යාපනයේ හමුදාවට හතර වටින් ප්‍රහාර | පසුබැසීමේ නියෝග ලැබෙයි | Battle of Jaffna | Sri Lanka Army | LTTE

  Рет қаралды 83,722

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 255
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සරත් ෆොන්සේකා සර් ජානක පෙරේරා සර් කියන්නේ සුපිරිම චරිත දෙකක් තමයි...❤️❤️👌👌👌💐💐
@shaleensaranga3385
@shaleensaranga3385 Жыл бұрын
ජාතික වීරයන් දෙපලක්.
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
ජානක සර් වැඩ්ඩෙක් එත් ෆොන්සේකා ? හරියට ඇහුවෙ නැද්ද.
@rovinmichael4689
@rovinmichael4689 Жыл бұрын
Api ahala thiyena nisa Api ahala nathi ayath a ha samana weddo
@PriyanthaRathnayaka-b8j
@PriyanthaRathnayaka-b8j 7 ай бұрын
@PriyanthaRathnayaka-b8j
@PriyanthaRathnayaka-b8j 7 ай бұрын
​😊@@LasaPrema-pb8bg
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk Жыл бұрын
වනැසට පස්සෙ බලන හොදම චැනල් එක ....🖤🖤🖤
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 Жыл бұрын
වනැස ඉන්නෙ මේකට පස්සෙ
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
වනැස ඉන්නෙ මීට පිටුපසින්
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
20,000 ltte fought with 200,000 sl army😂😂not a fair fight.
@Xothemi1
@Xothemi1 Жыл бұрын
​@@shuttlespace04ok geri demala
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
@@Xothemi1 man sinhala hutto
@think_twice_02
@think_twice_02 Жыл бұрын
මේ අඳුරු ඉතිහාසය වර්තමාන Tiktok පරපුරට දැන ගැනීමට සැලැස්වීමම ඉතාමත් වටිනා කටයුත්තකි.
@madushandeepal3613
@madushandeepal3613 Жыл бұрын
ඔව්ව බලන්නේ නැ
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
ඊයා උන් බලන්නැ ....🤣 ජංගි වනන්න වෙයි උන්ට බලන්න
@a2z9818
@a2z9818 Жыл бұрын
විවිධ තොරතුරු එක්රැස් කලත් කිසිම විටෙක වන්නියේ සිදුවූ මෙහෙයුම් හා එහි ක්‍රියාවලිය පිලිබද ලාංකීය ජනයා තුල ඇත්තේ.පැටලුම් සහගත සොබාවයකුයි.එම නිසා ඔබ මෙ සිදුකරනා කාර්ය අප අගයන්නේ ඉමහත් හරසරින් ය.🙏
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
ඉංදියාව තනිකර හතුරෙක්😡
@virajfernando9146
@virajfernando9146 Жыл бұрын
විඩියෝ එක බලලා ඉවර වෙද්දි, අපිත් ඒ අවස්තවෙ ඉන්නවා වගේ හැගීමක් එන්නෙ. ඉදිරිපත් කිරිම සුපිරි ❤💪.
@NeelMax-mw9ms
@NeelMax-mw9ms Жыл бұрын
නියමයි සහොදරයා මේ කරන වැඩේ නම් හරි වටිනවා ලස්සනට පිලිවලට මුල ඉදලා අවසාන වෙනකන් ඉදිරිපත් කරනවා මරු බලන්න අසයි....
@harshanharshanmadhushanka7072
@harshanharshanmadhushanka7072 Жыл бұрын
දැන් මිනිසුන්ට අමතක උනත් විශාල පිරිසකගෙ ජීවිත පරිත්‍යාගයෙන් සිදු කරපු ජයග්‍රහණය ගැන මුල සිටම හැම කරුණක් ම සදහන් කරලා මේ විදිහට හැමෝවම දැනුවත් කරන එකට " නැණස" ට බොහොම ස්තූතියි .දිගටම මේ වගේ හොඳ දේවල් කරගෙන යන්න .ජයවේවා!❤
@PraveenZV
@PraveenZV Жыл бұрын
හැම හමුදාවක්ම ඡීවිත යට කරනවා තමයි.හැබැයි ලංකාවේ හමුදාවේ මම දකින අඩුවක් තමයි අලුතින් එන වුන් කලින් බැදුන එ පෝස්ට් එකේම ඉන්න උන්ගේ වහල්ලු වගේ ඉන්න ඕන කියන එක..අනෙක දැන් ලංකාවේ හමුදාව මාන්නෙකින් ඉන්නේ... එ කාලේ හමුදාව කරපු කැප කිරිම හෑල්ලු කරනවා නෙමෙයි.හැබැයි හොද නැති දේ පිලි ගන්න ඕන..
@ypckumara9405
@ypckumara9405 Жыл бұрын
මාහට කලිසමක් ඇදගෙන නැව් නැගලා කොළඹ යන්න බෑ , ඒ වචනය ගැම්ම කවුද ? කීවේ කියලා කීවා නම් හරි නේද ? , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
බොහෝ විට ඒ බ්‍රිගේඩියර් වනිගසේකර විය හැකියි. මූලාශ්‍රය තහවුරු කිරීමට නොහැකි නිසයි පිටපතට නම ඇතුළත් නොකළෙ
@lalherath1406
@lalherath1406 Жыл бұрын
සුනිල් තෙන්නකෝන්.
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
දෙමල මිනිස්සු ලක්ස් ගාන්ක මරල් දම්ම 😢😢අන්තිමට බංකොලොත් වුනා කරපු අපරාදවල්ට
@Rtpa-b7h
@Rtpa-b7h Жыл бұрын
​@@shuttlespace04ලක්ෂ ganan koheda marune demala minissu boru katha nokiya hitapan
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
@@Rtpa-b7h 10000 මැරුනෙ 🤣
@sanathkt4
@sanathkt4 Жыл бұрын
මේ තොරතුරු කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොදිය යුතුයි විශේෂයෙන්ම ජයග්‍රහණයේ උද්දාමය නිසා. ඉතාම වැදගත් දෙයක් වෙන්නේ භට සංඛ්‍යාවෙන් සහ මුළු බර අවි ප්‍රමාණයෙන් දහයෙන් එකකටත් වඩා අඩු හරිහැටි පහසුකම් වලින් තොර ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ සා විසාල ජයග්‍රහණයක් ලැබුවේ ඇයි කියලා ඉතාම විශ්ලේෂනාත්මකව බැලිය යුතුයි . මෙය පැහැදිලිවම විෂල්ල ජයග්‍රහණයක් තමයි අවිවාදයෙන් තොරව මම හිතන්නේ හමුදාව 4 වෙනි ඊලාම් යුද්දයේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වුනේ මේ උගත් පාඩම් හරි හැටි විශ්ලේෂණය කිරීම නිසා මම දැක්කා සමහර පිරිස් මෙමෙ විශ්ලේශයත් කොටින්ට කඩේ යෑමක් ලෙස හුවා දක්වලා තියනවා ජීවිතෙයෙත් අපිට ඉගන ගන්න තියන වැදගත් දෙයක් තමයි වැරදි වලින් පාඩම් ඉගන ගෙන නිවැරදි දේ කිරීමට එය පුර්වාදර්ශයක් කර ගැනීම හමුදාව යුද්දේ දිනුවෙ සමස්ත යුධ යාන්ත්‍රණයම පෙර වැරදි වලින් පාඩම් ඉගෙනගෙන අලුතින් හිතන්න පෙළඹුණු නිසයි .
@erangaindrajith5403
@erangaindrajith5403 Жыл бұрын
ඇත්තම කතාව ජයසිකුරු මෙහෙයුම් මාලාවේ පටන් තෙම්පරාදු වුන පසු බසිම්න් හරි හමුදාව හැර නොගිය කනිශ්ට නිලධාරින් හා සෙබලුන්.
@thineshthinesh7168
@thineshthinesh7168 5 ай бұрын
Yes but karuna army side matta dannawa murukandi fight mostly karuna some msg given sl army
@inoshiperera
@inoshiperera Жыл бұрын
ස්තූතියි නැණස අපි නොදන්න යුද්ධයේ අදුරු කතා අපිට කියලා දෙනවට.❤
@gayanchathuranga8037
@gayanchathuranga8037 Жыл бұрын
Hmm
@inoshiperera
@inoshiperera Жыл бұрын
@@gayanchathuranga8037 Hm
@SLFIREBALLofficial
@SLFIREBALLofficial Жыл бұрын
වෙනදා වගේම අදත් තොරතුරු වලින් පරිපූර්ණ content එකක් ❤. සිව් වන ඊලාම් යුද්ධයත් ඕන. ඔයාගේ විඩියෝ වල තියෙන විශේෂත්වය තමා අපි නොඇසූ තොරතුරු ඉදිරිපත් කිරීම. Well organized content from Nenasa...
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
ලොකු දෙයක් ඉතිහාසයේන් වැලලී යන්නට ගිය ගොඩක් තොරතුරු දැන ගන්න ලැබෙනවා මේ වැඩසටහනෙන් 🙏
@kavindu94759
@kavindu94759 Жыл бұрын
🔥👍දේශපාලුවෝ නම් ඉස්සර ඉදලම හෙන සාපයක්😂
@Thigamabob
@Thigamabob Жыл бұрын
Ow ban
@haasampath
@haasampath Жыл бұрын
හමුදාවකට යුද්දෙ කරන්න පුළුවන් ඔවුන්ගේ හැකියාවන් එක්ක ආණ්ඩුවේ නියම සහයෝගය අවශ්‍ය දේ ලැබෙනවා නම් පමණයි... නැත්නම් සරත් ෆොන්සේකාට උණේත් escape plan එකක් ලියල අත්සන් කරන එක විතරයි..., මං මේ කතාව කියන්නේ 2007 ඉදලා එක ඔප්පු කළ මේ video එකට මගේ ප්‍රණාමය .... ❤
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
ගැම්මට ඇත්ත තෙරුම් අරන් 😊
@bernardweerasinghe234
@bernardweerasinghe234 Жыл бұрын
Facts slightly distorted. SF was not the Army Commander then.
@Ticktopapi
@Ticktopapi 5 ай бұрын
කෙසේ වුවත් මේ තරම් පුහුණුව ලබපු හමුදාවකට විරුද්ධව එල්ටීටී කාරයෝ මේ ජංගි හුජ්ජ කොල්ලෝ අපේ හමුදාවට මේ විදිහට තර්ජනයක් වීම ගැන අපේ හමුදාවේ කට්ටිය ලැජ්ජා විය යුතුයි. මං හිතන්නේ මේක හමුදාවට වැඩිය ඒ දවස්වල රට පාලනය කරපු පඛයන්ගේ වැරදි ඒකයි මගේ අදහස
@hds0357
@hds0357 6 ай бұрын
Please number each episode so that it helps understand the flow of the battle.
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
මරු කටේ සිංහ නාද කල විරුවාගේ නම සඳහන් නොකිරීම ලොකු වරදක් මොකද ලොස් කතා නම් එක්කම දාපු නිසා
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 Жыл бұрын
ජානක පෙරේරා
@DJP706
@DJP706 Жыл бұрын
සීවලි වනිගසේකර හැර වෙන කවුද ?
@MalwalageKumara
@MalwalageKumara 10 ай бұрын
මන් ආඩම්බර වෙනවා කොටි බලය නවතා යලි නැගිටින්නට සටන් කල සොල්දාදුවෙක් වීම ගැන.නියම අණ සහ නායකත්වයේ දුර්වලතා නොවන්නට මෙවන් පරාජයක් අපට නොලැබෙන්න තිබුනා.එහෙත් කොල්ලන්ගේ වීරත්වය ප්‍රභලයි.මා සිටියේ නාගර්කොවිල් ප්‍රදේශයේ.අඩියක්වත් පසුපසට ගියේ නැහ.අදටත් සතුටුයි එදා සිහිවෙනකොට
@SDJA-hd6df
@SDJA-hd6df Жыл бұрын
මීලග සරසාලේ සටන ,ඒ තමයි හැරවුම
@note3files799
@note3files799 Жыл бұрын
ඒ පැහැදිලි කිරීම❤ ෆිල්ම් එකක් බැලුවාට වඩා හොඳට දැනුනා.
@thejessy7928
@thejessy7928 Жыл бұрын
Great explanation ❤ please make it quick ♥️
@kashmikaakash
@kashmikaakash 8 ай бұрын
යාපනය සංග්‍රාමය playlist එක හරහා තමයි මේ video එක බලන්න ගත්තේ. පොල්ලෙන් ගැහුවා වගේනෙ පටන් ගත්තේ .අවුරුද්දක් නෑ දින කියනවා.
@DJP706
@DJP706 Жыл бұрын
සීවලි වනිගසේකර ගැන සම්පූර්ණ විස්තයක් ඕන...එතුමා දැන් කොහේද ඉන්නේ?
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@ahamedaashhik7531
@ahamedaashhik7531 Жыл бұрын
Great job bro! waiting for more videos
@slskish
@slskish Жыл бұрын
best channel 😍😍 nice presentation
@prageethperera8217
@prageethperera8217 Жыл бұрын
ඔයාගේ වැඩේ මාරම පිලිවෙලයි. ක්‍රමානුකූලව පලමු, දෙවන, තුන්වන ඊලාම් යුද්ධය දක්වා ආවා. ඊලගට 4 වන ඊලාම් යුද්ධය නේද ❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඔව්
@erangaindrajith5403
@erangaindrajith5403 Жыл бұрын
කිනිහිර,අග්නිඛීල,සටන් විරාමය.
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk Жыл бұрын
GOOD LUCK බොසා❤
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 Жыл бұрын
Thanks for the valuable video and information. Embodiment of professional Prefection ❤❤
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..😅😢
@PraveenZV
@PraveenZV Жыл бұрын
Gota කරපු ප## නෑ බං.නමට විතරයි
@සුපිරිවිඩියෝ-ධ8බ
@සුපිරිවිඩියෝ-ධ8බ Жыл бұрын
එකෙන්ම ඇත්ත
@haasampath
@haasampath Жыл бұрын
හමුදාවකට යුද්දෙ කරන්න පුළුවන් ඔවුන්ගේ හැකියාවන් එක්ක ආණ්ඩුවේ නියම සහයෝගය අවශ්‍ය දේ ලැබෙනවා නම් පමණයි... නැත්නම් සරත් ෆොන්සේකාට උණේත් escape plan එකක් ලියල අත්සන් කරන එක විතරයි..., මං මේ කතාව කියන්නේ 2007 ඉදලා එක ඔප්පු කළ මේ video එකට මගේ ප්‍රණාමය .... ❤
@srilanka5819
@srilanka5819 Жыл бұрын
මයිනා සහ පිස්සු ගෝඨා කළේ යුධ හමුදා වට අවශ්‍ය පිරිස්බලයත්, උපකරණත් ලබාදීම පමණයි .යුද්ධය මෙහෙයවා එය ජයගුුහනය කළෙ යුධහමුදාපති සරත්ෆොන්සේකා මහතා තමයි .
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
@@PraveenZV ඔව්. ගෝඨා වැඩ්ඩෙක් කරේ media වලින්
@Kirikoduhitha
@Kirikoduhitha Жыл бұрын
Pakistan❤ really frend 🎉
@note3files799
@note3files799 Жыл бұрын
Unp දේශපාලනය නිසා මොන තරම් රණවිරුවන් රටට අහිමි වෙන්න ඇති ද 😢 ඒ කාලෙත් විශිෂ්ට හමුදා නායකයන් හිටියා නමුත් හොඳ දේශපාලනය නායකත්වයක් තිබුනේ නැහැ. 2009 යුද්ධය ඉවර කරන්න පුලුවන් වීමට මූලිකම හේතුව තමයි ස්ථාවර දේශපාලන නායකත්වය.
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
Ai apahu Ranilawa janadipathi kale ?
@note3files799
@note3files799 Жыл бұрын
@@Bruh-ys3sx ප්‍රභාකරන් කිව්වා වගේ සිංහල මිනිස්සුන්ට මතක සතියයි. ඒත් උන්ට එහෙම නෑ. Covid , ලෝක ආර්ථික අර්බුධය , සංචාරක කර්මාන්තයේ ආදායම zero වීම , විදේශ සේවා නියුක්තිකයන් රටට ගෙන්වීමට සිදුවීම වගේ ගැටලු ගණනාවක් නිසා ඇති උන අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න උන් සල්ලි පොම්ප කලා. රනිල් පත් වුනාම වැඩේ නැවැත්තුවේ යුද්ධයෙන් දිනන්න බැරි වුණ දේ රනිල් ලව්වා ලේසියෙන්ම කරගන්න පුලුවන් බව උන් දන්න නිසයි.
@checkmate3303
@checkmate3303 Жыл бұрын
How ignorant we are not to purchase MBRL before Elephantpass debacle.
@inoshiperera
@inoshiperera Жыл бұрын
පුනරින් camp එක ගැනත් විස්තරයක් දාන්නකෝ
@nishanthabandara9493
@nishanthabandara9493 9 ай бұрын
අපට සතුටූයි මෙ මෙහෙයූමට සහභාගි වෙන්න ලෑබූන එකට ඔය දවස්වල මමසූලූ තුවාල ලැබූවා නමූත් එවා දැනූනෙත්නැ...
@roshanchandana3430
@roshanchandana3430 Жыл бұрын
ඊලග වීඩියෝව ඉක්මනින් ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටිමි .
@animalsfightclub3999
@animalsfightclub3999 Жыл бұрын
ඉක්මනට danna
@saccagavesi512
@saccagavesi512 10 ай бұрын
දැං ඇමරිකාවටයි ඊස්ශ්‍රයිලෙටයි යුක්‍රේනයටයි පක්ෂ වුණාට වන්නි මෙහෙයුම් වලදී අපිට උදවු කරල තියෙන්නෙ රුසියාව චීනය පාකිස්තානය ආසියාතික රටවල්
@venuraoshan2813
@venuraoshan2813 Жыл бұрын
2004.ඉදන් ඉස්සරහට විස්තර දෙන්නකෝ
@sachindrathalagala1188
@sachindrathalagala1188 Жыл бұрын
From next episode let's hear the story about how vital the MBRL on the battlefield
@pradeepprasanna152
@pradeepprasanna152 Жыл бұрын
❤❤❤❤Niyamay
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
නැණස මහත්මයා ඇතැම් පිරිස් දෙමල කොටි බෙදුම්වාදයට පක්ෂ වූ දේසපාලන පක්ෂවල මතය කරපින්නාගෙන මිත්‍යාවේ බැසගෙන තමුන්ගේ රටට හා ජාතියට විරුද්ධව කටයුතු කරමින් සිංහල සමාජය නොමග යවමින් "දෙමල බෙදුම්වාදයට එකම විසදුම වැඩි වැඩියෙන් දෙමල ජාතිකයන් සිංහලයන්ට කසාද බන්දවා දී සිංහලයන්ව දෙමලාකරණය කිරීමයි" යනාදී ප්‍රකාෂ නිකුත් කරමින් සිටින අතර ප්‍රභාකරන්ගේ මනෝමූලික සටන් විරාමය හා මෙවැනි තක්කඩි ප්‍රකාෂ අතර කිසිදු වෙනසක් නොමැති බව සියල්ලෝම අවබෝධ කරගත යුතුය.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
ඇතැම් පිරිස් නෙවෙයි මම උඩින් දාපු එකනේ ඔය කියන්නේ. මුලින්ම දැන් ඉන්න දෙමල ගාන සිංහල ගානට අඩුයි. 70% සිංහල. ඒ පිරිසට දෙමල අය දියකිරීම කලොත් දෙමල ගානයි අඩුවෙන්නේ සිංහල ගාන නෙමෙයි. අලුතින් දකුණු ඉන්දියාවෙන් වත් වෙන රටකින්වත් එන දෙමල කාටවත් පුරවැසිකම දෙන්නේ නැතිව තමයි ඒ දේ කරන්න ඕනි.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
13 වැනි සංශෝධනයෙන් ඉඩම් පොලිස් බලතල දෙනවට වඩා හොද නැද්ද මෙහෙම. අනික ඊලගට එන ඕනිම ඡන්දෙකදී ලොකු කේවල් කරන හැකියාවක් එනවා රාසමානික්කම් ලට. ඒ අයගේ උතුරේ දෙමල ඡන්ද පදනම නැතිකරන්න වෙන විසදුමක් තියනවා නං කියන්න
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
@@gimhanadasanayake9562 ඔය වගේ තේරුමක් නැති වැඩ කරල දෙමල කොටි බෙදුම්වාදය පරාද කරන්න පුලුවන් කියල හිතන එකත් මෝඩකමක්. අපේ මව්බිම ඊනියා දෙමල නිජබිමක් කියල ඔප්පු කරන්න ලෝකය පුරා සිටින කෝටි 8 කට අධික දෙමල ප්‍රජාවක් බටහිර රටවල සහය අරන් දගලන දැගලිල්ල දැක්කම පේනවා උන්ගේ සංහිදියාවේ තරම. ලංකාවෙ ඉපදුනු දෙමල ප්‍රජාවයි ජාත්‍යයන්තර දෙමල කොටි ප්‍රජාවයි අතර කිසිම වෙනසක් නෑ.
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
@@gimhanadasanayake9562 දෙමල කොටි බෙදුම්වාදය පරාද කරන්න පුලුවන් වෙන්නෙ මෙරට ඇතුලු ලොව පුරා විසිරී සිටින සිංහලයන් සියලු දේසපාලන පක්ෂ පාට භේද අත්හැරදා එකා මෙන් එක්ව දෙමල කොටි බෙදුම්වාදයට විරුද්ධ දේශප්‍රේමී සිංහල ඩයස්පෝරාවක් සාදා ආර්ථික ශක්තියක් ගොඩනගාගෙන එම ශක්තිය දෙමල කොටි බෙදුම්වාදයට විරුද්ධව යොදා නොනවතින රැල්ලක් සේ අඛන්ඩව දරුණු ප්‍රහාර එල්ල කිරීමෙන් පමනී. එනිසා දේශප්‍රේමී සිංහලයන් එකතු විය යුතුමය. සිංහලයන් එක්වූ කල රාසමානික්කම්ලාගේ බලය විනාස වනු ඇත.
@nishanthabandara9511
@nishanthabandara9511 Жыл бұрын
වනැස..නැනස good program .....
@KavinuWijesooriya
@KavinuWijesooriya Жыл бұрын
If 🇵🇰 didn't gave those MBRL to our army, the Tamil tigers Would have been capture jaffna peninsula!!
@mohameddilshad524
@mohameddilshad524 Жыл бұрын
Chandirika Bandarnayaka best leader in Sri Lanka ❤❤
@piyalperera3443
@piyalperera3443 Жыл бұрын
I was in Northern that time
@sarithcharuka6007
@sarithcharuka6007 Жыл бұрын
❤❤When is the next viedio come?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Next episode of this series will.be aired on next Sunday at 12.00 noon
@wn4838
@wn4838 Жыл бұрын
යුද්ධය සියලු දේ විනාශ කරයි.
@unknownuser12513
@unknownuser12513 Жыл бұрын
100k gahamu bosa ikmanata❤
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
දැන් වුණත් අලු යට ගිනි විදිහට තියෙන්නේ. දෙමල මිනිහා තාම ප්‍රබාකරන් ට කැමතියි. මගෙත් දෙමල යාලුවෙක් ඉන්නව ඒ වගේ. කරන්න තියෙන්නේ දෙමල මිනිස්සු සමානව ලංකාව පුරාම පදිංචි කරන එක. සිංහල ගෙවල් පහකට එක දෙමල ගෙයක් වගේ. සිංහල දෙමල දෙන්නෙක් කසාද බදිනවා නං රජයෙන් දීමනාවක් දෙන්න ඕනි. අද හෙට නැතත් ඒ විදිහට ගියොත් කවදා හරි ජාතික ප්‍රශ්නේ විසදෙනවා. මුලින්ම දැන් ඉන්න දෙමල ගාන සිංහල ගානට අඩුයි. 70% සිංහල. ඒ පිරිසට දෙමල අය දියකිරීම කලොත් දෙමල ගානයි අඩුවෙන්නේ සිංහල ගාන නෙමෙයි. අලුතින් දකුණු ඉන්දියාවෙන් වත් වෙන රටකින්වත් එන දෙමල කාටවත් පුරවැසිකම දෙන්නේ නැතිව තමයි ඒ දේ කරන්න ඕනි මේක ඉතින් concept එකක් විතරයි.13 වැනි සංශෝධනයෙන් ඉඩම් පොලිස් බලතල දෙනවට වඩා හොද නැද්ද මෙහෙම. අනික ඊලගට එන ඕනිම ඡන්දෙකදී ලොකු කේවල් කරන හැකියාවක් එනවා රාසමානික්කම් ලට. ඒ අයගේ උතුරේ දෙමල ඡන්ද පදනම නැතිකරන්න වෙන විසදුමක් තියනවා නං කියන්න.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඒකට හේතුව දෙමළ බෙදුම්වාදී මතවාදය පරාජය කරලා නැති එකයි. ඒ තමයි දෙමළ නිජබිම් න්‍යාය තියන ද්‍රවිඩවාදය.
@BalendreNediadathu
@BalendreNediadathu Жыл бұрын
ඉතිහාසය වෙනස්.දෙමළ රජවරු විශාල ප්‍රමාණයක් ලංකාව පාලනය කරල තියෙනව .දෙමල බිසෝවරු විශාල ප්‍රමාණයක් රජ බිසෝවරු හැටියට ඉඳල තියෙනව.ඒත් ඒ හැමදෙනාම සිංහල ය විසින් ගිල ගත්ත..ඔවුන් සියල්ල සිංහල වුනා.ඒත් දැන් දේශපාලන බලය සඳහ එක් එක් වාර්ගිකයන් සඳහ විශේශ වරප්‍රසාද ලබාදෙමින් පවතිනව .මේ නිසා අනිවාර්යයෙන්ම නැවත ගැටලු මතුවෙනව
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
🤣🤣🤣එතකොට මුස්ලිම් උන්? දෙමලු සිංහල ගැනුබ්ට උකුවට කමක් නද්ද එතකොට? ඔය ඉන්දියාවෙ ඉන්නෙ ජනවර්ග ගොඩක් එකට👍
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
@@shuttlespace04 You must be a tamil one. I have researched of your community thoroughly. You are as cunning as Jews.
@DinuraHeshan-kq7kq
@DinuraHeshan-kq7kq 6 күн бұрын
Mooda katha kiyanna epa.atheethayen padam egena noganeema thamayi Maha vinashayata mula. Ex: polonnar raja Rajadhaniya bihiweema saha parakramabahu raja samaye samaja wiyuhaya.wisheshayenma hamuda sanvidhanaya ., meyata kadima udahsranayi.
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b Жыл бұрын
මේ සිද්දිය කවදද උනේ . වර්ෂය?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
2000
@poobalasingamsajeepan8936
@poobalasingamsajeepan8936 Жыл бұрын
அரசியல் என்னனும் சாக்கடையால் இலங்கையின் இரு இன மக்களும் அழிந்ததுதான் மிச்சம்
@erangaindrajith5403
@erangaindrajith5403 Жыл бұрын
Well said brother .war it self evolving to self distruction causing to catostropy.
@anpusanthiran9501
@anpusanthiran9501 Жыл бұрын
Unnmi
@tharukadinith4709
@tharukadinith4709 Жыл бұрын
Pakistan කියන්නේ ඇත්තටම මිතුරෙක් 😍
@ashencharukasinghapura3292
@ashencharukasinghapura3292 Жыл бұрын
වීඩියෝ එක දික් වුනාට කමක් නෑ හොඳට විස්තර කරල කියන්න. 😢
@ishandevinda915
@ishandevinda915 Жыл бұрын
❤❤❤
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
Super
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 Жыл бұрын
🙏🙏🙏👍
@sethiyaisuru6527
@sethiyaisuru6527 Жыл бұрын
@wndperera3751
@wndperera3751 Жыл бұрын
රටෙන් කොටස වෙන්කර ගන්න වලිකන එක පැත්තක තියල, කීර්ති ශ්‍රී රාජසිංහ, සපුමල් කුමාරය, ශ්‍රී වික්‍රම රාජසිංහ රජවරු වගේ දෙමළ සම්භවයක් තිබුණට රටේ සංස්කෘතියෙ කොටසක් වෙලා එකට රට දියුණු කරනවා නම් පාලන බලයත් පසුව ලබාගත හැකි වේවි. කුලල් කෑවොත් කැනඩාවට පැනගන්න එක පමණයි ඉතිරි. සිංහල දෙමළ සම්භවයට කුලල් කාල තමයි 1818 මාර්තු මාසෙ රට ඉංග්‍රීසීන්ට ලියල දෙන්න වුණේ. වතුකර දෙමළ ජනතාව ඇති කළේ ඔවුනුයි.
@aarokiaraj4652
@aarokiaraj4652 Жыл бұрын
தமிழரின் வரலாறு மிக நீண்ட நெடிய வரலாறு கொண்டது
@isurusriwardana2094
@isurusriwardana2094 Жыл бұрын
Pakistan ❤❤❤❤
@GlobalSponsor-ri3fn
@GlobalSponsor-ri3fn Жыл бұрын
Denzil කොබ්බෑකඩුව saha General Wijaya විමලරත්න maru deshapalanaye dasaya කවුද ?
@لاليال-ع3ج
@لاليال-ع3ج Жыл бұрын
Mada me satn wala siti sebaleki dan visrama suwayen kal gewanawa mepamana bihisunu bawak satan bime hitapu ayata danune naha malti genapu nisa nawathath jaya mawata viwara una
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@shakyakeeragala5117
@shakyakeeragala5117 Жыл бұрын
those are the sacrifices they have done for the motherland.But how can someone blame as radicle buggers sayng army has killed thousends of innocent civilienz .
@RedmiRedmi-et5og
@RedmiRedmi-et5og Жыл бұрын
එය එකම රටක උපන් මිනිසුන් සමඟ යුද්ධයක් වූ අතර ශ්‍රී ලංකාව කිසි විටෙකත් වෙනත් රටක් සමඟ සටන් කළේ නැත. ජනතා විමුක්ති පෙරමුණත් එක කාලයක ආණ්ඩුව සමඟ මෙවැනි සටනක් කළා. කොටි දෙමළ නිසා අපි මේ ගැන කතා කරන්නේ වෙනත් ආකාරයකට. JVP එකත් ඒ කාලෙ කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව මරලා ලයිට් කණුවල බැඳලා. දෙමළ ජනතාවත් අපේ රටේ මිනිස්සු. යාපනය තවත් රටක් නොවේ.
@aarokiaraj4652
@aarokiaraj4652 Жыл бұрын
சிங்கள பௌத்த பேரினவாதம் அராஜகம்
@nuwanrandeya6
@nuwanrandeya6 Жыл бұрын
Am😂😂
@RupasinhaGamini-rd1th
@RupasinhaGamini-rd1th 3 ай бұрын
රජතුමාටදී ර්ගායූපතමිමම
@laiyakuruppu2943
@laiyakuruppu2943 Жыл бұрын
යලි හමුවෙමු. මල්ටි බැරල් ගෙනල්ලා⁣ කොටින්නට දුවන්න ගහපු එක දාන්න..
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
මෙම අලිමංකඩ පසු බැසීම එදා මෙදා තුර යුධ ඉතිහාසයේ අප හමුදාව ලැබු දරුණුම පරාජය...එ් ගැන තොරතුරු මෙහෙම හරි ගේනාපු එක ලොකු දෙයක්..මොකද එදා වාරණය කරලා පුවත් තොරතුරු හරියට කීවේ නැ.බොරු කීවේ.
@buddhikadhananjaya5117
@buddhikadhananjaya5117 Жыл бұрын
අලිමංකඩ ප්‍රහාරයෙන් රණවිරැවන් කිදෙනෙක් මැරැනද?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
විවිධ මූලාශ්‍ර වල තියෙන සංඛ්‍යා දත්ත පරස්පරයි
@buddhikadhananjaya5117
@buddhikadhananjaya5117 Жыл бұрын
@@insight-nenasa සාමාන්‍යයෙන් කියක් වගේ වෙන්න පුලුවන් ද?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@buddhikadhananjaya5117 රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ හැටියට මරණ 758, අතුරුදහන්වීම් 349, තුවාලකරුවන් 2368.
@buddhikadhananjaya5117
@buddhikadhananjaya5117 Жыл бұрын
@@insight-nenasa වෙච්ච විනාසයේ හැටියට ඒක පිලිගන්න බැ වගේ නේද?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@buddhikadhananjaya5117 පසුබැසීමේදි ලොකුවට ප්‍රහාරයක් එල්ල නොවුණ නිසා ගොඩක් මරණ සිද්ද වුණේ නැහැ. මේවායිනුත් බොහෝමයක් heat stroke නිසා සිද්ද වූ මරණ.
@amithahamuduruwo1029
@amithahamuduruwo1029 Жыл бұрын
2009 දක්වාම ක්‍රියාන්විත ගැන තොරතුරු කියන්න...
@madusankabandarigoda3634
@madusankabandarigoda3634 Жыл бұрын
ජෙනරාල් සීවලී වනිගසේකර පිලිබද වැඩසටහනක් අවශ්‍යයි…එදා ඔහු හිටියෙ නැත්නම් ජෙනරාල් ෆොන්සේකා හා ජෙනරාල් ජානක පෙරේරාටද තත්වය පාලණය කල නොහැකි වෙනවා…
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
kzbin.info/www/bejne/i6XCY6NjjbSIeNk
@haasampath
@haasampath Жыл бұрын
හමුදාවකට යුද්දෙ කරන්න පුළුවන් ඔවුන්ගේ හැකියාවන් එක්ක ආණ්ඩුවේ නියම සහයෝගය අවශ්‍ය දේ ලැබෙනවා නම් පමණයි... නැත්නම් සරත් ෆොන්සේකාට උණේත් escape plan එකක් ලියල අත්සන් කරන එක විතරයි..., මං මේ කතාව කියන්නේ 2007 ඉදලා එක ඔප්පු කළ මේ video එකට මගේ ප්‍රණාමය .... ❤
@DJP706
@DJP706 Жыл бұрын
වනිගසේකර ගැන විස්තරයක් ඕනෑමයි...
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
රත්වත්තෙත් නිකං සජියා වගේ 😂
@rajithaherath953
@rajithaherath953 Жыл бұрын
Mata penna bari jathiyak Indian pakyo...
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
එහෙම හමදාවක් 2006 වෙද්දී ලබපු සාර්තකත්වය අැත්තටම පුදුමයි..
@IndikaSenanayake-qu7sy
@IndikaSenanayake-qu7sy Жыл бұрын
ඒ තමා නියම නායකත්වය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඔහුගේ දේශපාලනය හරිද වැරදිද වැඩක් නෑ එකයි ඇත්ත
@lalherath1406
@lalherath1406 Жыл бұрын
තමිලිනී ඡයරාම්ගෙ තියුනු අසිපතක හෙවනැල්ල යට කියන පොත කියවන්න. සටන් විරාම ගිවිසුමේන් ltte එකට උන බලපැම ලියල තියනව. ඇත්තටම ltte එක විනාශ වීමට සටන් විරාම ගිවිසුමත් බලපැව
@සුපිරිවිඩියෝ-ධ8බ
@සුපිරිවිඩියෝ-ධ8බ Жыл бұрын
නිවැරදි සෙනාදිනයකත්වය මල්ටි බැරල් හමුදාව සතුවිම කරැනා අමිමාන් LTTE එකෙන් ඉවත්විම පොන්සෙකාගෙ නායකත්වය පදාන කරැනු2 මල්ටි බැරල් අවි ලැබිම කරැනා වෙන්විම
@haasampath
@haasampath Жыл бұрын
​@@IndikaSenanayake-qu7syහමුදාවකට යුද්දෙ කරන්න පුළුවන් ඔවුන්ගේ හැකියාවන් එක්ක ආණ්ඩුවේ නියම සහයෝගය අවශ්‍ය දේ ලැබෙනවා නම් පමණයි... නැත්නම් සරත් ෆොන්සේකාට උණේත් escape plan එකක් ලියල අත්සන් කරන එක විතරයි..., මං මේ කතාව කියන්නේ 2007 ඉදලා එක ඔප්පු කළ මේ video එකට මගේ ප්‍රණාමය .... ❤
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
ගුවන් හමුදාව දුර්වල වෙලා තිබ්බද?කෆීර් තිබිලත්
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
tiktok wrong Generation එක මේවා දන්නෙ නෑ
@Aerospatial
@Aerospatial Жыл бұрын
labbe Mig 27 gaththa wele, Su-25 tikak gaththa nam hari
@chinthakakarunarathna8109
@chinthakakarunarathna8109 Жыл бұрын
Anith kotasath ada dannaaaaaa
@prasadpremachandra2990
@prasadpremachandra2990 Жыл бұрын
කවුද අර වීර කතාව කීව නිලධාරියා
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
තහවුරු කරන්න නොහැකියි
@thanikachalaml7674
@thanikachalaml7674 3 ай бұрын
சிங்களர்களே அரவணைத்து வாழுங்கள் தமிழர்களுடன் பிறப்பது ஒருமுறைதான்
@devindawijekoon130
@devindawijekoon130 2 ай бұрын
සිරිමාවෝගෙ දුවක් කියලා කියන්න බැරි අදක්ෂ කිසිම වැදගැම්මකට නැති ගෑණියක් චන්ද්‍රිකා කියන්නෙ
@thecage6239
@thecage6239 Жыл бұрын
Ikmanata danna merum kanne nethuwa ...... 😂😂😂 Hadissiy
@gihanmadhusanka9402
@gihanmadhusanka9402 Жыл бұрын
don't say lai about janaka perera and sarath fonseka.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
You can highlight what lies I have said here
@krishanthapremalal9030
@krishanthapremalal9030 Жыл бұрын
Mamath make hitiya meka attha
@pradeepmorawaka2822
@pradeepmorawaka2822 Жыл бұрын
me dawa wala air force eken wadak gatte nedda.
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
මම අදත් හරි සරත් ෆොන්සේකා එම වැඩ්ඩෙක් නෙමෙ ..දෙශපාලන නායකත්වය නැත්නම් එයත් සාමන්‍ය යුධ නායකයෙක්.පහුබහින්න අත්සන් කලාම පහල නිලයන්ගෙ මොරාල් බහිනවානෙ....මම යන්නැ කියපු නිලධාරිගෙ නම හොයලා කියන්න එයා තමා එතැන නියම නායකයා...සෙනාංක වල වගකිම් බාර අරන් පහුබහින්න බැ කිව එයලාත් කියන්න ප්ලිස්.... මම මුස්ලිම් අයට අකමැති නමුත් එදාා ඉදන් පකිස්තානයට ගොඩක් කැමතියි...ක්‍රිකට් වලට ලොකෙන් එන්න බැ කියද්දි සහයොගිතා මැච් එකක් ගහන්න පකිස්තාන කණ්ඩායම ඉන්දියන් කණ්ඩායම අවා..ඉන්දියන් කණ්ඩායම ආවෙ කොටි උන්ට ගහන්නැ මොකද ඉන්දියාව කොටියට සපොර්ට් නිසා. පස්සෙ මොන වරද කරත් යුද්ධය ඉවර කර එකට මහින්ද රාජපක්ෂ ගොඨාභය රාජපක්ෂ මහත්වරුන්ට මම ගෞරවය කරනවා..නිවරුදි නිර්භය දෙශපාලන නායකත්වය නොතිබෙන්න තවත් යුද්ධය තියෙන්න තිබ්බා ...(2015 වෙද්දි තිබ්බානම් බස්නාහිර රැකගන්න යුද්ධය කරන්න අවස්ථාව තිබ්බා .....) යුද්ධය ඉවර කරපු දෙශපාලන ත්‍රිවිධ හමුදාාවට පොලිසියට මහජනයාට පිං.
@لاليال-ع3ج
@لاليال-ع3ج Жыл бұрын
Eaheu ranilawa thamae pohottuwe un kara thiyagena yanne unp un hitiye LTTE Eaken yapanaya allanakam balagena
@piyalperera3443
@piyalperera3443 Жыл бұрын
Janaka Perera Sarath Fonseka were perfect officers that time , madam Chandilrika had done war more than 60 % completed , Pakistan government helped us ,
@sasankapradeep1905
@sasankapradeep1905 Жыл бұрын
Mona de unath . Mahinda mahatya meka iwarayak nokaraa nam tawath apita kelinawa okun
@dushsh4857
@dushsh4857 Жыл бұрын
බයිලා ගහන්නේ නැතුව තෝ මෝටර් 30000 ගැන දන්නවද කියපන් . ඒ ගැන කතා කරලා හිටපන් . කිලෝමීටර් 26 දුරට වාදීන් මෝටර් තියද්දී මොන කරන්න බැරිද ?
@aarokiaraj4652
@aarokiaraj4652 Жыл бұрын
விடுதலைப்புலிகள் எங்கள் தமிழ் ராணுவம்
@malindaperera1665
@malindaperera1665 Жыл бұрын
Ippa yenga 😂😂
@SL_TIKTOK.
@SL_TIKTOK. Жыл бұрын
poda ponnaya 😂😂😂😂
@TIPTOP-w6q
@TIPTOP-w6q Жыл бұрын
​@@malindaperera1665 🖕😄 poda pajethijam( ltte best ❤)
@malindaperera1665
@malindaperera1665 Жыл бұрын
@@TIPTOP-w6qpo da naiki porandawane ippa yenga antha ltte 🤣🤣🤣🤣
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
@@TIPTOP-w6qit doesn’t even exist bruh
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
ඉන්දියාව කොටින්ට උදව් කරන්ම් දිනයි පකක්😂😂
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
අන්තිමට ලංකාවෙ උන්ට තමිල්නාඩුවෙ දෙමල මිනිස්සු හාල් කිලෝ 10 යෙ ගෝනි ලක්ස 10 කුත් එව්වා කන්න නැති වෙලේ🤣🤣🤣 Thank you කියපන් ගුනමකු බල්ලො ටික
@malindaperera1665
@malindaperera1665 Жыл бұрын
ඔව් ඒ හැමෝටම thanks,මොකද උන් ත්‍රස්තවාදීන් නෙමෙයි නේ
@TharuK1447
@TharuK1447 Жыл бұрын
හරියට translate කරපන් හැඩි දෙමළො😂😂
@shuttlespace04
@shuttlespace04 10 ай бұрын
@@TharuK1447 කැම හිගන්නො😹
@Zisas-v8n
@Zisas-v8n Жыл бұрын
යුද්දෙ ඉවරයි වුනාට වුන සෙතෙ මොකක්ද ??? 😂... අනික යක්කො දකුනෙ උන් උතුරෙ යනවද?? උතුරෙ උන් මෙහෙ එනවද??? 😅 නැ නෙ උන්ට එහෙ දෙමලෙන් උන්ගෙ භාශාවෙන් වැඩක් කරගන්න දිපල්ලා ... අනික ඔකුන් ඔය දෙමල ලබ්බවල් බදාගෙන ඉන්නෙත් නැ. ඉස්සරහට උන් යුරොප් විදියට ඔක්කොම හදාගන්නවා.. උන්ගෙ උන් ඉන්නෙත් යුරොප්වල,... සිංහල උන් ඉතින් අඣ්ගෙ මගෙ ජාතිය ආගම ගගගා.... ගස් ගල් වලට වැද වැද ඉදි උන් ගොඩ මුන් වලපල්ලට... දියුනුවෙන්න පුරුදු වෙයල්ල... ලොකෙ යන රටාවත් එක්ක
@sumithrathnayaka3481
@sumithrathnayaka3481 Жыл бұрын
අඩුම නැගෙනහිර , උතුරෙ තියෙන කැම්පස් එකකටවත් ගිහින් නැති තොපි වගේ මන්දබුද්දික නූගත් වේසිගෙ පුතාලා.ඔහොම කියන එකේ පුදුමයක් නෑ කාලකන්නියො 😂😂😂😂 පාරට බැහැලා බලපන් උතුරට යන්නෙ දෙමල.උන් විතරයිද කියලා යුරෝපෙ දියුනුව ගැන කතා කරන පොන්නයා හරියට ටයිප් කරන්න ඉගෙන ගනින් 😂😂😂😂 හිගන්නා
@chamithbhasurabopege3830
@chamithbhasurabopege3830 Жыл бұрын
යුද්දෙ ඉවර නොවුණ නම් ඔය කමෙන්ට් එක දාන්න ඔයා මෙතන නොඉන්න තිබ්බ...ඔයාගෙ ආත්මාර්ථකාමී දෘෂ්ටි කෝණයෙන්ම බැලුවොත් ඔයාට තියෙන සෙත ඒක...
@ChampikasanjeevaChampika-rn7qy
@ChampikasanjeevaChampika-rn7qy Жыл бұрын
Ai dakune kollo mareneka navathunekama madida
@sumithrathnayaka3481
@sumithrathnayaka3481 Жыл бұрын
ලෝකෙ දියුණු කරන්න කලින් මෝඩ වේසිගෙ පුතා වචනයක් ටයිප් කරන්න ඉගෙන ගනින් නූගත් කාලකන්නියා 😂😂😂😂
@sandarupathirana2116
@sandarupathirana2116 Жыл бұрын
කියන්නදේවල් කටට එනවා ඒත් ඕනෙ නෑ කියලා හිතුනා 😂 හිඟන කොටියෙක් 😂
@sritharannallathamby851
@sritharannallathamby851 Жыл бұрын
தமிழ் ஈழம் அமைப்போம்
@botamage8863
@botamage8863 Жыл бұрын
උබ නිකං පකයා කියලා තියෙන්නෙ මේ අද ආයෙමත් යාපනේ අල්ලන යනවා වගෙනේ පිස්සොත්තා
@sltech9403
@sltech9403 Жыл бұрын
තෝ ඊයේ පෙරේදා ඉපදිච්ච එකෙක්ද?යුද්ධේ ගැන පොඩි දැනුමක් හරි තියෙන එකෙක්නම් දන්නවා මේ කලින් වෙච්ච සිදුවීමක් කියලා😂😂😂😂
@kavindu94759
@kavindu94759 Жыл бұрын
​@@sltech9403උබ අමලගේ චැනල් එකෙ හිටියද
@myyoutubechannel5286
@myyoutubechannel5286 Жыл бұрын
Mind your words bn pls
@PraveenZV
@PraveenZV Жыл бұрын
​@@sltech9403අමෝ බං උබත් බැන් ද අමලගේ එකේ😂
@PraveenZV
@PraveenZV Жыл бұрын
​@@kavindu94759ඔවු නේ
@ra5241
@ra5241 Жыл бұрын
Ado stop this , we killed the pwn people here and its not heroic anymore
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
What if we don't stop dude? 😜
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 144 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 144 МЛН