ලයිසන් වත්තේ මලයාලම් ජයසිංහ | Royal Taprobanian

  Рет қаралды 213,689

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 702
@alaldeenhassan5510
@alaldeenhassan5510 Жыл бұрын
මගේ අවුරුදු 30 ක මිත්‍රයා, උපුල් ජනක ජයසිංහ. ඉතාම ආඩම්බරයි , Thank you සන්න සර්.
@senarathbandara7723
@senarathbandara7723 5 ай бұрын
ඉතා වටිනා වැඩසටහන් ,ඉදිරිපත්කිරිම යු ටුබ කලාවට වෙනත් ආරක නව මන් පෙත් හදුන්වාදිමේ පුරොගාමිත්වය උසුලයි ,ජයවේවා
@rohansenarathne4249
@rohansenarathne4249 Жыл бұрын
සන්නා මැද්දට පැනලා හැන්ද අඩුවෙන්ම දාපු වැඩසටහන..අපි නොදන්න සහ අපේ මනසට විකෘති අදහසක් ඒත්තු ගන්වා තිබුණු ලස්සන උපසංස්කෘතීක පාඩමක්.මාරයා,සර්පයා එක්ක කලා වගේම විශිෂ්ඨ වැඩසටහනක්.Thank you සන්නා..!
@subashinigunarathna7020
@subashinigunarathna7020 Жыл бұрын
ඉක්මණට ඒ පොත අපට දෙන්න. කොළඹට අහසින් වැටිලා වගේ ඉන්න අපට ඒකෙ පය ගහලා ජීවත්වුණු මනුස්සයෙක් මුණගැස්සුවට සර්ට ගොඩක් ස්තූතියි ❤
@Shakila_Gamachchige
@Shakila_Gamachchige Жыл бұрын
"මුඩුක්කුව" කියලා ඔළුවේ හැදිලා තිබ්බ රාමුව බින්ඳා සම්පූර්ණයෙන්ම. මේ කතාබහට ස්තූතියි සෑහෙන්න දේවල් දැනගත්ත්තා❤
@pransenehas2190
@pransenehas2190 Ай бұрын
ඒ විතරක් නෙවෙයි මුලු ලංකාවේම ව්‍යාප්ත උන නාගරික සංස්කෘතිය ආරම්බ වෙන්නේ මෙතනින්. මේ වංශ කතාවක් ලියන්න ඕන මනුස්සයෙක්.
@manupraba3994
@manupraba3994 Жыл бұрын
ලස්සන මනුස්සයෙක්. ලස්සන යාළුකමක්. මලයාලම් ඉතිහාසය ඇතුළු අනෙක් කතා සියල්ල විචිත්‍ර යි. ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතියි ❤
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
සන්නස්ගල සර් මැරෙන්න කලින් තව film එකක් කරන්න ආසයි කිව්වා මතකයි. මේ කතා බහෙ හොඳ චිත්‍රපටක් හදන්න පුළුවන් චරිත තියනවා. සීයගෙන් පටන් අරන් මුනුපුරා දක්වා ලස්සන චිත්‍රපටයක් කරන්න ගොඩාක් දේ ඉගෙන ගත්තා වටිනා සාකච්ඡාවක් ස්තුතියි.. 🙏🙏
@TharinduRanganath
@TharinduRanganath Жыл бұрын
මුඩුක්කු කියලා අපිට කියලා තිබ්බ ඇහිල තිබ්බ දේවල් පුස්සක් කියලා තේරුණා මේ කතාවේ අවසානෙට එනකොට..ඔබට දීර්ඝා යුෂ ❤
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
Yes.
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 Жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුති ...ලස්සන ඉතිහාසයක් කියලා දුන්නා..මුඩුක්කු ගැන අපි නොදන්නා බොහෝදේ ස්තුති ...❤❤❤❤ට්
@srinathniwunhella2678
@srinathniwunhella2678 Жыл бұрын
කොළඹ මිනිහෙක්.. අහසින් කොළඹට වැටුන උන්ට අහන්න වටින පාඩමක්. හදපිරි ප්‍රණාමය..
@DineshC
@DineshC Жыл бұрын
පැය එකයි විනාඩි විස්සක ඉතිහාස පාඩමක් . ඔබට ජය !!!!!!!
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
අපරාදේ කියලා හිතුනා මේ තරම් රසවත්, මෑත ඉතිහාසයේ අපි සමහරක්ටත් දැනුනු කතාබහක් ඉවර වුනාට...සන්නස්ගල මේ සමාජ, දේශපාලන, සංස්කෘතික අත්දැකීමි තුලින්, සමාජයේ නොතැවරුන බෝහෝ තැන් ස්පර්ශ කරනවා....ඒ තුලින් සමාජමීය සංවේදී බවක් ජනිත කර දෙනවා....ප්‍රණාමය ජනක මහත්මයාට....පොත එනතුරු මඟබලා සිටිනවා.... හදපිරි ස්තූතිය සන්නස්ගල ඇදුරු තුමාට🙏❤️🌄
@VK-vw7sj
@VK-vw7sj Жыл бұрын
පැය පහක් උනත් අහන් ඉන්න පුලුවන් කතාවක්.. තව ටිකක් තිබුනනම් කියලා හිතුන... තීසීස් එකකට ලියවුනානම් Phd එකක් දෙන්න ඕන මනුස්සයෙක්...❤
@gansisjayasinghe7647
@gansisjayasinghe7647 Жыл бұрын
උපුල් මාමේ මම මේකේ ආසම අපේ කිරිවත්තුඩුවේ ගෙදර ගැන කියපු ඒ මතක ගැන. ඇත්තටම ඒක අම්බලමක්. මම රෑට නිදාගද්දි හිටියේ නැති මිනිස්සු. උදේට නැගිටිද්දි සාලේ නිදාගෙන ඉන්නවා. හැබයි ඒ ආපු වැටිලා හිටිය හැම මනුස්සයෙක්ම හරි සුන්දර මිනිස්සු . විශේෂයෙන් සමන් මාමා / අලි මාමා (අරවින්ද මාමා) සහා චන්දිමා නැන්දා. ඔයාට දිර්ඝායුශ වේවා උපුල් මාමේ ❤️🙏
@lahiruprobodha6074
@lahiruprobodha6074 Жыл бұрын
කිරිවත්තුඩුවේ ගෙදර ❤
@gansisjayasinghe7647
@gansisjayasinghe7647 Жыл бұрын
@@lahiruprobodha6074 ලයියා ❤️❤️
@amithsusantha9257
@amithsusantha9257 Жыл бұрын
ගන්සි. මම වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුව බන්. කියන්න වචන නෑ. ❤️❤️❤️
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
ඉගෙන ගන්න දෙවල් බොහොමයි අතීතය ගැන. ස්තුතියි සන්නා සර් මෙ වගෙ පොලොවෙ පය ගහලා ඉන්න නියම මිනිස්සු වර්තමානයේ අපිට මුණගස්සනවට ❤❤❤❤ අපෙ වචනෙන් කියනවනම් ෆට්ටම වැඩ සටහනක් මේක ❤❤❤❤❤✌✌✌✌✌
@vernontissera
@vernontissera Жыл бұрын
මගේ දයාබර බිරිඳ කේරළයේ කොච්චින්.මලයාලම් ජයසිංහ මහත්මා ගේ මේ කථාව ඉතාම ලයන්විත්යි ! සන්නස්ගල මහත්මයා ගොඩක් ස්තුතියි මේ අනගි වැඩ සටහනට !!💐🌼🌷
@sarathudawatta8021
@sarathudawatta8021 Жыл бұрын
මම 1968 ඉඳන් කොළඹ හැදුන කෙනෙක් .ඒත් අපි නොදන්න ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්තා.වැඩ සටහන ගැන බෙහෙවින් ස්තුතියි.
@sheeekanayaka
@sheeekanayaka Жыл бұрын
තව අහන් ඉන්න ආස හිතුනා.. ඇත්තටම movie එකක් කරන්න ලස්සනයි.. ඒ කියපු හැමදේම මට නිකන් මැවිලා පෙනුනා.. සර් ට thank you🙏🏻
@laksabey2732
@laksabey2732 Жыл бұрын
හරිම ඕනෑකමින් සියලු වැඩ නවතා එක දිගට බැලුවා. මලයාලම් ~කේරල තරුණ දරුවන් අපේ ගෙදර වරින් වර නැවතී ඉදල තියෙනවා. රැකියාව හෝ අධ්‍යාපනය සඳහා පැමිණි අය. අපේ ජීවන රටාවට හරිම සමානයි. පවුලේ අය වගේම තමයි..
@hasindukaushalya9363
@hasindukaushalya9363 Жыл бұрын
මං මේ ලෝකෙ මැරෙන්න එපා, මැරුනොත් මේ සමාජෙට ඒ පාඩුව බර වැඩියි කියල හිතන මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක් මගෙ ජීවිතේ හැදුව මගෙ ගුරුතුමා, අනිත් කෙනා සන්නස්ගල සර් ❤
@chandrathilaka4442
@chandrathilaka4442 Жыл бұрын
ජනක මහතාගේ කතාව සමිිපුර්නයෙන් ඇත්ත 1979 කාලයේදි අපි ඉන්ටර්කොන්ටිනල් හොටලයේ වැඩ කරේ අපි මිතුරන් පිරිස කොල්ලුපිටියෙ ඇමරිකන් එමිිබසිය ඉස්සරහ මුහන්දිරම් ලේන් එකේ හිටියෙ එතන අමුතුම ජිවිතයක් අපි ගත කරේ මතක් උනා ඒ අතිිතය ස්තුතියි ඔබ⁣ දෙදෙනාටම
@Channel12339
@Channel12339 Жыл бұрын
Mage yaluwek muhandiram Lane idala math giya bonna😊
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
අපේ රටෙි සුන්දරත්වය මිනිසුන්ගේ අපුරුවත්වය වැඩි කරන සුන්දර මිනිස්සු ...හරිම ආදරණීයයි ඔබ වැනි සහෘර්දයන්ගේ පාපොච්චාරනය...මෙි තමා මගේ රටෙි මැත අකිතය හා බැදුනු සුන්දරත්වය.ස්තුතියි සර්ර් ❤️🌹❤️🌹
@NJay380
@NJay380 Жыл бұрын
එක දිගටම කතාව අහෙගන හිටියා… චිත්‍රපටියක් බැලුවා වගේ හිතේ චිත්ත රෑප මැවුණා..❤❤❤❤
@ishancharith6218
@ishancharith6218 Жыл бұрын
ඇත්තටම මේ කියන කතා හිතේ පට්ට චිත්‍ර මවනවා.. සන්නස්ගල සර්ට බැරිද මේ කතාව අලලා චිත්‍රපටියක් හදන්න... මේ වගේ සුන්දර බුද්ධිමත් මිනිස්සු අපිට හදුන්වලා දෙනවාට සර්ට බොහොම ස්තූතී...
@lazerbeam3103
@lazerbeam3103 Жыл бұрын
මම ඉන්නෙ උතුරු අයර්ලන්තයේ පැය ගනන් නාස්ති කරන් මේ වගේ වැඩසටහන් බලනවා අඩුයි.නමුත් ඉරිදා මේ වැඩසටහන හෙඩ්පෝන් දාගෙන ගෙදර වැඩ කර කර පොඩිසොට් ☝ දාගෙන ඇහුවා හරි ලස්සනයි .මම මාතර ඉදල ඇවිත් රාජගිරියේ ගෙවල් හදාගෙන හිටියත් ඔය මුඩුක්කු වලත් ඉදල තියෙනවා ඒ වතුවල හිටපු මිනිසුන් අපට හරිම ආදරෙයි .කියන්න ගොඩක් දේ ඇතත් ලියන්න කම්මැලියි❤❤
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 Жыл бұрын
සර් බෙහෙවින්ම ස්තූතියි.. මේ වගෙ චරිත සදාකාලික කරනවට විශ්වයට මුදා හැරලා.. නැත්නම් මේ පරපුර ගැන කවදාවත් කවුරුත් දැනගන්නෙ නැහැ ඔවුන්ගෙන් පසුව... ඒ මහත්මයාගෙ පොත ඉක්මනින් ජනසතු කරන්න ලැබේවා ය් පතනවා... ආසාවෙන් ඉන්නෙ කියවන්න .. මම ඉන්නෙ ඇමරිකාවෙ ඒත්.. කොළඹ මුඩුක්කු සහ එහි සංස්කෘතිය මේ ඇමරිකාවට වඩා කොච්චර ලස්සන ද කියලා මට හිතුණා ..
@prasadpriyadarshana-pj8rx
@prasadpriyadarshana-pj8rx Жыл бұрын
මාරයා..සර්පයා..ජනක..සන්නා.....අඩියක් ගහන්න වගේ සෙට් උන තැනක කොහොම තියෙයිද...❤❤❤ ආදරෙයි....
@indrajithwishman482
@indrajithwishman482 Жыл бұрын
ඒ වගේ තැනක අපිටත් ඉන්න ඇත්නම් ..❤
@shithumchamara5111
@shithumchamara5111 Жыл бұрын
තව එක්කෙනෙක් ඉන්නවා අපේ මැන්ඩලීන් වැඩ්ඩා
@sumindrapiyarathne6542
@sumindrapiyarathne6542 11 ай бұрын
නවකතාවක් ඇහුවා වගේ.හරිම සුන්දර,කටුක ආදරණීය කතාවක්.ස්තූතියි ඔබ දෙපලටම. පැහැදිලි හේතුවක් නොමැතිව උනත් මගේ සන්නස්ගල මහත්තයට වැඩි කැමැත්තක් තිබුනෙ නෑ.ඒත් අද ඒ අදහස ටිකක් වෙනස් උනා.
@udayakumara912
@udayakumara912 9 ай бұрын
මමත් ජයසිංහ මහතා ගේ වයසේ මයි මගේ පියාත් මළයාලම් ජාතිකයෙක් ඔහුගේ කතාවේ සුලු සුලු වෙනස්කම් අපේ ජීවිත වල තියෙනවා .නමුත් සමස්ථයක් සමානයි . ස්තූතියි ජයසිංහ මහත්මයා මේ රටේ දෙවන වර්ගයා කව්රුන්ද යන වග පැහැදිලි කිරීම ගැන .හරීම රසවත් .
@lalithkumara8017
@lalithkumara8017 Жыл бұрын
ලස්සන කතාව මුඩුක්කු උප සංස්කෘතිය පිළිබදව නියම චිත්‍ර පටියක් හදන්න සර්. ජනක අයියගේ කතාව අපි එක දිගටම අහන් හිටියා. ඔයාට ස්තුතියි.
@-Sura-hb5od
@-Sura-hb5od 6 ай бұрын
හුනුකඩේ චන්දරේ....ඒ මගේ සීයා.....❤ එයා තාම ඉන්නව... මාරම කතාබහක්....❤👍
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 Жыл бұрын
වෙලාව යනවා දැනුනේ නැති අපූර්ව සාකච්චාවක්......ස්තූතියි සන්නා සර්.........
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
ඒ ලියන පොත කියවන්න කැමති නිසා ඉක්මනින් ලැබීමට සලස්වන්න.
@jananinadeeshani3742
@jananinadeeshani3742 Жыл бұрын
කෙටි කාලෙකට ඇවිත් යන්න ආපු ගමනෙ විවිධ කෝණවලින් මිනිස්සුන්ගෙ ලස්සන දකින්න අලුත් මාන පෙන්නන මගෙ සර්ට දීර්ඝායුෂ ❤ නොපැකිලව ඇත්ත කතාකරන අතීතය ගැන ආඩම්බරෙන් අනිත් අයට යථාර්ථය පෙන්නන්න උත්සහ දරන මලයාලම් ජයසිංහට ජය ♥️💪 ආදරෙයි දෙන්නටම
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
ජයසිංහ , උඹ නං විශ්ව විද්‍යාලයක්ම තමයි🎉
@robertanthony832
@robertanthony832 5 ай бұрын
උබ ගැන ආඩම්බරයි මම සතුටු වෙනවා මේ වගේ වැඩසටහනක් කිරිම වෙනුවෙන් ඔබටත් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි 👍
@malithsandaruwan5693
@malithsandaruwan5693 Жыл бұрын
මුලු කතාවම මට චිත්‍රපටයක් වගේ මැවිල පෙනුනා..තව කොටසක් දෙන්න පුලුවන්නම් ❤❤❤
@Didyouknow72259
@Didyouknow72259 Жыл бұрын
Mth asai thawa episode ekak denawanam
@pathumbuddhika
@pathumbuddhika Жыл бұрын
අනිවාර්යයෙන්
@supunsandika5455
@supunsandika5455 Жыл бұрын
ගොඩක් වටින ආකර්ශනීය කතාබහක්. ගොඩක් දේවල් දැනුන, ඉගෙනගත්ත. බොහොම ස්තූතියි දෙන්නටම
@arkvers
@arkvers Жыл бұрын
ඉවර වෙනකම් එක තප්පරයක් skip කළේ නෑ. අහන්න ආස දේවල් මේවා ❤.
@r.n.knaotunna834
@r.n.knaotunna834 Жыл бұрын
පොලවේ ජීවත්වු මිනිස්සු..ඔබට ජය!!!
@akalankadisanayake8249
@akalankadisanayake8249 Жыл бұрын
මේක පට්ට... මේ මනුස්සයා සුපිරිම කතා කාරයෙක්... රිදෙනවා... ගොඩක් රිදෙනවා... ඒක රහට රිද්දනවා..
@maleeshadevindi9261
@maleeshadevindi9261 8 ай бұрын
අහන්න ආස හිතෙන එක්තරා ස්ංස්කෘතියක ඉතිහාසය ස්තුතියි අපිව දැනුවත් කලාට
@dhaveenchalangana4021
@dhaveenchalangana4021 Жыл бұрын
Golden memories ❤ Great discussion. Lot to learn for new generations 🎉
@mohamedakram6969
@mohamedakram6969 Жыл бұрын
මගේ ගෙවල් කොළඹ 12 BCC එක ඉස්සරහ ,අපේ වත්තෙ නම මස්කඩේ වත්ත,හරියට නිකං මගේ කතාව කිව්ව වගේ,දෙන්නටම දීර්ඝායුශ වේවා 🙏❤️
@chinthakasamarasinghe8842
@chinthakasamarasinghe8842 Жыл бұрын
@NDPK____D
@NDPK____D Жыл бұрын
❤❤❤❤
@upuljanakajayasinghe7733
@upuljanakajayasinghe7733 Жыл бұрын
හැකි නම් ඔබේ දුරකථන අංකය එවන්න
@shanakasajith6247
@shanakasajith6247 Жыл бұрын
❤❤❤
@bandarabandara9659
@bandarabandara9659 Жыл бұрын
හරිම. Rasi
@hemadamayanthi920
@hemadamayanthi920 Жыл бұрын
My 2 grandfathers from Kerala and they married Sinhalese ladies, we have our grandmother's surname. My father spoke Malayalam and Tamil language but he did not teach us because our Sinhalese neighbours treated us nicely 😢they call us " kochchiya, kochchi patau and so many other bullies... My father had a tea kade🏠 Now I am proud of my grandfathers❤
@onenation5239
@onenation5239 Жыл бұрын
Is he a good martial artist?
@dimashiadithya2733
@dimashiadithya2733 Жыл бұрын
සංවාදය තව දිග්ගැස්සෙනව නම් වටිනවා තවත්. ජය වේවා සර්❤
@subashwijenayake865
@subashwijenayake865 Жыл бұрын
සන්නා සර් මම ආසාවෙන්ම ඇහුව සාකච්ඡාවක් ... හරිම අගෙයි❤
@lumalstime5271
@lumalstime5271 Жыл бұрын
This is an excellent interview. Thanks, Upul, and Thanks Mr. Jayasinha. Cheers.
@vatheesvarunan
@vatheesvarunan Жыл бұрын
Good one, I learnt lots from this discussion. Thank you
@Beautifuleyes-3
@Beautifuleyes-3 Жыл бұрын
හැමතැනකම, හැම ජනවර්ගයකම වටිනාකම් තියෙනවා, වටිනා මිනිස්සු ඉන්නවා. ඒ ඇසින් බලන්න , ඒ කණෙන් අහන්න. වටිනා සාකච්ඡාවක් . තෙරුවන් සරණයි 🙏
@DESH791
@DESH791 Жыл бұрын
සුපිරි හදවතක්.. එකෙන්ම චරිතයක්❤
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
මේ උපදෙස් වල් වැදුණු අද අපේ සමාජයේ මොලවල වගාකරන්න ona🌷
@lalithhenagama9225
@lalithhenagama9225 7 ай бұрын
Dear Sanna , This is very productive, realistic and very attractive . It is you who can bring this kind of characters to the center stage with natural flow . Well done, boss.
@ManawaUyangoda
@ManawaUyangoda 9 ай бұрын
අඩේ මේකනම් පට්ට කන්ටෙන්ට් එකක්! 👌 සම්පූර්ණයෙන්ම වෙන කතාවක්. මට දැනුණු තේරුණු විදියට මේ කතා දිගේ ඉව අල්ලගෙන හරි විදියට මේවා හොයාගෙන ගියොත් මේ මොහොතෙ තියෙන ගොඩක් පදනම් නාය යන්න ඉඩ තියෙනවා...
@chathuraweerasekara9869
@chathuraweerasekara9869 Жыл бұрын
One of the best interview ever!! Thank you very much sir !! ❤
@susanthagamage6120
@susanthagamage6120 Жыл бұрын
Patta. ජීවිතේ නියම මිනිස්සු. ඔබ වැනි මිනිස්සු හරිම වීරල මිනිස්සු. හැම දේම ප්‍රයෝගික ඇත්ත. හරිම ආසයි අහන් ඉන්න. මේ පොලව බෙදන්න, කට්ටි කරන්න හදන උන් තමයි කුහක නීචයෝ.. ඔයාලා දකින්නේ මේ පොලව වෙනස් කරන්නේ.
@janakarajapaksha8478
@janakarajapaksha8478 Жыл бұрын
හදවතින්ම ඇත්ත තමුන්ගෙ අතීතය කෙලින් කියන චරිත වලට මන් පුද්ගලිකව හරිම ආදරෙයි මොකද ඇත්ත කිසිම මොහොතක කියපු දේ කියන දේ මතක තියාගන්නෝන නෑ.. මන්ද නිරායාසයෙන්ම ඇත්ත අමුවෙන් මතක තියාගන්න ඕන නැතිනිසා ආදරෙයි උපුල් සර් ඔබ දෙදෙනාටම ..❤❤❤❤
@poshpoise7746
@poshpoise7746 Жыл бұрын
මට 1990 ගනන්වල විකල්ප පත්තරයකදී හමු වුණු සුන්දර මනුස්සයෙක්.. තමයි ජනක.. හරිම සතුටුයි , දකින්න ලැබීම..සණ්නස්ගල ස්තූතියි ඔබට , කල කාර්යයට...👍👍👍✋✋✋✋
@sathyajith8093
@sathyajith8093 9 ай бұрын
ප්‍රායෝගික සමාජ විද්‍යාව - කම්පනයට පත් වූ දැනුමක් - ස්තුතියි
@jpSL
@jpSL Жыл бұрын
මාර දේවල් ටිකක් දැනගත්තා,මෙතුමගේ පොතපත තියෙනවද දන්නෑ.ඔබතුමා පොත ලියන්ඩ අපි බලන් ඉන්නවා ගන්ඩ👏👏👏
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
පාසල්වල ( 2012 O/L ලියපු මම ඉගෙන ගත්ත දේ )අපිට උගන්නපු ඉතිහාසය තමයි තාමත් උගන්නන්නේ කියලා මම හිතනවා. හැබැයි ඒ ඉතිහාසය මොන තරම් ප්‍රායෝගිකද කියන එක මට තාම ප්‍රශ්නයක්. මොකක් හරි දෙයක් හදලා ඒක කවද්ද හැදුවේ ? කවුද හැදුවේ ? කොහෙද තියෙන්නේ ? මොන කාලෙද හැදුවේ ? කියලා උගන්නන ඉතිහාසය මම දකින්නේ අමතර දැනුම පොතක් විදියට. ඒ ඉතිහාසය පොත විභාගයට තවත් එක පාඩම් පොතක් විදියට. හැබැයි මේ කතාවේ තිබුණ ඉතිහාසය මොන තරම් ප්‍රායෝගිකද ? මොන තරම් දැනුමක් තිබුණද ? මොන තරම් සමාජය ගැන කියනවද ? සමාජයක් ගොඩ නැගුන විදිය , නගරයක් ගොඩ නැගුන විදිය , මිනිසුන්ගේ එකමුතුව , මිනිස්සුන්ගේ සාරධර්ම වගේ වටින දේවල් කොච්චර නම් මේ කතාවේ තිබුණද ? අපි ඉගෙන ගන්න ඕනේ මේවා නෙමෙයිද ? චණ්ඩියෙක් කියන්නේ කවුද ? අද කාලේ චණ්ඩි ඉන්නවද ? මිනිස්සු කියන්නේ කවුද ? මේ කතාව ප්‍රශ්න ගොඩකට උත්තර දුන්නා. ඒ වගේම තව ප්‍රශ්න ගොඩක් ඉතුරු කලා. තමන්ගේ ළඟ ඉන්න එකෙක් ගොඩ යන්න හදනවා කියලා දැනුනා ' කළු අයියා ' දෙන support එක , අද කාලේ ලගින් ඉන්න ඉගෙන ගත්ත නෑදෑ කෙනෙක්වත් දෙයිද ? කළු අයියලා නෙමෙයි ද real චණ්ඩි ? මම හිතන්නේ මුඩුක්කු මිනිස්සුන්ට කොන් නොවී ජීවත් වෙන්න , සක්කිලින්ට බය නැතුව ජීවත් වෙන්න මේ කතාව ලොකු හයයික් වෙයි. ❤
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්
@slthani
@slthani Жыл бұрын
200% ඇත්ත මචං ❤
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 Жыл бұрын
❤❤❤❤
@MarimuthuKonar-nw3cs
@MarimuthuKonar-nw3cs Жыл бұрын
Machan mama 67 niyamai ape podikale mathak wenava kotahena rakade Ramakrishna Malayalam Nawala Ramasamy retiyar Heya thamai Narahenpitiya nawala idam hokoma heyage thamai Dobie waththa metiwalang adana watha kiripati me kuruppu, malla okoma malayalis sinhala genu thamai benthe mamath St Johns nugegoda tamil medium eken thamai joint hune
@nadeerguns7342
@nadeerguns7342 Жыл бұрын
ඇත්තට නියමයි ... මේ වගේ ' මිනිස්සු ' ගේන්න... වචනයක් ගානෙ බලන අයට දෙයක් ගන්න ❤️❤️❤️
@bebikade4108
@bebikade4108 Жыл бұрын
මගේ ජීවිතේ අහපු ඉතාම වටිනා කතාවක් පුදුම ලස්සනයි ඉතාම වටිනා කතාවක්...❤❤❤❤❤❤❤❤❤❤
@ikramabdeen9770
@ikramabdeen9770 Жыл бұрын
Nice program Sannasgala. So insightful. One of the most under rated journalists
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එකක් මරු ❤🙏
@sureshnilantha7467
@sureshnilantha7467 Жыл бұрын
පොත් සීයක් කියවල ගන්න බැරි දේවල් මේව...අමුවෙන්ම එලියට දානවා...සුපිරි,.... මචං සන්නා..❤
@subashinipallewattage9381
@subashinipallewattage9381 Жыл бұрын
නොදන්නා කතාවක් කියාදුන් ඔබ දෙපළට ස්තූතියි ....❤
@mithilakodithuwakku2745
@mithilakodithuwakku2745 Жыл бұрын
අව්‍යාජ නිහතමානී ඔබ සරසවියකි ජනක අයියා..ජයෙන් ජය.
@akampiyanayanahara1249
@akampiyanayanahara1249 Жыл бұрын
මේ තරම් සංවේදී වැඩසටහනක් මං කලින් බලලා නැතුව ඇති.කතා කරන හැම වචනෙම හදවතටම වැදුනා.කකුල් දෙකෙන් හිටගෙන වගේ ඉන්න මිනිස්සුන්ටම මේක පෙනෙන්න ඕනි.එයාලට පුලුවන් එතකොට පොලොවේ හිටගන්න.❤ ආදරණීය ලයිසන් වත්තේ මලයාලම් ජයසිංහ ජයම වේවා සහෘදයා.
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 9 ай бұрын
REALLY GOOD DISCUSSION , I ASLO STUDIED ONE OF THE SCHOOL THAT YOU MENTIONED IN THIS PROGRAMME , HAD A CHANCE TO ASSOCIATE FRIENDS FROM THESE UNDER PRIVILEGE AREAS , SOME OF THEM ARE NOW REALLY SUCCESSFUL ,LEADING BUSINESSMENS , EXCELLED IN SPORTS AS WELL , . HIGHLY APPRECIATE FOR DOING THIS PROGRAMME , WE EXPECT ANOTHER ONE WITH JAYASINGHE
@harshifernando6347
@harshifernando6347 Жыл бұрын
බොහොම ස්තූතී නොදන්න දේවල් ගොඩාක් දැනගත්ත අද. දෙදෙනාටම සුබ පතනවා ❤️
@livemusicclips2114
@livemusicclips2114 Жыл бұрын
ස්තූතී. අදත් ජීවිතයේ වෙනම පැතිකඩක් ❤
@arunaperera6339
@arunaperera6339 Жыл бұрын
ජීවිතේ පැත්තක් බෙදාගත්තා වගේ දැණුනා...මාර ආදරෙයි...ඔය ඇත්ත මම විඳලා තියෙනවා. කියන්න දේ බොහොයි ලොක්කා. මම උඹලටත් වඩා වයසයි. කොම්පඤ්ඤවීදීයේ සිමෙන්ති මුඩුක්කුව, ගඟ අයිනේ වත්ත, මැලේ ස්ට්‍රීට් එක , රේල් පාර අයින..1980 මුල් භාගය...රත්තරන් මතක.❤❤❤❤
@harshabodhiguptha8842
@harshabodhiguptha8842 Жыл бұрын
කට පුරා සක්කිල්ලියා කියලා කිවුවට තේරුම හරියට දැන ගත්තා❤. භාශාව මාරයි බං.
@asankahadirampela8104
@asankahadirampela8104 Жыл бұрын
අමිශ්‍ර හෙළ ජාන ඇති සියල්ලන් විසින් නැරඹිය යුතුය 👍
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
අනිවාර්ය බ්‍රදර්.. වටිනවා උඹගේ අදහස....🤙👍
@rohithjsilva
@rohithjsilva Жыл бұрын
හරිම සුන්දර අතීතටක්. ❤❤❤. උපුලා thanks brother.
@nalinjayampathi
@nalinjayampathi Жыл бұрын
මමත් මුඩුක්කුවක හැදුණු කොල්ලෙක් මේ කිව්ව කතා ඇත්ත සංතෝසයි ආඩම්බරයක් 💐💐💐
@kenlanka6911
@kenlanka6911 Жыл бұрын
ඉතිහාස පාඩමෙ අන්තර් ගතය 100% සියක් ම ඇත්ත.අපි දන්නෙ නැති දෙවල් ගොඩක් තිබ්බා.ස්තුති ජනක අයියා
@wathsalanayana
@wathsalanayana Жыл бұрын
ෆිල්ම් එකක් බැලුව වගේ ❤️ පට්ට රසවත් සාකච්චාවක්
@Senulcar_vibe7777
@Senulcar_vibe7777 Жыл бұрын
අපි .... මම.... මොනවද දන්නේ .... ඔබ තවත් එක් විශ්ව කෝෂයක් සමාජගත කලා. මේ කියපු දේවල් පාසල්විෂයන් විදියට හරි විදිමත්ව සමාඡගත වෙනවා නම් ..... ඡනක මහතා ඔබට අනේකවාරයක් ස්තූතිය .... සන්නස්ගල මහතා... සමාඡයට විවරනොවු මෙවන් කතාබහ දහසක් සමාජගත ගත කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා ..... ස්තූතියි ....🙏🙏🙏🙏🙏
@dfjcreations
@dfjcreations 7 ай бұрын
සුපිරිම ප්‍රෝග්‍රෑමි එකක් ...❤️🎉
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
Very interesting discussion Sir. Love you with respect
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
කාලෙකින් අහපු සත්‍ය කතාවක්. අව්‍යාජ අභිමානවත් මිනිසෙක්. පළමු වරට ඇහුව, කොළඹ මුඩුක්කු වංශකථාව හරිම රසවත්. රාජකාරි කටයුතු වලට කොළඹ හැම තැනම පයින් ඇවිදගෙන ගිය කාලයේ මගේ ඇඟට කපපු වාහනයක රෝද කාණුවක හිරවුනා. කාණුවට නොවැටී පාර අයිනේ ඇද වැටුණු මාව උස්සලා කෙලින් කරලා කානුවට වැටුනු සාරි පොට හේදුවෙ මට්ටක්කුලියෙ මුඩුක්කුවක තරුණයෙක් හා කාන්තාවක්. මගේ ගෙල සරසපු පෙන්ඩනය සහිත රන් මාලය පහසුවෙන්ම කඩා ගන්න හොඳටම ඉඩකඩ තිබුණා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ.මුඩුක්කුවේ නරක පැත්ත කථා නොකරපු එක අඩුවක්.
@hasithadissanayake4464
@hasithadissanayake4464 Жыл бұрын
සුපිරිම චරිතයක් සමග අප නොදන්නා දෙ පිලිබදව . අහන් ඉන්න සහ ඉගෙන ගන්න ගොඩක් දෙවල්.❤❤❤
@sandaniwithanage1998
@sandaniwithanage1998 Жыл бұрын
සර් මේක හරිම රහ වැඩක්. මේ තරම් වෛවර්ණ මිනිස්සුන්ගෙ කතා මේ අවකාශයට මුහු කරනවට ස්තූති කරන්න වචන නෑ මට. පොතක් කියෙව්වා වගේ..
@Sanjaya_4.20
@Sanjaya_4.20 Жыл бұрын
කතාව අහද්දි මැවිලා පෙනුනා ❤️😍
@indikaranathunga5433
@indikaranathunga5433 Жыл бұрын
අත් විදින්න දකින්න නොලැබුන ඒත් ජීවත් වෙන්න දැනුවත් වෙන්න ඕනි හොඩක් දේවල් දැනුවත් උනෙ සන්නා සර් ගෙන්....චැනල් එක් පටන් ගත්ත දවස් වල මුල් විඩියො වල් ඉදන් මේ වෙනකම් ඉස්සරහටත් ගොඩක් දේවල් දැනුවත් උනා වෙයි......❤
@surangakumara838
@surangakumara838 Жыл бұрын
පැහැදිලිව ලස්සනට කතා කරනවා.දවසක් උනත් අහන්න ඉන්න පුලුවන් ❤️
@ven.gnanapriya8684
@ven.gnanapriya8684 Жыл бұрын
Brilliant discussion, it’s includes so many important thing to our life. All the best.
@Dinesharumendo
@Dinesharumendo Жыл бұрын
පට්ට සාකච්ඡාවක් 😊
@prasadilijayathilaka7176
@prasadilijayathilaka7176 Жыл бұрын
❤❤❤ මෙම කතාවක් මෙහෙම ඉතිහාසයක් කොළබ වතු ගැන ඇහුවාමයි.. මේ කතාව සමාඡ ගත කල එකට ස්තුති දෙන්නාටම..❤
@Sisiraf
@Sisiraf Жыл бұрын
What a great discussion
@noelbocks8886
@noelbocks8886 Жыл бұрын
Very interesting It was really heart torching Very rarely you meet someone genuine
@dulshanhemantha2226
@dulshanhemantha2226 Жыл бұрын
කොහේ හැංගිලා ඉදපු මිනිස්සුද මේ. පුදුමාකාර දැක්මක් තියෙන මිනිස්සු.ඔනේතරම් කාලයක් අහගෙන ඉන්න පුලුවන් ඔවුන්ගේ කතා❤ සන්නා සර් Thanks
@chutigunavathi4511
@chutigunavathi4511 Жыл бұрын
ඉතිහාසය ගැන දැනුම ක ලැබුණා රසවත් කතා බාහක්❤
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
සුපිරි program eka .thawa oni mewage ewa sir ❤
@aviboy7122
@aviboy7122 Жыл бұрын
ලස්සනම පණිවිඩය දෙන්නෙ අන්තිමට "කවදාවත් තමන්ගෙ මුල් හංගන්න එපා"
@sarathdasanayake7557
@sarathdasanayake7557 Жыл бұрын
ජනක කියන හැම දෙයක්ම ඇත්ත මමත් ඉපදුනේ කළුබෝවිල පටිටියමුල්ලේ එහෙත් තිබුණේ වතු එදා සමාජය හරිම එකමුතුයි, 1990 පස්සේ හුගක් වෙනස් උනා.
@janakasirinanda2258
@janakasirinanda2258 Жыл бұрын
දෙපාරක් ඇහුව එකපිට ෆට්ට කතාවක් 🔥🔥♥️
@Beautifuleyes-3
@Beautifuleyes-3 Жыл бұрын
සර්, ඔබට මියයන්න අවසර නැහැ. ඔබ අපට සුවිශේෂී. දළදා සමිඳු පිහිටයි!
@ravishabodaragama7173
@ravishabodaragama7173 Жыл бұрын
නවල් එකක් කියෙව්වා වගේ හැඟීමක් ආවෙ මේක අහද්දි.. ඉතිහාසයේ නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා
@buddhiyapa9106
@buddhiyapa9106 10 ай бұрын
කාලයකින් අහපු වටින කථාවක් .....ස්තුතියි
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
ბაკურ გულუას ისტორია - “საქართველოს დაბადება”
3:25:21
საქართველოს დაბადება
Рет қаралды 1,4 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 716 М.