Indika Liyanage New song | Oba Thamai | ඔබ තමයි | official Lyrics Video -2023

  Рет қаралды 489

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

#Indika #Liyanage #newsong | Oba Thamai | ඔබ තමයි | #official Lyrics Video -2023
Artist : Indika Liyanage
lyrics : Tamila Nilanthi
Melody & Music : Malaka Rathnayake
Track & Voice Recorded - Gayan perera
Mixed & Mastered | Sandaru Gamage @ Sage Studioz
Lyrics Video Edited : Lashan Sanjeewa (Art part Factory)
Orchestra :
Lead Guitar- Mahinda Bandara
Rhythm Guitar - Mahindra pasquel
Bass Guitar - Sangeeth wickramasinghe
Flute - janaka Bogoda
Drums - Manjula Kaluarachchi
Keys/ piano - Tharindu Jayathilake / pahan sandeepa
Octapads - priyakumudu madawattha
Percussion - Nihal kalubowila
Violins - sanath sathischandra / Thisara Bandara/ Madusanka Rathnayake
ඔබ තමයි කිව්වේ
ඔබෙයි මම මුළු ජීවිතේ ඇති කල්
ඔබ තමයි දිව්වේ
සොයාගෙන මිරිඟුවක සිහිලැල්
ඔබ එතැයි කියා සිටියා බලාගෙන
ජීවිතේ හුඟ කල්
දැන් බලා ඉන්නේ
මගේ හිත මියැදී යළි ඉපදෙන කල්
මා කොහේ ඉන්නේ තවම නැත වැටහුනේ මට නම්
ඔබ ඔබේ ලෝකේ තනාගෙන අපූරුයි නුඹ නම්
මා රැවටුනිද කෙතරම්
ප්‍රේමයක් කොහෙදෝ තවම නැත හමුවුනේ නිකැළැල්
ජීවිතේ ගෙවමී නඟාගෙන කඳුළු මැද හසරැල්
නිවනු මැන ගිනිදැල්
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel
Face book page : www.facebook.c....
Instagram :
/ malaka_rathnaya. .
Tik Tok :
/ mrmusicwithyo. .
Thank You Everyone .
Malaka Rathnayke.
0775742712
Top sinhala song
#Indika Liyanage songs
Love song
sinhala song
live song
indika liyanage,indika liyanage songs,indika liyanage mp3,with indika liyanage,ma nowana mama | with indika liyanage,indika prasad songs,ma nowana mama | with indika liyanage (2021.11.19), songs,new sinhala songs,indika liyanage amarasiri peiris,liyanage,stage songs,indika,sinhala love songs,sinhala songs,songs sinhala,mano sindu sinhala sad songs,90 sinhala songs,thiwanka dilshan songs,80s sinhala songs,sunil edirisinghe songs

Пікірлер: 10
@chathurapathumwickramage5564
@chathurapathumwickramage5564 Жыл бұрын
😍
@sudeekadamayanthi2126
@sudeekadamayanthi2126 Жыл бұрын
ලස්සනයි මල්ලි සුභම සුභ පැතුම් සැමටම 💐💐💐❤️❤️❤️
@RasikaDDuminda
@RasikaDDuminda Жыл бұрын
@dammikacooray9574
@dammikacooray9574 Жыл бұрын
හිත දනවන ආදරනීය ගීතයක් ❤🌹🌹🌹
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 Жыл бұрын
ආදරයේ වේදනාව දනවන තනුවක්... දැනෙන පද පෙළක්... . සුමියුරු ගායනයක්... සුබ පැතුම් සැමටම... ♥️
@myworlddream150
@myworlddream150 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්❤❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Nilanthianojika
@Nilanthianojika Жыл бұрын
හරිම ලස්සනයි ..ගායනය ,තනුව .පදමාලාවත් ...🌹🌹🌹🌹❤❤
@lankarasanjana1268
@lankarasanjana1268 Жыл бұрын
❤❤❤❤❤ Ane Tamila miss ethtgamai Mara lassanai.. mama download karagaththa. 💙🩵❤️🩵💙
@geradchinthakavd
@geradchinthakavd 10 ай бұрын
❤❤❤
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Daru duka - Indika Liyanage දරු දුක උහුලා...
4:30
Ahasa Dura Bawa | Chandana Liyanaarachchi අහස දුර බව
4:02
Dr. Shyamalee Gunathilaka
Рет қаралды 23 М.
මහමායාවරුනේ - Lyrics
3:38
Beatdropmusic
Рет қаралды 4,7 МЛН