අහස්කුස පණමෙන් සුරැකි විරු පරපුරේ කතාව | Sri Lanka Air Force Joins Eelam War (1983-1991)

  Рет қаралды 46,600

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

මව් දෙරණේ අහස්කුස පණමෙන් සුරැකි විරු පරපුරේ කතාව | Sri Lanka Air Force Joins Eelam War (1983-1991)
ඊළාම් යුද්ධය ජයග්‍රාහීව නිමාකරන්නට ගුවන් හමුදාවෙන් ලැබුණ සහාය අසීමිතයි. මුල් යුගයේ ගුවන් හමුදා ප්‍රහාරක ශක්තිය ගැනයි මේ වීඩියෝව.
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundt...
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramati...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-th...
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: www.twinmusicom...
Artist: www.twinmusicom...
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-

Пікірлер: 110
@nalinakshawickremesinghe2574
@nalinakshawickremesinghe2574 2 жыл бұрын
Thank you for a wonderful video. My father was a senior Medical officer in the SLAF till 1985. I was there when the Beech Craft came. It was flown from Wichita KS to Colombo by Air Commodore Sidic Sally ( well known to us as Uncle Dic) . Also saw the first 212’s being unboxed and being assembled in the hanger in Katunayake. Once again thank you for a wonderful video, brought back so many memories of my childhood. All the very best to your channel and hope it will grow.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Pleased to have your comment ❤️❤️
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
චීනය සහ රුසියාව තමයි අපේ මිතුරු රාජ්‍යයන්...ඇමරිකාව සහ ඉන්දියාව මිතුරු වෙසින් ඉන්න සතුරන්...! එච්චරයි ...👍💪
@poornaranasinghe6385
@poornaranasinghe6385 2 жыл бұрын
lol gon haraka dn blpn mithuru rajyan tika 😂😂
@x-file-0
@x-file-0 11 ай бұрын
​​@@poornaranasinghe6385danna pa.ka tamai ube, India, us kelapu eka witarai yako kale apita
@sahannirmana2564
@sahannirmana2564 2 жыл бұрын
🇱🇰අවම සම්පත් වලින් උපරිම ප්‍රයොජන ගත් අපේ ගුවන් හමුදාව 💪
@chanugayan150
@chanugayan150 2 жыл бұрын
චීනය,රුසියාව ,පකිස්තානය තමයි ගොඩක් උදව් කලේ යුද්ධයට
@mericghst8842
@mericghst8842 2 жыл бұрын
තව චෙකොස්ලෝවෙකියාව, දැන් නම් චෙක් ජනරජය මෙයාලා තමයි MBRL දුන්නෙ අපිට 🙂👍
@yasasbhanuka7837
@yasasbhanuka7837 2 жыл бұрын
දැන් චිනෙට බැන්නට ඒ කාලේ චීනෙ විතරයි උදව්වට ඇවිත් තියෙන්නේ
@thisarutheekshana42
@thisarutheekshana42 2 жыл бұрын
පකිස්තානෙ.චෙක්.
@wrld5872
@wrld5872 2 жыл бұрын
එ උදව් කරේ දැන් මේ උන්ට දෙන එවා ගන්න තමා.
@lakshanyasintha007
@lakshanyasintha007 2 жыл бұрын
A kale idan aha gahan idala thiyenne
@Zekara_gaming2k
@Zekara_gaming2k 2 жыл бұрын
ඒ සමහරුන්ට පේන විඳිය...ඒවා ගේම්
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
Ow pakistan , russiyawa udaw kara
@dilshandissanayaka3402
@dilshandissanayaka3402 2 жыл бұрын
කවද හරි ඉන්දියාවට මගේ රටේ බලය පෙන්නනවා 😏☝️🇱🇰
@anuruddhachamika5918
@anuruddhachamika5918 2 жыл бұрын
ස්තූතියි නැණස❤❤❤ ගුවන් හමුදාව යුද්ධයේදී ⁣ඉතා වටිනා කාර්යය භාරයක් ඉටුකලා..
@tharindukavinda2539
@tharindukavinda2539 2 жыл бұрын
අද තමයි ශාමා ශෙට්ටි යානා දැක්කෙ, අපේ ගුවන් හමුදාවේ ගුවන් යානා නෑනෙ, යුද්දෙ දිනපු එක වාසනාවක්,! 80/90 ගනන් වල පරණ යානා ටිකක් අපිට තියෙන්නෙ, පවු යකෝ අපි,
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
සාමාන්‍යයෙන් ගුවන් යානාවක් design කරන්නෙ අවුරුදු 50ක්වත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. ඒ නිසා අපේ fleet එක පරණයිම කියන්නත් බෑ. අපි හොඳට maintain කරල තියෙනවා. නමුත් අළුත් තාක්ෂණය අත්පත් කරගන්නත් ඕනෙ. කෆීර් upgrade ඒක යම්තාක් දුරකට හොඳ වැඩක්.
@ashjr1990
@ashjr1990 2 жыл бұрын
Several Siai Marchetti SF260 aircrafts are kept for display in SLAF museum Rathmalana. Don't forget to go there.
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 2 жыл бұрын
අතීතයේ ඉදන්ම ඉන්දියාවේ හැත්ත ලංකාවේ අපිට කෙලින්නමයි හදන්නේ ,,අපේ රටේ නායකයන්ගේ කොන්ද පණ නැහැ නේ,,,අසල්වැසියා උන පලියට උගේ හැම කීමටම දෙකට නැවෙන්න උන් අපේ කව්ද ??කාලකණ්නි හිගන ඉන්දියාව මට නම් පේන්නම බැරි රට.
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
ඔව් බං සිරා
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Жыл бұрын
කවදාහරි යුධ ශක්තියෙන් ලංකාවත් ඊශ්‍රායලය වගේ උනානම්❤️❤️❤️🙏🙏
@piushanpatabandige5730
@piushanpatabandige5730 2 жыл бұрын
Guwan hamudawa pilibada godak dewal danagatta thank you
@gdmax38
@gdmax38 2 жыл бұрын
JF-17 thunder jets ගන්න තිබ්බනං මරු නේ...😪ඇයි අපි ඉන්දියාවට ඔලුවන් නමන්නේ..😪
@heshanchamika9580
@heshanchamika9580 2 жыл бұрын
2015 /2016 F-17 යානා මිලදී ගැනීම වැලක් වන ලද්දේ ඉන්දීයාව විසින් එ වාගෙම ඔව්න්ගේ නිශ්පාදනයක් මිලදී ගන්නා ලෙස එනම් thejas යානා මීලදී ගන්නා ලෙස බලපැම් කරලා තිබුනා. මේ නිසා ගුවන් හාමුදාව ස්වීඩනයේ නිශ්පාදිත gripen e යානා මිලදී ගැනීමටත් යොජනා කරලා තිබුනා. කොහොමත් පැවැතී රජය පහාරක යානා 08/ 12 වාගේ තමයි මීලදී ගැනීමට කැබීනට් අනුමැතිය හම්බ වෙලා තිබුනේ පැවතී රජය වෙනස් වීමත් සමග එම කටයුතු නැවතී ගියා. ඉන් පස්සෙ තමයි kafir යානා ඩොලර් මිලියන 49 කට overhall කිරීමට කටයුතු කරන ලද්දේ මේවාත් බොහො විට නියමුවන් පුහුනු කටයුතු වලට යොදා ගනී මේ රට වාර්තමානයේ මුහුන දී ඇති ආර්ථික අර්බුදය නීසා ඩොලර් සන්චිත අව ප්‍රරමාන වීම නීසා යානා නවීකරනය overhall එම වැඩකට යුතුත් ආරම්බ කීරීමටත් හැකීයාව අවම වෙලා තියනවා. දැන් අපේ ගුවන් හාමුදාවට අවශ්‍යතාව තිබෙන්නේ දිගු දුර නීරීක්ශන කීරීමට හැකි යාව ඇති ගුවන් යනා ලබා ගැනීමයි එ මගින් ගැබුරැ මුහුදේ ඇතී ආර්ථික සම්පත් ආරක්ෂා කර ගැනීමටයි එ සදහත් ප්‍රතීපාදන නොමැතී කම බෙහෙවි බලපානවා. අපේ ගුවන් හාමුදාවට නව පහාරක යනා මීලදී ගැනීමක් තව අවුරැදු 05/06 යයි එතකන් බලන් ඉන්න තමයි තියෙන්නේ...
