පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ ඔබ දැනගතයුතුම දේවල් | Interest Free Student Loan Scheme 2023

  Рет қаралды 23,639

Mudith Ekanayake

Mudith Ekanayake

Күн бұрын

Пікірлер: 420
@ArtHub915
@ArtHub915 Жыл бұрын
2022 A/L කරපු අයට ඇප්ලයි කරන්න බැරිද එතකොට😢, Me month එකේ Result එනවනෙ💔
@s.nilukshan7929
@s.nilukshan7929 10 ай бұрын
බොහොම ස්තූතියි සියළුම දෙනාට 😍❤️
@chandimabandara5933
@chandimabandara5933 Жыл бұрын
මේ ලෝන් දෙන එක ආයේ කවදා වගේ එන්නේ...?
@gummysmile.
@gummysmile. Жыл бұрын
December or january kiyl kiynne
@lakshikaroshini1278
@lakshikaroshini1278 Жыл бұрын
Mata interview awa... august 20.. man interview ekata giya.. eth thama mokuth na.. apiwa selectd nadd kiyala danagann kramayak add
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Thawa sathi dekak wage athulatha selections out karanawa.
@lakshikaroshini1278
@lakshikaroshini1278 Жыл бұрын
Ape mail ekata ewai ned
@rwkwickramarathna
@rwkwickramarathna 6 ай бұрын
Monawada interview eke ahuwe
@icdicey03
@icdicey03 10 ай бұрын
මං A/l කරේ 2022(2023).. මට NSBM apply කරන්න ඕන..ඒ සදහා කරන්න ඕන වැඩ පිළිවෙළ මොකක්ද? මුලින්ම campus apply කරන්න ඕනද?
@dinidudias4965
@dinidudias4965 10 ай бұрын
A/L pass unta psse campus aawa ,dn first year eke inne goventment hostel inne ,first year ekeedi witharai hostel labenne dnatamath gedra kttiyata wiyadm drnna amrui mage namin loan ekk gnna puluwn widiyak thiyenwda mta ?
@YT-io9yj
@YT-io9yj Жыл бұрын
Thanks aiye mehema video ekak karala apiwa dauwath kalata❤
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
😍❤️🔥
@samadaradilrukshi5938
@samadaradilrukshi5938 Жыл бұрын
2022 ඒලෙවල් කරලා සැප්තැම්බර් රිසාල්ට් ආපු අයට මේ ලෝන් 1ට ඇප්ලයි කරන්න පුළුවන් මොන මාසෙ වගේද
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
දැනට දෙසැම්බර්.
@anu_pathirana
@anu_pathirana Жыл бұрын
@@MudithEkanayake ඒ 19/20/21 අයටනෙ අනෙ දෙසැම්බර් කිව්වෙ.අපි අහන්නෙ 2022 ලියලා සැප්තැම්බර් රිසාල්ට් ආපු අයට ලෝන් එක දෙන්නෙ කවදා වගේද කියල
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
19/20/21 අයට application call කරලා apply කරලා interviews තියලා ඉවරයි. 20/21/22 අයට දෙසැම්බර් කෝල් කරනවා පරක්කුවක් වුණේ නැත්තං. දැනට කියලා තියෙන්නෙ එහෙම.
@samadaradilrukshi5938
@samadaradilrukshi5938 Жыл бұрын
@@MudithEkanayake ලෝන් 1ට ඇප්ලයි කරන්න government කැම්පස්වලට ඇප්ලයි කර්ලා තියෙන්න ඕනි කියලා 1ක් නෑ මේ
@gayanipramoda5885
@gayanipramoda5885 Жыл бұрын
අයියෙ මට 21 රිසාල්ට් එකෙන් loan ekata ඇප්ලයි කරල කෝස් එකක් ආව. තව රෙජිස්ටර් වුනේ නෑ. මන් 22 2nd shy එකෙන් දැන් ugc ත් apply කරල තියෙන්නෙහ්. මට 21න් ලෝන් එකෙන් ආව නිසා 22න් ugc එන එකක් නැද්ද
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
ඒගැන නම් හරියටම කියන්න දන්නෙ නෑ. හරිනම් එහෙම බෑ. ඒත් එයාල ඒක හරියටම බලනවද නැද්ද කියලා මට කියන්න විදියක් නෑ. එයාලත් එක්කම තමයි කතා කරලා බලන්න ඕනැ.
@Vimansha08
@Vimansha08 Жыл бұрын
Excuse me aiye.. Mata danagann puluwnda.. Man AL 2020 Batch eka.. Man kalin me loan ekata apply kala.. Mta interview date ekak labuna mta yanna hambune na online sahabagi wenna thibbe.. Paudgalika hethu ekka mta sahabagi wenn bari una..ethkot mta me para 8th batch ekata apply krnna issue ekak thiyenwd
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Mn hithanne nm issue ekak wenne nathiwei. Samanyen apply karala select welaa notaa hitiyoth block kireemak wenawa. Eth methanadi apply karala witharak nisa mata hithenne naa ehema wei kiyla. Bariwelahari ehema unoth loan department eka contact karala kathaa karala fair reason ekak nm block eka nathi karala apply karanna puluwan. Kalin ehema karala thiyenawa select welaa ynna bariunu sadarama hethu thibunu samaharunta. Prashnayak unoth contact karala balanna.
@ravindu7547
@ravindu7547 Жыл бұрын
Ayya man apply kara.. degree 10 k vithara thama apply kare . Ehema wadiyen illuwe nathi unata prshnyak na neda 😢...
@adithyajayawardhana8519
@adithyajayawardhana8519 Жыл бұрын
2021 general test eke lakunu idiripath krnn brid 2022 A/l result ekt
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Puluwan.
@sachindushyamal6899
@sachindushyamal6899 Жыл бұрын
2022(2023) A/l karapu karapu ayata dan apply karann be neda?aye 2022 exam krapu ayata apply krann wenne next year eke neda?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
ඔව් ඊළඟ පාර කෝල් කරනකොට.
@janakagivantha
@janakagivantha Жыл бұрын
Mn 2021 kara vibhage 2022th kara habai leaving certificate gaanna be school result enakan
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Aulk wenne nathiwei. Eth departement ekata kathaa karala confirm karaganna.
@samanthijayasena1894
@samanthijayasena1894 5 ай бұрын
Mepara A/L.results apu ayata lone eka ganna puluwanda
@kawshalyadananjalee5387
@kawshalyadananjalee5387 Жыл бұрын
2022 අයට එන්නේ කොයි කාලේ වගේද
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Danata thiyena widiyata nam February wage. Eth hariytma kiyanna baa.
@sasankarohan3581
@sasankarohan3581 Жыл бұрын
Interview එකට දිනයක් එවන්නම් කියල email ekak awilla තිබ්බ . 15 වෙනිදයින් පස්සෙ තමා එවනව කියල තිබ්බෙ. අද 21. මම contect කරගන්න හැදුව ඒත් බැරි උනා. තාම email ekak ඇවිල්ලත් නෑ. කොහොමද ඒක හරියට දැන ගන්නෙ .plz riply එකක් ඕන
@CatKingdom-d3b
@CatKingdom-d3b Жыл бұрын
Godak pin aiye me wedasatahana karata 🙏
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Anytime 🔥
@ModernWeerasekara
@ModernWeerasekara 7 ай бұрын
ol pass al karanne nati lamainta hope ganna barida idiri adyapanaya wenuwen
@DulanjaliRathnayaka-vp8rm
@DulanjaliRathnayaka-vp8rm Жыл бұрын
2022(2023) result apu ayata kawada wageda sir apply karanna denne? Riply plz.
@tiktokmemeshub5621
@tiktokmemeshub5621 Жыл бұрын
Hari wisthryk dangththoth danuwath krnna🥺
@DulanjaliRathnayaka-vp8rm
@DulanjaliRathnayaka-vp8rm Жыл бұрын
@@tiktokmemeshub5621 december weddi gazzettte karyi kiwe. Man call kara
@hdkjayasinghe5702
@hdkjayasinghe5702 11 ай бұрын
Ayye 2022 al studentslata kwdd loan eka gazet krnne🤔
@MudithEkanayake
@MudithEkanayake 11 ай бұрын
Thawama dinayak na malli. Danata kiyla thiyenne February wage kiyla.
@Beatzz683
@Beatzz683 Жыл бұрын
Lamayi 3000ganak kiyamme 🥺apply karana hamotama chance eka nathi weida 😥
@azure9501
@azure9501 Жыл бұрын
අයියේ මන් first shy a/l kle 2020,second shy 2021 කලේ, මන් general english එකයි පොදු පරීක්ෂණය paper එකයි ලිවුවේ 2020,.. මගේ හොදම result 2021 තියන්නේ.. මන් register venna ඕනේ..2020 එකෙන් ද,2021 එකෙන් ද?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Hodama result eken register wenna. English general knowledge walata 2020 eka denna.
@hannieght
@hannieght Жыл бұрын
අයියේ, පෞද්ගලික ප්‍රශ්නයක් nisa man select wuna degree ekata register wune naha, z core ekath hoda wela ilaga intake ekata application damoth egolo mawa select karane nada, අර හේතුව නිසා, egolo mawa ain karanwada😢mokak hari danwanam kiyanko
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Samanyen nm apply karana eka block karanawa. Ehema karala thibuna kalin. Habai departement ekath ekka kathaa karala sadarana hethuwak nm block eka ain karaganna puluwan una kalin. Ilaga paara kohoma strict weida nathiweida kiyla kiynna baa. Eth kalin ehema puluwan una kathaa karala karaganna.
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
රජයේ පොලී රහිත ණය වලින් Sliit එකට වගේ යන්න තේරුනාට පස්සෙ අපිට ආයෙ A/L 3rd shy කරලා රජයේ කැම්පස් එකකට යන්න බැරිද ? දෙකම එකට කරගෙන යන්න පුළුවන්ද ?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
දෙකම එකට කරන්න බෑ. දෙකම රජයෙන් ලබාදෙන අවස්තා දෙකක්. Government යනවනම් loan එකෙන් පටන් ගන්න කලින් කියලා අයින්වෙන්න ඕනැ.
@gayathreekarunanayaka1130
@gayathreekarunanayaka1130 Жыл бұрын
Campus apply karala campus select une nathi una aya mekata apply karata awulak ne nd
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Aulk naa
@WoshithaAnjana
@WoshithaAnjana Жыл бұрын
Student visa rata yanna nayak ganna baida me lankawe kauruth apita pihita wenne nadda
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
මමත් ලංකාවේ රජයේ campus එකක වසර 4රේ ප්‍රථම උපාධිය අරගෙන USA ගිහින් PhD කරලා දැන් USA වල settle වෙලා ඉන්නේ. ලංකාවේ රජයේ campus වලට තියෙන තත්වය ඔය ලංකාවේ තියෙන කිසිම private campus එකකට නැහැ! මට USA එන්න පුලවන් වුනේ මම ලංකාව් රජයේ campus එකකින් ගත්තු උපාධිය නිසා.රජයේ campus වලට තියෙන පිළිගැනීම වෙන campus වලට නැහැ. ඒ අනුව ලංකාවේ රජයේ campus, පුරවැසියන් ගොඩ දෙනෙකුට open වෙන්න ඕනි. ඔය රජයේ නම් නොමිලේ අධ්‍යපනය කියල සංකල්පයෙන් අපි ඉවත් වෙන්න ඕනි. සල්ලි තියෙන අයට රජයේ campus වල හිටන් ගෙවල ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕනි මොකද private campus වලට වඩා ලංකාවේ රජයේ campus වල මම කලින් කිව්වා වගේ international recognition එක වැඩියි. මේ USA වල state, private campuses කියල වෙනසක් නැහැ සල්ලි අය කරනවා. දුප්පත් නම් FAFSA කියල student aid තියෙනව. Academic achievements තියෙන ළමයිට merit based scholarships තියෙනවා. එහෙම ලොකුවට academic achievements නැති දුප්පත් නොවන අයට නම් සල්ලි ගෙවන්න ඕනි, එහෙම බැරි අයට පුලවන් student loan ගන්න. මම කියන්නේ USA වල කරන රෙද්දම ලංකාවේ කරන්න ඕනි නැහැ. නමුත් ලංකාවේ රජයේ campus z score එක හරියට තියෙන ළමයිට විතරක් නොමිලේ ප්‍රථම උපාධිය ගන්න තියෙන සංකල්පයෙන් අපි ඉවත් වෙන්න ඕනි. අඩු z score එකක් නම් ඒ ළමයි ට ඔන්න ඔය රජෙන් දෙන interest free loan එකට යන්න පුළුවන්. මේ අනුව ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන තරගය අඩු කරන්න පුළුවන්. ලංකාවේ tuition කාරයන්ට ළමයි පුජා කරන සල්ලි, private campus වලට පුජා කරන සල්ලි රජයේ campus වලට දෙන්න පුළුවන්. ඒ campus වල යටිතල පහසුකම් දියුණු කරලා ලංකාව් පුරවැසියන් ගොඩ දෙනෙකුට රජයේ campus වලින් උපාධිය ලබා ගන්න අවස්ථාවක් උදා කරන්න පුළුවන්. ඇයි රජයේ campus වලත් මේ වගේ දෙයක් කරලා ළමයි වැඩි ගනනකට රජයේ උපාධියක් ගන්න අවස්ථාවක් දෙන්න බැරි කියල මේ discussion එක facilitate කරන මනුස්සයට වත් අහන්න බැරි වුනා නේ ? මම දන්නවා අපේ රටේ ඔහොම දෙයක් ගෙනාවොත් මුලින්ම ඕකට විරුද්ධ වෙන්නේ රජයේ campus යන උන් සහ රජයේ campus ගිය උන් ( මමත් රජයේ campus ගිය එකෙක් තමයි, ඕවයේ ඉන්නේ ගොඩක් උන් හිතන්නේ උන් z score එක හරි ගාන ගත්ත නිසා වැඩ්ඩෝ කියල සහ එහෙම නැති උන් සොක්කෝ කියල) ඒ මනසිකත්වයෙන් අපි මිදිලා රටක් හැටියට ගොඩ යන්න ඕනි. සමාජයේ විෂමතාවය අඩු කරන්න තියෙන අධ්‍යපනය පවා අපේ ලංකාවේ යොදා ගන්නේ විෂමතාවය වැඩි කරන්න. USA වල අධ්‍යාපන system එකේ ගැටළු තියෙනවා නමුත් ලංකාවේ system එකට වඩා ගොඩක් නිදහසක් තියෙනවා, ගොඩ දෙනෙකුට රජයේ විශ්ව විද්‍යාල access කරන්න පුළුවන්. එහෙම දෙයක් ලංකාවේ වෙන්න ඕනි, ඕකට විරුද්ධ වුනොත් වෙන්න ලංකාවේ රජයේ campus යන set එකම තමයි.
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Agree 100%. ඒත් ඒක කරන එකට මුලින්ම විරුද්ධ වෙන්නෙ ශිෂ්‍යයො කිව්වා වගේම. මම කැම්පස් ඉන්න කාලෙ university එකේ external degrees කිහිපයක් පටන් ගන්න එකට ලොකු විරෝධයක් තිබුණා ඒවා part time degrees වෙලත්. Internal degrees විදියට වගේ විශේෂ සඳහන් කිරීම් මුකුත් නැතිව ඒවා දෙනවා කියලා මුලින් තිබ්බෙ. පස්සෙ විරෝධය නිසා ඒවා internal ඒවගෙන් වෙනස් වෙන්න degree certificate වල විශේෂ සඳහන් කිරීම් කරන්න එකඟවෙලා තිබුණා.
@roshinikalatuarachchi2290
@roshinikalatuarachchi2290 Жыл бұрын
​@@MudithEkanayake40:06
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
@@MudithEkanayake පොඩි කාලේ ඉදන් අපිට උරුම තරගකාරී අධ්‍යපන ක්‍රමය නිසා සමුහිකත්වය කියල දෙයක් පුරුදු වෙලා නැහැ., ඔයා දන්නවා ඇති නේ USA වල external or internal degree කියල දෙයක් නැහැ. එකම උපාධි තියන්නේ part time හෝ full time කියල ඒ උපාධිය කරන්න පුළුවන්. ලංකාවේ ළමයෙක් external කරනකොට ම එයා internal කෙනෙකුට සාපේක්ෂව පහළට දාල තමයි සමාජය බලන්නේ. මම ලංකාවේ ඉන්න කොට අධ්‍යාපනය ගැන ලොකුවට හෙව්වේ නැහැ, නමුත් USA ඇවිත් ඉගෙන ගෙන උගන්වන කොට තමයි රටවල් දෙකේ අධ්‍යපන ක්‍රම ගැන ගොඩක් හිතන්න ගත්තේ. ලංකාවේ ඔය විභාග මුලික අධ්‍යාපන ක්‍රමය ඇත්තටම ඇති කලේ කවුද කියල හොයල බලන්න වටිනවා.
@dilharakarunarathna6796
@dilharakarunarathna6796 Жыл бұрын
100% එකගයි
@MalshaNawarathna
@MalshaNawarathna Жыл бұрын
💯☑️
@tama7883
@tama7883 9 ай бұрын
Aiye 2022 al ayata thma loan eka gazette kre nane aiye. koi kale wge gazette kraida . mt kelaniya physical awe mn ekata kmthi nathi nisa loan eken ynn idiye thma loan eka nane aiye .danata mt 22 k wenw .. mn dn second shy ek krla inne .ol 8A 1B thibbe al 1st shy css thibbe z eka adu nisa mn apply kre na 7 intake ekta me pra 0.8164 thinwa .me pra loan ek aniwren labei neda ? Wayasa yana nisa gedrinuth bninw apu ekta giye na kyl ..e unt mt eka krnn kmattak nathi nisa mn loan ek denkn innw kyl hithuwe .aniwaren labei neda aiye ?
@Sunethra533
@Sunethra533 Жыл бұрын
මේ සැරේ tesult .ආව අයට ලෝන් දෙන්නෙ කවදද ඉක්මනින්ම දෙන්න බලන්න මැඩම්
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
දැනට දෙසැම්බර්.
@adithyajayawardhana8519
@adithyajayawardhana8519 Жыл бұрын
Ayathana kihipayaka degree progrm kihipkyt dnn puluwnd.
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Puluwan.
@hansamalianupama6685
@hansamalianupama6685 6 ай бұрын
2024 loan ak aply krnn puluwn kwdd mn 2021 A/l me para apply krnn puluwn weid
@nimanthisenarathne5677
@nimanthisenarathne5677 Жыл бұрын
Aiye interview එකේදී order list එක වෙනස් කරලා ඉල්ලුවොත් අපිට තෝරාගැනීමේදී අවාසියක් වෙනවද?
@nadunikavisara9525
@nadunikavisara9525 Жыл бұрын
2022 september results apu ayata me loan ekt application cll krnne kwdd...
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
December wala.
@lali.n.bandara1720
@lali.n.bandara1720 Жыл бұрын
අයියෙ ugc register වෙලා ඒත් campus එකක් ආවෙ නැතුව ගැටලුවක් නෑනේද.ඇප්ලයි කරන්න පුලුවන් න් ද
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
මම හිතන්නෙ නම් අවුලක් වෙන්න විදියක් නෑ. Select වෙලා නැත්තං. තවදුරටත් confirm කරගන්න පුලුවන් කෝල් එකක් දීලා.
@PiyuK586
@PiyuK586 Жыл бұрын
ඔයා කෝල් කරල ඇහුවද ? 🤔
@lali.n.bandara1720
@lali.n.bandara1720 Жыл бұрын
@@PiyuK586 නෑ
@jeewajeewa1107
@jeewajeewa1107 Жыл бұрын
Private Campus walata විතරද ලෝන් එක දෙන්නෙ
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Meka denne nm private campus walata.
@dineshdd8531
@dineshdd8531 Жыл бұрын
Government university select වෙලා register උනේ නැති අයට ඉල්ලන්න පුලුවන් ද?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
මේ වීඩියෝ එකේ උත්තරේ explain කරනවා.
@chamodarunodya9159
@chamodarunodya9159 Жыл бұрын
matath dana ganna one..baluwata therune na
@dineshdd8531
@dineshdd8531 Жыл бұрын
@@chamodarunodya9159 තැන් දෙකකදි දෙකක් කියනවානේ,මුලින්ම කියන්නේ select උනත් බෑ කියලා,පස්සේ කියනවා registration ugc/ university ඒවා අයින් කරන්නත් පුලුවන් කියලා,කොහොම උනත් select වෙලා register උනේ නැති අයට මේකට ඉල්ලන්න පුලුවන් මන් call කරලා ඇහුව
@gummysmile.
@gummysmile. Жыл бұрын
​@@dineshdd8531එතකොට ugc registration එක cancel කරගෙන ලියුමක් ගන්න ඕනද? කොහොමද ඒක ගන්නේ?
@nadunikavisara9525
@nadunikavisara9525 Жыл бұрын
Mt common test ekt 22i...mt me loan ekt aply krnn brida 🥺
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
30k ona requirements wala widiyata.
@Sukkfeb
@Sukkfeb Жыл бұрын
2022 Al krpu Ayata me loan ek kavada labei d
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Danata December
@madamayanthi6546
@madamayanthi6546 Жыл бұрын
Ayye apita dan lone ekat thora gaththa kiyla mg kavada venakal vithara yanvada enn
@Sunethra533
@Sunethra533 Жыл бұрын
2022 ලියපු ළමයි ට කවදද ලෝන් එක පාස් කරන්නේ . මේ අවුරුද්දෙම දෙන්න
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
දැනට දෙසැම්බර්
@gameshunter7213
@gameshunter7213 Жыл бұрын
අපි private campus එකට කතා කරලා ඇව්වාම ඒගොල්ලෝ කියනවා නේ guidebook එකේ IT degree වලට Engineering technology අයව ගන්නවා කියලා කිව්වට අපි නම් ගන්නේ නෑ කියලා 😶
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Eka nam ithin departement ekata call karala thamai danaganna wenne. Kohoma unath oyalawa select karanne university eken newei. Egollo direct gnne nadda dnne naa. Sure na egollo mokakda kiynne kiyala. Kohoma unath guide book eke thiyenawanam ehema puluwan kiyala ehema puluwan. Confirm karaganna eka hodai departement ekata kathaa karala.
@D35H4N
@D35H4N Жыл бұрын
mokadda campus eka
@RashikaNiroshini-z8b
@RashikaNiroshini-z8b Жыл бұрын
September call kerenewa කීවා te tame.clallකෙළේ නෑනේ .
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Thawa sathi deka thunak athulatha selections out karanawa.
@kvcreations9065
@kvcreations9065 Жыл бұрын
අයියේ...2020 1st shy කරලා 2021 2nd shy කරලා 2022 3rd shy කරලා a/l result බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට මේකට apply කරන්න පුලුවන්ද?...හදිසියෙවත් loan එකට apply කරන්න කලින් හරි apply කරාට පස්සේ හරි 2023 a/l result අවොත් student loan එක ගන්න බැරි වෙයිද...
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Me prashneta uththare dunna anith video eke.
@Stubborngirl-g2c
@Stubborngirl-g2c Жыл бұрын
2022(2023) a level karapu ayata dan apply karanna puluwan d Apply karanne kawadda
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
තවම දවසක් නෑ.
@hashinipiyumika9250
@hashinipiyumika9250 Жыл бұрын
Aiye mama 2021 di 1 shy kre. Ekedi English - C , common test - 54 i.. 2022 di 2 nd shy kre.. 2 nd shy ekedi English , Common test liwwe ne.. O/l English nm A , mta ethkot 2022 a/l results wlinui 2021 English common test results wlinui apply krnn berid mata ethkot 😮
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
English commom general test first shy eke thiyena nisa prashnayak wenne naa. Apply karanna puluwan. 2nd eke kale naa kiyla prashnayak naa.
@lakshannirmala9283
@lakshannirmala9283 Жыл бұрын
Giyapara apply krl enna beri una ayta ara bloc arinnanam ara letter ekak yawanna ona kohomd
@YashoraManthilaka
@YashoraManthilaka 4 ай бұрын
2023 a/l ayata apply krnna pluwn kawada idn da
@thusithasuranjan4583
@thusithasuranjan4583 Жыл бұрын
ප්‍රයිවට් කැම්පස්වල ශාඛා පිහිටුවල තියන තැන් වල කරන්න බැරිද
@UniversloveOfficial
@UniversloveOfficial Жыл бұрын
Singapore wala wage student visa ganna loan ekak ganna me wage government solution thienwda..
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Danuwathwa nm naa.
@sharakanethu5804
@sharakanethu5804 Жыл бұрын
Aiye degree piliwala wenas karapu ayawa campus wlta select krgnne anith ayawa select krla iwra welada.. Ane plz kynnko... Mohe ekta call gththta answer krnne na me gana ahanna
@sasmideumini2711
@sasmideumini2711 Жыл бұрын
Mt interview ekta klin thyna meeting ekta join wenn beri una dnn kenek kynnko interview ekta oni documents mnwd kyl
@wathsalahashani2909
@wathsalahashani2909 Жыл бұрын
Oyage watsap.nb eka dennako mn dannam
@islandlogic4744
@islandlogic4744 Жыл бұрын
@@wathsalahashani2909 Mama me meeting eka gana dannne nane? Me meeting eke monwda kata kle?
@Ashanibagya
@Ashanibagya Жыл бұрын
Mama scl ekata athul una date eka 26 wenuwta 28 dala thiyenne eka hadanna puluwanda prshnyak weida 😢plzz kiyannako 🥺
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Interview එකේදි පුලුවන්.
@AnjaliHerath-gc7lb
@AnjaliHerath-gc7lb Жыл бұрын
Government university ekkt yana ayata gnn puluwn lon ekk nadd poli rahitha
@wihagiuthpala2392
@wihagiuthpala2392 Жыл бұрын
bridging course karanna oni it degrees vlt bio vlin samanyen z ek kiyk vithr oni veid??? 🙄 🙄
@tickeysooriyaarachchi7326
@tickeysooriyaarachchi7326 Жыл бұрын
Meke interview genath dannako video ekak awareness program ekata mata join wenna beri una kawruhri ekata join wechcha kenek innawa nam wisthara kiyannako
@ajithmahendra1650
@ajithmahendra1650 Жыл бұрын
Matath ohoma una oya mokada kare
@sanjanaroshini5587
@sanjanaroshini5587 Жыл бұрын
General english hari o/l english hari deken ekayi neda balanne
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Ow
@madhushadeshan2880
@madhushadeshan2880 Жыл бұрын
Aiye guide book ekke thiyenna sudusukm vithrai nedda blnne.interwiew ekkedi wenma sudusukm blnnwada.
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Ow ewa thamai balanne.
@harshadepal2263
@harshadepal2263 Жыл бұрын
Ayya o/l english c thiyenawanam.a/l english fail unath apply karanna puluwan neda
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Puluwan malli
@D_creation_11
@D_creation_11 Жыл бұрын
Bridgeing course තාම පටන් ගෙන නෑ නේද එතකොට interview එකේදී result පෙන්වන්නේ කොහොමද
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
ඒක ප්‍රශ්නයක් නෑ.
@doubletime8762
@doubletime8762 Жыл бұрын
Bridgeing course එක පටන්ගත්තද
@diaryofjays
@diaryofjays Жыл бұрын
Bridging courses patan aranda haloo
@hansanakahawaththa3716
@hansanakahawaththa3716 Жыл бұрын
​@@MudithEkanayakecomputer side eke degree krnnam aniwarenm foundation course ek krnn oni ned.kohomd krnne eek.dn ptn arnmd
@hansanakahawaththa3716
@hansanakahawaththa3716 Жыл бұрын
​@@doubletime8762mtath danagnn oni
@KashmeeKalanika
@KashmeeKalanika Жыл бұрын
Ayye me loan eken karanna kiyala private university ekakin rejistation link ekak awilla eke rejister unama mokada wenne eeta passe eyala apiwa eyalage university ekata badawagannawada
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
University walin oyalawa select karaganne naa loan program ekata. Eyalata selections karanna baa. Select karanne Education ministry eken. Select karagaththata passe withara University ekata register karaganna puluwan.
@Stubborngirl-g2c
@Stubborngirl-g2c Жыл бұрын
Me para results apu ayata 2022(2023)A/L loan ek denne kawadda
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Thawama dawasak finalized karala naa. Bohodurata February March wei. Danata kiyala thiyana widiyata.
@KashmeeKalanika
@KashmeeKalanika Жыл бұрын
Ayye o/l english walata( s )teena ayawa ganne nadda a/l z core hoda unat (meke awama sudusukamak nisa english s* ekak tibeemat) ewagema mekata select wenna o/l result eka balapanawa Mekata select karaddi bio, maths,art, comarce kiyana eka balapamak na neda ane kiyanna puluwanda ayye
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Apply karana course eka anuwa requirements wenas wenna puluwan. Guide book eka balanna. O/L English S ekak thiyena eka prashnayak naa. S ekak thamai thiyenna ona apply karanna.
@KashmeeKalanika
@KashmeeKalanika Жыл бұрын
Hari ayye
@AgampodidurageRanjith-sk1fr
@AgampodidurageRanjith-sk1fr Жыл бұрын
aiye 2022 AL liypu ayta me loan ekta apply krnn puluwn kawda idla d ?
@gayathreekarunanayaka1130
@gayathreekarunanayaka1130 Жыл бұрын
Ugc register unata campus select une na ,ehema ayata mekata apply karanna berida?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Video eke discuss karala thiyenawa.
@randul7946
@randul7946 Жыл бұрын
Ugc vithark register una kenekta eka cancel karala loan ekata aply karanna puluwanda
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Puluwan
@lali.n.bandara1720
@lali.n.bandara1720 Жыл бұрын
කොහොමද ugc registration එක කැන්සල් කරන්නෙ 😢
@naas7156
@naas7156 Жыл бұрын
අයියෙ 2022 රිසාල්ට් වලින් nibm එකෙ fashion design degree එක කරන්න පුළුවන් ද ලෝන් එකක් අරගෙන
@Pavani-sathsarani
@Pavani-sathsarani Жыл бұрын
Denata igana ganna ayata berida applai karanna
@kaveensandeepa7287
@kaveensandeepa7287 Жыл бұрын
Loan 1 හැම ලමයෙක්ටම ගන්න පුලුවන්ද අයියේ...? Gov uni register වෙලා නම් ඒක cancel කරලා apply කලොත්, loan එක නොලැබෙන්නත් ඉඩක් තියෙනවද..
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Video eke kathaa karala thiyenawa.
@ruvindaruvi149
@ruvindaruvi149 Жыл бұрын
Private Campus එකෙ ලක්ස 20 කෝස් එක මෙ ලෝන් එකෙන් කලොත් 8ඉ නෙ හම්බෙන්නෙ ඉතිරි 12 අපි අතින් ගෙවන්න ඕනිද?
@Nissa5_
@Nissa5_ Жыл бұрын
Ane oww kynnko
@hirushimalsha3338
@hirushimalsha3338 Жыл бұрын
Naha
@shashikalamaduwanthi9328
@shashikalamaduwanthi9328 Жыл бұрын
Aiyye rply ekk one mn commerce stream eken kre AL z k 1.03 mwa tereid NSBM account dgree ekata
@detective47
@detective47 Жыл бұрын
Thank you so much dear sir ❤ Special thanks should be given to the amazing staff at the loan program , including these two offers . ❤❤❤
@hasi2000
@hasi2000 Жыл бұрын
Sltc ආයතනයේ bachelor of science fashion merchandise management කියන dgree එකට දැනට තියෙන job marcket කොහොමද sir ?
@NandikaDeZoyza-pl1jm
@NandikaDeZoyza-pl1jm Жыл бұрын
Mama apply kara sir mata application ekk away school eke sing kara ganna kiyla loan Eka hari yaida sir
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
ඒක කියන්න බෑ දැන්ම selections එනකන්.
@NandikaDeZoyza-pl1jm
@NandikaDeZoyza-pl1jm Жыл бұрын
@@MudithEkanayake OK sir
@tama7883
@tama7883 Жыл бұрын
Aiye mn second shy results eken campus damma eken mt uwa wellassa mineral resources and technology course eka awa . Mn ekata register wenne na ...mt den loan ekt apply krann barid
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Apply karanna puluwan wei. Me paara kiwwa ehema ba kiyala. Eth ehema apply karapu aya hitiya ona tharam. E nisa hithanawa ilaga paarath puluwanwei kiyala strictly eka baluwoth arenna.
@tama7883
@tama7883 9 ай бұрын
​@@MudithEkanayakeayye mt 1st boat round eken kelaniya physical science awa mn dn loan eka denkn balan innd physical science ekt reg wennd .mn godak aswen inne Sliit eke it ek krnna 😢
@tama7883
@tama7883 9 ай бұрын
​@@MudithEkanayakeplease reply aiye 2/22 kelaniya physical closing date
@prabodhidinuuu4785
@prabodhidinuuu4785 Жыл бұрын
Ayye mn apply krla iwarai,mt aya aluth degree add kranna bari weida?
@sujaniedirisinghe6718
@sujaniedirisinghe6718 Жыл бұрын
Ol English nethi unahama..api English diploma ekak karala thibboth..Pearson certificate ekak thibboth..ganna bari wei da lone eka
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
O/L hari A/L hari aniwaryen thiyenna ona.
@HansikaIshini
@HansikaIshini Жыл бұрын
Mt ugc eke government campus selection awe nathi nisa mn student loan ekt apply kala,eth dn mt boat ekak awilla mn eke register una,mt student loan eke application cancel kara gann bari weida,please mt uththarayak dennko.
@Disasna
@Disasna Жыл бұрын
Interview ekedi kiyanna
@samodrangalla6060
@samodrangalla6060 Жыл бұрын
Ayye campus apply kalata not selected habai pasal harayame sahathikaya ugc eka gawa ethakota mokada karanne? Please reply
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Interview enakota eka ugc eken aragena enna ona.
@sharakanethu5804
@sharakanethu5804 Жыл бұрын
Ugc eken ehema denavada aiye
@savindyanethmini155
@savindyanethmini155 Жыл бұрын
භාහිර උපාධියක් කරන ගමන් මේක ඉල්ලන්න බැරිද
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Puluwan.
@oveendilmith4604
@oveendilmith4604 Жыл бұрын
Thank you so much sir for helping this situation ❤
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
You are welcome malli! 🔥
@AthulaWijayasiri-hk3tx
@AthulaWijayasiri-hk3tx 5 ай бұрын
K d u එකට denawsda
@nethmihansamali2134
@nethmihansamali2134 Жыл бұрын
KDU wala privat degree walatath meka ganna puluwanda kiyannako please
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Ekata denne naa.
@jeewajeewa1107
@jeewajeewa1107 Жыл бұрын
බාහිර උපාධිය කරන අයට දෙන්නේ නැද්ද
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Full time degrees walata thamai denne.
@kavindya676
@kavindya676 Жыл бұрын
Select වුනොත් යන්නම ඕනෙද අනිවාර්යයෙන්ම
@R.S.507
@R.S.507 Жыл бұрын
Aiye mama open university eke LLB degree eka karana gaman inne .eka nisa baeda mekata apply karanna😢
@chathuperera9982
@chathuperera9982 Жыл бұрын
Open uni puluwan kiywa
@R.S.507
@R.S.507 Жыл бұрын
@@chathuperera9982 Thank you 🙂open university eke oneema degree ekak karata kamak nae neda
@harshadepal2263
@harshadepal2263 Жыл бұрын
ලබන අවුරුද්දේ කොයි මාසෙද ආය student loan ek denne
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Me aurudde December next January wage kiyla thamai danata kiyla thiyenne.
@harshadepal2263
@harshadepal2263 Жыл бұрын
@@MudithEkanayake thank you ayya.chinese a (75) sinhala b (70) logic b (65) thiyenawanam කුරුණෑගල district eken koiwage zcore ekk eida.dala washayen kiyannako
@lalithshantha8925
@lalithshantha8925 Жыл бұрын
​@@harshadepal226339:50
@adithyajayawardhana8519
@adithyajayawardhana8519 Жыл бұрын
O/l english result eken puluwnd
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Puluwan.
@AIAnecdotes444
@AIAnecdotes444 Жыл бұрын
Application eka fill krla send krta passe aye coureses add krnna brid 😢
@chayaashani4037
@chayaashani4037 Жыл бұрын
Pluwan unada eka. Mtath eka denagnna one.😢
@shanisewwandi1387
@shanisewwandi1387 Жыл бұрын
​@@chayaashani4037 interview ekedi puluwan
@PeshalaSewwandi-ye2li
@PeshalaSewwandi-ye2li Жыл бұрын
Aiye mage podu parikshaneta 28i.mata apply kranma barida.
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
30 thamai requirement eka nangi.
@PeshalaSewwandi-ye2li
@PeshalaSewwandi-ye2li Жыл бұрын
E kiyanne dammata wadak wennathiwei neda☹️
@AmashaGamage
@AmashaGamage Жыл бұрын
HND අර්ධ කාලිනව කරන කෙනෙක්ට aply කරන්න පුලුවන් ද
@dailymeme3546
@dailymeme3546 8 ай бұрын
Full time only
@mathiyz___d2304
@mathiyz___d2304 Жыл бұрын
2022(2023) Al s ayt lon ek denn koi kale vged miss & sir
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Danata December.
@NipuniMalshani-q6t
@NipuniMalshani-q6t 11 ай бұрын
Al.walata s3k onid apply karanna
@dias510saman3
@dias510saman3 Жыл бұрын
A.level valin pasu software engineering කරන කෙනෙකුට private campus ekaka ,Degree eka karanna pamanak vasaraka kalayak සඳහා me ණය මුදල ලබා ගැනීමට හැකිද.
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Meka samanya widiyta mudalin dena nayak newei.
@TharushiKahawatta
@TharushiKahawatta Жыл бұрын
Sir man 2020 A/L kale C passe thunak thibbe.ita passe 2021 ,2nd shy karala mage results Eka, Drama-:A Sinhala-: B Geography -: s Man idiriyata hadaranna puluvan upadhi monavada? English avashyamada? Mata A/L valata" S " ekak thiyanava.
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
E prashnayata nm wena kenek uththara denna puluwan prashnayak newei. Thaman kamathima de thamai thaman karanna ona. IT computer science paththata thiyena fields hodai. Management, finace paththata thiyena fieldsuth hodai. thaman kamathi Art karala Drama karala e paththen issarajata ynna nam thaman karanna ona eka. Thaman asa de. Asa nathi deyak kochchara hoda unath karala wadak naa mage mathaya anuwa. A/L S pass ekak athi English requirement ekata. Course list eka guide book eke thiyenawa ethanin thaman kamathi ewata apply karanna. Mn kalin kiyapuwa hodai eth thaman kamathi nm witharak.
@TharushiKahawatta
@TharushiKahawatta Жыл бұрын
@@MudithEkanayake Thank you sir. A/L valata Art karapu mata me subject karaganna puluvan veida kiyala bayai sir.Drama valin idiriyata yanna kemathi.eth e kohomada karanna ona kiyala adahasak ne sir.Drama Teacher kenek venna hithe thibuna eth thavama vidya peeta gesat vela ne 2021-2022
@pasindupamudith911
@pasindupamudith911 Жыл бұрын
kdu ekata meken loan denne nedda
@AgampodidurageRanjith-sk1fr
@AgampodidurageRanjith-sk1fr Жыл бұрын
aiye aptitude test wlta register unoth mekta apply krnn beri d .plz reply
@adithyajayawardhana8519
@adithyajayawardhana8519 Жыл бұрын
Z score ek blapanwd.mge z ek rina agayk
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Ow balapanawa.
@drthalathanevugala6014
@drthalathanevugala6014 Жыл бұрын
Kdu eke geweema math digreeyak karanna gewanawada
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Kdu eke karanna baha.
@malsha748
@malsha748 Жыл бұрын
Me kiyana ayathana 17 monawada kiyala.danaganne kohomada?
@MudithEkanayake
@MudithEkanayake Жыл бұрын
Guide book eke thiyenawa. Ekata link eka description eke daala thiyenawa.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 55 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 68 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 113 М.