ශබ්දයේ වේගය පරයමින් කෆීර් යානා යුධ පෙරමුණට | Aquisition of Kfirs for Sri Lanka Air Force (1996)

  Рет қаралды 91,628

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

රිවිරැස ප්‍රහාරයෙන් දුර්වල වූ LTTEය වන්නියට පළාගියේ යළිත් ප්‍රතිසංවිධානය වීම සඳහා ඉඩ ලබාගැනීමේ අටියෙන්. එනමුත්, ශ්‍රී ලංකා රජයේ තක්සේරුව වූයේ තවදුරටත් සටන් කිරීමේ හැකියාවක් LTTEයට ඉතිරිවී නොමැති බවයි. ඉතාම දුර්වල අඩියට වැටී සිටියත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහිව මාරාන්තික ප්‍රහාරයන් වැලක් එල්ල කළ LTTEය පෙන්නුම් කළේ තමන් කිසිලෙසකින්වත් සටන අතහැරීමට සූදානමක් නොමැති බවයි. ගුවන් යානා අනතුරු ත්‍රිත්වයකින් ජීවිතය බේරාගන්නට හැකිවූයේ එකම එක ගුවන් නියමුවෙකුට පමණයි. මෙම වීඩියෝවෙන් විස්තර කෙරෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයේ කතාවයි.
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundt...
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramati...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-th...
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: www.twinmusicom...
Artist: www.twinmusicom...
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-

Пікірлер: 115
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
සුපිරියි, 🤩 බය නැතුව ඇත්තම කියනව . සිංහල මිනිස්සුත් අපිට ඇගිලි දික් කරන කාලෙක ඔබ බය නැතිව ඇත්ත දේ පෙන්නුවා 🥺🥺 දෙපැත්තටම සම බර විදියට ✌️✌️
@theprofessor6675
@theprofessor6675 2 жыл бұрын
සිංහල මිනිස්සු නිවැරදි දමිල මිනිසුන්ට ඇගිලි දික්කලේ නෑ සිංහල මිනිසුන් විරුද්ධ ත්‍රස්තවාදීන්ට විතරයි ඒ ත්‍රස්තවාදීන් සිංහල හෝ වෙනත් අය වූවත් අපි විරුද්දයි
@nalakabook8050
@nalakabook8050 Жыл бұрын
,,
@yurendrarathnayake88
@yurendrarathnayake88 2 жыл бұрын
ආසාවෙන් බලනව මේ හැම වීඩියෝ එකක්ම..නැවත්ත ඒ අතීතයට යනව එතකොට. ඒත් කොච්චර දුෂ්කර උනත් සොඳුරු මතක. බොහොම ස්තූතියි
@pamindunarangoda5726
@pamindunarangoda5726 2 жыл бұрын
රූපවාහිනියට ගැලපෙනම කතා විලාසය, මාරම ලස්සනට ඉදිරිපත් කරනවා.
@dinidujayasinghe5088
@dinidujayasinghe5088 2 жыл бұрын
ලස්සනට වැඩ සටහන කරනවා.රූප රාමු ලස්සනට ගගැලපෙනවා. අලුතින් තව එකක් ඔනෙ . බුදු සරණයි .
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
මව්බිම රැකදුන් සියළුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර...❤️🙏
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
ගොඩාක් වැදගත් දිගටම කරගෙන යන්න රනවිරුවන් ගේ වැඩසටහන් ගොඩක් වටිනවා ගුවන සිසාරා කරපු මෙහෙයුම් වල වටිනාකම දැක්කා මේ විඩියෝ පෙන්නුවාට ගොඩක් පිං . ජයවේවා තෙරුවන් සරණයි උදාර
@ruvininirosha6815
@ruvininirosha6815 2 жыл бұрын
Puluwnnm Mi 24 Helicopter squader eka ganath video ekak dnna
@gdmax38
@gdmax38 2 жыл бұрын
අපරාදේ mi-17 helicopter එකයි,y-8 plane එකයි
@Kasundissanayaka95
@Kasundissanayaka95 2 жыл бұрын
අවංකව අදහස් කියන එකට ස්තුති ඔබට.ජය❤️❤️
@teshanpamodya5084
@teshanpamodya5084 2 жыл бұрын
කුඹලාතර මහත්මයා එක්ක කරපු interview එකක් wanesa tv youtube channel එකේ තියෙනවා ඒකෙ ඔය y8 අනතුර ගැනත් එතුමා කියනවා
@rusiru_9957
@rusiru_9957 2 жыл бұрын
@ Insight - නැණස ayye mata 0:53 mi 24 crash video eka gathe kohamada kiyana puluwanda , puluwanam link eka danna
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඕනෙනං මේකෙං ඒ කෑල්ල ගන්න. අපිව මෙන්ෂන් කරන්න දාන තැනක.
@anurabandara4801
@anurabandara4801 2 жыл бұрын
notification ආව ගමන් නැණස බලන්න පුරුදු වෙලා.ජයවේවා
@amanjanafernando9730
@amanjanafernando9730 2 жыл бұрын
මේ කතාවල දෙපැත්තක් තියෙනවා නමුත් හොද වීඩියෝ එකක් මීටරෙන් බලන්න.
@Ishara.C.H
@Ishara.C.H 2 жыл бұрын
දිගු දුර විහිදුම් ක්‍රියාන්විත ගැන පුලුවන් නම් දාන්න......
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්, ගේනවා
@tashithahasintha2640
@tashithahasintha2640 2 жыл бұрын
Ltte නායකයො ගැන විස්තර තියෙන video එකක් ඕනෙ..🖐️
@tharindusampath4932
@tharindusampath4932 2 жыл бұрын
niyamai.....hama dema niyameta krnwa....ela...
@udyasiripereraperera9237
@udyasiripereraperera9237 2 жыл бұрын
Beautiful video ❤👍 මුලතිව් attack eka dennko ❤️
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ළඟදීම
@ravindudhananjaya8109
@ravindudhananjaya8109 2 жыл бұрын
Brother රිවිකිරන මෙහෙයුම ගැනත් වීඩියෝ එකක් ඕනේ
@ruvininirosha6815
@ruvininirosha6815 2 жыл бұрын
Ara mi 17 helicopter eken air force eke kiyk nathi unada
@sanvirukarunathilaka5446
@sanvirukarunathilaka5446 2 жыл бұрын
Video aka supiri 💖💖💖💖 F7 gana vadipura explain karapu video akk danna puluwanda 😊
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
දාන්නම් අනිවාර්‍යයෙන්
@pawanthamahesh8463
@pawanthamahesh8463 2 жыл бұрын
ඊලඟ එකත් ඉක්මන්ට ඕනි ❤
@thushankalana4940
@thushankalana4940 3 ай бұрын
Respect Our Heroes❤❤❤
@videos4167
@videos4167 2 жыл бұрын
අර helicopter එකට මිසයිල ගහන එක ශ්‍රී ලංකාවේ එකක් ද🥺😟
@gdmax38
@gdmax38 2 жыл бұрын
මම හිතන්නේ ඔව්
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
කැනඩාව වගේ රටවල උදව් ඇතිව මෙහෙ හදපු එකක් මං හිතන්නේ 😥😥 උං හදපු ආයුධ තව ඕන තරම් තියනව 😐😐
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්
@Millitary_Channel649
@Millitary_Channel649 2 жыл бұрын
Mi 24 neda gahuwe
@gdmax38
@gdmax38 2 жыл бұрын
@@Millitary_Channel649 mi -17 helicopter ekk thama crash una kiyala kiwwe ..
@udithajayamal4661
@udithajayamal4661 2 жыл бұрын
අර missile attack එක දෙන්නෙ mi 24 එකකට නේද?
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්
@T_Television
@T_Television 2 жыл бұрын
Jaya sikuru operation aka gena video tikak dannako
@Agent_SD
@Agent_SD 2 жыл бұрын
Ow🙏🏻
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ළඟදිම ගේනවා
@T_Television
@T_Television 2 жыл бұрын
@@insight-nenasa ela ela ❤️
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect 👍
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai !!!
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
Y 12 නරකම නෑනෙ 🙂
@stevedee2979
@stevedee2979 2 жыл бұрын
Videos should have Subs or translations at least
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Will try our best
@stevedee2979
@stevedee2979 2 жыл бұрын
@@insight-nenasa you guys doing a awesome job, Thank you :)
@souravkumarpandey6691
@souravkumarpandey6691 Жыл бұрын
​@@insight-nenasaplease do english subtitle also whole world will know srilanka bravery😊
@RamithD
@RamithD 2 жыл бұрын
Fighter jets wala involvement eka ganat video daana
@bigharshabigfan3553
@bigharshabigfan3553 2 жыл бұрын
දාපු ගමන් බැලුවා පට්ට
@prageethperera8217
@prageethperera8217 Жыл бұрын
Thankyou israel 🇮🇱🇱🇰
@thisenranhiru7343
@thisenranhiru7343 2 жыл бұрын
ඇලන් පකීර්😌✌️💯😍
@teacherdhanushka
@teacherdhanushka 2 жыл бұрын
Voice ❤
@TravelingDiarySrilanka
@TravelingDiarySrilanka 2 жыл бұрын
ජයසිකුරු ගැන කරන්න ❤🔥
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
කරනවා අනිවාර්‍යයෙන්
@pasanindika3526
@pasanindika3526 2 жыл бұрын
කොහෙන්ද විඩියෝ උයි images උයි හොයගන්නෙ
@gihantharindaka5317
@gihantharindaka5317 2 жыл бұрын
කෆීර් යානා අලුත් වැඩියා කරනව නේද පහක්😍
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්
@gihantharindaka5317
@gihantharindaka5317 2 жыл бұрын
@@insight-nenasa කවද වගේ අපිට දකින්න පුලුවන් ද
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
@@gihantharindaka5317 මාස කිහිපයක් යයි
@iswisw4354
@iswisw4354 2 жыл бұрын
Walikaman adiya agalata thaluwe api 👍👍
@yasasfernando8195
@yasasfernando8195 2 жыл бұрын
🇱🇰🙏👍♥
@erandakaw
@erandakaw Жыл бұрын
ශ්‍රී ලංකා හමුදාවට අදටත් තියෙන කෆීර්, මිග් යානා, MI 17 සහ MI 24 හෙලිකොප්ටර්, ඔත්තු බලන යානා විතරක් නොව මල්ටි බැරල් රොකට් ලෝන්චර්, T55 යුධ ටැංකි සහ මිමි 150 කාලතුවක්කු හඳුන්වා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ ආණ්ඩුවෙන්. ඒ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති තනතුරේ හිටපු කර්නල් අනුරුද්ධ රත්වත්තේ පුද්ගලිකව මැදිහත්වීමෙන් තමයි යාපනය ඇල්ලුවෙත් නැවත කොටින්ට ගන්න බැරි වෙන්න ආරක්ෂා කර ගත්තෙත්. ඒත් මේ වෙනස නාලිකාව කරන පුද්ගලයා එලව එලවා ගහන්නෙත් රත්වත්තේ මැතිතුමාට සහ චන්ද්‍රිකා ආණ්ඩුවටයි. මේ පුද්ගලයාට එක්කෝ ඔවුන් ගැන දේශපාලන වෛරයක් තියෙනවා නැත්නම් මානසික ලෙඩක් තියෙනවා.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
එළව එළව ගහන්න දෙයක් නෑ ඉතිං යුද්ධය සම්බන්ධයෙන් කරපු දේවල් කියනව ඇරෙන්න. අනිත් එක ඔබතුමාම පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය අවිආයුධ ගෙනාවට වන්නියෙදි, කිළිනොච්චියෙදි, අලිමංකඩදි මොකද වුණේ කියල, ඇයි එහෙම වුණේ කියල. ආයුධ ගෙනාව පමණින් යුද්ධයක් කරන්න පුළුවන්ද විහිළුසහගත තීන්දු තීරණ අරගෙන? තව නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. T-55 යුධ ටැංකි ගත්තෙ 1991දි. Mi 17 හෙලිකොප්ටර් ගත්තෙ 1993දි. නාලිකාවෙ නම වෙනස නෙමෙයි නැණස. රිවිරැස මෙහෙයුම ගැන ඉදිරිපත් කරපු වීඩියෝ සහ යාපනය රැක ගැනීම පිළිඹඳ ඉදිරිපත් කරපු වීඩියෝ වලදි රත්වත්ත මහතාගේ භූමිකාව ගැන ඒ ආකාරයෙන් කියල තියෙනව. ඒවත් බලන්න.
@erandakaw
@erandakaw Жыл бұрын
@@insight-nenasa ඔයා දන්නේ නෑ නේ. පුනරින්, මුලතිවු සහ අලිමංකඩ කඳවුරු සංකීර්ණ තුනම වැටුනේ විජේතුංග ජනාධිපතිගේ කාලේ. චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට අපිට වවුනියාවෙන් එහාට මුකුත් තිබුනේ නෑ, නැගෙනහිරත් නෑ. ඔයා පටලවාගෙන.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@erandakaw මුලතිව්? අලිමංකඩ? විජේතුංග????? තව කාගෙන් හරි පොඩ්ඩක් අහල බලන්න. නැත්නම් google කරල බලන්න චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට මුළු නැගෙනහිරම වගේ නිදහස් කරලයි තිබුණෙ. රිවිරැසට ආපහු නැගෙනහිර හිටපු සෙනාවනුත් උතුරට ඇද්දා. නැගෙනහිර ආපහු කොටින්ට යටත් වුණේ එහෙමයි.
@erandakaw
@erandakaw Жыл бұрын
@@insight-nenasa ඔයා බොරු පතුරුවන්න එපා
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@erandakaw google කළේ වත් නෑ නේද? 🤣🤣🤣
@rasankalakshitha5573
@rasankalakshitha5573 2 жыл бұрын
Ltt naykyo gena video akk krnnko
@gayyabro9866
@gayyabro9866 2 жыл бұрын
Wow.....🔥😋🌟
@isharachandrasekara2379
@isharachandrasekara2379 2 жыл бұрын
👍👍👍👍
@gehanleo
@gehanleo 2 жыл бұрын
issara kathawak tibba air port ekea wada karapu aya atara panala wadak karaddi " pakiir wennatiwa hitapan kiala" ekata hinawenna ba andanna ona ekak
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 6 ай бұрын
Thibbatumunuwa life jacket dala thibbe nha ekai eya berune
@pasindudineth3288
@pasindudineth3288 2 жыл бұрын
❤️❤️❤️
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k Жыл бұрын
OYA PATTA AIYE❤
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ඔව් කළේ ක්‍රිස්තියානි දෙමළ කණ්ඩායම.හින්දුන් ඇවිස්සුවා.
@nineshsuwrnpthma562
@nineshsuwrnpthma562 2 жыл бұрын
Black tiger v ekk oni
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@sumuduchathu5569
@sumuduchathu5569 2 жыл бұрын
😍😍😍
@srilankasrilanka8215
@srilankasrilanka8215 2 жыл бұрын
වෙන කටත් වඩා ඇගට දැනෙන විඩ්යො කරන ඔබට තුති
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට
@sarangaweerasooriya7
@sarangaweerasooriya7 Жыл бұрын
👍
@pubudupinsara6042
@pubudupinsara6042 2 жыл бұрын
😧😧😧
@sudeshry3
@sudeshry3 2 жыл бұрын
🖤
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 2 жыл бұрын
ඇත්තටම LTTE පිරිස් බලය කොපමණ තිබුනාද? සටනින් කීදෙනෙක් මිය ගියාද?
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
පුහුණු කාඩරයින් 3500ක් විතර ඉඳල තියෙනව. නමුත් ලොකුවට හානි සිද්ධවෙන්න කලින් LTTE එක පසුබැස්සා
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
@@insight-nenasa அவர்கள் தனிதேசம் bank நிதிமன்றம் பொலிஸ் படை அனைத்தையும் அவர்கள் அமைத்தார்கள்
@sethiyaisuru6527
@sethiyaisuru6527 2 жыл бұрын
😈🇱🇰♥️
@MaodyaKN-tt5cn
@MaodyaKN-tt5cn Жыл бұрын
Kfire kiyak thiyennawada
@romanojansz7276
@romanojansz7276 Жыл бұрын
Sri lankan war AF war plane F13 us made 🇺🇸 war plane best arms only 30mm bombs but to slow War plane 2 engine as one 1 pilet LTT 🤡
@sanjayamadushanka5948
@sanjayamadushanka5948 2 жыл бұрын
2
@gehanleo
@gehanleo 2 жыл бұрын
flight 58k vinasa una
@dileepmadushan5188
@dileepmadushan5188 2 жыл бұрын
😎😎😎😎😎😎🤗🤗🤗🤗💘💘💘
@wihanganirmaal1797
@wihanganirmaal1797 Жыл бұрын
ඔයා කියන කතා කරන දේවල් time නොමැකෙන ලෙස minisata බොරු කරන්න එපා
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
පැහැදිළි නෑ ඔබේ අදහස
@dineshchathuranga4780
@dineshchathuranga4780 4 ай бұрын
ඇලන් පකීර් 😂😂
@harischandra475
@harischandra475 3 ай бұрын
❤❤❤❤❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 жыл бұрын
❤❤❤
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 125 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 57 МЛН