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
බොහොම ස්තුතියි. ඔබ ඉතාම නිවැරදියි
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 2 жыл бұрын
ඔබ මේ වීඩියෝ එකෙන් පෙන්වා දුන්නේ ගුවන් හමුදාවේ මූල් කාලයේ ගුවන් ශක්තිය ගැනයි. ඔබට පුළුවන්ද, පහාරක ජෙට් යානා වන mig-27, Kfir හා f-7 යානා වලින් යුද්ධයට ලැබුණු දායකත්වය ගැන වීඩියෝ එකක් කරන්න?
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම කරනවා
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 2 жыл бұрын
ගුවන් හමුදාව කෆීර් යානා upgrade කරනවාලු නේද?
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
@@insight-nenasa චීන upgrade එකක් ද ?
@koshalasavindu8140
@koshalasavindu8140 2 жыл бұрын
@@charithakarunaratne407 na nee israel
@bmusic1418
@bmusic1418 2 жыл бұрын
ලංකාවෙ නේවි එක ගැනත් මේ වගේ එකක් ඕනෙ
@anupabuthpitiya2791
@anupabuthpitiya2791 2 жыл бұрын
Extremely good quality content. would be great if you can bring a video about Indian political influence on Sri Lanka. Because it would help Sri Lankan people to understand what kind of a country is India.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Thank you for the inputs. We are planning to conduct an analysis on geopolitical influences and strategic international relations we had during the last couple of decades once we finish this series. We have to discuss not only the Indian influences but also the assisstance given by friendly foriegn nations. Keep in touch with us.
@ravishfernando9374
@ravishfernando9374 2 жыл бұрын
balapu wadagathma a wagema lassanama documentary video ekak Thank You ❤️
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
වීඩියෝ එක සුපිරියි වෙනද වගේම
@sarithawen717
@sarithawen717 2 жыл бұрын
Sri Lanka navy ප්‍රහාරක බලය ගැන වීඩියෝවක් ඕනේ
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම දෙන්නම්
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Жыл бұрын
ආපහු තව ට්ක කාලයක් යනකොට ආපහු ජෑම් බෝතල් , වීදුරු ජෝක්ගු පාවිච්චි කරලා තමා බෝම්බ දාන්න වෙන්නේ💔💔🥺😢😢
@thushankalana4940
@thushankalana4940 2 жыл бұрын
Sri lanka Air Force is our hero.❤️❤️❤️✈️✈️✈️🔥🔥🔥
@D2DMOTORSPORT
@D2DMOTORSPORT 2 жыл бұрын
When the air force says they need new weapons and aircraft the government ignores it and says why do we need fighter aircraft with no war but everyone remember this, an enemy doesn't warn us before they attack and the most common way of attack is airborne so we need new anti aircraft defense system, new anti-missile systems and mostly we need new equipment we use things that were made in the 1960 we need to improve as soon as possible.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Sri Lanka Air Force went to the verge of signing contracts to procure JF 17s in 2017, when the then Pakistan PM visited Sri Lanka. Unfortunately our closest neighbor intervened and the deal went awry.
@D2DMOTORSPORT
@D2DMOTORSPORT 2 жыл бұрын
@@insight-nenasa exactly thats the problem we say we are a independent nation but actually our stupid neighbour controls us it is so annoying.
@kaweeshaavindu1409
@kaweeshaavindu1409 2 жыл бұрын
දැන් ලොකේ තියෙන තත්වේ අනුව Sri lankan Air force එකේ සුපිරි Air crafts ටිකක් තියෙනවා .. එත් එවා නඩත්තු නොකර ඉන්නවා . සල්ලී නැ වගේ විවිධ හේතු 🤧 ඉස්සරහාට යුද්ධයක් අවොත් අපිට තියෙන්නේ Air force එකේ Mi-17, Bell-212/412, F-7,kafir ආයි Cargo air crafts ටිකක් විතරයි ...
@bmusic1418
@bmusic1418 2 жыл бұрын
ai kfir
@kaweeshaavindu1409
@kaweeshaavindu1409 2 жыл бұрын
ඔන්න දැම්මා
@fps-pm2xh
@fps-pm2xh 2 жыл бұрын
🇱🇰❤️🇨🇳🇷🇺🇵🇰
@fps-pm2xh
@fps-pm2xh 2 жыл бұрын
ආයි යුද්දයක් පටන් ගත්තොත් අපිට උදව් කරන්නෙ මෙන්න මුං ටික විතරයි ❤️
@isusriyarathna8318
@isusriyarathna8318 2 жыл бұрын
Niyama channel ekak machan
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 2 жыл бұрын
dream job srilankan air force philot
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Physics ඇතුලත් stream එකකින් A/L කරන්න
@nalinakshawickremesinghe2574
@nalinakshawickremesinghe2574 2 жыл бұрын
Good Luck Son!!! Hope you achieve your dream!
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 2 жыл бұрын
@@insight-nenasa mama 2021 a\l biology karanne.
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 2 жыл бұрын
@@nalinakshawickremesinghe2574 thank you so much
@suddaisrael138
@suddaisrael138 2 жыл бұрын
රටක කිසිම දියුනුවක් නැතුව එක තැන පල් වෙනකොට ඉන්දියාව කලා වගේ කුහකකම් බලාපොරොත්තු වෙන්න වෙනව. දැන් මේ ඊශ්‍රායලයට පහුගිය දවස් වල ගාසා එකේ තිබුන ගැටුමෙදි ඇමරිකාවෙන් එවල තිබුනෙ F35 යානා 160 ක් ඊට අමතරව යුද නැවුත් එවල තිබුන හමාස්ලට දුවන්න දුන්නෙ ඒවලින් මේ රට ලංකාවෙන් තුනෙන් පංගුවයි මොන තරම් බලවත්ද
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
Chaina , russiya , pakistan විතරයි inne
@slfishparadise8352
@slfishparadise8352 Жыл бұрын
SRI LANKA AIR FORCE හි UAV 02 ගැන VIDEO එකක් අනිවාර්යයෙන් ඕන
@x-file-0
@x-file-0 11 ай бұрын
🇱🇻
@sadunnirangakumara4967
@sadunnirangakumara4967 2 жыл бұрын
Super ..
@studiosewinra4507
@studiosewinra4507 2 жыл бұрын
Harima Agei ! Jaya wewa!!!
@achinihettiarachchi2511
@achinihettiarachchi2511 2 жыл бұрын
Niyama voice eke 👏👏👏👏👏
@niroshiabeysinghe9705
@niroshiabeysinghe9705 2 жыл бұрын
Thawa one කොල්ලෝ
@priyankaehelapagedon2834
@priyankaehelapagedon2834 Жыл бұрын
අම්මෝ ඡෙප්පොත් එල්ටීටීඊ එකට දෙවෙනි නෑනේ උන් තමයි හොදටම කරලා තියෙන්නේ😅😆
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect 👍
@x-file-0
@x-file-0 11 ай бұрын
Su-57 video ekak karanna puluwannam
@Ashanfernando89
@Ashanfernando89 2 жыл бұрын
Supiri 👍👍🙏
@thimuthusumanathilaka8120
@thimuthusumanathilaka8120 2 жыл бұрын
Excellent
@tharidupradeep5708
@tharidupradeep5708 2 жыл бұрын
ඇත්තටම ලන්කාවට අලුතෙන් ප්‍රහාරක යනා ගන්නවද🙄
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
කෆීර් upgrade එකක් යනවා
@janithapriyankara2366
@janithapriyankara2366 2 жыл бұрын
Hoda nayakayek labewa JJ
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
මොනා කලත් චිනේ තමා අපට යානා ලබාදිලා තියෙන්නේ ඉන්දියාව මැදිහත් වෙලා මුන් හැමදාම අපේ රටට අයහපටක් කරන්න බලන් ඉදපු ජාතියක් අදත් එවගේමයි වෙනසක් නැ . රටේ දේශපාලුවෝ පාවා දෙනවා තාමත් රට . බලු ඉන්දියන් කාරයෝ කොටියට කත් ඇද්දා . ත්‍රිවිධ හමුදාවේ උදාර රනවිරුවන් නිසා ඊළාම් යුද්ධ ජයග්‍රහණයන් කලේ අපේ සිංහලේ නිසා සදා නයගැතියි ඔබලාට අද මේ කකුල් දෙකෙන් මහපොලවේ පය ගහලා ඉන්නේ එක බල්ලෙක්ටවත් යටත් නොවි ඇස් දෙපා අට් ජිවිත දන් දුන්න විරෝධාර රනවිරුවන් නිසා මිය ගිය අයට නිවන් සුවය ලැබේවා . අනිත් අයට දිර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි . මේ වැඩසටහන දිගටම කරගෙන යන්න මල්ලි
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
යුද්ද කාලෙ තිබුනු යානා දැන් නැද්ද නඩත්තුව අමාරු හින්ද.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
සමහරක් ඒව තියෙනවා. සමහරක් ඒවා සේවයෙන් අයින් වෙලා.
@nirmalweerasingha250
@nirmalweerasingha250 2 жыл бұрын
තොප්පිගල ගැනත් ඕන. සිරාවටම ඕන 👍👍👍👍👌👌👌
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම ගේනවා. අනුපිළිවෙලට ගේන්නම්.
@prasanaprasana5754
@prasanaprasana5754 2 жыл бұрын
ඒ ර රට වල් වලින් හැම දාම කලේ අමන වැඩ ම තමා .
@avgchandrakumara3125
@avgchandrakumara3125 Жыл бұрын
අහස් ඡේ ටි යානා අපි නිශ්පාදනය ගැන සිතීම කාලෝචිතයි
@GihanPurasinghe
@GihanPurasinghe 2 жыл бұрын
@viduramadhubhashitha207
@viduramadhubhashitha207 2 жыл бұрын
Ft
@DewanandaDpk
@DewanandaDpk 2 ай бұрын
Sri lanken air force kiyanneth loke realma wadakarayo inna a wagema hitiya loke onema guwan hamudawakata deweni nowana andame hamudawak wagema owunagen a yuddayata menma lankawe siyalu operetions walata dunnawoodayakathwaya methekai kiwa nohakiya...a wagema apa rate guwan hamudawa sathu wana yanawan ha owunage yal pana giya thakshanya pilibadawa kisiseth sathtuwiya nohaki athara ,srilankawa sathuwa athishainma lowa supirima ganaye praharaka balayaksahitha guwan yana 25 kwath nadaththu wiya yuthuathara danata kaaryaye yedennawoo prabhoonge prayojanayata ganu labana ema yana wala guwan kaalaya boho sein adu kireemada kala yuthu athara me sri lankawe onama prdeshayakata owunata yaamata ewani woo athishaya wiyadam karee kramawedayak awashya nowana athara mehi watema nowa onaama thankata nayakayan yay kiyaganna ayawalun thamange wahana walin yaama sidu kala yuthuathara owunge ema gaman waladee pawa aduru kota athi weeduru szhitha wahana siyalla a thathwayen iwath kota owunta eliye gewena geewitha daka ganeemata salaswiya yuthu athara eyajanadipathiwarayarada podu wiyayuthu athara gamanak yannata adala kalayata pera payak wath kalin gamana gos thama rate minisun samaga kulupagawa yam kisi kaalaya a wenuwen awankwa wenkireema sidu kala yuthu athara nikan pada show janathawata nopenwiya yuthuya,,janadipathita mese wiya yuthu nam anik ayawalunta aye kiyannata kisith nomathi athara owunge katayuththa eetath eha wiya yuthuda wanneya,,,esema foring effears,,widesha prathipaththiya danata munta kisisethma notherena athara a wenuwen wishshwoo wadapilwelakata yayuthu wana athara mithra paarshawaya uwada athishainma shookshama andamen katayuthu kalayuthu athara ratawalnaayakathwaya wetha lankara gathahakke loku kamin ho yadeemen nowana athara eeta eha giya andame prathiroopayak rata pilibadawa jaththyanthzrayehi goda nagiya yuthuya ..eyada danata siduwana pramanaya kisisethma pramanawath nowana athara eya athishainma creatfull wiya yuthumaya,,eheth ewa pilibadawa dakmak thiya ewani woo sanghawakwath nomatha..nikanma gewena geewitha walin me ayathana ohe his gedi walin piree atha ,,,,,mewa jathiye awasanawata siduwana athara. A wenuwen dakmak dakinnata tharsm nayakayan bihi weenomatha ,,,,dan sitinne pahadiliwama nayakathwaya yanna kisisethma haduna gaththawundai prashnayak mathuwana athra mathakadee police naayakathwayata ekwoo thennkoon mahatha yam kaarya sadanayak sahithawa yam katayuththak araba athibawa penennata athi athara eyatada wala kapeemakin thorawa siyalu cenage shakthiyaohuta labadiyayuthuya,,ohuge ema thanathurata adalawa ohuta dakmak thibeema sathutata karunak wana athara anik unatada eya adarshayak sapayannaki..janathawa aduru agasdayangen mudawa ganeemata kriya kireema bosath kata yuthak wana athara janathwata wagakiwa yuthu uwan janathawa thala pelamin owungenm yapennata uthsaha daranne nam un me loka darmathwayaathikramanaya karana athara janathwa wedanawata pathwana onaama welawaka owunata nodaneema a shapaya owunata nirantharayenma pasupasa paminena bawa dana gathayuthumaya,, Ewaniwoo yam yam deshadrohee strike(wadawarjana)danata me rate kriyathmaka wana athara konda pana nath pakayonge wadanisa mun thawaduratath kriyathmakawemin janathawaapayatathabagena pudumaakaraye wada demin pawthee,,mewani woo thathwayakata muhuna dennata nohaki palakayan menma mewani wooathishaya asadarana krama wedayanta prathichara dakwannata pasubatawana pahathwoo mano bhawayangen yuth kisidu pourshayak nathi amana amathiyongenda me ratata kisi wadak nomathi athara ungen aththatama wadak aththe gedara ganita pol gaadeemata bawadasadahan karannemi,,, Me wanima woo thathwayak ap budda sasanayeda kriyathmaka wana athara ungenda me ratata wadak sidu wee nomathi athara un thznikarama kelinne lankawedesha palakayantath eha giya athishainma aathmarthakamee bhoomikawak wana athara lankawe lokui kiyaganna woo mahanun thnikarama thamanta ghamange kaandayata adaala sapapahasukam hoya balamin thamanta wagemathamange pawlwala unta ha thamange kaandayata ekathukaramin minisunta thanikarama boru bana kiyamin munge gunya kisi lesakin wardanaya nokra ganimi minisun anantha duk widinawa daka dak bath pathakinwath owu ge dukak nodaka budunta karanawa yay kiyamin ghanikarama rawatili geewithagatha karamin thanikarama kapati kairaatika geewitha gewamin wajabemin sitimin thamanta salakoo janathaawa daayakayan thanikarama gonata andam8n pansal wehera wihara nadaththu karannata ananatha apramana mudal waya karamin thanikrama maannayen geewathwana athara ,ma udedutu ekthara wakiyak mehidee sihipathkireema watinneya,,ekthara threeweel rathyaka mese wiya,, ,Pala athi ruk walata gala gasanne palayak wath nomathi unya,,,yanuwen ehi wiya. Aththatama a kathawakoi tharamnam watinakiyamanakda yanna ma kalpana kalemi,,,dan me bhikshu samajaye innawoo maannayen piri geewitha gewana amuma amu kairatikayo ,unge dewal sidukara ganeemata nokarana deyak natha ,thamage goda wadi karaganeemata noganna uthsahayak nomatha ,,ehetha siyalla siduwanne keles kadu ganan purawaganimin wana athara unge abhyanthraye kisima palayak thiya aduma thawama atayakwath palakota nomatha,,eheth sampoorna budupiyanange krama wedaya anu gamanaya karamin 100ta100kma awenuwen geewithaya kapakota anantha apramana palayange prayojanaya minisunta labadena ma wannekuta mun gal newei mun karana dewal kiwa nohaki tharamya,,okun sinhzla kathakarana pal wesige puthalama hata ice namathi mathdrawya Pawa bona wathura ekata plankota labadena paapathara pawkarayan wana bawada kiwa yuthumaya ..in danena wedanawan methekai kiwa nohaki uwada awelaweda ma asarana geewithawalata haki aakaryen udaw karana athra munge lokaya munge bahirawa godanaga athiathara munta ein kisida thrupthiyata pathwiya nohaki athara ma hata ese kisidu gataluwak natha ma gasehi pala dara athi pramanya mimmak kala nohaki tharamya,,,eya ma hata athishaya thrupthiyak labadena athara ma ada ude ektahara piyeku samaga aharaya gaththemi ,ohuge badaginna mata waha awzboda unemi ohu maath samaga ahara gatthe balawathprya thawayakini,,ithin ohuta kala haki kisiwak nowoo a mohothe a dun danayen ma hata rupiyalakin ho udawkalawunta labena labaya kiwa nohaki tharam vawada budda deshnawata anuwa ma danee,,ewani woo daanayakin dusseela bihikshoon lakshayakata sapa pahasukam labadena pansal lakshayak denwata wada kusala shakthiyak athibawada ma danee,,a ma gewoo athishrshta diwiye ekthara awasthwak pamani,,,,, Eheth ada bhikshoon monawada me kara kra sitinne,,un gewal hadamin budu hamuduruwonta yay kiyamin maliga hadamin mun tahanikarama karanne amuma amu thakatheeru wadakmiseka owage athi laamaka kama mahata wataha ganeematanohaki uwaanam ma ada wanawitath oya ekekitawath lanweematawath mohaki thanakata gamak gasanawa niyathaya ,ehath ewaniwoo tharagayakin ma manasa koitharam nam widawata pathwanneda yanna ma hata kalinma awabada weema malada saba buddha darshanaye prathipalayaki,, Ithin balaya jawaya wadikaragena lokaye idiriyatama yayuthu wana lankawe abhimanaya pahadiliwama godnageema bhara wee aththe bhikshuwata wana athara unge waradda matha pahadili dakmak sahithawa pahadili gunawagawakin thora woo jathyak asghpurushbhwayata pathwemin nomnis gathiyen ekineka parayamin geewathwana athara eyata moolikawama adarshaya sapayanne me kaalakanni geewitha gatha karana ,kisidu palayakwath nathi aman pawiddan bawa pahadiliwama prakasha kala yuthumaya,,samajaya hadnta kalin munge ne gathi sirith sampoornayenma watahagena dammanu damma prathipadawata gena aaa yuthu athara munge anisi balayan sampoornayenma janathawaadee kota mungen ratata yamkisi woo hoyahapathak ishta wena akaraye krama wedayak nirmanaya kalayuthu athara munge puhu aman tharka kisisethma dahamataejaga nathi athara munge ekamuthu kama thibiya yhuththe rata daya samaya goda nageemata miseka munge pudgalika niyaaya oathrawalata adalawa nowana bawada danuwath wiya yutumaya,,anika mahan geewithaya yanu minisunge duka yam thak hari danena lesa sakas kala yuthu athara pahdiliwama munge me asadarana krama wedaya hekadakinnemi....... Sri lankawe siyalu guwan hamuda niladaareen athulu siyalu thriwida hamudawanta namaskara poorewaka sthuthiya wewa,,,
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
අපිට Fighter jets , මුකුත් නැ නේද ..?
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අපිට තියෙනවා F7 සහ කෆීර්. නමුත් එකක් දෙකක් වැනි කුඩා සංඛ්‍යාවක්
@slaircraftlover
@slaircraftlover 2 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
2:33 ඒ ඇයි?
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
1962දි දියත්කරපු අසාර්ථක හමුදා කුමන්ත්‍රණය නිසා ත්‍රිවිධ හමුදාවෙම බලතල, වරප්‍රසාද සහ ප්‍රතිපාදන අඩුකරලයි තිබුණෙ. ඒ නිසා ගුවන් යානා නඩත්තුවට ප්‍රතිපාදන නැතිවීම එක් ප්‍රධාන හේතුවක්. අනිත් එක, යුද්ධයක් නොමැති කාලෙක හමුදාවෙ ප්‍රමුඛතා මොනවද කියල අඳුනගන්නත් ඕන.
