සබන් හරියටම හදනවනම් මේ විදියට හදන්න | If you want to make soap properly, make it like this Biz store

  Рет қаралды 27,331

biz store

biz store

Күн бұрын

Пікірлер: 151
@LalithDegalage
@LalithDegalage 2 ай бұрын
අවංකවම ගුරැ මුස්ටිය ලග නොතියා කියා දෙන සර් කෙනෙක් ❤❤❤❤❤❤
@bizstore8871
@bizstore8871 2 ай бұрын
ස්තුතිය ඔබට 🙏🙏🙏
@pradeepweerasekara5153
@pradeepweerasekara5153 Жыл бұрын
ගොඩක් පින් සර්. ගොඩක් ස්තුතියි. අද හරිම දෙ කියලා දෙන අය adui. ස්තුතියි.
@MaryWijerathna-ux1qk
@MaryWijerathna-ux1qk Жыл бұрын
Eka attha... Thanks sir....
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 6 ай бұрын
අවංක පැහැදිලි කිරිමක්.ස්තුතිය යි.
@bizstore8871
@bizstore8871 6 ай бұрын
ස්තුතියි ඔබගේ ඇගයීමට...🙏
@WasanthiVijerathna
@WasanthiVijerathna 3 ай бұрын
Sir kiya dena vediyatama hadanawa mn sodes ratadummalaa danne ne hodata ganata hadanna puluwan saban keteka bara 100g /110g, keta 9k hadanna puluwan sir theruwan sarani❤🙏
@bizstore8871
@bizstore8871 3 ай бұрын
Thanks 🙏
@AjaniMaheshika
@AjaniMaheshika 5 ай бұрын
Sir ekama peththakata da Hedi ganne
@ShakilaMaduwanthi-pg4rp
@ShakilaMaduwanthi-pg4rp 3 ай бұрын
aurweda soap akak hadana heti kiya denna puluwanda.
@bizstore8871
@bizstore8871 3 ай бұрын
👍
@sivakumari1431
@sivakumari1431 3 ай бұрын
Sir suvand Saban Adana Vidya kiyalla thenna puluvanam
@bizstore8871
@bizstore8871 3 ай бұрын
Ok
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 2 ай бұрын
Sir me dawaswala mama saban hadanna igena gannawa.. silicon achchu olaba awata ta deliver karanawada... Sope base ekak gadana hetith kiyala denna... Sirge anith videos dakke ne.. business karanna asaiy.. sirge upades ganna puluwanda🙏
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@ThushariMallika-x9f
@ThushariMallika-x9f Ай бұрын
😊😊😊
@bizstore8871
@bizstore8871 Ай бұрын
🙏🙏🙏♥️
@MeroPresha
@MeroPresha 3 ай бұрын
Watinawa sir❤ Thanks ❤
@bizstore8871
@bizstore8871 3 ай бұрын
Always welcome
@Rishmi690
@Rishmi690 7 ай бұрын
Beater ekakin beat karanawang kochchara welawak beat karanna onida?
@bizstore8871
@bizstore8871 7 ай бұрын
පදම එනකන්
@BuddimaRajapaksha
@BuddimaRajapaksha Жыл бұрын
Mata palamu pakaga eka,taradiyak ganna puluwada
@bizstore8871
@bizstore8871 Жыл бұрын
පුලුවන් කතා කරන්න 0717556611
@nadeeperera8040
@nadeeperera8040 Жыл бұрын
me saban redi sodanna witarai da pavichchi karanna puluwn ... age gaana saban wenas widiyata da hadanne
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Ow meka redi sodana saban Suwada saban video issarahata danawa
@amarajeewabogahawatta6319
@amarajeewabogahawatta6319 Жыл бұрын
Suwada saban vedio ekak danna sir
@RashikaHemanthi
@RashikaHemanthi 8 ай бұрын
Sir matath saban package 1 genna ganna ona
@bizstore8871
@bizstore8871 8 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@ranjithsamarasinghe3298
@ranjithsamarasinghe3298 Жыл бұрын
kandy soap badu ganne kohenda ..
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Call me 0717556611
@nuwanmadhuranga2828
@nuwanmadhuranga2828 2 ай бұрын
Mekata wighting add kare nene
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@wgsanjeewani7864
@wgsanjeewani7864 Жыл бұрын
ගොඩාක් හොද වැඩ සටහනක් සර් ඔයාට ගොඩාක් ස්තූතියි අද මේවගේ වැඩසටහන් හරියටම කියලා දෙන අය ගොඩාක් අඩුයි ඔබතුමාට ගොඩාක් පිං
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thank you...
@jayantharanamuka3150
@jayantharanamuka3150 Жыл бұрын
හොද වැඩසටහනක්
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thank you...
@Ajithkumara-nw9tf
@Ajithkumara-nw9tf Жыл бұрын
​@@bizstore8871BH hu NM.
@HansaVilla
@HansaVilla 11 ай бұрын
Sirlagen saban saban kudu aragena mata wikunanna puluwan wevida Mila ganan kohomada.ane matath dawasata punchi mudalak hoyaganna ona.
@bizstore8871
@bizstore8871 11 ай бұрын
පුලුවන් කතා කරන්න 0717556611
@Nirosh-v4z
@Nirosh-v4z 2 ай бұрын
Sir mam inne gampha,api inna petthe thiyan wathur colring adnghu wathurthama ,e wathuren hadanna puluvand sir
@bizstore8871
@bizstore8871 2 ай бұрын
කතා කරන්න නැත්නම් වට්සැප් මැසේජ් එකක් දාන්න 0717556611
@MotivationMastermind-qx3go
@MotivationMastermind-qx3go Жыл бұрын
sir mama video baluwa seduwata passe saban kate thel wage udata enne ai
@bizstore8871
@bizstore8871 Жыл бұрын
කතා කරන්න 0717556611
@nalaka246
@nalaka246 Жыл бұрын
ape amma Sandaru protection bites nawattala saban hadai den. This is a very valuable lesson for the people of our village. Sir Thank you very much for teaching these things.
@bizstore8871
@bizstore8871 Жыл бұрын
ඒක මරු. වැඩෙ අල්ලා ගිහින් තියෙන්නේ....
@roshanalphatel-uz4mc
@roshanalphatel-uz4mc Жыл бұрын
Superb ❤❤❤❤ jaya wewa
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thank you
@padminiwijenayaka560
@padminiwijenayaka560 Жыл бұрын
Pl. Send me 2nd package.What is the full amount with delivery chargers?
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Call me 0717556611
@නිදහසේඅපි
@නිදහසේඅපි Жыл бұрын
Grate 🎉
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thanks ...
@MaduShani-e2y
@MaduShani-e2y Жыл бұрын
Sir sirata gdk pin .sirge video blnwa .mn sabn heduwa mge sabn wala thel wge bibili anne ai
@bizstore8871
@bizstore8871 Жыл бұрын
ස්තුතියි.. කවලම් වෙලා මදි...
@MonikaPriyanthi-wf4zw
@MonikaPriyanthi-wf4zw Жыл бұрын
Thanks sir
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thank you...
@subarshinidarshinka1783
@subarshinidarshinka1783 3 ай бұрын
සර්.මම කලින් හොඳ පොල්තෙල් වලින් සබන් හදද්දි හරියට ආවා.දැන් සබන් හදන පොල්තෙල් කියලා එකක් ගෙනාවා.ඒකෙන් එක කැටයක් වත් හදාගන්න බැරි උනා.මට ඒක හරියට හදාගන්න කියලා දෙන්න පුළුවන් ද
@bizstore8871
@bizstore8871 3 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@srimalpriyankara380
@srimalpriyankara380 8 ай бұрын
සර් හොඳ පොල්තෙල් දාලා හදනකොට 110gකැටේකට රුපියල් 70ක් විතර කොස්ට් එකක් යනවා. ඒක අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද. ඒ වගේ මිලකට හදලා මිනිස්සුන්ට දෙන්න අමාරුයි තරඟකාරීත්වයත් එක්ක බලනකොට
@bizstore8871
@bizstore8871 8 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@Shakaboom33
@Shakaboom33 7 ай бұрын
Sir, රෙදි සොදන සබන් අච්චුවේ එක කැටේක දිග*පලල*උස එවන්න පුලවන්ද කරුනාකරලා.....
@inokaharshani8532
@inokaharshani8532 6 ай бұрын
❤❤❤❤❤
@bizstore8871
@bizstore8871 6 ай бұрын
🙏🙏🙏
@Kulasinghasenani8
@Kulasinghasenani8 5 ай бұрын
🎉🎉🎉
@bizstore8871
@bizstore8871 5 ай бұрын
👍
@kumarisamarasinghe5886
@kumarisamarasinghe5886 10 ай бұрын
Saban kudu hadana hati kiyan
@bizstore8871
@bizstore8871 10 ай бұрын
ලගදිම දානවා
@subhashinimendis8398
@subhashinimendis8398 Жыл бұрын
🙏🙏🙏❤😊
@bizstore8871
@bizstore8871 Жыл бұрын
👍👍🙏
@AchalaSamarakoon
@AchalaSamarakoon 9 ай бұрын
Sar githel pahan hadana badu thiyanawa da
@bizstore8871
@bizstore8871 9 ай бұрын
ලබන මාසේ සිට
@ThiliniRasangika-uq5ob
@ThiliniRasangika-uq5ob 9 ай бұрын
Witin danne mona welaweda
@bizstore8871
@bizstore8871 9 ай бұрын
සොඩියම් සිලිකේට් දැම්මට පස්සේ ඕන වෙලාවක
@priyanthapushpakumara4558
@priyanthapushpakumara4558 Жыл бұрын
Ape palathata admbarayak oba wani niladarin jaya wewa
@bizstore8871
@bizstore8871 Жыл бұрын
බොහෝම ස්තුතියි...
@nilanthidineshika2047
@nilanthidineshika2047 Жыл бұрын
මමත් වීඩියෝ ගොඩක්බැලුව,යාර යාර,වයිටින් ,sles ,සොඩාඈෂ් වගේ දේවල් දානව ඒව ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනව.අනික මේ සිලිකන් අච්චු වල මිල සහ ප්‍රමිතිය හරිම විදිහට දැන ගන්න බෑ.ව්‍යාපාරය ක් විදිහට යන්න ක්‍රම වේදයක් තයනවනෙ.වැඩි දුර විස්තර ඕන. 👍
@bizstore8871
@bizstore8871 Жыл бұрын
කතා කරන්න
@lushannishshanka6412
@lushannishshanka6412 Жыл бұрын
නියමයි
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thank you macho🎉
@dushancharuka8676
@dushancharuka8676 Жыл бұрын
Sir වයිටින් කොහොමද දාන්නෙ...?
@bizstore8871
@bizstore8871 Жыл бұрын
කතා කරන්න 0717556611
@geethapriyadharshani2133
@geethapriyadharshani2133 7 ай бұрын
Whiten kiyane dhumala kiyankadha?
@dushancharuka8676
@dushancharuka8676 7 ай бұрын
@@geethapriyadharshani2133 na
@bizstore8871
@bizstore8871 7 ай бұрын
Ne
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
රෙදි සොදන පව්ඩර්25kg හදන්න සොඩා ඈෂ් කොච්චර ඕනද
@bizstore8871
@bizstore8871 Жыл бұрын
අපි දාන්නෙ නෑ
@nayananiroshani2899
@nayananiroshani2899 5 ай бұрын
සර් වයිට්න් දාන පමානය කොච්චරද
@bizstore8871
@bizstore8871 5 ай бұрын
@@nayananiroshani2899 කෝස්ටික් සෝඩා 100g ට 40g දාන්න
@ThilangaJayadewa
@ThilangaJayadewa 3 ай бұрын
G 10
@nilushimaduwanthi2340
@nilushimaduwanthi2340 Жыл бұрын
සර් මම සබන් ගෙදර පාවිච්චියට සබන් හදනවා.සබන් හොඳට හරි ගියා .හොඳට පෙනත් එනවා .කුනුත් යනවා.ඒත් සබන් පාවිච්චි යෙන් පස්සෙ අත ගොරෝසු වෙනවා.රලු වෙනවා වගේ.ඒකට හේතුව මොකක්ද .සති 2ක් විතර තියලා පාවිච්චි කලේ.හේතුව කියන්න .මම වැලිගෙපල .
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Call me
@wimalhettihewa9710
@wimalhettihewa9710 Жыл бұрын
ල්
@KumariAB-n5v
@KumariAB-n5v 10 ай бұрын
​@@bizstore887142:28
@delhanims4923
@delhanims4923 Жыл бұрын
Sir saban kudu hadana vidiyo ekak karannako
@bizstore8871
@bizstore8871 Жыл бұрын
ඉක්මනින් කරන්නම්
@UdaniPerera-bv1nn
@UdaniPerera-bv1nn 8 ай бұрын
වයිට්නින් දාන්නේ නැද්ද සර්
@bizstore8871
@bizstore8871 8 ай бұрын
මේකේ දාලා නෑ වයිටින් දාන වීඩියෝ එකක් ඉක්මනින් දන්නම්
@dhananjayadissanayake3135
@dhananjayadissanayake3135 8 ай бұрын
සර් මට නමක් එම්බෝස් කරලා සිලිකන් අච්චු ටිකක් හදාගන්න ඕනෑ .ලේබල් ප්‍රින්ට් කර ගන්නත් ඕනෑ .ඒ සදහා කොලබ අවට තැනක් කියනවද
@bizstore8871
@bizstore8871 8 ай бұрын
Katha karanna
@lalithsathsara4000
@lalithsathsara4000 6 ай бұрын
19:26
@DilhaniKumari-c1w
@DilhaniKumari-c1w 6 ай бұрын
Sir ge no nadda
@bizstore8871
@bizstore8871 6 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@SasmithaSasmitha-c1p
@SasmithaSasmitha-c1p 6 ай бұрын
කළුතර ට මේ වැඩ මුළු ව ගේන්න පලුවන් ද සර්
@bizstore8871
@bizstore8871 6 ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@pradeepweerasekara5153
@pradeepweerasekara5153 Жыл бұрын
සර් වයිටින්ග් පව්ඩර් සහ sodash දාන්නේ නැද්ද? මේවයින් බර wadyiwenawada. මන් දාල හැදුවේ. ගැටළුවක් වෙඉද . මන් සර් ගෙ vidio 3 ක බැලුව. ඒවගේ මේ දේවල් එකතු කරන්නේ නෑ. ඉක්මනට පිළිතුරක් ලබා දෙන්න.
@krishan_maduwantha1
@krishan_maduwantha1 Жыл бұрын
ඔව් බර වැඩි වෙනවා
@bizstore8871
@bizstore8871 Жыл бұрын
ඔව්, එවගෙන් බර වැඩි වෙනව. ඔනනම් පාවිචිචි කරන්න පුලුවන්. ඔයාට ගැටලුවක් නැ. ඔයාගේ කැටෙ බර වැඩි වෙයි... එක හොදයි. මම ඒක ගැන video එකක් දාන්නම් ඉදිරියෙදී... good luck
@udenimadudhani107
@udenimadudhani107 Жыл бұрын
වයිටින් එකතු කලේ මොන අවස්ථාවෙිදි ද
@bizstore8871
@bizstore8871 Жыл бұрын
@@udenimadudhani107 Call me 0717556611
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
@@krishan_maduwantha1 සොඩා ඇස් දැම්මම ශක්තිමත් බව වැඩිවෙනවා.ලේසියෙන් දියවෙන්නේ නෑ
@gangawasanthi1465
@gangawasanthi1465 Жыл бұрын
හොදට කලවම් කරා සර් ඒත් සබන් කැටය සෙට් උනාම උඩ තෙල් මතු වෙලා බේරෙනව ඒ ඇයි.
@PraneethHettiarachchi2006
@PraneethHettiarachchi2006 Жыл бұрын
මගෙත් එහෙම උනා.ඇයි ඒ
@DilhaniGithika
@DilhaniGithika Жыл бұрын
Udin lanshit hari eti kawarayakin wahanna
@bizstore8871
@bizstore8871 Жыл бұрын
call karanna 0717556611
@Guitar-pro-lk
@Guitar-pro-lk Жыл бұрын
Thel mathu vena akata ko Answer
@bizstore8871
@bizstore8871 Жыл бұрын
කතා කරන්න 0717556611
@sampathwijayadhamma422
@sampathwijayadhamma422 Жыл бұрын
Great work👌👌
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thank you..
@roshanalphatel-uz4mc
@roshanalphatel-uz4mc Жыл бұрын
Thanx ❤❤❤
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thanks bro
@KusumlathaKusumlatha
@KusumlathaKusumlatha 8 ай бұрын
ඝන. වෙන්නෙ. නෑ. සර්. හදන. ගමන්. ඉන්නෙ. වතුර. ටිකක්. වැඩි. උනොත්. මොකද. කරන්න. පුලුවන්
@bizstore8871
@bizstore8871 8 ай бұрын
පුලුවන්. කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
@PradeeppLiyanage
@PradeeppLiyanage 3 ай бұрын
මම සර්ගෙ විඩියො බලනව මටත් ආසයි සබන් හදන්න මට සර්ගෙන් බඩු ගන්න පුලුවන් නම් කියන්න
@bizstore8871
@bizstore8871 3 ай бұрын
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
@MahishaPamudini
@MahishaPamudini 7 ай бұрын
Saban kataye name eka athulath kara achchu hadaganna hadaganna obe ayathanyen puluwanida
@bizstore8871
@bizstore8871 7 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@dushanbandara6880
@dushanbandara6880 Жыл бұрын
මෙයා බිස්නස් කාරයෙක්.ගෙදරටම අමුඩ්‍රව්‍ය එවන්න 1690/= කියනව.ආවහම තවත් 520/= ඉල්ලනව.කඩෙන් සබන් ගන්න එක ලාබදායි .මේක බිස්නස් එකක්.අහින්සක මිනුස්සු රව්ට්ටලා කරන බිස්නස් එකක්.මෙයාගෙන් බඩු ගෙන්න ගන්න එපා.
@bizstore8871
@bizstore8871 Жыл бұрын
මොන දේ කලත් හොද වගේම බැනුම් අහන්නත් හයිය හිතක් තියෙන්න ඕන. ඒ වගේම මේ comment 500 ක් විතර ඇතුලත මෙවැනි එක් අයෙකුගේ දෝශාරෝපනයක් පිලිබඳව ද මා පුදුම නොවෙමි. මිනිසුන් දහස් ගනනකට මා නොමිලයේ පුහුනූවීම් ලබා දුන් අතර එවැනි මිනිසුන් භාණ්ඩ කොළඹ ගිහින් ගේන්න බැරි නිසාවෙන් ඔවුන්ගේ ඉල්ලීම මත ආරම්භ වූ මෙය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වූ බවද බොහෝ අය දන්නේ ය. සබන් කැට 80ක් සාදාගැනීමට 1690/= කට සියලුම රසායනික ද්‍රව්‍ය ලබා දෙන අතර 520/=ක මුදල් මා කිසිවිට ඉල්ලා නැත. නිවසටම ගෙනත් දෙන කුලිය ලෙස 520 ක මුදල් කුරියර් සමාගම් අයකරති. ඔබ නිවැරැදිය. මා ඒ අතින් ගත්කල ව්‍යාපාරිකයකු වී ඇත. නමුත් ඔබ අපගේ නරඹන්නන්ගෙන් අසා බලන්න. මෙහි ඇති comment සියල්ල කියවා බලන්න. ඊට එහා ගිය කොතරම් සේවයක් සිදුකර ඇත්ද යන්න වටහා ගත හැකි වේවී. අපගේ පාරීබෝගික හෝ නොවන බොහෝ දෙනාගේ ගැටලු සදහා මා දන්න තරමින් උදව් කර ඇත. එය මට වඩා මේ comment කියවන ඔබ දන්නේ යැයි මා සිතමි. මිනිසුන්ට බඩු ගෙන්වනකොට කුරියර් චාර්ජ් එකක් කුරියර් company එක විසින් ගන්නා බව ඕනෑම අයෙකු දන්නා තරම්‍. අපි ඒක අහන හැමෝටම කියනවා. ඊටත් වඩා ඒක ඕනම කෙනෙක් දන්නවා. මේ පැක් එක ලංකාවේ අඩුම මිලකට දෙන්නෙ අපි. ඔබ හිතනවාට වඩා මේ තුල තියන වියදම් ප්‍රමාණය ඉතා විශලයි. අමුද්‍රව්‍ය ප්‍රවාහන, පැකින්, සේවක කුලී, ගොඩනැගිලි කුලී, විදුලි බිල් ආදී තවත් බොහෝ වියදම් මෙන්ම අපගේ ආයෝජන මුදලට සාපේක්ෂව ලබන ලාභයද මේ පැකේජයේ මුදල තුල ඇති බව ඕනෑම මොලයකට වටහා ගත හැකිබව මා විශ්වාස කරමි. ඔබ පැවසූ පරිදි මේක බිස්නස් එකකි. පැහැදිලි ව්‍යාපාරයකි. ඔබ පවසන පරිදි ව්‍යාපාරයකින් හැර මිලදී ගන්නෙ කිනම් ස්ථානයෙන්ද? මාගෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීමට මා කිසිවෙකුට බල කර හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් හෝ නැත. අවශ්‍ය අයට මා සමග කතා කොට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියව ඇත. නමුත් ඔබ වැනි කෙනෙකුගේ සාර්තකත්වයේදී බලා සතුටූ වීමට නොහැකි අය පිලිබද මා කම්පා නොවන අතර ඔබ වැනිඅය මා මුණ නොගස්වන ලෙස ස්වභාවධර්මයාගෙන් ඉල්ලා සිටිමි. මාගේ වසර 13ක රැකියා ජීවිතය තුල ඔබ වැන්නවුන් හමුවී ඇති අතර ඒ සියලු දෙනාගේම ආකල්ප සමාන බැව් මා නිරීක්ෂණය කර ඇත. ඔවුන් යමක් කිරීමට පෙර අසා දැන ගැනීමට අකමැති සියල්ල දත් පණ්ඩිතයෝ වන්නෙය, තමන්ගේ දෙය සොයා බැලීමට වේලාවක් නොවුනද අන් අයගේ ලාභය පිලිබද සිතා ඊර්ශයා කරමින් සිත් තැවුලට පත් වන්නෝ වෙති. එසේ කල්පනා කරමින් අන් අය වල පල්ලටම ඇද දැමීම සදහා comment දමමින් කාලයා කා දමන්නෝ වෙති. මා කිසිවෙකුත් කිසිදින රවටා නොමැති අතර මෙවැනි අය අධබාලයන් සේ හැසිරෙන අතර තමන්ගේ අදූරදර්ශි භාවය අන් අයගේ දුර්වලතා ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන්නෝ වෙති. කෙසේ වෙතත් ඔබට මා නොවටිනා වුවද ව්‍යවසායකයෙකු ලෙසින් මහ පොලොවේ හිට ගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පෙර මෙන් මා සමග සම්බන්ද වී තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුනු කර ගන්නා ලෙස කාරුණිකව සිහිපත් කරමි. අවසන් වශයෙන්..... බල්ලන් බිරුවාට කදු පාත් නොවනු ඇත.
@DisnaChulani-n8n
@DisnaChulani-n8n 7 ай бұрын
සබන් හදන්න බඩු ගන්නෙ කොහොමද
@bizstore8871
@bizstore8871 7 ай бұрын
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@anurarathnayaka8737
@anurarathnayaka8737 Жыл бұрын
Good job sir
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Thank you...
@niranjalasamaranayaka9805
@niranjalasamaranayaka9805 Жыл бұрын
පාර්සලය ගෙන්වා ගන්න විදියත් අපට කියන්න.
@bizstore8871
@bizstore8871 Жыл бұрын
වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@indranisubasinha6267
@indranisubasinha6267 Жыл бұрын
1400 සිලිකන් අච්චුවෙ කැට කීයද දාන්න පුලුවන්
@bizstore8871
@bizstore8871 Жыл бұрын
1500/= කැට 6
@DilaniDilanidirukcika
@DilaniDilanidirukcika 9 ай бұрын
කපුරු කුඩු එකතුකරන්නෙත් සර් ...රට දුම්මල එකතු කරන අවස්ථාවෙද
@bizstore8871
@bizstore8871 9 ай бұрын
කතා කරන්න 0717556611
@priyanthigamage775
@priyanthigamage775 Жыл бұрын
මමත් සර් සබන් හැදුවා රෙදි සෙදුවට පස්සේ සුදුවට කුඩුවගෙ තියෙනවා එමොකද කියන්න පුඑවන්ද
@bizstore8871
@bizstore8871 Жыл бұрын
hawasa 2.00 n passe katha karanna 0717556611
@AnuradhaSewwandi-v6c
@AnuradhaSewwandi-v6c Жыл бұрын
අනෙ මමත් සබන් හදනවා සිසිල් විදියට නෙවෙයි හදන්නේ එත් සබන් හැදුවා ට පසුව ව වතුර බුබුලු දනවා සබන් කැටයෙ වතුර වගෙ එන්න නෙ ඇයි කියලා හෙතුව කියන්න පුළුවන් ද මට ස්තුතියි
@bizstore8871
@bizstore8871 Жыл бұрын
@@AnuradhaSewwandi-v6c කතා කරන්න 0717556611
@ChandrikaJayasundara-cv7jo
@ChandrikaJayasundara-cv7jo Жыл бұрын
​@@bizstore8871a
@ravindusathsara2670
@ravindusathsara2670 10 ай бұрын
8:48 8:52 8:53
@silvadurgade5491
@silvadurgade5491 5 ай бұрын
P. H check කරන්න
@bizstore8871
@bizstore8871 5 ай бұрын
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
@SampathJayampathi-rs9fn
@SampathJayampathi-rs9fn 10 ай бұрын
Thank sir
@bizstore8871
@bizstore8871 9 ай бұрын
ස්තුතියි
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
I turn Water into a Free Lifetime Cooking Gas, Free Gas
15:31
I Turn it
Рет қаралды 795 М.
ගෙදරම සබන් හදමු - Soap making at home @gameeka
10:42
Game Eka - ගමේ එකා
Рет қаралды 10 М.
Soap production|සබන් නිෂ්පාදනය
26:32
Ideal Chemistry with Gihan S. Pitigala (GSP)
Рет қаралды 141 М.