බඩ බස්සන සුපිරි Intermittent fasting සැලැස්ම පැහැදිලිව සරලව

  Рет қаралды 9,678

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 110
@SajaniFernando-e8f
@SajaniFernando-e8f 2 күн бұрын
Wayasa 46 Usa 145cm Bara 73kg Zumba workout eka 5 days one our and kettle bel workout one our two days
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 9 күн бұрын
ක්මෙන්ට් නොකලා ට විඩියොස් බලනවා හේශ සෑම එකක්ම්ම ස්තුති ඔයාට විඩියොස් දිගටම ගේනවාට
@NilukaPriyadarshani-i8g
@NilukaPriyadarshani-i8g 9 күн бұрын
ස්ත්‍රී උස =සෙ.මී.161 බර=64 වයස=34 මම සතියට දිනපතා ව්‍යායාම කරනවා.මම මාසයක සිට pasting කරනවා.රෑ 8ට කෑම ගන්නවා දවල් නම් 1 පමණ වෙනවා කෑම ගන්න විට.මේ මාසයට කිලෝ 6ක් අඩු වෙලා.නමුත් උදරය ටිකයි අඩු උනේ.මම පිටි,සීනි,පැණි රස කන්නේ නෑ.මට උපදෙස් දෙන්න ගොඩක් ස්තූතියි ඔබතුමාට!
@niwanthiwijesinghe3013
@niwanthiwijesinghe3013 10 күн бұрын
ස්ත්‍රී උස 154 cm බර 59kg වයස 33 Intermittent fasting කරනවා සතියට දවස් 3ක් 30 minits exercise කරනවා
@NurseHesh
@NurseHesh 9 күн бұрын
1400Kcal සීමාව පවත්වාගෙන යන්න 1600Kcal ට වඩා වැඩි කරන්න එපා
@niwanthiwijesinghe3013
@niwanthiwijesinghe3013 9 күн бұрын
@NurseHesh thank you Mr Hesh
@ThushariPushpa
@ThushariPushpa 7 күн бұрын
සර්, මම ගැහැනු ලමයෙක්. වයස 21, උස 162 cm, බර 68 kg වෙනවා. මම ව්‍යායාම නම් කරන්නේ නෑ. බර අඩු කර ගන්න ලොකු උවමනාවක් තියනවා සර් 🥺 අනේ මට උදවු කරන්න. 🙏🙏
@sukidias875
@sukidias875 10 күн бұрын
Nurse hesh ගර්භණී සමයේ අදික බර ඇති මව් වරුන් සදහා බර අඩු කරගන්න පුලුවන් ආහාර සහ වියායාම වැඩසටහනක් ගේන්න....🙏🙏🙏🙏
@nayomeekularathna9655
@nayomeekularathna9655 9 күн бұрын
මම බත් අඩුම කලා.බිත්තර මාලු පලා වර්ග එළවලු හොඳට කැවා.මාස 3ක් එක දිගට කරලා බලන්න අඩු වෙනවා
@tharindisupunsara7065
@tharindisupunsara7065 10 күн бұрын
ස්ත්‍රී බර 80 Kg උස 152 cm වයස 45 මං දැන් සති 2ක කාලයක ඉඳල Intermittent fasting කරනව දවසට 1/2hක් ව්‍යායාම කරනව Pressure වලට බෙහෙත් බොනව
@miyurigamge1918
@miyurigamge1918 10 күн бұрын
ඔයාට ගොඩක් ස්තූතියි 🙏 .
@manorih.l.a2602
@manorih.l.a2602 9 күн бұрын
ස්ත්‍රි උස 165 බර 81 Wayasa 55
@aishasenanayake8343
@aishasenanayake8343 10 күн бұрын
Thanks a million !
@thilinimadumali5936
@thilinimadumali5936 20 сағат бұрын
Age 31 Haght 5.2 Weight 65
@manelhenake9522
@manelhenake9522 10 күн бұрын
Bohoma sthuthiyi sir.
@manelpriyalani7364
@manelpriyalani7364 10 күн бұрын
බර 61 ,උස සෙ මී. 163. වයස අවු 67 ,ස්ත්‍රි , දිනකට පැය 1/2, ඇවිදිනවා . දියවැඩියාව , ප්‍රෙශර් තියෙනවා
@NisansalaVithanage
@NisansalaVithanage 10 күн бұрын
Mama danata 16/8 karagena යන්වා මාස 1දවස් 12 තිස්සේ පිටි සීනි වලින් වැලකිලා ඉන්නෙ .. කොපි බොනවා සීනි නැතුව දවස් 6ක් workouts karanwaa 1 1/2 හැබැයි මගෙ බර අඩුවීම මන්දගාමි කියල හිතෙනවා 16/8පටන් ගද්දී 87.500kg අද,වෙද්දී 81.500 kg ක් මම පැය 8 දී වතුර කොපි විතරයි පාවිච්චි කරන්නෙ
@NurseHesh
@NurseHesh 9 күн бұрын
පැය 8දී ගන්නෙ වතුර කෝපි විතරක් කිව්වෙ?
@mangalajayawardena8387
@mangalajayawardena8387 9 күн бұрын
Good video, thanks
@NisansalaVithanage
@NisansalaVithanage 9 күн бұрын
@@NurseHesh 16/8 වල පැය 8 ක් තුල පොඩි ආහාර,වේල් ගනන් පුළුවන් නේ .. එ වෙලාවෙදී මම වතුර හා කොපි පානය කරන්වා
@ayeshasubhashini7324
@ayeshasubhashini7324 9 күн бұрын
Hi mama ayeshaMata oba tuma ekka kata karanna puluvanida
@sameshadilipuli5544
@sameshadilipuli5544 10 күн бұрын
ස්ත්‍රී බර 164kg උස 154cm වයස 40 ව්‍යායාම කරන්නේ නැහැ කෑම පාලනය කරනවා
@indikakobbegala319
@indikakobbegala319 10 күн бұрын
මගේ වයස 53. උස 4/5 තියෙනව. බර 53/.....මම කලින් හිටියෙ බර 58 .සර්.වැඩසටහන් බලලතමයි බර අඩු කරගත්තෙ...ස්තූතියි ඔබ තුමාට ❤❤
@NurseHesh
@NurseHesh 10 күн бұрын
ඔයා අමුතුවෙන් වෙනස් කරන්න එපා කරන විදියටම කරගෙන් යන්න
@upulitharanga4368
@upulitharanga4368 9 күн бұрын
Fasting practise karapu kenek pregnant unata passa komada essatahata continue karagana yanna? Pregnent mother keneta high weight anna නැතුව food ganna programe ekak karanna
@geethanienugera5808
@geethanienugera5808 10 күн бұрын
1. ස්ත්‍රී 2. බර කි. 89 3. උස සෙ. මී. 165 4. වයස අවුරුදු 61 5. දැනට ව්‍යායාම නොකරමි. ව්‍යායාම කිරීමට අපහසුයි. කරනවා නම් සතියකට දින 3ක් දිනකට විනාඩි 20-30 අතර කළ හැකියි. දැනට Zaart 50, Rosavastatin 10, Thyroxin 50 දිනපතා ගනිමි. රැකියාව ගුරු වෘත්තිය නිසා ෆාස්ටින් සිටිය යුතු කාල වේලාවන් ගැටළු සහගතයි. උපදෙස් බලාපොරොත්තු වෙමි.
@SandamaliSureka
@SandamaliSureka 9 күн бұрын
Female බර 57.500 උස 152 Age 36 16/8 fasting ඉන්නවා danata, Excice කරන්න හිතන් ඉන්නෙ හෙට ඉඳන්
@nilupikadilhanirubasinghe8754
@nilupikadilhanirubasinghe8754 9 күн бұрын
සර්,වියයාම කරලා අවසන් උනාම රස්නෙන් වතුර එකක් බොන එක හොදද නැද්ද
@kalpanisenawirathna4649
@kalpanisenawirathna4649 10 күн бұрын
Thank you nurse Hesh❤
@NurseHesh
@NurseHesh 10 күн бұрын
U welcome dr 👍❤️
@s.gmusic2982
@s.gmusic2982 5 күн бұрын
Sir mage waya 30i..bara 60k thiyenwa..mata නියමිතය bara pramanaya කොච්චර kd....me fasting karata prashnayak නැද්ද ..plz reply
@teketeke10-v8s
@teketeke10-v8s 10 күн бұрын
බොහොම ස්තූතියි
@NurseHesh
@NurseHesh 10 күн бұрын
💪🏿❤️
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 8 күн бұрын
hi. mama fast karana welawata karapincha and gotukola blend krala bonaw. eken fast break wenawada . pls reply @nursehesh❤
@dulanjaliaththanayaka-z1n
@dulanjaliaththanayaka-z1n 9 күн бұрын
ස්ත්‍රී 152 CM 56kg 34 y
@lntelvoith9335
@lntelvoith9335 9 күн бұрын
Female වයස 55 උස 150 cm බර 65 kgs ව්‍යයායාම කරන්නේ නැහැ
@dimalvindikz
@dimalvindikz 9 күн бұрын
67kg 154cm 27yr Female Dawasata peya bagayak wage exercise karanawa lagaka idan Kema palanayak naha thama ( june weddi 58k wage thibbe bara)
@SanjuDilhami
@SanjuDilhami 10 күн бұрын
තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 10 күн бұрын
🙏🏿❤️
@piyumimaleesha4335
@piyumimaleesha4335 2 күн бұрын
Female, weight 60 / hight 153 /age 27/exercise Krnn puluwan winadi 30 k
@herathgunathilaka4818
@herathgunathilaka4818 9 күн бұрын
Thanks.
@MargretSenarathna
@MargretSenarathna 9 күн бұрын
Mage USA cm 153.Wayasa 68. Bara kg 71.Sathiyata dina 5k ude awidinawa. Karunalkara dinakata one calory gananaya kera denna. Mama Thyroxine gannawa. Thanks.
@sudaramanil2303
@sudaramanil2303 10 күн бұрын
සර් මම ඔබගේ සේවය පතනවා ඔයාව මම පිලිපැද්දා 83 සිට 74දක්වා අඩු කලා ඒත් බඩ අඩු නැහැ එල්ලාවැටිලා කියලා හිතෙනවා ඒකට පිලියමක් කියන්න මගේ විස්තර /උස 142cm / බර 74 / ස්ත්‍රී /වයස 49ඉන්නේ කුවේට් වියායාම කරන්නේ නැහැ සතියේ දවස් දෙකක් පැයක් ඇවිදිනවා am10/pm4 පාස්ටින් එක කරනවා සීනි පෙශර් කොලොස්ටරෝල් තයිරොක්සින් (25ml පාවිච්චි කරනවා) බෙහෙත් බොනවා මට අවශ්‍ය කැලරි ප්‍රමාණය සදහන් කරන්න වෙබ් පාවිච්චි කරන්න දන්නෙ නැහැ පිලිතුරු බලාපොරොත්තු වෙනවා ස්තූතියි සර්
@RangaSampath-z4b
@RangaSampath-z4b 9 күн бұрын
පුරුෂ 155cm 64kg . 36y
@rameshdilshan4483
@rameshdilshan4483 8 күн бұрын
Male 86kg 171cm 27years old NO EXSERCIC
@ajanaedirimannage8412
@ajanaedirimannage8412 8 күн бұрын
Sir, fasting කරගෙන යද්දි කාන්තාවන්ගේ breast එල්ලා වැටෙන ප්‍රශ්න එනවද? එහෙම වෙනවනම් ඒ වගේ තත්ත්ව අඩුකරගන්නෙ කොහොමද ?
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 10 күн бұрын
ස්තුතියි සර්
@NurseHesh
@NurseHesh 10 күн бұрын
👍❤️
@dilhaniperera6985
@dilhaniperera6985 9 күн бұрын
Video ekak danakan hamadama balan inne. Mage bara 72kg Usa 148cm Wayasa 40 Femal 16/8 plet eka karanne
@NilmiDingirige
@NilmiDingirige 10 күн бұрын
ස්ත්‍රී..බර 52kg 800 g..උස 145cm..age 42..only diet.
@NurseHesh
@NurseHesh 9 күн бұрын
බර මදි diet කරන්න එපා ව්‍යායාම වලින් පාලනය වෙන්න නැත්නම් ඇඟ දුර්වල වෙයි තුන් වේල සාමාන්‍ය විදියට ගන්න පැනිරස කන එක නවත්වන්න
@NilmiDingirige
@NilmiDingirige 9 күн бұрын
@NurseHesh අනේ ඔබතුමාට ගොඩක් ස්තුති🙏🙏
@KrishnaHewage
@KrishnaHewage 4 күн бұрын
Sir, maga age eka 47,weight 75kg,mama lady kenak
@osalisehara3453
@osalisehara3453 8 күн бұрын
Usa 5'3 , wayasa 41, bara 95 , exercise karanne na sir.
@tharangaudayngani1055
@tharangaudayngani1055 8 күн бұрын
Female , weight 68/ hight 165/excise paya bagayak karanava.
@KaushiKkarunarathna-gx5hp
@KaushiKkarunarathna-gx5hp 10 күн бұрын
මගේ වයස 26, උස 162 CM, අනතුරක් නිසා THR එකක් කරන්න උනා මගේ බර 96 KG බර අඩු කරගන්න ගොඩක් උවමනාවෙන් ඉන්නේ 😢,
@NurseHesh
@NurseHesh 10 күн бұрын
2000kcal දවසට ගන්න 400Kcal deficit ekak
@salikapriyanthi2990
@salikapriyanthi2990 10 күн бұрын
ස්ත්‍රී බර 75KG වයස අවු. 48 කෑම පාලනය කරනවා ව්‍යායාම කළ නොහැකිය
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 10 күн бұрын
Nurse දවසකට රටකජු කෑවොත් මේද අහාර කද්දී calori ගොඩක් වැඩි වෙනවා.නේ. පහදා දෙන්න pls
@tharangaudayngani1055
@tharangaudayngani1055 8 күн бұрын
Sir mage aga mahatha na.belly fat eka thama thiyenne.ekata onada karana oni.please repply me.
@s.gmusic2982
@s.gmusic2982 5 күн бұрын
Sir 12/12...14/10 fasting කරද්දී vedio wal kiuwa පානයන් ගත්තට කමක් නැද්ද .
@s.gmusic2982
@s.gmusic2982 5 күн бұрын
Green tea..coffee
@nadiramanori7554
@nadiramanori7554 10 күн бұрын
Female Weight 74kg Age 49 Hight 5.1 No exercise How many calaris want day
@pskpiumi
@pskpiumi 9 күн бұрын
Apita 16/8 walin ma patan ganna barıda? Kohomath mama 16/8 karanava.. calories deficit ekak maintain karanava.
@TharushikaMaduwanthi-hh3ot
@TharushikaMaduwanthi-hh3ot 10 күн бұрын
මගේ වයස 27, බර 60.8kg , උස 153cm, එක්ස්සයිස් කරන්නෙ නෑ. මන් කුවේට් එකේ ඉන්නේ දවස ට පැය 15ක් වැඩ දවසෙම හිටගෙන තට්ටු 3ක පඩි නගිනවා බහිනවා දවසෙම.
@NurseHesh
@NurseHesh 8 күн бұрын
ඊළඟ වැඩසටහන ඔයාගෙ diet plan eka man හදන්නේ බලන්න
@TharushikaMaduwanthi-hh3ot
@TharushikaMaduwanthi-hh3ot 7 күн бұрын
Thanak you sar ​@@NurseHesh
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 9 күн бұрын
ස්ත්‍රී බර 65kg උස 158 cm වයස 43
@NurseHesh
@NurseHesh 9 күн бұрын
ඔයා ගන්න ආහාර ප්‍රමාණය අවමය 1400Kcal පවත්වාගෙන යන්න මීට වඩා අඩු කරන්න එපා ව්‍යායාම කරන්න පටන් ගන්න
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 9 күн бұрын
@NurseHesh Thank you so much ❤️
@madusharoshini1629
@madusharoshini1629 10 күн бұрын
බොහොම ස්තුතිය 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 10 күн бұрын
👍❤️
@chandrikanilmini3587
@chandrikanilmini3587 9 күн бұрын
ස්ත්‍රි බර 85 153 cm
@SadaliManushika-sp8ow
@SadaliManushika-sp8ow 9 күн бұрын
Sir 16.8 karana kota mel keeyak ganna onida.man fastin ivara unahama.biththra 2 kanava.havasa 2 vithara bath chuttak kanava Ratath bath ho biththra monahari poddak oanava.eka sarthakaida
@mahawathagechandahani8041
@mahawathagechandahani8041 9 күн бұрын
Woman 60age 61kg 148cm pressur colostrol beheth bonawa only dirt
@anushadamayanti7107
@anushadamayanti7107 8 күн бұрын
Mage බර 75 kg,උස 150 cm ,xසයිස් කරන්නෙ නැ වයස 30
@SadaliManushika-sp8ow
@SadaliManushika-sp8ow 9 күн бұрын
Sir mama 16.8 eka parama karanne.anik euva kale naha.mata eka karanna puluvan 12.12 karanne nathiva eka parama 16.8 kala.mage bara 17 adu una.ehema kamak naha needa
@windyaekanayaka6022
@windyaekanayaka6022 9 күн бұрын
Bara .. 90 Usa ... 164 Wayasa.. 24 Exercise karnne ne
@ayeshanethmi2274
@ayeshanethmi2274 9 күн бұрын
Female weight - 78.50kg height - 172 cm age -20 16/8 fasting
@athalkolla1566
@athalkolla1566 Күн бұрын
pirimi .usa 173 cm, wayasa 24 , bara 73 , sathiyata dawas 6 sellam karanawa . Kat karaganda oni
@mahawathagechandahani8041
@mahawathagechandahani8041 9 күн бұрын
Mama60 age 148 cm 61kg pressure colostrol beheth bonawa only diet
@tharikaharshani6181
@tharikaharshani6181 10 күн бұрын
මම අවුරුදු 1 1/2 ක බබෙක්ට කිරි දෙන අම්ම කෙනෙක්.මට කී වෙනි step එකට එන්න පුලුවන්ද?
@ImashaChathurangani-h4j
@ImashaChathurangani-h4j 10 күн бұрын
ස්ත්‍රී බර 56 උස 150 වයස 23 diet krnw workout නැත
@isusriyarathna8318
@isusriyarathna8318 10 күн бұрын
Bodybuilding karana ayata me method eka hariyan na neda??
@RamaniAbayarathna
@RamaniAbayarathna 9 күн бұрын
ස්ත්‍රී 56 kg 154cm 46 years ව්‍යායාම කළ නොහැක
@RamaniAbayarathna
@RamaniAbayarathna 9 күн бұрын
මම තව කොපමණ බර අඩු කරගන්න ඕනෙද ?
@SujeewaWanninayaka-y7u
@SujeewaWanninayaka-y7u 10 күн бұрын
Thank s
@NurseHesh
@NurseHesh 10 күн бұрын
🙏🏿❤️
@WasanaKumari-iy9oo
@WasanaKumari-iy9oo 9 күн бұрын
Wayasa 33 Usa. 157 cm Bara. 66 kg Female Only diet 16/8
@sandalijayathissajayathiss4951
@sandalijayathissajayathiss4951 10 күн бұрын
ස්තිු උස167cm වයස 26 බර 67kg කෑම පාලනය කරනවා ව්‍යායාම කරන්නෙ නැත
@desychitrafernando5296
@desychitrafernando5296 9 күн бұрын
@Sanu-e4b
@Sanu-e4b 10 күн бұрын
Pcos ayata meka hodaid nurse
@NurseHesh
@NurseHesh 10 күн бұрын
ගොඩක් හොඳයි
@isuruwickramasooriya4134
@isuruwickramasooriya4134 9 күн бұрын
ඔයාගෙ චැනල් එකට ගියාම බඩ බස්සන වීඩියො 60ක් විතර තියෙනවා😂 දැන් මොකක්ද අපි follow කරන්න ඕනෙ
@NurseHesh
@NurseHesh 9 күн бұрын
😂 මේදවස් වල කරගෙන යන ටික බලන්න 14 day no sugar challenge eken patan ganna
@MalshaAruni
@MalshaAruni 10 күн бұрын
Mama danata masa 2 tisse intermission fasting karanawa. Made bara 12kg adune mage dan bara 60kg mage bmi akata anuwa 55 kg adu karaganna one. Me masa dekatama man suger gatte na. Bath kawa adu koppaya pamana. Thawath adu karaganna mana suger nogena innama oneda?
@NurseHesh
@NurseHesh 10 күн бұрын
Yes digatama karagena yanna
@supuneekaushalya8110
@supuneekaushalya8110 10 күн бұрын
මටත් pdf එක ඕනෙ.මම msg එකක් දැම්මා whatsApp අංකයට.reply නෑනෙ තාම
@Fafam4t
@Fafam4t 10 күн бұрын
සර් 16, 8 ඉන්න අය ඊටින් වින්ඩෝ එකේදී (පැය් 8 ඇතුලත ) ගන්න ඕනේ ආහාර වේල් දෙකක්ද තුනක්ද ?
@NurseHesh
@NurseHesh 10 күн бұрын
3ක් දෙකක් ගන්නවනම් 18/6 කරන්න.ගැටලුවක් නෑ
@Fafam4t
@Fafam4t 10 күн бұрын
@@NurseHesh ස්තුතියි 🙏
@samudrawannakuwarchchi424
@samudrawannakuwarchchi424 10 күн бұрын
ස්ත්‍රී බර 83kg. උස 151 cm. වයස අවු 59. වයායාම කලහැකියි. විනඩි 45 ටවඩා. දින3ක්4ක්
@NurseHesh
@NurseHesh 10 күн бұрын
1500Kcal දවසට යන්න
@NilmiDingirige
@NilmiDingirige 10 күн бұрын
ස්ත්‍රී ..බර 52kg 800g...උස 145cm..වයස 42...exercise කරන්න ba,,ආහාර පාලනය පුලුවන්
@injay1109
@injay1109 9 күн бұрын
මල්ලි කරුණාකරලා කියන්න පුලුවන්ද ආහාර ගන්න ඕන ප්‍රමාණ කොහොමද කියලා Diat ගන්න කාල සීමාව තුල වෙනත් කෙටි ආහාර ගන්න සුදුසු නැද්ද? කැලරි ප්‍රමාණ ගැන දල අදහසක් කියන්න පුලුවන්ද ?
@milanikriska-i9e
@milanikriska-i9e 10 күн бұрын
ස්ත්‍ර බර 65 උසසෙන්ටිමීටර්154 වයස48 දැනට 16/8 කරනවා මම නොසුගර් චැලෙන්ජ් එක පටන් ගත්තෙ 2024 පෙබරවාරි එතකොට මගෙ බර 84 මට ප්‍රස්නයක් තියනව හිතගන්න බැරිවිදහට කොන්ඩෙ යනවා මට පිලිතුරාක් ලබා දෙන්න සර් ස්තුති
@NurseHesh
@NurseHesh 9 күн бұрын
1400Kcal සීමාව දිගටම පවත්වාගෙන යන්න මීට වඩා අඩු කරන්න එපා කොන්ඩෙ යන්න හේතුව ඔබ ගන්න ආහාර වේලවල් වල නිසි ප්‍රමාණයට විටමින් සහ ඛනිජ ලවන නොමැති වීම එලවලු ප්‍රමාණය වැඩි කරන්න codliver oil oyata හොඳ suplement එකක්
@milanikriska-i9e
@milanikriska-i9e 9 күн бұрын
@NurseHesh ස්තුති❤❤
@HappyIceberg-cl1pr
@HappyIceberg-cl1pr 8 күн бұрын
ඔබේ තොරතුරු හොදයි. හැබැයි ප්‍රයෝගික උපදෙස් දෙන්න. රෑ 8 ඉදල උදේ 8 හෝ 9 වගේ පැය 12 හෝ 13 ෆාස්ට් ඉතාම පහසුයි. මම එය කරලා හොදයි ප්‍රතිපල ලබා ගත්ත. ඒ වගේම කාර්බ් ප්‍රමාණය අවම කරා. මේ දෙවිදියෙන් බර හුගක් අඩු උනා. ඔය කියන තරමට දුෂ්කර ක්‍රියා කරනයි ගණන් හදනයි ඒවා ප්‍රයෝගික නැහැ. සීනි හා පැණිරස කෑම අවම කල යුතුයි. සරලව ඉදිරිපත් කරන්න. වැඩි දෙනෙක්ට ප්‍රයෝජන වෙයි. වියායාම හොදයි අවිදීම වගේ. ඔබේ කැප වීම අපි බොහෝ අගය කරනවා. Feedback ප්‍රයෝජන වෙයි කියා හිතන නිසයි කෝ මෙන්ට් කලේ. තෙරුවන් සරණයි.
@ajanaedirimannage8412
@ajanaedirimannage8412 8 күн бұрын
Sir, fasting කරගෙන යද්දි කාන්තාවන්ගේ breast එල්ලා වැටෙන ප්‍රශ්න එනවද? එහෙම වෙනවනම් ඒ වගේ තත්ත්ව අඩුකරගන්නෙ කොහොමද ?
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 116 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33