LTTEයෙන් ගුවන් හමුදාවට එල්ල වූ පළමු මාරාන්තික ප්‍රහාරය | Crashes of Avro Aircraft Over Palaly (1995)

  Рет қаралды 66,196

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 84
@eduetube9685
@eduetube9685 2 жыл бұрын
සියළුම විරුවන්ට නිවන් සුව ලැබේවා. 😥
@utfcreations3486
@utfcreations3486 2 жыл бұрын
සියළුම රණ විරුවන්ට නිවන් සුවය ලැබේවා. 🙏🏻😔
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
මේ කාලයේ මා 3 වසරේ මතකයි අපි අවුරුදු නිවාඩුවේ සෙල්ලම් කරන අතර මේ ප්ලේන් වැටුන එක රේඩියෝවෙ කිව්ව. මතක විදියට එක ලග දින දෙකක ප්ලේන් දෙකක් වැටුනා. රෑ 7.25 ට SW2 band width එකේ වෙඩිටාස් පුවත් යනවා. ගමේ හමුදාවෙ අයගෙ පවුල්වල උදවිය අපේ ගෙදරට එනවා යුද්දෙ සැබෑ තතු ඒ රේඩියෝ පුවත් මගින් අහන්න....
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 Жыл бұрын
😢 මේ තරම් විස්තරයක් කවදාවත් අහල තිබුන් නෑ...හරිම කණගාටුයි...😢...බොහොම ස්තූතියි නැණස...
@asirimudalige931
@asirimudalige931 2 жыл бұрын
යුද්ධය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
@ChamodHT
@ChamodHT 2 жыл бұрын
බොහොම ස්තූතියි
@gdmax38
@gdmax38 2 жыл бұрын
Supiri vedio ටික දිගටම කරගන යන්න සුභ පතනවා.. .ආසාවෙන් බලපු විඩියෝවක් ..මටත් පුලුවන්නං help එකක් දෙන්න ...👍👍😍😍😍😍
@israelking6661
@israelking6661 2 жыл бұрын
1995 කොලොන්නාව තේල් ටැංකි ප්‍රහාරය ගැන .
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ගේන්නම්
@sarathperera190
@sarathperera190 2 жыл бұрын
කොහොමද,,කලින් හිටපු යුද නායකයො,වැඩ කරල තියෙන්නෙ ඹහේ ගිහිල්ලා
@mdinesh3852
@mdinesh3852 2 жыл бұрын
ඉදිරිපත් කිරිමනම් පට්ටම පට්ට ❤️❤️
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ස්තුතියි
@SarathHewage-e8t
@SarathHewage-e8t Жыл бұрын
ස්තූතියි නැ න ස , කවදාවත් මේ ගැන අහල තිබුනෙ නැහැ , කරන්නාගොඩ මහත්තයයි යානාවෙන් බැසගත් අනික් නිලධාරී තුමයි පුදුම වාසනාවන්තයින් , මියගිය සියලු දෙනාටම රට ජාතිය වෙනුවෙන් කල උතුම් මෙහෙවර වෙනුවෙන් අමාමහ නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@gayyabro9866
@gayyabro9866 2 жыл бұрын
We want more videoes about this....✨️
@hemanthathilakarathna3508
@hemanthathilakarathna3508 Ай бұрын
සියලු කරුණු මා දන්නා තරමටත් ඉහලින් මනාවට පෙලගස්වා ඇත මගේ ස්තූතිය ,⁣ මෙයට මෙම කරුන එකතු කිරීම ගැන අමනාප නොවෙන්න ,මා පලමු යානය පතිතවීම සියැසින් දුටු අයෙක් එමෙන්ම එම ස්ථාන යේ අවසන් රණවිරු වාගේ දේහයත් රැගෙන යනතුරු කටයුතු කලෙමි ,දෙවන යානයේ ප්‍රධාන නියමු තැන (Flt Lt පතිරත්න ) විසින් මිසයිල ප්‍රහාරයක් යානයට වැවැදුණු ක්ෂණයෙන් " මිසයිල් ,මිසයිල් " යනුවෙන් ප්‍රකාශ කර ඇත එය පලාලි ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානයට ද ශ්‍රවණය විය .
@insight-nenasa
@insight-nenasa Ай бұрын
බොහොම ස්තුතියි 🩷🙏
@isharakahawala3661
@isharakahawala3661 2 жыл бұрын
වටිනවා වීඩීයොව ❤
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
වීඩියෝ දික් කරන්නකෝ පුලුවන් තරම් විස්තර දාලා.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අනිවාර්‍යයෙන්
@hareeweerakkody2123
@hareeweerakkody2123 2 жыл бұрын
Dear writer, Some of the information provided in your video are not correct. I was the 2nd in Command of one of the infantry battalions on ground and i of the first few to reach the place air craft fallen. This has happend in 9th brigade area palali in vasavillan defence line. 1. It was around 3.45pm in the evening. 2.With the SAM missile attack they turned the aircraft and try land back at palali airport, but very short to airport, it fell down in side, 5 field Enginering defence line. I was next to it. 3.Flying very low with fire on the back body of the Air craft. On the fall air craft went in to 3 pices. 4.On search we felt people in flight new that it was a missile attack. They expected the air craft will fell down to sea,they have removed shoes and ready to swim.Wing.Cmd Roger Weerasinghe's fingers were with half burnt cigarette. 5.Its true that some casualties sent to colombo in that air craft ,but mainly Lt.Silva (Intake 38) of Gajaba Regiment and 8 others who got killed in earlier days attack at Kytes island was also among the air craft. 6. If pilots had 5 more seconds, i am sure they will do a crash landing at airport and could have saved some of them. I just wanted to add some i knew and 2 nd Avro story also little different to what you say.i ll take another date to correct it.Thanks.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Thank you for the insights sir. Since first hand accounts were rare to be found we made this video by referring to number of sources including interviews of some Air Force members. We tried our best to narrate the story with accurate facts to the best of our knowledge.
@G_MaxX
@G_MaxX 4 ай бұрын
Sir, Please do a update comment on the second Avro
@esaladissanayake2035
@esaladissanayake2035 2 жыл бұрын
Meka klin dmmane mistake ekak wela upload වුණාද dnne nh
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්, කලිං වීඩියෝ එක copyright issue එකක් නිසා අයින් කරන්න වුණා. මේක පොඩ්ඩක් edited
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 жыл бұрын
මව්බිමේ වීර සෙබළුන්ට නිවන් සුව ලැබේවා
@digicafelk6223
@digicafelk6223 2 жыл бұрын
කරුනා අම්මාන් එක්ක තාමත් රෙදි ඇදගෙන දේශපාලනය කරනවනෙ
@arunawijayasundara7856
@arunawijayasundara7856 2 жыл бұрын
mama dekapu palamuguwan paharaya meyai.......... mek tawa katha bohoya......... kaits wala tuwalawela apa godak meke hitiya dukai......... anek guwan yanaye siti siyalau denama yanaya wetunu kotipalana pradesaya tai...... rathukurusen bodis ewala tibba...... kks ground eke api punal eka kala bodis seragema ....... me siyalagema poto ma satui
@voiceoflions8429
@voiceoflions8429 2 жыл бұрын
පලාලි අහස් කුස ලෙයින් නැහැවූ කිය්ලා සති 3 කට කලින් දැම්මේත් මේ video එකමද🤔
@Rasindu_Dilsara
@Rasindu_Dilsara 2 жыл бұрын
Eka tmi😑
@lochanageemal1711
@lochanageemal1711 2 жыл бұрын
Mekama dnmane kalin
@dinal_Nimnajith
@dinal_Nimnajith 2 жыл бұрын
Ow ne
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්, කලිං වීඩියෝ එක copyright issue එකක් නිසා අයින් කරන්න වුණා. මේක පොඩ්ඩක් edited
@seesar1234
@seesar1234 2 жыл бұрын
අයියො තව vedio ඔනෙ ඉක්මනට
@teshanpamodya5084
@teshanpamodya5084 2 жыл бұрын
මේක කලිනුත් දැම්මා නේද 🤔
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්, කලිං වීඩියෝ එක copyright issue එකක් නිසා අයින් කරන්න වුණා. මේක පොඩ්ඩක් edited
@RamithD
@RamithD 2 жыл бұрын
2nd video eka nadda ?
@aiyamalonagoluna9068
@aiyamalonagoluna9068 2 жыл бұрын
Prebakarage oluwa thawath palanna thibbe
@dilantharaka9088
@dilantharaka9088 2 жыл бұрын
Supiri
@harshamadushan4769
@harshamadushan4769 2 жыл бұрын
Maru a video ekkama yan
@asankasamarasinghe8879
@asankasamarasinghe8879 2 жыл бұрын
🙏🙏😓😓
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Жыл бұрын
😢😢😢
@hithot4727
@hithot4727 2 жыл бұрын
මේ සිද්ධිය වෙනකොට මගෙ තාත්තත් හිටියෙ පළාලි කදවුරේ....එයා මේක ඇසින්ම දැකලා තියනවා..මන් මේ අනතුර ගැන විස්තර හෙව්වා ඒත් අද තමා හම්බුනේ..එයා අදටත් කියනවා ඒ කතාව.මුලින්ම මිසයිල් එක වැදිලා තියෙන්නෙ තට්ටකට..දෙවෙනි plane එකට ගහලා මිනිස්සු අහසෙ සීසීකඩ වැටෙනකොටත් උන් වෙඩි තියලා.
@hemanthathilakarathna3508
@hemanthathilakarathna3508 Ай бұрын
පලමු එක හරි මාත් දුටුවා නුමුත් දෙවෙනි එකේ මිනිසුන් වැටෙනවා දුටුවා කියන එක මම අහපු ප්‍රථම වතාව ,ලයින් එකේ යානය වැටෙනවා දැකල තියෙනවා.
@sumedhashada6389
@sumedhashada6389 2 жыл бұрын
Ape wirayanta niwan suwa labewa
@bro6275
@bro6275 Жыл бұрын
අර මිසයිලෙ ගහපු video කැල්ල අවුරොඑකට ගහපු එකමද
@hemanthathilakarathna3508
@hemanthathilakarathna3508 Ай бұрын
මම හිතන්නේ පලමු එකේ වීඩියෝ කරන්න කාලයක් තිබුනේ නැහැ දෙවෙනි එකෙි LTTE එක වීඩියෝ කලාද දන්නේ නැහැ .
@arunawijayasundara7856
@arunawijayasundara7856 2 жыл бұрын
respect
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect
@kavindurathnayake4411
@kavindurathnayake4411 2 жыл бұрын
Superb
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
මෙච්චර දේවල් කරලත් කොටින්ගේ ගුන ගයන වනචාරී ලේ පිපාසිකයො ටිකක් තාම මේ රටේ ඉන්නව .............. 🤬🤬🤬
@nevindukalhara8187
@nevindukalhara8187 2 жыл бұрын
කියලා වැඩක් නෑ🤮
@georgelesli889
@georgelesli889 2 жыл бұрын
Thrasthawadaya kiyana de onama muhunuwarakin enna puluwan pujya washayenda rajya washayenda wes gena enna puluwan ada rata winasha wenne kotingen ne me esenam thrasthawadaya mona wes genada kriyathmaka wenne kiyala sitha balanna ekata wiruddawa ada katada yuda karan.a puluwan katawathma behe mokada thrasthawadaya kriyathmaka wenne lankawe ordana purawesiyage weshayen ekata balaya ethanai methanadi thama yuda kirima awashya karada puluwan wagakiwayuththo oninam arakshawa dei eyai siduwenne
@sooriyaam8143
@sooriyaam8143 2 жыл бұрын
Waiting for Next episode
@warsil3735
@warsil3735 2 жыл бұрын
Aduma Gane air force eka wiruwan gana deyak liyawuna anstha karala damu wituwan. Hsmoma katha kale Army gana witharai, namuth mehema ayath hitiya
@arunawijayasundara7856
@arunawijayasundara7856 2 жыл бұрын
me misaila paharaya enakota mama palali air fort eke antanov eke tattata tama misaila paharaya wedune tattaginigena guwan yanaya edikadu depens ekata kadagena wetuna... wetup rajakari sadaha giya pay clackla godak meruna...... yanaya kohobagas kadagena lidak wedila natara wela tiba...... dipens eke hitiya aya watura dala nimuwa..... kawadawath amataka ne mama gawa miyagiya yaluwekge beras ekai lenayad ekai toyanawa
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් වේ නම් ඉතා වටී
@msport7414
@msport7414 2 жыл бұрын
Shirantha gunathilaka kiyanne Roshan gunathilakage malli neda ?
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්
@rusarawickramasinghe9227
@rusarawickramasinghe9227 Жыл бұрын
Meke dewani kotase link eka danna
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
kzbin.info/www/bejne/a2KohJWeZayeoKssi=Om6sY6jCKxBeTDmZ
@rukmanjayalath9185
@rukmanjayalath9185 Жыл бұрын
මේ ගුවන් යානා අනතුරට මගෙ බඩියා වසන්ත අහු උනා .ඔහු නම්න් වසන්ත අපිදෙන්නා ආමිඑකට බ¿දුනෙ 1994 ,7 .16 කෝස් එක ඉවර වෙලා .වසන්ත 10 ගජබා රෙජිමේන්තුවට මම 8 ගජබා රෙජිමේන්තුවටත් මම මාදුරුඔය බ¿ට¿ලියන්කෝස් එකට ගියා අපේ යුනිට් එකත් එක්ක වසන්ත කයිට්ස් වලට 10 ගජබා රෙජිමේන්තුවට රාජකාරි වලට ගියා එදා ඔය කොටි ගහපු දවස වසන්ත තුවාල වෙලා පහුවදා උදේ aeuro එකට ගහනවා එයත් ඔය blast ekata අහුවෙනවා .එයාගෙ ගම නාත්තන්ඩිය .එයාගෙ .රෙ අ සෙ/93248 ආසෙ වසන්ත HA. මගෙ රෙ අ .සෙ/93249 ජයලත් WP R
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අප ඔහුට නිවන් සුව පතමු 🙏🙏
@prasadthilakasiri6445
@prasadthilakasiri6445 2 жыл бұрын
🔥🔥
@chamiallinone4277
@chamiallinone4277 2 жыл бұрын
Love ❤️
@asithabandara1617
@asithabandara1617 2 жыл бұрын
🔥🙏
@lasanthigunasekara7566
@lasanthigunasekara7566 2 жыл бұрын
පමුනු මහමාලගේ කියන්නෙ මගෙ නැන්දාගෙ පුතා. ඔහුගෙ නිකම යෑම තවමත් මට සිහිනයක් !
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අප ඔහුට නිවන් සුව පතමු 🙏🙏
@a.n.wehalla7039
@a.n.wehalla7039 2 жыл бұрын
Apita nati una tawath manikak
@Dfuncreation
@Dfuncreation 2 жыл бұрын
chithra kiyanne oyage kauda?
@arunawijayasundara7856
@arunawijayasundara7856 2 жыл бұрын
pailat sirantha gunatilakage bodis eka tiyenne punchi mari pettiyaka sudu redikadakinotala .......... nama pehediliwama gahala tiyanawa....... mage platoon sajant ge bodiyath ewagema tama..... me serama ekama pudu daraseyaka api pichuwe
@NOOB_GAMING948
@NOOB_GAMING948 2 жыл бұрын
✌️
@Rasindu_Dilsara
@Rasindu_Dilsara 2 жыл бұрын
❤️❤️
@shensandaru7056
@shensandaru7056 2 жыл бұрын
මේ කලින් එකමයි🙄
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්, කලිං වීඩියෝ එක copyright issue එකක් නිසා අයින් කරන්න වුණා. මේක පොඩ්ඩක් edited
@sanjayabro6527
@sanjayabro6527 2 жыл бұрын
🤔✌️
@isusriyarathna8318
@isusriyarathna8318 2 жыл бұрын
Meka damma kalin
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔව්, කලිං වීඩියෝ එක copyright issue එකක් නිසා අයින් කරන්න වුණා. මේක පොඩ්ඩක් edited
@ranjithhewage2803
@ranjithhewage2803 2 жыл бұрын
Kari ngo karayo ltte eka posanaya kara unta henama gahanawa
@sampathdolamawatha7745
@sampathdolamawatha7745 2 жыл бұрын
1st flight eka kadaa wetunay ltte border ekay.Roger Weerasinghe keyannay mata magay jeewe thay lebuna sahidarayek wagay...2nd flight eka kadaa wetuna army border ekay...Roger aiyya ga body eka ganna beri unaa. Pettiya seal karala kesel kota tibbay.
@hemanthathilakarathna3508
@hemanthathilakarathna3508 Ай бұрын
පලමු යානය අප සීමාව තුලත් දෙවන යානය LTTE ප්‍රදේශයේ තමයි වැටුනේ.
@suddaisrael138
@suddaisrael138 2 жыл бұрын
🔥🔥🔥🔥
@UR-sn5qz
@UR-sn5qz 2 жыл бұрын
❤️
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 28 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 13 МЛН
70. බටලන්දේ වධ කඳවුර - තිරිසන් සමයක ඇත්ත කතාව
46:32
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 28 МЛН