ජාත්‍යන්තර පාසල් මගඩිය - ඔබේ දරුවාත් අවදානමේද?

  Рет қаралды 77,961

Chula Adikari

Chula Adikari

Күн бұрын

Пікірлер: 968
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 6 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔබතුමාට. ❤🌹 බොහෝ දෙමාපියන් මේ කිසි දෙයක් නොදැනයි දරුවන් ජාත්‍යන්තර පාසල් සඳහා යොමු කරන්නේ.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
❤️❤️❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 6 ай бұрын
ජාත්‍යන්තර පාසල් පමණක් නොවේ රජය පාසල් පවා මුදලට වහල් වී ඇත.. ඔබතුමා ගේ කතාව ඇත්ත.දරුවන්, දෙමව්පියන් අද අන්ත අසරණයි.ඔබතුමාට ජය❤🎉
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Nishaya722
@Nishaya722 6 ай бұрын
මගේ අයියගේ දරුවා 9A අරගෙන AL වලට වෙනත් පාසකට යද්දි පාසලේ නව ඉදිකිරීම් වෙනුවෙන් දෙන්න පුළුවන් ගාන අහල තිබුන... 😢😢
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 6 ай бұрын
බොහොමත්ම වැදගත් රටේ දරුවන්ගේ විශාල ප්‍රශ්නයක් මේ....පෞද්ගලිකවම මේ ප්‍රශ්න පිළිබඳව හැදෑරීමක් තිබෙනවා...ස්තූතිය ඔබතුමාට🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sweetlittleone3047
@sweetlittleone3047 6 ай бұрын
WELL done​@@chulaadikari
@vibheeshanabandara
@vibheeshanabandara 6 ай бұрын
චූලා අධිකාරි මහත්මයාගේ කතාව ඉතාමත්ම නිවැරදියි අපි ඉස්සර හිතාගෙන හිටියේ international schools වලට යවපුවහම අමතර පන්ති යවන්න අවශ්‍ය නැහැ කියලා ඒත් එක දැන් බොරුවක් වෙලා දැනුවත් කිරීමට ස්තුතියි
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 6 ай бұрын
අපේ රටේ තියෙන කාලකන්නි අධ්‍යාපන ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් කරන්න ඕනෙ..
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True….
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dineshaadhikari7530
@dineshaadhikari7530 6 ай бұрын
Mage babath inne pre grade. Class yawanna akamathi nisa International damma namuth danna widiyata hama lamayama wage class yanawa. Oya de matath Hithuna. Meka maha aparadayak
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 6 ай бұрын
@@dineshaadhikari7530 අපේ රටේ කිසිම ළමයෙක් ආසාවෙන් ස්කෝලෙ යන්නෙ නෑ..මමත් ස්කෝලෙ ගියෙ ආසාවෙන් නෙමෙයි. ජීව්තෙ සුන්දරම කාලෙ ස්කෝලෙ කාලෙ කිව්වට.අපේ රටේ එහෙම නෑ.. මේ අධ්‍යාපන ක්මය මහා කරුමයක්.අපේ අපේ පොඩ් ළමයි.
@අමිලDඒකනායක
@අමිලDඒකනායක 6 ай бұрын
ඉතා හරවත් කතාවක් ලොකු දෙයක් තියනවා කතාවේ Thank you sir
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 6 ай бұрын
ඔබතුමා ගේ කතාව හරියට ම හරි.මතුවටත් මෙවැනි පාසල් වලට දරුවන් දැමීමට සිතන දෙමව්පියන් දෙපාරක් සිතිය යුතුය .මෙම පාසල්වල බාහිරින් පෙනෙනා ඔපය ඇතුලාන්තයේ නොමැත.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@EshithaBulathwaththage
@EshithaBulathwaththage 6 ай бұрын
ඔබතුමා කීව සමහර දේවල් ඇත්ත . ඒත් tuition කතාව නම් International පාසල් වලට විතරක් ලගු කරන්න බැහැ . දැන් රජයේ පාසල් වල ගුරුවරුත් ඔහොමම තමයි . මම අවුරුදු 10 ක් තිස්සේ ජාත්‍යන්තර පාසල් වල තමයි උගන්වන්නේ . අදටත් මම උගන්වන දරුවන්ට tuition දෙන්නේ නැහැ කොච්චර ඉල්ලුවත් . ඔබ සඳහන් කල වර්ගයේ ගුරුවරු නැතුව නෙවෙයි . රජයේ පත්වීමක් ලැබිල මාසයයි එතන වැඩ කලේ . මොකද ඒ ගුරුවරුන්ගේ මානසිකත්වය එක්ක International පාසල් සිය ගුණයකින් හොඳයි . රජයේ පාසලේ වැඩ කරපු මාසේ අනිත් ගුරුවරු කිව්වේ වේලාසන එහෙම එන්න එපා , අරව මේවා කරන්න වෙයි . ඕනාවට වැඩිය උගන්නන්න යන්න එපා , එවුන්ව යන්තම් සමත් කලාම ඇති . නැත්නම් tution එකට එන්නේ නැහැ , පඩිත් නොගෙනම අයින් උනා . ජාත්‍යන්තර පාසලක් උනත් අදටත් අපි දරුවෝ ගැන හොයන තරම සමහර දෙමව්පියෝවත් හොයන්නේ නැහැ . සුදුසු ගුරුවරු නොලැබුනොත් අපි කාලච්චේද බෙදාගෙන වැඩියෙන් වැඩ කරනවා . අදටත් සතුටුයි පුද්ගලික පාසල් වල වැඩ කරන එක ගැන . විස්වාස නැත්නම් වතාවක් ඇවිත් බලන්න . රජයේ පාසලක දරුවෙක් එලියට එද්දිත් , ජාත්‍යන්තර පාසලක දරුවෙක් එලියට එද්දිත් වෙනස බලන්න . අත්දැකීමෙන්ම දන්නා නිසයි කියන්නේ.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nirushiartsstudio4529
@nirushiartsstudio4529 6 ай бұрын
Respect. මගේ දරුවෝ දෙන්නම යන්නේ ජාත්‍යන්තර පාසලකට. ඇත්තටම අපිට ඒගොල්ලො ගැන ලොකුවට හොයන්න දෙයක් නෑ සහ අපි කිසිම දේකට දරුවන්ව ටියුෂන් යවන්නෙත් නෑ. අපි පුදුම කෘතවේදී වෙනවා එම පාසල සම්බන්ධව සහ ඒ ගුරුවරු සම්බන්ධව. ඇත්තටම එවැනි ගුරුවරු ලබන්න මගේ දරුවෝ ගොඩක් වාසනාවන්තයි සහ පින්වන්තයි.
@nihongo9784
@nihongo9784 6 ай бұрын
@@nirushiartsstudio4529 school එක මොකක්ද
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 6 ай бұрын
අම්මෝ ඔව්
@nelumk.dayarathna7160
@nelumk.dayarathna7160 6 ай бұрын
අත්දැකීමෙන් කියන්නේ .සහතික ඇත්ත. මෙතුමා කියපු හැම දේම. මේ රටේ අද්‍යාපන කේදවාචකයේ තව පැත්තක් ඔය. මේ වා ඔබ තුමාලා වගේ මේ රටේ වැදගත් පුරවැසියන් එකතුවෙලා කතාකල යුතු දේවල් . මෙහෙම හරි මේ ප්‍රශ්න එලියට එන එක ලොකු දෙයක්. පින් ඔබතුමාට.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@slproudinscotland4541
@slproudinscotland4541 6 ай бұрын
ඉතා හොදින් පැහැදිලි කලා.බොහොම ස්තුතියි .ඔබ කියු මෙන් බොහොමයක් අය අවබෝධයකින් තොරව ජාත්‍යන්තර පාසල් වලට දරුවෝ එවනවා
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@buddhikagamage1669
@buddhikagamage1669 6 ай бұрын
ඔබ තුමා කියන කතාව සම්පුර්න ඇත්ත මගේ දරැවෝ දෙන්න ගියෙත් නුගේෙගාඩ ඉතා ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලකට මුලදි මේ පාසලේ ගුරැවරැන්ට ටියුශන් තහනම් දරැවන්ට හොදට ඉගැන්නුවා දැන් තත්වය හරිම කේදජනකයි😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True… 😢😢😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 6 ай бұрын
දැන් එහි කුඩු තමයි වැඩි
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True… Have you heard the language students talking… Worse… 😢
@PrasadiniPremasekara
@PrasadiniPremasekara 6 ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම 100% ක්‌ නිවැරදියි. ඔය වගේම හේතුත් නිසා අපේ දරුවත් ජාත්‍යන්තර පාසලකට ගියේ. අපිටත් ඔය ටිකමයි උනේ. දැන් අපි විදේශ රටක පදිංචි නිසා මෙහේ රජයේ පාසලකට යන්නෙ. මෙහේ ගුරුවරු ටියුෂන් කරන්නේ නෑ. කැපවීම සහ දරුවෝ ගැන සැලකිල්ල හරිම ඉහලයි.
@NayomiSenarath-be3vq
@NayomiSenarath-be3vq 6 ай бұрын
ඔබ කියන ගොඩාක් දේවල් ඇත්ත අපිත් ගොඩක් අසරණයි .කළයුතු දෙයක් නැ
@chulaadikari
@chulaadikari 6 ай бұрын
See my next video…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
kzbin.info/www/bejne/mqrRhGqCrMiMhtksi=x3CO-YjC__IkIKUT
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@achinidulanjali7833
@achinidulanjali7833 6 ай бұрын
මේකනම් සම්පූර්ණ ඇත්ත. Washroom හරියට නැහැ. වතුර නෑ. sport එකක් කරලා ඇඟ ටිකක් සෝදගන්න තැනක් නෑ. අද ඉන්න ගුරුවරයා හෙට නෑ. ඉන්න ගුරුවරුන්ට උගන්නන්ඩ බෑ. එක්කෝ university undergraduates. නැත්තං University fresh graduates කට්ටිය. වෙන රස්සාවක් හම්බවෙච්ච ගමන් අයින් වෙන්ඩ ඉන්නේ.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
😢😢😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@rasikauduwila2863
@rasikauduwila2863 6 ай бұрын
ගොඩාක් ස්තූතියි මහත්මයා මේ පැහැදිලි කිරීම ගැන ... මගෙ දරුවා ඉංග්‍රීසි කතාවට ගොඩක් දක්ශයි.. ඒ හේතුව මුල් කරගෙන හැමෝම කිව්වා දරුවා international school දාන්න කියලා.. ඒත් මන් රජයේ ප්‍රාථමික පාසලකට දැම්මේ... ඒ ගැන මන් අද සතුටු වෙනවා.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dumindachamara8918
@dumindachamara8918 6 ай бұрын
Absolutely true. Thanks for raising your voice ❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 ай бұрын
Well done chula..100% agree with you ..
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-sl7k
@user-sl7k 6 ай бұрын
_අපිට ඉගැන්වූ ගුරුවරු දෙවිවරුය. ඔවුන්‍ අපට සවස් වරුවේ අමතර ඉගැන්වීම් කළේ සත පහක ප්‍රයෝජනයක් නොගෙනය. බල්ලෝ මරා හෝ මුදල්ම හොයන යුගය නිර්මාණය කළ පසුව මේ හැමදේටම හෙණ වැදී ගියේය. පල් හොරු එළවු පසු රටට සැබෑ ශාන්තියක් ලබා දීමට ජනතා ආණ්ඩුවකට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවෙනවා මෙන්ම ජනතාවටත් මහත් කැපකිරීමක් කිරීමට සිදුවෙනු ඇත. කෙසේ හෝ මැරෙන්න පෙර හොඳ රටක් දකින්න ආසයි !_
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True ❤️❤️❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@hemaranawaka90
@hemaranawaka90 6 ай бұрын
Sampoorna aththa Ape pasal guruwaru Durwala lamayi thorala Hawasa 2n passe nomile e lamayinta Igannuwa Ane ape guruwarunta Demavupiyanta pin sidhdha wenna Ada ap Rate Neethigaruka purawesiyan hatiyata innawa
@priyangihemamala4940
@priyangihemamala4940 6 ай бұрын
Sir siyaluma thorathuru ithamath hodata pahadili karata bohoma sthuthi. Sir lawyer kenek nisa sir gen dana ganna thawa thorathuru tikak thiyenawa. sir ge phone number denna puluwanda.
@LalanthaPerera77
@LalanthaPerera77 6 ай бұрын
True ❤
@SUPUNNITHARU
@SUPUNNITHARU 6 ай бұрын
Timely topic to discuss in detail. Chula, thank you so much for raising your voice on this.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nuwanperera8140
@nuwanperera8140 6 ай бұрын
හොද දැනුවත් කිරීමක්. අලුත් දැනුමක් ලැබුවා ..ස්තූතියී ..🙏👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sankanbandara
@sankanbandara 6 ай бұрын
ඇත්තටම මේ කියපු දේ හරි, ඒත් private school වලට වඩා මේ tution මේනියාවනම් වෙන්නේ රජයේ පාසල් වල. මොකද private school එකකට දරුවෙක් දාන්නෙ ගොඩක් වෙලාවට ඒ වෙනුවෙන් මුදලක් වියදම් කල හැකි දෙමව්පියන්. ඒත් දුප්පත් අසරණ ළමයින් යන රජයේ පාසල් වල 3,4,5 ස්‍රේණි ශිෂත්වය උගන් වන ගොඩක් ගුරුවරු පාසලේදී හරි හැටි උගන්වන්නේ නැතුව අමතර පංති දාලා ඒවට අනිවාරෙන් සහභාගී වෙන්න කියනවා. එහෙම නොවුණොත් පාසලේදී ඒ දරුවන් කොන් කරනවා. සාමාන්‍ය පෙලත් එහෙමයි. ඉතිං මේ දේ නේද නීතීඤ තුමා ගොඩක්ම අසාදාරණ. දුප්පත් දරුවන් පාසල් යවන්නේ කොහොම හරි පාසලේදී උගන්වයි කියලා විශ්වාසෙන්. ඒත් අමතර පංති යවල උගන්වන්න වුණොත් මුදලුත් ගෙවලා. ජාත්‍යන්තර පාසල් වලට දරුවන් යවන සල්ලි තියෙන දෙමව්පියන්ට වඩා දුප්පත් සල්ලි නැති දෙමව්පියෝ ගොඩක් අසරණ වෙනවා නේද? අනික රජයේ පාසල් වල ගොඩක් 6 ස්‍රේණියෙන් ඉඩ දරුවන් කරන අපචාරත් දැන් ගොඩක් වැඩී. මොකද ළමයි 3000 වඩා ඉන්න පාසලක තනි අවදානය දෙන්න ගුරුවරුන්ට අමාරුයි. මත් ද්‍රව්‍ය වලට ඇබ්බහි වීම්, ආදර සබදතා.මේව වෙම්නෙ රජයේ පාසල් වල. ඒවයින් ආරක්ෂා වීමත් ජාත්‍යන්තර පාසලකට දරුවන් දැමීමේ අරමුණක්. පවුද්ගලිකව මොන මත දැරුවත් රජයෙන් විය යුතු දේ හරි හැටි නොවන නිසා තමයි නොමිලේ දෙන අද්‍යපනය health කියන දෙකත් අමාරුවෙන් හරි මුදල් ගෙවලා ලබා ගන්නේ..ඒවා ගැන රජයට වඩා විශ්වාසයක් ඇති වෙලා තියෙන්නේ.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Nishaya722
@Nishaya722 6 ай бұрын
Well said 🌹
@sankanbandara
@sankanbandara 6 ай бұрын
@@Nishaya722thank you
@theshaniwarusavitharana7792
@theshaniwarusavitharana7792 6 ай бұрын
100% true!
@sheriffherath2140
@sheriffherath2140 6 ай бұрын
මම රජයේ පාසලක ගුරුවරියක්. මම පෞද්ගලික අවශ්‍යතාවයක් මත අවුරුදු 10ට කලින් විශ්‍රාම ගත්තා. ටියුෂන් කරන ගුරුවරු පාසලේ උගන්වන්නේ නෑ.මුදලටම යටවෙලා.එයාලා ටියුෂන් වලින් කොයිතරම් මුදල් හම්බ කරත් අවශ්‍යතා වැඩියි, සෑහීමකට පත්වෙන් නෑ, , ජීවිතේ රේස් එකක් වගේ දුවනවා දැක්කහම කලකිරෙනවා.නමුත් හොඳ ලස්සනට ඇඳලා වටිනා වාහන අරන් ඉන්නවා.හිතේ සතුටකුත් නෑ.පාසලේ දරැවන්ට ආදරේකුත් නෑ.බනිනවා.වැඩ කරන්නෙත් නෑ. එයාලටත් ජීවිතේ වැරදිලා.ජාත්‍යන්තර පාසල් වල තත්ත්වයත් මේකමයි.වෙනස ජාත්‍යන්තර පාසල් වල විශාල මුදලක් අයකිරීම හා ඉංග්‍රීසියෙන් ඉගැන්වීම.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@roshanindika7835
@roshanindika7835 6 ай бұрын
ඇත්ත.... ,ලන්කාවේ තරගකාරී අධ්‍යාපනය ගුරුවරුන් ගිනි පිබින ඉල්ලමකි.
@anuradhasubashiniDezoysa
@anuradhasubashiniDezoysa 6 ай бұрын
Well said!! Totally agree 💯
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@inokakotuwella7221
@inokakotuwella7221 6 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@NisansalaVithange
@NisansalaVithange 6 ай бұрын
එක් නම් ඇත්ත අපි international scl yawala class වෙනම යනවා දරුවෝ ගැන දුකයි
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@AnomaEkanayake-b4v
@AnomaEkanayake-b4v 6 ай бұрын
ඔබතුමා කියන දේ මටත් සිදුවුණා. මගේ ළමයත් ඔවානි පාසලකට යන්නේ. මේ රට දාලා යන්න තීරණය කරලා තියෙනවා.. මේ රට පාලනය කරපු කාලකන්නි මේවාට වග කියන්න ඕනේ.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@hectorkingsley2803
@hectorkingsley2803 6 ай бұрын
Oba thumata. Devi pihitai. Real truth. Go ahead
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@thilinarupasinghe7968
@thilinarupasinghe7968 6 ай бұрын
Very informative. Thank you very much. Only thing is government should make standards for International schools.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Exactly…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@charithjayasinghe6164
@charithjayasinghe6164 6 ай бұрын
Gem of a speech..Thank you Mr.Chula.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 6 ай бұрын
දැනුවත් කිරිම ගැන ස්තුතියි
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dumindudissanayake6039
@dumindudissanayake6039 6 ай бұрын
ඔබතුමාගේ කතාව හරියටම හරි
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@shashiniperera5166
@shashiniperera5166 6 ай бұрын
ඇත්ත සර්. මාත් ඉගැන්නුවේ ජාත්‍යන්තර පාසලක පෙර පාසලක. ආයතනය ලියාපදිංචි වෙලා තියෙන්නේ සමාගම් පනත යටතේ. ගුරුවරුන්ට පෙර පාසල් ගුරුවරයෙක් විදියටත් රජයේ ලියාපදින්චි වෙන්න බෑ. දරුවෙක්ගෙන් 40,000/- ,50,000 ක් අරන් ගුරුවරයෙක්ට 15,000ක් දෙනවා. සමහර ගුරුවරුන් පඩියක් නැතුව ගන්නවා. ගුරුවරයෙක් මහන්සිය වටිනාකම කිසි අගයක් නෑ. දෙමාපියන් ගරා ගන්නවා විතරයි. හොඳ ගුරුවරුන්ට ආර්ථිකයත් එක්ක එක කරන්න අමාරුයි. දරුවෝ පව්.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sachinthaniranga5136
@sachinthaniranga5136 6 ай бұрын
Leeds eketh ehemai.....
@slthicreation2259
@slthicreation2259 6 ай бұрын
Correct lingfing college Godagama ඒ වගේම එකක්
@Harindra000
@Harindra000 6 ай бұрын
අස්වෙලත් නම කියන්න බය ඇයි? ඇත්තනම් ඔප්පුකරන්න ඩොකියුමන්ට් තියනවනම් ඇයි නම නොකියන්නෙ?
@wealth-investment
@wealth-investment 6 ай бұрын
Ed excel , Cambridge හැරුණුවිට දේශීය විෂය නිර්දේශය Engjlsh වලිනුත් කරන පුද්ගලික පාසල් ද තියෙනවා. ටියුෂන් ගුරුවරුන්ට අමතරව පොලී මුදලාලි කෙනෙකු කරන පාසලක් කලල්ගොඩ- තලවතුගොඩ තිබෙනවා. මුදලාලි රට පනී.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
😢😢😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@cristyhaththalla5836
@cristyhaththalla5836 6 ай бұрын
Thank you for explaining
@chulaadikari
@chulaadikari 6 ай бұрын
❤️❤️❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@shesha4025
@shesha4025 6 ай бұрын
ඔබ තුමාගේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ලමයගේ අධ්‍යාපන ය බිල්ලට තියලා මුන් සල්ලි ගරනවා අඩුම තරමේ ටර්ම් fee එක ගෙව්වේ නැති උනාම විභාගය ලියන්න දෙන් නැහැ
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@hirukakodithuwakku8575
@hirukakodithuwakku8575 6 ай бұрын
Private cls gihilla exam pvt liyanna.
@Skzworld646
@Skzworld646 6 ай бұрын
උඹල කොයි විදිහට හරි කමක් නෑ ඉස්කෝලේ නම තියපල්ලා. කතාව සහතික ඇත්ත 🙏...
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ruwangunasekara837
@ruwangunasekara837 6 ай бұрын
Excellent explanation
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sandamalikumari2005
@sandamalikumari2005 6 ай бұрын
අපිත් මේ අමාරුවට වැටිලා ඉන්නේ.අසාධාරණ ලෙස රජයේ පාසල අහිමි වීම මත.(රජයේ බලධාරීන්ගේ අසාධාරණය තීරණ මත.)පෞද්ගලික පාසල් දරුවන්ට සාධාරණයක් අවශ්‍යයි.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you…Appreciate your comment 👍👍👍
@kumaralanka6735
@kumaralanka6735 6 ай бұрын
Rajayee pasal valath guru horu vadi...
@ravinkarunananda6755
@ravinkarunananda6755 6 ай бұрын
👍👍👍👍👍 THANK YOU SIR THIS IS VERY TRUE
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sunethrakusum8189
@sunethrakusum8189 6 ай бұрын
100% sure , thanks for sharing 👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sudathu9161
@sudathu9161 6 ай бұрын
Somewhat True. Subscribed.👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ruwanibotheju3611
@ruwanibotheju3611 6 ай бұрын
අනේ මහත්තයා අපි ඇයි මෙතරම් අද්‍යාපනයේ වහල්ලු උනේ. අවසානෙව් මනස ගැලැවිච්ච කරුණාව මයිත්‍රිය දයාවක් නැති ගල් රොබෝටික්ස් ලා නිර්මානය වෙණවා. 1907 වගේ මම කියව තියනවා පර සුද්දා ගෙනාව compalsary educatioan අනිවාර්ය අද්‍යාපනය කියලා පනතක් ගෙනල්ලා හැම එකෙක්ම උන් හදපු ඉස්කෝල කියන ඒවට බලෙන් යැව්වා නැත්නම් දඩ ගහැව්වා ඒවා ගෙනාවෙ අපිට ආදරේට නෙවෙයි ජාතියක් ලෙස අපිට තවදුරටත් කෙලවන්න. ඒ ඉස්කොල වල අකුරු ඉලක්කම් පොම්ප දෙක හයි කලා. පරම්පරාවෙන් ආපු ජාන ගත DNA දැනුම කඩන්න. අද ඔබ කිඋඅන කරුණු සහ අපේ ඇස්පනා පිට අපේ ගොන් කම උඩගු කම මෝඩකම අනෙකාට වඩා ඉහලින් ඉන්න ඕන කියන උද්දච්ච කම නිසා අපිය කෙලවෙලා ඉවරයි. රාමුවකට කොටු කරපු genaration එකක් නිරමාණය වෙලා ඉවරයි. අවසානේ ලෝකේ කොහෙහරි රැකියා කියන උගුලට කොටුවෙලා දෙමව්පියන් අමතකරල fantacy එකක හිරවෙලා ජීවිතය හමාර වෙනවා.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True… 🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@mylearningdiary920
@mylearningdiary920 6 ай бұрын
Reality😢
@volankakularatne5809
@volankakularatne5809 6 ай бұрын
This is a pathetic situation in our education system . I too worked in some international schools. Whatever the syllabus they do, the main focus is the exam and their profit therefore teachers are very stressed and students too. It's obvious , everything has a cost. However, my view is everyone has to get fair service what they pay for. Thank you for raising your voice regarding this matter .
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@inulimartino9076
@inulimartino9076 6 ай бұрын
I am totally agree with you
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Rifbeauty
@Rifbeauty 6 ай бұрын
100% correct. even we face the same situation after grade 6
@chulaadikari
@chulaadikari 6 ай бұрын
😢😢😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@kanthikumari4765
@kanthikumari4765 6 ай бұрын
මගෙ සහෝදරිගෙ දරැවො දෙන්නා ම ගියේ ජාත්‍යන්තර පාසලකට.එයාගෙ සේසතම වියදම් වුනා අවසානයෙ දරැවට O/L විභාගය කරන්න සල්ලි නැතුව ගියා.ළමයි අතරමං වුනා .දැන් එයාලට සිංහල අධ්‍යාපනයත් නැ ඉංග්‍රීසි අධ්‍යාපනයත් නැ.ලෝකෙට ණය වුනා විතරයි .
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🥲🥲🥲
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@hectorkingsley2803
@hectorkingsley2803 6 ай бұрын
Real truth. Real truth. Real truth. I am also teacher.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@amazingfernando2440
@amazingfernando2440 6 ай бұрын
EXCELLENT
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nevilleofficial
@nevilleofficial 6 ай бұрын
A good explanation ! Some church institutions too get united with third class businessmen and do exactly as you said People must raise their voice against these ill practices
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Absolute truth ♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@pinkymaxmara5426
@pinkymaxmara5426 6 ай бұрын
Clear explanation ❤️❤️❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
❤️❤️❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Nishaya722
@Nishaya722 6 ай бұрын
watched this at the right moment... Thank you very much for the good explanation... And read all the comments.. Thanks all 🌹
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@KMSBandara-nm9ou
@KMSBandara-nm9ou 6 ай бұрын
Great explanation sir❤❤❤
@chulaadikari
@chulaadikari 6 ай бұрын
❤️❤️❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dilanimiskin8678
@dilanimiskin8678 6 ай бұрын
100 percent agree with you.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nilminikumaraperuma8737
@nilminikumaraperuma8737 6 ай бұрын
තමන්ගේ පාසලේ cambridge registration එක රැක ගන්න බැරි පාලකයින් දැයේ දූදරුවන්ගේ යහපත වෙනුවෙන් කියල Medical college දාන්නත් හදනවා....(අපි දෙමාපියන් විදියට ඔතන ඉන්න කාලෙ ඕව කරන්න ආවෙ නෑ...තනිකරම දැන් ඉන්න දෙමාපියන්ගෙ වැරැද්ද. කට ඇරල කතාකරන දෙතුන් දෙනෙක්වත් ඉඳල නෑ මට පේන විදියට. දැන් too late නේ. දුකයි.)
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Absolutely right…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@YRoshani
@YRoshani 6 ай бұрын
This is very direct and I agree with all your statements. As someone who studied in a national school (that is totally dependent on money) and once being a teacher of a somewhat known "international school" owned and governed by a publishing company (that treated teachers unfairly), I can understand why as a parent you decided to pour out your thoughts regards to "meddling of kids' education" and "sponging off" from parents who work their fingers to the bone. I'd also like to let people know that there is also a certain extent of pressure from "exam bodies" in the Asian region as that's a different scale of marketing in the education world.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@pineapple2957
@pineapple2957 6 ай бұрын
ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@lakthilinapeiris6533
@lakthilinapeiris6533 6 ай бұрын
This is very true!! Thank you for speaking up !! Really appreciate 👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 6 ай бұрын
A very accurate description of current situation. The purpose of this endeavour of parents is to send the children to an English speaking country. But those countries are going through a change as they are being controlled by wealthy Arabic countries. The example is what's happening in the UK and US as you speak. Think of sending your children to those countries if you want to destroy their future. No condition is permanent; that's the reality.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True… ❤️❤️❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@harshidoloswala5646
@harshidoloswala5646 6 ай бұрын
I totally agree with you. These so called Intl' schools need monitoring. Private schools exist all over the world, but there is a monitoring system by the authorities. There are large chains of schools merely functioning for the sake of money. Most of the teachers are under qualified or no professional development.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@amilabuddhika8131
@amilabuddhika8131 6 ай бұрын
ඔබතුමා නිවැරදියි.ඔය හිතේ වේදනාව තේරෙන විදින මිනිස්සු ගොඩාක් ඉන්නවා නමුත් කොච්චර උත්සාහ කලත් විසදුම් නෑ.මේ පාසල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ නියාමනයට යටත් කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Sideeeque
@Sideeeque 4 ай бұрын
😢After introducing sinhala only official language law the changes that took place in Sri Lankan political arena was immense. Sinhala Community was able to educate their children in almost all fields and filled the gap that exited as a over due to them. This was truly followed with changes brought since 1972.in the field of education. To tell the truth the modes operandi of university selection paved the way for this. On the basis of population and community basis the system of University admission was able to cover in providing opportunities to students from remote areas too. To day we enjoy it's benifits. It is an undinable fact that this had its both good and bad results in all political social and economical fields. After the advent of open economy in our country things have changed. To day we face a new generation challenges. What you try to tell us is the after effects of the chellenges that we under go. Can we say adjustment to environment is the only way. Love to you. 18:37
@chulaadikari
@chulaadikari 4 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 4 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@niroshadimbukkuwalage706
@niroshadimbukkuwalage706 6 ай бұрын
You are talking about bus mama's school. Very good 👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
😁😁😁
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@MillionMiles-k6t
@MillionMiles-k6t 6 ай бұрын
ජය වෙන්න ඕන...සත්‍ය කතාව..
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@prasadakuranthilake1184
@prasadakuranthilake1184 6 ай бұрын
සියලුම ජාත්‍යන්තර පාසල් ගාස්තු නියාමනයක් කිරීමට රජය වහාම කටයුතු සිදු කලයුතුයි. ඔවුන් ඉතාමත් අසාධාරණ ලෙස පාසල් ගාස්තු අයකිරීමෙන් දරුවන් මෙන්ම දෙමව්පියන් ද ඉතාමත් අපහසුතාවට පත්වී තිබෙනවා
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Harindra000
@Harindra000 6 ай бұрын
Not possible to regulate the price of private business services
@rehshah8707
@rehshah8707 6 ай бұрын
@@Harindra000 some solution should be found for this problem real soon... Some schools are increasing their fees in huge amounts annually .. besides government has to do something to help these parents and students because.. if there were no private schools .. government would have had to pay for these students education too ..
@nelumnawarathne3951
@nelumnawarathne3951 6 ай бұрын
Sir I need to contact you immediately
@nandanaadikari9522
@nandanaadikari9522 6 ай бұрын
අධ්‍යාපනය ගැන ලොකු දේවල් කතා කළත් මේ අධ්‍යාපන ප්‍රශ්නයට සැබෑ විසඳුම ගැන අවබෝධයක් .1%කටවත් නෑ ..ඔබතුමා එය දැන කතා කරන කෙනෙක් 🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@vantungmaxmara8656
@vantungmaxmara8656 6 ай бұрын
Great Aiya ❤️❤️❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
❤️❤️❤️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment ❤️❤️❤️
@manelkumari8530
@manelkumari8530 6 ай бұрын
Great sir
@GihanRansika
@GihanRansika 6 ай бұрын
පරිස්සමෙන් ' හැප්පෙන්න පුලුවන් ඒවා තියෙන්නවා බැරි ඒවා තියෙන්නවා ❤
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@maheshikamalkumari1246
@maheshikamalkumari1246 6 ай бұрын
සහතික ඇත්ත කතාවක්. අපිත් මුහුණ dena.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🥲🥲🥲
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@achiniishara8691
@achiniishara8691 4 ай бұрын
Mata kiyanna puluwanda 1.5 grade international ekakata yawala 6-11 grade rajaye scool ekakata demmoth lamayata hoda nethda
@chulaadikari
@chulaadikari 4 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 4 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@maheshikaamarasingha3052
@maheshikaamarasingha3052 6 ай бұрын
සහතික ඇත්ත කතාව
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Utubenil
@Utubenil 6 ай бұрын
පිලියන්දල පැත්තෙ ජාත්‍යන්තර පාසලක් තියෙනවා පුදුම ගැරිල්ලක් ගරන්නෙ.හැමදේටම සල්ලි.පාසල හදන්නෙත් දෙමාපිය සල්ලි අරන්. හැබැයි දවසක් ගාස්තු නොගෙව්වොත් දඩය 20% ගන්නවා.ඒකෙ ගුරුවරුන් උපන්දින පාටිවලටත් ගුරු දිනයටත් තෑගි දෙන්න ඕන. අස්වෙලා යනවනම් ඒත් දෙන්න ඕන. ලමයි හම්බුනත් තෑගි දෙන්න ඕන. ගොට්ට අල්ලන දෙමව්පියො ඉන්නවා එයාලගෙ දරුවො විතරයි හැම ඉවෙන්ට් එකටම මීඩියාවලට කොයිදේටත් . එයාල තමා තෑගිවලට සල්ලි ඉල්ලන්නෙ. රත්තන් බඩු දෙන්නෙ. ගුරුවරු වාසියට වැඩ. කව්රුත් දෙමාපියො කතා කරන්නෙ නෑ.කතා කලොත් දරුවට මානසිකව පීඩා කරනවා. මගෙ නෑයෙක්ගෙ දරුවට ගහලත් තිබුණා. හවසට දරුවො ඒ ගුරුවරුන්ගේ ටියුෂන් වලටත් යන්න ඕන. අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුමයි.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@gangawerasinha9477
@gangawerasinha9477 6 ай бұрын
Negambo south ද ?
@dilisvlog.74
@dilisvlog.74 6 ай бұрын
I know this school. 😢😢
@chirasthi911
@chirasthi911 6 ай бұрын
School name?
@padmakotelawala752
@padmakotelawala752 6 ай бұрын
During my school days we only had to sit for the entrance exam and if you pass you are admitted No donations Very reasonable fees After my education I became a teacher I did so many afternoon classes without charging a single cent But now most of the teachers instead of teaching in the classes they ask the students to participate in their private classes and charge unreasonable amount of money and they are paving their life to hell
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Nishaya722
@Nishaya722 6 ай бұрын
Yep... I was looking for a class for a student in grade 5, for Cambridge.. A teacher ask 2000/- for one and half hours... Online...
@kalpanamadushani
@kalpanamadushani 6 ай бұрын
ඔබෙ කතාව සහතික ඇත්ත.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Utubenil
@Utubenil 6 ай бұрын
ජාත්‍යන්තර පාසල්වලට දරුවො යවන්න බොහොමයක් දෙමව්පියො පෙලබුනේ දරුවන්ට හොද පාසලක් නලැබුණු නිසා. ඕනම දෙමව්පියෙක් කැමතියි දරුව හොද පාසලකට දාගන්න. සෑම පාසලකම සියලු අධ්‍යාපන අවශ්‍යතා සපුරනවා නම් ගුරුවරු ඉන්නවනම් මේ ප්‍රශ්ණ නෑ. ගමේ ලමයට එක විදියක්. දැන්නම් කොහේ ගුරුවරුත් එකයි.පැයට ටියුෂන් එකකින් තුන්හාරදහක් හම්බකරනවා රජයේ අයත්.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 6 ай бұрын
ඇත්ත. මගේ ළමයා දාන්න ලක්ෂ 3ක් ඉල්ලුවා රජයේ පාසැලෙන්.
@niroshaniro7127
@niroshaniro7127 3 ай бұрын
Aththatama hoda international schools monawada danna kenek kiyannakoo. Please kandy wada thiyan..
@chulaadikari
@chulaadikari 3 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 3 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@azharmaheeza1872
@azharmaheeza1872 6 ай бұрын
Very true
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@charanidesilva2656
@charanidesilva2656 6 ай бұрын
සහතික ඇත්ත සම්පුර්ණයෙන්ම එකගයි
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@kanchanafernando4786
@kanchanafernando4786 6 ай бұрын
හැම වචනය ම ඇත්ත, ලාභ ය තමයි ඔය පාසල් වල අරමුණ , අටෝපටනම් එමට, රජයේ පාසල් වල ගුරුවරුන් කරන්නෙත් ඔවුන්ගේ පන්තියට ළමයි ගෙන්න ගන්න දගලන එක, 97% ගුරුවරු ඔවුන්ගේ පුද්ගලික අරමුණ වල මම ඔය දෙවර්ගයේම පාසල් වලින් පීඩා ව්දින මවක්
@chulaadikari
@chulaadikari 6 ай бұрын
😢😢😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@mihirlucky2784
@mihirlucky2784 6 ай бұрын
Very easy solution, if you don't like international schools enroll your kid to a Government school!
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 6 ай бұрын
අද 1 වසරේ සිට පන්ති තියෙ. කැමති පන්තියකට ගිහින් ඉගෙනගෙන කඩයිම් විභාග පුද්ගලිකව ලිව්ව නම් ඉවරයි..! ඉස්කෝලෙ යන්න ඕන නෑ. මරු නේද... 😅🙆
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@WasanthaMEDICAL
@WasanthaMEDICAL 6 ай бұрын
Thanks for the explanation
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you…Appreciate your comment 👍👍👍
@disnagunasena5966
@disnagunasena5966 6 ай бұрын
Oyage kathawata mma seeya seeyak akagaei. Bandaranaika karapu wede.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@thisariilangama-qf6jz
@thisariilangama-qf6jz 6 ай бұрын
😮 ඇත්ත සර්, ජාත්‍යන්තර පාසල් වල උපාධිදාරී ගුරුවරු නෑ. දිවුලපිටිය තියෙනවා school ekak, bishopge school eka kiyala kiyanne, edmition eka r.500000.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
😢😢😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 6 ай бұрын
මගේ දරුවන් දෙදෙනෙකුත් නුගේගොඩ පාසලක අධ්‍යාපනය ලබනව. මම පාසල් ගාස්තුත් ගෙවල ටියුෂන් වලට මාසිකව සෑම විෂයක් සදහා ම විශාල ගෙවනවා . පුදූම දුකක් 😢😢😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
😢😢😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@lahiruanuradhaamarasingha3698
@lahiruanuradhaamarasingha3698 6 ай бұрын
Yes now they are not consider our child's education. Go ahead for our generation
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 6 ай бұрын
Mama government school giye English medium kare..Second shy nokara Edexcel karala thamai mn UK awe mokada ape parents lata mata ona une UK uni ekakata yanna Als walin passe,local als amaru nisa mama edexcel kara..Godak practical exam ekak..Edexcel liyanna giyama dakka de thamai Musaeus,Bishop wage private,semi gov school wala lamai education,decipline athin issarahin innawa kiyana eka....International schools wala nm godak muslim aya thamai yanneth, anika e aya lankawe private uni ekakata yawaganna thamai balanneth godak...Mage nm adahasa Edexcel hodai❤ UK universities hodai, namuth ekata koti ganak ona.Samahara aya lamai yawala bankrupted wenawa. .International schools wala gallenm 99%kma Local syllabus karanne...E schools walath ugannanne naha 😢😢 yantham thamai same as local schools😢😢😢
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ChamaraMigahapola
@ChamaraMigahapola 6 ай бұрын
ඔයා ගෙ පෙන්වා ඩේම මරු
@ajanthajayasinghe8291
@ajanthajayasinghe8291 6 ай бұрын
Mageth babala dennama yanne international.mn godak sathutu wenawa a gana.goverment school wala lamainta wadiya ape lamai harima wenas kathawa unath harima wadagath.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@padmikannangara3415
@padmikannangara3415 6 ай бұрын
සමහර private school wala සුදුසුකම් අඩු ගුරුවරු උගන්වනවා අඩු salary ekakata...උන්ගෙන් ඉගෙනගන්න දරුවන්ට දෙවියන්ගේ ම පිහිට තමා ....🤨🤨🤨
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@tharinduherath1923
@tharinduherath1923 6 ай бұрын
සහතික ඇත්ත. Specially දෙමව්පියන්ගෙ attitudes නම් සත පහයි. ඒ ගැන නම් හරිම කණගාටුයි.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sanjeewaninissanka1068
@sanjeewaninissanka1068 6 ай бұрын
This is for the people who just post comments, don't blame all the international schools , there are few who still maintain very good education as well as discipline. They teach the children sinhala language ( same government book) and every child learn their religion, it's a compulsory that every child should go to damma schools, they identify the childrens' talents and motivate them and facilitate them to improve their talents. It is parents responsibility to find a good school for tgeir children. So dont just blame. Think twice before putting a comment
@chulaadikari
@chulaadikari 6 ай бұрын
I’m not blaming all the International Schools. If so, Pls show me… There’s certain International Schools which I’m referring to. Listen carefully, Don’t judge a book by it’s cover…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thanks for your comment 🙏🙏🙏
@sanjeewaninissanka1068
@sanjeewaninissanka1068 6 ай бұрын
I repeatedly mentioned that I am posting the comment only for some people commented in the chat, not to you. Don't miss understand
@chulaadikari
@chulaadikari 6 ай бұрын
People are free to comment their views. Why should I restrict or prevent their opinions with regard to this issue. Then only the others also come to know what’s really happening…
@sk-uf4ud
@sk-uf4ud 6 ай бұрын
@@sanjeewaninissanka1068 what’s the name of the school?
@Deepbasss
@Deepbasss 6 ай бұрын
I am agree with you.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@amalipridarshani9340
@amalipridarshani9340 6 ай бұрын
දැන්වත් රජයේ පාසල් ටික ටික English අධ්‍යාපනයට යොමු වුනේ නැති නමි මුන් බොර දියේ මාළු බානව නිතිඥ තුමනි
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@GTMMASTER1234
@GTMMASTER1234 6 ай бұрын
Absolutely correct sir
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@신대혁-y9g
@신대혁-y9g 6 ай бұрын
සම්ප්‍රදායික අද්‍යාපනයෙන් යට උනු දෙමාපියන් විදවන විදිය පේනවා.creative මිනිස්සු ඕනෙ ලෝකයට.ඔය අද්‍යාපනයේ අදහස දරුවා රටින් පන්නා ගැනීම මිසක් ,වෙනමගුලක් නෑ.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@warnarathnasiri2197
@warnarathnasiri2197 6 ай бұрын
හරියටම හරි මහත්තය ගෙ කතාව
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sujeewakapilarathna1234
@sujeewakapilarathna1234 6 ай бұрын
මේ වාගේම තමා දැන් හොයල බලන්ඩ ඕනේ ඇකඩමි කියලා පවත්තගන යන ආයතන කරන්නෙත් සල්ලි අරන් දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලන් කරන එක පරමාර්තය සල්ලි හම්බ කරන එකම විතරයි දරුවන්ට පුදුම දුකක් දෙන ආයතන තියනවා
@chulaadikari
@chulaadikari 6 ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@suneetharanaweera8795
@suneetharanaweera8795 6 ай бұрын
මගේ දුව මාස 6 ජාත්‍යන්තර පාසැලක ඉගැන්නුවා .පඩිය 25000 එයා ඩිග්‍රි තියෙන ළමයෙක් ඉතින් ඔය ගාණට කවුද වැඩ කරන්නෙ මාස 6 න් නතරවුනා.එයා ඒ අත්දැකීම නිසා කියපු දේ තමයි ඉන්ටර්නැෂනල් පාසැල් වල ඉගෙනගන්න ළමයින්ට රජයේ පාසැල් ළමයින්ට තරම් දැනුමක් ලැබෙන්නේ නැ කියන එක එයාලා පව් අම්මෙ දු කීවෙ එහෙම .ඇත්තටම ඒක බිස්නස් එකක් තමයි.රජයේ පාසැලක ඉගෙනගෙන තමා අපේ දරුවො ඉංග්‍රීසියෙන් ඉගැන්නුවෙ .ඉතින් ඉංග්‍රීසි භාශාව උගන්වන එක මුල් කරගෙන ඉන්ටර්නැෂනල් ස්කූල් වලට දාන්න එපා.රජයේ පාසැල් ගොඩක් වටිනව.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dilyure8502
@dilyure8502 6 ай бұрын
ඔව් මේ ඔක්කොම ඇත්ත.ලාභම විතරයි හොයන්නේ.මේක බිස්නස් එකක් විතරයි..මේක මගේ පුද්ගලික experience එකක්.මගෙ පුතා ගියේ ගාල්ලේ ලීඩ්ස්.සාමාන්‍ය පෙල ලියන්න සියලුදේ ලෑස්ති.නමුත් අවසානයේ දවස් කිපයක් තියල කිව්ව විභාගේ ලියන්න කොලභ යන්න කියල.හැමදාම විභාගේ ට කොලභ යන්නේ කොහිමද එක පාරට.විදුහල්පතිට කතා කලාම කිව්ව කරන්න දෙයක් නැ .කිසිම විදියකින් කරන්න දෙයක් නැ කියල.නමුත් සියලුදෙමාපියන් එකතු වෙලා director board තමයි මේ සම්බන්ධයෙන් මොනාහරි කරන්න පුලුවන් කියල.අපි එයාට කතාකරාම අවසන් මොහොතේ අපි ලියුම් ගහල emailකරල ලොකු වැඩක් කරල තමයි අවසානේ මාතර ලීඩ්ස් එකට ලමයි යොමුකරන්න පුලුවන් උනේ.මේක මුලින්ම නොකරෙ ඇයි ඒතරම් බොලද ද.ලමයි විභාගෙට යනව කියන එක උන්ට සෙල්ලමක්ද. අමතරපංති වලට 40000ක් විතර යනව වාරිකය 86000ක් .ඒ උනාට හරියට ටොයිලට් නැ.විභාග ශාලා නෑ ඒවයී fan නැ.හරියට පිට්ටනියක් නෑ.ඒ උනාට ගන්න සල්ලි වලට වෙන දෙයක් නැ..හුගාක් දේවල් තියනව මේ සම්බන්ධයෙන් කතාකරන්න.
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dilyure8502
@dilyure8502 6 ай бұрын
ඒ විතරක් නෙවෙ අවසානයේ දෙමාපියන් ගේ වියදමින් විභාග ශාලා වට fan දාන්න කිව්ව මාතර ඕනිනම්..ඒ අවට දෙමාපියන් ඒපාර fan ගෙදර පාචිචි කරන ඒව ගෙනාව..ඒවගෙ හුගාක් දේවල් තියනව ඔය සම්බන්ධයෙන් කතාකරන්න .මේ සේරම කෙනෙහෙලිකම් කරල හොද result එකක් දැම්මාම ඒක නම් ඉස්කෝලේ ඉස්සර එල්ල ගන්නව.මරාගන්නේ නැති එක විතරයි ඒ ඉස්කෝල වල දෙමාපියන් හා ගුරුවරුන් ..
@amaraperera5245
@amaraperera5245 6 ай бұрын
Leeds kohomath hoda na kiyalai mama ahala thiyenne. Me okkoma business 😂
@thahaanirusham1887
@thahaanirusham1887 6 ай бұрын
sahathika aththa kathawa
@madhdamm2888
@madhdamm2888 6 ай бұрын
Best option is to do homeschooling or do online tuition!!!
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@RathnaBro-y2f
@RathnaBro-y2f 6 ай бұрын
Rate palene adikarye waredi kohen giyath karekenne unta private kiyala rateka unta one one nadagam natanne puluwande..raje pasal welatath private pasal welatath dekateme yanne me rate purewasiyange lamai e rate anagetheya
@chulaadikari
@chulaadikari 6 ай бұрын
True…
@chulaadikari
@chulaadikari 6 ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@thilinarupasinghe7968
@thilinarupasinghe7968 6 ай бұрын
Appreciate your comment, if every parent thinks like you then we can change this corrupt situation.
@AnushkaKrishantha
@AnushkaKrishantha 6 ай бұрын
❤aththata sir
@chulaadikari
@chulaadikari 6 ай бұрын
♥️♥️♥️
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
Siyatha News | 06.00 AM | 29 - 11 - 2024
9:26
Siyatha News
Рет қаралды 9 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31