පරිස්සමින් නලින්ද !

  Рет қаралды 7,586

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 113
@shamalperera4875
@shamalperera4875 2 сағат бұрын
දනා සුපිරිම බුලට් එකක්..යකෝ..හාල් ගැන ,සමාජය ගැන හොද දැනුමක් සහ ආර්ථිකය ගැන හොදට පැහැදිලි කරලා දුන්නා..👍👍👍👍👍❤❤❤❤❤❤❤හැමදාම එන්න... හොදයි නේ...🙏🙏🙏
@shamalperera4875
@shamalperera4875 2 сағат бұрын
❤❤❤❤❤😂😂😂😂
@stcreations9895
@stcreations9895 27 минут бұрын
ධනාට නැතුව කාටපුලුවන් වෙන්නද බ්න් ඌ Advocata එකේ CEO 😂❤
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Сағат бұрын
ධනා ඉන්නකොට programme එකට මාර ගැම්මක් එනවා ❤️
@slmicro3857
@slmicro3857 58 минут бұрын
🥰🥰🥰🥰🥰
@tastyasmrlk
@tastyasmrlk 2 сағат бұрын
විදේශසේවා එකයි මනුෂයි කොරියාවයි අල්ල ගන්නවනම් හොදම දේ තමයි e9 visa එකෙන් රට යන අයගේ flight ටිකට් එක. කොරියාවේ ඉදලා ලංකාවට ගිහින් ආයේ ලංකාවේ ඉදලා Direct කොරියාවට එන්න. srilanka airline එකෙන් direct flight ටිකට් එකක් දාන්න සාමාන්‍යයෙන් යන්නේ 240000ක් විතර. ඒත්. E9 කොරියාවට අලුතෙන්ම එන අයටත්. කොරියාවේ අවුරුදු 4.10 ඉවර කරලා ඇවිත් aggryment අලුත් කරලා ආයේ යන අයටත්. Delay flight එකක ඒ කියන්නේ ලංකාවේ ඉදලා සිංගප්පුරැ බැහැලා පැය 10ක් විතර රස්තියාදු වෙලා සිංගප්පුරැ වලින් කොරියන් flight එකේ කොරියාවට එන්න මගෙන් 2023 / 7වෙනි මාසේ ටිකට් එකට 340000ක් ගත්තා. හැමෝගෙන්ම එහෙමයි. වැඩේ කියන්නේ මේ 340000ගත්තේ කොරියාවට යන්න ටිකට් එකට විතරයි. අපි කොරියාවෙන් ටිකට් එක දාද්දි යන්න එන්න දෙකටම direct flight ( පැය 8ක ) ගමනට 240000ක් විතර යද්දි ලංකාවේ ඉදලා කොරියාවට එන්න විතරක් පැය 20ක් විතර කට්ට කාල flight වලටත් මාරැ වෙලා. 340000ක් ගෙවන්න ඕන. හිතලා බලන්න සතියකට සාමාන්‍යයෙන් 100-150ක් කොරියාවට අලුතෙන් එනවා.ඒ වගෙමයි. අපි කොරියාවට යනවනම් ටිකට් එක දාන්නත් ඕන එයාල කියන ඒජන්සි එකෙන් විතරයි. අපිට කැමති ඒජන්සි එකකින් ටිකට් දාගෙන එන්න බෑ. එහෙම එන්න දෙන්නෙත් නෑ. ආරංචි විදියට එහෙම දාපු අයට විදේශ සේවා ⁣එකෙන් යන්න දීල නෑ.( මේක ඇත්තද බොරැද දන්නේ නෑ) ඒත meeting වලට ගියාම විදේශ සේවා එකෙන් හැසිරෙන විදියට බොරැ වෙන්නත් බෑ. තව අපි පිටින් ටිකට් දාගන්න හැදුවත් අපිට දාගන්න බෑ. මොකද අපි ලබන සතියේ අගහරැවාද බදදා කොරියාවට යනව නම්. එයාල අපිට final meeting එක තියන්නේ මේ සතියේ බදාදා වගේ. බ්‍රහස්පතින්දා සිකුරාදා ඇතුලත අපි ටිකට් දාන්න ඕන. ඒ දවස් දෙකේ ටිකට් දාන්න බෑ ඔක්කොම flight book කරලා කියල තමයි එතන එහෙම කරන්න හිටපු අය කිව්වේ. මේ විදේශ සේවා එකෙන් ටිකට් දාන ඒජන්සි එක මනුෂගේ හිතවත් ඒජන්සි එකක් කියල තමයි කියන්නේ.
@samanhewage5426
@samanhewage5426 Сағат бұрын
ඇත්ත කතාව
@darshanapathmalal
@darshanapathmalal Сағат бұрын
ඉතීං දැන් මනුෂ නෑනේ දැනුත් බැයීද ඔය කෝමීස් එක අයීන් කරගන්න අර බීත්තරවල කොමීස් අඩු කලා වගේ😂
@punsara9108
@punsara9108 47 минут бұрын
ඩිරෙක්ට් ෆ්ලයිට්ස් තමයි ගනන් වැඩි..ගමනාන්ත ගාන වැඩි වෙන්න වැඩිවෙන්න ටිකට් ගනන් අඩුවෙන්න ඕනෙ..ඔතන අනිවාර්‍යෙන්ම මාෆියාවක් ඇති
@sugathhadunnetti418
@sugathhadunnetti418 3 минут бұрын
අද නම් සුපිරිම වැඩසටහනක් 🙏🙏🙏🙏🙏
@tikka1967
@tikka1967 24 минут бұрын
මට නම් දැන් හිතෙන්නෙ .. සත්ව ආහාර වලටයි ,බියර් වලටයි... වී වගා කරලා ... කන හාල් ඔක්කොම රටින් ගේන එක ලාබයි ... වගෙ ..
@KavishkaGeethanga
@KavishkaGeethanga 53 минут бұрын
අදනම් ඇත්තටම සෑහෙන්න හොඳයි DD එක❤️
@hemikafonseka5622
@hemikafonseka5622 Сағат бұрын
Dana is so knowledgeable 😊 well read👍
@chathurangapradeep2110
@chathurangapradeep2110 Сағат бұрын
"හරියට හරි" ධනා 😁 😍❤️
@Chathuranga_jayamal
@Chathuranga_jayamal Сағат бұрын
I think the public transport system (or government) should establish a certification program for drivers and conductors.
@RkRavi-q5k
@RkRavi-q5k 32 минут бұрын
මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ඇයි මේ ඩොලරය බහින්න කියලා අපි වැඩ කරන්නේ කටාර්වල අඩුවෙනවා බඩු මිල නම් කිසිම වෙනසක් නෑ කරන්නද දන්නෑ
@samanhewage5426
@samanhewage5426 2 сағат бұрын
Thank you dana ❤
@sarathjbrajaguru7399
@sarathjbrajaguru7399 2 сағат бұрын
The best solution is importing rice. Making alternative food available at a reasonable price is also a good option. Government should be tricky. Import Cassava, cowpea, gram & other root vegetables from nearby countries.
@thilabro2403
@thilabro2403 2 сағат бұрын
අම්මෝ අදනම් ඉක්මනට දාල 😂
@NalaniRanasinghe-b9q
@NalaniRanasinghe-b9q 3 сағат бұрын
අද හොදටම පරක්කුයි බෲනෝ, නිදහසට කරැනු කියන්නෙ නැතෙයි😁❤️
@anushkakumara1144
@anushkakumara1144 3 сағат бұрын
අම්මෝ .. කලින්ම දාල.😂
@slmicro3857
@slmicro3857 Сағат бұрын
මුදල් ඇමති වෙන්න ඕනි කෙනෙක් දනා සහෝදරයා.....☺❤❤❤මේ මානව සමපත් ප්‍ර්ශ්න විසදන්න යොදා ගත්ත්නම්😢
@w.a.c.lcraft3620
@w.a.c.lcraft3620 Сағат бұрын
Electric vehicles 100% Hybrid vehicles 150% Other vehicles 300% කරානම් නියමයි..
@shiblycader
@shiblycader 2 сағат бұрын
You guys are good at this - pouting fingers 😂
@UdayaSalinda
@UdayaSalinda 3 сағат бұрын
සල්ලිනම් අච්චු ගහන්න එපා අැවිල්ල, එල. එල
@punsara9108
@punsara9108 50 минут бұрын
දැන්වත් වහල්ලුන්ට තේරුනොත් හොඳයි මෙච්චර කල් හිටපු උන් අපිට ඇරපු ඇරිල්ල.. අපේ හීනවලට යන්න තියෙන චාන්ස් එක වාහනයක් ගෙයක් බිස්නස් එකක් කරගන්න තියෙන චාන්ස් එක නැතිකරලා තියෙන විදිහ..දැන් ඕවා අනිත් පැත්ත හරවන්න ලේසි නෑ..ප්‍රශ්නේ තාමත් උන්ටම කඩේ යන හැත්තක් තාම ඉන්න එක..😢
@KavishkaGeethanga
@KavishkaGeethanga 3 сағат бұрын
1:03 මුලින්ම පේන විදියට අද දෙන්ඩ යන්නෙ ඊයෙ 360 බලලා😂
@CR-ee5ve
@CR-ee5ve 2 сағат бұрын
😂😂😂😂
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල 2 сағат бұрын
නලීන් හේවගේ සහෝදරයා කියනවා බස් එකේ යන ඇමති මන්ඩලයක් හදනවා කියලා 😂😂. බලමිකෝ😊😊😊😊
@V1234gam
@V1234gam 2 сағат бұрын
බස් එකේ යයි...රාජකාරී වැඩ වලදි නෙවේ..ඒ වගේ සිල්ලර ආතල් ගන්න එපා 🤷🤷
@roshanpradeep5188
@roshanpradeep5188 2 сағат бұрын
උබට හම්බෙලා කිව්වද?😂
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Сағат бұрын
@@V1234gam ඇය් ඒ මොකක්ද සිල්ලර ආතල් 😂😂😂. නලීන් හේවගේ නේ කීවේ 😂😂😂
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Сағат бұрын
@@roshanpradeep5188 නැහැ මාද්‍ය ට කීවේ කෙලින්ම
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Сағат бұрын
@@V1234gam මොකක්ද සිල්ලර 😂😂😂😂 නලීන් හේවගේ නේ කීවේ 😂😂😂😂
@Wewoktravel
@Wewoktravel 2 сағат бұрын
E kynne hal stock thyna inn set eke .game eka lesiyn atharine na .wage .😂 .kalin anduwe htpu gon harak .me andduwe innwa kiyal Me set eka hithn inne
@Rranabahu
@Rranabahu 2 сағат бұрын
ප්‍රමාණය ටොන් 70,000ක් වුනාම තුන් හතර දෙනෙක් අතරේ බෙදිලා යන්න දෙයක් ඒකෙ නෑ
@N44886
@N44886 9 минут бұрын
Jeppo left 😂😂😂
@PaGuRoChef0
@PaGuRoChef0 3 сағат бұрын
@Maneesha_wijesinghe
@Maneesha_wijesinghe 3 сағат бұрын
අනේ රත්තරන් දනා අයියේ econ ඉවරයි 😢
@ireshakalankaYT
@ireshakalankaYT Сағат бұрын
මෙතනම කීයක් නම් ප්‍රශ්න වලට විසදුම් කතා කරාද. ආණ්ඩුවට මේවා මීට වඩා හොද විදිහට කරන්න පුලුවන් නේ. මේවා ඉක්මන් කරා නම් තව කල් යන්න කලින් ලේසියෙන් කරන්න තිබුනා.
@lalithwimalanath9253
@lalithwimalanath9253 3 сағат бұрын
කලින් වැඩි නැද්ද වෙලාව
@inukasanjaya1236
@inukasanjaya1236 3 сағат бұрын
😂
@shehangunarathna5808
@shehangunarathna5808 Сағат бұрын
Duragamn sewa bus wala godk un ice ghala thma root ek duwanne😬😬
@kasunchathuranga6139
@kasunchathuranga6139 2 сағат бұрын
33:33 ඔච්චර ආනනයය කරන්න ඩොලර් තියද??🤔
@ravin445
@ravin445 Сағат бұрын
Abi ada oluwa wananawa witharai. 😢😢😢😢😢
@dhanukanuhas624
@dhanukanuhas624 3 сағат бұрын
Oya parakkui boono 😮
@Plain_T
@Plain_T 2 сағат бұрын
සාදාරන විවේචන ඕනෙ ඒක ආණ්ඩුවෙ helth. එකට හොදයි චන්දෙ දුන්න එක ඇත්ත ඒත් වන්දනාමාන කරන්න හොද නෑ 😊
@BuddhiniW-q4n
@BuddhiniW-q4n 3 сағат бұрын
💐💐💐💐💐💐
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල 2 сағат бұрын
පාර්ලිමේන්තු කැන්ටින් එක වහනවා කීව NPP එක දැන් පාර්ලිමේන්තු කැන්ටින් එකෙන් රොත්ත පිටින් ගිහිල්ලා මහජන මුදල් වලින් කනවා😂😂😂
@SudeshMadusanka-y9j
@SudeshMadusanka-y9j 2 сағат бұрын
කුම්බලා මාළු කැවානම් විදවපන් බළලෝ
@namalfdo4502
@namalfdo4502 Сағат бұрын
uba dakkada kanawa?
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Сағат бұрын
@@namalfdo4502 ඕ
@m.sfernando1800
@m.sfernando1800 Сағат бұрын
2048 වනතුරු ඉවසන්ඩ පුළුවන්ව හිටපු, ආන්ඩුවට චන්දෙ නොදුන්න අය මාර බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Сағат бұрын
@@m.sfernando1800 අපි නම් චන්දෙ දුන්නා ආන්ඩුවට
@pramilasuraweera2662
@pramilasuraweera2662 2 сағат бұрын
175 and 152 very slow
@sanjeewajanaka3567
@sanjeewajanaka3567 2 сағат бұрын
Ogollange contact number akak daannako.wadagath deyak mmathak karala dennam.me aanduwa amathaka karapu poronduwak mathakkarala denna.
@gishanfernando
@gishanfernando Сағат бұрын
Ape minissu okkama.1ka mathaka thiya gen
@yapabandara1253
@yapabandara1253 2 сағат бұрын
මේක මේ ගත්තු සදාකාලික තීරණයක් නෙවෙයි නේද මේ ප්‍රශ්න උත්තරයක් විතරයි නේද
@SH07Champ
@SH07Champ 3 сағат бұрын
හාල් export කරා නං හරි.!
@CR-ee5ve
@CR-ee5ve 2 сағат бұрын
😂😂
@sanjesenevirathna5280
@sanjesenevirathna5280 56 минут бұрын
අපරාදෙ කැබිනට් එකේ ඉන්න ඕන උන් DD කරනවා,
@UchithaLanka-uh9kf
@UchithaLanka-uh9kf 3 сағат бұрын
Disti didin ❤❤❤
@isuruweerasekara2735
@isuruweerasekara2735 3 сағат бұрын
❤🎉
@slmicro3857
@slmicro3857 53 минут бұрын
🥰
@PadmaKumara-ze1hr
@PadmaKumara-ze1hr 2 сағат бұрын
කැඩුනු හාල් අඩුමිලට කඩේට එවන්න
@annoymousesl5686
@annoymousesl5686 2 сағат бұрын
දැනටත් එනවා
@edwardfernando6844
@edwardfernando6844 Сағат бұрын
ලංකාවෙ පණ්ඩිතයො ගොඩක් වැඩියි,ඒ අය හැමදෙනා ම හිතනව අපි සියලු දෙම දන්නව කියල.
@hemikafonseka5622
@hemikafonseka5622 Сағат бұрын
ඔව් ඔව් ඔබ හරි අපේ අය හිතාගෙන ඉන්නේ ‘ සියල්ල දත්’කියලනේ
@stcreations9895
@stcreations9895 23 минут бұрын
ඉතිං බ්න් දනනාත් කියන්නෙ Economist කෙනෙක්නෙ ඌ වගෙ උන් මේවා පැහැදිලි කරන්නෙ නැතුව උං පොල් කඩන්නද😅
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
තීරන ගන්න ඕන වෙලාවේ ගන් නැතුව දැණ් ඇග බේරගන්න හදන විභාග කොමසාරිස්.😂😂....දේශපාලුවොන්ට වඩා අන්තයි මේයාල🤑🤑🤑
@dhanajatheekshana8551
@dhanajatheekshana8551 2 сағат бұрын
comment wala innwane mara arthikaya gana danumak thiyen ugath janathwak,,tham kade ynwane mun😂
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
තීරන ගන්න ඕන වෙලාවේ ගන් නැතුව දැණ් ඇග බේරගන්න හදන විභාග කොමසාරිස්.😂😂....දේශපාලුවොන්ට වඩා අන්තයි මේයාල🤑🤑🤑
@w.a.c.lcraft3620
@w.a.c.lcraft3620 Сағат бұрын
ඇයි කවුරුවත්ම කතාබහ කරන්නෙ නැත්තේ පුරන් කුබුරැ ගැන.😠
@slmicro3857
@slmicro3857 Сағат бұрын
😥😥😥
@ගවුම්විලාසිතා-ල5ශ
@ගවුම්විලාසිතා-ල5ශ Сағат бұрын
අපි වි විකුනුවෙ 110ට එවා කොටලා විකුනලා ඉවරද දන්නේ නැ නේද
@nirmantha9087
@nirmantha9087 Сағат бұрын
අවුරුද්දක් හෝ වැඩියෙන් තියාගන්න පුලුවන් සයිලො වලනම්
@subashanasapumal4440
@subashanasapumal4440 3 сағат бұрын
Ada parakkui
@SLVLOG
@SLVLOG 3 сағат бұрын
සමාවෙන්න
@hiranbadullage2563
@hiranbadullage2563 3 сағат бұрын
පරක්කුයි 🎉
@gishanfernando
@gishanfernando Сағат бұрын
Dan v neme oni
@KavishkaGeethanga
@KavishkaGeethanga 3 сағат бұрын
අම්මෝ දනා ඔස්තාර් මහදැනමුත්තා එක්ක අනිල් ජයන්ත⁣ට දෙන්ඩ යන්නෙ ඇඩෙන්ඩ😂
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 3 сағат бұрын
😂😂😂😂
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල 2 сағат бұрын
DSA එක වෙනස් කරනවා කියපු අනිල් ජයන්තලට අද දනාලා කියපු එක පිලිගන්න වෙලා 😊😊
@SudeshMadusanka-y9j
@SudeshMadusanka-y9j 2 сағат бұрын
කඩේ ගියාට කමක් නැහැ ගොනිය බිම තියලා
@CR-ee5ve
@CR-ee5ve 2 сағат бұрын
අනේ පවු. උබල කරන විදිය කියපන්කෝ 😂😂
@KavishkaGeethanga
@KavishkaGeethanga 2 сағат бұрын
@@කොස්තාපල්සුසිරිපාල අමෝ්ර් අමෝර් ලයිව් වල චරිතෙ නේත මේ🤣
@ranurawimalagunarathna
@ranurawimalagunarathna 3 сағат бұрын
ෆිල්ම් එකක් බලන්න හැඩුවා විතරයි
@aaa_patiyo
@aaa_patiyo Сағат бұрын
166 බස් එක. සාපයක් ☹️
@yumethvidunitha9570
@yumethvidunitha9570 2 сағат бұрын
සෑහෙන වේලාසනනේ 😒
@nimeshchathuranga4049
@nimeshchathuranga4049 2 сағат бұрын
පමා වැඩී😕😕
@MadMax-zx3zx
@MadMax-zx3zx Сағат бұрын
77 haal polla Nawatat ayda 😅😅😅😅😅
@Wewoktravel
@Wewoktravel 2 сағат бұрын
Hal gennm ona me mafiywa kadannm .kochrada kiynwamm .chnael kiyak sali deel me game eka ghnawda .indian wlain hala gena eka nawththna .me mun tham kalu kada karaynwa thyna government ekta balapm karnne .hal gennm ona .giya andua karapu gon waden nm me para karnn epa .mole thyna eun inne anduwe .gon harak chanel walin i dea gane nthuwa .😅
@Wewoktravel
@Wewoktravel Сағат бұрын
Pake economic austharala .thmata kiyala wade kadayak na .upadsnm denawa .ochra business mn .business patan aran goda daganilllko wate thyna mic wlata .kiyawa kiywa inne nthuwa .kiynm lesi .korana tham bari .adum isso wade kadayak dagen 😂
@pethumwanninayaka6251
@pethumwanninayaka6251 Сағат бұрын
Meyalge contact number ekak nedda
@darshananalingwickramasing1929
@darshananalingwickramasing1929 3 сағат бұрын
@MihirVindana
@MihirVindana 2 сағат бұрын
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 100 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 178 МЛН
Forza viola! Cu Răzvan Popovici
3:43:37
Vorbitorincii
Рет қаралды 52 М.