@ioannamotiti3136
@ioannamotiti3136 2 жыл бұрын
Indiawatath onnathi magulak naha apiwa pagagana innda hadanne hora haththa , amma neme kidamma ,
@poornaranasinghe6385
@poornaranasinghe6385 2 жыл бұрын
Mi 35 ලංකාවේ භාවිතා උනේ නෑ ඒවා නිෂ්පාදනය කරන්න ගත්තේ 2005 ඉඳන්
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Mi 35 කියන්නෙ Mi 24 එකේම වෙනස් version එකක්. මූලික අරමුණ export කිරීම. Avionics, armaments වගේ systems ඒවා advanced. 80' ගණන් වල ඉඳලම නිෂ්පාදනය කරල තියෙනව.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Mi 24 සහ Mi 35 කියන versions දෙකම තියෙන්නෙ, අවස්ථා කිහිපයකදි ඒව ගත්තු නිසා. ලංකාව ඒව මිලදීගන්න අවස්ථාව වෙනකොට රුසියානු සමූහාණ්ඩුව බිඳවැටිල තිබුණ නිසා, තමුංගෙ භාවිතයට හදපු Mi 24 හෙලිකොප්ටරුත් විකිණුවා.
@poornaranasinghe6385
@poornaranasinghe6385 2 жыл бұрын
මම අදත් Mi 35 ගැන review එකක් බැලුවා.. Mi 35 කියන්නෙ Mi 24 Version උන එක හරි.. විවාදයක් නෑ. ඒත් නව යුධ තාක්ෂණයට අනුව Night vision තාක්ෂණය infrared තාක්ෂණය එක්ක electronic warfare මට්ටමට අනුව Mi 35 හැදෙන්නේ 2005 ඉඳන් තමා කියලා තියෙන්නේ 80 දශකයේ තිබ්බේ mi 24 ඇෆ්ගනිස්තානයේදී stringer අවි වලින් කඩාවැටුණු මේක ලින්ක් එක kzbin.info/www/bejne/jKjLlaiDmqqLZ68
@ChamodHT
@ChamodHT 2 жыл бұрын
ලොකුම වෙනසක් වුන් නෑ ඉස්සරහ තිබ්බ ගන් එක වෙනස් වුනා,තව ටිකක් avionics අලුත් වුනා අපිට තියෙනවා mi 35 2කක්
@theranjithjay
@theranjithjay 2 жыл бұрын
Air attacks on Terrorists!
@kaweeshaavindu1409
@kaweeshaavindu1409 2 жыл бұрын
Mi-24 helicopter එක over haul කරනවා කියන්නෙ මොකක් ද
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Overhaul කියන්නෙ ගුවන් යානාවක නිෂ්පාදකයා විසින් ලබාදී තියෙන කාල සටහනකට අනුව, සිදුකරන විශාලතම නඩත්තු කටයුත්ත. එහෙම නැත්නම් maintenance එක. ගුවන් යානයට වගේම, එංජින්, ගියර් බොක්ස් වගේ උපාංග වලටත් නියමිත කාලයක් නිෂ්පාදකයා ලබාදීල තියෙනව. ඒකෙන් කරන්නෙ ගුවන් යානාවෙ සෑම කොටසක්ම නිසි තත්වයේ තියෙනවද කියල පරීක්ෂා කරල, පිළියම් යෙදිය යුතු තැන් වලට පිළියම් යෙදීම. Overhaul එකකින් පස්සෙ සාමාන්‍යයෙන් ගුවන් යානාවක් අළුත්ම ගුවන් යානාවකට සමානයි කියලයි සාමාන්‍යයෙන් aviation industry එකේදි සැලකෙන්නෙ.
@kaweeshaavindu1409
@kaweeshaavindu1409 2 жыл бұрын
Thanks for imform you community 🙂
@ChamodHT
@ChamodHT 2 жыл бұрын
Overhaul කරන්න සල්ලි නෑ
@dilshandissanayaka3402
@dilshandissanayaka3402 2 жыл бұрын
Kawad hari indiyavata gahanv😏
@visithuracaters5761
@visithuracaters5761 2 жыл бұрын
Indian ****🤬🤬🤬
@doraytnk9936
@doraytnk9936 Жыл бұрын
පර ඉන්දියානුවො
@dongamage559
@dongamage559 2 жыл бұрын
පරණ හුචාක්කු
@esalainduwara3157
@esalainduwara3157 2 жыл бұрын
විජේවීරව මරපු පව ගෙවන්නෙ දැන්
@official_gihan9828
@official_gihan9828 2 жыл бұрын
පරණ ලඩි හැබැයි ඔය ඔකෝකොම
@sanjufirefighter6890
@sanjufirefighter6890 2 жыл бұрын
Ewagen thamai gahuwe
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 жыл бұрын
❤❤❤
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,4 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4 МЛН
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 161 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН