphragam valve eka gewunamath flood wenawa..
@naveendilshan759
@naveendilshan759 2 ай бұрын
Loose oil kiyanne monawada
@srilankanAsanka
@srilankanAsanka Жыл бұрын
5w30 oil danne monawatada
@sih1985
@sih1985 6 ай бұрын
Good explanation......thank you
@sumedhamarasinghe7189
@sumedhamarasinghe7189 6 ай бұрын
Synthetic oil change karanna one km kiyakinda
@nishanthajayaweera6789
@nishanthajayaweera6789 Жыл бұрын
5w තෙල්10තෙල් වලට මාරු කරන්නෙ අලුත් එන්ජිම කොපමණ කල් (km ගිහාමද)
@chandimabandara7760
@chandimabandara7760 Жыл бұрын
40k wage giyahama
@LasanthaLakmal-q7r
@LasanthaLakmal-q7r 6 ай бұрын
Manual n auto wahna wala gear box walata genuine oil monwda ??
@samindalokugamage5986
@samindalokugamage5986 2 ай бұрын
great advice thanks
@sheltonfernando6234
@sheltonfernando6234 11 ай бұрын
Danenathe dewal godak danagathta thank mahaththaya...
@hassan-kb7rc
@hassan-kb7rc Жыл бұрын
100000km enajan 10w 30 demma. 5w30 semi synthetic demmoth aulda
@charithherath2372
@charithherath2372 Жыл бұрын
👌👌👌
@LakahanMadushanka-l8q
@LakahanMadushanka-l8q 8 ай бұрын
සුපිරියක් 👍👍
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 11 ай бұрын
niyma pahadili kirimak ❤
@sachithsrimal7554
@sachithsrimal7554 3 ай бұрын
Good work 👍
@apsamila
@apsamila Жыл бұрын
Mobil 2000 5w 30 da? Mobil 3000 5w 30 da hoda?
@jcr6483
@jcr6483 5 ай бұрын
Good video ❤
@dumindabandara3132
@dumindabandara3132 7 ай бұрын
Good video . Thanx
@ignatiouswijendra4232
@ignatiouswijendra4232 5 ай бұрын
Very helpful
@goldenpalace6635
@goldenpalace6635 5 ай бұрын
Super super
@senarathsenarath1175
@senarathsenarath1175 7 ай бұрын
Thanks you
@rukshanasandharuwan6454
@rukshanasandharuwan6454 6 ай бұрын
Good video 😊
@navogaming6140
@navogaming6140 Жыл бұрын
මම දැක්ක yoitube චැනල් එකක කියනෝ. වීල් වලට mobil 20-50 oil එක දාන්න 10 000 km ක් කිසිම ප්‍ර්ශ්නහක් නැතුව දුවන්න පුලුවන් කියල. ඒක ඇත්තද. Mobil oil එකද හොදම oil එක.
@garage9732
@garage9732 Жыл бұрын
Ehema venna vidiyak nae... motorcycle, threewheel vala oil service time eka 2000km vage thama
@tharusha561
@tharusha561 Жыл бұрын
​@@garage9732super cub එකට සෙන්තටික් අවුලක් නැද්ද
@sn9966
@sn9966 Жыл бұрын
Wagon R කාර් එකට 0w - 20 ඔයිල් එක දාන්න එන්නෙ.ඔයිල් එක 10w - 30 මාරු කරන්න ඕනෙ කොච්චර කිලෝමීටර් ගානක් දිව්වමද?එතකොට සින්තටික් ඔයිල් නෑ 10W-30 වලදි.ල්ංකාවේ නම් නෑ.ඒකට කමක් නැද්ද එතකොට?pls reply
@malindatushara6570
@malindatushara6570 25 күн бұрын
10000km දුවන්න බෑ..oil හදන කම්පනි එකෙන් රෙකමන්ඩ් කරපු km ගානක් තියනවා.mobil නම් 2500km.full synthetic නම් 5000km
@MadushanDeshapriya-m2g
@MadushanDeshapriya-m2g 6 ай бұрын
Thanks
@gameplay-jk7cg
@gameplay-jk7cg 11 ай бұрын
Valuble vedio.....
@ishansudesh2306
@ishansudesh2306 10 ай бұрын
Thank s
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 Жыл бұрын
@gunatilakepilapitiya5850
@gunatilakepilapitiya5850 Жыл бұрын
Thank you
@lasanthaatapattu1589
@lasanthaatapattu1589 Жыл бұрын
Thanks for instructions
@jayalathdesilva3589
@jayalathdesilva3589 7 ай бұрын
👍👍👍
@sumedasajith6673
@sumedasajith6673 9 ай бұрын
@niroshapremarathna5148
@niroshapremarathna5148 Жыл бұрын
Thanks
@8766sparrow
@8766sparrow Жыл бұрын
Thank you
@markcomputers5470
@markcomputers5470 Жыл бұрын
Miniral oile kiyane බැරල් wala ena oil ekada
@sasanthamadushan998
@sasanthamadushan998 9 ай бұрын
👍👍
@dumindabandara3132
@dumindabandara3132 7 ай бұрын
Oil chan ake ghala tiyanawada samannayen minaralda synthetic da kiyala . Oyaganne khomada
@danuka0
@danuka0 4 ай бұрын
Ow ghla thiyenawa
@malakad7047
@malakad7047 Жыл бұрын
Good explanation 🔥👌
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹🌹👍❤❤💥
@hasithakodithuwakku6562
@hasithakodithuwakku6562 Жыл бұрын
❤❤❤
@botagaming5894
@botagaming5894 Жыл бұрын
🥰
@shashihansani6508
@shashihansani6508 Жыл бұрын
🙏 🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍
@mohamednuzly4437
@mohamednuzly4437 Жыл бұрын
Garage eka koheda thiynne
@tharangaranaweera4453
@tharangaranaweera4453 Жыл бұрын
❤❤❤❤❤
@pasinduindrajith6982
@pasinduindrajith6982 Жыл бұрын
@madushankayapa1632
@madushankayapa1632 Жыл бұрын
💥
@kanishkathushan1954
@kanishkathushan1954 Жыл бұрын
👍👍
@niroshperera3624
@niroshperera3624 Жыл бұрын
Thanks bro. Your explain is very nice. Keep it up 🎉🎉🎉
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Eric Weinstein - Are We On The Brink Of A Revolution? (4K)
3:29:15
Chris Williamson
Рет қаралды 6 МЛН
A Portal Special Presentation- Geometric Unity: A First Look
2:48:23
Eric Weinstein
Рет қаралды 825 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН