SMPS Repair DETAILS-පවර් සප්ලයි හදන්න ඉගෙනගන්න

  Рет қаралды 11,767

I Tec Electronic

I Tec Electronic

Күн бұрын

Пікірлер: 38
@Flexible_Ketchup
@Flexible_Ketchup 7 күн бұрын
❤ සර් හරිම අවංකවම කියලා දෙනවා. සර්ට ගොඩාක් පින් දිගටම අපි සර් ගේ channel එකත් එක්ක ඉනනවා. තෙරැවන් සරණයි.! 🙏
@sanjaysenarathne5742
@sanjaysenarathne5742 Жыл бұрын
බලපු හැ ම video එකක්‌ ම ඉතා වෙදගත් !ඉස්තුතියි!
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
power factor correction circuit, reduces the phase difference between voltage wave form and current wave form forcing the current to follow the voltage, this increases the efficiency of the power supply
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
ඉතා වැදගත් පාඩමක් ඉගෙන ගත්තා. ස්තූතියි බෙහෙවින්ම. අපැහැදිලි කාරණා කීපයක් ගැන දැනගැනීමට කැමතියි. ඔබ පෙන්වූ optocoupler එකේන් කරන field back යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ පෙන්වූ standby 5V transformer එකද අනික් transformers දෙකටම On වෙන්න signal එක දෙන්නේ? PFC section එකේ 333V නිපදවා ගන්නේ ඒ transformer එකෙන්මද?
@ranjitfernando5241
@ranjitfernando5241 2 жыл бұрын
Fault finding දෝෂ අඳුනා ගන්නා ක්‍රම කියා දෙන්නේ නම් ඉතා වටිනවා. Mosfet transistor, autocoupers වල තිබිය යුතු voltage කියා දෙනවා නම් තමයි ඉතාමත් වටින්නේ. ස්තූතියි
@r.k.shashmith5186
@r.k.shashmith5186 3 жыл бұрын
lg lhd427 home theator ake power supply hadanna puluwande?
@susanthakumara2307
@susanthakumara2307 2 жыл бұрын
නියමයි 👍
@manjulaelectronic706
@manjulaelectronic706 3 жыл бұрын
Mata tjibunu gatalu kipayalma wisaduna thanx oyata
@chandanawijekumara545
@chandanawijekumara545 Жыл бұрын
LG plasma ..akya power on wanna .. Udaw karanna pulouwan da .. Hadaganna 42 agall ..
@dumindasa4667
@dumindasa4667 3 жыл бұрын
Lg led 42 power saplay eka ganna thiyanne koheda
@l.d.l.d.2550
@l.d.l.d.2550 3 жыл бұрын
pfc eke thiyenne menna mekata...oya kiwwa deta newei neda.......Power factor correction (PFC) aims to improve power factor, and therefore power quality. It reduces the load on the electrical distribution system, increases energy efficiency and reduces electricity costs. It also decreases the likelihood of instability and failure of equipment.
@chandanarohan5964
@chandanarohan5964 Жыл бұрын
Power supply එකකට එන ට්‍රාන්සිස්ටරයක් වෙළඳපොලේ හොයාගන්ඩ නැතිනම් ඒකට සමාන ට්‍රාන්සිස්ටරයක් හොයාගන්නේ කොහොමද.
@misandinehansa8191
@misandinehansa8191 2 жыл бұрын
please correct PFC mean power factor correction not for boost the power .reduces the phase difference between voltage wave form and current wave form forcing the current to follow the voltage,
@rashmikapeiris902
@rashmikapeiris902 3 жыл бұрын
Aiye, Hisense, jvc, led tv wala PFC thiyenawada?
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good thanks a lot
@r.a.a.pdesilva7036
@r.a.a.pdesilva7036 3 жыл бұрын
thank you sir
@asankapriyaraj6838
@asankapriyaraj6838 3 жыл бұрын
පව සප්ලයි එකෙ කන්ෆරන් වැඩ කරනවිදිය වීඩීයොවක් කරන්න
@nadinadisha2235
@nadinadisha2235 2 жыл бұрын
oya ekak tiyei hada ganna ba.fet dekak tiyei neda ok eka pichchenawa
@dananjaya5181
@dananjaya5181 3 жыл бұрын
Thanks ❤️🔥
@srimanutec157
@srimanutec157 3 жыл бұрын
supper 👍👍👍
@pathiranagamagesarathdisan3540
@pathiranagamagesarathdisan3540 Жыл бұрын
Good
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
තෑන්ක්ස් සර්..කමෙන්ට් වලට උත්තර නොදෙන එක තමයි අවුල.ඒ ඇයි?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 3 жыл бұрын
වැඩත් එක්ක අමාරුයි ...පුළුවන් විදියට දන්න දේ කියල දෙනව.
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
SMPS එකක ෆියුස් එක පිච්චේනවානම් ඒ තත්වය නිවැරදි කර ගන්න සොයා බැලිය යුතු කොටස් මොනවාද කියාලා පාඩමක් කරන්න පිලිවනි නම් ස්තුතිවන්ත වෙනවා. පරිපතයේ ආරක්ශාව වෙනුවෙන් ෆියුස් එක ක්‍රියා කරන්වා කියාලයි මා අසා තිබෙන්නේ.
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
බලන්න ඉන්පුට් එකේ තියන කම්පොනට් ටික...රෙක්ටිෆයර් ඩයෝඩ් සහ transistor chek karala balanna
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
@@shanduminda2957 උපදෙසට ස්තුති වන්ත වෙනවා. මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කලේ පැනසොනික් බ්ලූ ටූත් ටවර් ස්පීකර් එකක් ගැනයි. ඒකේ SMPS power supply එකක් තියෙන්නේ. ෆියුස් එක ලඟම තිබෙන මෙටල් ඔක්සයිඩ් වැරිස්ටර් එක ගලවලා මල්ටි මීටර් එකේ ඕම්ස් 200M වලට දාලා චෙක් කලාම 00.9 ඕම්ස් පෙන්නනවා. වැරිස්ටර් එකේ පිටතින් පොඩි පතුරක් ගිහින් වගේ ඩැමෙජ් එකකුත් පෙනෙනවා. හදිස්සියෙන් ලොකු වොල්ටෙජ් එකක් ආවානම් අකුණකින් වගේ මේ වැරිස්ටර් එකේ රෙසිස්ටන්ස් නැති වෙන නිසා සර්කිට් එක ආරක්ශා කරන්න ධාරාව වැරිස්ටර් එකෙන් එහාට නොගිහින්, වැරිස්ටර් එකෙන් ආපහු ඇවිත් ෆියුස් එක පිච්චෙනවා නේද? බ්‍රිජ් රෙක්ටිෆයර් එක චෙක් කලා. ඒකේ වරදක් නැහැ. දුන්නු උපදෙසා ස්තුති කරන ගමන්ම මේ ගැනත් යමක් කියා දෙන්න කියා ඉල්ලනවා.
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
@@nimalperera5454 වැරිස්ටර් එක අලුතින් දාන්න,පරිපත ආරක්ෂාව සදහා මෙටක් ඔක්සයිඩ් වැරිස්ටර් එක වඩාත් වටිනව
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
@@shanduminda2957 Thank you very much for the advice brother.
@avishkadilranga2116
@avishkadilranga2116 3 жыл бұрын
කරපු රෙපයාර් එක මොකක්ද. ඒවත් කියල දෙනවද..
@nuwannuwan1018
@nuwannuwan1018 3 жыл бұрын
UBA Danna dayak na
@nuwannuwan1018
@nuwannuwan1018 3 жыл бұрын
Ana hukA pan
@nuwannuwan1018
@nuwannuwan1018 3 жыл бұрын
Gon modaya
@avishkadilranga2116
@avishkadilranga2116 3 жыл бұрын
@@nuwannuwan1018 උබ මොන ගාල කඩන් ආපු මී හරකෙක්ද බං😂🖕
@kavindudananjaya2896
@kavindudananjaya2896 3 жыл бұрын
Optucupler ගැන කියපු එක තේරුනේ නැහැ
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
🌹🌹🌹♥️♥️♥️
@jinendramadusanka5530
@jinendramadusanka5530 3 жыл бұрын
මේක ප්ලස්ම නෙවේද
@rohithakularathna5740
@rohithakularathna5740 3 жыл бұрын
Dood
@avishkadilranga2116
@avishkadilranga2116 3 жыл бұрын
First
#4 SMPS repair TL431
20:15
I Tec Electronic
Рет қаралды 21 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 24 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
වයර් 4 මොඩියුලය සවිකිරීම.
14:39
I Tec Electronic
Рет қаралды 10 М.
SMPS #1 පවර් සප්ලයි ගැන මුලසිට
15:03
How to Repair SMPS #3
24:29
I Tec Electronic
Рет қаралды 25 М.
LG47  TV repair - backlight flashing/OFF issue (47LB5610)
18:03
Pierre Boyer
Рет қаралды 453 М.
SMPS Power Supply වල දෝෂ සෙවීම
41:34
CHARITHA SANJEEWA
Рет қаралды 21 М.
PFC POWER  BOOST UP BOARD -LCDMK-6S-55C
15:31
MUNNA LCD LED
Рет қаралды 139 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 24 МЛН