මහබබාට ඉඩදීලා මැණික් ගලක් වගේ හැදුව ලෝකයේ වෙනස්ම හෝටලයIතාත්තගෙ වාසනාව අපේ ඉරණම වෙනස් කළා

  Рет қаралды 271,485

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

හරි යන තැන්I Hari Yana Then
Grand Silver Ray- Rathnapura
Hotlines -071 910 7700 I 071 362 6200
#harindrajayalal#grandsilverray#

Пікірлер: 270
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
පරිසරයට ආදරය කරන හෝටල් හිමිකරුවෙක් . හරිම ආඩම්බරයි . හරිම සතුටුයි .හරේන්ද්‍රට ස්තූතියි.මෙවැනි තැන් පෙන්වනවට.🙏
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
@@ricardoperera9880 🤔
@namalperera5055
@namalperera5055 Жыл бұрын
ලංකාවෙ මිනිස්සු කොයිතරම් දක්ෂද.. ඒ මහතාගේ කලාත්මක නිර්මාණ..හැකියාව..අතිවිශිෂ්ඨයි...❤❤🙏🙏
@wijejay9059
@wijejay9059 Жыл бұрын
මේ රටේ මෙහෙම හෝටලයක් දැකීමට ලැබීම ගැන සන්තෝශයි. මේ හෝටලේ හිමිකරුට අපගේ ප්‍රණාමය. ❤️💐👍👏 හරේන්ද්‍ර ටත් ස්තුති. 🤩🙏
@naveendhananjaya2839
@naveendhananjaya2839 Жыл бұрын
ගමේ මේ වගේ දෙයයක් දකිද්දි මාර සතුටක් තියෙන්නේ 😘 අපේ කම රැකගෙන තව තවත් ඉදිරියට යන්න ලැබේවා! ❤️
@mudithamalshan5948
@mudithamalshan5948 Жыл бұрын
ලෙල්ලෝපිටියේ අපිට ආඩම්බරයක් 💙 දිනෙන් දින දියුණු වේවා KDU GROUP 💙
@TTTSSSfshsyss
@TTTSSSfshsyss 3 ай бұрын
Chaminda sirge panthi ennawane❤❤❤
@ටිපර්Madhu
@ටිපර්Madhu Жыл бұрын
කවදාකවත් යන්න නොලැබුනත් දැකලා සතුටු උනා...
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
හරිම හරිම ලස්සනයි අපේ sri ශ්‍රී ලංකාවේ මෙවැනි ආයතන තිබෙනවා දැක්කම පුදුම සතුටක් හිතට එනවා මට ඉතින් මේවා දකින්න කියන්න ලැබේවිද මන්දා සමහර විට දැනුත් දරු මුනුපුරෝ සමඟ හෝ යන්න අවස්ථාවක් යෙදේවී ඒ කෙසේ වෙතත් harindra jayalal මහත්මයාට බොහොම ස්තූතියි මෙවැනි දේවල් අපට දැකබලාගන්න සලසනවා ට ස්තුතියි මේ විශ්වයට රට මගෙ රට දිනෙන් දින බැබළේවා මේ ව්‍යාපාරයන් තව තවත් දියුණු වේවා ලෝකයේ ලස්සනම රට දියුණුම රට ශ්‍රී ලංකාව වේවා මෙවැනි බුද්ධිමත් නිවස එවිවසායකයින් තව තවත් පහළ වේවා
@nadeekakasthuriarachchige6521
@nadeekakasthuriarachchige6521 Жыл бұрын
Lankawe me wage suvisal madeer idi weva.mage rata diunu wevaaa .obata jaya.
@ChamathkaNJayawardhana
@ChamathkaNJayawardhana 3 ай бұрын
රත්නපුරේ අපිට හරිම ආඩම්බරයි ඇත්තටම. ❤
@dilinitharupaba8486
@dilinitharupaba8486 Жыл бұрын
රත්නපුරේ කනෙක් විදිහට නිහතමානි සතුටක් විදිනවා .🥰 🥰🥰 May it improve day by day ..........
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්තය අපිට කවදාවත් බලන්න ලැබෙන්නෙ නැති දෙයක් වීඩියෝ එකකින් හරි පෙන්නුවට
@Paragatha
@Paragatha Жыл бұрын
ඇත්තටම විශිෂ්ඨ තේමාවක් ඇතුව කළ විශිෂ්ට නිර්මාණයක් මහත්මා....
@ihshanhussain6170
@ihshanhussain6170 Жыл бұрын
ලංකාවට හෙනයක් උනේ පාලකයොයි දූෂිත රාජ්ය නිලධාරීනුයි. ලංකාවේ මිනිස්සු ලස්සන අදහස් තියෙන නිර්මාණාත්මක මිනිස්සු ආදරෙයි ලංකාවට....
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@vinidugunasinghe1889
@vinidugunasinghe1889 Жыл бұрын
ඇත්තටම රත්නපුරේ කෙනෙක් විදිහට මාරම සතුටු යි 💯💥💥💥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@rupapadmini4933
@rupapadmini4933 Жыл бұрын
Parisaraya. Harima. Sundarai
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
💖💖💖💖 රත්නපුර අපිට මහත් ආඩම්බරයක්,
@arunasenanayaka1247
@arunasenanayaka1247 Жыл бұрын
Puthage නිහතමානීව kama dakam kollek widiyata marama gammak thiyenawa. Best 🙏😍
@venurasankalpa4155
@venurasankalpa4155 Жыл бұрын
Saman sir ge hitha හොඳයි , කවදත් හරියන්නේ ඒකයි, සර්ට තව තවත් හරියන්න ඕනි , බුදුසරණයි .🙏🙏🙏🙏🙏
@chandikumarikumari5877
@chandikumarikumari5877 Жыл бұрын
මාරම ලස්සනයි හරිම ආඩම්බරයක් හිතෙනවා ලංකවේ මේ වගේ වටිනා රෙස්ටුරන්ට් දැක්කම මගේ දුවගේ වෙඩින් එකත් මේකේ තමයි ගන්න හිතුවේ tank you මේ ගැන දැනුවත් කරාට 🙏🙏🙏🙏❤️
@upalislk6553
@upalislk6553 Жыл бұрын
I feel so proud of being Sri Lankan.. this is the most beautiful place I ever seen as a hotel.. and it's planing it's beauty it's nature it's cleanliness woooow no words to express.. I feel also all the staff who's working there is most blessed... Thank you Harendra brother bringing this program.. you are the best.. Specialy God bless the owner and his family to do great things more... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
@sandya1168
@sandya1168 Жыл бұрын
Very proud of Mr Saman Upasena’s greatest achievements in Ratnapura. A man with a heart of God. රුවන්පුරය අපේ ගම තමයි!
@dineshfernando-fu6el
@dineshfernando-fu6el Жыл бұрын
Mr Upasena is a Legend. His ethical practices has helped him and his family to grow immensely. His son will definitely see this business grow further and beyond. All the best Sir.
@krpmpannala6392
@krpmpannala6392 Жыл бұрын
ඉතාම උසස් ,ලස්සන වැඩ සටහනක් ,අපේ ර⁣ට කොච්චර වාසනාවන්ත ද,දියුණු ද,,ජයවේවා හරේන්ද්‍ර මහතාට
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
මමත් රත්නපුර පදිංචි කෙනෙක් විදියට ආඩම්බරයි. හරිම ලස්සනයි ජයවේවා පතමි බුදු සරණයි. ❤⚘🙏😀👍
@nandanipathum5283
@nandanipathum5283 Жыл бұрын
ජය වෙවා මහත්තයා හරේන්ද්‍ර මහත්මයාටත්.බොහොම ස්තතියි මෙවා පෙන්නුවාට
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
විෂිස්ඨයි බොහොමත්ම ඇගයුමකට ලක්වෙනවා, ලස්සන, පරිසර හිතකාමී, සෞන්දර්යාත්මක හෝටල් පද්ධතියක්....එමෙන්ම සාරගර්භ උපරිමයෙන් ගැබ්වුනු ස්ථාන....එතුමන්ලාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමි....ඔබට ස්තුතිය හරින්ද්‍ර 🙏🌻🌄
@binushi1603
@binushi1603 Жыл бұрын
Those chefs are really polite 👨‍🍳 Should admire 😍
@dushmanthakumara5210
@dushmanthakumara5210 Жыл бұрын
හදවතින්ම සතුටු වෙනව මේ දේවල් දකිද්දි... ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා .... බුදුසරණයි.... නිදුක් නිරෝගී සම්පත උදා වේවා....
