Indigo Henna to cover grey hair naturally | Indigo powder for hair | One step henna indigo process

  Рет қаралды 261,113

Siblings Creations

Siblings Creations

Күн бұрын

Пікірлер: 1 200
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
හෙනා ආලේප කිරීමට පෙර හිසකෙස් පිරිසිඳුව තිබිය යුතුයි. තෙල් පිටින් කුණු පිටින් දහඩිය පිටින් හෙනා ආලේප කරන්න එපා. කලින් දවසෙ කොණ්ඩෙ ෂැම්පු කරලා නාන්න. කන්ඩිශනර් කරන්න එපා. මීට පෙර මම ඉදිරිපත් කරන ලද හෙනා සම්බන්ධ සියලුම වීඩියෝ මෙතනින්... Natural Hair Dye to Cover the Grey Hair at Home | ඩයි නොකර සුදු හිසකෙස් කලු කරමු #henna #greyhair ▶️ kzbin.info/www/bejne/d6CVZnaQl6qtqtE Natural Henna Treatment to cover grey hair | ස්වභාවිකව සුදු හිසකෙස් කලු කරන හෙනා සත්කාරය ▶️ kzbin.info/www/bejne/nYjPf52neZp7bck අකලට හිසකෙස් සුදුවීම වළක්වන ආම්ලා කුඩු හදමු | Homemade Amla Powder | Amla Powder Hair Pack #amla ▶️ kzbin.info/www/bejne/j4naZ2efbalqgNU Henna as a Protien Hair Pack | Mehendi Hair Pack හිසකෙස් ශක්තිමත් කරන හෙනා ප්‍රෝටීන සත්කාරය ▶️ kzbin.info/www/bejne/o2iTqmqaaZWkbdU Ways to Cover Grey hair | Natural Hair Dye to Cover the Grey Hair Q & A | ඩයි නොකර හිසකෙස් කලුකරමු ▶️ kzbin.info/www/bejne/j37chneNgNOpa5Y
@pradeepakumari3217
@pradeepakumari3217 2 жыл бұрын
Siaq
@chinthagunawardena4316
@chinthagunawardena4316 2 жыл бұрын
Miss ඔයා ලග මේවා කරන්නේ නැහැ ද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
නැහැ ඩියර්.
@princyfernando8681
@princyfernando8681 2 жыл бұрын
Pitaratawalwala inna Aya meya ganne keseda?b.s
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 2 жыл бұрын
Onna sab kala bs dp
@manojrathnapala3081
@manojrathnapala3081 Жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරිම ගොඩක් හොඳයි ගොඩාක් මහන්සි වෙලා කියලා දෙනවා ස්තුති ඔයාට
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
ස්තූතියි ❤️
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
❤❤❤ගොඩක් පින් ගොඩක් ස්තුතියි මිස්. සියලු දෙනාටම ඉතාම ප්‍රයෝජනවත්..❤🤲🤲🤲
@krishanifernando4599
@krishanifernando4599 3 ай бұрын
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැකලා මම මේක ට්‍රයි කළා. මේක හොඳටම හොඳයි. ඔයාට ගොඩක් ස්තූතියි.
@siblingscreationsthili
@siblingscreationsthili 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 🥰🥰
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
Admi me vediyo 😮❤Eaka baluwe.bohoma sithuthi mesi.
@premajayalath7856
@premajayalath7856 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැනික..බුදු සරනයි 🌹🌹🌹🌹
@ishakamaheshanii6438
@ishakamaheshanii6438 11 ай бұрын
Mn ada try kala...godak හොඳ result තියෙනවා ..thank u so much❤️🫰
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 2 жыл бұрын
බොහොම ස්තුති මැණිකේ .පැහැදිලිවම කියල දෙනව..බුදුසරනයි ඔයාට ..
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@chamilathuduwage7646
@chamilathuduwage7646 8 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@harshanivarnakulasuriya5984
@harshanivarnakulasuriya5984 Жыл бұрын
Miss VATIKA henna colour eka hodaida,eka lankawe thiyeyida,samaharu use karanawa man dakala thiyenawa,eka hodayida
@ashasolanga6403
@ashasolanga6403 10 күн бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙමි .
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ලෝබ නැතුව හැම දේ ගැනම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා ඔයා..ඒ විතරක් නෙමේ අහන ඕනේ දේකට පුළුවන් ඉක්මනින් පිළිතුරු දෙනවා..ඒකයි ආසම ඔයාගේ වීඩියෝස් බලන්න..අදත් ලොකු කාලයක් අරන් හැමෝටම පැහැදිලි වෙන්න කියලා දුන්නා..වටිනාකම කියලා නිම කරන්න බෑ මැණික..හැමදේටම බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏♥️
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මැණික ❤️🥰
@dinethdineth646
@dinethdineth646 2 жыл бұрын
අයේ සුදු වෙන්නේ නැද්ද
@dinethdineth646
@dinethdineth646 2 жыл бұрын
ඔයාගේ නොම්බර් එකක් ඔනී කමෙන්ට් එනකම් ඉන්න බෑ
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ආයෙ සුදු වෙනවා. එහෙම එක පාරක් විතරක් ගාලා ආයෙම සුදු වෙන්නෙ නැති දෙයක් තාම ලෝකෙ හොයාගෙන නෑ
@tusharihasitha8939
@tusharihasitha8939 3 ай бұрын
Ane miss indigo kudu ganne kohendha hoya ganna amarui
@JayawthiManike
@JayawthiManike 3 ай бұрын
Oyata bohoma sthuthi 🌹🌹🌹♥
@erangahew5241
@erangahew5241 Жыл бұрын
Hi Thanks for your vedio. Really appreciate it. Just a quick question. As per the instruction on the henna powder pack, it says to use lukewarm water to make the paste but in this vedio you said to use boiling water. Please advice what to follow. Thank you
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
Henna is dissolving in hot boiled water. Indigo powder is dissolving in lukewarm water
@wathsalarathnayaka-gg3tz
@wathsalarathnayaka-gg3tz 13 күн бұрын
Mama bellose eke hair colour ekak dan aurudu eka hamarak vitara pavichchi kara.dan masa 3,4ka idan mage oluva kasanava.podi bibili vage athata danenva.mata aye eka use karanna bayai.mama pregnet dan masa 1 1/2k venva.oya me kiypu de pregnet kalasimave ganna hodaveida.babata kiridena kalet hodaveida.mage kondet godak thuni.vavenne na.konde yanavanm adui.ane plz reply oni.mokada mata bayai me deval try karala balanna
@kumudukumudu4179
@kumudukumudu4179 2 жыл бұрын
අද මම ඔයාගේ වීඩියෝ ඒක බැලුවේ බුදුසරණයි ඔයාට 🥰🥰
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බුදු සරණයි 🙏🥰
@rwijesekara4765
@rwijesekara4765 2 жыл бұрын
ඉන්ඩිගෝ පැක් වෙනුවට සිංහල බෙහෙත් බඩු කඩයකින් නිල් අවරිය කුඩු ගත්තට කමක් නැද්ද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
@@rwijesekara4765 කමක් නෑ. හුලං නොවැදුනු ඒවා ගන්න
@bhawananiwandakinanuwanasa6489
@bhawananiwandakinanuwanasa6489 2 жыл бұрын
@@siblingscreationsthili o
@sepaliegodadeniya7523
@sepaliegodadeniya7523 Ай бұрын
ෙකාෙහන්ද pack එක ගන්නෙ​@@rwijesekara4765
@achalaruvanthi
@achalaruvanthi 9 ай бұрын
hena walata wenama shampoo ekak thiyenavada.a gana tikak kiyanna puluvanda
@chandimajeevanthi9902
@chandimajeevanthi9902 2 жыл бұрын
Henna dye release at acidic medium and indigo dye releases at alkali medium. Therefore, henna mix with lime if we mix with indigo can work well?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Hahaa.. Have you done chemistry for ALs? Don't think too much. Do as I said. These are not just saying.
@thaniasinniah1716
@thaniasinniah1716 10 ай бұрын
Thanks a lot for you ❤
@Chewavithana
@Chewavithana 11 ай бұрын
සාමාන්‍ය කොණ්ඩයකට සුදුසු shampoo එකක් කියන්නකෝ
@MenakaErangani-zi1ju
@MenakaErangani-zi1ju 20 күн бұрын
Can I use this pack for deamron dye treaded hair
@priyankaamarasuriya7897
@priyankaamarasuriya7897 2 жыл бұрын
Thank you for explaining it so well!
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
No worries ❤️👍
@SepalikaKulasooriya-hi2jc
@SepalikaKulasooriya-hi2jc Жыл бұрын
ගොඩාක් ස්තුතිය 🙏🙏🙏
@AjanthaPerera-t2i
@AjanthaPerera-t2i Жыл бұрын
Thank you.
@RenukaSilvaSubasingha
@RenukaSilvaSubasingha 4 ай бұрын
Mage oluwata kisima henna , color danna beha. allergic 😢kasanawa ,rathuwenawa, kes adala nikamma galawanna puluwan mehe konde oni welawaka.mokekdoo his kabale vidinawa,naliyagena yanawa.kes watenne ne, adala galawanna puluwan .man inne rata.mokakda me lede 😢 indigo powder hodaida mage me hisata. Karanne allergic wenne nadda.sudu kes kalu wenawada
@anurangadilshan8155
@anurangadilshan8155 2 жыл бұрын
,මම අවුරුදු දෙකටත් වැඩියෙන් මෙ හෙනා පාවිච්චියට අරන් එත් අද තමයි හරියටම පාවිච්චියි කරන විදිහ දැනගත්තෙ ...thanks miss
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️😘
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 5 ай бұрын
Thank you miss 🎉🎉❤
@RaniRaniDRani
@RaniRaniDRani 2 жыл бұрын
ස් තුතියි ඔබට🙏🙏
@imashadeumini5456
@imashadeumini5456 10 ай бұрын
Ane akki mage konde godakma thiyenne sudu kes gas mata me hena eka kalama mage konde sudu gas kalu weyda akki akki sudu kes gas permanant kalu wenne nadda mata thama awurudu 20 ane riply plzzzz
@lakshanibandara7764
@lakshanibandara7764 2 жыл бұрын
Akka mage konde thanin thana tikai idila thiyenne. Me sathakre karoth idena eka wadi wena ekak na neda.meka hama masekama karanna ona wena ekak na neda plz mta kiyanna
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඉදෙන එක වැඩි වෙන්නෙ නෑ නංගි බය වෙන්න එපා. මේක ස්වභාවික දෙයක්. ඔයා ඩයි ගාපු නැති කෙනෙක් කියලා මම හිතනවා. ඒ නිසා ඔයා මේ කියන විදියට හෙනා සහ ඉන්ඩිගෝ මිශ්‍ර කරලා ගාන්න. එතකොට යම් කලර් එකක් ඔයාගෙ සුදු කෙස් වලට ලැබෙනවා. නැවත සතියකින් ඔයා ඉන්ඩිගෝ විතරක් ගාන්න. එතකොට කලර් එක හොඳටම permanent වෙනවා. නැවත මාසෙකින් ගෑවම ප්‍රමාණවත් ඔයාට
@lakshanibandara7764
@lakshanibandara7764 2 жыл бұрын
Ane thanks akka. Oyata godak pin. Ada thamai palaweni wathawata mge prashnekata reply ekak awe.Oya godak hodai. Oyage karunawa wagema oyath godak lassana athi. Upadina hama athmekadima oya thawa thawath lassana wenna one. Thank you so much
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
අනේ මැණික 🥰🥰 ආදරෙයි 😘❤️
@lakshanibandara7764
@lakshanibandara7764 2 жыл бұрын
අක්කා මම ඉන්ඩිගෝ පව්ඩර් එක ගෙන්න ගත්ත එකෙම ඔන්ලයින් තියෙන මේ බ්‍රෑනඩ් එකෙන්ම හෙනා එකත් මං ගෙන්නුව ඒ හෙනා එක ප්‍රශ්නයක් නෑ නේද එකත් හොදයි නේද අක්කෙ ඔයා පෙන්නපු හෙනා එක වගේමයි නේද අක්කා එකත්
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
@@lakshanibandara7764 100 Naturals නේද? ඒක හොඳයි නංගි
@mlopatha539
@mlopatha539 2 жыл бұрын
Hello dear! Me Vidio aka Ada dakka. Mage konde kana udin depaththa hodatama Sudu wenawa. Kihipa sarayak travel karana nisa salon walin color Kara. Dan tikak udin saha madden Sudu wela. 35 years old wenawa mata. 25 years walin konde poddak Sudu wenna patan gaththa. Dermatologue test Kara. Vitamin adu kiyala 3 month medicin dunna.(it’s too years ago) mama vegan aka nisa wenna athi ahema une. aththatama mama kamathi me wage natural treatment akak continue karanna. Kawadawath henna warga use karala na. I am leaving in France. Me treatment aka karata kamak nadda dear? Mekata Dana Hama deyakma Hoya ganna amarui. Henna poudre akata coffe and tea and lemon vitharak athida? Mêka continue karana Kota konde iron karata kamak nadda? Hair protectin spray ahema ? Henna treatment walin passe normal shower akedi api use karana onema shampo Akak Saha hair oli warga sudusuda? Thank you so much for the Amazon vidio. 🙏🏻🙏🏻 Best wishes for you.💐💐
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
වීඩියෝ එකේ සඳහන් කලා වගේම henna leaf powder + දෙහි තිබ්බත් ඇති. නිතර කොණ්ඩෙ අයන් කරන එක හිසකෙස් වලට නම් හොඳ දෙයක් නෙමේ. මේක සෝදද්දි ෂැම්පු දාන්නෙ නෑ. ඊට පස්සෙ දවසෙ මෘදු ෂැම්පු එකක් use කරන්න.
@mlopatha539
@mlopatha539 2 жыл бұрын
@@siblingscreationsthili hari dear! Thank you so much!🙏🏻🙏🏻🥰
@nimaliperera8834
@nimaliperera8834 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට ජේසු පිහිටයි
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ජේසු පිහිටයි බුදු සරණයි
@princesssnow4138
@princesssnow4138 2 жыл бұрын
@@siblingscreationsthili meka color krpu .e kiynne duburu wge karpu kenkta sudusu ne ned
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
පැහැය වෙනස් වෙන්න පුළුවන්
@nadeeshalakmali7120
@nadeeshalakmali7120 Жыл бұрын
palamu..wathawata..nangi..oyage..video..balanne..kopamana..kalayak..thiyenawada..man me sath karaya..karala..nha.. .theruwan saranao
@gayanijayawardena6290
@gayanijayawardena6290 2 жыл бұрын
From where can I buy Indigo powder in Kandy? please let me know. Tks
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
You can order online.
@gayanijayawardena6290
@gayanijayawardena6290 2 жыл бұрын
Thank you for your immediate response. All the best for a good job.
@kandy-kumaridilhani26jayaw42
@kandy-kumaridilhani26jayaw42 2 жыл бұрын
බෝවත්තේ බෙහෙත් ශාලාවෙන් ගන්න පුළුවන් මේ දෙකම
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Thank you
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Indian එක ඔන්ලයින් නිවසටම ගෙන්න ගන්න පුලුවන් daraz එකෙන්
@ChandraniWijerathna-e8z
@ChandraniWijerathna-e8z 22 күн бұрын
ithiriwana kotasa prij eke thiyala pasuwa ganna hodada
@maheshikasewmini2130
@maheshikasewmini2130 Жыл бұрын
ස්තුති ඔබට . .🙏
@sharoninawarathna4636
@sharoninawarathna4636 Жыл бұрын
Swabawikawa hadala thiyana kudu kade ganna puluwanda
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
ඉන්ඩිගෝ කුඩුද?
@anushadesilva1055
@anushadesilva1055 Жыл бұрын
Me pack eka apply karanna kalin kondey shampoo karanawa nam,hair cuticles open wela tiyenawa නේද ? Eta passey pack eka apply karama hair cortex තුළ redena nisa,dye eka permanently කාලයක් tiyenawa නේද? Cuticles wehenna pack ekata yogurt or komarika add කළොත් hoda da?
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
You got it.. යෝගට් එකතු කරාට කමක් නෑ පොඩ්ඩක්. ගොඩක් එකතු කරන්න එපා. අපි කොණ්ඩෙට ඊලඟ දවසෙ තෙල් සත්කාරයක් හෝ කන්ඩිෂනර් සත්කාරයක් ගෙදරදි කරලා cuticle වහගන්න එක තමයි හොඳ. ඔයා වගේ බුද්ධිමත් viewers ලට දෙයක් කියලා දෙන්න පහසුයි ❤️❤️
@anushadesilva1055
@anushadesilva1055 Жыл бұрын
@@siblingscreationsthili Thank you. Oyage හුඟාක් watina advices mage දැනුම thawa wedi kara ganna හේතුවක් una.🙏🤗
@DarshaniPeiris
@DarshaniPeiris 2 ай бұрын
Straight karapu kondekata meka hondhaidha
@buddhithink9369
@buddhithink9369 6 күн бұрын
@siblings creations මගෙ ඉන්ඩිගෝ පවුඩර් එක ටිකක් දම් පාටට හුරු අළු පාටයි. එහෙම වෙන්න පුළුවන්ද?
@siblingscreationsthili
@siblingscreationsthili 5 күн бұрын
ඔව් එහෙම තමයි
@buddhithink9369
@buddhithink9369 5 күн бұрын
@ බොහොම ස්තූතියි
@chithranimangalika1170
@chithranimangalika1170 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@diliniapsara4628
@diliniapsara4628 2 жыл бұрын
mage කොන්ඩය depathen vitharak poddak sudduwela thyenne .mn e ගස් kapanawa dan e කොන්ඩ ගස් aye wawene kota poddak suddu pata aduwela duburu patata wawenne.mn lndlgo eka vitharak gawoth mage mulu කොන්ඩyama duburu pataweida ? Kalu පාට weida ane kiyanna ko
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
මුලු කොන්ඩෙම දුඹුරු වෙන්නෙ නෑ.
@diliniapsara4628
@diliniapsara4628 2 жыл бұрын
ane thank u rply karata😊.kalu කොන්ඩය ta lndlgo gawoth mokada wenne
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
මුකුත් වෙන්නෙ නෑ
@diliniapsara4628
@diliniapsara4628 2 жыл бұрын
bohoma sthutiy ☺️
@ashaerandi7775
@ashaerandi7775 2 жыл бұрын
Thank u dr..❤
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@harshanivarnakulasuriya5984
@harshanivarnakulasuriya5984 Жыл бұрын
Miss man indigo pawuder gaththe beheth kaden,kalin dawase henna gala,pahuwada indigo pack eka gawama black color eka eyida.karala balanna one
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
බෙහෙත් කඩවල ඒවා නම් හුලං වැදිලා බාල තත්වයෙ තියෙන්නෙ බහුතරය.
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබට තෙරුවන් සරණයි ආදරේයි මමත් හරිම කණගාටුවෙන් ඉන්නේ කොණ්ඩය සූදු වෙන නිසා😭😭😭
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි.. තෙරුවන් සරණයි
@maneledirisinghe6315
@maneledirisinghe6315 2 жыл бұрын
පොල්කිරි වලින් කන්ඩිෂනර් එකක් හදාගන්න හැටි ඉක්මනටම කියලා දෙන්න නංගී. ගොඩාක් ස්තුතියි 🙏 fist time කරන්නේ. Apply කරලා බලලා කියන්නම්. 👍❤️
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
හරි අක්කා ❤️
@udulahetath3132
@udulahetath3132 2 жыл бұрын
@@siblingscreationsthili dai,karala,,godak,kes,sudu,wela,hariyaida
@wirithtamullagamageindrama7702
@wirithtamullagamageindrama7702 2 жыл бұрын
@@siblingscreationsthili polkiticandicar nar
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Rata ienna keaneakuta kohomada meava mieladie ganne.
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
Online order කරන්න
@paveeshasasinduni9310
@paveeshasasinduni9310 2 жыл бұрын
Thank akki
@shriyakanthi4884
@shriyakanthi4884 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට...
@premajayalath7856
@premajayalath7856 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@gaming_dlalfha
@gaming_dlalfha 2 ай бұрын
Mata awurudu 17 mageth godak sudu wela thiyenne meka karata kamak nadda 🥲
@chandimajeevanthi9902
@chandimajeevanthi9902 2 жыл бұрын
Previous week I applied henna in first day and indigo in second day. Got the colour to some extent. As you said in this week I applied only indigo. After two hours washed hair without using shampoo. Few hours after bath I comb my hair. Indigo athe gawila awa saha panawe gawenawa. Is it normal?
@gunarathmanike3611
@gunarathmanike3611 Жыл бұрын
Wc⁵
@sumaiyasanoon6506
@sumaiyasanoon6506 Жыл бұрын
Where you bought indigo
@disnajayasekara3432
@disnajayasekara3432 Жыл бұрын
​@@gunarathmanike3611 LP LP LP no no LP
@anthonyedward8094
@anthonyedward8094 Жыл бұрын
Kohenda indigo powder eke gathe ?
@ThushaniAmarasinghe
@ThushaniAmarasinghe Жыл бұрын
V
@inolikainolika6313
@inolikainolika6313 Жыл бұрын
Miss mage konde issarahin godak idila. Pitipasse ekakwath ne. Mama kalayak idan Bellose eke black eka ganawa. Mata thiyan gataluwa nam mama labana Mase vithara mama babek hadanna Balaporothuwen inne. Ethakota black eka ganna hodane. Meka udin hena gawath allanne ne neda . mokadakatanne. Sthuthi
@beautifulwarrior6101
@beautifulwarrior6101 2 жыл бұрын
Thankyou ❤️
@kanthirandrniya5807
@kanthirandrniya5807 Жыл бұрын
Miss mata indigo hena eka onlain 14:47 genwaganna puluwanda
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
Daraz.lk එකේ තිබුනා
@shammimanike509
@shammimanike509 2 жыл бұрын
මෙම හෙනා සත්කාරය ගැඛිනි කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්ද.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඝර්භණී කෙනෙක් කිසිම සත්කාරයක් නොකරනවා නම් මං පෞද්ගලිකව කැමතියි. හෙනා කරලා සෙමක් හෝ හැදුනොත්? මේ මාස 9 පරිස්සම් වෙන්න. කොණ්ඩෙ කලු කරමු delivery එකෙන් පස්සෙ. අනික ලංකාවෙ අම්මා කෙනෙක් ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ. අද රටේ තත්වෙ එක්ක ඖෂධ හිඟයි. ඒ නිසා තෙරුවන් සරණින් පරිස්සමෙන් ඉන්න.
@janakiperera4892
@janakiperera4892 Жыл бұрын
මමත් colour කරන්න බැරි කෙනෙක් මටත් පුළුවන් try කරලා බලන්න thank you
@sljkjayanthi
@sljkjayanthi Жыл бұрын
Akke thaba wela thiyana kondetath hodaida.colour eka kopamana kaalayak thiyanawada.
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
තඹ කොණ්ඩෙට මේක හරියන් නෑ නංගි
@sljkjayanthi
@sljkjayanthi Жыл бұрын
@@siblingscreationsthili good morning akke අනේ කියන්නකො තබ කොන්ඩෙට මේ සත්කාරය හරියන්නේ නැති හේතුව ගොඩක්ම තබ නෑ කොණ්ඩෙ මගේ ගොඩක් සින්දු හින්දයි මම මේක තෝරගත්තෙ
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
@@sljkjayanthi මේක සුදු හිසකෙස් වලට කරන දෙයක්. මේකෙන් මුලින්ම එන්නෙත් තඹට හුරු දුඹුරු පැහැයක්. ඔයා හෙනා ප්‍රෝටීන සත්කාරය වීඩියෝ එක බලලා ඒක කරන්න
@sljkjayanthi
@sljkjayanthi Жыл бұрын
@@siblingscreationsthili හෙනා ප්‍රෝටීන් සත්කාරයට කොන්ඩෙ සින්දු බව නැති වෙනවා ඝනකම් වෙනවා එහෙත් කළු වෙන්නේ නැහැනේ ඒකෙ පාටත් දුඹුරු පාට තඹ පැහැයක් නේද එන්නේ
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
@@sljkjayanthi නෑ.. එක දවසින් කලු වෙන්නෙ නෑ තමයි. ඒක සති දෙකකට වරක් කරලා බලන්න. ඒ අතර තුර හොඳ තෙල් සත්කාර කරන්න. කොණ්ඩෙ තඹ වෙන්නෙ මෙලනීන් වර්ණකය නිෂ්පාදනය අඩු වීම නිසා. සතියට වරක් කොණ්ඩෙට හොඳ පැක් එකක් දාන්න. Hair care routine එකක් follow කරන්න. දවසින් දෙකෙන් කොණ්ඩෙ කලු වෙන්නෙ නෑ. ඉවසීමෙන් සංයමයෙන් කරගෙන යන්න.
@JM-uw3mr
@JM-uw3mr 2 жыл бұрын
මෙම සත්කාරය මගින් දුබුරු පැහැවුනු කොන්ඩය කලු විමට කොපමණ කාලයක් යනවද ?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
මාස එකහමාරක් දෙකක් වගේ පාවිච්චි කරද්දි හරියනවා. ඊට පස්සෙ මාසෙකට වතාවක් ගෑවම ඇති
@sujanigamage1382
@sujanigamage1382 Жыл бұрын
ස්තුතියි අද ඉන්ඩගො පමනක් test කරන්න ගැවා මට ඩයි ඇලජි මේක බල්න ඕන ස්තුතියි
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
❤️❤️
@anuradhasamnmali8734
@anuradhasamnmali8734 2 жыл бұрын
Ethakota dr henna powder ekai dehi witharakma ethi kiwana.ethakota api eka galada passe indigo eka hadan ganna.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඔයාගෙ කොණ්ඩෙ ගොඩක් ඉදිලද?
@thamarakumari9429
@thamarakumari9429 2 жыл бұрын
Ane mid man konde estrt akk Kara Dan konde.nkma galwnwa Mata baye Ene konde nati weida keyla achrta ynwa mokda mis Karne keyla dnnko pin seda wei
@minulimethsandi2681
@minulimethsandi2681 2 жыл бұрын
මම මොරටුවෙ .කලින් විඩියෝ එක බලලා දැන් හෙනා ගානවා දැන් කොන්ඩෙ broun පාටයි indigo එකක් ගන්න මොරටුවෙ තැනක් දන්නවද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බොරැල්ලෙ ශ්‍රීනා පැලස් ඇති. ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් daraz.lk එකෙන්
@poornikafernando7084
@poornikafernando7084 2 жыл бұрын
Dehiwala glamours eke thiyanawa
@newtopSL
@newtopSL 2 жыл бұрын
Nilawariya koyada ganna puluwan mm Kegalle
@manojaranatunga3000
@manojaranatunga3000 2 жыл бұрын
Indigo powder aka මිලදී ganna kohanda? On-line akan ganna kramayak danvanna puluwanda ?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
මම ගන්නෙ daraz.lk කියන වෙව් සයිට් එකෙන්
@shanthi72
@shanthi72 2 жыл бұрын
Oya Colamba ඉන්නවනම් පිටකොටුවේ Saravanas Stores try කරලා බලන්න ,, matanam lagai , math ghin එහෙ බලනවා , South indian කුළු badu ඇතුළු සියලුම දේවල් එහෙ තියෙනවා
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බොරැල්ලෙ ශ්‍රීනා පැලස් බලන්න
@manojaranatunga3000
@manojaranatunga3000 2 жыл бұрын
Mama inna chilaw Vala, on-line ganna ganda puluwanda?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
@Manoja Ranatunga ඔව් පුලුවන් daraz.lk website එකෙන් order කරලා ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්
@ChathuriThakshila
@ChathuriThakshila 3 ай бұрын
akke mama oyage hena proteen sathkaraya beluwa.eken apita labenne kes gasata poshanayak neda.kondaya duburu rathu patak enawada.wena kenekge video ekaka mama dekka kes duburu patak enawa kiwa..ane mata e nisa bayai....poddak pehedili karannako
@Sumana_Samarasinghe
@Sumana_Samarasinghe 7 ай бұрын
Indigo පවුඩර් ගන්නෙ කොහෙන්ද
@udaniliyanagamage8206
@udaniliyanagamage8206 4 ай бұрын
Draz eke tiyenawa
@nilanthipriydarshani8321
@nilanthipriydarshani8321 4 ай бұрын
Thanks akki
@prasaderanga9627
@prasaderanga9627 2 жыл бұрын
Nangi dreamron eke black henna powder ek chemical natda.eka hodada.mata chemical ganna be.ane eka hodada.swabhawika ekakda e henna eka.ane kiyanawada nangi .
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Black henna එකේ කෙමිකල් තියෙනවා. Henna leaf powder එක ගන්න
@prasaderanga9627
@prasaderanga9627 2 жыл бұрын
Thank you nangi .henna leaf eka the kahatin witharak hadala gewata kamak nathda.dehi aniwaryada.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඔව් දෙහි අනිවාර්යයයි
@prasaderanga9627
@prasaderanga9627 2 жыл бұрын
Thanks nangi .nangi mama kalin ahuwe dreamron eke black henna powder ekak gena.5minute ek newe.kalu pata tin eke ena blak henna powder eka.eka natural kiyala video ekaka dakka.swabhawika kalu henna powder eka kiyala kiwe .ane nangi eka gana hoyala kiyannako.chemical nathda kiyala .
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
කවුද කිව්වේ ඒක නැචුරල් කියලා??? Dreamron හෝ වෙනත් ඕනෙම brand එකක Black henna කියන එක නැචුරල් නෙමේ. නැචුරල් කිසිම දෙයක් කලු පාටට තදට එන්නෙ නෑ. Brown,orange,red,coffe brown වගේ colors වලින් එන්නෙ. වෙන චැනල් වල (විශේෂයෙන් රූපලාවණ්‍ය ගැන මුකුත්ම නොදැන කිසිම දැනුමක් නැතුව හතු පිපෙනවා වගේ පටන් ගන්න චැනල් බලලා ඒවා ඔලුවට ගන්න එපා) කියල ඒවා ගැන නම් මට වගකියන්න බෑ. ඔයාට ස්වභාවිකව කොණ්ඩෙ සුදු පාට අඳුරු කරගන්න නිෂ්පාදන දෙකයි ලෝකෙ තියෙන්නෙ. මරතොන්ඩි කොළ කුඩු (henna leaf powder) සහ නිල් අවරිය කුඩු (indigo powder) අනිත් හැම එකම henna කියන නම විකුණලා කරන බොරු ප්‍රචාරණ. ඔයාට මේවා ගෙන්න ගන්න පුලුවන් daraz.lk වෙබ් සයිට් එකෙන් නිවසටම.
@Gayasha101
@Gayasha101 2 жыл бұрын
ඉන්ඩිගෝ ආලේප කරල ඒකත් කවර් කරල තියන්න ඕනෙ ද හිසකෙස් ටික
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
නැහැ
@NiluPathirana-t5l
@NiluPathirana-t5l Жыл бұрын
Mrthondi kol a nathinm anith dewal dala hadagann puluwannda
@maduwanthiperera4887
@maduwanthiperera4887 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@AnushkaSujith-e7j
@AnushkaSujith-e7j 11 ай бұрын
🤞👱‍♀️💇‍♀️💆‍♀️
@sanjeewaniamarasinhe7572
@sanjeewaniamarasinhe7572 2 жыл бұрын
Akki mage sudu wela tiyenne kambul depasa kes gas.mata meka mara wadayak.mekata hari yaida me henna,indigo pack eka..please tell me dear
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Hariyanawa
@mvajithpriyantha909
@mvajithpriyantha909 Жыл бұрын
Nangi mama hena ඩයි එක ගානවා.මට මෙ හෙනා එක කලාට කමක් නැද්ද .ඩයි එක යනකල් ඉන්න ඕනිද.
@shriyakanthi4884
@shriyakanthi4884 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@kamalpriyantha5645
@kamalpriyantha5645 2 жыл бұрын
හෙනා ආලේප කර පසුදින තමයි ඉන්ඩිගෝ ආලේප කලේ.ඒ උනාට හරියටම කලු වුනේ නැහැ.80%,විතර සුදු කෙස් තමයි තියෙන්නෙ.තඹ වර්නයක් තමයි ඉතුරු වුනේ.මොකද හේතුව කියල දැනගන්න පුලුවන්ද?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඔයා ඩයි වර්ග ගොඩක් කාලයක් භාවිතා කරපු කෙනෙක් නම් ඒ වගේ තඹ පැහැයක් එන්නෙ. හැබැයි අත අරින්න එපා. තව දවස් 5ක් 6ක් යද්දි ඉන්ඩිගෝ විතරක් ආලේප කරන්න. එතකොට තව කලර් එක වැඩි වෙනවා. ඉන්ඩිගෝ ආලේප කරලා පැය 1 1/2ක් / පැය 2ක් ඉන්න.
@rochanarashmika5898
@rochanarashmika5898 2 жыл бұрын
@@siblingscreationsthili meka podi ayatath ganna puluwanda
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
පොඩි අය කිව්වෙ?
@nilukahewavithana7220
@nilukahewavithana7220 9 ай бұрын
මම ගොඩක් කල් ඩයි කරලත් නෑ, හෙනා පාවිච්චි කළා, ඉන්ඩිගෝ පව්ඩර් පාවිච්චි කළා , ඔය කියපු විදියටම, දැනට මාස 2කටත් වඩා ගෑවා, ඔය කියපු විදියටම, කරාබු නැටි පාවා දාලා. ඒත් කොණ්ඩෙ දෙපැත්තෙම තඹම තඹ පාටයි, හරිම කැතයි, එපා වෙලා, හොඳම brand එකෙන් දෙවර්ගයම ගත්තෙ දෙහිවල
@siblingscreationsthili
@siblingscreationsthili 9 ай бұрын
@nilukahewavithana7220 මෙහෙමයි මුලින්ම හිතන්න කෙමිකල් අඬංගු ඩයි වර්ග නෙමේ මේ ගාන්නෙ ස්වභාවික වර්ණක. ඒ නිසා දිගටම ගාන්න ඕනෙ වර්ණය තීව්‍ර වෙන්න. පිළිකා අක්මා රෝග ඇතුලු විවිධ රෝගාබාධ ඇතිවෙන දේවල් තමයි ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්නෙ. ඔයාගෙ කොන්ඩෙ ස්වභාවය අනුව ඔයා පාවිච්චි කරන ෂැම්පු එක ඒවගේම ඔයා නාන වතුර වල ස්වභාවය මේ හැමදේම බලපානවා වර්ණය ඉවත් වීමට. ස්වභාවික දේවල් කොහොමත් ඉවසීමෙන් කාලයක් කරගෙන යන්න ඕනෙ. බොහෝ දෙනා ප්‍රතිඵල ලබාගන්නෙ එහෙමයි. ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්නෙ කෙමිකල් වලින් පමණයි
@nilminiperera1120
@nilminiperera1120 2 жыл бұрын
Budusaranai oyata thankyou 🌼🌼🌼😘😘😘👍👍👍🙏🙏🙏
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බුදු සරණයි
@lamilashyamali6713
@lamilashyamali6713 2 жыл бұрын
👍 👍 👍 👍 🌹🌹🌹
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@chathuminiprarthana2648
@chathuminiprarthana2648 2 жыл бұрын
mage konde thwama sudu wela nehe e unt konde aga kotasa gdk thaba patai mama meka kaloth ewa kalu karagnn puluwan wewida ?eka serayak pavchchi kaloth nithara nithara bavtha karann onida
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
මේක එපා. හෙනා ප්‍රෝටීන සත්කාරය කරන්න
@udithawijesinghe5336
@udithawijesinghe5336 2 жыл бұрын
ඉන්ඩිගෝ පව්ඩර් ගන්න හොඳ තැනක් කියන්නකො ..
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Daraz.lk
@anojaherath6784
@anojaherath6784 10 ай бұрын
Indigo powfer kohda thiyene ?
@imashsasa9256
@imashsasa9256 2 жыл бұрын
අනේ අක්කා ගොඩක් thsnkz.ඔයා කියපු විදිහටම කරා.හෙනා එක කරාම ආවේ තැබිලි පාටක්.ඒ colour එකට මන් කැමති නෑ.මගේ කොන්ඩේ ඉස්සරහ හොදටම ඉදිලා කොන්ඩේ.අවුරුදු 22😣.හෙනා එක විතරයි කරේ.දුබුරු පාට වගේ ආවා නම් ලස්සයි.පාට වැඩි කරගන්නේ කොහොමද?💕
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
පලවෙනි wash එකනෙ. ඉන්ඩිගෝ දැම්මෙ නැද්ද?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඉන්ඩිගෝ හෙට දාලා ආයෙ සතියකින් ඉන්ඩිගෝ විතරක් දාන්න
@imashsasa9256
@imashsasa9256 2 жыл бұрын
@@siblingscreationsthili indigo දැම්මේ නෑ අක්කේ තාම.ඉයේ හෙනා කරේ.අද තමයි indigo එක ආවේ.හෙට indigo එක දාලා කියන්නම් අක්කේ.මේ දැනට orange clr එකක් තියෙන්නේ.indigo දැම්මම clr වෙනසක් වෙයිද.ආයෙත් ඊලග සතියෙත් indigo එක දානවා,දෙවෙනි wash එකේදි ලොකු වෙනසක් වෙයි නේද අක්කී💕
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඔව් නංගි. බය වෙන්න එපා
@imashsasa9256
@imashsasa9256 2 жыл бұрын
@@siblingscreationsthili ආවේ නැ අක්කා.කොන්ඩේ කලුත් නෑ.තබ පාටක් තියෙන්නේ අදුරු...ආයේ හෙනා ඉන්ඩිගෝ දෙකම කලවම් කරලා දාලා බලන්නද
@lakshikasandamalifernando7488
@lakshikasandamalifernando7488 Жыл бұрын
Akke Babata Kiri Dana Nisa Meka Use Kalata Kamak Nadda?
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
එපා නංගි
@malikachandani957
@malikachandani957 2 жыл бұрын
එකපාරම හදා ගෙන සතියට දෙපාරක් ෆිජ් එකේ තියාගෙන use කරන්න බැරිද ?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බැහැ ඩියර්.
@momlifewithsan7529
@momlifewithsan7529 20 күн бұрын
Indigo kohenda ganne
@pmpriyanthi2
@pmpriyanthi2 2 жыл бұрын
ඉන්ඩිගෝ පව්ඩර් එක විතරක් ප්‍රමානවත් නැතිද? හෙනා පව්ඩර් එක සහ ඉන්ඩිගෝ පව්ඩර් 2 ක ම mixed කරන්න ඕනෙද?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඉන්ඩිගෝ විතරක් ප්‍රමාණවත් මේ සත්කාරය දිගටම මාසගානක් කරගෙන ගියපු කෙනෙක්ට නම්. එක පාරටම සුදු කොණ්ඩෙට ඉන්ඩිගෝ විතරක් දැම්මට කලර් එක එන්නෙ නෑ
@DharshaniMenaka-ln8vz
@DharshaniMenaka-ln8vz 7 ай бұрын
Perment black karaganna widihak nadda miss.mage tikak wadipura tiyenawa.sinharaja hair oil eka hodai kiyanawa ane miss reply karanna
@9Orchids9Creations
@9Orchids9Creations Ай бұрын
Oya hugak hodai pahadili kala. Thanks 🙏
@mekalapriyadarshani5636
@mekalapriyadarshani5636 2 жыл бұрын
ඉන්ඩගො ගන්න තියෙන්නේ කෙහෙන්ද පුළුවන් නම් එවන්න ලොකු උදව්වක්
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Beauty shops වල හෝ online website වල. මම ගන්නෙ daraz.lk එකෙන්
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 2 жыл бұрын
ඔයානම් නියම නෝන කෙනෙක්.... රත්තරං දුවෙක්.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ආදරෙයි. බුදු සරණයි ❤️🙏
@AjanthaPriyadarshani
@AjanthaPriyadarshani Жыл бұрын
Indigo ගන්න ඕනේ, number eka ewanna
@OshaniDilsara
@OshaniDilsara 7 ай бұрын
​@@siblingscreationsthili akke eka tach kalama ennena ne
@mihirimilkproducts4684
@mihirimilkproducts4684 3 ай бұрын
mata hear colour aljek mevideyatath alaje una dan mokadda karanne kondaya kalukara ganna
@ranjanigalagedara9943
@ranjanigalagedara9943 2 жыл бұрын
මම සතියකට වරක් මාසයක් විතර හෙනා විතරක් ගෑවා. දැන් මගේ කොණ්ඩය සුදු කෙස් දුබුරු වෙලා. මට දැන් දිගටම ඉන්ඩීගෝ විතරක් ගාන්න පුලුවන්ද? හෙනා ගාන්නේ නැනිව
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
පුලුවන්. සතියට වරක් ගාන්න මුලින්ම. පස්සෙ සති දෙකට වරක් ගාන්න
@dananjayamadushanka6936
@dananjayamadushanka6936 2 жыл бұрын
​​@@siblingscreationsthili ඉන්ගො කිය්යන්නෙ වැහිරියා මල්
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඉන්ඩිගෝ කියන්නෙ නිල් අවරිය. ෆොටෝ එකක් වීඩියෝ එකේ දාලා තියෙන්නෙ
@SusilaKumari-ik1mu
@SusilaKumari-ik1mu Жыл бұрын
Onama wayesa kenekta puluwan the
@AsankaAsanka-n2r
@AsankaAsanka-n2r 3 ай бұрын
Mis mata salon ekakin kiuwa hena walin konde damage wenawa kiyala eka aththada ?
@malanirosantha8792
@malanirosantha8792 5 ай бұрын
Mama cyprus walin. Mehendi kiyanne indigo kudu walatada. ? Mehe lanka kaden. Gaththa konde ganna. Ane nangi mata reapply ekak danna ..
@siblingscreationsthili
@siblingscreationsthili 5 ай бұрын
නැහැ අක්කා මෙහෙන්දි කියන්නෙ ඉන්ඩිගෝ කුඩු නෙමෙයි.
@desilva6249
@desilva6249 2 жыл бұрын
Mage hisa aga Alaric.kisi deyak oluwata Danna be kasanawa ,rathu pata harenawa...henna man bavitha karala ne.man inne vides rataka.mage me magul oluwata alagic nathuwa( kasimen thorawa) Mata hoda hena ekak kiyannakoo 🙏
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඉන්ඩිගෝ පවුඩර් සහ ස්වභාවික මරතොන්ඩි කුඩු වලින් මේ මිශ්‍රණය හදාගෙන කන පිටුපස ගාලා බලලා දවසක් තියලා ඇලර්ජි නැතිනම් මේක කරන්න.
@prasaderanga9627
@prasaderanga9627 Жыл бұрын
Nangi henna &indigo dekama mix karala gewamada hodata kalu wenne .deka wena wenama dawas 2kata gewamada.hodama widiya kokada nangi .
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
වීඩියෝ එකේ කියලා දුන්න විදියට ඔයාගෙ කොණ්ඩෙ ඉදිලා තියෙන ප්‍රමාණය අනුව ගාන්න.
@prasaderanga9627
@prasaderanga9627 Жыл бұрын
@@siblingscreationsthili thankyou nangi 😃🌼🌼
@schatdent7011
@schatdent7011 13 күн бұрын
මම අවුරුදු 12ක් විතර මේ pack එක පාවිච්චි කරනවා. ගොඩක් හොදයි. ඒත් conditioner එකක් පාවිච්චි කරන්න ඕනෙ කියලා අද තමා දැන ගත්තේ Thank you for the information ❤
@siblingscreationsthili
@siblingscreationsthili 13 күн бұрын
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහස් බෙදාගත්තට අපිත් එක්ක ❤
@sitgimanhala
@sitgimanhala Ай бұрын
Nanga mta 38,masekata saryak wage krama atida dr,pliz replay me
@LankaDilini-ep4vo
@LankaDilini-ep4vo Жыл бұрын
Meken sudu kes kalu pata wenawada
@prabasubramanian4064
@prabasubramanian4064 3 ай бұрын
Meka mama hadala use kara dhan mage konde dhampata wela ekata hethuwa mokdhdha and me colour eka kohomdha yava ganne 😢
@harshanivarnakulasuriya5984
@harshanivarnakulasuriya5984 Жыл бұрын
Nangi,vatika henna gana oya danne monawada,eka hodayi kiyala hamoma kiyanawa, aththatama mokakda oyage adahasa
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
Vatika henna කියන්නෙ ස්වභාවික මරතොණ්ඩි කොළ වලින් හදන එකක් නෙමේ ඩයි එකක්
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
මේ සත්කාරය කරන්න බෑ ඒකෙන්
@dhammikapindeniya8120
@dhammikapindeniya8120 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඉයාට.තෙරුවන් සරණයි
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
Thank you🎉🎉🎉🎉❤siter
@inokamahaguruge5014
@inokamahaguruge5014 2 жыл бұрын
Mama inne sitha rataka nisa alvaturen sodanna amarui mada rasnen kamak nadda ?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
කමක් නෑ
@inokamahaguruge5014
@inokamahaguruge5014 2 жыл бұрын
@@siblingscreationsthili ok mama serama lnnkawen gennagatta mama karala ivara wela pratipala kiyannam thank you 🥰
@inokamahaguruge5014
@inokamahaguruge5014 2 жыл бұрын
@@siblingscreationsthili Hi miss mama hena sathkaraya kala tama eka davasi ekadavasin kalukaranna bane e nisa mata gamanak yanna ona weddi hair mascara eka use karanna puluvanda? ita passe aye satiyata deparak hena sathkaraya karanava gataluvk nadda mokada hena valata ekadavasin duburu pahayak awe itin kohevath yanna ba konde calar dekak
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Best Hair Pack I Ever Tried | Mehndi Hair Pack
10:42
beauty with sumu
Рет қаралды 117 М.
Henna And indigo Two Step Process In Detail
10:38
Henna Styles (Priyancka Jaiin LLC)
Рет қаралды 1,2 МЛН
CLOVE FOR HAIR
8:13
Tharusha Vishal
Рет қаралды 467 М.