විශේෂ බලකායටත් කළ නොහැකි වූ දේ | Withdrawal From Mullativu After Suffering Heavy Losses (1996)

  Рет қаралды 288,735

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

In an attempt to rescue the besieged Mullativu Army Camp, Sri Lanka Army deployed Special Forces by air, to secure a beachhead in Alampil to allow the other reinforcements to land from the sea. They were able to secure the Alampil beach after 5 days of intense fighting with LTTE which had incurred heavy losses on the Special Forces including the Commanding Officer of the 1st Battalion of the Special Forces Regiment. Story continues from there onwards.
Sources:
Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
මරණය මැදින් මුලතිව් සිට - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ
Diamond of the Silent Blue - 60th Anniversary Publication of Sri Lanka Navy
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා - යුධ හමුදා විශේෂ බලකාය
Video Courtesy:
Associated Press (AP)
Eelam View
Aljazeera
Sri Lanka Rupavahini Corporation (SLRC)
Independent Television Network (ITN)
Sri Lanka Army
Sri Lanka Navy
Sri Lanka Air Force
Mr. Gayan Ariyaratne
Image Courtesy:
Sri Lanka Armyt Media
Sri Lanka Navy Media
Sri Lanka Air Force Media
Mr. Suresh A. Atapattu
Special Thanks:
Mr. Buddhi Mallikarachchi
Mr. Prasad Chamara
Mr. Rakitha Gunathilake
Mr. Induwara Munasinghe
Mr. Gayan Ariyaratne
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundt...
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramati...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-th...
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: www.twinmusicom...
Artist: www.twinmusicom...
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-

Пікірлер: 419
@manojkumara4875
@manojkumara4875 2 жыл бұрын
මෙවැනි පැහැදිලි කිරීමක් මින් පෙර කිසිදු නාලිකාවක මා දැක නොමැත 👍👍👍
@kushansameera1909
@kushansameera1909 2 жыл бұрын
බන්ඩගෙ බක්කිය බලන්න..ස්ටෙජ්..12 තියන්වා...
@kushansameera1909
@kushansameera1909 Жыл бұрын
බන්ඩගෙ බක්කිය
@malithmotivology
@malithmotivology Жыл бұрын
Bandage bakkiya balahan
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
බණ්ඩගෙ බක්කිය බලන්න
@rekhalasanthi10
@rekhalasanthi10 11 ай бұрын
Pamka
@bmusic1418
@bmusic1418 2 жыл бұрын
යුද්දෙ ඉවර කරල අදට අවුරුදු 13 යි. 😍 යුද්ධෙන් මියගිය,ආබාධිත වෙච්ච වගේම තවමත් හොඳින් සිටින සියළු රණවිරුවන්ට ගොඩක් ණයගැතියි අපි ❤💥🇱🇰
@bossman4130
@bossman4130 3 ай бұрын
ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් දිවි පිදූ අපේ රණවිරුවන්ට නිවන් සුව අත්වේවා ❤ ඔබ නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ❤❤🇱🇰
@rajithrasinka3976
@rajithrasinka3976 2 жыл бұрын
අපේ තාත්තා අදටත් අතුරුදහන් , එක දැනේනවා හොදටම
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අප ඔහුට නිවන් සුව පතමු
@warunadissanayake2431
@warunadissanayake2431 Жыл бұрын
❤❤❤❤
@pleasethats4263
@pleasethats4263 Жыл бұрын
😢
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
😢😢❤❤🙏🙏
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
Sf ද හිටියේ?
@edpranasinha4080
@edpranasinha4080 2 жыл бұрын
අද කාටවත් ඒවා මතක නෑ අපේ විරුවෝ සදා අමරණියයි
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 2 жыл бұрын
ලක් මවුන් රැකුමට දිවි දුන් සියලු පුතුන් හට මා මෙතෙක් කළ සියලු පිං අනුමෝදන්වෙත්වා, අමා මහ නිවනින් සැනසීම ලබත්වා.🙏🙏🙏💐
@kusumindaviraj5434
@kusumindaviraj5434 2 жыл бұрын
මෙය කිව යුතුමය මුලතිව් කදව්ර බේරා ගැනිමට අපේ හමුදාවෙ එවකට සිටි ඉහල නිලදාරින් කාර්යශ්ශම නොවූ නිසා මෙම ඉරනමට මුලතිව් කදවුර ගොදුරුවිය 😓 කෙසේ වෙතත් අපමාතෘ බුමිය බේරා ගැනිමට දිවි හිමියෙන් කැපවුනු අපේ හමුදා සොල්දාදුවන හට මාගේ උත්තමාචාරය ❤️❤️
@kalawaddaa
@kalawaddaa 2 жыл бұрын
මුලතිව් කඳවුරට ගහන්නට යන බවට සාක්ෂි අවස්ථා ගණනාවකදී ම සෙබලුන්ට දැනගන්නට ලැබී ඉහලට දැනුම් දුන්නත් ඉහල ම නිලධාරීන්ගේ තිබ්බ නොසැලකිලිමත්කම නිසා සියලු ජිවිත හානි සිදුවුනා
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 Жыл бұрын
Atari.saksi.kotiyata.kotiya.nokiya.vatup.gevanava.pava.dunna.awnge.pawll.vala.patawntath.heena.gahannama.onee
@buddhikasaranga3436
@buddhikasaranga3436 2 жыл бұрын
අද 2022 මැයි 12 වනදා , කිසිවිටෙකත් කිසිම කෙනෙක් අමතක නොකල යුතු විනාශය 1996 ජූලි 18 සිදු විය. අපගේ වීරවරයින් විශාල පිරිසක් අපට අහිමි විය. අප වෙනුවෙන් ලේ කදුලු කැපකල ඔබ සියලූ දෙනාටම නිවන්සුව පතනවා , මතු උපදින කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා .
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
මුලතිව් විරුවන් සදා අමරණීයයි🇱🇰🙏🏽🙏🏽
@chamathkalhara8427
@chamathkalhara8427 2 жыл бұрын
අපෙ රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු අපේ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර කොල්ලො ඔක්කොටම නිවන් සුව ලැබේවා❤️🙏
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
උපක්‍රම ශිලිව රජය නොමග යවමින් පවා දුන්නා....නැවත.කදවුර .සහයට.මුදාගැනිමට ..මෙහෙයුම් කර නැවත පවා දුන්නා...හමුදා නිලධාරීයෙක්...බිරිද දෙමල ගෙවල් වැල්වැටි තුරෙ....අවි ආයුද..වක්‍රව පවා දිම..මමද පුර්නාබාධිත යුධහමුවෙි සෙසු නිළධාරියෙක් ඇලහැර මුණසිංහ ..මෙම මෙහෙයුමට..ගුවන් සංකුුිමික බලසේනාවට අයත් 7ගැමුණු..බල ඇනියෙන්..සහබාගි උනා..
@lalanthakumara855
@lalanthakumara855 3 ай бұрын
කවුද ඒ
@sithyayak7457
@sithyayak7457 Жыл бұрын
මේ විදියට රණවිරුවන් ඝාතනය කරල තාවකාලික ජයක් ලැබුවත් මේ වීඩියෝ වල ඉන්න සියලුම ත්‍රස්තවාදීන් වීරෝධාර හමුදාවන් හමුවේ පරාජයට පත්වුණා .එයින් සනිටුහන් කලේ එම මියගිය සෙබළුන්ගේ අභිමානයයි .මමත් රණවිරු පියෙක් ඒ වගේම රටට ආදරේ කරන වැඩිහිටියෙක් 🙏
@malindafernando1963
@malindafernando1963 3 ай бұрын
This is Gen. Prasanna Silva. He is always more than his word and size. He never expected appreciations. True gentleman. Hats off for a True Sri Lankan war Hero.
@chandimaperera4629
@chandimaperera4629 2 жыл бұрын
අවසන් හුස්ම තෙක් සටන් කරපු මුලතිව් රනැවිරුවන් රැකගන්න පෙරමුණට ආ යුධ ගුවන් නාවික සියලුම රණවිරුවන්ට හිස නමා ආචාර කරමු.
@prasannalakmal8816
@prasannalakmal8816 2 жыл бұрын
හරිමදුකයි මෙව දකින කොට..කොහොම හරි කාලකණ්ණි කොටි දුවිලි කොට දැමීම අපට නැතිවු ගෞරවය නැවත ලබාගැනීම ක්..
@simplehacks223
@simplehacks223 3 ай бұрын
"මළ හිරු බැසයන විට. ලාහිරු අරුණලු පතුරන සැමවිට. අපට සිහි වේ... සදානිදන ඔබ සැම.....!" දේශයේ එකීයභාවය වෙනුවෙන් ජීවිතය දුන් ආදරණීය සහෝදරයින් සැමටම උතුම් වූ නිර්වාණයම වේවා...! 🙏🙏🙏
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu 2 жыл бұрын
සදසමරමු අපේවිරැවන්ව දැයේවිරැවනි එද රටවේනුවෙන් ජවිතයකැපකල සියලුදේනගේම අත්මයට සැනසිමලැබේවා ජෙසුනි 💖💖💖
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා.. අපට යාමට නොහැකි උනත් ඔබ අපව යුධබිමට රැගෙන ගියා හා සමානව වැඩසටහන ඉදිරිපත් කලා...ස්තූතියි ඔබට
@user-tc3ms2rz3p
@user-tc3ms2rz3p 2 жыл бұрын
නිදහස් දේශයක් වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන් නිවන් දකිත්වා🙏🙏🙏
@ashitv6507
@ashitv6507 2 жыл бұрын
"අමුතුවෙන් කිව යුතු නැහැ ..." " බන්ඩගෙ බක්කිය මතක් කරන වදන් පෙල...
@chathurabuddima6146
@chathurabuddima6146 Жыл бұрын
එකේ පුල් විඩියො එක දැන් නැද්ද
@wracademy8665
@wracademy8665 Жыл бұрын
මේ වැඩසටහන් මාලාව ඉතාම පැහැදිලි සරල අයුරින් ජනතාව අතරට ගෙන යාමට දරණ උත්සහය අගය කොට සිටින අතර, තව දුරටත් සාර්ථකව ඉදිරියට සිදුකරගෙන යාමට ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා..
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ස්තුතියි
@chamindusandaruwan9873
@chamindusandaruwan9873 2 жыл бұрын
නිවන් සුව ලැබේවා🙏🙏🙏 මිය ගිය සියලු රණවිරුවන්ට💔😥❤🙏
@gehankaushitha8249
@gehankaushitha8249 3 ай бұрын
මේකේ පොල් චුට්ටා ,ගල්ටා sir ලා හිටියා නෙද එයාලගෙ කතාවල කියවෙනවා මේක ගැන❤️💞
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
වන්නී මානුශීය මෙහෙයුම ගැනත් පුලුවන් නම් vedio එකක් ගෙන්න ආරම්භයේ ඉදලා..හොද පැහැදිලි කිරිමක් දර්ශන හැමදෙයක්ම perfect..👍
@amalliyanage2436
@amalliyanage2436 Жыл бұрын
රට වෙනුවෙන් ජිවිත පුජා කරපු ආදණීය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා..🙇🙇🙇
@sandiyaperise413
@sandiyaperise413 2 ай бұрын
මේ හමායන සුලගේ අදටත් ඔබලාගේ සුසුම් සැගවී ඇති 😢😢😢
@dammikanalinda6513
@dammikanalinda6513 2 жыл бұрын
අප මාතෘ භූමිය බේරා දුන් වීර රණවිරුවන්ට ඔවුන් බිහි කළ මෑණියන්ට පියවරුන්ට ඔවුන්ට නායකත්වය දුන් නායකයින්ටත් අප සැමදාමත් ණයගැති එදා මෙදා තුර කරන්නේ මහත් භාරදුර කටයුතු සිවිල් ජනයා වන අප රණවිරුවනි ඔබට සදා ණය ගැතියි ශ්‍රී ලංකා මාතෘභූමියට ජය වේවා අපගේ රණවිරුවන්ට ජයවේවා එසේම ඔවුන්ගේ පවුල්වලට ජයවේ ජයම වේවා
@sandun8441
@sandun8441 2 жыл бұрын
මාගේ මාතෘ භූමිය සතුරාගෙන් මුදවා ගැනීම වෙනුවෙන් රණබිමේදී දිවි දුන් අභීත රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏 අපගේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ හුස්ම පූජා කළ වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏♥️♥️♥️
@agunabandagegunabanda8110
@agunabandagegunabanda8110 2 жыл бұрын
සදාදරණීය විරුවනි හිරු නැග එන උදෑසනත් හිරු බැස යන සද්‍යාවෙත් අපි ඔබ සැම සිහිපත් කරන්නෙමු. සදාදරණීය විරු සොයුරනි ඔබ සැමට නිවන්සුව ලැබේවා!
@s.t.jcartoons9604
@s.t.jcartoons9604 2 жыл бұрын
බොහොම ස්තුතියි මේවා ඉදිරිපත් කරනවට
@airanganiwitharana7483
@airanganiwitharana7483 2 жыл бұрын
මුලතිව් සටන පාවා දුන් අපේ හමුදාවේ සිටි ඉහල නිලදාරීන්ට හොදක් නම් වෙන්න එපා
@Mnet4
@Mnet4 2 жыл бұрын
කවුරුත් පැරසුට් වලින්නන් බැස්සෙ නැහැ මමත් විශේෂ බලකායේ එකෝ බලගනයේ හිටියේ. අනිත් එවානම් හරි👍
@tharinduwijesinghe8499
@tharinduwijesinghe8499 2 жыл бұрын
කවුරුත් බැස්සේ නෑ. ඒක වැරදි තොරතුරක්
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
ස්තූතියි!
@user-hl7eb4tl8j
@user-hl7eb4tl8j 3 ай бұрын
Oya kauda mamath ecoy wps weerasinhge
@Mnet4
@Mnet4 3 ай бұрын
mage nama yapa, pti couse karapu kena , 👍
@kkvchj
@kkvchj 2 жыл бұрын
ලගදි නම මතක් වුනේ aiyage channel එකේ නම අමතක වුනා😪
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
ස්තුතියි! ඔයා මුලතිව් වලට ගිය එකේ තිබුණා එදා කදවුර තිබුණ තැන සටන් වැදුණු තැන Colonel Lafeer මියැදුණු තැන/ස්මාරකය තියෙන තැන, වගේ දේවල් පෙන්වන්න. හරියට අර battlefield detectives කියල වැඩසටහනක් යන්නේ. ඒකට සමානව ..
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
ඒ දර්ශණ ගෙන ඒමත් නිසා,, ඔයාගේ වීඩියෝ පට්ට👌
@m.asumitrapala1738
@m.asumitrapala1738 2 жыл бұрын
අප රටේ නිදහස වෙනුවෙන් මුලතිව්හිදී දිවිපිදූ සියලු රනවිරුවන් හට අමාමහ නිවන්සුව අත්වේවා එම පවුල් වල දෙමාපියන් බිරිනදෑැවරුන් දුවා දරුවන් ලෝක පාලන සියලු දෙවියන් ආරක්ෂා කරත්වා
@seesar1234
@seesar1234 2 жыл бұрын
අපෙ හමුදාවෙ කොල්ලන්ට ජය
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
දිවි පිදූ සියළුම වීරයන්ට උතුම් නිර්වාණය සුවයම ලැබේවා ❤🙏🙏🙏❤️❤️❤️
@shashi6966
@shashi6966 2 жыл бұрын
මේ වීඩියෝ එක හොඳයි,,,,,, ඇත්තම සිදුවීමේ දර්ශන මෙහි අන්තර්ගත වීම නිසා ගොඩක් සාර්ථකව කරලා තියෙනවා
@SimpleLife177
@SimpleLife177 2 жыл бұрын
ඔයාගේ පැහැදිලි කරලා දීම නම් හරිම ලස්සනයි..
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ස්තුතියි
@donjoe5940
@donjoe5940 2 жыл бұрын
අද අරගල කරන අය මෙ විරෝධාර රණවිරුවන්ට කියනවා " අද ඉඳලා අපි උඹලට රණවිරුවෝ කියන්නේ නෑ. කියන්නේ ආමී කාරයෝ " කියලා. අනේද කියන්නේ.
@kalawaddaa
@kalawaddaa 2 жыл бұрын
මේ යුද්දෙට කෙලින්ම සහභාගිවෙලා කකුල් අතපය නැතුව ඉන්න රණවිරුවන්ට ආණ්ඩුවේ මැරයෝ ගහන එක ගැන මොකද කියන්නේ ... අපි කවදාවත් රට සහ රටේ ජනතාව වෙනුවන් යුද්ද කල මොවුන්ට එහෙම කියන්නේ නැහැ මිත්‍රය නමුත් රණවිරුවන්ට හර්ද සාක්ෂියට එකගව පුලුවන්ද මේ සක්කිලි පාලකයෝ රකින්න අවංකව ... රණවිරුවන්ව ආමිකාරයෝ කලේ අපි නෙවේ පාලකයෝ
@gamingfaith-d7p
@gamingfaith-d7p 2 жыл бұрын
උඹ කියපන්. අපි කියන්නෑ
@donjoe5940
@donjoe5940 2 жыл бұрын
@@kalawaddaa මම කථා කලේ ආණ්ඩුවේ මැරයෝ ගැන නෙමෙයි නේ 🙏
@sam.6639
@sam.6639 2 жыл бұрын
LAGADIMA AYE EHEMA KIYAVI
@nimeshakalanka9289
@nimeshakalanka9289 2 жыл бұрын
ඒක තමයි කියන් මුන්නම් මහ කාලකන්නි
@seesar1234
@seesar1234 2 жыл бұрын
එ divipidu සෙබලුන්ට අපෙ ගව්‍රරවය 🙏🙏🙏🙏🙏🙏
@denumenlakshapathi
@denumenlakshapathi 2 жыл бұрын
ඉතාමත් හොඳ content එකක්. හොඳට විස්තර කරනවා. ගොඩක් ස්තූතියි. ජයවේවා....! මේ සුභපැතුම් "දැණුමෙන් ලක්ෂපති" වෙතින්.
@subhashwaraperera2511
@subhashwaraperera2511 2 жыл бұрын
නියම vedio එක අනිත් එක ඔයා අනික් youtubers ලා වගේ අතිශයොක්‍ති නැතුවම කිව්ව ඔයා ගේ chanel එක best
@jaasjayasinghe7280
@jaasjayasinghe7280 2 жыл бұрын
Proud about our heros...❤️👍🏴‍☠️🇱🇰
@nuwanpradeep7782
@nuwanpradeep7782 2 жыл бұрын
මුලතිව් camp එකට LTTE එක ඔච්චර plan කරලා attack කරේ උන්ට ඇතුලෙන් support එකක් තිබිලා තියෙනවා. අනිත් කරණය ඔය camp එක අයින් කරන්න කියලා කාලෙකට ඉස්සෙල්ලා ඉදන් යොජනා වෙලා තියෙනවා.
@dmsuppermusicstudio7885
@dmsuppermusicstudio7885 2 жыл бұрын
Unge keri wesige පුතෙක් oya camp eke ඇතුළේ ඉඳලා තියනවා ,,,,,,
@nadundulshanudeshika6851
@nadundulshanudeshika6851 2 жыл бұрын
පලවෙනි ලයික් එක මගෙ 😍😍
@ජොනීසින්ස්
@ජොනීසින්ස් 2 жыл бұрын
96 මුලතිව් Camp එකේ ඔය දරුණු පරාජය වෙන්න දවස් 10 කට කලින් අපේ තාත්තා නිවාඩු ආවා... තාත්තා කිව්ව විදිය ට , ඒ Camp එකේ ප්‍රභාකරන් පොඩි කාලෙ ඉදන් හදලා ආමි එකට යවපු LTTE කාරයෙක් ඉදියා කියලා. (ප්‍රභාකරන් ඌට හොදට උගන්වලා ආමි එකේ බ්‍රිගේඩියර් කෙනෙක් කරලා කියලා' යි තාත්තා කිව්වේ) ඌ තමා මුලතිව් කෑම්ප් එකේ Fomat , details , Artillery ඔක්කොම ගැන LTTE එකට තොරතුරු දීලා තියෙන්නේ 🙂💔
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@lakshithapriyadarshana7613 Moda Katha kiyanna epa. T R Aliba 6 VIR eke Co. Kisima amathara Udawwak nathiwa Satan Karala jeewithe Puja Kalama. Parada una nisa kata Katha hadala Sinhala noweema nisa mada gahanna tharam ubala kocchara baluda bn? Lajjai lankawe minissu gana
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 Жыл бұрын
Aa.kotiya.tamaei.ceemp.akata.gahanna.oththu.dunne.a.kata.ada..vatup.gevanava.rajayen.rana.viruvoo.keelee.kotiyoo.putu..uda.viruvata.sinduvak.kiyala.nalavanava..sapa.hoorun.vidinava.maha.kotiyoth.akka.kelala.kavada.hari.gahanava.apita.ayeth.atakota.hooru.rata.penala.apimaei.mehee.duk.vidinna.ennee.
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 3 ай бұрын
Prabakaran ta 80k wage wenna one ban podi ekekta Ugannala brigadier kenek koranna😂😂😂
@sandeepaudatiyawala3783
@sandeepaudatiyawala3783 2 жыл бұрын
Me meke Inna kollo kello tika podi wadak karamuda aiya hamudawe wada gana Dana video walata API Dana comments walata lik karamu hamadama Inna set eka vitharai
@ikshurasasanja3159
@ikshurasasanja3159 2 жыл бұрын
නියමයි.තවත් දිගටම වීඩියෝ ඕන ❤️🔥
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 3 ай бұрын
හරිම දුකයි රටට එදා ඉඳලා විනෙ තමයි.මෙවට වගකිව යුතු අනුවනයින්.මොඩයින් බලලොබයින්.රටට අාදරේ නැති වුං දෙසපාලනය කිරිම.
@topten8963
@topten8963 2 жыл бұрын
ගොඩක් අය කියන්නේ 2006 වෙනකම්ම අපේ හමුදා වන්ගෙ දුර්වල යි කියලා මානසික වශයෙන් . ඒත් 2006 න් පස්සේ ඔක්කොම සෙට් උනා ගානට. දේශපාලන පැත්තෙන් වගේම හමුදා ව පැත්තෙන් ඔක්කොම ගැලපෙන අය සෙට් උනා කියලා කියනවා. මෙ නිසා ඉතාම කෙට් කාලේ කින් යුද්ධ ය අවසන් කරා.
@masterofhead4433
@masterofhead4433 2 жыл бұрын
yuddaya awasan kare pakistanaya saha cheenaya saho...
@12cr34yh
@12cr34yh 2 жыл бұрын
@@masterofhead4433 🤣 ත්‍රස්තවාදී තලපති පින්නයගෙ වහලෙක් ඇවිල්ලා
@user-mz1me1xr9z
@user-mz1me1xr9z 2 жыл бұрын
@@masterofhead4433 mgula thama Ethakota Ape UN polgawada😂
@N_A_5_T_I
@N_A_5_T_I Жыл бұрын
අපි නොදන්න සීන් ගොඩක් තියෙන්න ඇති. මෙච්චර වෙඩි බලයක් සෙබලුන් සංඛ්‍යාවක් හිටිය කෑම්ප් එකක් ගියෙ කොහොමද? කෙසේ නමුත් එදා මෙදා තුර ඒකීය රටක් වෙනුවෙන් දිවිපිදූ ආබාධයට ලක් වූ සියලු රණවිරුවන්ට උත්තමාචාරය❤
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
මුලතිව් කෑම්ප් එකේ කාලතුවක්කු භාරව ඉඳලා තියෙන්නෙ කොටින්ට උදව් කරපු එකෙක්.දෙමල.පොර map එක එහෙම උන්ට දීලා.බිම් බෝම්බ වැඩ කරලත් නෑ.කොටි ඒව පුපුරන ටික අයින් කරලා.යුධ ඉතිහාසයේ විශාලම පාවාදීමක්.
@Rc_Leo
@Rc_Leo 4 ай бұрын
නිවන්සුව ලැබේවා දිවි දුන් සියලුම රණ විරුවන් හට....
@sandeepaudatiyawala3783
@sandeepaudatiyawala3783 2 жыл бұрын
Habai Boz uba metike mewage video dala samajeta patta sewayak karanne "mula amathaka unta kanapalenna denna ona "
@arunawijayasundara7856
@arunawijayasundara7856 2 жыл бұрын
සන්බිම අමතක නොවන සටන්
@duminduranasinghe4831
@duminduranasinghe4831 2 жыл бұрын
උබ පට්ට්ම පොරක් බන්♥️✊🏻
@h.rhemal8299
@h.rhemal8299 3 ай бұрын
මාතෘ භුමිය උදෙසා දිවිපිදූ උදාර රණවිරුවන් සියලු දෙනාට මාගේ ගෞරවය හා ප්‍රනාමය❤❤❤
@arunawijayasundara7856
@arunawijayasundara7856 2 жыл бұрын
1996 kisida amathaka nowana satana........ Ekata satanweda miyaviya piyadarsana, saman kumara,silva etulu semata niwansuwaya
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
මේ තරම් ව්නාෂයක් වෙන්න සමහර ඉහල නිලධාරීන් මුදලට ව්කිනිමත් හේතු වුනා කියලා මම අසා තිබුනා ,අපරාදේ වටිනා ජීවිත රාශියක් අපට අහිමි උනා, එදත් අදත් රට ජාතිය පාවාදීමේ අඩුවක් නැහැ .
@slappletech5826
@slappletech5826 2 жыл бұрын
ඒ මෙහෙයුමට නම දාන්න තිබ්බේ "කනේ පාර" කියලා
@isurudilshan5158
@isurudilshan5158 2 жыл бұрын
අලුත් එකක් දානකල් බලන් හිටියෙ.. Great ❤️❤️
@kavehgangh7525
@kavehgangh7525 2 жыл бұрын
කතාව දිගට ම ඔනේ ..... කිලිනොච්චි කෑම්ප් එකේ විස්තරෙත් ඔනේ ❤️🇱🇰🔥
@sanjayapathirana5063
@sanjayapathirana5063 2 жыл бұрын
බොහෝ ප්‍රයෝජනවත් වැඩසටහනක් 🙏
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 2 жыл бұрын
අරුන් camp එක totally overrun කලානම් අපේ ආයුධ, Artillery උන් ගන්න කලින් මුලු camp එකටම heavy air stike එකක් දීලා විනාශ කලේ නැත්තේ ඇයි.... ඕකුන් ඕවයින් ගහන්නේ අපිටමනේ ආපහු.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඒ කාලෙ Air Force එකට Kfir jets, සහ Mi 24 helicopters අරගෙන වැඩි කාලයක් නෑ. Pin point targets ගම්ම තරම් පුහුණු වෙලා ඉන්න නැතුව ඇති pilotsලා. අනිත් එක camp එකේ area එකේ හැටියට heavy bombers නැතුව ඔය වැඩේ කරන්න බෑ.
@janakakfn6049
@janakakfn6049 2 жыл бұрын
යුද්දෙ කියන්නේ කතා කරනවා වගේ කරන්න අමාරු කාර්ය යක් පුතා
@damiyacreations_official
@damiyacreations_official 2 жыл бұрын
පට්ට ආදරෙයි ආමි එකට 🥺❤️❤️🔥
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා.....!!🙏🙏
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
ඔබගේ පැදිලිකිරිමට ගොඩක් පිං කොටි පර බල්ලෝ ඔයිට වඩා කෑමක් කලා තමා අපේ රටෙන් තුරන් කලේ දිව්වා කොටි බල්ලෝ අපේ රනවිරුවානන් ජිවිත පුජාකලේ මේ රට වෙනුවෙන් වෙනදේකට නෙමේ විර පුතුන් ජිවිත පුජාකලේ අද අපට ඉන්න රටක් තනන්න තමා දැනට ඉන්න ඔනම කෙනෙක් හිතේ තියාගත්තොත් හොදයි දිවිපිදූ උදාර රනවිරුවන් හට දිවලෝක සැපසම්පත් ලැබේවා තෙරුවන් සරණයි
@sajithkm1420
@sajithkm1420 3 ай бұрын
Dan jeewath waena wiruwo athakota?
@slsnakes.9236
@slsnakes.9236 2 жыл бұрын
වීඩියෝ එක දානකක් බලං හිටියෙ 🖤🖤🖤🖤
@Motivationsforyou_
@Motivationsforyou_ 2 жыл бұрын
RIP my all army brothers
@kasunmaduranga7188
@kasunmaduranga7188 2 жыл бұрын
Good job සහෝදරයා 🌷❤️💪💚
@44Bravo
@44Bravo 2 жыл бұрын
I believe this was due to the failures and wrong commands given by the then army commanders and high ranking officers... We lost so many valuable lives!
@starrynight43451
@starrynight43451 Жыл бұрын
stupid national leadership. Never underestimate the impact of the political leaders
@rukshanmj1770
@rukshanmj1770 2 жыл бұрын
කලු බලල්ලු කිවුවාම කොටින්ට කලිසමේලු හුජ්ජගියේ😹💔 SF නන් යක්කු තමා💖🏴‍☠
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
කලු බලල්ලු කිව්වෙ SF එකට නෙවෙයු නේද?
@GunathilakaKuruppu
@GunathilakaKuruppu 3 ай бұрын
@@isuruodevice5250 stf
@geethnayakarathna7724
@geethnayakarathna7724 Жыл бұрын
ගුවන් සංග්‍රාමික බල සේනාව අපේ ලොකුඅප්පච්චි තමයි 2006 - 2010 බලසේනාදිපති තිලක් හංගිලිපොල එතකොට ලුතිනන් කර්නල්
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
Danakamma balan hitiye ❤️👍💪
@SunandaSilva-cs5gt
@SunandaSilva-cs5gt 21 күн бұрын
මෝඩ තිරන නිසා යුද්ධයේදී ජිවිත බොහොමයක් අහිමි උනා
@melansenanayake3964
@melansenanayake3964 2 жыл бұрын
Jaya👍
@lakshanperera6634
@lakshanperera6634 2 жыл бұрын
අපේ කොල්ලන් සදා අමරණීයයි.. මේකට අපේ වැඩකරැ ගෝටාගෙ සැලැස්මක් ගත්තා නම්… 🤪🤪… වටිනවා ඔබට ජය…
@dulshandilhani3508
@dulshandilhani3508 2 жыл бұрын
ගෝඨාභය ආරක්ෂක ලේකම් උනාට පස්සෙ අපේ හමුදාව මේ වගේ පසු බැස්සෙ නෑ ඉස්සරහට ගියා මිසක්
@lakshanperera6634
@lakshanperera6634 2 жыл бұрын
@@dulshandilhani3508 ඒ ගැන කවර කතාද..? Frontline එකේ හිටපු මිනිස්සුන්ට වඩා තමුන්ලා ඒ දේවල් දැන ගැනීම ගැන ඉතාමත් ප්‍රශංසනීයයි… 😂😂
@dulshandilhani3508
@dulshandilhani3508 2 жыл бұрын
@@lakshanperera6634 2006න් පස්සෙ අපේ හමුදාව පසු බැස්සද..?
@lakshanperera6634
@lakshanperera6634 2 жыл бұрын
@@dulshandilhani3508 පසු නොබැස්ස වෙලාවල් නැද්ද.. පසුබසින්නෙ නොයෙක් හේතු කාරනා සලකලා මිසක් වෙන දේකට නොවේ. මට තියන ප්‍රශ්නෙ හමුදාවෙ ජිවිත අවධානම හැකියාව ගැන කතා නොකර ගෝඨා කරපු දේ ගැන කියවන තමුන් ගෝඨාගෙ ටොමියෙක්ද කියන එකයි. අපෙ MI-24 බලඝණය attack කරලා බංකර් කුඩුකරේ හමුදාවෙ casualty කොල්ලො ඇද්දෙ ගෝඨාගෙ plan වලටම වෙන්න ඇති.. දෙයක් නොදන්න කෙනෙක්ට කියන්න පුලුවන් මතයක එල්ලිලා ඉන්න කඩේ යන තමුන්ලට කෙච්චර කිව්වත් වැඩක් නෑ… යුද්ද කරේ හුලගටයි ගෝටා ආව නිසානෙ වෙන්න ඇති යුද්දෙ වෙන වෙලාවෙ එදා හිටියෙ මහින්ද මහත්තයා (අද ඉන්න පෙරේතයා ගැන කතා නොකරමි ). General Fonseka නොහිටින්න තමුන්ටයි ගෝටාටයි යුද්ධෙ කරන්න වෙන්නෙ.. එහෙනම් ගෝටාටයි ගොටාගෙ ටොමියාටයි සුබ පතනවා.. 😂😂😂😂😂
@user-mz1me1xr9z
@user-mz1me1xr9z 2 жыл бұрын
@@lakshanperera6634 fonseka . Savendra . Kamal wage thawa godak niladarin thama plan kare Kohomath Kobbakaduwa marune nathnam yudde mita kalin iwara wenawa
@lahirupriyankara3558
@lahirupriyankara3558 2 жыл бұрын
පොන්න කොටි.මාලු නටනවා ඕකුන්ව මතක්වෙද්දි.අපේ රනවිරුවො පවු.අපේ වීරයන් ඕවුන්.
@user-mz1me1xr9z
@user-mz1me1xr9z 2 жыл бұрын
Ai Ara ayuda ekathu karana sivil sakkuliyo Unge balu hinawa
@ranjithrathnasiri3459
@ranjithrathnasiri3459 2 жыл бұрын
සියලු විරු දරුවන්ට සදා ණය ගැතියි.
@cjfernando82
@cjfernando82 3 ай бұрын
මේජර් ප්‍රසන්න සිල්වා වැඩකාරයෙක් තමයි
@dilshanmaduranga23
@dilshanmaduranga23 2 ай бұрын
Yohanige thaththa..dan genaral rank eke mn hithanne
@deepakumari3841
@deepakumari3841 2 жыл бұрын
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰රණවිරුවන් ❤❤❤
@pasindumaduvantha5873
@pasindumaduvantha5873 2 жыл бұрын
මචන් උබ ලග මුලතිව් කෑම්ප් එකට ගහපු සම්පූර්ණ වීඩියෝ එක තියෙනවද ගන්න උත්තරයක් ඕනෙ😊
@achalamadukelum9986
@achalamadukelum9986 2 жыл бұрын
Obata labunoth matath dipan machan
@lakshithapriyadarshana7613
@lakshithapriyadarshana7613 2 жыл бұрын
why Can't fire before landing in Air Born Operation🤔
@sandeepaudatiyawala3783
@sandeepaudatiyawala3783 2 жыл бұрын
Mulathiu satanin divipiduu siyalu ranaviruwanta mage hadawathe gaurawaya ema satanin thuwala labuu ha jiiwathwasitina ranaviruwanta niduk nirogi dirgayusha labewa
@sameerasenavirathne1384
@sameerasenavirathne1384 2 жыл бұрын
Very good effort 👍
@lahiruchinthaka9225
@lahiruchinthaka9225 2 жыл бұрын
Niyamai👍👍👍👍
@divasrilanka
@divasrilanka 2 жыл бұрын
Thamil chelvam gena video ekak genna aiya
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
කලින්ම කළා. සිනාසෙන සර්පයා බිමට සමතලා කළ ගුවන් මෙහෙයුම කියල. බලන්න
@MR亗
@MR亗 2 жыл бұрын
අපේ මාමාත් ඔය වෙලෙ නැති උනා
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අප ඔහුට නිවන්සුව පතමු 🙏
@SunandaSilva-cs5gt
@SunandaSilva-cs5gt 21 күн бұрын
අද රණවිරුවන් අමතකය කතාව විතරයි කලගුන නොදත්. ජාතියක්
@tisharasiluka9084
@tisharasiluka9084 2 жыл бұрын
එහෙම බේරගත්ත රට නේද දෙයියනේ මේ කාලකණ්ණි දේශපාලුවො කන්නෙ.😥😥
@nadunsaranga4359
@nadunsaranga4359 2 жыл бұрын
ඔයාගේ Video එක ගොඩාක් මං අගය කරනවා අපේ මේ අතිතය ගොඩක් අය දන්නේ නැ එත් මේ video එකේ එක තැනක් වෙනස් වෙන්න ඔනේ මගේ මතකය විදිහට මොකද බ්‍රගේඩිය පර්සි ප්‍රනාන්දු අවේ සටන් බිමට අවේ නැ . ඔහු Y12 යානයේ සිට බ්‍රගේඩිය ප්‍රසන්න සිල්වා සටන් බිමට එන තේක් භුමියේ අණ දිම සිද්ද කලා
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
නෑ, "කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" SF එකෙන් ලියපු පොතේ තියෙනවා එහෙම.
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 2 жыл бұрын
ගහනව කියල දැන දැනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ
@rasankalakshitha5573
@rasankalakshitha5573 2 жыл бұрын
Ltt nyakynge video akk oni
@charithakalupahana1532
@charithakalupahana1532 2 жыл бұрын
Can you make similar documentary narratives on Central bank bombing, Dalada Magiwa attack, Katunayake airport attack, Millenium city incident, as well? Thanks in advance. Also please do documentaries on the 2008 Anuradhapura bombing which killed Hon.Gen.Janaka Silva and the 2006 Army head quarters attack which targeted Hon.Gen.Sarath Fonseka.
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Sure will do
@hellion6737
@hellion6737 2 жыл бұрын
@@insight-nenasa Also can you make an english translation?
@matarawcw2405
@matarawcw2405 Жыл бұрын
SFයක්කු තමයි බයනැතුව මරුකටට බැස්ස ☠️
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 10 ай бұрын
හොද පැහැදිලි කිරීමක් 👌👌👌
@sahanviraj
@sahanviraj 2 жыл бұрын
Do or Die...Hands up for Heroes who KIA in field...❤️❤️
@TheTravelerOfTheFuture
@TheTravelerOfTheFuture 2 жыл бұрын
Video eka danakan balan hitiye 😌😇
@nehan7503
@nehan7503 2 жыл бұрын
ශ්‍රි ලංකා භුමිය තුල ශ්‍රි ලංකා හමුදාව කිසි දිනෙක පැරශුට් මගින් ගොඩ බැසිමක් සිදුකල නැ ..එම පුවත අසත්‍යයි...
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අපි පරිශීලනය කරපු හැම මූලාශ්‍රයක්ම video description එකේ සඳහන් කරල තියෙනවා
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 21 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН