ජීවිතය පරදුවට තබා යාපනය කොටුවට ගිය අතිබිහිසුණු ගුවන් මෙහෙයුම | OPERATION EAGLE | Sri Lanka Air Force

  Рет қаралды 99,307

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

කොටින් විසින් වටකර සිටි යාපනය කොටුව කඳවුරේ සිරවී උන් 6වැනි සිංහ බලඇණියේ තුවාළව සිටි සෙබළුන් හත්දෙනෙක් මුදවා ගන්නට, 1990 ජූලි 3 වැනිදා හිමිදිරියේ සිදුකළ වික්‍රමාන්විත ගුවන් මෙහෙයුමේ ඔබ කිසිදා නොඇසූ සිද්ධි දාමය.....OPERATION EAGLE
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
• March to Victory - Sil...
-
-
War by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundt...
Music promoted by Audio Library • War - GoSoundtrack (No...
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
• Action Hero - Jingle P...
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
• Tribal War Council - D...
-
-
Mystery by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramati...
Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-th...
Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
-

-
Red by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library • Red - Scott Buckley (N...
-
-
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
-
-
Emotional by GoSoundtrack
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library • Emotional - GoSoundtra...
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: www.twinmusicom...
Artist: www.twinmusicom...
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: • Remember The Heroes by...
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
-

Пікірлер: 103
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
මේවා අනිවාර්යයෙන් සමාජගත කරන්න ඕනේ ...වර්තමාන පරපුරට දැනගන්න ..අපේ විරුවන් කල අප්‍රමාණ පරිත්‍යාග උපහාර වේවා !
@wakeelwakeel235
@wakeelwakeel235 2 жыл бұрын
ඔපරේෂන් ඊගල් කියනකොටම මට මතක් උනේ ජාති ද්‍රෝහියෝ ඝාතනය කරපු ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියායි...මම ඒ කාලයේ තරුණයෙක්...ඒ මෙහෙයුම ගැන පුවත් පත් වල එතුමාගේ සැලසුම ගැන සඳහන් උනා...ඒත් මේ නාලිකාවේ එතුමා ගැන කිසිම සඳහනක් නොකර එයට කිසිම සම්බන්ධයක් නැති ගොටාභය රාජපක්ස, සරත් ෆොන්සේකා වැන්නන්ගේ චායාරූප පවා පෙන්නුම් කරේ නොදන්නා කමද නැතිනම් කුහක කමද කියා හිතාගන්න අමාරුයි..නොදන්නා දෙයක් තියෙනවානම් දන්නා කෙනෙකුගෙන් අහලා සත්‍ය කරුණු ගෙනහැර දමාපන්...
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
@@wakeelwakeel235 noddanna kama wennathi.
@freemanshortz
@freemanshortz 2 жыл бұрын
යාලුවා. එල්.ටී.ටී. අපේ හමුදාව කියලා අපිව දෙකට බෙදා ගෙන සමාජයට විස පතුරුවන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගෙ කමෙන්ට් එක කියවන අපේ දරුවනුත් එල්.ටී.ටී. සාමාජිකයින් වෙනඑක. අපි පොන්#නයෝ වගේ මම කියන්නෙ ඔයා ගැන නෙම්ව්යි මම ගැන යාලුවා, ගේ අස්සට වෙලා ලැග ගෙන යූටියුබ් බල බල එක එකාට බනින පොන්#යෝ දෙන්නෙක් විතරයි. ඇත්තටම මම අර සර් කියන කතාව අහල මමම මගෙන් අහල බැලුවා රට වෙනුවෙන් මම මැරෙන බව දැන දැනත් අඩුම හමුදාවට ගිහින් බැදෙන්න තරම් වත් හයියක් මට තියෙනවද කියලා. මට නම් හිතෙන කොටත් බය හිතෙනවා යාලුවා. දැන් ඔයා හිතන්න මම ඉපදෙනකොට අපේ අම්මට එහා පැත්තේ ඉන්න් දෙමල අම්මටත් ලමයෙක් හම්බ වෙනවා. නර්ස් නෝනට වැරදිලා අපි දෙන්නව මාරු වෙනවා. එතකොට මම දෙමලෙක් වෙනවද නර්ස් නෝනගෙ වර්දින්. මාව ඖරුදු හතෙන් බලෙන් කොඉ ඇවිත් මගෙ අම්මව මරා දාලා මාව අරගෙන ගිහින් ඔයා වගේ අදහස් වලින් මගේ ඔලුව පුරවලා මට අවුරුදු 12 වෙන්නත් කලින්ම් ලුතිනන් පට්ටමක් දීල් මටත් ප්‍රබල ටීම් එකක් දීල් උබව හොයල මරපන් කියලා මාව එවනවා දකුනට. එතකොට මම කොයියෙක් වෙනවා කියල්ද ඔයා හිතන්නේ.... මගේ හදවතට අනුව නම් යාලුවා මගේ අදහස මම කොහොම ඉපදුනත් මම කොහේ හැදි වැඩුනත් මම තමයි තීරනය කර්න්න ඕනේ මම කොයියෙක් වෙනවද ආමි එකේ සහෝදරයෙක් වෙනවද කියලා.ඒ කියන්නේ බ්‍රෝ චොයිස් ඉස් ඕල්වේස් මයින්....
@sarangatravel3478
@sarangatravel3478 2 жыл бұрын
මියගිය විරුවනට උතුම් වූ නිර්වාන සුවය ලැබේවා! අනෙක් ආගමික විරුවන් පැතූ අදිශ්ටානයක් ලැබේවා
@chathushkanipuna6741
@chathushkanipuna6741 3 жыл бұрын
දෙශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තිබේ❤️🇱🇰💪
@nilanthikamanike1186
@nilanthikamanike1186 3 жыл бұрын
මේ හැම රණවිරුවෙක් ටම බුදුසරණයි 🙏
@abaa_sl
@abaa_sl 3 жыл бұрын
බොහොම ස්තූතියි♥️🇱🇰ඔබට හැකිනම් තවත් මෙවැනිම ගුවන් මෙහෙයුම් පිලිබද වැඩසටහන් ලබාදෙන්න♥️
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
අපගේ චැනලය හා දිගටම සම්බන්ධ වන්න. තමිල් සෙල්වන්ට එල්ල කළ ප්‍රහාරය ගැනද වීඩියෝවක් පළකර ඇත. එයද නරඹන්න.
@heaventventertinment479
@heaventventertinment479 2 жыл бұрын
ලසන්ත සර් ❤️☑️ එක්ක කලය ගතකරන්න ලැබිම මට ලොකු ගව්‍රවයක්💪💥
@oshadanilanga6124
@oshadanilanga6124 2 жыл бұрын
අපෙ හමුදාවට හැමදාපත් ආදරෙයි ❤🇱🇰🌟
@hansakadulaj6436
@hansakadulaj6436 2 жыл бұрын
ෆලයිට් ලෙෆ්ටිනන් තිළිණ කලුආරච්චි🥺♥️
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 3 жыл бұрын
මේ වගේ සිද්දි අපේ ඉතිහසය හැටියට අනාගත පරපුරට දැනුවත් කරන්න වැඩපිලිවෙලක් රජයෙන් හදන්න ඔනේ දැම්ම්....
@jayasingherh5466
@jayasingherh5466 Ай бұрын
පවතින ආණ්ඩුවෙන් හෝ ඉදිරියේ බිහිවෙන කිසිම ආණ්ඩුවකින් නම් එහෙම දේවල් වෙයි කියල බලාපොරොත්තුවක් තියා ගන්න බෑ. අපි අපිම පෞද්ගලිකව මේ දේවල් හැකි අයුරින් සමාජගත කල යුතුයි. අලුත් පරපුරට කියා දිය යුතුයි.
@dinushadilshan7737
@dinushadilshan7737 2 жыл бұрын
එක්ස්ප්ලේන් එකනම් මරුවටම ආව.. ඒවගෙම මේ වගේ වැඩසටහන් හැමදාම යූ ටියුබ් එකේ තියෙන්නෝනි..හැමදාම මේ වගේ වීඩියෝ වැටෙන්නත් ඕනි.. 🙏💖💖 මියගිය,ආබදිත වූ රනවිරුවන්ට හදපිරි උත්තමාචාරය..💖🙏🙏🙏
@oshanasela6901
@oshanasela6901 3 жыл бұрын
සෙබලානනි නුඹයි අපේ මුර දේවතා😍😍😍
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
අපට මේවා දැනගැනීමට සමාජ ගතකිරීම ගැන ස්තූතියි හදවතින්ම 🙏🙏🙏🙏
@isuruprr
@isuruprr 4 ай бұрын
Salute to all heroes!❤
@athulakodithuwakku8237
@athulakodithuwakku8237 3 жыл бұрын
සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
@lasanthajayanath1134
@lasanthajayanath1134 3 жыл бұрын
Eagle1"opperation eke hitapu godak niyamuwan itapasu sidukala meheyum waladii weerodara lesa mawbia wenuwen jiwitha pujakarla.... Apage gaurawaya owunta pudakaramu...
@senarathipalogama8987
@senarathipalogama8987 2 жыл бұрын
තෙරැවන් සරනයි
@rohanweerasinghe6614
@rohanweerasinghe6614 3 жыл бұрын
Thank you very much for uploading this, Roger Weerasinghe was my younger brother.
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
It's an honor to receive a comment from a member of a heroic blood line ❤️❤️
@ksranjan1098
@ksranjan1098 3 жыл бұрын
Mewa thamai operation kiyanne, Pai gihin buthu pitin marena eka operation fail,
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 3 жыл бұрын
නියමය් 🙏🙏🙏
@sheeladias369
@sheeladias369 3 ай бұрын
මිහිපිට දෙවි වරු
@Leo-mq5pe
@Leo-mq5pe 3 жыл бұрын
මේව දැන් අහන්නත් ආසයි ❤️
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 3 жыл бұрын
පැහැදිලි කිරීම විශිෂ්ටයි. ❤️❤️❤️❤️
@rajeevaatukorale6925
@rajeevaatukorale6925 2 жыл бұрын
Supirimi Video ekak! Anthima winadiye ei weerayinge iranama ahuwama papuwath pichchila giya
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 2 жыл бұрын
We salute for our brave battalion !!!!
@Dmthamindakumarasenairathne
@Dmthamindakumarasenairathne 3 жыл бұрын
Salute sri lankan flag 🙏🙏🙏🙏
@yurainsanthush6752
@yurainsanthush6752 3 жыл бұрын
Great Job....
@sarathchandanakumara7947
@sarathchandanakumara7947 19 күн бұрын
මට මතකයි දිවයින පුවත් පත මේ ක්‍රිලයාන්විත ගැන වාර්ථා කර තිබුණේ ගුවන් හමුදා ඉතිහාසයේ අමරණීය විනාඩි හතර යනුවෙන් ලිපියක් පලකර තිබුණා
@dileepmadushan5188
@dileepmadushan5188 Жыл бұрын
Teruwan සරණයි 💘💘💘
@christilbuultjens4684
@christilbuultjens4684 Жыл бұрын
Good work soldiers! 🎉
@prasanaprasana5754
@prasanaprasana5754 2 жыл бұрын
කතාව අහනකොටත් මාරම ගැම්මක් එන්නේ .
@heaventventertinment479
@heaventventertinment479 3 жыл бұрын
ලස්සන සර්❤️
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
Ft thamai ♥️
@sameeradias2461
@sameeradias2461 2 жыл бұрын
මෙන්න මෙවලින් තමා චිත්‍රපට හදන්න ඕන අනාගත පරපුරට දැනගන්න
@jayanthfernando1701
@jayanthfernando1701 2 жыл бұрын
Excellent 👍
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
සුපිරිම තමයි
@tharakapasindu5659
@tharakapasindu5659 2 жыл бұрын
Lassanai machan...supiri
@sriviraj2747
@sriviraj2747 7 ай бұрын
සුනිල් කබ්‍රාල් සර් රද්දොලුගම අපිට අබ්මානයක් එවැනි පුද්ගලයෙක් පුද්ගලික ව මගෙ හිතවතෙක් වීම පුද්ගලිකව මටත් ආඩම්බරයක් හිතහොද පුරාජේරු නැති පොලවෙ පයගහල ඉන්න නිහතමානී මහත්තයෙක් සනිල් කබ්‍රාල් සර්
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super.misan
@submeifimakeyoulaugh1220
@submeifimakeyoulaugh1220 2 жыл бұрын
Ambo bn e plan suppa🤩. Ambo lesida me Lankan army oi lesi ne ape una paradanne😊💪. Eth dukai eyala nathi una apita😢
@ashandesilva5883
@ashandesilva5883 3 жыл бұрын
❤❤❤
@sitaperera898
@sitaperera898 3 жыл бұрын
Ape puthala kohe hitiyath pinsidu wenna oone ape rata wenuwen karapu nirbeetha praharayata.
@shehanganegoda1479
@shehanganegoda1479 3 жыл бұрын
එක වීඩියො එකයි බැලුවේ.subscribe කරා
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
ස්තුතියි
@prabhathfernando6025
@prabhathfernando6025 9 ай бұрын
👍
@leslypremalal9934
@leslypremalal9934 3 жыл бұрын
ඔපරේෂන් එක වෙනකොට පාබල හමුදා 10දෙනෙක්ගේ කණ්ඩායමක් කොටුවට ඇතුළු උනා දැවැන්ත ප්‍රහාරයක් කොටින්ට එල්ල කරගෙන... එකත් ඇතුලත් කෙරුවනම් වටිනවා
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
අප විසින් පරිශීලනය කරන ලද කිසිදු මූලාශ්‍රයක එවන් තොරතුරක් සඳහන් වුණේ නැහැ. ඔබ කියන තොරතුර පිළිඹඳව වැඩි විස්තර කිව හැකිනම් වටිනවා. ඔබවැනි ප්‍රේක්ෂකයින් අපට සම්පතක්. ස්තුතියි.
@wakeelwakeel235
@wakeelwakeel235 2 жыл бұрын
ඔපරේෂන් ඊගල් කියනකොටම මට මතක් උනේ ජාති ද්‍රෝහියෝ ඝාතනය කරපු ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියායි...මම ඒ කාලයේ තරුණයෙක්...ඒ මෙහෙයුම ගැන පුවත් පත් වල එතුමාගේ සැලසුම ගැන සඳහන් උනා...ඒත් මේ නාලිකාවේ එතුමා ගැන කිසිම සඳහනක් නොකර එයට කිසිම සම්බන්ධයක් නැති ගොටාභය රාජපක්ස, සරත් ෆොන්සේකා වැන්නන්ගේ චායාරූප පවා පෙන්නුම් කරේ නොදන්නා කමද නැතිනම් කුහක කමද කියා හිතාගන්න අමාරුයි..නොදන්නා දෙයක් තියෙනවානම් දන්නා කෙනෙකුගෙන් අහලා සත්‍ය කරුණු ගෙනහැර දමාපන්...
@indikaranatunga9975
@indikaranatunga9975 11 ай бұрын
Mej . Jayantha Fernando and team.....
@wakeelwakeel235
@wakeelwakeel235 2 жыл бұрын
The Commander of the Sri Lanka Air Force Air Marshall Terrance Gunawardena gave the order to carry out a rescue operation. The Northern Area Air Operations Commander Wing Commander Sunil Cabral took up operational command of the mission was Squadron Leader Lasantha Waidyaratne, who was at the time Air Force's Staff Officer to late Major General Denzil Kobbekaduwa GOC Northern Sector was asked took pilot the helicopter to make the daring landing. Volunteering to fly the mission he selected Flight Lieutenant Avindra Mirando as his co-pilot and Raula Fernando and Wimaladharma Sooriyadasa as air gunners.[1]
@sumedhasuba5243
@sumedhasuba5243 2 жыл бұрын
Mama Dana tarmin Genral kobbakaduwa tami me plane eke leader ppddk hoyala balnna
@wakeelwakeel235
@wakeelwakeel235 2 жыл бұрын
The professionalism of Capt. Viraja Leelaratne and the instincts of Sqd. Leader Waidyaratne saved Operation Eagle from what could have ended up as a disaster. It also speaks volumes of the meticulous planning of Maj. Gen Kobbekaduwa and Brig Wimalaratne, the legendary duo who were responsible for many successful operations.
@kashyapaalawala8987
@kashyapaalawala8987 3 жыл бұрын
Hi Sir... good job
@සනූඅධිකරි
@සනූඅධිකරි 8 ай бұрын
Deviyane ahagena hitiyeth harima bayen e wagema oun gena puduma adambarayakin
@dohadoha8656
@dohadoha8656 3 жыл бұрын
Owa karala wedak nhe bang mun kotingen rata berala chinata vikunagena kanawa .dhen lankawa palanaya karanne chinnu .uba chinnu gena weda sthanak karapang kollo .
@geshguna3111
@geshguna3111 2 жыл бұрын
යුද්ධය අවසන් කලේ මේකටද ? රට නැත්තටම නැති වෙන්න බංකොළොත් කරලා, කෑලිවලට විකුණන්නද ?? පෞද්ගලික දේපල නෙමෙයිනේ ! #මාර වැඩේ තමයි ලංකාවට වුනෙ 😱
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
🙏🙏🙏
@shehanganegoda1479
@shehanganegoda1479 3 жыл бұрын
❤️❤️❤️❤️☝️
@wishkamdevicewelding1320
@wishkamdevicewelding1320 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nandanapushpakumara4979
@nandanapushpakumara4979 2 жыл бұрын
Adenawa
@DewanandaDpk
@DewanandaDpk 3 ай бұрын
Wishmitha meheyumak wagema geewitha paraduwata thaba kala mehewara mihipita kisidu dekata deweni nowe.....age mail kelin wenatarame full operation ekak...lankawe hama ekatama mewa dawasak geewee gunaya kawalama pennanna oni,mokada munta weerayo karapu kapakireem mewa a wagema weerayo kiyanne kawdakiyalath pennannama oni.
@teveensurendra3872
@teveensurendra3872 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sumedhaindika9277
@sumedhaindika9277 3 жыл бұрын
Divi pidu ranaviruwanta jatiye upaharaya.
@dhammikeedirisinghe7244
@dhammikeedirisinghe7244 2 жыл бұрын
Dan mee kawruth nowe lankawe jathika weeraya wela thiyenne, ara eda police issaraha wani wani kaa gasapu pissa. Oya thrvida balaya op eka patan ganna palali walain raa 1010 ta LCM eken pitath wela paandara kyts muhudeedi dingi walata panala paandara 0420 nakathta kyts dupathata issellama assault kale ape 4GR eke mama command karapu maga platoon eka, api allagththa thanata thama ape anith 4GR, 1GR, 1SR, 1SF, 5GW Basse.
@gamingnadiya4397
@gamingnadiya4397 2 жыл бұрын
අයියෙ අර 'Shyama Shetti' (වැරදී නම් නිවැරදි කරන්න) එක ගැන කොහෙවත් විස්තරයක් නෑනේ හොයාගන්න
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Siai Marchetti කියල search කරන්න. ඒක Italian Aircraft එකක්. Pronunciation පොඩ්ඩක් වෙනස් ඒකයි.
@gamingnadiya4397
@gamingnadiya4397 2 жыл бұрын
@@insight-nenasa Thank you අයියෙ. ඒක හම්බුනා 💓
@sethiyaisuru6527
@sethiyaisuru6527 2 жыл бұрын
🇱🇰♥️😈
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Vijaya vimala rathana Nam hodata ahala purudu kenek.
@luckysadaru2249
@luckysadaru2249 2 жыл бұрын
Sf ලාගේ එවා දාන්නකෝ
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
දිගටම රැඳී ඉන්න. අනිවාර්‍යයෙන් ගේනවා.
@freemanshortz
@freemanshortz 2 жыл бұрын
වීඩියෝ එක ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා නේද අයියේ
@surangabogoda1198
@surangabogoda1198 3 жыл бұрын
🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍👍👍👍👊💪👮️
@freemanshortz
@freemanshortz 2 жыл бұрын
ඔයා කියන්නේ අපේ හමුදාව මානුශීයයි කියලද අයියේ
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඒක තීරණය කිරීම ඔබට භාර දෙයක්
@t.a.tnaushadnaushad4712
@t.a.tnaushadnaushad4712 3 жыл бұрын
ඔබ හමුදාවෙද
@wakeelwakeel235
@wakeelwakeel235 2 жыл бұрын
ඔපරේෂන් ඊගල් කියනකොටම මට මතක් උනේ ජාති ද්‍රෝහියෝ ඝාතනය කරපු ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියායි...මම ඒ කාලයේ තරුණයෙක්...ඒ මෙහෙයුම ගැන පුවත් පත් වල එතුමාගේ සැලසුම ගැන සඳහන් උනා...ඒත් මේ නාලිකාවේ එතුමා ගැන කිසිම සඳහනක් නොකර එයට කිසිම සම්බන්ධයක් නැති ගොටාභය රාජපක්ස, සරත් ෆොන්සේකා වැන්නන්ගේ චායාරූප පවා පෙන්නුම් කරේ නොදන්නා කමද නැතිනම් කුහක කමද කියා හිතාගන්න අමාරුයි..නොදන්නා දෙයක් තියෙනවානම් දන්නා කෙනෙකුගෙන් අහලා සත්‍ය කරුණු ගෙනහැර දමාපන්...
@rathnayakawa8857
@rathnayakawa8857 3 жыл бұрын
Oowai lskunu chande karana ballanta
@herathbannehaka6076
@herathbannehaka6076 2 жыл бұрын
D m jayarathna ape ayyath oya operation ekata sambanda una sir gunner lesa
@dance.sisters
@dance.sisters 2 жыл бұрын
ඉතාමත් හොදයි .
@athaudaaa508
@athaudaaa508 3 жыл бұрын
1996 1 31 mawath arn awa bal 212
@dileepanuwan8687
@dileepanuwan8687 Жыл бұрын
වොයිස් එකට මොකද උනේ
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
මේක මුල් කාලෙ කරපු එකක් 😀
@dileepanuwan8687
@dileepanuwan8687 Жыл бұрын
@@insight-nenasa මං එත් පස්සෙ දැක්කේ අප්ලොඩ් දිනේ ☺️
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@dileepanuwan8687 remake එකක් කරන්නත් හිතෙනව
@wakeelwakeel235
@wakeelwakeel235 2 жыл бұрын
ඔපරේෂන් ඊගල් කියනකොටම මට මතක් උනේ ජාති ද්‍රෝහියෝ ඝාතනය කරපු ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියායි...මම ඒ කාලයේ තරුණයෙක්...ඒ මෙහෙයුම ගැන පුවත් පත් වල එතුමාගේ සැලසුම ගැන සඳහන් උනා...ඒත් මේ නාලිකාවේ එතුමා ගැන කිසිම සඳහනක් නොකර එයට කිසිම සම්බන්ධයක් නැති ගොටාභය රාජපක්ස, සරත් ෆොන්සේකා වැන්නන්ගේ චායාරූප පවා පෙන්නුම් කරේ නොදන්නා කමද නැතිනම් කුහක කමද කියා හිතාගන්න අමාරුයි..නොදන්නා දෙයක් තියෙනවානම් දන්නා කෙනෙකුගෙන් අහලා සත්‍ය කරුණු ගෙනහැර දමාපන්...
@sandunigunasekara8974
@sandunigunasekara8974 2 жыл бұрын
මම ඉපදුනේ 2002 වසරේ.ඒත් මේ හැම දෙයක් ගැනම මම හොයලා කියවලා තියෙනවා.operation eagle ජෙනරාල් කොබ්බෑකඩුවගේ සක්‍රීය දායකත්වයෙන් සිදුවූවක්.මේ channel එකේ 'බලවේගය මෙහෙයුම' වීඩියෝ එකේ අන්තිමට මොහු කියනවා ජෙනරාල් කොබ්බෑකඩුව ක්‍රියාන්විතය කල් දැමීමට තීරණය කරද්දිත් එය නොතකා ඉදිරියටම ගිය විජය විමලරත්න සෙන්පතියා අමරණීයයි කියලා.ජෙනරාල් කොබ්බෑකඩුව එදා beach landing එක ප්‍රමාද කරන්න හේතුව නම් එතුමා කිව්වලු 'මේ වෙලාවෙ ගියොත් මිනිසුන් 100ක් මැරෙනවානම් තව විදියකින් උත්සාහ කලොත් ඒ ගණන 75 දක්වා අඩු කරගන්න පුළුවන්' කියලා.මට මේ කතාව කිව්වේ මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න මහතා මට එතුමා සමග කතා කරන්න අවස්ථාව ලැබුණා.ඉතින් මගෙ අදහස ජෙනරාල් කොබ්බෑකඩුව ගැන නොදන්න කෙනෙක් මේ දේවල් බැලුවොත් හිතාවි එතුමා බියගුල්ලෙක් කියලා.එතුමාට නිසි තැන ලබා නොදීමෙන් එතුමාව අවතක්සේරුවට ලක් කරලා කියලා මට හිතෙනවා.
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 2 жыл бұрын
විඩියෝ දානඑක හරි ප්‍රමාදයි🤬
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
සෑම සතියකම සිකුරාදා සවස 3.30ට
@oshadanilanga6124
@oshadanilanga6124 2 жыл бұрын
Unlike කලේ Ltte එකෙ උන්ද 😕
@charithudaya4145
@charithudaya4145 2 жыл бұрын
ඔයතරං යානා ගොඩාක් තියාගෙන අර සරං ඇද ගත්ත දෙමපු ටික පරද්දන්න වසර 30 ගියානේ 😄😄😄😄😄හරි හමං රටක් එක්ක යුද්ද කරානං අද අපිත නැ😄
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඔයා වගේ දක්ෂයො හිටියෙ නෑනෙ යුද්දෙ මුල් කාලෙ. ඒකයි ඔය තරං කල් ඇදුණෙ.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 70 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 61 МЛН
Ahase Polowe (අහසේ පොලොවේ) Song Playing Sri Lanka Air Force Ceremonial Band
2:40
𝐃𝐈𝐀𝐑𝐘 𝐎𝐅 𝐔𝐒
Рет қаралды 7 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 70 МЛН