No video

Income Cost and Profit analysis of Papaya Cultivation in Sri Lanka

  Рет қаралды 45,346

Krushi News

Krushi News

Күн бұрын

Papaya Cultivation in Sri Lanka Income Cost and Profit analysis / Economics benefits of Papaya Cultivation පැපොල් වගාව ආදායම වියදම සහ ලාභය. Papaya is a profitable fruit crop and you can earn high income through cultivating Papaya in Sri Lanka. Before start Papaya cultivation, you need to know about Income Cost and Profit of the Papaya farming in Sri Lanka. This video provides correct information about the Income of Papaya cultivation, the Cost of Papaya cultivation and the Profit of Papaya cultivation in Sri Lanka conditions. In currently you can cultivate hybrid Papaya varieties in Sri Lanka. Red lady hybrid Papaya and Zinta hybrid Papaya varieties are most popular in Sri Lanka. Horana hybrid is a new hybrid Papaya variety, released by the Department of Agriculture in Sri Lanka. Its good variety and partially resistant to some of Pest and diseases.

Пікірлер: 78
@kapilagunaratne3198
@kapilagunaratne3198 4 жыл бұрын
හොඳ මෙහෙවරක් , කාලීන අවශ්‍යතාවයක් .......... කිලෝ පේර නමින් හදුන්වන පේර පිළිබඳව දෙනුවත් කරන්නේනම් මැනවි. ඔබට ජය හා සතුට !!!!!
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
අදහස් ලොකු ශක්තියක් සහෝ.ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
ඇත්තටම මාත් මේ ගැන හොයමින් ඉද්දියි මේ වීඩියෝ එක දැක්කෙ .ගොඩක් වැදගත් වීඩියෝ එකක් . බොහොමත්ම ස්තුතියි ඔබට .
@ranjithrajapakshe5649
@ranjithrajapakshe5649 4 жыл бұрын
වැදගත් වැඩ සටහනක් ඉස්තුති දැනුම දුන්නට
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
@hdbkids6826
@hdbkids6826 2 жыл бұрын
ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි
@hatv5738
@hatv5738 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා ඔබට.
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
ඔබටත් ස්තූතියි
@beautyofhongkong392
@beautyofhongkong392 4 жыл бұрын
ආදායම කීවේ වාර්ෂික ආදායමද නැත්නම් වගාව පවතින සම්පූර්ණ කාලයේ ආදායමද කරුණාකර නැවත පැහැදිලි කරන්න පුලුවන්ද මොකද මම අක්කර 5ක විතර වගාවක් පටන්ගන්න හිතාගෙන ඉන්නේ
@danstanzoysa4510
@danstanzoysa4510 10 ай бұрын
ස්තුතියි
@sanjeewanandana281
@sanjeewanandana281 5 ай бұрын
Jalaya kohomoda yodana widiha poddak kiyala denna
@gihanlahiru5137
@gihanlahiru5137 4 жыл бұрын
Godak wadagath oyage canal eka
@prabhodachathuranga1349
@prabhodachathuranga1349 3 жыл бұрын
Godaak pin aiye idiriyatath me wage wedagath video ekak aran enna🙏🙏🙏
@metsigiri8511
@metsigiri8511 Жыл бұрын
Thank you👍
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
Welcome
@ceylontraditionalagriculture
@ceylontraditionalagriculture 5 ай бұрын
ona deshagunika thathwayaka puluwanda
@nalinindika995
@nalinindika995 2 жыл бұрын
ගස්ලබු වගාවට පොහොර යොදන ආකාරය ඒ ඒ අවධි වලදී මිශ්‍රණය සහිතව කියලා දෙන්නකෝ සර් මුල සිටම
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
ok. hadisi nam department of agriculture papol wagaa pothe tiyenawa wistara.
@weerasingheweerasinghe8193
@weerasingheweerasinghe8193 4 жыл бұрын
ස්තුති
@Fusion.5
@Fusion.5 4 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ!
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ස්තුතියි මල්ලී ඔබටත් අදහසක් එක් කලාට.
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
වැදගත් මෙහෙවරක්..🙏
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@nishankelum284
@nishankelum284 4 жыл бұрын
Me oyala wagawa gana kiyala denawa wage meladapola hadunwala dunnoth nada hoda api waga karala gedara thiyan inda unoth bussnas eka iwarai neda.
@dumindalakmal6844
@dumindalakmal6844 4 жыл бұрын
Bohoma wadagth thank you..
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරයට දිගටම අපිත් එක්ක ඉන්න
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
කියපු අදායම මාසික ආදායමක්ද. නැත්තන් අවුරුදු 2.5ටම අදායමද... අඩෝ මෙච්චර හොඳ වීඩියෝ එකක අත්‍යාවශයම කාරණය පැහැදිලි නැත්තන් වීඩියෝ එකෙන් වැඩක් නෑනෙ.
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
මේකෙ කියන්නෙ හොරණ දෙමුහුන් නම් ගහකින් අවුරුද්දකට කිලෝ 60 ක් විතර ගන්න පුලුවන් කියල , කිලෝ එකක් රුපියල් 40 ක් වගේ උනොත් අවුරුද්දකට ගහකින් රුපියල් 2400 ක් ගන්න පුලුවන් , එහෙම උනොත් ගස් 800 කට රුපියල් ලක්ෂ 19 ක් වගේ ගන්න පුලුවන් , ඒක ආසන්න කරල තමයි මේ ගාණ කියන්නෙ අවුරුදු දෙක හමාරකට.මට තේරුණ විදියට එහෙමයි.
@asharanuwan5697
@asharanuwan5697 2 жыл бұрын
Obata jaya
@padminimuthunayake1211
@padminimuthunayake1211 Жыл бұрын
thxu
@contactme9550
@contactme9550 3 жыл бұрын
akkara akakata laksha 10 - 14 kiuwe, auruddakatada ? aurudu 2.5 da?
@bandarakekulawala5687
@bandarakekulawala5687 3 жыл бұрын
Good
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Thanks for your valuable feedback ❤️
@lalithkumara4071
@lalithkumara4071 2 жыл бұрын
Gaslabu wagakala bumi yaka naeatha waga karanna bareda
@wsnimesh4542
@wsnimesh4542 4 жыл бұрын
මීට වඩා ලාබ ගන්න පුලුවන්...එ වගේම මීට වඩා පල දරනවා...එක ගහාක 500kg වගේ ගන්න පුලුවන් red leady අවුරුදු 3න්..
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔව් අවම ප්‍රමාණයන් තමා මෙහිදී සඳහන් කරන්නේ. අනෙක් තත්ව හොඳනම් නිවැරදි තාක්ෂණය භාවිතා කරනවා නම් මීට එහාට පැහැදිලිවම යන්න පුලුවන්. ස්තුතියි අදහසට ඔබේ
@dongayan7834
@dongayan7834 4 жыл бұрын
ඔයා වගා කරන කෙනෙක් ඩ
@djmaheshcenter121
@djmaheshcenter121 4 жыл бұрын
Oya waga karanawada
@naleenmadawa3196
@naleenmadawa3196 2 жыл бұрын
Hariyat karoth අක්කර 1ක wagawen ලක්ෂ 20k 25k aniwaren gann පුළුවන් 👋
@chamindasilva7716
@chamindasilva7716 2 жыл бұрын
Sar bija akkara kalakata kohomada
@ndmdilan
@ndmdilan 4 жыл бұрын
Papol wagawa patan ganna kalin pala 50 ka vitara wagwak karala balana eka hodada...sir ge adahasa denaganna puluwanda..
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
හොඳටම හොඳයි. පැල මිලදී ගන්නේ නැතුව බීජ අරගෙන මුල ඉදන් පටන් ගන්න. හොඳ දැනුමක් ගන්න පුලුවන්. ඊට පස්සෙ ටික ටික වපසරිය වැඩි කර ගන්න. එතකොට පැල මිලදී ගන්නේ නැතුව සියලුම දේ තමන්ටම කර ගන්න පුලුවන්. සුභ පතනවා වගාවට
@ndmdilan
@ndmdilan 4 жыл бұрын
Thank you sir..
@xxxxxxxx1356
@xxxxxxxx1356 Жыл бұрын
Apata ada wanavita gaslabu ata ganna thiyenawada....demuhun hodama aawa....
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
Local nam horana hybrid. Imported nam redlady wage brands tiyenawa
@juliandesilva6529
@juliandesilva6529 Жыл бұрын
i need to grow Papaya in pots. Can you share details please
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
Don't need to buy, you can prepare it, using seeds. That's cheaper than buying.
@djmaheshcenter121
@djmaheshcenter121 4 жыл бұрын
Mula idan hitawana video ekak ona
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
අනිවාර්යෙන් දෙන්නම් ඔබට ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
@josephnilantharodrigo2168
@josephnilantharodrigo2168 3 жыл бұрын
හොරණ හයිබ්‍රීඩ් බීජ මිසගත හැකි තැනක් කියන්න
@aravindakawshalya9563
@aravindakawshalya9563 3 жыл бұрын
හොරන දෙමුහුන් එක ගත්තා ගන්නොරුවේන්
@ManojManoj-fp4il
@ManojManoj-fp4il 2 жыл бұрын
Cinta gaslabu beeja kohenda ganna tiyenne
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
contact best seeds company
@slyoutube2347
@slyoutube2347 2 жыл бұрын
Eikunna gannna aya innawada
@manojnayanajith1098
@manojnayanajith1098 4 жыл бұрын
Horana hybrid biija ganda puluwan kohenda..
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැලකින් මිලදි ගන්න පුලුවන් scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.15752-0/p480x480/91777238_357290525187596_1833844971174625280_n.jpg?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=vQBUifQmNbkAX-PO-Yl&_nc_ht=scontent.fcmb10-1.fna&_nc_tp=6&oh=8b2b5a644ef3774ca08b319315e9efd0&oe=5ED0D613
@FransiskuDSathsara-9343
@FransiskuDSathsara-9343 2 жыл бұрын
🤟❤️
@asankad4773
@asankad4773 3 жыл бұрын
Wala sakasana videya danaganna පුළුවන්ද
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
වල අඩුම වශයෙන් සෙ.මී 45x45x45 වෙන්න ඕන. මීට වඩා පොඩි වෙන්න බෑ. ලොකු වුනාට ප්‍රශ්නයක් නෑ වැඩිය හොඳයි. වල පුරවන්න ඕන. මෙකට මතුපිට පස් : කොම්පොස්ට් : දහයියා අඟුරු 1:1:1\3 මිශ්‍රනය සුදුසුයි. වල පුරවලා පොලොවෙන් උඩට මුදුන් කරන්න. නැත්නම් වැස්සක් දෙකක් යනකොට වල බහිනවා. ඊලගට වතුර එකතු වෙලා පැල කුනු වෙනවා. පාන්ශු දිලීර නාශකයක් එකතු කරන එක හොදයි පැල හිටවන්න කලින්. ඊලගට දවස් දෙකකට විතර පස්සෙ වලේ මුදුනේ පැලේ තිඅයන්න පුලුවන්
@mohamedhaseen6337
@mohamedhaseen6337 4 жыл бұрын
genum karuwan hoyaganneka thama prashne.ekata piliyamak denna
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
පැපොල් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා බය නැතුව පටන් ගන්න
@sitharaeee
@sitharaeee 3 жыл бұрын
Horana ewa ganne kohomada ?
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල් වලින් මිලදී ගන්න පුළුවන්
@naleenmadawa3196
@naleenmadawa3196 2 жыл бұрын
Api gaw pela thiyenwa
@dilruvithana3745
@dilruvithana3745 Жыл бұрын
@@naleenmadawa3196 kohenda ganna puluwanne contact number akak dennako
@g.g.champikadananjaya6273
@g.g.champikadananjaya6273 4 жыл бұрын
Apita පැළ ganna puluvanda
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔබට බීජ වෙළඳ පොලෙන් මිලදී ගෙන ගෙදරම තවාන් කර ගන්න පුලුවන්. එය තමයි ලාභ දායකම ක්‍රමය. එහෙම නැත්නම් පැල අලෙවි සැල් වලින් පැළ උනත් මිලදී ගන්න පුලුවන්. ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
@nipunisewwandi8959
@nipunisewwandi8959 4 жыл бұрын
Pala ona aya kiyanna
@wimukthimaduranga9239
@wimukthimaduranga9239 Жыл бұрын
ඔනෙම පසකට ගස්ලබු හරියනවද
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
එහෙම බෑ. හොදට ජල වහනය වෙන, කාබනික පසක් හොදයි.. මැට් අඩු ලොම් පස තමයි හොදම
@wimukthimaduranga9239
@wimukthimaduranga9239 Жыл бұрын
@@KrushiNewsLK මම වගා කලා 💜️💜️
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
@@wimukthimaduranga9239 niyamayi
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
මන් ඔයාගෙ කලින් වීඩියෝ එකකට දාපු කමෙන්ට් එකම මේකටත් දාන්න හිතුව.. දැන් මෙතනදිත් අපිට පැහැදිලි නෑ ලක්ශ 10ක 14ක ආදායමක් ලැබෙන්නෙ කොච්චර කාල සීමාවකින්ද කියන එක.
@xxxxxxxx1356
@xxxxxxxx1356 Жыл бұрын
Aurudu dekahamarakin
@susanthakumara9196
@susanthakumara9196 2 жыл бұрын
Pon nambara danna pulwan da
@lahirupathirana119
@lahirupathirana119 3 жыл бұрын
Mata udawwak one.phon numbar ekak denda
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
0705577880 whats app karanna
Horana Hybrid New Papaya variety in Sri Lanka
7:52
Krushi News
Рет қаралды 25 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 43 МЛН
Mango cultivation in Sri Lanka Income Cost and Profit Analysis
7:30
Papaya Technical             Part 01
15:46
A-Park Sri Lanka
Рет қаралды 1,4 М.
Ranbimata Arunella - (2018-04-09) | ITN
21:02
ITN Sri Lanka
Рет қаралды 64 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН