ඊයේ රෑ අපි අවුරුදු සමරපු විදිහ | Avurudu 2024 | Avurudu Vlog | Anjali Rajkumar Vlogs

  Рет қаралды 126,364

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Пікірлер: 357
@SwaranjaliRajkumar
@SwaranjaliRajkumar 6 ай бұрын
මේ අවුරුද්ද සමරන්න බැරි උනානම් 27:54 සිට අනිවා බලන්න ♥️
@MMNP-2003
@MMNP-2003 6 ай бұрын
අම්මා ගොඩක් ලස්සනයි ඒ ඇඳුමට 😊❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️😊 අලුත් කෝලම් දෙකක් ගෙනැල්ලනේ ❤️❤️❤️❤️ලයිචිනම් මාරම ආතල් අප්පා😌😂
@user-sithu.
@user-sithu. 6 ай бұрын
Thankyou anjali akka ❤😊
@kavi8284
@kavi8284 6 ай бұрын
මරු අක්කි😍
@madunimesha2729
@madunimesha2729 6 ай бұрын
මටත් එක ඇදුමක් ගන්න බැරි උනා.මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ
@madunimesha2729
@madunimesha2729 6 ай бұрын
මම අවුරුදු 16 ක් සීනි වලට ඉන්සියුලින් එන්නත් ලබා ගන්න කෙනෙක්.ප්‍රෙෂර් . කොලෙස්ටරෝල් තියෙනවා.මගේ ජීවිතේ හැම දෙයක්ම අහිමි වෙලා ඉන්න කෙනෙක්.
@UmarUmarirshad
@UmarUmarirshad 6 ай бұрын
අනේ අක්කේ මම මුස්ලිම් කෙනෙක් ඒත් ඔයාලා කියපු හෙම දෙයක්ම සීයට සීයක්ම එත්ත... මනුස්සයෙක් හෙටියට ඉපදුනු හෙම කෙනෙක්ටම වටිනා මෙසේජ් එකක් ❤❤අපිට කියාගන්න බෙරි වෙච්ච හෙම දෙයක්ම ඔ යි තුන්දනා කිව්වා 👍👍❤️❤️❤️
@shamaranaveera9857
@shamaranaveera9857 6 ай бұрын
අනේ පවු අපිත් ගෙදර කතාඋනා එයාලා පවු සමහරැ රතිඤ්ඤා වලට බයේ දුවන අහිංසකයින්ට දුවද්දිත් ඇඟට රතිඤ්ඤා විසිකරනවා කොච්චර පවුද මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි දුෂ්ඨයි කියන්න වචන නැහැ පවු සත්තු 😢😢😢
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c 6 ай бұрын
මේ පාර අවුරුදු මට නැහැ මොකද මම මේමාසෙ දරැවේක් හබෙන්න ඉන්න අම්මා කෙනෙක් මගේ මගේ මහත්තායා මාව දාලා ගිහින් මට දරැවාවත් හදාගන්න ව්දිහක් නැහැ කන්න බොන්නවත් බේහෙත් ගන්නවත් සල්ලි නැහැ මම ගොඩාක් දුප්පත් කෙනෙක් අඩුම තරම්න් මට ඉන්න ගෙයක්වත් නැහැ 😭😭😭 අක්කී ඔයාට පුළුවන්නම් මට දරැවා හාදාගන්න පුලුවන් උදවුක් කරන්න ඔයාට පිංසිද්ද වේනවා 😭😭🙏🙏🙏
@LANKAPERERA40
@LANKAPERERA40 6 ай бұрын
ඔයාලා හරිම නිරහංකාර ව ඇත්ත කථා කරනවා ජීවිතය යට වැදගත් කථාවක් හැමොටම ආදර්ශයක්
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 6 ай бұрын
ඒ බල්ලන් විතරක් නෙවෙයි .. අපි නෑ ගෙදරක යන්න කෑගල්ල ප්‍රධාන බස්නැවතුමේ රෑ 7 වෙද්දිත් ඉන්න උනා බස් නැතිව.. ඒ අතරෙ එතන ප්‍රධාන පාර අයිනෙ තියෙන ගස් දෙක පිරෙන්නම කුරුල්ලො කෑ ගගහ හිටියා.. ඒත් එක්කම රතිඤ්ඤා පත්තු කලා .ඒ සත්තු කෑ ගගහ බය වෙලා ඉගි⁣ලිලා විසිරෙනවා.. ඒ වෙලාවෙ දහ පහලොස් වතාවක් ඒවාගෙ බය වෙලා ඉගිලෙනවා.. ඉතින් ඒ වාගෙ කුරුල්ලොන්ට යන්න තැනක් නෑ ටවුන් වල ඉන්න සත්තු පවු.. අනේ මන්ද ඕව කියද්දි රතිඤ්ඤා විකුණන අය බනියි.. ඒත් ඒ සත්තු කොච්චර බඩගින්නෙ ඉන්නවද බයට... 😮😮😮😮😢😢😢.. පවු හැම අසරණයෙක් ම..
@darshanakumara5159
@darshanakumara5159 6 ай бұрын
මුලින්ම කියනවා ඔයාලා පවුලේ සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක්ගොඩක්ම ආදරේඑයාලගේ ඔය චූටි නංගි බබාට තමයි මං ගොඩක්ම ආදරෙඔයාලා ඔය ගත කරන පැමිණි ජීවිතය ගොඩක් සාර්ථකයි. ගොඩක් ලස්සනයි.
@subadrakodithuwakku7026
@subadrakodithuwakku7026 6 ай бұрын
මට ඔය හතර දෙනාව දකින්න හරි ආසයි හරිම ප්‍රීතිමත් පවුලක්
@LashiPuja
@LashiPuja 6 ай бұрын
මට මාරම සතුටුයි ඔයාලගේ පවුලේ එකමුතු කම දකිද්දී. අංජලී අක්කා කෙනෙක් විදියට නංගිව කොච්චර ආදරෙ බලා ගන්නවද. අම්මා කෙනෙක් විදිහට සුජීවා අක්කා දරුවො දෙන්නට කොච්චර ආදරේද, සහ පවුලට ආපු ඒ ළමයත් පවුලට තියන ආදරයත් ඇස් දෙකට දැක්කා. බුදු සරණින් ඔයාලට හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏මොකද මගේ ජීවිතේ අක්කා කෙනෙක් හිටියට මට ඔහොම ආදරයක් ලැබුනේ නෑ. අම්ම කෙනෙක් හිටියට ඔහොම ආදරය කරලා නෑ. ඒක මගේ කර්මය.🙂 ඒත් මම පුදුම විදියට ආසයි ඔයාලගේ මේ පවුලට. හැමදාමත් ආදරෙන් සතුටින් හිනාවෙලා ජීවත් වෙන්න ඔබ සියලු දෙනාටම ලැබේවා🙏 පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ගායුශම ලැබේවා 🙏🙏🙏
@sujipushpa7923
@sujipushpa7923 6 ай бұрын
දුක් වෙන්නෙප 🥺
@damayanthiperera2549
@damayanthiperera2549 6 ай бұрын
Happy New Year to U n all yr family members
@dilrukshl
@dilrukshl 6 ай бұрын
සුජිවා අක්කා💎💎🙏🙏 අංජිලි💎💎❤️❤️ චෝටු💎💎❤️❤️ චූටි 💎💎❤️❤️ ඔයාලා සියලුම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏 නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 6 ай бұрын
චෝටු හරි බුද්ධිමත් දරුවෙක් එයාගේ වයසට එයා හිතන ව්දිහ හරිම බුද්ධිමත්.එයාට එහෙම හිතන්න පුලුවන් උනේ සුජීවා අම්මාගේ මගපෙන්වීම නිසා.අංජලී උනත් එහෙමයි.අක්කා කියන්නේ අම්මා කියන එක අංජලීගෙන් මං දකිනවා.නංගී වෙනුවෙන් එයාගේ ප්‍රතිචාර බලනකොට ඒක තේරෙනවා.ඒ හැමදේම හරි ලස්සනට ශක්තිමත් වෙලා පේනවා චූටි නිසා.එයා පවුලට ආලෝකයක් ශක්තියක්.ආදරෙයි ඔයාලා ඔක්කොටම
@dineshshanaka7380
@dineshshanaka7380 6 ай бұрын
ඒ කලේ ඉස්කෝලේ යන කාලේ මම හරි ආදරෙයි කේ.සුජීවට... සින්දුවලට.. සිංහල සින්දු කියපු දෙමළ කෙල්ලක්... පිස්සු හැදිලා හිටියේ ... හරී ආදරණීය ජනකාන්ත ගායිකාවක්... හැමදාම ආදරෙයි කේ.සුජීවා..ඔයාට ජීවිතයේ ජය සතුට ❤❤❤❤❤❤❤❤❤❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 6 ай бұрын
ආදරණීය දෝණි ඔයාටත් පවුලේ අයටත් බව්වටත් හින්දු සිංහල අලුත් අවුරුද්දක් වෙිවා !! බුදුසරණයි !!!❤🎉🌹
@JanuDairy22
@JanuDairy22 6 ай бұрын
සුබ අලුත් අව්රුද්දක් වේවා ❤ ඇත්තටම ඔයාලගේ කතාව ඇහුවම මට කදුලුත් ආවා මාත් හිතනවා ගිය ආත්ම වල කරපු පව් ඉවර උනාම සතුටින් හිතෙ සැනසීමෙන් හොදින් ඉන්න ලැබෙයි කියලා ❤
@nawodyakinkini4333
@nawodyakinkini4333 6 ай бұрын
පවුලේ හැමෝටම සුබම සුබ සින්හල දමිල අලුත් අවුරුද්දක් වේව 🙏❤️... ඉයේ අවුරුදු උදාවට සුජීවා ආන්ටිගෙන් නම් mg එකක් ආවා විශ් කරාලා..හරිම සතුටුයි..තමන් ආස ආදරේ කරන කෙනෙකුගෙන් විශ් එකක් ආවාම ❤️🥺
@SLgamecreater
@SLgamecreater 6 ай бұрын
නිහඬව හිරු අවරට ගොස් ඇති මේ රාත්‍රියේ......❤🤗🌙 අඩවන් වූ චන්ද්‍රයා නැග දිදුලන මේ රාත්‍රියේ...... ❤🤗🌙 හිරු මීන රාශියේ සිට මේශ රාශියට සංක්‍රමණය වන රාත්‍රියේ ...❤🤗🌙 උදා වූ අලුත් අවුරුද්ද ....❤🤗 සිතුම් පතුම් ඉටුවන ....❤🥹 බලාපොරොත්තු සාර්ථක වන ❤👍 නීරෝගිමත් , වාසනා වන්ත ❤🤗 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! Happy New Year................ 2024🧡🥰
@chandibhachamindi1300
@chandibhachamindi1300 6 ай бұрын
රතිඤ්ඤා වල කිසිම මිහිරි සද්දෙකුත් නෙමේ එන්නෙ...මොකට රතිඤ්ඤා දානවද මන්දා...වෙන දෙයක් ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්නම් හොඳයි...විසිල් එක විතරක් තියන අහස් කූරු වගෙ දෙයක්වත් තිබ්බනම් හොඳයි...පව් අහිංසක සත්තු පාරෙ දුවනවා...මටනම් තේරෙන්නෑ මොකක්ද ඒකෙ තියන ආතල් එක කියලා...මට තේරෙන වයසක ඉදලම මංනම් රතිඤ්ඤා දානවට කැමති නැ...අපෙ ගෙදර අම්මා තාත්තත් එහෙමයි...තාත්තවත් ගේන්නෑ අඩුම තරමේ...අපි විතරක් සතුටු වෙලා මොකටද තව අහිංසක සතෙක්ට වේදනාවක් දීලා💔
@AnupamaSonali
@AnupamaSonali 6 ай бұрын
සුබ අලුත් අවුරැදක් වේවා ❤ අපේ ගෙදරත් බල්ලෝ ඉන්න නිසා රතිඤ්ඤා දැම්මේ නෑ 😢එයාලා බය වෙනවා 😊
@akkaakka9210
@akkaakka9210 6 ай бұрын
සුභ .අලුත් අවුරුද්ද වෙිවා .පවිලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි
@pubuduharshana1559
@pubuduharshana1559 6 ай бұрын
ඔයාලගෙ පවුලේ සතුට හැමදාම රැදෙන්න ඕන..🙏🙏ජීවිතේ කට්ටකාලා තැනකට ආපු හරිම ශක්තිමත් පවුලක්...බුදු සරණයි හැමෝටම ❤
@ShanikaDilrukshi-jl7jd
@ShanikaDilrukshi-jl7jd 6 ай бұрын
ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සුබ අලුත් අවෘද්දක් වේවා.සුජීවා මහත්මිය ඇතුලු පව්ලේ සැමට සුබම සුබ අලුත් අවෘද්දක් වේවා.ආදරෙයි හැමදාම. සිංදුවක් දාමුද ඇහුවොත් අපේ ගෙදර කියන්නේ කේ සුජීවගෙද කියලා ඒ තරම් මං ඔයාලට ආදරෙයි
@tamarapeiris9314
@tamarapeiris9314 6 ай бұрын
හරිම ලස්සන අර්ථවත් අවුරුදු සැමරීමක්.ඔබ සැමට සුඛ අලුත් අවුරුද්ද ක් වෙිවා 😊
@latasalan4900
@latasalan4900 6 ай бұрын
පවුලේ සියලුම දෙනාට උදා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා
@PositiveVibesOnly79
@PositiveVibesOnly79 6 ай бұрын
මම ආසම ඔයාලගෙ vlogs වල තියන positive vibe එකට. ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනව. ඔයාල හැමෝටම Happy New Year...❤❤❤
@shenol22
@shenol22 6 ай бұрын
ලූනු කතාව ඇත්ත .කට්ටිය රතු ලුනු ලාබයි අපෙ පැත්තෙ .එ නිසා අපි ලොකු ලූනු නෙවෙ ගත්තෙ රතු ලුනූ. ( සැරින් සැරෙ කමෙන්ට් දානවා මම විඩියො එක බල බල 😂)
@subashinirodrigo3086
@subashinirodrigo3086 6 ай бұрын
අද නියමයි vlog එක සිය පවුලටම happy new year ❤❤❤
@mrsred5806
@mrsred5806 6 ай бұрын
සතුන්ට කරුණාව දක්වා ලබන වසෙරවත් ගිණි කෙලි නාවත්වමු. කවද අපේ මිනිස්සු මානුෂික වෙයිද මන්දා.
@DharshaniDevika
@DharshaniDevika 6 ай бұрын
අංජලී... ඇතුළු හැමෝම හරිම හිත හොඳ ගෙදර ක්... වාසනාවන්ත පවුලක් ❤
@GeethanjUdage
@GeethanjUdage 6 ай бұрын
හොද පුතෙක් හම්බ වෙලා තියේන්න අමිමාට
@NadeeshaHettiarachchi-kz9wh
@NadeeshaHettiarachchi-kz9wh 6 ай бұрын
ඔයාලා හිතන විදිහට මම ගොඩක් අසයි ...ඔයාලා ගෙ family එකට මම ගොඩක් අසයි ...❤❤❤
@HemanthiSilva-o8t
@HemanthiSilva-o8t 6 ай бұрын
ඔයාල හතර දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .....ඔයාගෙ විඩියෝ එකක් වත් මම මිස් කරන්නේ නෑ අනිවාර්යයෙන් බලනවා...මට මාර විදිහට ඔයාලව දැනෙනවා..❤❤❤❤....අන්ජලී ...ඔයාගෙ අම්මා නම්...උදේ හවා මල් පුදා වදින්න ඕන මවක්..🎉🎉🎉.🙏🙏🙏.මට කියන්න වචන නෑ.....ඒ අම්මගේ බඩේ උපදින්න ඔයයි රෝසුයි මාර පිනක් කරලා තියෙන්නේ...ඒ වගේම චූටි ...ඒ දරුවගෙත් පෙර පිනකට ඔය වගේ අම්මා කෙනෙක් හමු උනේ...අම්මගේ ආදර්ශ අරන් ඔයාලත් තව තවත් පිනට දහමට නැබුරු වෙන්න....කවදාවත් ලෙඩක් දුකක් නම් දැනෙන්නවත් එපා...දිව්‍යමය සැප සම්පත්ම ලැබේවායි කියලා ආදරෙන් හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ...බුදුසරණයි....❤❤❤❤❤
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 6 ай бұрын
27:31 cute lovely moment ❤😊
@Medical_Voice
@Medical_Voice 6 ай бұрын
අනේ ඔයා කියපු කතාව ඇත්ත අක්කෙ. මම අවුරුදු වලට මාර කැමතියි. ඒත් මම අකමැතිම දෙයක් තමයි රතිඤ්ඤා අහස් කූරු දානඑක. මන් අහල තියනවා කුරුල්ලො ලේන්නු වගේ පොඩි පොඩි සත්තු ගස් වල ඉදන් මැරිල වැටෙනව කියල කම්පනේට. 😢 මගෙ බලු පැටියා වෙව්ලනව ගේ ඇතුලට වෙලා රතිඤ්ඤා සද්දෙට 😢 රතිඤ්ඤා නැතුව සමරන්න පුලුවන්නම් කොච්චර ලස්සනයිද 😐❤️
@Thathofficial603
@Thathofficial603 6 ай бұрын
අපේ ගෙදරට ගෙවල් ලග ගෙදරක බල්ලෙක් එනව ඊයෙ රතිඤ්ඤා සද්දෙට ඒ බල්ල එක පාරට අපේ ගේ ඇතුලට දුවන් ඇවිත් කාමරේක ඇදක් අස්සකට ගිහින් හැන්ගුනා පව් ඉතින්
@nelumamaratunge5044
@nelumamaratunge5044 6 ай бұрын
ඔයාල 3 දෙනා ගෙ කතාව නම් හරිම සුන්දරයි ජීවීතකාලයම සතුටින් ඉන්න ක්‍රමය කීයා දුන්න කීසීම දෙයක් සගවන්නැතූව openly කථා කලාට thanks හරිම වටින අදහස් 👍🏻👍🏻👍🏻👍🏻👍🏻💚💚💚
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg 6 ай бұрын
මේක මං කියන්නෙ වැරදි හිතකිං නෙමෙයි, අංජලී මේක දකිනවනම් මං මේක කියන්නෙ ඔයාව අගයන්න මිසක් නෝන්ඩියට නෙමෙයි. ❤ හාස්‍ය චරිත ඔයාට හොදට රගපාන්න පුලුවන් කියලා මට හිතෙනවා. Comedy characters. ඔයා සමහර වෙලාවට කියන කරන දේවල් වලින් මටනම් නිකන්ම හිනායනවා, නංගිට වදින්න ගියපු විදිහයි🤣, අම්මා productivity ගැන කියද්දි ඔයා ඒ වචනෙට දීපු meaning එකටයි. 🤣🤣🤣 සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ❤️❤️❤️❤️❤️❤️
@WeligamaSirinandahimi-ub5to
@WeligamaSirinandahimi-ub5to 6 ай бұрын
අදහස් සහසමාජයටවටිනකථාවක්ඒගැනසතුටුයි.සැමටම සුභ අලුත් අවුරුද්දක්...
@dhanushkarodrigo
@dhanushkarodrigo 6 ай бұрын
අපි කැමතියි අන්ජලි සමග චුටි අතිනත් ගන්නවනම්❤
@shanikakaushalya6777
@shanikakaushalya6777 6 ай бұрын
උදාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක්,නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා..!🙏🙏 අන්තිමට ඔයාලා කියපු කතා හරිම වටිනවා....ඒක තමා ඇත්ත...ජය වේවා...!❤
@NilukaShamali-sr4wh
@NilukaShamali-sr4wh 6 ай бұрын
හරිම සරල පවුලක් .හරිම❤ආදරෙයි
@thilinasathsara5095
@thilinasathsara5095 6 ай бұрын
💖💖🙏🙏ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් දුක් කරදර බාදක දුරු වී සියලුම සැප සම්පත් හිමිවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....🥰🥰💖💖
@rashinishanika2869
@rashinishanika2869 6 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adeeshadinilu5161
@adeeshadinilu5161 6 ай бұрын
ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!! 💓ආ💓ද💓රෙ💓යි💓
@DewpuraJSewwandi
@DewpuraJSewwandi 6 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා Anjali akka amma chotu chuti aiya...♥️♥️♥️🥳🥳🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාලට...🙏🙏🙏🙏🙏 ආදරෙයි..♥️♥️😘😘
@kmangalika1422
@kmangalika1422 6 ай бұрын
හරිම ලස්සන ආදරය හිතෙන පවූලක් බුදු සරණයි දෙව් පිහිටයි සූභම.සූභ අලූත්.අව්රුද්දක් වේ වා
@samudraupuldevi8873
@samudraupuldevi8873 6 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාගේ පවුලේ හැමෝටම. ❤❤❤
@SandyaniWijerathne
@SandyaniWijerathne 6 ай бұрын
I really like this…❤ Very friendly and open nice family…blessings…. Thanks making us happy….🌹🌹
@shanthrikacool4153
@shanthrikacool4153 6 ай бұрын
ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ...🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@thakshisenani3075
@thakshisenani3075 6 ай бұрын
Aththa saththu pau....a..niwedanaya ..kawada me minissu..hadaida?..oyala sathutin hamadamath...Happy New year....❤❤❤❤theruwan saranai
@kumariwathupola6951
@kumariwathupola6951 6 ай бұрын
Adarei sujeewa akka....aurudu mesayata Mas,,Kalu,,,kokis api nam thiyan ne akke...aurudu mesaya nirmansa una godak hodI akke... oya bauddayek nisai kiuwe...oya ae dewal ekka godak bedeemen Inna nisa.....❤❤❤❤
@VILLAGECOOKSLL-gy9my
@VILLAGECOOKSLL-gy9my 6 ай бұрын
හැම අවුරුද්දේම අපි පුළුවන් විදියට කරනවා ඒත් මේ අවුරුද්දේ කරේ නෑ අප්පච්චි නැති වෙලා සති දෙකයි ඒ නිසා කිසිම දෙයක් කරේ නෑ😢😢
@shanimadhu4027
@shanimadhu4027 6 ай бұрын
හරිම ආදරනීය family එකක් හරිම ලස්සනයි ❤❤ අන්ජලී අක්කිගේ අම්මා හරිම ආදරනීය චරිතයක් චුට් පුතා කියලා කටපුරාම කියනවා මාර ලස්සනයි හැමදාම හැමොම සතුටින් හොඳින් ඉන්න ඔනේ....ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤❤ මාර ලස්සනයි හැමොම වාසනාවන්ත fhamily එකක් ❤❤❤❤
@nelumperera7171
@nelumperera7171 6 ай бұрын
ඔබලා සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා .❤❤❤❤❤
@HwhBhbd
@HwhBhbd 6 ай бұрын
Aththatame oyala harime wasanawanthai god luck
@UthpalaAmarasinghe
@UthpalaAmarasinghe 6 ай бұрын
සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!
@aaripieris3758
@aaripieris3758 6 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️🎉️
@DahamiMahima-bu3pj
@DahamiMahima-bu3pj 6 ай бұрын
හරිම ආදණීයයි.. අක්කී දැන් වෙනස් ඉස්සරටවඩා ෆනී..... ඔයාලා හැමෝම ලස්සනයි 🌹🌹🌹🌹🌸🌹🌸🌹🌸🌹🌹
@thakshisenani3075
@thakshisenani3075 6 ай бұрын
Oyala sawomath me sare malimawata chandde denna hode....theruwan saranai ❤❤❤❤❤❤❤happy new year
@ranjaniar3346
@ranjaniar3346 6 ай бұрын
Hamoootama suba Aluth අවුරුද්දක් වේවා ..❤❤❤❤❤
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 3 ай бұрын
හරිම ලස්සනයි. කෝ නයන වාසල මහතා
@himansaweerarathna1020
@himansaweerarathna1020 6 ай бұрын
ලැබුවා වූ නව වසර නිදුක් නීරෝගී දීර්ඝයුශ ලැබෙන සතුට සාමය පිරි සුභ නව වසරක් වේවා🙏🙏 අංජි❤චූටී❤චෝටූ❤සුජීව මිස්..❤
@MohamadMohamad-zp4xk
@MohamadMohamad-zp4xk 6 ай бұрын
ඇඳුමක් wath kibath tikak wath kath කව්රුත් නැති dukin inna mn😢😢😢,lak wasi hamotam suba pathanswa
@maddumageperera522
@maddumageperera522 6 ай бұрын
සමිතා මිස් වගේ ලයිෆ් එකක් තමයි ඔයාලා ගෙවන්නේ බුදු සරණයි.
@anulasd3731
@anulasd3731 6 ай бұрын
ඔබ පවුලේ සියලුම දෙනාට සුබම සුබ අවුරුද්දක් වේවා!!!
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
සුභ අලුත් අවුරදක් වෙවා ❤😂🎉අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 6 ай бұрын
ඔයා හරි විදියට හිතනව සුජීවා.හරි බුද්ධිමත්.ආදරෙයි ඔයාලට
@kolamunnageramya5839
@kolamunnageramya5839 6 ай бұрын
ඔයාලා සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා
@DDissanayake2003
@DDissanayake2003 6 ай бұрын
ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී❤❤❤
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 6 ай бұрын
හැමදාම සතුට ඉතිරෙන්න ඕනි ඔයාලට ❤️❤️❤️
@kavee532
@kavee532 6 ай бұрын
Happy new year akk😍 oyalata gdkma adareii❤❤
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c 6 ай бұрын
සාමය සතුට පිරි වාසනාවන්ත නිදුක් නිරෝගි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හතරදෙනාටම ✨️🎆🪔🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@nava9250
@nava9250 6 ай бұрын
අන්ජලි ඔයාලනම් මාරයි අනේ.ඔයාගෙ අම්මා මාරම ආදර්ශවත් කාන්තාවක්.
@lankalankaputhra3003
@lankalankaputhra3003 6 ай бұрын
Love your videos. We respect the fact that you are great, practicing Buddhists. It is great that you have a great understanding of " Kammassakatha Sammadittiya" taught by Tathagatha Samma Sambudu Rajanan Wahanse. Cheers, Lanka and Mala from Australia
@nimmiranasinghe3434
@nimmiranasinghe3434 6 ай бұрын
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! සිතුම් පැතුම් ඉටුවේවා!!!
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤
@happyhousewithme
@happyhousewithme 6 ай бұрын
Apeth eliye 3k innawa.eyala geta gaththa athule dennai .parissam karanawa goddak oyage msg eka supiri
@sureshpriyantha6194
@sureshpriyantha6194 6 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ..ඔයාලා ඔක්කොටම ..සුජීව අක්කා..අන්ජලී ..චෝටූ ..චූටී..ඔයාලා ඔක්කොටම ආදරෙයි ..ගොඩක් ආසාවෙන් බලපු..තවත් vlog එකක්...බුදුසරණයි ඔක්කොටම ..❤
@sanjusanduni1228
@sanjusanduni1228 6 ай бұрын
Eththatama anjali akki mn oyalage hema volgs ekakma wage balanawa.eththatama anith youtubersla wage oyala රඟපෑමක් karnne ne.eththatama oyla maarama hitha hoda minissu hoda paulak
@ruviws
@ruviws 6 ай бұрын
ලස්සනට හිතනවා පතනවා ඔයාලා.... ❤️❤️❤️ ආදරණිය පවුලක්
@arunithilakarathna934
@arunithilakarathna934 6 ай бұрын
ඔයාලා දැක්කාම හිතෙනවා ගැහැනියක් t පිරිමියකු ඉන්න onima na කියලා දෙයක් නැහැ කියලා
@chandibhachamindi1300
@chandibhachamindi1300 6 ай бұрын
අපෙ පැත්තට ඇවිල්ලා තියෙන්නෙ ඔය සයිස් ලූණු...හැබැයි ඒවගෙ පොත්ත තැඹිලි පාටයි...ඒ වෙන වර්ගයක් වෙන්න ඇති නේද
@Nandani-d3w
@Nandani-d3w 6 ай бұрын
ඔයා රටට ආදර්ශයක් සුජීව අක්කේ ඔයාට බුදු සරනයි ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා
@champrikagallage5077
@champrikagallage5077 6 ай бұрын
Oyala ge attitude's superb athtatama Eka hitha hadaganna bari Una katawath waradak nokara Eth minissunge naraka Dewal Walin widawana ayata Mey kiyapu Dewal hithata shakthiyak, Mey athmey katawath waradak Kare na Magen udauwak illapu hamotama Hoda Dewal Dunna pera Pau gewanawa athi athtatama Job Ekak nathuwa puduma dukak widinne oya sujeewa akka superb daruwoth ehemai good luck ❤❤❤❤
@Samanthapushpakumara137
@Samanthapushpakumara137 6 ай бұрын
සුජීව මිස් ඔයාට පුළුවන්ද ඔයාලට අදින්න බැරි ඇදුම් අපේ දරුවන්ට දෙන්න
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 6 ай бұрын
Happy New Year Anji akki , chuuti , chootu,and sujeewa auntie ❤ love you guys ❤
@KusumlathaWijesekara
@KusumlathaWijesekara 6 ай бұрын
❤❤❤❤Ane oyalta ගොඩාක් ආදරෙයි oyala හැබැයින් dkinna ආසයි ane
@mallikavijayrathna7719
@mallikavijayrathna7719 6 ай бұрын
Ana.oyalta.mama.hare.kamate.
@oshee9629
@oshee9629 6 ай бұрын
You are a great lady. Wish you more success and prosperity in future !! ❤ You can be so proud to have brilliant two daughters and chutee 😊
@deepanideepani9691
@deepanideepani9691 6 ай бұрын
Ohoma lassanai puthe oya hamoma sathutin inna adarei.ko selalihiniyawa eyath penwanna. ❤❤❤❤❤
@HASARASANDEEPANI
@HASARASANDEEPANI 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම ..❤❤❤❤
@Maala-s1m
@Maala-s1m 6 ай бұрын
Oyala hemotama subama suba aluth awuruddak wewa.ane matanam awurudune.api rataka thaniwela enne.dukai.eth oyalage dewal dekala api sathutu wenawa.adarei.sathutin enna hemadama.
@chandaniperera7485
@chandaniperera7485 6 ай бұрын
අපි නැගතට කිසිම දේයක් කරපු නැති එකම අවුරුද්ද හැමෝම දිපු සේරම නැගත් ඉවර වුනාට පස්සේ 14 උදේ හතට හැමදේම කරා අවුරුද්දේ පලමු ආහාර වේල බුද්ධ පුජාවට තියන්නේ නැතිව අපි කන්නේ නැ එකයි ❤😊
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 6 ай бұрын
Happy new year Anjali of family 🙏🙏🙏🙏🥳🎉🥳
@gamagedilrukshi5696
@gamagedilrukshi5696 6 ай бұрын
ඔයා නියමයි අන්ජලි.පුදුම තරමි ආස ආදරය කරන කෙනෙක්.ලස්සන පවුලක්..
@ChandanaPrasath-wf8no
@ChandanaPrasath-wf8no 6 ай бұрын
Wish yor happy new yer. Succes your all life goals.and enjoy ur family god bless you good luck
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 6 ай бұрын
මං හැම නැකතකට කරේ චාරිත්‍ර කරපු එක නෙවෙයි මගේ බව්වාගේ කන් දෙක වහන් හිටපු එක
@wickramapalaWeerakoon-xj6vs
@wickramapalaWeerakoon-xj6vs 5 ай бұрын
❤ mamath
@sanjusanduni1228
@sanjusanduni1228 6 ай бұрын
Mn hema vlog ekakma baladdi mta oyla gena maara deyak denenawa.oyalata thawa hari yanawa.saththunta salakana widiya.චූටි putha oyagema puthek wage e salakana widiya.eththatama maarai.good luck 👍
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 6 ай бұрын
Loku kathawak therena sinhalen kiyala dunna❤️
@SanjulaParami
@SanjulaParami 6 ай бұрын
අක්කියෝ ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤
@RenukaRenuka-gd3yl
@RenukaRenuka-gd3yl 6 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@anjalinshiroma2429
@anjalinshiroma2429 6 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් සියලු දෙනාටම ❤❤❤❤
@ChandhiSenanayake
@ChandhiSenanayake 6 ай бұрын
ඔයාලා හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..🙏🎉♥️
@nadeekadamayanthi1665
@nadeekadamayanthi1665 6 ай бұрын
Oyalata subama suba aluth awruddak wewa.pathana oathum etu wewa.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 6 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 11 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 138 МЛН
දේවාලේ | Dewale - @Lochi
12:29
Lochi
Рет қаралды 451 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН