Mango cultivation in Sri Lanka Income Cost and Profit Analysis

  Рет қаралды 59,246

Krushi News

Krushi News

Күн бұрын

Пікірлер: 91
@wasanaranasingha3295
@wasanaranasingha3295 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්, මමත් දාන්න ඉන්නෙ මේ අඹ වර්ගය. ස්තූතියි ඔබට.
@cricketsrilanka9515
@cricketsrilanka9515 4 жыл бұрын
මම හැම වීඩියෝ එකක්ම වගේ බලනව හුගස් ස්තූතියි සහෝදරයා .මම අනුරාධපුර t j c අඹද වාඩාත් සුදුසු ඇපල් පේරද වඩාත්ම සුදුසු අනුරාධපුර වගාකරන්න.ලොකු උදවුවක් අදහසක් දෙන්න පුලුවන්ද .අක්කරයකින් වැඩිම ආදායමක් ගන්න පුලුවන් මේ පලතුරු දෙකෙන් මොනාගෙද
@mihirikalpani1054
@mihirikalpani1054 2 жыл бұрын
Aba anuradapureta hodai godak
@haruhigems8240
@haruhigems8240 6 ай бұрын
මධ්‍යම පළාතේ මහනුවර කදුකර ඉඩම් වල මේ අඹ වර්ගය වවන්න පුලුවන්ද? මගේ අක්කර 20ක විතර ඉඩමක් තියෙනවා.
@jayashanmendis3297
@jayashanmendis3297 4 жыл бұрын
පේර වාගාව සම්බන්ධයෙන් විස්තර ගැන විඩියෝ එකක් කරන්න.. අක්කර 1ක් සදහා යන වියදම් සහ අදායම් විස්තරයක් ❤️
@teshanlaksiri2217
@teshanlaksiri2217 Жыл бұрын
😢Pera walata wadiya aba hodai athdakimen kiyanne
@madushikarajapaksha4630
@madushikarajapaksha4630 4 жыл бұрын
Tjc mango wala gedi kalu pata thith wage ledak hadenne ai. Khomada rogaya palanaya kranne
@mjruwan4865
@mjruwan4865 3 жыл бұрын
මගේ දැනට කුබුරැ කල නොහැකි වෙල් ඉඩමක් අැත පිලියන්දල ප්‍රදෙසයේ. එහි වතුරද සැහෙන්න තියෙනව.නමුත් මට එහි මෙම අඹ වගාව කිිරිිමට හැකිද.එ් සදහා සැලසුමක් තිබෙිිද?
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
කර්තකොලොම්බන් ටෝම් ජේසි වගේ අඹ වර්ග වලට වානිජ වගාවක් කරන්න සුදුසුම වෙන්නේ වියලි කලාපය. තෙත් කලාපයට ෝග්‍ය වෙන්නේ වෙල්ලේ කොලොම්බන් කියන ප්‍රභේදය. අඹ වගාවට හොඳින් ජල වහනය වෙන පසක් ඕන ඔබ කියන තත්ත්වය අනුව නම් ඔය පස අඹ වගාවකට සුදුසු නෑ
@jayanthaperera2256
@jayanthaperera2256 4 жыл бұрын
Me wagawata wadiye hoda mona palathada? Dambulla da Embilipitiya da?
@kasunpradeep3683
@kasunpradeep3683 2 жыл бұрын
මල් හොදින් හට ගන්න මොකක් හරි පොහොර වර්ගයක් ගහන්න තියෙනව්ද?
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 4 жыл бұрын
Fantastic video.ඔබ තුමාට kiyanna පුළුවන්ද te wawapu land ekaka මොනවාද cultivate කරන්න පුළුවන් කියලා .ගම්පොල කුරුඳු watta කිට්ටු wa.thank you very much
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔබටත් ගොඩාක් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට සුලු අපණයන භෝග ගොඩක් ඔය පැත්තේ වවන්න පුලුවන් නේද? වැනිලා වගේ තොරතුරු හෙව්වේ නැද්ද? මේ චමින්ද මහත්මයත් මුලින් තේ තමයි දාලා තිබුනේ. දැන් ඔහු ඒ වගාව ඉවත් කරමින් තමයි බෙල් පෙපර් සැලඩ් වගා කරන්නේ. ඊට වඩා ලාභය වැඩියි.
@hasithamadhushan8348
@hasithamadhushan8348 4 жыл бұрын
Good explanation. Oba thumage voice ekath hodai gdk clear. Keep it up ❤️🤟🏽
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
Thanks for your valuable feedback. It's energy to me. Stay with me
@prageethmadushanka5941
@prageethmadushanka5941 4 жыл бұрын
පැල සිටවා කොයි තරම් කාලයකින්ද පලමු කප්පාදුව සිදු කල යුත්තෙ??
@rajurajapaksha1467
@rajurajapaksha1467 Жыл бұрын
Mageth tiyanawa tjc aba gas 120 k tyanawa mama kuliyapitiya
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka 8 ай бұрын
කීයක විතර ආදායමක් ගන්න පුළුවන් ද
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 4 жыл бұрын
මටත් අවශ්‍යයි tjc වගාවක් පටන්ගන්න.උපදෙස් දෙන්න පුළුවන්ද
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ගොඩක් හොඳ වගාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වෙන කොට ගොවීන් විශාල ප්‍රමාණ්යක් මේ වගාවට එකතු වෙලා තිබෙනවා මත්තල ප්‍රදේශයේ. ඔබට ලඟම කෘෂිකර්ම කාරයාලයකින් වැඩි විස්තර ගන්න පුලුවන් ගැටලුවක් තියෙනවනම් krushi news fb page එකෙන් මාව contact කරන්න සහෝ
@wadugeasanka7610
@wadugeasanka7610 3 жыл бұрын
TJC Mango Vahana bag aka milata ganna puluwan kohenda? Akata adeshaka nadda?
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
පුද්ගලික අංශයෙන් තමයි මේවා අලෙවිය සිද්ද කලේ. මේ ගොල්ලොත් කලා පොඩ්ඩක් කොල් කරලා බලන්න Nelna Agri Development (Pvt) Ltd. Address: Ranwala Rd, Meethirigala Phone: 0112 405 091
@manjusuraweera9618
@manjusuraweera9618 4 жыл бұрын
Pol wagaawe intercrop ekk vidiyata tjc daanna pluwanda?
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
apahasui
@h.m.d.mherath8211
@h.m.d.mherath8211 3 жыл бұрын
Yaluwane oyala tjc aba wagawa gena karapu hadapu prajat ekak thiyenawanam mata ewannako
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
බොහොම ස්තුතියි
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ස්තුතියි
@lakshithasilva1139
@lakshithasilva1139 4 жыл бұрын
greenhouse එකක් හදාගන්න විදිය වීඩියෝ එකක් කරන්න.
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
මේ තාක්ෂනය පිලිබඳව මූලික හැඳින්විමේ වීඩියෝ එකක් ඉතා ලඟදීම දානවා. ස්තුතියි අදහසට
@diananilanthi112
@diananilanthi112 8 ай бұрын
කොහෙන්ද කවර ගන්නෙ
@pathagamagemangalika2202
@pathagamagemangalika2202 4 жыл бұрын
Mage tjc amba pelawala dalla ha natuwa kalu vee wetenawa.mokada karanna oni.
@kavishkajayathissa2509
@kavishkajayathissa2509 4 жыл бұрын
අවුරැදු 4kin පස්සේ Tjc අඹ ගහකින් ගෙඩි 100 ක් විතර ගන්ඩ පුලුවන් කිව්වේ ,අවුරැද්දට් පාරක්ද.
@amilah.a8461
@amilah.a8461 4 жыл бұрын
But oyage kalin video akaka thiyei neda TJC kiyanne alfonsu newe kiyala.methuwa kiyanawa tjc kiyanne alfonsu kiyala.Meka niwaridi karanna Bro..
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
නිවැරදි කරන්න දෙයක් නෑ සහෝ සහෝ කලින් විඩියෝ එකේ මම කියන්නේත් අල්පෝන්සු කියන්නේ TJC ව්ලටමයි කියලා. හැබයි ගොඩ දෙනෙක් මේක අලෙවි කරන්නේ විශේෂයෙන් පාරේ දෙපැත්තේ අල්පෝන්සූ කියලා. නමුත් නියම ප්‍රභේදය TJC මම ඒ ගැනයි ඒ විඩියෝ එකේ පැහැදිලි කරන්නේ ස්තුතියි attention එකේ ඉන්නවට ඔන්න පරන විඩියෝ එකේ එක දැම්මා ආයෙත් බලන්න ... kzbin.info/www/bejne/l37Tg42ir5Z1g6s
@sarathwimalaratne1862
@sarathwimalaratne1862 3 жыл бұрын
Very valuable information
@chamindakodithuwakku1082
@chamindakodithuwakku1082 3 жыл бұрын
Pol yatate danna puluwanda 😊
@kamalgamage6797
@kamalgamage6797 2 жыл бұрын
Good
@ceylonvideoslk
@ceylonvideoslk 4 жыл бұрын
Tjc අක්කරයකින් ආදායම කොපමන ලැබෙනවද
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
details video eke tiyenawa bro
@kavishkajayathissa2509
@kavishkajayathissa2509 4 жыл бұрын
අවුරැදු 4කින් පස්සේ පලදාව ගන්නේ මාසෙන් මාසටද නැත්තම් අවුරැද්දට 2 පාරක්ද??
@teshanlaksiri2217
@teshanlaksiri2217 Жыл бұрын
Warsaya pura
@hemanthapathmasiri7912
@hemanthapathmasiri7912 3 жыл бұрын
Fertilizer recommendation Eka denna puluwan da ?
@කොලම්බුකිය
@කොලම්බුකිය 4 жыл бұрын
විකුනන්නෙ කොහෙටද
@Vibesvibes2024
@Vibesvibes2024 4 жыл бұрын
Godak watinawa thankyou
@mohammedouchen5404
@mohammedouchen5404 Жыл бұрын
Why not english vlog plzzzz
@pubudukarunasena6785
@pubudukarunasena6785 4 жыл бұрын
බොහොම ස්තුති
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
thanks again
@AnjanaPalihawadana
@AnjanaPalihawadana 4 жыл бұрын
Thanks! Very good information!
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
thanks bro, stay with krushi news
@dilipthisara6599
@dilipthisara6599 4 жыл бұрын
Matath aba wagawak karanna ඕනෑ , pela ගන්න ඕනෑ ,number 1 ewanna
@erandajanaka3790
@erandajanaka3790 4 жыл бұрын
Supiri.
@pubudukarunasena6785
@pubudukarunasena6785 4 жыл бұрын
දිගටම වීඩියෝ කරන්න .. සුභ පතනවා..
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔබේ අදහස් ලොකු ශක්තියක්. ස්තුතියි ඔබටත් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@pubudukarunasena6785
@pubudukarunasena6785 4 жыл бұрын
Krushi News අනිවාර්යයෙන්ම..
@thilakkumara9725
@thilakkumara9725 4 жыл бұрын
Kohomada TJC pala melade ganne
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ලඟම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැලෙන් මිලදි ගන්න පුලුවන් සහතික කරන ලද පැල. ඔබේ ලඟම අලෙවි සැල මේ ලයිස්තුවෙන් තෝරා ඇමතුමක් දීලා යන්න. scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.15752-0/p480x480/91777238_357290525187596_1833844971174625280_n.jpg?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=vQBUifQmNbkAX-PO-Yl&_nc_ht=scontent.fcmb10-1.fna&_nc_tp=6&oh=8b2b5a644ef3774ca08b319315e9efd0&oe=5ED0D613
@sameeradissanayake9600
@sameeradissanayake9600 4 жыл бұрын
Brother need to get some information about mango cultivation..can you give me some contact that i can get useful information..thank you
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
yes you can more information's through Fruit Research and Development Institute (FRDI ) Horana. google and find the phone number. thanks
@ruwangunawardana9829
@ruwangunawardana9829 8 ай бұрын
🙏❤️👍
@chinthanaambaruppa1363
@chinthanaambaruppa1363 4 жыл бұрын
Ur great, hats off
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
thanks brother. stay with krushi news.
@glenne1
@glenne1 4 жыл бұрын
Can you tell a place in Colombo that we can get these plants?
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
please call Department of agriculture seeds and planting material sales shop in your area this is the contact details scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.15752-0/p480x480/91777238_357290525187596_1833844971174625280_n.jpg?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=_g2LI8rGlBkAX9obDhb&_nc_ht=scontent.fcmb10-1.fna&_nc_tp=6&oh=56321aa3586c7fd26aad7b117f7dfe0a&oe=5EB13213
@nirmalbopearachchi9862
@nirmalbopearachchi9862 4 жыл бұрын
ජයවෙවා දීගටම කරන්න
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට
@dongayan7834
@dongayan7834 4 жыл бұрын
Thanks
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ස්තුතියි ඔබටත් ලොකු ශක්තියක්
@amilah.a8461
@amilah.a8461 4 жыл бұрын
good
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
Thanks. stay with krushi news
@prashandushmantha2557
@prashandushmantha2557 4 жыл бұрын
👍👍👍
@thegodsrecipe
@thegodsrecipe 4 жыл бұрын
කෝ යකෝ income eka daala
@suranthamunasinghe5191
@suranthamunasinghe5191 4 жыл бұрын
Ada pala ganne kohenda ?
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැලකින් සහතික ලේබල් දැමු පැල ඔබට මිලදී ගන්න පුලුවන්
@suranthamunasinghe5191
@suranthamunasinghe5191 4 жыл бұрын
Thanking you
@suranthamunasinghe5191
@suranthamunasinghe5191 4 жыл бұрын
Mama enne බණ්ඩාරගම me awata බැලුවා ath set une naha ganna තැනක් danne nadda
@glenne1
@glenne1 4 жыл бұрын
Can you tell a place in Colombo that we can get these plants?
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Meka kandha udarata wassa wadi paththe hariyannadhdha gedi ganna baridha
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
බැහැ. වාණිජ වගාවකට සුදුසු නැහැ
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
@@KrushiNewsLK gewathu wagawata gedi 30k wage warekata kadanna bari weidha sir
@Bluemetro10
@Bluemetro10 4 жыл бұрын
I wish you want to grow your channal
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ස්තුතියි ඔබටත්
@dammikapriyantha477
@dammikapriyantha477 4 жыл бұрын
Mula kathawa tikak adu karoth hodai
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට
@chandrimabamunusingha3711
@chandrimabamunusingha3711 4 жыл бұрын
පැලයක් කීයක් වෙනවාද
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
RS 250.00
@chandrimabamunusingha3711
@chandrimabamunusingha3711 4 жыл бұрын
Thoga keeyada
@dilipthisara6599
@dilipthisara6599 4 жыл бұрын
@@KrushiNewsLK කොහෙද තියෙන්නේ ?
@pubudukarunasena6785
@pubudukarunasena6785 4 жыл бұрын
බොහොම ස්තුති
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
thanks bro.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 4,1 МЛН
ලංකාවේ ලොකුම අඹවත්ත...
4:17
Ada Derana
Рет қаралды 134 М.
Passion Fruit Cultivation
15:26
A-Park Sri Lanka
Рет қаралды 2,2 М.
හැමෝටම වරදින TEJC අඹ | TEJC Mango | Ceylon Agri | Episode 365
7:14
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 10 М.
සරුවට හැදෙන TJC අඹ වගාව සාර | Sara Episode 30 Mango
29:08
Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
Рет қаралды 19 М.
Кто-то еще помнит про эту консоль?
0:51
ПРОСТО ЛЕШКА
Рет қаралды 3,2 МЛН
Introducing the all-new Mac mini | Apple
1:49
Apple
Рет қаралды 1,2 МЛН