@nisansalafernando3029
@nisansalafernando3029 Жыл бұрын
හරේන්ට ස්තූතී කරන ඒකට ඒ සර්ගෙ වැදගත්කම උදහා දක්වනවා
@krishanthigamage350
@krishanthigamage350 Жыл бұрын
රත්නපුරේ කෙනෙක් හැටියට ආඩම්බරයි .එදා සිටම අපි එහි පාරිභෝගිකයො.ඉතින් ඔබතුමාට ජයෙන් ජයම වේවා !!!
@sakunthalaperera6766
@sakunthalaperera6766 Жыл бұрын
Wish you all the best 🌷SILVER RAY🌷 SO PROUD SRI LANKA....🇱🇰
@correcttoclarify1586
@correcttoclarify1586 Жыл бұрын
පිං දහම් කරන්නත් හිත් ඇලෙන ව්‍යාපාරිකයන් බිහිවේවා. එවිටයි රට පිනෙන් පිරෙන්නේ..
@dulsew
@dulsew Жыл бұрын
ඔය මැණිකක් ලැබුණු කතාව සහ උපසේන මහත්තයා ගැන මස්ඉඹුලගේ මාණික්කාවත කියන නවකතාවෙත් සඳහන් වෙනවා
@janithhewagamage1876
@janithhewagamage1876 Жыл бұрын
ලස්සන තැනක් ලංකාව තුල මෙවනි ව්‍යාපාර තව තවත් බිහි වෙවා.....😍
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඇත්තටම සුපිරි හොටලයක් නියමයි ❤❤❤
@cricketloverssl
@cricketloverssl Жыл бұрын
රත්නපුරයට ආඩම්බරයක්.. මගෙ නෝනාත් වැඩ කරන්නේ KDU Gruop එකේ. දහස් ගානකට රැකියා දීලා දහස් ගානක් පවුල් ජීවත් කරවනවට ඔබට පිං...
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz Ай бұрын
Wow.. සුන්දර මිනිසෙකුගෙ සුන්දර හදවත පෙන්නනවා. (මම කිව්වෙ Hotel එක ගැන හරිද ? 💐
@laankikaya9996
@laankikaya9996 Жыл бұрын
lokaye tiyena sundarama rata..kaalakanni desapaluwoi, horu ranchuwakui mankolla kala keerthi namaya wonasha karanawa..a madiwata minissunge prajatantrawadee aitheen nathi karagena yanawa..chandedi minissu elawapu set ekak dan pora talks deegena chandi part daanawa..kaalakanni desapaluwonge me rata beraganna..tawa lassana than minissunta pennan Haree...❤❤ jayawewa
@ruthmathew130
@ruthmathew130 Жыл бұрын
හරිම ලස්සන පරිසරයක තියෙන්නේ .තවත් ලස්සන කරගන්න .අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා ❤️God bless ❤️❤️❤️
@ceylonsapphires1n
@ceylonsapphires1n Жыл бұрын
අඩො Shamal, හුඟක් කාලෙකට පස්සේ. I'm really happy to see you're well and having a good place🥰
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Very nice place Harendra,nexttime I will visit to this place with my German tourists .Harith,Germany
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Dilma pls.send me offers to BOP,BOPF to Hamburg, Germany.I am Importin Tea.
@funnysl8695
@funnysl8695 Жыл бұрын
Haridath දැන් හෙන විහිලු කාරයෙක් 😂
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
හරි ම ලස්සනයි හදවතින්ම ආඩම්බර යි ❤❤ජයෙන් ජයම වේවා ත්‍රිවිධ රත්නයේ සරණයි
@yashmiprasadvlog4636
@yashmiprasadvlog4636 Жыл бұрын
Ratnapure supirima thenak buffet and all services super staff ekat godak hoadai ,❤️
@dinesharandeny8136
@dinesharandeny8136 Жыл бұрын
හෝටල් ක්ෂේත්‍රයේ හිටිය කෙනෙක් විදියට මම ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ වැඩ කරලා තියනවා ..ඒත් රත්නපුර මඟ හැරුණේ කොහොමද කියලා මම මේ හිතෙනවා ...හරිම ආසයි වැඩ කරන්න මේ වගේ හෝටලයක...❤
@ffghjh
@ffghjh Жыл бұрын
සුභ පැතුම් ජය ජය ජය
@pradeepprasanna1723
@pradeepprasanna1723 Жыл бұрын
ආඩම්බරයක් silver ray නාමය. ❤
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
Beautiful ,, thank you for showing this 💕
@aishaa1624
@aishaa1624 Жыл бұрын
මහබඹා නෙවෙයිද හරි වචනය .?
@hemanayanayasawardana4867
@hemanayanayasawardana4867 Жыл бұрын
සමන් දෙවි පිහිටයි..
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur Жыл бұрын
Harindra , thank you so much for bringing valuable programs like this !!
@amiladanushka3012
@amiladanushka3012 Жыл бұрын
harendra mahtaya hare පින්වත් ජය
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
Grand silver Ray . ❤️👑❤️ Mr KDU Upasene .... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Good program. Thank you Harindra. 😊 So far we didn't know about a 5 star hotel in Rathnapura. 👍
@heshithalakshan843
@heshithalakshan843 Жыл бұрын
මාරම ලස්සන place එකක් සතියට 3 පාරක් විතර දකිනවා
@chiranjayathu8989
@chiranjayathu8989 Жыл бұрын
රත්නපුර ලෙල්ලොපිටියෙ සිල්වර් රේ හොටෙල් එක ..යන එන ගමන් තේ එකක් බොන්න නවත්තන ආදරණීය තැනක් ..
@jayanthalakmal6092
@jayanthalakmal6092 Жыл бұрын
තේ එකක් කීයක් වෙනවද
@kemikemi5547
@kemikemi5547 Жыл бұрын
@@jayanthalakmal6092 ගිහින් බලපිය තෝ වගේ ගාන ගැනම අහන එවුන්ටනම් හරියන්නෙ පාරෙ තියන පෙට්ටි කඩ.ඒ එහෙකට පල
@NilanLasantha-w9g
@NilanLasantha-w9g 6 ай бұрын
රක්ෂිත වලට කුනු ගෙනිහින් දාන ගමන් දෙන ටෝක්
@sewangalaapi7788
@sewangalaapi7788 Жыл бұрын
දියුණු වේවා ..
@pradeepwanigasekera511
@pradeepwanigasekera511 Жыл бұрын
සමන් මහත්තයා ජය වේවා
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Harima lashsanai පරිසරය theruwan saranai 🙏💐
@TTTSSSfshsyss
@TTTSSSfshsyss 3 ай бұрын
Drone shot ekata ape gedarat penawa....😊😊😊😊😊
@salausa3836
@salausa3836 Жыл бұрын
Great..can’t wait to come to this place!!!❤
@madusahasrika9183
@madusahasrika9183 Жыл бұрын
Aththatama godak lassana hotel ekak grand silvery.. lassana mathakayak thiyei..💖 Rathnapure 💖
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 Жыл бұрын
Its a fantastic place🌹
@Gems9372
@Gems9372 Жыл бұрын
හිල්ටන් වීරවිල හෝටලයත් මෙතුමා පරිසරයට හිතකාමිව හදලා තියෙනවා
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Budusranai siyaluma dviynnama pihitai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰
@raveendraniroshan7857
@raveendraniroshan7857 Жыл бұрын
👍කොහෙද මෙක තියෙන්නෙ
@kawinigayanthika7213
@kawinigayanthika7213 Жыл бұрын
Pelmadulla.Rathnapura
@athularajapaksa1281
@athularajapaksa1281 Жыл бұрын
Interesting programme really you took us to another world
@firozahossen8307
@firozahossen8307 Жыл бұрын
Very beautiful full of glamour congratulations 🎊 stay blessed wishing you a very bright future
@keerthirangana8173
@keerthirangana8173 Жыл бұрын
will visit next time in Sri Lanka.
@hm147
@hm147 Жыл бұрын
ඇහැලියගොඩින් සුභපැතුම්
@hansaniperera6807
@hansaniperera6807 Жыл бұрын
Ape රත්නපුර වටිනාකම වැඩි මැණිකක් silver ray
@deepaedirisinghe8081
@deepaedirisinghe8081 Жыл бұрын
Beautiful place
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Very nice video budusaranai Very beautiful place
@antonypaul3609
@antonypaul3609 Жыл бұрын
Kuburu godakara kara hotel ,,, Resturent hadapuvama maremaru . Hal genvamu Pitaratin ,,,, meva athulata Duppatunta mevata athulvima hinayak.
@ahamedhikamhilmy6314
@ahamedhikamhilmy6314 Жыл бұрын
harindra ayye oyage vatkam gana dandako pls😊
@saliyajayasinghe7923
@saliyajayasinghe7923 Жыл бұрын
Great .....👍👍👍
@ruwanbuddhika1366
@ruwanbuddhika1366 Жыл бұрын
Gaha Hodata innawa hari Utum katawak
@tiranthaweerasinghe4323
@tiranthaweerasinghe4323 Жыл бұрын
Curry pot ,cafe triple one my favourite palce ❤
@Slkguy89
@Slkguy89 Жыл бұрын
තාත්තා බන්ඩාරවෙල පුතා රත්නපුර ලොකු වියාපාරිකයෙක්
@dhanasekarapallehage2347
@dhanasekarapallehage2347 Жыл бұрын
🌷🌷🌷I am from Ratnapura....
@neronero6980
@neronero6980 Жыл бұрын
Budusaranai bohoma hodai budusaranai
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh Жыл бұрын
Mewan mahtmawaru ratata adambarayak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthaperera9552
@wasanthaperera9552 Жыл бұрын
Well done 👍👍
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
Loku sathutak. Danuna. Diunuwen diunuwata path wewa. Theruwan saranai..oba thumata. Sumana sman devi rakawaranai.
@SujeewaSiriwardhana
@SujeewaSiriwardhana Жыл бұрын
Marvelous
@susanthabandara3234
@susanthabandara3234 Жыл бұрын
Mage mahatthayath meke sivilima kala.harima sathutui .
@geethikapushpanjali127
@geethikapushpanjali127 Жыл бұрын
එල..
@supunigamage2668
@supunigamage2668 Жыл бұрын
Baked Alaska is a popular desert 😊
@vimukthiwickramasinghe3470
@vimukthiwickramasinghe3470 Жыл бұрын
❤රත්නපුර❤
@LalaLala-qj1bk
@LalaLala-qj1bk Жыл бұрын
Anai.harainda..obathumanam..hari..wasanawanthai..oya..nisa..apith..asawanbalanawa..godak..sathuti..siyaludavi..pihitai
@rifaanhamza4737
@rifaanhamza4737 Жыл бұрын
All the best Mr saman. My preferred business is catseyes.
@dilumperera7422
@dilumperera7422 Жыл бұрын
👍
@malithrahubadda9312
@malithrahubadda9312 Жыл бұрын
Congrats ❤❤Saman sir..
@priyankachandani9929
@priyankachandani9929 Жыл бұрын
හරි යන තැන හරේන්ද්‍ර යන තැන්.
@Nudithamihiran
@Nudithamihiran Жыл бұрын
Gedaratath wada asama thena cake room eka
@kpkusumawathi8755
@kpkusumawathi8755 Жыл бұрын
Congratulations
@p.w.sandhyanisugathsugath4272
@p.w.sandhyanisugathsugath4272 Жыл бұрын
උජාරුවට කියවුවට... වැඩ කරන සේවකයන්ට හරියට පඩියක් ගෙවන්න දන්නෑ.
@champakavitharana6173
@champakavitharana6173 Жыл бұрын
Perfect 👌👌👌❤️❤️❤️❤️
@thilakbandara5479
@thilakbandara5479 Жыл бұрын
Harema lassanai
@asankaaberathna8608
@asankaaberathna8608 Жыл бұрын
බණ්ඩාරවෙලට නැ කමක් තියේනවා
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
wow❤🙏
@hameedhameed8798
@hameedhameed8798 Жыл бұрын
❤❤❤❤❤🇱🇰🇱🇰🌷🌷🌷🇱🇰🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺💕
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 12 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,3 МЛН