Job නැතිවෙන හැටි - AI අනාවැකි - න්‍යෂ්ඨික විලයනය සොයාගත් චීනය - Manasgatha 96 with Sanjaya & Dasun

  Рет қаралды 5,029

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 35
@SanjayaElvitigala
@SanjayaElvitigala Күн бұрын
Join the FREE reactJS with AI session: elearning.lk/sl/reactjs-seminar-01
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 16 сағат бұрын
kzbin.info/www/bejne/b5eppWmrrLN4iZosi=weQ6nHSquQjkjjoQ
@රෙසාද්_ඉන්දිප_04
@රෙසාද්_ඉන්දිප_04 5 сағат бұрын
3:50 Cold Fusion කියන්නෙ මේකට නෙමේ. Cold Fusion එකේදි "කරන්න පුලුවන් යැයි සැක කරන්නෙ" කාමර උශ්ණත්වයේදි Fusion එක වෙනවා කියන එක. 10,000 Celcius වලදි නෙමේ. Scientific community එක තුළ බහුතරය මේක පුලුවන් කියලා විශ්වාස කරන්නෙ නැහැ.
@hasinthalakshan718
@hasinthalakshan718 19 сағат бұрын
BIG THANK YOU "DASUN"( last podcast with SLVlog Pod-talk,was a 💎 ) For sharing your knowledge with your experience’s friend as always thank u #Sanjaya brother ❤
@ShaneKhan-l4n
@ShaneKhan-l4n 16 сағат бұрын
Elon musk 2016 දී කිවේ 2018 ද කොහෙද වෙද්දි full self driving කාර් හදනවා කියලා, තාම level 5 autonomous වාහන නෑනේ. මට නම් තාම හිතෙන්නේ ඒ වගේ වෙයි කියලා
@shklasith
@shklasith 2 сағат бұрын
වටිනො ❤
@kalusallisudusalli772
@kalusallisudusalli772 19 сағат бұрын
usa Ai වලට ඩොලර් බිලියන 500 ක් ඉන්වෙස්ට් කරල jobs ලක්ෂයක් හදන්න යනවා කියන්නේ. servers මේන්ටේන් කරන ජොබ්ස් වෙන්න ඇති බලන් යනකොට
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 12 сағат бұрын
59:19 ලාල් කාන්ත එක තැනකදි ඔය සමාජවාද ගැන ප්‍රශ්නේ ලිහනවා.. මාධ්‍යවේදියා අහනව ඔබලා සමාජවාදි ආන්ඩුවක්ද හදන්නෙ කියලා.. ලාල්ගේ උත්තරේ උනේ සමාජ වාදය නිකන් හැදෙන්නෙ නෑ ධනවාදයෙනුයි සමාජවාදයට යන්නෙ කියලා.. ඉස්සෙල්ලා ධනවාදයේ දේවල් අතපත් කරගන්න ඕන එතනින් සමාජවෙදයට යන්නෙ.. ඒකෙදි ඉතින් වමේ ආන්ඩුවකින් ලැබෙන්නෙ ධනවාදයෙදි දක්ශිනාන්ශිකයන්ට වඩා මානුශියව මිනිස්සු දිහා බලන එක!
@raviwij-k3w
@raviwij-k3w 8 сағат бұрын
😂😂
@sanjulaksithajayaratna7213
@sanjulaksithajayaratna7213 14 сағат бұрын
Thanks a lot for sharing these things. Geat
@SanjayaElvitigala
@SanjayaElvitigala 14 сағат бұрын
Thanks for watching 👍
@lankameitech9300
@lankameitech9300 2 сағат бұрын
48:03 Flux models walin image wala text accurately generate karanna puluwan ❤
@visulakavinda5659
@visulakavinda5659 4 сағат бұрын
අපි ඉන්නේ විඩම්බනයක නම්. විඩම්බනය හදපු අය එය විටින්විට යාවත්කාලීනකරනවා වියයුතුයි. අවතාපික විලයනය කලහැකි ලෙස ඔවුන් විඩම්බනය වෙනස්කරලා වියයුතුයි. මේ විදියට හිතුවොත් බුදුදහමේ තියෙන සක්වලත් ඒවගේම අතීතයේ විඩම්බනය තුල තිබුන දෙයක් වියහැකියි.
@HowPortal
@HowPortal 14 сағат бұрын
OG type episodes are the best.
@nimalmaussawa2148
@nimalmaussawa2148 8 сағат бұрын
Good Program Suggest to be slow when expressing
@nuwanthafernando3042
@nuwanthafernando3042 14 сағат бұрын
Plasma generation through Molecular Beam Epitaxy that can make chain reaction I mean get a idea from it 😊 semiconductor industry used this technology
@Mike-op4tb
@Mike-op4tb Сағат бұрын
Tuition Sir la ta weda nathi wei....
@lahiru-madushan
@lahiru-madushan 15 сағат бұрын
@udithamanuranga3737
@udithamanuranga3737 2 сағат бұрын
😍
@sunerasasanka7027
@sunerasasanka7027 17 сағат бұрын
😍❤
@madhurasandeepana3711
@madhurasandeepana3711 14 сағат бұрын
31:38 Ado mge hryt kiwwane 😂
@Denumamawatha
@Denumamawatha 16 сағат бұрын
චීනෙට කලින් න්‍යෂ්ටික විලයනය සොයා ගත්තේ සූර්යයා නේද? සූර්යයා ට දැන් වයස අවරුදු බිලියන 4.5 ක් පමණ වෙනවා නේද? චේන් රියැක්ෂන් එකට සුපිරි සන්නායක වගෙ තව මොනවහරි අඩුපාඩු ඇති. ඒකයි ඔය ඔච්චර අමාරු වැඩේ.🎉
@prabodhabandara2058
@prabodhabandara2058 16 сағат бұрын
😂 සූර්‍යයා හොයා ගත්ත දෙයක් නෑ ඒක මෙ ලෝකෙ වෙන ප්‍රතික්‍රියාවක් ඉතින් මිනිස්සුන්ට ඒක කෘත්‍රිමව කරගන්න අමාරු උනේ ඒ අධික පීඩනය උශ්ණත්වය කෘත්‍රිමව හදන්න අමාරු නිසා
@KavinPerera-j6e
@KavinPerera-j6e 15 сағат бұрын
When considering China's artificial sun, could the conspiracy theories about the Moon be true? "'The Moon might be an artificial or hollow structure, possibly created by an advanced civilization''
@coolkoala282
@coolkoala282 Күн бұрын
නැති නොවෙන ජොබ්ස් මොනවද?
@Oppppppppppppppppp
@Oppppppppppppppppp 18 сағат бұрын
1. රොබෝලගේ නට් තදකරන්න එක 2. රොබෝලට තෙල් දාන එක
@prabodhabandara2058
@prabodhabandara2058 16 сағат бұрын
මන් හිතන්නෙ යම් විෂයක ප්‍රවීනත්වයක් ගත්තොත් ජොබ් නැති වෙන් නැතිවෙයි නිකන් chemistry , physics maths වගේ දේවල් ඒව basic science නෙ ඒවගෙන් තමයි අනිත් හැම දේම ගොඩනැගෙන්නෙ
@Pro-N_002
@Pro-N_002 16 сағат бұрын
එහම ජොබ් මෙ ලොකෙ නැ
@ShaneKhan-l4n
@ShaneKhan-l4n 16 сағат бұрын
Nurse Elder care Tourism Cooking Saloon Cooking robot ලා නම් ඉන්නවා ඒත physical කරනවා වගේ නැති වෙයි
@ShaneKhan-l4n
@ShaneKhan-l4n 15 сағат бұрын
තව sex workers
@recommended2
@recommended2 17 сағат бұрын
ආ....... course මුදලාලි කොහොමද
@the90boy18
@the90boy18 16 сағат бұрын
ඇයි එහම කියන්නේ...හේතුව...
@Pro-N_002
@Pro-N_002 16 сағат бұрын
😂
@thusithalakmal3166
@thusithalakmal3166 11 сағат бұрын
@madumal3484
@madumal3484 23 сағат бұрын
මොකක් කියන්නෙ
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Tech Sunday Episode 227
26:40
pcguide lk
Рет қаралды 3,3 М.
Study at UCSC - BIT External Degree
16:24
University of Colombo School of Computing
Рет қаралды 25 М.