INDIA Vlog 19 - Mumbai to Goa

  Рет қаралды 172,061

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер
@malikaruwanthi2789
@malikaruwanthi2789 Жыл бұрын
ඇත්තටම හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ මේ වගේ ගමනක් යන්න.කසුන් අයියා ගොඩක් helpful husband කෙනෙක්.චූටි බබෙක් එක්ක ලොකු bag අරගෙන චමරි අක්කවත් පරිස්සමට එක්ක යනවනේ.❤❤❤
@DILSHAN-10.02
@DILSHAN-10.02 Жыл бұрын
❤❤❤
@76chandima
@76chandima Жыл бұрын
Kasun how do you carry such a big bag. poor Kasun-any way your are good husband and father.
@Malshanmakulugolla-GaweshanaPr
@Malshanmakulugolla-GaweshanaPr Жыл бұрын
I'm doing vlogs about Eastern Europe
@angelsu116
@angelsu116 Жыл бұрын
සෙල්ලම් නෑ පොඩි බබෙක් එක්ක ට්‍රැවල් කරන එක බැගේජස් අරගෙන වීඩියෝ කරගෙන යද්දී මරැ හැබැයි චමරි අක්කා කසුන් අයියටත් , කසුන් අයියා චමරි අක්කාටත් ගොඩා සහයෝගී එලීනා හරිම වාසනාවන්ත හැමදේම විදින්න වගේම මේ වගේ අම්මා තාත්තාගේ ආදරේ ලබන්න අදත් මාර ලස්සනයි වීඩියෝ එක ගොඩාක් බලන්න ආසයි ට්‍රේන් එකේ වීඩියෝස් එලීනා එක්ස්පීරියන්ස් එක මරැ චුටි වයසෙදිම 😍👊❤️😘ආදරෙයි හැමදාමත් ගොඩාක් බුදුසරනයි
@hirunimanatunga4806
@hirunimanatunga4806 Жыл бұрын
ප්‍රවේසමෙන් නැරඹීය යුතුයි.traval with wife අබ්බැහි වන සුලුයි.මට නම එහෙමයි දැන්.❤
@Malshanmakulugolla-GaweshanaPr
@Malshanmakulugolla-GaweshanaPr Жыл бұрын
I'm doing vlogs about Eastern Europe
@ravindraekanayake6822
@ravindraekanayake6822 Жыл бұрын
ඔබගේ Goa ගමන මාව 2011ට ගෙනගියා,චෙන්නායි වල ඉදලා ගෝවේ වලට පැය 23ක විතර දිර්ඝ ගමනක් බසයෙන් ලංකාවෙ 50ක් එක්ක, goa වල පැවති සංස්කෘතික උත්සවයකට ශ්‍රීලංකාව නියෝජනය කරමින් පැමිනීම,දින 7ක් goa වල හිටියා , කලා ඇකඩමිය, පන්ජිම් city එක, ඒවගේම ඓතිහාසික දෙව්මැදුර, වගේ ගොඩක් තැන් බලන්න පුලුවන් උනා,මම හිතුවෙ ඔයාලත් ඒ තැන් වලට යන්න ඇති කියලා ,ඉතාම ආකර්ෂණීය සාමකාමි ප්‍රදේශයක් .ඔබලාට ජයවේවා ඉතා ආසාවෙන් බලනවා, ඉන්දියාවේ streetfood ගැනත් වීඩියෝ එකක් කරන්න , ජයවේවා
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
❤❤❤මේ video එක නම් පුදුම හිතුනා ලොකු බරක් උස්සගන හරිම උත්සාහ වන්තයි ජයවේවා ❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
ඉන්දියාවේ ගියා වගේම තමයි ඉතින් . සුපිරි Experience එකක් ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️
@Malshanmakulugolla-GaweshanaPr
@Malshanmakulugolla-GaweshanaPr Жыл бұрын
I'm doing vlogs about Eastern Europe
@chanakabandara3892
@chanakabandara3892 Жыл бұрын
Oyalage video baladdi mara motivate ekak enne ..,parissamin inna budusaranai
@Wish-mf1db
@Wish-mf1db Жыл бұрын
I am enjoying all your India Vlogs. When I heard about the train accident first thing came to my mind was you guys. Then I noticed you are back at SL safe and sound. Keep up your authentic content as it is ❤ much love
@Dishan.95
@Dishan.95 Жыл бұрын
දැන්නම් ඔයාලගෙ videos බලන්න ඇබ්බැහිවෙලා ♥️ අද video එකත් සුපිරී 🌼🌎
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
විඩියෝ එක දාලා තියෙනවා දැකපු ගමන් බැලුවා ❤️❤️. ඉංදියාවේ ටික ඉවර වුණ ගමන් තායිලන්තේ වීඩියෝ ටික බලන්න ආසාවෙන් ඉන්නේ😀
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
එක තත්පරයක් වත් ස්කිප් නොකර බලන්න හිතෙනවා ඔයාලගේ විඩිඔ බොහොම ස්තුතිය ඔබ දෙපොලට අපිව ඉන්දියාවට හිතින් එක්ක යනවට 🎉🎉🎉🎉🎉
@anushikadilani1111
@anushikadilani1111 Жыл бұрын
අපිව ඉන්දියා එක්ක ගියාට ඔයාල දෙන්නට ගොඩාක් ස්තුතියි ❤
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර Жыл бұрын
Indea වල Accident එක දකිද්දි ඔයාලව මතක් උනේ .. ඔහොම කොච්චර බලාපොරොත්තු තියාගෙන ද යන්න ඇත්තේ එයාලත් 😢
@sasindukasunsi2563
@sasindukasunsi2563 Жыл бұрын
safe travel! and all the best!...nice content very sacrificing
@tsang8590
@tsang8590 Жыл бұрын
如果能做到不带偏见的看待印度,印度就是一个非常值得旅行的国家,文化底蕴十分丰富,至少对我来说,印度比世界上绝大部分其他国家更精彩。 印度人不需要LV,也不需要ROLEX,因为他们的文化就能让他们从内心足够自信,现在印度发展也非常快了,请继续加油印度❤。
@Noname-l3q6t
@Noname-l3q6t Жыл бұрын
එලීනා බබා හරි හුරතල්❤ හැමදාම සතුටින් ඉන්න ඕනේ තුන් දෙනා😊
@Malshanmakulugolla-GaweshanaPr
@Malshanmakulugolla-GaweshanaPr Жыл бұрын
I'm doing vlogs about Eastern Europe
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 Жыл бұрын
මුම්බායි ඉදන් ගෝව යන ගමන 😍😍 එලීන බබාට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️ දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාලට ❤️
@Gossip10482
@Gossip10482 Жыл бұрын
දැන් ගෙදරත් ඇවිල්ලා මාලදිවයිනෙත් යන්න හදනවා😂
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 Жыл бұрын
@@Gossip10482 ඔව් ඉතින් මන් කමෙන්ට් කලේ මට ඕන දේ
@inokapriyadarshani1081
@inokapriyadarshani1081 Жыл бұрын
Oyala gawa boruwa,sobane, mavapam,na..ekai mechchara lassana vlogs tika...❤️❤️❤️
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
Thankyou.... හරි ෂෝක් ඉතිං පුංචි පවුල ❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඉතිරි වීඩියෝ වීඩියෝ ටික ආසාවෙන් බලා සිටිනවා.👍❤
@RidmaNikeshala
@RidmaNikeshala Жыл бұрын
Oyala apita India pennanna wena mahansiyata respect ekak denna vlogs iwara wenakan balanawa.thanks
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
වීඩියෝ 30 min වගේවත් දාන්නකෝ..❤️
@Deshanaaradana8346
@Deshanaaradana8346 Жыл бұрын
ඔයාලා පරිස්සමෙන් බුදුසරණයි
@phoebed13
@phoebed13 Жыл бұрын
ELINA ❤ she is a STRONG baby girl 💖😘
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Ane oyala godak parissamen . Duka hithenawa bara bag ussan yaddi jayen jayama wewa so strong.❤❤❤
@shalikanawarathna6836
@shalikanawarathna6836 Жыл бұрын
දෙන්නගෙ මහන්සිය දැක්කම දුක හිතෙනවා 😢
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
Ammo oya bag aran ඔයාලා nm පට්ට හොඳේ . ලස්සන දේවල් පෙන්නුවා 🙏 akka අයියා
@kavinsamarakoon2800
@kavinsamarakoon2800 Жыл бұрын
Train vlog එකක් කියද්දිි මට මතක් වෙන්නෙ කසුන් අයියා තඩි බෑග් උස්සන් යන හැටි. පවු අප්පා ....🥺
@travelwithwife
@travelwithwife Жыл бұрын
Duka thama ithin.. hee
@pavanishenali1889
@pavanishenali1889 Жыл бұрын
දැන් නන් ඇබ්බැහි වෙලා ඉන්නේ මේ video වලට....😍😍😍
@vasanthidavid4367
@vasanthidavid4367 Жыл бұрын
Sweet kido... Like to watch more of her.. Stay Blessed!.. 💞
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් ආදරෙයි ඔයාලට
@Kaviiyaaa
@Kaviiyaaa Жыл бұрын
Planing and management are wonderful .🔥
@zaaaaraaaa2519
@zaaaaraaaa2519 Жыл бұрын
One of my favorite family 🥺❤
@sachii_Amii2001
@sachii_Amii2001 Жыл бұрын
ගොඩක් නිහතමානි coup එකක්.adarei හැමදාම
@nuwanjayamaha679
@nuwanjayamaha679 Жыл бұрын
කසුන් අයියේ චමරි අක්කගේ පරිප්පු ද රස ඉන්දියන් පරිප්පුද රස.😂😇😇
@honestreview8524
@honestreview8524 Жыл бұрын
චමරි සිස් අද ලස්සනයි ගොඩක්
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Godak supportive dennata denna, harima adaraneeyai ❤ oyala mahansi wela me channel aka goda ganna dena game ekata ape uthamacharaya 🙏
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
Hiii akki ayya....hamadama elina patiyata video eka patan ganna denna akki ayya harima shock anneee
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
ඔයාලා විඳලා තියෙන දුකක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
❤️❤️❤️ Again waiting for the next vlog 🤗😍🤗
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
මරු තව කවදහරි වතාවක් ඉන්දියා ගිහින් පුළුවන්නම් මේ සැරේ නොගිය මගහැරුණු හැමදේම පෙන්වන්නකො..😍👍
@Malshanmakulugolla-GaweshanaPr
@Malshanmakulugolla-GaweshanaPr Жыл бұрын
I'm doing vlogs about Eastern Europe
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
මුම්බායි ස්ටේෂන් එක නම් ලස්සණයි.කොහොම වුනත් කෝච්ච්වල පහසුකම් තියෙනව.මෙච්චර ජණගහණයක් ඉන්න රටක මේ තත්වයෙන් තියෙන එකත් ලොකු දෙයක්.
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
නියමයි ❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Asawen baluwa.Elina babata ikmaninma sanipawenna prarthana karanawa.budusaranai.❤️🙏
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 4 ай бұрын
Cupiriyak thama ithin❤
@TillysCraft
@TillysCraft Жыл бұрын
Perfect video. Niyamay. ❤❤❤
@channelofsusaboy
@channelofsusaboy Жыл бұрын
love you akka and ayya
@dulanjaliwijesundara8528
@dulanjaliwijesundara8528 Жыл бұрын
India vlogs wala bloopers daanako pleaseeeeee 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Asai oyalage reaction video ekak ekka aya bloopers balanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@zikrazahir
@zikrazahir Жыл бұрын
Ayye transit flight ekaka procedures vistara karannako video ekaka
@simplelife3839
@simplelife3839 Жыл бұрын
වෙනද වගේම හැමදාමත් ගොඩක් ආදරෙයි තුන්දෙනාටම ❤❤❤
@ajithtkumara6891
@ajithtkumara6891 Жыл бұрын
Goa giya wele akkai aiyai eli baby ekk yanna thibbe thotagamuwe sri rahulahimi balanna. Aththatama un wahansege sri dheya thiyeda balanna 🙏😊
@DilkiDayawansha3826
@DilkiDayawansha3826 Жыл бұрын
Waiting for more vedios..🥰
@shanmadhushan6397
@shanmadhushan6397 Жыл бұрын
ලගදි ඉදන් විඩියෝ බලනවා.ඉන්දියාවේ අපි ගියා වගේ දැනෙනවා.පරිස්සමින් එන්න.බුදුසරණයි.ඉන්දියාව එක්ක බලද්දි ලංකාව පට්ට දියුණුයි.පිරිසිදුයි.අලංකාරයි.ඒක මට දැනුනේ මේ විඩියෝ බලලා.films වල පෙන්නන දේවල් වලට වඩා වෙනස් සෑබැ තත්වය.ඒ අතින් ලංකාව ගැන පට්ට ආඩම්බරයි.මේ රට විනාශ කරන්නේ රටට බරක් වෙලා ජිවත්වෙන එවුන්.කාපු දේ බිම දාලා ජරා කරලා ,විදුරු කටු හැමතැනම දාලා කුණු මහමගට විසි කරලා යන එවුන්ට කිවේ.උනුත් මේ රටට බරක් තමයි.ස්වභාවධර්මයා විනාශ කරන අයට ස්වභාවධර්මයා විසින්ම දඩුවම් කරනවා.ඒ ජරා ගොඩවල් වල ඉපදිලා ජිවත් වෙන්න.කවුරු කොහොම කිවත් ඒක තමයි ඇත්ත.
@arjunraj823
@arjunraj823 Жыл бұрын
But infrastructure wise Sri lanka is lagging behind. The population of SL is lower than states like Kerala. Its easy to provide everything if the govt is good.
@madushamethsarani9399
@madushamethsarani9399 Жыл бұрын
Balan hitiye next vlog eka enakam❤❤much love
@dilrukshl
@dilrukshl Жыл бұрын
මේ විඩියෝ එක දකිද්දි මට මතක් උනේ ඉන්දියාවේ වෙච්චි කොච්චි අනතුර එදත් මතක් උනා එලිනා සුරංගනාවි 🧚🧚🧚🧚👸👸👸 ඔයාලා ශෝක් ❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wiki8580
@wiki8580 Жыл бұрын
මෙතන අපි විනාඩි කිහිපයක video එකක් දැක්කට අයියයි අක්කයි මේ රූපරාමු ගේන්න කොච්චර මහන්සි වෙනව ඇතිද .ඒ නිසාමයි comment එකක් දාන්න හිතුවේ මොකද මේව ලස්සනට තිබුනට දෙයක් කරන්න ගියාම තියෙන මහන්සිය ඒ කරන කෙනා තමයි දන්නෙ. මගේ නම් කැමතිම traveling chanel eka " Travel with Wife" ❤ කවදාහරි මාත් මෙහෙම ලෝකේ වටේ යාවි.අද ඒ ඉලක්කයට මේක හොද Motivation එකක් .අපිට ඉන්දියාව පෙන්නුවට කරපු ඒ මහන්සියට respect 👏 . පරිස්සමෙන් ලෝකෙ වටේ යන්න God Bless 🎉❤😊
@sakyasadewni1182
@sakyasadewni1182 Жыл бұрын
I think it’s totally kasun … no one credits him much … without his editing skills even with chamari and elina the Chanel would have been a failure Kochchara lassana places walata yanawada wena aya meyalata wada … but editing wala thiyana adupadu hinda e channels wadiya minissu atharata yanne naa I humbly salute for kasuns’ dedication… without him their family would not have moved forward.. hats off kasun and happy fathers day
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Kerala Vlog eka Enakan Balan inna mn😊.Elina Manikata🥰🥰🥰 Den Hodai wage.❤❤❤
@prabhashigamage2507
@prabhashigamage2507 Жыл бұрын
බුදු සරණයි ඔයාලාට..❤️❤️❤️
@sltanzania-bj5zs
@sltanzania-bj5zs Жыл бұрын
Budu ammo ayya ussa gena yana bag eke loku..mage manussayata una nam mehema ussagena yanna gamana pettaka dala yan yanna gedara kiyai.
@J27RASHMITHA
@J27RASHMITHA 6 ай бұрын
lasisana cople akk ❤
@nirvan_1
@nirvan_1 Жыл бұрын
Mn vge me india videos tiken set vunu aya invd ❤️
@palitha17
@palitha17 Ай бұрын
Very cute and sweet ❤❤❤little angel
@kavindudilshan4657
@kavindudilshan4657 Жыл бұрын
සුපිරි 👌❤️
@palitha17
@palitha17 Ай бұрын
Kasun disavowed a award carrying heavy baggage
@trueinside24
@trueinside24 Жыл бұрын
Mulu india tour ektama cost eka keeyk giyada kiyl kiynnakoo
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Indiyawe giya wagema danenawa❤❤❤
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
මේ ගමනෙන් පස්සෙ ඕස්ට්‍ර්‍රේලියා ගැන වීඩියෝ එකක් ගේන්න.විශේෂයෙන් ලංකාවෙන් එහාට ගිහිල්ල ඉන්න අයත් එක්ක.
@travelwithwife
@travelwithwife Жыл бұрын
balamu dawasaka
@thamaradamayanthi9011
@thamaradamayanthi9011 Жыл бұрын
vedio ekek enakam balan hitiye ❤
@sanju4866
@sanju4866 Жыл бұрын
මාර කැපවීමක්
@surangasisira5713
@surangasisira5713 Жыл бұрын
Good lack ..
@taru12madh58
@taru12madh58 Жыл бұрын
ඔයාලවගේ ඔහොම සතුටින් කී දෙනෙක් එදා අර ට්‍රේන් වල අන්තිම ගමන යන්න ඇත්ද😢
@champikasamarakoon18
@champikasamarakoon18 Жыл бұрын
Beautiful ❤️❤️❤️
@glakruwan9255
@glakruwan9255 Жыл бұрын
👍🌍✈️
@mridma4984
@mridma4984 Жыл бұрын
@ireshamaduwanthi1346
@ireshamaduwanthi1346 Жыл бұрын
Love you akki and aiya ❤❤❤❤
@kasuniimalsha410
@kasuniimalsha410 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@nirotravelvlogs5388
@nirotravelvlogs5388 Жыл бұрын
Madgon station eken neda oya basse ?😊
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
එපා උනේ නැද්ද බර උස්සගෙන උදේ පාන්දර යන්න මට නම් මේක දැකලා ඇග රිදෙනවා 😮😊
@asankamadusanka8400
@asankamadusanka8400 Жыл бұрын
Niiiiyamiiii
@sethsandesh
@sethsandesh Жыл бұрын
Came just after posted ❤ Love you both & Ele girl too 😘 hoping a unique reply 🎉
@konagedarathissa260
@konagedarathissa260 Жыл бұрын
👍👍👍
@royalcreator2338
@royalcreator2338 Жыл бұрын
අයියා Use කරන්නේ Mac Book Pro M1 එකක්ද ? 🤩
@sarathahangama5916
@sarathahangama5916 Жыл бұрын
My fv traveling couple and youtube channel ♥️✴️
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Beautiful akkiyooooo❤️❤️❤️❤️
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
❣️❣️❣️❣️👍
@AdeeshaUmayangana-p9r
@AdeeshaUmayangana-p9r Жыл бұрын
එලිනාගේ විඩියෝ දාන්න
@homeale9420
@homeale9420 Жыл бұрын
Oyagollan yan "BOX" ekada ?
@Binoshiyeharalivera.
@Binoshiyeharalivera. Жыл бұрын
Lassani nendi mami video ekk ❤️🥰
@Ransika_wasala
@Ransika_wasala Жыл бұрын
Congratulations
@ShyanAdventures
@ShyanAdventures Жыл бұрын
Elama ❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
Super
@piumiperera6817
@piumiperera6817 Жыл бұрын
Good husband.mara kattak thmi knne oylA. ❤️❤️
@sasmithadileshi5335
@sasmithadileshi5335 Жыл бұрын
❤️❤❤😘
@siluninemindi3737
@siluninemindi3737 Жыл бұрын
i love you famliy 😘😘
@amilanuwan8601
@amilanuwan8601 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dhanushkasampath6469
@dhanushkasampath6469 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥
@hasthikaellepola9232
@hasthikaellepola9232 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
❤❤🧚❤❤
@perera9753
@perera9753 Жыл бұрын
aneeee 😘😘
INDIA Vlog 20 - We Got Sick in Goa  |  Holi Festival 2023
31:41
Travel With Wife
Рет қаралды 105 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
INDIA Vlog 18 - We met OUR SUPERSTAR YOHANI in Mumbai @YohaniMusic
20:30
Travel With Wife
Рет қаралды 577 М.
INDIA Vlog 09 - Exploring the Flavors of Rajasthan | Choki Dhani | Jaipur
22:29
INDIA Vlog 17 - Local House Experience  |  Indian Hospitality is REAL!
1:03:30
LAST DAY IN JAFFNA EP 4 | [ENG] SUB
46:03
Travel With Wife
Рет қаралды 273 М.
INDIA Vlog 26 - India's Largest Shopping Mall??
32:40
Travel With Wife
Рет қаралды 114 М.
INDIA Vlog 12 - 1st Class Train Journey | Jaipur to Jaisalmer
24:10
Travel With Wife
Рет қаралды 678 М.
Poson Dansal 2023
16:39
Travel With Wife
Рет қаралды 216 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН