International Zero Waste Day - ලෝක ශුන්‍ය අපද්‍රව්‍ය දිනය

  Рет қаралды 223

Waste Management Authority Western Province

Waste Management Authority Western Province

Күн бұрын

ලෝක ශුන්‍ය අපද්‍රව්‍ය දිනයට - හොරණ නගරයේදී පා ගමනක්
මාර්තු මස 30 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර ශුන්‍ය අපද්‍රව්‍ය දිනයට සමගාමීව හොරණ නගර සභාව හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය එක්ව සංවිධානය කල ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් හා පා ගමනක් හොරණ නගරයේදි පැවැත්වුණි.
මෙහිදි පරිසර නියමු කණ්ඩායම් එක්වෙමින් පොලිතින්,ප්ලාස්ටික් ඇතුලු කසලවලින් සිදුවන හානිය පිලිබදව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් හා විදී නාට්‍ය රග දැක්වීමක් සිදු කෙරිණි.
මෙම වැඩ සටහන සදහා හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨය,ශ්‍රීපාලි මහා විද්‍යාලය,තක්ෂිලා විද්‍යාලය, හොරණ දිස්ත්‍රික් මහා රෝහල, හොරණ පොලිසිය, හොරණ නගර සභාව, හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන එක්ව මෙය සංවිධානය කල තිබුණි.
#srilanka #wma #wastemanagement #wastemanagementanagementauthoriywesternprovince #WMA #MerilPerera #westernprovince #colombo #gampha #kaluthara #Trainingcentre #srilanka

Пікірлер: 2
Jeewa Kotuwa - Mihisaru  Field Research and Traning Center
13:31
Waste Management Authority Western Province
Рет қаралды 146
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 49 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 117 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10
ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part
19:29
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 49 МЛН