රට යන්න ණය ගන්න මෙහෙම | බැංකුණය ගෙවාගන්න බැරිද? | ක්‍රිබ් එකෙන් නම අයින්කරගන්න | Bank loan | sinhala

  Рет қаралды 97,162

The Bullet

The Bullet

Күн бұрын

රට යන්න ණය ගන්න මෙහෙම | බැංකුණය ගෙවාගන්න බැරිද? | ක්‍රිබ් එකෙන් නම අයින්කරගන්න | Bank loan
#thebullet #bankloan #australianjob #germanjob #koreanjob #newzealandjob #Candajob #ukjob #dasun
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521

Пікірлер: 245
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 10 ай бұрын
රනිල්, මහින්ද, මෛත්‍රී වගේ පොරක් සෙට් කර ගත්තා නම් ණය බොල් ණය කරගන්න පුලුවන්. දයා ගමගේ එක්ක වැඩසටහන ක් කරන්න.
@motiveVibes_4u
@motiveVibes_4u 10 ай бұрын
නය ගෙවල ඉවර උනාම තියෙන සතුට ....😊😊😊😊 අයේ හිගා කෑවත් නයනං ගන්නෑ....නෑමය් ...නෑමය්
@kelumkodikara4892
@kelumkodikara4892 10 ай бұрын
ඉතාම වටිනා සාකච්ඡාවක් .හොඳ දැනුමක් ලැබුණා.මෙවැනි සාකච්ඡා ඉදිරියටත් ගෙන ඒමට හැකියාව ලැබේවා .
@sumithcharaka1722
@sumithcharaka1722 10 ай бұрын
කවුරුත් කතා නොකළ මාර්තුකාවක්.ස්තුතියි.
@anandaabeysuriya4832
@anandaabeysuriya4832 10 ай бұрын
ඉතාමත්ම වටිනා සාකච්ඡාවක්.මෙවැනි උගත් ගත් දැනුමක් තියෙන මහතා ගෙන්වා මෙවැනි සාකච්ඡා කිරීම අප හැමටම ප්‍රයෝජනවත්.එතුමා හංගන්නෙ නැතුව අවංකවම දැනුවත් කළා.ස්තුතියි.
@nayomiupeksha6890
@nayomiupeksha6890 6 ай бұрын
😢😢😢 Kill
@wishten4415
@wishten4415 10 ай бұрын
සරලව කිව්වොත් ලන්කාවෙ බැංකුවකින් නයක් ගන්න නම් , "නයක් ගැනීමට තරම් අහේනියක් නැති බව බැංකුවට ඔප්පු කල යුතුය..."😂
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 10 ай бұрын
ඒකත් ඇත්ත
@mgbatta3497
@mgbatta3497 10 ай бұрын
👍👍👍
@arunalokuge1595
@arunalokuge1595 10 ай бұрын
මොකටද නයක් ? විනෝදෙට/ කම්මැලීකමට 👊🏽!!
@ra1asura
@ra1asura 10 ай бұрын
එහෙම්මම නැ අපි යන්නෙ බැංකු කාක්කෝ ලගටනේ හදිස්සියට.. BOC, Peoples B, NDB, DFCC වගේ ප්‍රවර්ධන බැංකුවලට ගියොත් වරදින්න තියන අවකාශය ඉතා අවමයි.
@Rathnayakanipun-ih9gx
@Rathnayakanipun-ih9gx 8 ай бұрын
​@@ra1asuraya yuthu bank monawada thawa lankawe thiyana
@chamaraprasanna166
@chamaraprasanna166 8 ай бұрын
ගොඩක් වටින සාකච්ඡාවක්..ලොකු දැනුමක් තියෙන මහත්මයෙක්.
@HeesaraChamuditha
@HeesaraChamuditha 11 ай бұрын
ඉගෙන ගන්න රට යන අයට ලෝන් දෙන විදියෙ වැඩ පිලිවලක් ගැන වීඩියෝ එකක් ගේන්නකො..HNB,DFCC වගේ තව main bank වලින්... ඒක ගොඩක් වටිනවා... ලෝන් එක සම්පූර්ණයෙන්ම දෙන system එකක් වගේ... සම්බන්ධ වීඩියෝ එකක් ..👍
@sampathrathnayake6371
@sampathrathnayake6371 10 ай бұрын
ඉස්සර ඔය ලෝන් දුන්නා...දැන් නම් ඔය කාරනාවට ලෝන් එක දෙන්නෙ ලබා ගන්නා ණයමුදල ගෙවාගෙන යාමට ආපසු ගෙවීමේ හැකියාවක් සහිත පුද්ගලයෙකු සමඟ බද්ද ව(මව පියාහෝ සහෝදරයෙකු) හෝ ණය පැහැර නොහරින සේ බැඳීමටපත් විය හැකි දේපල සුරුකුමක් ලබා ගෙන පමනි. ඉතාම විශේශිත සිද්දිමය අවස්තාවන්ට යටත්ව ලබා ගත හැක. මොකද ඔය ලෝන් එක අරන් රට ගියපු මිනිස්සු න්ගෙන් ණය මුදල් අය කරන්න තියන දුශ්කරතාවය නිසාම මෙම ණය යෝජනා ක්‍රම අධහිරිය කර ඇත
@SriLankanVibes968
@SriLankanVibes968 11 ай бұрын
බොහෝම වැදගත් සාකච්ඡාවක්, ඔබ දෙපලට බොහෝම ස්තූතියි, ඒ වගේම මම හිතනවා ඔහු සමග ලාංකිකයන්ට ඩුබායි වල කරන්න පුළුවන් බිස්නස් අවස්ථාවන් වගේ දේවල් ගැන සාකච්ඡා කරන්න පුළුවන් නම් වටිනවා, ස්තූතියි.❤
@samanthaperera4564
@samanthaperera4564 11 ай бұрын
ගත් නය වලටත් පොලිය වැඩි කිරීම තමයි අසාධාරණ
@sampathrathnayake6371
@sampathrathnayake6371 10 ай бұрын
ඒක තමයි සම්පත් දායකත්වය සපයන ලද මහතා විසින් එක තැනක කියා සිටින්නෙ,ලංකාවෙ මිනිස්සු ණය ගත්තට අවබෝදය 0% යි කියලා.. සෑම විටම ණයක් ලබා ගැනීමේදී ,බැංකුව විසින් ඔබට දෙනු ලබන කොන්දේසි ලිපිය කියවන්න, ඉංගිරිසි බාශාවෙන් ඇත්නම් සිංහල ලිපියක් ඉල්ලා සිටින්න.. ඕනෑම ණය මුදලක වෙලඳපල තත්ත්වයන් මත පොලී අනුපාත වැඩි කරනු ලැබුවහොත් එම ණයමුදල් වල දපොලී අනුපාත ඉහල නැංවීමට බැංකුවට බලය තියනවා කියලා කොන්දේසියක් දානවා... ඒ අතින් රජයේ බැංකු ඉතාමත් සුලු ප්‍රතිශත වලින් විතරයි පොලී අනුපාත වැඩි කලේ...
@SameshaPathirana
@SameshaPathirana 10 ай бұрын
❤ හොඳම සාකච්ඡාවක් ❤ සුදු කරපටි හොරු ගැන බැංකු නිසා නැති උන මිනිස්සු ලංකාවෙ වැඩී
@indraekanayake8811
@indraekanayake8811 11 ай бұрын
මගෙ අමිමෙි ! හරිම වටිනව වැඩ සටහන ..මිනිසුන් දැනුවත් කිරීම කාළෝචිත මෙහෙවරක් .
@basnayakec
@basnayakec 10 ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් සුජාත සිවිල් නීතිඥ මහතකු හමුවී උපදෙස් ගන්න.
@sampathrathnayake6371
@sampathrathnayake6371 10 ай бұрын
සුජාත නීතීඤ මහතෙකු ගෙන් උපදෙස් ගත්තද, නඩුවේ හෝ පැමිනිල්ලේ සාක්කි ලියවිලි වල අඩුපාඩු නොමැති නම් නඩුව බැංකුවේ වාසියට තීරනය වේ.. එවිට ද ණය මුදල ගෙවීමට විනිශ්චිත ණයබ්කරුවෙක් බවට ඔබ උසාවිය මගින් ද පත් වේ.. නීතීඟද මහතා විසින් සිදු කරන්නෙ ඔබ වෙනුවෙන් උසාවියේ කරුනු දැක්වීම හා බැංකුවත් සමග කතා කර උසාවි මාර්ගයෙන් සමතයක් සඳහා මග පාදා දීම පමනි, (නඩුවේ තාක්ශනික ගැටලු විශාල වශයෙන් නොමැති නම්.)
@siripalasenadheera4316
@siripalasenadheera4316 10 ай бұрын
ඉතා වටිනා කාලෝචිත මාතෘකාවක් ඉතා හොඳ වැදගත් දැනුවත් කිරීමක්.
@Thanuja-Ahangamage
@Thanuja-Ahangamage 11 ай бұрын
වැදගත් සාකච්ඡාවක්👍
@Vivyakook
@Vivyakook 10 ай бұрын
මේ වීඩියෝ එක හොදයි. ඒත් අනිත් කෙනා කතා කරලා ඉවර වෙනකන් හ්ම්, හා, ඔව් කියන්නේ නැතුව ඉන්න. අනිත් කෙනා කතා කරලා ඉවර උනාට පස්සේ ඊලග ප්‍රශ්නේ අහන්න. නැත්තන් කන්ටෙන්ට් එකේ ඇට්‍රැක්ටිව්නස් එක අඩු වෙනවා.
@RohanMolagoda-xl7bn
@RohanMolagoda-xl7bn 7 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්. ණය බරින් අගාදයකට වැටෙන්න ට පෙර තම අනාගතය ගැන සිතා බැලිය යුතුයි !!
@chandanakumara2469
@chandanakumara2469 10 ай бұрын
ඇත්තටම වටින සාකච්ඡාවක්.මීට මාස 3 කට කලින් මේක බලන්න තිබුනා නම් 😢😢😢😢
@liyofilmgalle-nw7ex
@liyofilmgalle-nw7ex 8 ай бұрын
Yes
@maheshaththnayaka1413
@maheshaththnayaka1413 11 ай бұрын
බැංකු වගේම තමයි දේශපාලනය කරන කට්ටියත් අපිට කෙල වෙනකන් තමා ඉන්නේ .හුරන් කන්න බලන්නේ
@PriyanthiSenavirathne-z6w
@PriyanthiSenavirathne-z6w 11 ай бұрын
මේක ඒක පාර්ශවික කතාවක්. ආන්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන් සහතික කරඇති බොහෝ අයිතීන් මෙරට පුරවැසියන්ට තිබෙනවා . ඔබ නය ගෙවාගන්න බෑකියා සිය දිවි නසාගන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් සුජාත සිවිල් නීතිඥ මහතකු හමුවී උපදෙස් ගන්න.
@sampathrathnayake6371
@sampathrathnayake6371 10 ай бұрын
පුද්ගලයෙකු ට ණයක් ලබා දෙන්නෙ තවත් පුද්ගලයෙකු බැංකුව වෙත කරනු ලබන තැන්පතුවක් මගින් වේ.. අවෘදු 10 කට ලෝන් දුන්නට අවෘදු 10 කට ස්තිර තැන්පත් දමන අවස්තා නැත.. බැංකු විසින් කරනු ලබන්නෙ මූලය අතරමැදිකරනයයි...
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 3 ай бұрын
ඇත්තටම වටිනාම පැහැදිලි කිරීමක් . ගොඩාක් ස්තුති ඔබතුමාට 🙏🙏
@samanthakarunarathna2822
@samanthakarunarathna2822 11 ай бұрын
වැදගත් ....ස්තුතියි
@sugathganendren
@sugathganendren 10 ай бұрын
ණය ගන්න ඉක්මන් වෙන්න එපා සල්ලි ඉතිරි කරන්න පුරුද්දක් ඇතිකරගන්න...
@gayandanushka3843
@gayandanushka3843 10 ай бұрын
Oba thumaage number aka ewanna puluwanda pls
@shiranidesilva3456
@shiranidesilva3456 8 ай бұрын
dannam ithiri Kara na thiya kannath madii
@uthpalashalini3716
@uthpalashalini3716 3 ай бұрын
ඒක හොඳම උපදේශයක්.💙
@kumaracool969
@kumaracool969 10 ай бұрын
කොහොමත් බැංකු ලෝන් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි . එත් තමුන් දන්න ව්‍යාපාරයක් කරණ්න නයක් ගත්තොත් හරියටම ගෙවාගෙන යන්න පුළුවන් උනොත් ගොඩ . මම ගත්ත ටිපර් එකක් ගැරැන්ටි දෙන්නෙක් අත්සන් කරල ලක්ෂ 10 ක් ගෙවල ඉවර වෙද්දි 16 ක් අද එහි වටිනා කම 50 වගේ ගෙවා ගන්න බැරි උනා. කැප උනා නං ගෙවා ගන්න තිබ්බ. බැංකුවෙ වැරැද්දක් නෙමේ ඒක.
@ABc-lh3oz
@ABc-lh3oz 11 ай бұрын
ගොඩාක් ස්තුතියි අපව දනුවත් කලාට video එක ගොඩාක් වටානවා.
@senakaaluthgama1665
@senakaaluthgama1665 10 ай бұрын
ගොඩාක් හොඳ වැඩසටහනක් ආසාවෙන් බැලූ වා .ස්තුතියි 🙏🙏
@asankaprasad6660
@asankaprasad6660 11 ай бұрын
ප්‍රියමනාප පුද්ගලයෙක්.... ❤ වටිනා වැඩසටහනක්‌
@bandaraanura4038
@bandaraanura4038 10 ай бұрын
අනර්ඝතම වැඩක්. Mr.අශෝක natural Superb .❤
@dinumaxone1011
@dinumaxone1011 11 ай бұрын
අයියේ අපට කොරියන exam eka සම්බන්ධ මේ දිනවල පවත්වන දිවර exam eka ගැන හා කාtaෆ් මර්ක් එක සම්බන්ධ පුලුල් විඩියෝ එකක් ඉක්මනින් ලබා දෙන්න❤
@MangalaMadu
@MangalaMadu 10 ай бұрын
ලංකාවේ බැංකුවකින් ණයක් ගන්න ඇට දෙකත් ඇපයට තියන්න වෙනවා. සල්ලි තියෙනවනං ණයක් ගන්නේ නෑනේ ඒක මේ හරක්ට තේරෙන්නෙ නෑ. සමහර බැංකු වලින් ලෝන් එකක් ගන්න පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ මූලික වැටුප මීට අවුරුදු හතරකට විතර කලින් රුපියල් 50,000 ක් වත් තියෙන්න ඕන. ඉතින් මේ රටවල් දියුණු කරන්නේ කොහොමද ව්‍යවසායකයෙක් හැදෙන්නේ කොහොමද..😢😢😢😢
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 6 ай бұрын
ඇට දෙක නං. තියන්න එපා රිබ් එකට හඋ වෙනවා
@uthpalashalini3716
@uthpalashalini3716 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව
@p.asrangith1570
@p.asrangith1570 10 ай бұрын
හොඳ සාකච්ක්ජාවක්.ස්තුති
@sdvlog69
@sdvlog69 10 ай бұрын
මහජන බැංකුව කොහොමද යසසිරි කස්තුරිආරච්චිට billion ගාණක් ණය දීලා දැන් ඒක 24billion විදියට කපා හැරියේ. ඒකට එතකොට හිටපු බැංකුවේ විධායකය වගකීමක් ගත යුතුයි නේද. ඔවුන්ට ඒවායේ කොටසක් නොගිය බව තහවුරු කරන්නේ කොහොමද 😮
@shanperera3255
@shanperera3255 9 ай бұрын
හරිම වටිනවා දන්ෙන නැති ෙද්වල් ෙගාඩක් දැන ගත්තා ස්ත්‍රතියි ඔබ ත්‍රමාට
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 10 ай бұрын
ණය ගන්නෙ නම් ගෙවන්න ....... තියෙන දේ උකස් කරල ණය ගන්නෙ නෑ නෙ නැත් නම් ......... ඒත් එක එක කාලෙට ආණ්ඩු පාණ්ඩු කරන වැඩ නිසා තමයි ඔහොම වෙන්නෙ
@lepanhar9350
@lepanhar9350 11 ай бұрын
වැලි බතුයි කැවත් කිසිම ආයතනයකින්නමි ලෝන් ගන්න එපා ගත්තු ගානවගේ මුදලක් නයගෙවලා ඉවරවෙනකොට දෙන්න වෙනවා.ජිවිතේට ගොඩඑන්න බැහැ.
@PriyanthiSenavirathne-z6w
@PriyanthiSenavirathne-z6w 11 ай бұрын
මේක ඒක පාර්ශවික කතාවක්. ආන්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන් සහතික කරඇති බොහෝ අයිතීන් මෙරට පුරවැසියන්ට තිබෙනවා . ඔබ නය ගෙවාගන්න බෑකියා සිය දිවි නසාගන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් සුජාත සිවිල් නීතිඥ මහතකු හමුවී උපදෙස් ගන්න.
@nawatime_titha
@nawatime_titha 10 ай бұрын
හොදම මග නම් ඒක..100% එකගයි මම නම්...බලන්න පොතේ ආර්ථිකේ කියන්නෙ ණය ගන්නත් ඕන කියලා ....(නැතිනම් ණය දෙන ආයතන සහ රටවල්වලට පැවැත්ම නැති වෙනවා)...කුඹුරේ වැඩ කරන්නා පොලීකාරයෙක් කෙවෙයි.. වැඩ නොකරන අය පොලී කාරයෙක්..සමහර .රටවල් දිවිගෙවන්නෙ අනෙක් රටවලට නය දීලා..ඒ නිසා නය සංකල්පය සමාජගත කරා.ඔය කියන මහත්මයත් ඒක අනුමත කලා මම අහගෙන..අද හැම කෙනෙක්ම ණය කාරයෙක්....ආපසු හැරෙන්න බැරිවෙයි ....❤❤❤❤
@uthpalashalini3716
@uthpalashalini3716 3 ай бұрын
100% 👍💙
@HenarathMohotti
@HenarathMohotti 10 ай бұрын
Excellent discussion
@ajithnanayakkara7111
@ajithnanayakkara7111 11 ай бұрын
හොඳ තෝරාගැනීමක් Bullet.
@Chama841
@Chama841 11 ай бұрын
වටිනව ආ 😌❤️
@adee10101
@adee10101 2 ай бұрын
මං මිලියන 65ක් වටින ඉඩමක් HNB තියලා මිලියන 4ක ණයක් ගන්න හිටියේ,ඔබතුමාට ගොඩාක් පිං,මටම කරපු vidio එකක් වගේ..
@vijithavijitha1914
@vijithavijitha1914 11 ай бұрын
Wedagath saha harawath sakacchawak. 🎉
@dinushapathiranage6842
@dinushapathiranage6842 8 ай бұрын
CRIB එකට දානවා කියලා දෙයක් නෑ. ණය පහසුකමක් ගත්තොත් එදා ඉඳන් CRIB එකේ තමයි. ගෙවන් නැතිව හිටියොත්, මාසිකව සටහන් වෙනවා ගෙවන් ඉන්න දවස් ගණන. ඒ වගේම, ඇරියස් වුනොත්, ඒ ඇරියස් වුන දවස් ගණන මාස 24ක් (අව්රුදු 2ක්) යනකම් CRiB එකේ තියනවා.
@upulbandara7743
@upulbandara7743 2 ай бұрын
අවුරුදු දෙකට පස්සෙ මොකද කරන්නේ
@sanjayabeyrathna9330
@sanjayabeyrathna9330 10 ай бұрын
හොඳ උපදෙස් ටිකක් .
@ranjithbandara4950
@ranjithbandara4950 11 ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් අයියේ.Crib එකේ black list එකේ හිටියොත් රට යන්න පුලුවන්ද අයියේ.Please
@beautifulviews710
@beautifulviews710 10 ай бұрын
රට යන්න පුලුවන්
@sdvlog69
@sdvlog69 10 ай бұрын
පුළුවන් passport එක හදාගෙන යන රටේ visa අරගෙන tickets book කරන්න. ඊට පස්සේ ✈️ එකට නගින්න.
@indraekanayake8811
@indraekanayake8811 11 ай бұрын
උපදෙසක් ගන්නව නම් ගත යුත්තෙ කාගෙන්ද ??( ණය ගණුදෙනු කිරීමි සමිබන්දව .)
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 10 ай бұрын
මෙතුමා කියන කතාව 100% ක්ම ඇත්ත මම වාහනයක් ගත්තා LOLC සමාගමෙන් අවු 4 කාලය තුල ගෙවන්න ගෙවිය යුතු වාරිකය මට අවශ්‍ය විදියට ගෙවාගෙන යන්න අවශ්‍යකටයුතු බැංකුව සලසලා දුන්නා ඒනිසා මම අදත් ලංකා ඔරික්ස් ලිසින් සමාගමට ස්තුති කරනවා.
@sampathrathnayake6371
@sampathrathnayake6371 10 ай бұрын
හිඟ වාරික සහිත ක්‍රමික ණයක් නම් ප්‍රතිව්‍යූහගත කිරීම මගින් ද, අක්‍රමික ණයක් නම් ප්‍රතිලේකනගත කිරීම මගින් ද සහනදායී වාරිකයකට ණය මුදල ගෙවාගෙන යාමට අවස්තාව මූල්‍ය ආයතන සපයා දෙයි.
@dimuthuethugala5709
@dimuthuethugala5709 11 ай бұрын
Great 🤩👏🏽👏🏽
@anura-anu
@anura-anu 11 ай бұрын
කොරියන් exam eke දෙවෙනි set eke cut off mark 160 කියන්නෙ ඇත්තක්ද? එහෙම උනොත් පලවෙනි එකේ වගේම දෙවෙනි set එකටත් අසාදාරනයක් වෙනව.අඩු ලකුනකින් බලල skill එකේදි හැලුවනම් හොද ශ්‍රමිකයන් පිරිසක් කොරියාවට යන්න තේරෙනව....
@aarachchige6196
@aarachchige6196 9 ай бұрын
Very important conversation and he is telling the truth indeed . Thank you
@gihankakgodaarachchi2760
@gihankakgodaarachchi2760 11 ай бұрын
රට යන අයට දෙන බැංකු ලෝන් එක ගැන විස්තරයක් කරන්න.. DFCC, BOC, HNB, NSB, PB වගේ බැංකු වලින් දෙන ණය පිලිබදව
@saho581
@saho581 11 ай бұрын
රජයේ job කරන 2නෙක් ඇප තියන්න ඕනි.
@Priyanganissanka86
@Priyanganissanka86 11 ай бұрын
රට යන අයට දෙන බැංකු ණය ගැන විස්තරයක් කරන්න
@KumudiniBandara
@KumudiniBandara 11 ай бұрын
Mama denawa, mona ratada yanne, keeyak onada
@gihankakgodaarachchi2760
@gihankakgodaarachchi2760 11 ай бұрын
@@KumudiniBandara රුමේනියාවට යන්නේ... ලක්ෂ 15 ඕනේ
@gihankakgodaarachchi2760
@gihankakgodaarachchi2760 11 ай бұрын
@@KumudiniBandara මොකෙන්ද දෙන්නේ... විස්තරයක් දෙන්න පුලුවන්ද
@gayansanjaya
@gayansanjaya 10 ай бұрын
02:45 ආරම්භය
@pradeepjayasinghe2238
@pradeepjayasinghe2238 10 ай бұрын
hodama udaharanaya mahinda rajapassa.waga nayak aranlu deshapalaneta awe, minihata loku dekmak thibba lankawe salli gena.ada balannako inna thena.
@tashanwelgama9455
@tashanwelgama9455 8 ай бұрын
This is a valuable discussion. a gem like advices
@ravindraliyanage8845
@ravindraliyanage8845 10 ай бұрын
බැංකුවකින් ණයක් ගත්ත පසු (හිතමු ලක්ෂ 15ක්‌ ලෙස ) අවුරුදු කිහිපයක් ගිය පසු රැකියා අහිමිවීමක් නිසා ගෙවීමට නොහැකි උනොත් සහ ගෙවා ඇති මුළුමුදල (හිතමු ලක්ෂ දහයක් ලෙස ) ගෙවා ඇත්නම් නඩුවකදී තීන්දු වන්නේ පොලිය සමග අර්බුදය ඒමට පෙර ලක්ෂ 15ට ලක්ෂ 25ක්‌ ගෙවීමට නියමිතව තිබුනද නව තත්වය යටතේ තීන්දුව ලැබවන්නේ කොපමණ මුදලක් ද?
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 7 ай бұрын
ණය මුදල සහ අදාල පොලිය ගෙවිය යුතුය. නමුත් තමන්ට බැංනුවෙන් ඉල්ලීමක් කරන්න පුලුවන් දඩ පොලී ඉවත් කරන්න.
@SenarathBandara-pp2nx
@SenarathBandara-pp2nx 5 ай бұрын
හොඳම advice akak
@Morakanda-Estate
@Morakanda-Estate 6 ай бұрын
very useful video. Should have seen this much before. There is not enough education on credit borrowing.
@hemanthakumara7640
@hemanthakumara7640 11 ай бұрын
නය කරුට ගෙවීමට හැකියාව තිබියදී එය මගහැර ඇපකරු අපහසුතාවට පත්කරන විට ඇප කරුට කල හැක්කේ කුමක්ද
@KumudiniBandara
@KumudiniBandara 11 ай бұрын
Katawath apa nowee inna eka
@myschool5453
@myschool5453 10 ай бұрын
නයකරුට ගෙවියහැකියි නමුත් මෙයා ගෙවන්නෙ නෑ මෙයා විශ්වාසය කඩකලා කියල පොලිසියෙ පැමිනිල්ලක්දාල රාජකාරි කරන්න පුලුවන්. එතකොට නයකාරයට ගැලවෙන්න බෑ. ගත්තුනය ගෙවාගන්න බැරිනම් නයසහනමණ්ඩලයට ඉල්ලුම් කරල ගෙවිම පිලිබදව සහනයක් ලබාගන්න පුලුවන්.
@jagathweerasinghe6897
@jagathweerasinghe6897 10 ай бұрын
ණයකරු සතුව තහවුරු කරගත හැකි වත්කම්, ආදයම් තියෙනව නම්, එම වත්කම් අදාල තහවුරු ලිපි බැංකුවට ලබාදෙන්න. එතකොට බැංකුවට පුළුවන් එම දේපල ඇස්කීසි කිරීමට අවශ්‍ය පියවර ගන්න
@HarshanaWeerakoon
@HarshanaWeerakoon 10 ай бұрын
​@@myschool5453බැංකුව අයත් බල පුදේශයේ පොලිසියටද පැමිනිල්ල දන්න ඕනේ නැත්තම් ඕනම පොල්සියකට දාන්න පුලුවන්ද.
@sampathrathnayake6371
@sampathrathnayake6371 10 ай бұрын
​@@myschool5453 ඔය කියන වැඩේ නීතියට අනුව ප්‍රායෝගිකව අමාරුයි.. ඒත් පොලිසියේ ඇඳුනුම් කම් ඇත්නම් ණය කාරයා ට යම් බලපෑමක් එල්ල කර ණය ගෙවීමට පොලඹවන ලද අවස්තා ඇත
@manochfernando4869
@manochfernando4869 7 ай бұрын
Hoda maththeyek budu saranai oyate
@supun4137
@supun4137 11 ай бұрын
දසුන් මහත්තයා වාහන ලිසින් එකක් ගෙවාගන්න බැරි වෙලා එයාලට වාහනේ බාරදීලා තියෙද්දිත් ඒ වාහනේ බැංකුවෙන් විකුණලා තවත් මුදල් ගෙවන්න කියලා කියනවා. එක ගෙවාගන්න බැරි උනොත් මොකද කරන්න පුළුවන්
@arawindaranasinghe1121
@arawindaranasinghe1121 11 ай бұрын
මටත් වාහන 5k තිබුණා business lost උනා ඔය වැඩේම උනා eth සත 5k ගෙව්වේ නැ baya වෙන්න එපා ඕන දෙයක් කරන්න කියන්න උන්ට මුකුත් කරන්න බෑ බය කරන්න විතරයි පුළුවන් මට දැන් කිසිම කරදරයක් නැ අවුරුදු 4k
@supun4137
@supun4137 11 ай бұрын
නඩු දාන්න නැද්ද බැංකුවෙන්
@dilankanishantha7845
@dilankanishantha7845 11 ай бұрын
Godak watina video EKAK
@rajivewee2085
@rajivewee2085 10 ай бұрын
Waw excellent explanation 👏👏👍👍
@himashanethmini672
@himashanethmini672 11 ай бұрын
Obathumage pahadili kirima harima vatinava .thank you
@thuaharanilanga8640
@thuaharanilanga8640 10 ай бұрын
Important discussion
@rmgsecuritysystems
@rmgsecuritysystems 10 ай бұрын
ලංකාවේ බැංකු සුපරීක්ෂණය කරන ආයතනවල වැඩ පිලිවෙල පිලිබඳව ගැටලු සහගතයි.පිටරට රැකියාවට යාමට ආදී ගාස්තු ගෙවීමේදී , අය කරනා කොමිස් මුදල් බැංකුවෙන් බැංකුවට වෙනස්. එහෙම වෙන්න බෑ නේද? එකම රටකට, එකම බැංකුවට ගනන් දෙකක්.
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 7 ай бұрын
බැංකු වල ගාස්තු තීරණය කරන්නෙ අධ්‍යක්ෂ මණ්ඩලය. මහ බැංකුවට පුලුවන් උපරිම ගාස්තු තීරනය කරන්න. ඒකට අඩු ගානක් වෙනස් විදියට බැංකු වලට තීරනය කරන්න පුලුවන්
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 6 ай бұрын
මහින්ද රාජපක්ෂට චන්දේ දීලා රනිල් වික්‍රමසිංහ 2020 දි දුන්න එන්ටප්‍රයිසස් ලෝන් එක ලක්ස විස්සක් 4% පොලියට අරං කොරෝනා දෙකකටත් අහුවෙලා මගේ ඇඳුම් බිස්නස් එක එක වැඩි දියුනු කරලා ලක්ස විසිපහකට ඉඩමකුත් අරං ලෝන් එකත් ගෙවලා ඉවර කරපු ආඩම්බර මං....
@isharamadusanka7725
@isharamadusanka7725 10 ай бұрын
Very impressive ❤
@felixabeysena6787
@felixabeysena6787 8 ай бұрын
Sir your explanation is very much perfect speicly srilanksns. And i’am Proud to hear your designation as Well. Goad bless you.like to see you With another appraise.😅😅😅😅😅
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 7 ай бұрын
මෙතන කමෙන්ට් කරන බහුතරයක් දන්නැතුව ඇති සමහරු ණය අරන් ඊලග දවසෙම ජොබ් එකෙනුත් අයින් වෙලා රටෙනුත් යනව කියලා
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 10 ай бұрын
මෙවන් උපදෙස් දිය හැකි අය sitiyadith rata මෙහෙම une ඇයි ????????????????
@laxmanjayasinghearachchi3848
@laxmanjayasinghearachchi3848 11 ай бұрын
ස්තුති
@Niroshan369
@Niroshan369 9 ай бұрын
ගොඩක් ස්තුති
@mahendratilak1076
@mahendratilak1076 5 ай бұрын
Very useful information given.
@kalumnishantha793
@kalumnishantha793 9 ай бұрын
ලංකාවෙ අපි දැනගන්න ඕන කරුණු කාරණා
@tashanwelgama9455
@tashanwelgama9455 8 ай бұрын
Mr. Rupasinghe telling the truth
@nuwanjayalath2762
@nuwanjayalath2762 11 ай бұрын
Korian exam 2 kandaye cut off mark gena video ekak ona...
@lathakarunarathne5563
@lathakarunarathne5563 10 ай бұрын
ස්තුතියි
@dakshinasenevirathne-hn3gt
@dakshinasenevirathne-hn3gt 11 ай бұрын
Aparade thawa godak prashna thibba ahanna, kamak ne wadagath prashnath ahuwa
@kumariwathupola6951
@kumariwathupola6951 10 ай бұрын
Maarama watinawa....thawa thawath geburata me gena Katha karanna..thawa thiyenawa Sega una dewal.
@piumalliyanage7304
@piumalliyanage7304 2 ай бұрын
මට දැනගන්න පුලුවන්ද වෙන්දෙසි උනට පස්සේ අපි ලග සල්ලි තියෙනවා නම් (නැත්නම් සල්ලි කෙසේ හෝ සොයා ගෙන) වෙන්දෙසි උන පසු එම මුදල් ගෙවා නැවත අපේ වත්කම් ලබා ගන්න
@SamithaUdeshika
@SamithaUdeshika 11 ай бұрын
Good job
@kapilabandara2272
@kapilabandara2272 10 ай бұрын
Good ....thanks
@HatharasingYapageDinesha-tg9op
@HatharasingYapageDinesha-tg9op 10 ай бұрын
ඔබතුමා සම්බන්ධ කරගන්නෙ කොහොමද
@mohangankandage1219
@mohangankandage1219 10 ай бұрын
Good Thanks sir
@dineshbroo.3762
@dineshbroo.3762 7 ай бұрын
දැංවත් අපි දෙන්නා යාලුවෙමු සර්.😂.නේ.
@jagathkaralliyadda1396
@jagathkaralliyadda1396 10 ай бұрын
Niyami.....
@neelsamarapperuma2899
@neelsamarapperuma2899 11 ай бұрын
Very important
@sunildahanayake3916
@sunildahanayake3916 10 ай бұрын
Excellent.
@arunabuilders1436
@arunabuilders1436 10 ай бұрын
Aka pudgala wyaparayaka aithikaru nayak labagena eddi hadisiye miyagiya hoth (apa karuwek nomathiwa) ge samaga edama apayata thiyala thiyenne.
@IreshaDilhani-l2y
@IreshaDilhani-l2y 11 ай бұрын
Dena ganna aka godak watinawa.
@praneethmadushan7149
@praneethmadushan7149 3 ай бұрын
ඔක්සන් එකක් වෙලාවෙ එම බුමියෙදි ද්‍ර්පල හිමිකරි දිවි හානි කර ගැනිමට තැත් කලොත් මොකද වෙන්නෙ
@surangaandaraweera9464
@surangaandaraweera9464 10 ай бұрын
Good program
@samanrajapakse5202
@samanrajapakse5202 10 ай бұрын
කොටි ගණන් ලොකු අයට දීලා බොල් ණය වලට දන්නේ කොහොමද
@geethaabeysekara8823
@geethaabeysekara8823 8 ай бұрын
Desapalana balapem
@Topfilmsbrosl
@Topfilmsbrosl 11 ай бұрын
@gayansanjaya
@gayansanjaya 10 ай бұрын
ඇප අත්සන් නොකර ඉන්න කියනවා.එතකොට ලෝන් එක ගන්න මනුස්සයා ඒක ගන්නේ කොහොමද ?
@geethaabeysekara8823
@geethaabeysekara8823 8 ай бұрын
Apa athsan karanne wishwasaya matha. Kawadawath nodanna kenekuta athsan karanna epa. A kiyanne yaluwekgeth yaluwekuta.
@gayansanjaya
@gayansanjaya 8 ай бұрын
@@geethaabeysekara8823 ow eka nam aththa.
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 10 ай бұрын
මම lorn එකක් අරගෙන තියනවා .corona kalen පසු ගෙවන්න bare una .බැංකුවට ගිහින් පුළුවන් videyata ගෙවන්න ahuwama ගෙවන්න ඉඩ dunnema ne .ලොකු මුදල් ඉල්ලන්නේ .කොහොම hare ගෙවන්න une ne .hasban t cancer එකක් හඳුනා .කොහොමත් ගෙවන්න bare una .මම විදේශ gatha una ..උසාවි දැම්මා hasban 3 parak උසාවි ගියා .hasban උසාවි යන්න bareva ගියා . Eta passe hasban නැති una .බැංකුවෙන් අනේක වාරයක් ඉල්ලා සිටිය .maseta 25000 gene ගෙවන්න හදලා දෙන්න කියලා .උසාවි danakota ලක්ෂ 6 dan පොලිය වෙලා 850000/= පොලිය වෙලා ...ගෙවන්න ඉඩ dennema ne .උසාවි dala නිසා baha කියනවා .මම ලංකාවේ නැති නිසා මට උසාවි යන්න baha .ඉතින් පොලිය hadenawa.danna කෙනෙක් ඉන්නවා nam උත්තර දෙන්න .
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 7 ай бұрын
ඉන්න රට කොහෙද
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 7 ай бұрын
@@dhanushkanuwanwijewardane6178 කුවේට්
@sarath3723
@sarath3723 4 ай бұрын
ක්‍රිබ් එකේ ඉන්න කෙනෙක් ක්‍රිබ් එක චෙක් කරන්න හොද නැද්ද එය අවුස්සන්න යන්න එපා කියනවා කාලයක් යනකොට auto අයින්වෙනවද
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 7 ай бұрын
බැංකු වලින් ණයට දෙන්නෙ මේ රටේ මිනිස්සු අමාරුවෙන් තැන්පත් කරපු මුදල්. ඒවා අරගෙන හිතාමතාම ගෙවන්නැතුව ඉන්නව කියන්නෙ ඒ වගෙ මිනිස්සු ගැන කතා කරල වැඩක් නෑ
@rashodviranga3664
@rashodviranga3664 4 ай бұрын
මැදින් පැන පැන ප්‍රශ්න අහන එක තමා විකාර වැඩේ...
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 9 ай бұрын
Valuable experience
@heshanmusicstudio
@heshanmusicstudio 10 ай бұрын
👍👍
@nishanthaudayakumara1052
@nishanthaudayakumara1052 10 ай бұрын
lassana watina saakachchawak.
@samithpraboditha9611
@samithpraboditha9611 11 ай бұрын
pattama watina katha bahak
@SachihiMadushika
@SachihiMadushika 4 ай бұрын
SOOS. ණය ගන්න එක ලේසියි .ගේවන්න අමරුයි.😮😮😮😮😮😮😮😮😮😮😮😮
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН