LTTEයෙන් ගුවන් හමුදාවට එල්ල වූ පළමු මාරාන්තික ප්‍රහාරය | Crashes of Avro Aircraft Over Palaly (1995)

  Рет қаралды 60,582

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

LTTEයෙන් ගුවන් හමුදාවට එල්ල වූ පළමු මාරාන්තික ප්‍රහාරය | Crashes of Avro Aircraft Over Palaly (1995)
Sri Lanka Air Force Avro 748 CR835 was shot down on 28 April 1995 by an SA-7 missile fired by the LTTE. The plane, an Avro 748-334 Srs. 2A airliner was en route to Ratmalana Airport and was shot down soon after take-off from SLAF Palaly. All 51 crew and passengers were killed.
Video courtesy Associated Press (AP)
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundt...
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramati...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-th...
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: www.twinmusicom...
Artist: www.twinmusicom...
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-

Пікірлер: 85
@anuruddhachamika5918
@anuruddhachamika5918 2 жыл бұрын
පලමුවෙන් හදවතින්ම ආදරෙයි "නැණස" ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි. ඔය සිද්ධි දාමය හොඳටම මතකයි. අපේම ආදරණිය වරුවන් ගැන අප්‍රමාන දුකයි. සියලුම දෙනාට අමාමහ නිවන්සුව ලැබේවා!
@ramarasinghe3559
@ramarasinghe3559 2 жыл бұрын
C M dktl
@pramodhnuwan8463
@pramodhnuwan8463 2 жыл бұрын
ඒ කාලෙ හමුදාවට තිබුන වටිනාකම දැන් නෑ..දැන් හමුදාව වහල්ලු ගානට වැටිලා..අපිට දැන් තියෙන්නෙ අතීතය ගැන කතා කර කර සුසුම් හෙලන්න විතරයි😢
@h.m.sithmaka6557
@h.m.sithmaka6557 2 жыл бұрын
මෙන්න මේ කාලේ වෙනකොට අපේ තාත්තත් හිටියෙ ගුවන් හමුදාවෙ
@Malithsrikantha
@Malithsrikantha 2 жыл бұрын
❤️
@samanthimr8564
@samanthimr8564 2 жыл бұрын
ආඩම්බරයි සහෝදරය ❤️❤️
@dilboy2081
@dilboy2081 2 жыл бұрын
දිවි අහිමි වූ රණවිරුවන් සියළුම දෙනා ට උත්තමාචාරය... උතුම් නිවන් සම්පත් අත් වේවා.. !!!🌼🌹🌻🙏🙏🙏
@biwanshemalka
@biwanshemalka 2 жыл бұрын
සහෝදරයා පුළුවන් නම් අපේ ත්‍රිවිධ හමුදාවන් කොටි ත්‍රස්තවාදීන්ට දරුණු පරාජයන් අත්කර දුන් ආනන්දපුරම් සටන වැනි විජයග්‍රාහී සටන් පිළිබඳවත් වීඩියෝ මාලාවක් ගෙන එන්න කියා යෝජනා කරනවා.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අනිවාර්‍යයෙන් ගේනවා
@surangasampath7098
@surangasampath7098 2 жыл бұрын
තව මේ වගේ විඩියො දාන්න,මියගිය සියලු විරුවන්ට නිවන් සුව ,
@Realeye66
@Realeye66 2 жыл бұрын
මේ රටේ සිංහල බෞද්ධයා ඉතාමත් ම අසරණ වෙලා හිටියෙ
@suddaisrael138
@suddaisrael138 2 жыл бұрын
නියමයි දිගටම ගේන්න මෙහෙම සිදුවීමි
@Realeye66
@Realeye66 2 жыл бұрын
නමුත් මෙවැනි දුක්ඛිත ඉතාමත්ම අසරණ කාලයක් අපි ගෙවා දැමූ බවට අද ඉන්න පාහර හැත්තට සමහර පාහර හැත්තට කිසිම අවබෝධයක් නැහැ අහෝ ඛේදවාචකයක තරම
@supunnirmala1212
@supunnirmala1212 2 жыл бұрын
ලස්සන වැඩ සටහනක් මුල ඉදන්ම බලනවා දිගටම කරගෙන යමු බුදුසරණයි ❤️💪
@ashenbetty1514
@ashenbetty1514 2 жыл бұрын
Pattama Chanel eka ,Tikak digata damu videos ,thank you so much
@gdmax38
@gdmax38 2 жыл бұрын
Vedio එක නං පට්ට ඔයාට තැන්ක්ස් අපිට මෙච්චර අපි දන්නැති දේවල් ගැන පවසනවට 🙏👍
@SimpleLife177
@SimpleLife177 2 жыл бұрын
ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි.....නිවේදනය හරිම ලස්සනයි...සුපිරිම වැඩ්ඩෙක්...වීඩියෝ ගොඩක් ලස්සනයි....තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏💝💝💝💪💪👍
@teshanpamodya5084
@teshanpamodya5084 2 жыл бұрын
Part 2 ඕනි ඉක්මනට
@Thasleem_
@Thasleem_ 2 жыл бұрын
First comment eka magen💥💥💯💯
@shazardizzadeen3700
@shazardizzadeen3700 2 жыл бұрын
Excellent as usual. Eagerly awaiting the second part. If possible it would be wonderful if the second part could contain commentary on where the LTTE potentially sourced such weapons. It's strategy in using them and the SLAF counter strategy to overcome the threat and the overall impact of these events on the war.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Sure. We will try to cover every aspect you mentioned without compromising the details which may harm national security. Thanks for the comment.
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
රොශාන් ගුණතිලක මහතාගෙ සහෝදරය තමයි ශිරන්ත ගුණතිලක මහතා❤
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔබ නිවැරදියි
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
Batahira Ratawal Apita Kela Wapu Jartiyata Kade Yana Lajjar Nathi Karla Kanni Apathayo Set Aka Koo ?
@tharindusampath4932
@tharindusampath4932 2 жыл бұрын
patta...
@kanishkasandaruwan6099
@kanishkasandaruwan6099 2 жыл бұрын
අපේ තාත්තා දැනටත් ඒ වෙච්ච දේ කියනවා.එයාලත් නිවාඩු යන්න ඉදලා කොහේදෝ පිනක් නිසා බේරුනා.කොච්චර රාජපක්ෂලාට බැන්නත් ඒ පුද්ගලයන් නොහිටින්න මේ වෙද්දී ලංකාවක් නෑ.
@chamodmethmal4992
@chamodmethmal4992 2 жыл бұрын
Thanks for the video
@Realeye66
@Realeye66 2 жыл бұрын
Very good informations
@Ranganakavinda
@Ranganakavinda 2 жыл бұрын
We salute our heroes......
@mrsakterrorz
@mrsakterrorz 2 жыл бұрын
Air force mission ekaka video ekk oni thawa🖤🌚
@malithsenanayaka6680
@malithsenanayaka6680 2 жыл бұрын
👍👍👍
@ChamodHT
@ChamodHT 2 жыл бұрын
17 ක් ලොස්‍ට් වුනා ඔක්කොම ගුවන් යානා
@isharadilshan8095
@isharadilshan8095 2 жыл бұрын
සුපිරි යක් තමයි යකුනෙ 😃😃😃👏👏👏
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
Yep ........ I Remember This Tragical Incident Very Well Within 24 Hours SLAF's Lost Second Biggest Military Transport Aircrafts Due To The Lack Of Inbuilt Missiles Warning Systems & Our SLAF's Pilots Haven't Any Experiences To Face The Surface To Air Missiles Threat & The BVR Missiles Threat Avoid Systems That's Why We Lost High Valuable Lives & Property .......
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Absolutely true. by the way there were some other factors also contributed for the loss of second aircraft. We will bring those in next video. Thank you for the comment.
@nandanapushpakumara4979
@nandanapushpakumara4979 2 жыл бұрын
A kale ape kollo api wanuwen jiwita pujakala. Niyama sinhala puttu. Hamotama taruwan saranai
@isusriyarathna8318
@isusriyarathna8318 2 жыл бұрын
Thnx bro
@chanu5626
@chanu5626 2 жыл бұрын
ඉක්මනින් දාන්න part 2
@denavlog2023
@denavlog2023 2 жыл бұрын
Miss you rojer uncle .
@ashenherath8344
@ashenherath8344 2 жыл бұрын
2000 wecha elephant pass attack eka ganath video ekak danda pulwanda
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ow aniwaryen danawa. Me series eke api thama inne 1995 unu siduweem wala. Digatama apith ekka inna. Api issarahata hema awuruddakama sidu unu wishesha siduweem genawa,
@deshrulz9396
@deshrulz9396 2 жыл бұрын
Respect 😭
@senuraliyanage9032
@senuraliyanage9032 2 жыл бұрын
niwan suwa
@dulakshanakodithuwakku5951
@dulakshanakodithuwakku5951 2 жыл бұрын
ත්රස්තවාදය කියන පිළිලය ආය නම් ලංකාවට එන්න එපා 😞🙏
@blacklordpromax4892
@blacklordpromax4892 2 жыл бұрын
මේකෙ දෙවනි වීඩියෝ එක දැම්මද?
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
සිකුරාදා හවස 3.30ට දානව
@rty6575
@rty6575 2 жыл бұрын
මම හිට්යෙත් පලාලි වල වෙනකොට
@thisaruyasanjith
@thisaruyasanjith 2 жыл бұрын
දැන් මේ වීඩියෝස් කොටස්වලට කඩලා දානවා නම් ඒවා ඉක්මන්ට දාන්න
@sooriyaam8143
@sooriyaam8143 2 жыл бұрын
Add second episode soon
@denavlog2023
@denavlog2023 2 жыл бұрын
හොදින් හොයලා බලන්න. LTTE විසින් sam missiles දෙකකින් ප්‍රහාර කොට ඒවායේ දින හා මැරුනු අයගේ නම් සදහන් කොට හමුදාවට ලැබුනා. හොදට හොයලා බලන්න.
@gevindukoralege9967
@gevindukoralege9967 2 жыл бұрын
LTTE ඒවා කෞතුකාගාරයක් හදලා තියලා තිබ්බා.
@denavlog2023
@denavlog2023 2 жыл бұрын
@@gevindukoralege9967 හරියටම ඔන හරි.news වලට කිව්වා ඒ sam missiles ගැන. මට දුක මගේ නෑයෙක් වෙන රොජර් අන්කල් ගැනයි . එයා අද හිටියා නම්
@upulandthegang
@upulandthegang 2 жыл бұрын
👍
@kumarakamburawala4876
@kumarakamburawala4876 2 жыл бұрын
මම එතකොට පලාලි කඳවුරේ. මම ඇස් දෙකෙන් දැක්ක.
@ladathukoralasanjeewa3429
@ladathukoralasanjeewa3429 2 жыл бұрын
මම වාසවිලාන් පාසලේ
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 жыл бұрын
නිවන් සුව ලැබේවා..
@grenade8888
@grenade8888 2 жыл бұрын
Elm ❤️👍🔥🔥🔥
@john_____
@john_____ 2 жыл бұрын
යාපනය නෙමෙයි ✋"යාපා පටුණ" යාපාපටුණ- යාල්පානෛ උනා 😈 පස්සෙ යාල්පානෛ- අපේ මෝඩයො වැරදියට යාපනය කියලා උච්චාරණය කලා🧐
@dasunsilva8296
@dasunsilva8296 2 жыл бұрын
ඒව කඩන් වැටුනෙ ඇයි
@kanishkarashantha8469
@kanishkarashantha8469 2 жыл бұрын
මේ දෙවෙනි ඇවුරෝ aircraft එක captaincy කලේ Gp Capt ෂිරන්ත ගුණතිලක නේද?...
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ගොඩ දෙනෙක් එහෙම හිතනවා. නමුත් ඒක වැරදියි. ගුවන් හමුදා මූලාශ්‍ර වලින් තොරතුරු තහවුරු කරගෙනයි අපි පළකලේ .
@buddhikasaranga3436
@buddhikasaranga3436 2 жыл бұрын
පලමු යානය chrly roger 833 සහ දෙවන යානය charly roger 834 යි.
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Good luck👍 💪💪💪💪💪💪 🙏 Aruna aloevera KZbin.
@gaminglokka7264
@gaminglokka7264 2 жыл бұрын
ඉලග එකත් ඔනි
@sugathekanayake5130
@sugathekanayake5130 2 жыл бұрын
Video 1k විනාඩි 30 k වත් කරන්න
@asithabandara1617
@asithabandara1617 2 жыл бұрын
🔥🙏
@blackberry5771
@blackberry5771 2 жыл бұрын
API mehma hari inne army,navy,air force,police Aya hinda eyalata respect karannama one...anagathe ayatath Eka kiyanna oni..Mona karath Mahind rajapaksh,gotabaya rajapaksh,sarth fonsekath API respect karanna ome
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
👍👍👍👍👍
@gdmax38
@gdmax38 2 жыл бұрын
Part 2 එක ඕනේ ඉක්මනට plz plz 🙏🙏🙏👍
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අනිවාර්‍යයෙන්
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
ඒ කාලේ හිටිය රටේ නායකයට පිං සිද්ද වෙන්න යුද්දෙ ඉවර කලා
@arunajayaaj5684
@arunajayaaj5684 2 жыл бұрын
😆😅😂🤣😭
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
රනිල.හරි,..අාර් පේමදාස හරි ...සජිත් පේමදාස හරි හිටියනම් .හොදටම කරයි.නේද?😊😊😊😀😀😀
@lankabro
@lankabro 2 жыл бұрын
Missile gahalane wattuwe
@chamindakumara7607
@chamindakumara7607 2 жыл бұрын
ඇව්රෝ කඩාගන වැටුනා මුහුදු යාත්‍රා විනාස උනා ඒත් ඒකාලේ පැවති රඡය පාන් ගෙඩිය 3.50 දුන්නා
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
කුමන්ත්‍රනයක් වගේ නේ
@priyanthanuwarapaksha5409
@priyanthanuwarapaksha5409 2 жыл бұрын
Mamath hitiya ekale yuda hamudawe
@chinthakavithanage325
@chinthakavithanage325 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@piushanpatabandige5730
@piushanpatabandige5730 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nandanapushpakumara4979
@nandanapushpakumara4979 2 жыл бұрын
Digatama one wade hodai
@MultiPrassana
@MultiPrassana 2 жыл бұрын
Dan inna jvp unp ponna hattata mawa amathakai
@sujathashamali802
@sujathashamali802 2 жыл бұрын
දුකයි 😛🤫🤣🚫
@sethiyaisuru6527
@sethiyaisuru6527 2 жыл бұрын
😈🇱🇰♥️
@slfishparadise8352
@slfishparadise8352 2 жыл бұрын
2nd
@wasanthakumara1386
@wasanthakumara1386 2 жыл бұрын
Indiyan . R.. a .e
Family secretly film life in Russian-occupied Ukraine - BBC News
16:03
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,3 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Stalin, The Red Terror | Full Documentary
1:23:53
Best Documentary
Рет қаралды 25 МЛН
Hitler in Colour (4K WW2 Documentary)
1:10:44
Best Documentary
Рет қаралды 12 МЛН
Who was Genghis Khan? | Complete Urdu Documentary Film | Faisal Warraich
1:46:30
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,3 МЛН