සිත යනු මොළයද? | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ | IIT

  Рет қаралды 32,610

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

Күн бұрын

Пікірлер: 178
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
🙏🙏💐💐අවසර කොලඹ රාජ්කීය විද්‍යාලයේ අදියාපනය හැදෑරූ දීප්තිමත් ගනිත අංශයෙන් island rank ගත්තු දීප්තිමත් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි ඉතා පුලුල් මතක ශක්තියක් ඇති බෞද්ධ දර්ශනය පිලිබද ජාත්‍යන්තර වත් දේශීයවත් මහා දැනුම් සම්බාරයක් ඇති පින්වත් ගුනවත් නැනවත් ස්වාමින්වහන්සේ නමකි මා දන්නා තරමට..🙏🙏💐💐
@n.cfernando8227
@n.cfernando8227 Жыл бұрын
🎉🎉🎉 උතුම් ධර්ම.දෙශනාවක්.ඔබ.වහන්සෙට.නිර්වානාබොධය.ලැබෙවා!!!!!
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 11 ай бұрын
තෙරුවන් සරණයි ....ස්වාමින්වහන්ස🙏 සුවපත්ම වෙවා .....!!!🙏🙏🙏🙏🌼🌼🌼
@vjfhc6165
@vjfhc6165 Жыл бұрын
සාදු සාදු සා
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@සිතටආහාර
@සිතටආහාර 8 күн бұрын
සාදූ..🙏🙏🙏
@kelumtennakoon5571
@kelumtennakoon5571 Жыл бұрын
තෙරුවනට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!🙏🙏🙏☸️
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
සාධූ සාධූ... සාධු... ඔබවහන්සේගේ නිහතමානී ගුණය තමාටත් වරදිනවා යැයි ප්‍රසිද්ධියේ වුවද පිළිගන්න ගුණය..ට ගරුකරනව..සාධූ සාධූ..අපහට මඟ පාදන්න ට සත්‍ය සොයන්නට දරන වෑයම සාර්ථක වේවා.. පතම බෝධියකින් නිවන් දකීවා...
@upali42
@upali42 2 жыл бұрын
මෙවැනි දේශනා අපව උස්සල පොලොවෙ ගැහැවිවා වගේ දැනෙනවා, මොකද හිතන්න තව කොචිචර දේවල් තියනවාද? මෙවැනි දේශනා තව තවත් කිරිමට සලසත්වා . බුදු සරණයි ඔබවහන්සේට.
@premasirikarunasekara9672
@premasirikarunasekara9672 Жыл бұрын
Sobana damanna spa
@devikagamage7958
@devikagamage7958 Жыл бұрын
ස්වාමීන්වහන්ස! 🙏
@AdithiNimthara
@AdithiNimthara Жыл бұрын
​@@premasirikarunasekara9672😢🐯tr t
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 7 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏
@WasanthieMuthunayaka-ng9er
@WasanthieMuthunayaka-ng9er 7 ай бұрын
ඔක්කොගේම වාදයන් පරාදයි බුදින් වාහන්සේගේ දේසනාවට නමස්කාර වේවා ස්‍රි ගව්තම.බුද්ද රාජ්ජයටම
@rasikalakmali355
@rasikalakmali355 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා 🙏🙏🙏 මෙම සියලුම දේශනා සැමට උතුම් ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@nipuna_perera
@nipuna_perera 2 жыл бұрын
පතන්නා වූ සම්බෝධියකින් ඉක්මනින් නිර්වාණය අවබෝධ කරගැනීමට මේ පින ඔබවහන්සේට හේතු වාසනා වේවා!
@matildaweerarathna8718
@matildaweerarathna8718 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏නමෝ ධම්මාය 🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏අප හට ශ්‍රී සද්ධර්මය ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ අති පූජනීය වන්දනීය සුපින්වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට අපගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏ඔබ වහන්සේ ට පතන්නා වූ බෝධියෙන් නිවීම පිණිසත් නිදුක්, නිරෝගී, දීර්ගායු චිර ජීවනය පිණිසත්... සුවසේ බුද්ධ සාසනයේ පිළිවෙත් පිරීම පිණිසත් මේ උත්තරීතර ධර්ම දානමය කුසල් හේතු වේවා... වාසනා වේවා 🙏🙏🙏සියලු දෙනාට ඒ අමා නිවන බොහෝ දුර නොවේවා... තෙරුවන් සරණින් සියලු යහපතක්ම වේවා 🙏🙏🙏
@sarojinidesilva7874
@sarojinidesilva7874 Жыл бұрын
ස්වාමින් වහන්ස මෙවනි දුර්ලබ දේශනාවන් අස්න්න ලැබීම මහා පිනක් ඔබවහන්සේට නිදුක් නිරෝගීව පතන බෝදියකින් නිවන් අවබෝද වේවා 🌻🌻🌻🙏🙏🙏සාදු සාදු සාදු
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 අපගේ කළ්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ අපට මුණගැස්වීම, පෙර සසරේ අප සිදුකළ මහත් පුණ්‍යකර්මයක ප්‍රතිපලයක් ලෙස මට දැනේ. සියළුම දෙනා මේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා!🙏🙏🙏
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 2 жыл бұрын
මෙහෙම බණක් අහන්න සංසාරෙ මමත් පින් කරලා තියෙනවා....ඔබ වහන්සේට තෙරුවන් සරණයි....
@karurathnayaka1137
@karurathnayaka1137 10 ай бұрын
Sadu. Sadu. Sadu !! Uthum theruwan saranai oba wahanseta .
@tikiriBA
@tikiriBA 11 ай бұрын
Venerable Banthe! your talks are very meaningful and scientific.
@asithahemachandra
@asithahemachandra 5 ай бұрын
නොදුටු මෝහය ස්තූතියි නුඹට, සිහිකර දුන්නාට මම ගැන බලන් ඉදින් නුඹ! පෙන්නන්නෙමි සපථ කොට මතුයම් දිනක නාමරූපයක අසිරිය මා හැර පින්සිදු වන්නට ඒ සර්වඥතා ඤාණය ට....
@SM-gu7qp
@SM-gu7qp Жыл бұрын
සසර වසනා තුරු නිවන් දකිනා ජාති දක්වා මේ පින් ඔබවහන්සේට හේතුවාසනා වේවා!🙏🙏🙏🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@kitulgolledammasarathero2511
@kitulgolledammasarathero2511 2 жыл бұрын
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හමුවේ සසල නොවේවා 🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස
@PJ-2014
@PJ-2014 2 жыл бұрын
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා ! ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ නමෝතේ බුද්ධ වීරත්ථු නමෝතේ පුරිසුත්තම! මහාප්‍රාඥ වූ, චතුරෝඝ තරණය කළාවූ, නිවන් පරතෙර ගියාවූ, කෙලෙස් පිරිනිවියා වූ, අකම්ප්‍යවූ සිත් ඇති, සම්බුද්ධ ප්‍රඥා ප්‍රභාවෙන් ලොව්තුරු වූ, තුන් ලෝකයට මහා කාරුණික වූ, මහා වීරයන් වහන්ස, මා හට ඔබවහන්සේගේ සරණ හැර අන් සරණක් නැත. ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! ! 🙏
@rupalanarol3158
@rupalanarol3158 Жыл бұрын
🙏🙏💐🙏💐🙏💐🙏💐🙏
@chanaplace2891
@chanaplace2891 11 ай бұрын
ඔබ වහන්සේ බුදුවරයෙක් හා ස්ස්මස්නය් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@geethafernando875
@geethafernando875 2 жыл бұрын
Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwayama pathami.
@kamaniseneviratne9597
@kamaniseneviratne9597 3 жыл бұрын
අවසරයි!!!ශ්‍රවණය කිරිමට ලැබීමත් කුසලයක් ගරු ස්වාමීන් වහන්සේට බොහෝ කුසල් අත්වේවා !!! නීරෝගී සුවලැබේවා 🙏🙏🙏
@N-LH
@N-LH Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරැවන් .සරණයි 🙏
@sampathsenadeera9474
@sampathsenadeera9474 3 жыл бұрын
ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව, මෙි ගන්නා වු උතුම් වැයම... අති උතුම් වු නිවනින් සැනසීමට කුසල පාරමිතාවක්ම වේවා !!!
@lngamage
@lngamage Жыл бұрын
Pujya Watagoda Maggavihari Thero: We are indebted to you for your analysis whereby the contents of your sermon have clearly established how the mind ( නාම) is a separate entity to form (රුප): thereby establishing Lord Buddha's concept of අනාත්මය. It was easy to follow your line of analysis coupled with our strong ශ්‍රද්ධාව and having listened to your sermons on අභිධර්මයේ මුලික සිධාන්ත. The latter included a comprehensive analysis of සිත based on ථේරවාද අභිධර්මය. ඔබවහන්සේ අපට ලබාදෙන මෙම අනර්ග දේශනා හේතුකොට ඔබවහන්සේට මාර්ග පල ලැබීමට හේතු වාසනාවේවා!
@ruwankudagamage4677
@ruwankudagamage4677 2 жыл бұрын
මගේ ජීවිතේ ඇසූ වෙනස්ම ධර්ම දේශනාවක් .ඉතා පැහැදිලිව ආත්ම මුලාව හා මම කියලා සිතීමේ මුලාව වැටහුණා .මම කියල කෙනෙක් නෑ,ආත්මෙ කියල දෙයක් නෑ කියල අහලා තිබුණට එය පැහැදිලිව වටහා ගන්න උපකාරී වුණේ මේ ධර්ම දේශනාව .මෙවන් වටිනා ධර්ම දේශනාව කළ ඔබවහන්සේට මේ පින් නිවන් පිණිසම හේතු වාසනා වේවා!🙏🙏🙏
@disnasenanayake9890
@disnasenanayake9890 5 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 Жыл бұрын
රත්තරං කියලා ඒවගේම එවට රැවටෙන කාලයේ, මෙන්න පිරිසිදු රන් ආකාර නිවැරදි ධර්ම සොයන හැම දෙනාගේම නෙත ගැටේවා. ස්වාමින් වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා සියලු පින් පතන බෝධියට නිස්සය උපනිස්සය වේවා!!!🙏🌹🙏🌹🙏🌹
@dinushathabrew9635
@dinushathabrew9635 9 ай бұрын
🙏🙏🙏🙏
@sumithrathalakada6809
@sumithrathalakada6809 Жыл бұрын
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!! බුදු සසුන බබලවන්නට ශක්තිය ලබෙවා!!
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@dinushathabrew9635
@dinushathabrew9635 9 ай бұрын
පුජනිය ස්වාමින්වහන්ස ..🙏🙏🙏 ඹබ වහන්සේ ගේ දුරකන අංකය ..ලබා දෙන්න පුඑවන් ද
@herathherath294
@herathherath294 Жыл бұрын
Great speech sadu sadu
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
මොනතරම් අර්ථාන්විත ගාම්භීර ධර්මයක්ද?ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ කුසල් උපනීශ්‍රය වේවා....සාධු සාධු සාධු....🙏🙏🙏
@හරිඳුතේනුවර
@හරිඳුතේනුවර 2 жыл бұрын
💕🙏🙏🙏💕 චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං ...
@maliniesamaranayake7594
@maliniesamaranayake7594 3 жыл бұрын
ඉතාමත්ම වටිනවා ස්වාමින් වහන්ස 🙏 බුද්ධ රත්නය සතු අනන්ත මහා ගුණ බලයෙන් ඔබ වහන්සේට තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදු කරන්නට ශක්තිය, දහිරිය,වාසනාව ලැබේවා!!! සාධු 🙏සාධු 🙏සාධූ 🙏
@this.2.234
@this.2.234 2 жыл бұрын
අප්‍රමාණ පිං සිදු වෙනවා ස්වාමීන්වහන්ස 🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺💝
@chandrananayakkara4852
@chandrananayakkara4852 2 жыл бұрын
Very beautiful sermon, Bohoma pin, 🙏🙏🙏
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@lalithachandramirihagalle681
@lalithachandramirihagalle681 2 жыл бұрын
බව තණ්හාව දුරලීමට ලබාදුන් අවභෝධයට අපේ ස්වාමින්වහන්සේට පින් සිදුවේවා.
@gaminiabeyasekera6478
@gaminiabeyasekera6478 3 жыл бұрын
සාදු සාදු සාදු !!! උගත් දේ අපමනයි. බුද්ධ පුත්‍රයානන් වහන්සේට බොහොම පිං. නමස්කාර වේවා !!!
@saddha6717
@saddha6717 2 жыл бұрын
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට, තෙරුවන් සරණයි
@harshakumara9950
@harshakumara9950 3 жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස ..තෙරුවන් සරණයි !! 🙏 🙏 🙏
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 Жыл бұрын
🙏🙏🙏 Oba wahanseta nivan suwa pinisama mema kusalaya hethu wewa !
@sumithrathalakada6809
@sumithrathalakada6809 Жыл бұрын
ඔබ වහන්සෙට බොහොම පින් අත් වෙවා! ඉතාමත් සරලව සිත සහ මරණයට පත්වන ආකරය විස්තර කරන්නට යෙදුනා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!! ඔබ වහන්සෙලට බුදු සසුන බබලවන්නර ශක්තිය ලබෙවා!!!
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 3 жыл бұрын
ඉතා අගනා දේශනයක්. උගත් දේ අපමනයි . ගරු ස්වමින් වහන්සේට මෙවැනි දේශනා තව කිරීමට තෙරුවන් සරනින් නිරෝගි සුවය ප්‍රර්තනා කරමි. නමස්කාර වේවා! සාදු සාදු සාදු !
@guwikarunarathna9
@guwikarunarathna9 3 жыл бұрын
ස්තුතියි ස්වාමින්වහන්සේ
@Chittananda
@Chittananda 8 ай бұрын
🌸🌸🌸 🙏🙏🙏
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 3 жыл бұрын
Oba wahansela siyalu denata mema kusal balayen uthum chathurarya sathya avabodha wewa. Sadu!sadu!sadu!.🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 жыл бұрын
සුවපත් වේවා !
@වැල්මී1
@වැල්මී1 3 жыл бұрын
කාලෙකට පසු ඇසූ හොඳ බණක්!....බුදු ධහම හොඳින් ඉගෙන ගත් අය දන්නවා හිත යනු මොලය නොවන බව,..මොලය බුදු දහමේ හඳුන්වන්නේ කුණප කොටසක් යනුවෙන් පමණි,.. දෙතිස් කුණප කොට්ඨාසයන් විස්තර කරන තැන මොලය ගැන හැඳින්වේ,...ඒද හය ආකාරයකට පමණි,..ඒ කායගතාසති භාවනාවට උපයෝගී වන ආකාරයෙන් පමණි... හිත ගැන වචන දහයකින් විස්තරාත්මකව හැඳුන්වූවත් මොලය ගැන ඇත්තේ "මත්ථලුන්ගං" යන වචනයම පමණක් ත්‍රිපිටකයේ දැක්වේ,...
@isharalakshan481
@isharalakshan481 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි !!! 🙏
@NandaniAmbepitiys
@NandaniAmbepitiys 5 ай бұрын
Venerable Sir , This Dhamma Discourse presents an analytical discussion of Nama & Rupa . Further the discussion illustrates different philosophies. Chitta experience is a complex one and it is a generation of Chitta that force which follows even after death . Self image is an appearance only in reality it is a bundle of Dhamma. Nama and Rupa are two different dhammas. MUCH MERITS TO YOU REV. Sir. May you ATTAIN in NIBBANA QUICKER. Sadu! Sadu! Sadu!
@pushpakumara3195
@pushpakumara3195 3 жыл бұрын
Suwapathwaywa appay suwameenwahansa
@nilmininilmini6532
@nilmininilmini6532 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරනයි සුවාමින් වහන්ස ....
@DhanushkaSirisena-i1p
@DhanushkaSirisena-i1p Жыл бұрын
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස. අතිශය ගම්භීර කාරණා විශාල ප්‍රමාණයක් මනසට වැටහෙන ආකාරයට විස්තර කලාට... තෙරුවන් සරණයි !
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@surekapathirana1918
@surekapathirana1918 3 жыл бұрын
බොහොම පිං ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි 🙏.
@rukmanigunawardena8917
@rukmanigunawardena8917 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ගම්භීර ධර්මය අර්ථ විවරණය කර දීම වෙනුවෙන් රහත්භාවය දුර නොවේවායි ප්‍රාර්ථනා කරමි .
@gswansawansa4984
@gswansawansa4984 Жыл бұрын
තෙරුවන් සරනයි ....
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@great_susal
@great_susal Жыл бұрын
Sadu sadu
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 6 ай бұрын
🙏🙏...🙏!!!
@nandanigunasekara8903
@nandanigunasekara8903 3 жыл бұрын
Sadu sadu Sadu .
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
Great Rev. Sir, this Dhamma discourse is full of valuble information.. THANK YOU GRATELY FOR SHARING VERY RARE FACTS . MUCH MERRITS TO YOU REV. SIR. WISH YOU TO BE BLESSED WITH SUPREME NIBBANA. SADU! SADU! SADU!!
@winithagunawardhana8031
@winithagunawardhana8031 3 жыл бұрын
🙏🙏🙏theruwan saranai
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
Venerable Sir, Various philosophies have been discussed very comprehensively. A great discussion wth mettha . MAY YOU BE PROTECTED WITH THE BLESSINGS OF GODS. AND THE BLESSINGS OF THE SACRED TRIPLE GEM SADU! SADU! SADU!
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 11 ай бұрын
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සත්වයාගේ භව ගමන පිලිබඳව නාම, රෑප ස්වභාවයත් , සිතහි විශ්මය දනවන තතු විචිත්‍ර ලෙස පහදා දුන්නා.චිත්ත සන්තානය අරූපී දෙයක් නිසා මරණින් මතු පරම්පරාවක් ලෙස කර්මය අනුව සැකසෙන බවත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කලා. මම යනු කෙනකු දැනෙන ලෙස පෙනුනද භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන්ම " මම" ඇත්තක් නොව මුලාවකි. නව භවය ස්කන්ධ වල අනුත්පන්න නිරෝධය නිවන් මාර්ගය වන බව ද කියා දුන්නා අප්‍රමාණ කුසල් ඡනිත වේවා! නිර්වාණය අවබෝධ පිණිසම හේතුවේවා!!
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 11 ай бұрын
SADU! SADU! SADU!
@mallikamenike1809
@mallikamenike1809 3 жыл бұрын
Sadu sadu sadu
@sumithrawickramasinghe525
@sumithrawickramasinghe525 9 ай бұрын
Budun wahansege dharmaya madida apata pinwath swaaminwahansa me batahira lawkika minusun allagena e srisadh dharmaya pahadili karanne. Eka e uththamayaata karana nigaruwak Lessing mata danenne. Ape budhdha jayanthi thripitakaya hondata pramaanawath kiyalai mama hithanne. Oya bhahira dewalapi higher educatitionwaladi pttagahuwa. Habai sanaseema wath mama duruwunewath nahane. Mama indagena thamai seramakale. theruwansaranai
@KanthiAthapattu
@KanthiAthapattu 3 ай бұрын
Me. Therawada bududahama . Apita me bana gena prashna karanawata wada hodai apita hari kiyala hithana dharmayakata sawandeem.mama beluwe kohomada kiyala balanna. Me Buddhist philosophy .
@upamalikahetti4818
@upamalikahetti4818 Жыл бұрын
🙏🙏🙏Very clear discussion.
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@bandarajayasekara3093
@bandarajayasekara3093 3 жыл бұрын
Budu saranay
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Swaameeni, mata nam hondata therenava sithath kayath dekak kiyala. Oba wahanse aarya bavata path velaa kiyalayi mata sithenne.
@KithminiNilakna-bl5yo
@KithminiNilakna-bl5yo Жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 Жыл бұрын
Swaminwahansa , Now there are scientific methods to detect red, green blindness.
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 Жыл бұрын
color blindness means that person cannot separate green from red. it means he can see both the colors as brown. When you have a red dotted letter in green dots, colour blind person cant read.
@pushpakumara411
@pushpakumara411 3 жыл бұрын
Ammapa me hethupalawaadeenta meya srawanaya karanna selasuwaa nam kawaraku ho pinwathek.... Eya mahaa pinkamaki
@jm5230
@jm5230 3 жыл бұрын
Sadu!!! Sadu!!! Sadu!!!
@thejanbandara5224
@thejanbandara5224 Жыл бұрын
A.I. hodata wada habai
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@vjfhc6165
@vjfhc6165 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@malaniekodituwakku2379
@malaniekodituwakku2379 6 ай бұрын
Pathana bodiyakin ikmaninma nirvana awabodaya labewa
@gimhanpraveensha4807
@gimhanpraveensha4807 Жыл бұрын
❤❤❤❤
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@achalawitharanage5407
@achalawitharanage5407 2 жыл бұрын
🙏🙏🙏💐💐💐
@nilanthiperera8961
@nilanthiperera8961 3 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@champikawetthamuni2604
@champikawetthamuni2604 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@PJ-2014
@PJ-2014 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 11 ай бұрын
OBA VAHANSETA DEERAGA AYUSHA, ANARGA NIROGIBAVA SAHA ME BHAVAYEDIMA SIYALU DUKIN MIDIMATA HEKIVEVAI PATHAMU - THERUWAN SARANAI
@sanjayabandara5818
@sanjayabandara5818 3 жыл бұрын
සාධු සාධු සාධූ
@kokilafernando5837
@kokilafernando5837 3 жыл бұрын
🙏🙏🙏
@nadeekaranawaka1540
@nadeekaranawaka1540 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏
@cmrr3099
@cmrr3099 3 жыл бұрын
🙏❤
@rosebowala8547
@rosebowala8547 2 ай бұрын
Sadoo sadoo sadoo
@kamajwanigasuriya1021
@kamajwanigasuriya1021 3 жыл бұрын
Sadu Sadu Sadu!
@sithasenevirathna1738
@sithasenevirathna1738 3 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏🙏🙏
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 9 ай бұрын
ධර්මය ඇසීමෙන් සිතට දැනෙන සහනය කොපමණද .
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 Жыл бұрын
Gauwrawaneeya himiyani how can we get this knowledge. Suwapath wewa.
@rupalanarol3158
@rupalanarol3158 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@sanathperera5529
@sanathperera5529 3 жыл бұрын
Sadu ! Sadu !! Sadu !!!
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 11 ай бұрын
Please explain "choolamalun'kya" and "pottapada" sootras if ok "kalama sootra".
@w.d.chandrika5016
@w.d.chandrika5016 2 жыл бұрын
sadhu sadhu sadhu itha sathutuyie thawa noaesoo arkara kotek aedda dharmata maha sagarayaki aeseemenma pina ye'
@sachth
@sachth 7 күн бұрын
මේසම්බන්ද ගැටලු සහගත තැන් විසදගන්නෙ කොහොමද?
@samansingharupa3699
@samansingharupa3699 11 ай бұрын
Sampurna sinhala bana den hari higai ne. Eka nisa sinhala ayata niwan yanna beri weida.
@vjfhc6165
@vjfhc6165 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
31  Most Ven  Watagoda Maggavihari Thero
59:33
Dhamma Dananthi
Рет қаралды 366
ආත්ම දෘෂ්ඨිය | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ | IIT
1:43:31
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 8 М.
භාවංග සිත සහ කර්මය විපාක දෙන අයුරු  - Most Venarable Watagoda Maggavihari Thero.
1:29:27
සබ්බදානං ධම්ම දානං ජිනාති
Рет қаралды 14 М.
කර්මය  | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
57:59
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 37 М.