INSIGHT | EP 121 : President Counsel Tirantha Walaliyadda

  Рет қаралды 178,179

Ada Derana 24

Ada Derana 24

Күн бұрын

Пікірлер: 297
@jaychandra7033
@jaychandra7033 5 жыл бұрын
එතුමා ඉතා වැදගත් උගත් බුද්ධිමත් ශ්‍රී ලංකාකීක උත්තමයෙක්
@mayakot1131
@mayakot1131 5 жыл бұрын
අඩේ මෙහෙම පට්ට ඩයල් ලංකාවේ ඉන්නවා කියන්නත් සතුටුයි. මුළු සාකච්චාවම බැලුවා. මේ වගේ උන්ගේ නැගිටීමට දැන් කාලේ හරි ..
@tv6076
@tv6076 5 жыл бұрын
නිමා වන තුරු බැලුවෙමි. නිසි මග යන්නෙකු දුටිමි. සසරේ යම් දිනක ඔබතුමා මගේද ගුරුවරයෙක් වේවා . සංවාද පැවැත්වූ සැමටද යහපතක්මම වේවා
@UdayaLakshman
@UdayaLakshman 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@npsone2186
@npsone2186 4 жыл бұрын
Tirantha Walaliyadda මම දකින්නේ කෙලින් කතාකරන පිටකොන්දක් තියෙන මනුස්සයෙක් තෙරුවන් සරණයි...
@pramudithad
@pramudithad 5 жыл бұрын
43:30 මෙතුමා දැන් චාපව ඉන්ටෙර්විව් කරනවා. අවසානයේ ඔහු නිවේදකයා වෙලා. වෘත්තීය නුපුණත්වය හා පළපුරුද්ද
@Keerthidat
@Keerthidat 5 жыл бұрын
Sira... Attha
@sisirakumara7998
@sisirakumara7998 5 жыл бұрын
අඩේ දේශ ගවේෂකයෙක් වගේ .මෙහෙමත් ඩයල් ඉන්නව නේ...ලස්සනයි ..
@malfernando5138
@malfernando5138 5 жыл бұрын
Vas Co Da Gama Kos Kala Maruna
@rrckguy
@rrckguy 4 жыл бұрын
kzbin.info/www/bejne/oJfLcqyegZVso80
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 5 жыл бұрын
මෙතුමාගේ වැදගත් කතාව අහන්න හරීම සිත නිවෙන බවක් මම ලොකූවිසදන්නබැරී අවුලක ඉන්න ගමන් මේ කතාව බැලුව Well done we Happy Thanks sir Wish old the best sir
@janakafernando9434
@janakafernando9434 5 жыл бұрын
You are a True Sinhalese SIR Mr Tirantha
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 4 жыл бұрын
Adume newei hadawathei kriyawei sinhalakama thiyenna one
@gliyanage5001
@gliyanage5001 5 жыл бұрын
මේ sir දැන් මෙච්චර ලස්සන නම් කොල්ලා කාලේ මාර මොඩ් ඇති නේ
@kushiperera7085
@kushiperera7085 5 жыл бұрын
samahara palathuru thiyanawa amuwen rasa. samahara ewa thiyanawa idunama rasa. jeewitheth ehemai. minissuth ehemamai
@senkadagala5634
@senkadagala5634 5 жыл бұрын
@@kushiperera7085 ඔබ හරි 👍👍👍👍
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 Жыл бұрын
ටිරන්ත මහත්තයා බාහිර පෙනුමත් ප්‍රසන්න....දක්ශ තාර්කිකව නිගමනය සහ සැසදීම කරන මහත්මයෙක්
@rathwije1579
@rathwije1579 5 жыл бұрын
Thanks Tirantha you expressed a bunch of very powerful ideas, whatever presently needed. Time to Contribute your part for a better country.Well said, very good.
@ranilkumara565
@ranilkumara565 4 жыл бұрын
මේ වගේ සිංහයන් අපේ රටේ තව තවත් බිහි වේවා!!!!!!!!!!
@virajnuwanthavirajnuwantha9079
@virajnuwanthavirajnuwantha9079 Ай бұрын
Niyama මනුස්සයෙක්
@chamimalinda
@chamimalinda 5 жыл бұрын
Lawyer නන් මරු... පිට රට එව අපිට ඔනෙ නැ.. මේක ලංකාව
@aselagunawardana1032
@aselagunawardana1032 5 жыл бұрын
Great discussion even announcer cant understand what his openion .very intelligent man he clearly mentioned need 100% flush of parliament toilet with all 225 with big boy sira..
@samithacc
@samithacc 5 жыл бұрын
හයියෝ මේ චාපා ට අර මනුස්සය කියන එක වත් එක පාර තෙරුම් ගන්න බෑනෙ...එකපාර නෙවේ...කොහෙත්ම තේරෙන්නෑ...එකම එක අහනව ආයෙ ආයෙ😂😂
@layan6781
@layan6781 4 жыл бұрын
චාපා යුක්තිය සදාචාර ය ප්‍රශ්න කරන්නෙ හෘද සාක්ශියෙන් උත්තර දෙන්න ඕනෙ එකට උත්තර දෙන්නෙ තර්කයෙන් නීතියෙන්.ඒකයි චාපා නැවත නැවත ප්‍රශ්න කරන්නෙ
@mayasenanayaka315
@mayasenanayaka315 4 жыл бұрын
ඔයා ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, මේ කිසිම කෙනෙක් තමන් මිස අන් කිසිවක් නොවේ
@gihanarunapriya451
@gihanarunapriya451 4 жыл бұрын
නීතිය පරිපූර්ණ නෑ හැබැයි ඒක නැතුව සමාජයට පවතින්න බෑ. කරන්න ඕනා නීතිය විය හැකියාවේ උපරිමය හොයා ගන්න උත්සාහ කරන එක මිසක් නීතිය ලිහිල් කරන එක නෙමෙයි
@kumudiniranaweera6625
@kumudiniranaweera6625 4 жыл бұрын
Mu ath digata aeda gatha harakek chapa kiyanne ..me buruvata therenne ne ..me manusaya kiyana de
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 4 жыл бұрын
Chapa is a grait person
@KS-wm7cm
@KS-wm7cm 5 жыл бұрын
අඩො අයිස්ටයින් වගේ මොනවා උනත් සුපිරි මනුස්සයේක්
@sudaraka123
@sudaraka123 5 жыл бұрын
සුපිරි සන්වාදයක් 👍
@harshasenanayaka242
@harshasenanayaka242 4 жыл бұрын
චාපා නිකන් කරකලා ඇතෑරියා වගේ බන් .ඌට තේරෙන්නේ නෑ
@brandurself3427
@brandurself3427 5 жыл бұрын
අයින්ස්ටයින් ගෙ නෑයෙක්ද
@danusandaruwan6660
@danusandaruwan6660 5 жыл бұрын
එල පොරක් ..සමන් කුමාරගේ සීන් එක කතා කරපු බුවා නේද මේ
@mnalaka5068
@mnalaka5068 5 жыл бұрын
Ow,,,මැත්ව් පිරිස් එකත් ..
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
Pls mind your language...we must respect our elders....he is one of the best lawyer in our country....🔥👍
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 4 жыл бұрын
Buwa..gon katha kiyanna epa minihoo. Buddimath minihekuta garu karanna purudu weyan
@nipunasrimal3352
@nipunasrimal3352 4 жыл бұрын
Buwek newei
@yohanariyawansha4914
@yohanariyawansha4914 4 жыл бұрын
@@mnalaka5068 නෑ කාලිංග සර් ag එකේ ඉන්න කාලෙ සර් කලේ. අපිට සර් law college එකේ ක්ව්වා.
@trevino0017
@trevino0017 5 жыл бұрын
Intelligent and powerful opinion best lawyer thirantha
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
බුදුසරණයී
@nadeenadee2310
@nadeenadee2310 5 жыл бұрын
Amazing logic from both party 👍👀🤔
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
Ithama daksha මනුස්සයෙක්.. ❤
@chrislove4262
@chrislove4262 5 жыл бұрын
බුද්දිමත් මිනිස්සුන්ගෙන් ප්‍රස්න අහන්න ඒ බුද්දිය කිට්ටු කරපු එකෙක් එන්ඩ ඕනේ මේ ගොන් චාප අහන ගොන් ප්‍රශ්නවලට මේ මනුස්සයට මල පනින්නේ නෑති එක පුදුමයි , මරන දඩුවම ගෑන කතා කරද්දී මූ සිය දිවි නසා ගෑනීම ගෑන කතා කරනව,
@dammikahewage1549
@dammikahewage1549 5 жыл бұрын
hariyatama hari...
@Schinthaka123
@Schinthaka123 21 күн бұрын
Sir ❤❤❤
@naveenmadushan2138
@naveenmadushan2138 5 жыл бұрын
Mee program eka talk with chathura ekata dunnanam maru😊😊
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
ආයුරක්ඛන්ථු ආවඩා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි.
@nilantharathnayake4328
@nilantharathnayake4328 5 жыл бұрын
කවුරු කාවද සම්මුඛ කරේ... ස්තූති සර් ඒ පනිවිඩයට.
@anandaobatajayakumara4090
@anandaobatajayakumara4090 4 жыл бұрын
බුදුසරණය්
@gaganaherath7056
@gaganaherath7056 Жыл бұрын
Sir respect ❤
@herathjayasiri1775
@herathjayasiri1775 5 жыл бұрын
lawyer නම් මරු interview කරන එකා තමන්ගෙ ගැනිත් එක්ක එකතුවෙලා ගැනුරවටන් කන්නා දකිනකොටත්.....
@GeethDulshan99
@GeethDulshan99 4 жыл бұрын
චාපා කියන එකා හරි නෑ මේ වැඩේට. චතුර වගේ දැම්මන්ම් හරි
@suniljayathissa2888
@suniljayathissa2888 3 жыл бұрын
කමක ැ
@suniljayathissa2888
@suniljayathissa2888 3 жыл бұрын
කමක
@gaganaherath7056
@gaganaherath7056 Жыл бұрын
Adarey sir❤
@Schinthaka123
@Schinthaka123 21 күн бұрын
Sir ගෙන් අපි වගේ සිවිල් වැසියන්ට උපදෙසක් ගන්න බැරිද ??? ලොකු ප්‍රශ්නයකට ,,, ගොඩක් පිං සිද්ද වෙනෝ ...
@fernando2149
@fernando2149 5 жыл бұрын
චාපාට පිස්සුද හුත්තො උබට මෝඩ තර්ක් ගේනවා
@kalegana
@kalegana 5 жыл бұрын
මොනවද මේ අහපු ගොං ප්‍රස්න. එකම ප්‍රස්නෙ 4 පාරක් විතර කරකවනව.
@chandifellin4027
@chandifellin4027 4 жыл бұрын
මම හිතුවෙ අයින්ස්ටයින් කියලා.
@kumudusampath3883
@kumudusampath3883 Жыл бұрын
අනිවාර්යයෙන් ම මරන දන්ඩනය ක්‍රියාත්මක කරනවනම් අපරාද අඩුවෙනව
@thusithakarunarathne944
@thusithakarunarathne944 5 жыл бұрын
ගෑනුන්ගේ ගත්ත සල්ලි දුන්නම් හොදයි නේද? චාපා ලොක්කා
@tiranlakmaludayarathna9967
@tiranlakmaludayarathna9967 5 жыл бұрын
Great interview 👍🏼 I agree with him.
@harakatsrilankharak954
@harakatsrilankharak954 2 жыл бұрын
Mama asama loyer deergayusha lebewa obata.
@nuwankumar8286
@nuwankumar8286 4 жыл бұрын
gread word sir
@neverendingtravels8860
@neverendingtravels8860 3 жыл бұрын
❤️❤️to watch this lawyers discussions . Very brave and intelligent person .
@mayasenanayaka315
@mayasenanayaka315 4 жыл бұрын
ඛර ඉංග්‍රීසි භාෂාවෙන් උත්තර දෙන්න චාපා නිහඩ කරන්න එකම මග ජය වේවා
@kuwaitkuwait4606
@kuwaitkuwait4606 4 жыл бұрын
තිරන්ත නීතිඥ මහත්තයා අදහන්න වටිනා මනුස්සයෙක්. නියම සිංහල මනුස්සයෙක් .නීතිඥ මහත්තයෝ අපරාධ කරන උන්ට නම් සමාව දෙන්න ඵපා ඕකුන්ට නම් බර පතල දඩුවම් දිය යුතුයි. ජයවේවා ඔබ තුමාට
@DineshKatugampola
@DineshKatugampola 5 ай бұрын
සෑම පුරවැසියෙක්ම විගණනයට ලක් කළ යුතුය.එදාට රට හැදෙයි.
@rajithachamika2199
@rajithachamika2199 Жыл бұрын
ශ්‍රී ලංකාවේ අයිස්ටයින් ❤
@uchadahb
@uchadahb 5 жыл бұрын
Great interview...
@nireshajayasena6000
@nireshajayasena6000 4 жыл бұрын
Thank you chapa, with due respect thank you also Tirantha Sir, BEYOND SPEAKING
@zonebag5326
@zonebag5326 4 жыл бұрын
නියමයි සර් ඔබ තුමා විශිෂ්ටයි....💪👍❤️❤️❤️💯✌️
@dchandula9060
@dchandula9060 4 жыл бұрын
"රටේ නීතියක් නෑ" ඔච්චරයි කියවෙන්නෙ මේක පුරාවටම
@shanakaj007
@shanakaj007 5 жыл бұрын
Chapa with amazing logics and Counsel Walaliyadda's amazing logics.. amazing program...
@limarc1985
@limarc1985 5 жыл бұрын
Great interview I watched it twice to appreciate how Mr Waliiyadda brought the interview to the final destination. He is very honest read his mind in front of the public. My final conclusion is you need Nagananda to clean the system. Thats the one and only solution.
@danushonline
@danushonline 4 жыл бұрын
චාපාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.. උගේ ප්‍රශ්ණෙට ඌ දන්න උත්තරේ දෙන්න ඕනේ.. වෙන උත්තර දුන්නොත් ඌට තේරුම් ගන්න බෑ.. ඒක නිසා ආයෙත් ඌ ඒකම අහනවා..
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 5 жыл бұрын
I love you sir kiyanna wachana na oba tumage katawala 👍👍👍😘😘
@ketipearachchip
@ketipearachchip 5 жыл бұрын
Excellent mind set
@surangaadithya5083
@surangaadithya5083 4 жыл бұрын
Niyamay
@ajanthagamage7229
@ajanthagamage7229 4 жыл бұрын
Mr Chapa don't give up ,go head,it's very interesting and useful 🤔🤔🤔🤔👍🏼👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏🙏
@freeminds6365
@freeminds6365 5 жыл бұрын
චාපා මහත්තයා පලමුවතාවට මන් දැක්කා සාධාරණය දැක දැක අසාධාරණ කතා කියනවා 🙁🙁🙁
@KevinAnthonisz
@KevinAnthonisz 5 жыл бұрын
Mr. Thirantha u are correct it should happen then others knows what it is as u said first person should hang in live then all these culprits will get coma and all illegal matters will be stop in future and country will respect the Law
@thanujaperera6126
@thanujaperera6126 3 жыл бұрын
Good job sir....good mind
@DineshKatugampola
@DineshKatugampola 5 ай бұрын
මට හිතෙන විදිහට.ඇත්තටම බැලුවොත්.මෙහෙම නඩුවකට මුදල් දෙන්නත් බෑනේ. ඔහු මුදල් උපයන්නේ මොන විදිහටද කියලා සොයා බැලිය යුතු නේ. විගණනය කළ යුතුයි.එදාට රට හැදෙයි.නැත්තං නෑ.
@mangalasampath1697
@mangalasampath1697 5 жыл бұрын
Supiri minisek...............
@madusankaranathunga4748
@madusankaranathunga4748 5 жыл бұрын
Nice talk.
@chamimalinda
@chamimalinda 5 жыл бұрын
Chapa suicide ekai death sentence එකයි දෙකක් නෙ?
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
සිව් හෙලේ වාසනාවට උපන් අසමසම යුග පුරුෂයෙක්. රට කොරන මළපෙරේතයෝ මකබෑවිලා පලයව්. මේ අපිටම උරුම වෙච්චි සම්පතක්. හතර කොනේම ඉන්න හෙලයො මේ සම්පත් රැක ගන්ට වරෙව්. 🙏🙏🙏
@anuruddhikabandara5707
@anuruddhikabandara5707 4 жыл бұрын
Excellent talk Mr. Tirantha
@sudeerakelum3258
@sudeerakelum3258 4 жыл бұрын
රටක් වටින රටක්ම ඇසිය යුතු සංවාදයක්.
@gayanprasad8889
@gayanprasad8889 5 жыл бұрын
ජනාධිපති තුමනි මෙතුමාගේ මේ කතාව පොඩ්ඩක් බලලා රටේ නිතිය හරියට හදන්න
@tharangagunarathna7076
@tharangagunarathna7076 5 жыл бұрын
👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓 high person. He is give the advance things and ideas.his living environment give our history
@mohammedrazick1162
@mohammedrazick1162 5 жыл бұрын
yapa you do not worried about the situation. this lawyer he is a good logic person. very intelligent. he is informing slightly without knowing the one who doing any wrong or doing including murders . he will be punished by god one day. i like that. theory no one can punish like a god punishment.
@Keerthidat
@Keerthidat 5 жыл бұрын
Thug Life ❤️ 😅
@priyankaradsilva398
@priyankaradsilva398 5 жыл бұрын
නියම ඩෑල් එකක් ඈහ්. පට්ට යකෝ නියමයි
@kavindumax4763
@kavindumax4763 5 жыл бұрын
චාපාට කෙලින්ම ආවේ යෝකරුයි බවුන්සර් විතරයි. අන්තිමේදී නිවේදකයා උනේ වලලියද්ද. ඒකටම තමා කියන්නේ අත්දැකීම සහ වෘත්තීය නිපුණත්වය කියලා
@සිංහලේදියසේන
@සිංහලේදියසේන 4 жыл бұрын
කිව්ව වාගෙම ගෝටාභය දින්න බලහංකො 🌷🌷🌷💪💪💪💪👍👍
@clc.products
@clc.products 2 жыл бұрын
දැන් සැප ද ඉතින් බං දියසේන😂😂😌😌බඩු මිල එහෙම කොහොමද
@ceylonwavesongs
@ceylonwavesongs 5 жыл бұрын
*Like Einstein*
@heartfighters2055
@heartfighters2055 5 жыл бұрын
saman kumara naduwa balapan machanla...you ll get to know this man better...he is a man with great wisdom
@harsha4303
@harsha4303 5 жыл бұрын
NAGA is the only answer
@isurujayaweera472
@isurujayaweera472 5 жыл бұрын
Maru bn නියමයිනේ konde suppa
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
However he tells the truth
@evansperera3198
@evansperera3198 5 жыл бұрын
මේ චාප කියන එකා මෝඩ මාධයවේදියෙක්...මූ මොනවද අහන්නෙ..???
@ranpatidewagesumithkumara2676
@ranpatidewagesumithkumara2676 3 жыл бұрын
සරැබිම මැඩම් එක්ක ප්ලේන් ගෙනල්ලා ටිපර් වනලා හිටංව තමා මුලින්ම එල්ලන්න ඕනා,රැසියන් ආප්ප යා හෙනයක් මේ රටෙ
@nandanakumarbopage8782
@nandanakumarbopage8782 4 жыл бұрын
respect sir
@lahirumadusanka5895
@lahirumadusanka5895 4 жыл бұрын
ආයෙමත් ගේන්න metuma.hari අසයි sanwadeya
@janakagunasena570
@janakagunasena570 5 жыл бұрын
මේ මොහොතේ විකල්ප බලවේගයක් ගැන සිතිය යුතුයි. සාකච්චාවෙන් මට තේරුනේ එහෙමයි.
@sunjayjay240
@sunjayjay240 5 жыл бұрын
janaka gunasena මොළයේ. හටි
@medagedarapriyanka6526
@medagedarapriyanka6526 5 жыл бұрын
Matath ehemamami
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
මටත් එහෙමයි. නාකි ඔක්කොම එලෝල තරුන නායකයෙක් ඕනි. රනිල්,මහින්ද,කරූ,සජිත්,නාගානන්ද, හැට පැනපු නාකි හම්පඩයො එලෝමු
@shamikaanu3024
@shamikaanu3024 5 жыл бұрын
Chapa modayek kiyala hondata oppu una....
@ravindrakumara5446
@ravindrakumara5446 2 жыл бұрын
idiriyata oba wani Aya uwamana karanawa mekakaramu
@likehemantha
@likehemantha 5 жыл бұрын
superb chapa
@samanprageeth212
@samanprageeth212 5 жыл бұрын
only 1 option mr nagananda, according to what he said
@upullakshman4950
@upullakshman4950 4 жыл бұрын
Top
@majorlove2036
@majorlove2036 5 жыл бұрын
ලෝකය තුළ කිුයාත්මක වන විවිධ රාජ්‍ය නීති මගින්, විවිධ වැරදි කරුවන්හට අදාළව, විවිධ දඬුවම් පමුණුවමිින්, විශ්ව සමාජයම පාලනය වුවද, බුදු දහමට අනුව, සෑම ක්‍රියාවකටම අදාළව, කර්මය ක්‍රියාත්මක වෙද්දී, නීතියට අනුව දඬුවම් ලැබෙන වරදකට හෝ විපතකට අදාළවද ක්‍රියාත්මක වී ඇත්තේ කර්මයම වන බව පැහැදිලිය. කිසියම් කර්මයක් පල දෙන විට ඒ සඳහා සුදුසුම පුද්ගලයින් සුදුසුම තැන්වල සුදුසුම වේලාවන් වලදී සුදුසුම අයුරින් ඵයට බඳුන් වන හෙයින් මෙහිදී සිදුවනුයේද ස්වභාවධර්මයේ නීතිය ක්‍රියාත්මක වීමය. මෙලෙස, ස්වභාවධර්මයේ නීතිය මගින් ඵ් ඵ් කර්මයන්ට අදාළ වන ලෙස සුදුසුම විසඳුම් ලබා දීමේදී, එම විසඳුම් සාධාරණ බවට රටක පවතින නීතිය පිළිනොගන්නා හෙයින් ස්වභාව ධර්මයේ නීතියට එරෙහිව රාජ්‍ය නීතිය ක්‍රියාත්මක වේ. මෙහිදි රාජ්‍ය නීතිය ජයග්‍රහණය කළද, අවසානයේ සියලු පාර්ශවයන්ට අදාළව නැවත ක්‍රියාත්මක වනුයේද සොබාදහමේම නීතිය වෙි. ඵනයින් බලන කල සොබාදහමේ නීතිය වන නියමය කෙතරම් අපූරුදැයි විටෙක සිතේ. ස්තුතියි !
@HelaLee
@HelaLee 5 жыл бұрын
He should be the next president in Sri Lanka.
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Like Einstein 😀😀😀
@jayanthapadmini2120
@jayanthapadmini2120 4 жыл бұрын
සම්පුර්න අැත්ත අපෙ රටෙ නිතයක් නැ පෝලිසියෙත් නිතියක් නැ තමයි සම්පුර්නඅැත්ත
@lankanathwickramaratne410
@lankanathwickramaratne410 5 жыл бұрын
Pissu "chaapa" hoyaganne !(UUTEME GALAPENE "DIAL" -- HA! HA! ---??
@nishantharanaweera1304
@nishantharanaweera1304 4 жыл бұрын
No.1
@rm6293
@rm6293 5 жыл бұрын
Appreciate very knowledgeable lowyer.
@buddikasanath7157
@buddikasanath7157 3 жыл бұрын
Memanussaya kiyana dewal chapata therum ganna amarui 🇱🇰👍
@dammikadeshapriya1899
@dammikadeshapriya1899 5 жыл бұрын
Thirantha walaliyadda. ...one of the educate person...
Aluth Parlimenthuwa | 10th June 2020
1:59:59
TV Derana
Рет қаралды 230 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
කතරගම බස්සෙක
36:55
Bharatha Thennakoon
Рет қаралды 18 М.
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН