IC reballing ඉගෙන ගමුද?

  Рет қаралды 2,216

Chammika Electronic

Chammika Electronic

Жыл бұрын

*ඔබ ලංකාවේ කොහෙ සිටියත් Chammika elctronic & Laptop repair center වෙත පැමිණ හෝ ඔබගේ laptop එක courier කර දින 40 ක වගකීම් කාලයක් සහිතව අලුත්වැඩියා කර ගත හැක.
*contact number - 076 74 08 043
*WhatsApp number - 075 65 02 913 (WhatsApp only)
*Gmail- chammikaelectronic1234@gmail.com
*address- Chammika elctronic , 254/1/1/6 , බාලදක්ෂ මාවත (නව සති පොල පාර) , මාවනැල්ල , 076 74 08 043
*ඔබගේ laptop එක Chammika elctronic වෙතින් අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය නම් 075 65 02 913 අංකයට whatsapp පණිවිඩයක් යොමු කර විස්තර ලබා ගත හැක.
*40 days warranty for all repairs
*** Brandnew තත්වයේ laptop දිවයිනේ අඩුම මිල ගණන් යටතේ වසරක වගකීම් කාලයක් සහිතව Chammika elctronic වෙතින් දැන් මිල දී ගත හැක .අප සියලුම laptop oder කර ගෙන්වා දෙන බැවින් ඔබට මිල ගනන් දැන ගැනීමට අවශ්‍ය නම් 075 6502913 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න .ඔබට අවශ්‍ය ඕනෙම laptop එකක් අප ලවා oder කර ලබා ගත හැක.
*ඔබට laptop අමතර කොටස් chammika elctronic වෙතින් දැන් මිල දී ගත හැක. (eg- KEYBOARD, DISPLAY, BATTERY,HOUSING) මිල ගණන් සහ විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් 075 65 02 913 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
*mother board අලුතින් දාන්න ඕනෙ කියපු ලැප්ටොප් ඔයාගෙත් තියෙනවා නම් ඒක අපිට එවලා තියෙන mother board එකම repair කර ගන්න try කරන්න පුළුවන් . හදන්න බැරි නම් හෝ හදන එක තේරුමක් නැත්නම් brand new mother board වගකීමක් සහිතව chammika electronics වෙතින් replace කර ගැනීමේ හැකියාව තියෙනවා .
*ඕනෙම mother board එකක් ,housing ,බැටරි , keyboard ඇතුළු ලංකාවේ සොයා ගැනීමට අපහසු laptop අමතර කොටස් අප ලවා ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා . ඔබට වැඩි දුර විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
075 65 02 913(WhatsApp only )
*ලැප්ටොප් සදහා අවශ්‍ය ic, mosfet, mother board , hard, ssd, ram, display ,keyboard ,housing ,battery ඇතුළු ලැප්ටොප් හා සම්බන්ධ සියලුම අමතර කොටස් ඔබ ලංකාවේ කොහෙ සිටියත් දැන් Chammika electronic වෙතින් මිල දී ගත හැක. Chammika elctronic වෙතින් මිල දී ගනු ලබන අයිතමයන් වැඩ කරන දින 3ක් ඇතුළත ඔබට courier කරනු ලබන අතර රු. 2500 ට වැඩි අයිතමයන් සදහා කිසිදු courier charge එකක් ඔබ ගෙවිය යුතු නැත.
*ඔයාලට computer ,laptop සම්බන්ධව ඇති වෙන ගැටලු අපේ telegram group එකට join වෙලා ඒකට යොමු කරන්න . එතන ඉන්න අය ඔයාට උදව් කරනවා
t.me/+v_HALym3OKUwNzc1
*Chammika elctronic face book page එකත් like කරලා follow කරන්න අමතක කරන්න එපා.
profile.php?...
*පොහොය දින හැර සතියේ සෑම දිනයකම උදේ 8.30 සිට සවස 5.30 දක්වා අප ආයතනය විවෘතව පවතී.ඔබට පහසු දිනක අප වෙත පැමිණ හෝ courier කර සේවාවන් ලබා ගත හැක.
*ඔබගේ laptop එක අපවෙත රැගෙන ඒමට හෝ courier කිරීමට පෙර 075 65 02 913 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න .නැතිනම් 076 74 08 043 අංකයට ඇමතුමක් ලබා දෙන්න.
අපේ videos නරඹලා අපිව subscribe කරලා ,video වලට like කරලා ,comment කරලා , videos share කරලා අපිත් එක්ක හිටපු/ඉන්න/ අලුතෙන් එකතුවෙන අපේ යාලුවො/යෙහෙළියො/සහෝදරයෝ/ සහෝදරියන්/හිතවතුන් හැමෝටම ගොඩක් ස්තූතියි .
..........නීති රීති හා කොන්දේසි...........
අප විසින් සිදු කරනු ලබන සියලු අලුතවැඩියාවන් සදහා දින 40 ක වගකීම් කාලයක් ලැබෙන අතර වැටීම්, water damage ,කඩතොලුවීම්,අකුණු සැර වැදීම්, කම්පනය හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් හානි වීම් හෝ අවසරයකින් තොරව වගකීම් ස්ටිකර් එක damage කිරීම යන අවස්ථා වලදී වගකීම අවලංගු වේ.
Top 10 videos....
1."හදන්න බෑ.mother board එකක් දාන්න ඕනෙ " කියලා කියපු No power acer laptop එක අපි customer ට හදලා දෙමු.
• • හදන්න බෑ කියපු No powe...
2.වෙන තැනකට දීලා අපිට ගෙනත් දුන්න No power hp laptop එක ගොඩ දාමු.
• • වටේ ගිහින් ආපු hp lapt...
3.අලුතෙන් ඇරන් මාස 4න් water damage වුනු dell laptop එක හදලා දෙමු.
• • no power Dell laptop එ...
4.No power acer laptop එකේ vrm section එකේ short එක හදමු.
• • acer laptop එකේ vrm se...
5.Power on වෙලා display එන්නෙ නැති asus laptop එක හදලා දෙමු.(mother board repair එකක් )
• • No display asus laptop...
6.Black light වැඩ නැති dell laptop එකේ ආපු original display එකම අඩු වියදමකින් customer ට හදලා දෙමු.
• • Backlight වැඩ නැති Del...
7.short එකක් නිසා No power වුන dell laptop එක customer ට ගොඩ දාලා දෙමු.
• • #No_Power_dell_laptop ...
8.On වෙන්නෙ නැතුව beep error ආපු dell laptop එකත් ගොඩ දාමු.
• • 7 beep එන no power del...
9.Hinge එක කැඩුන dell laptop එක තිබුනා වගේම customer ට හදලා දෙමු.
• • Dammage වුන hinge තිබු...
10.Charger එක ගහපුවාම ලයිට් එක නිවෙන dell No power laptop එක හදලා දෙමු.
• • Dell No power laptop එ...

Пікірлер: 12
@maxtax9272
@maxtax9272 Ай бұрын
Sankirna ewath dann api balanw
@Azmat_Raban_2003
@Azmat_Raban_2003 Ай бұрын
Ic path damage nam කොහොමද karanneh
@rvliveshow5464
@rvliveshow5464 8 ай бұрын
Led tv repair igena gatte koheda ayye
@thisaradharmawardhana9396
@thisaradharmawardhana9396 Жыл бұрын
Oya stencil eka gaththe kohenda.
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
LED TV repair gana videos dannako brother 😕❤🙏
@ChammikaElectronic
@ChammikaElectronic Жыл бұрын
ඉස්සරහට දාන්නම්
@dulipsampath9595
@dulipsampath9595 Жыл бұрын
Universal programer ekakda??? Model eka danna..
@ChammikaElectronic
@ChammikaElectronic Жыл бұрын
Rt809f
@kelumpriyadarshana9216
@kelumpriyadarshana9216 5 ай бұрын
යුනිසවෙල් පෙලේට් එක ගන්න තැනක් නැද්ද
@dilacobra6386
@dilacobra6386 5 ай бұрын
Trans Asia
@lahirusanjaya5079
@lahirusanjaya5079 Жыл бұрын
Course 1 koheda kare kiyanna puluwanda.
@ChammikaElectronic
@ChammikaElectronic Жыл бұрын
කොයි කෝස් එකද.මම ටෙක් එකේ computer hardware කෝස් එකක් කලා.laptop repair කෝස් දෙකක් කලා. Crt tv repair කෝස් එකක් කලා. 075 6502913 ට whatsapp massage එකක් දාන්න. මම ඔයාට ඕනෙ සර්ගෙ number එක එවන්නම්
How to Reball BGA IC with SMD Stencil | IC Reballing easy Technique
26:57
Double ic reballing trick
24:33
SANDIP SARKAR
Рет қаралды 488 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
DELL 3542 No power laptop repair - sinhala
42:12
Chammika Electronic
Рет қаралды 1,4 М.
Mastering iPhone CPU Removal, Reballing, and Installation: Tips and Tricks #95
40:56
Mtk Cpu & eMMC Reballing And Installation
7:52
Mmanzils Tech
Рет қаралды 2,4 МЛН
low battery 🪫
0:10
dednahype
Рет қаралды 1,5 МЛН
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 6 МЛН
Tag him😳💕 #miniphone #iphone #samsung #smartphone #fy
0:11
Pockify™
Рет қаралды 3 МЛН
iPhone 16 с инновационным аккумулятором
0:45
ÉЖИ АКСЁНОВ
Рет қаралды 10 МЛН
iPhone socket cleaning #Fixit
0:30
Tamar DB (mt)
Рет қаралды 18 МЛН