Introduction to AWD, 4WD, FWD, RWD, Diff lock, CC value, Full time, Part time 4 wheel,මේ වචන ? MRJ

  Рет қаралды 22,835

MRJ inspire

MRJ inspire

Күн бұрын

Buy me a coffee ? www.buymeacoff...
(If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) Know these words use in automobile, මේ දේවල සරලව ඉගෙන ගන්න. By MRJ tech
This is only a introduction to these words. More videos in each categories will be given later
Defender , Land cruiser etc are also Full time four wheel vehicles, but you still have control of it to use in off road.. ( Lower gears, diff locks etc)
Facebook : / mrjinspire
Instagram : / mrj_inspire
email : mrjinspire at gmail dot com
#MRJ #Cars
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuble videos in future as well.
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 194
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Defender , Land cruiser etc are also Full time four wheel vehicles, ( more advanced than AWD) but you still have control of it to use in off road.. ( Lower gears, diff locks etc). So in video I meant it. Part time four wheel systems are rear wheel drive but can engage when needed. Engaging to Lower gears shall be done as per manufacture recommended instructions
@lalindra17
@lalindra17 3 жыл бұрын
මල්ලී , මහීන්දුා ස්කෝපියෝ 2019 , 4x4, Auto gear වාහනයක් දෙන්න පුළුවන් ඔයා කැමති නම් රිවීව් එකක් කරන්න.
@rishiwehigaldeniya4567
@rishiwehigaldeniya4567 3 жыл бұрын
රුපියල් දහස්ගානක් දීල පාඨමාලාවක් කරලා ලබාගන්න ඕනේ දැනුමක් තමයි ඔබතුමාගේ වීඩියෝ වලින් අපිට මේ දෙන්නේ. මේ වගේ දේවල් කව්රුත් තවකෙනෙකුට කියල දෙන්න කැමතිත් නෑ. කිසිම ලෝබ කමක් නැතුව හරිම ප්රසන්නව කරන මේ ඉදිරිපත් කිරීම් වලට ඔබට ගොඩාක් පින්. ඔබගේ දෙමව්පියන්ටත් දරුවන්ටත් ඒ පින හැමදාම තියෙයි. දළඳා සමිඳු පිහිටියි..!
@kavinduliyanahetti978
@kavinduliyanahetti978 3 жыл бұрын
පොඩිදෙයක් කිව්වට ලොකු දෙයක් දැන ගත්තා ස්තූතියි අයියා...
@piwithuruniwanmaga
@piwithuruniwanmaga 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@shamaljayasanka
@shamaljayasanka 3 жыл бұрын
Car review කරන youtuber කෙනෙක් ඕම පැහැදිලිකිරීම් කලාමද කෝද 🤗✊
@wasanthavitharana7247
@wasanthavitharana7247 3 жыл бұрын
5 miniutes, but lot of knowledge given to us. Thank you.
@NishenSasanka
@NishenSasanka 3 жыл бұрын
Cc ,L අව්ල මම කීදෙනෙක්ගෙන් ඇහුවත් දැන ගන්න බැරි උනා ,ඔන්න අද තමා දැන ගත්තෙ Thanks ayye!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
❤️
@production6603
@production6603 3 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් තේරෙන විදියට කියාදෙනවට ගොඩක් ස්තූතියි අයියෙ❤️🙏☺
@seaedge3941
@seaedge3941 3 жыл бұрын
Super no 1 තව සැරයක් subscribe කරන්න හිතෙනවා 👍👍😍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
😍
@udarakandy
@udarakandy 3 жыл бұрын
කෙටි වීඩියෝ එකක්.. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. අයියෙ මීරා කාර් එක ගැන review එකක් ඕනි.
@udithamapalagama8834
@udithamapalagama8834 3 жыл бұрын
ගොඩක් වටිනවා, වාහන වලට ආස කරන ඒ ගැන දෙයක් දැන ගන්න කැමති අය වෙනුවෙන් අරගෙන එන මේ විස්තර. හරිම පැහැදිලියි විස්තර කරන විදිය.👍👍👍👍
@tharindumadushanofficial3522
@tharindumadushanofficial3522 3 жыл бұрын
වැදගත් දේවල් ගොඩක් තිබුනා නියමයි ❤️
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE 3 жыл бұрын
අයියේ මම ඔයාගෙ වීඩියෝ ඉස්සර ඉදලම දාපු ගමන් බලනවා..හරිම වැදගත් ඉන්ෆො චැනල් එකක්..මම ලගදීම මහෙන්ද්‍රා බොලෙරෝ මැක්සිමෝ 2012 ක්‍රිස්ටල් ලයිට්,පව(ර්) ස්ටීරින් තියෙන ට(ර්)බෝ නැති වාහනයක් ගන්නයි ඉන්නේ..පුලුවන්නම් උදව්වක් විදිහට ඒක ගන්න කලින් හොයන්න ඕනෙ දේවල් ගැන වගේම නියම වටිනාකම වගේ දේවල් පොඩ්ඩක් කියල දෙනවද..මුලින්ම ගන්න වාහනේ නිසා පොඩ්ඩක් බයයි..රියල් මයිලේජ් 82700 ක්.දැනුවත් වෙන්න බලාගෙන ඉන්නවා..ඔයාට ජේසු පිහිටයි !!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Mama try krnnm wistrayak ewanna
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE 3 жыл бұрын
@@MRJInspire Thanks a lot sir..really very appreciate your feedback..
@chamee7152
@chamee7152 3 жыл бұрын
නියමයි.අලුත් දෙයක් දැන ගැනීම සතුටුයි .
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
අම්මෝ..අයියේ...පොඩි වීඩියෝ එකක් වුණාට ගොඩක් වටිනවා.දැනගන්නම ඕන,,නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..මං හිතන් හිටියේ FWD, 4WD දෙකෙන්ම කියන්නෙ Fourwheel drive කියන එක කියලා.CC කියන්නෙ Capacity කියන එකේ C අකුරු දෙක කියලා.දැන් තමයි හරියටම දැනගත්තේ👍👍💖💖💖 තෙරුවන් සරණයි අයියේ!
@jayasurumotors4450
@jayasurumotors4450 3 жыл бұрын
Best Sri Lankan (Sinhala language) KZbin channel to get automobile knowledge..
@chamodravishan6913
@chamodravishan6913 3 жыл бұрын
ඇත්තටම මට දැනගන්න ඕන වුන දේවල් ටිකක්. ස්තූතියි. ජය වේවා.❤❤
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Defender , Land cruiser etc are also Full time four wheel vehicles, but you still have control of it to use in off road.. ( Lower gears, diff locks etc)
@chamikaazra8563
@chamikaazra8563 3 жыл бұрын
Ayya ❤❤❤❤❤.
@vidulapulathisi7514
@vidulapulathisi7514 3 жыл бұрын
Really interesting video ayya..U are the best vehicle reviewer in Sri Lanka..I think it will never change😌🎖💕
@kavinduashan2387
@kavinduashan2387 3 жыл бұрын
කවුරුත් Honda Civic ES සීරිස් එකයි FD සීරිස් එක ගැනයි review එකක් කරලා නෑ.. ES එකටයි FD එකටයි හොද ෆෑන් බේස් එකකුත් තියෙනවා. අයියාවත් ඒ සීරිස් දෙක ගැන review එකක් කරන්න 🙏❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
FD eka krnna inne
@kavinduashan2387
@kavinduashan2387 3 жыл бұрын
බොහොම ස්තුතියි !!!
@kanishka-m
@kanishka-m 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියා..❤️ සමහර ඒවා අද දැනගත්තෙ..
@chanulchathmal8626
@chanulchathmal8626 3 жыл бұрын
Your videos are really helpful.Thanks a lot.I am sure you will be the best KZbin vehicle reviewer in sri lanka
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 3 жыл бұрын
නියමයි අයියේ .landrover discovery 5 එක ගැනත් පුලුවන් නම් vedio ekak karanna.
@dila9298
@dila9298 3 жыл бұрын
පොඩි වීඩියෝ වුණත් පැහැදිලි කිරීම වටිනවා...
@imashavidanage
@imashavidanage 3 жыл бұрын
නියමයි නියමයි..👍👍
@zoombro6711
@zoombro6711 3 жыл бұрын
Nice video and better presentation 😍❤❤❤
@nirarulz1150
@nirarulz1150 3 жыл бұрын
අයියෙ 4wd වැරදිලා on වෙලා සාමාන්‍යය පාරක ගියොත් එන්ජින් එකට හොද නැද්ද?. එහෙම දෙයක් උනොත් මොකද වෙන්නෙ පොඩ්ඩක් කියලා දෙන්නකො එ ගැන විස්තරයක්. Video ඔක්කොම ලස්සනයි අඩුපාඩු ගොඩක් හදාගෙන ඉස්සරහට ඇවිල්ලා ඔයා දැන් good luck අයියෙ.. ආයුෂ වැඩි වේවා❤️
@m.i.p.dhananjaya6504
@m.i.p.dhananjaya6504 3 жыл бұрын
Thanks MRJ
@dragonbuster7312
@dragonbuster7312 3 жыл бұрын
1st comment
@travelocityLK
@travelocityLK 3 жыл бұрын
Niyamai wadagath video ekak
@maxonline801
@maxonline801 3 жыл бұрын
Very important video thanx mrj.
@janinduH2004
@janinduH2004 3 жыл бұрын
Your videos are great!! Learnt alot thank you very much!! You know alot about vehicles wow! Prado offroad ❤
@dhananjayamahesh1643
@dhananjayamahesh1643 3 жыл бұрын
Video eka podi unata karunu godai..thanks
@sahanvishmitha583
@sahanvishmitha583 3 жыл бұрын
Godak warinwa aiye thnks❤️ budusaranai
@hashanchinthaka757
@hashanchinthaka757 3 жыл бұрын
අයියේ Toyota Harrier එකේ Video එකක් දන්න👍😃😊😊😊😊😊
@Mr_Adhi_Gaming
@Mr_Adhi_Gaming 3 жыл бұрын
Vatina video ekak Thank you sir
@madushkawelitharage6903
@madushkawelitharage6903 3 жыл бұрын
Most valuable one of ur videos
@lishane.hennedige6392
@lishane.hennedige6392 3 жыл бұрын
වටිනවා .....🙏
@chanakamahesh3951
@chanakamahesh3951 3 жыл бұрын
අම්මෝ දෙයියෙක් ❤️
@ishanchathuranga7254
@ishanchathuranga7254 3 жыл бұрын
Thank you අයියා
@imalkadahanayake375
@imalkadahanayake375 3 жыл бұрын
Dashboard board warring light gena podi vedio ekak onaaa... බොහොම ස්තුතිය ඔබට
@danalbawan1290
@danalbawan1290 3 жыл бұрын
Keep it up 💪
@pasindujayakody7332
@pasindujayakody7332 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝ❤❤
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි වීඩියෝ එක 😊😊😊 . Range Rover එකක් රිවීව් කරමු නේද . (දැන් නම් ඕනෙත් නෑ . වාහනයක් හම්බුන වෙලාවක කරන්නකෝ )
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
hodai malli. mama nuwara gewal godak wahana tiynne colombo, traveling amaru nisa tama ea wahana set ekama late wela tiynne..
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
@@MRJInspire කමක් නෑ අයියේ . පස්සේ දාන්න . හදිසි වෙන්න එපා .
@kalanabandara8819
@kalanabandara8819 2 жыл бұрын
ස්තුති .... බුදුසරණයි සහෝ
@VimeshRathnayaka
@VimeshRathnayaka 3 жыл бұрын
නියමයි අයියේ
@radeeshlevi3534
@radeeshlevi3534 3 жыл бұрын
Honda CRV ඒක review කරන්න බ්‍රෝ................ride ඒකත් ඒක්කම
@dilshanmudannayaka5624
@dilshanmudannayaka5624 3 жыл бұрын
Very important video. Thank you.
@umeshgeelaka7181
@umeshgeelaka7181 3 жыл бұрын
Thank u ayye mn mewaye theruma hoya hoya hitiye ❤❤😍
@thanudawarnakulage
@thanudawarnakulage 3 жыл бұрын
වටිනව ගොඩක් ♥️🌿😊🙌
@gobik100
@gobik100 3 жыл бұрын
If possible please review the suzuki hustler.
@ironrins
@ironrins 2 жыл бұрын
අයියා මං Allion 240 car ගත්තා දැන් අවුරුදු 2ක් වෙනවා.. එත් එක මගේ ලග තිබුනේ මාස13විතර.. .. මං වැලිවේශන් කරලා LB ෆිනෑන්ස් ලෝන් එකක් දාලා.. ගොඩක් අමාරුවෙන් ගත්ත වාහනය... ඒ වාහනය හොරාට උස්සපු වාහනයක් කියලා එක මිරිහාන පොලිසියේන් අරන් ගියා.. මෙන්න මෙහෙමයි වැඩේ වෙලා තියෙන්නේ.. කන්ඩම් වෙච්ච Allion 240 car එකකක් insurance එකකින් අරගෙන ඒකේ කැසිno එක අරගෙන වාහනේ No ප්ලේට් එකත් අරගෙන ... වාහන රෙන්ට් එකට කියලා තැනකින් වාහනයක් උස්සලා ඒ වාහනේ චැසි No එක කපල පාස්සලා පේන්ට් කර, ඉන්ජිං No කොටල වෙනස් කර.. අර insurance එකෙන් ගත්ත වාහනේ නම්බර් ප්ලේට් එක මේ වාහනයට සවි කර විකුනල ... මට හම්බවුනේ ඕනස්ලා දේන්නෙක් විතර අතට ගියාට පස්සේ..තමයි මට හම්බ උනේ මං 8 වෙනි ඕනර්... දැන් උසාවි දාලා තියෙන්නේ රස පරීක්ෂක වාර්තාවෙන් ඔප්පු උනා.. මේන බට් කරපු වාහනයක් කියලා .... මට වෙච්ච දේ තව කෙනෙකුට වෙන්න දෙන්න හොද නෑ.. මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ අපේ හීන එක්ක ... පුළුවන් නම් මගේ මේ කතාව ඔයගේ youtube එකේ දාන්න.. එතකොට මට වෙච්චි දේ තව කෙනෙකුට වෙන එක වැලැක් වේවී...
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
oh.
@lasithashyamal9095
@lasithashyamal9095 3 жыл бұрын
පොඩි වීඩියෝ එකකින් ලොකු දැනුමක් 🙏
@with..6766
@with..6766 3 жыл бұрын
Thanks mrj
@kavinduwijekoon5921
@kavinduwijekoon5921 3 жыл бұрын
මරු 👌👌👌👌
@tharindusamarasinghe4308
@tharindusamarasinghe4308 8 күн бұрын
AWD සහ 4WD ගැන video ekak karnna puluwan nam hodai.
@malithwijawardana4839
@malithwijawardana4839 3 жыл бұрын
Ela....niyamai.....
@sudarasulakshana
@sudarasulakshana 3 жыл бұрын
අයියේ , පුළුවන් නම් dfsk glory i auto කියන vehicle එකෙත් review එකක් ගෙන්නකෝ ☺️❤️
@chamodrangana7892
@chamodrangana7892 3 жыл бұрын
Watina video ekak
@nuwanganhewa2037
@nuwanganhewa2037 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@BhanukaPawan-j7q
@BhanukaPawan-j7q 3 жыл бұрын
video eka supiri aiye !
@Rajitha.959
@Rajitha.959 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් අයියේ thanks ❤️
@achinibambaradeniya7858
@achinibambaradeniya7858 3 жыл бұрын
lot of knowledge in 5mins
@tharinduruwantha2588
@tharinduruwantha2588 3 жыл бұрын
Eka maru 👍👍👍
@lahirusandaruwan2070
@lahirusandaruwan2070 3 жыл бұрын
Thank you
@RDT518
@RDT518 3 жыл бұрын
Thank you very much ayyie
@nalakayasantha3144
@nalakayasantha3144 3 жыл бұрын
Great vedio..Thank you
@chanulchathmal8626
@chanulchathmal8626 3 жыл бұрын
Please do a video of dfsk glory 580 and glory I auto .It will be really helpful.Thanks
@o.m.b.thoradeniya7871
@o.m.b.thoradeniya7871 3 жыл бұрын
වැදගත්❤️
@zoomclz3450
@zoomclz3450 3 жыл бұрын
Plz Review xtrail 2015
@janithkokila5818
@janithkokila5818 3 жыл бұрын
Aiye wagon r 5th gen wahane full review ekak karanna ko Please 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thisaratharindawijesinghe9457
@thisaratharindawijesinghe9457 3 жыл бұрын
Aiye puluwan nam kyron eka gena rewiv ekak dennako lankawe thiyama rewiv ekakwath hari na wahane gena adahasak ganna widiyata ekakwath na oyagem me request eka illanwa me wahane gena hoda rewiv ekak karanna kiyla...❤️ good luck
@anjanaharrison8362
@anjanaharrison8362 3 жыл бұрын
Aiye aniwaren Toyota Corolla 141 video ekak one ikmnata
@mkplc8860
@mkplc8860 3 жыл бұрын
Thank you aiya godak ewa danagththa 😘❤️😘👍
@klk1181
@klk1181 3 жыл бұрын
අයියේ, පොඩි මාතෘකාවලට KZbin Shorts හදන්න... ඉක්මනට Reach කරගන්න පුලුවන්...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
හරි මල්ලී
@shashiprabathkarunarathna6354
@shashiprabathkarunarathna6354 8 ай бұрын
Great 👍
@tharindusandaruwan8737
@tharindusandaruwan8737 3 жыл бұрын
Jaya . Nodama beri comment eka😍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanku
@lightningflash1431
@lightningflash1431 3 жыл бұрын
Kia sorento ek gana review ekak genna ko
@thilinaniroshan1395
@thilinaniroshan1395 3 жыл бұрын
Saralai sundarai.. winadi 5i
@cinemaamdacinema9253
@cinemaamdacinema9253 3 жыл бұрын
අයියේ.පුලුවන්නම් micro tourer වෑන් එක ගැන රිවිව් එකක් කරන්නකෝ🙏
@praveenrandeniya8012
@praveenrandeniya8012 3 жыл бұрын
Thanks 😊👍
@rickallon8697
@rickallon8697 3 жыл бұрын
niyamai sahao
@sachithramadushan2321
@sachithramadushan2321 3 жыл бұрын
MRJ ❤❤
@RashmikaDevinda24
@RashmikaDevinda24 4 ай бұрын
Thank you very much sir❤️
@lightlife6258
@lightlife6258 3 жыл бұрын
gammc. meka nm supiri
@k.premawansha9566
@k.premawansha9566 3 жыл бұрын
PLEASE PUT A REWIWE ON DFSK GLORY I AUTO
@sltravelideazone2524
@sltravelideazone2524 3 жыл бұрын
Aiye 4DR5 Jeep gana review ekak karanako
@lahiruprabath5672
@lahiruprabath5672 2 жыл бұрын
Nice 👍👌
@KaushanVlog
@KaushanVlog 3 жыл бұрын
අයියේ KDH ගැනත් කරන්නකෝ
@sampathzoysasampath1138
@sampathzoysasampath1138 3 жыл бұрын
Mrj ,mata දැනගන්නට onaa maga car akaa ඇතුළත කෘමීන් ennawa ,mata අවම karanna විසඳුමක් denna plz.maa දවස වල car aka aka තැන තියනවා .mata මේකට විසඳුමක් denna.කෘමීන් ana aka nawaththanna.
@thisarakanishka9906
@thisarakanishka9906 3 жыл бұрын
Puluwnnan honda fit aria ek gana revice ekk karanna.
@AmilaPrasannaEdirisinghe
@AmilaPrasannaEdirisinghe 3 жыл бұрын
Eclipse cross එකක් review කරමු ද?
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Hari
@manojshantha7858
@manojshantha7858 Жыл бұрын
❤thank you very much
@sanjanakumara6236
@sanjanakumara6236 3 жыл бұрын
Thanks අයියේ 😍👍
@KaushanVlog
@KaushanVlog 3 жыл бұрын
අයියේ KDH ගැනත් කරන්නකෝ. ✌️❤
@niroshafaiz9499
@niroshafaiz9499 3 жыл бұрын
Corolla 2010 eka gana review ekak ona
@aselachathuranga176
@aselachathuranga176 3 жыл бұрын
මහත්තයෝ
@kumarasinghekasun34
@kumarasinghekasun34 Жыл бұрын
D21 Gena review ekak dennako😮
@sharada-cz3tq
@sharada-cz3tq 3 жыл бұрын
thnx thnx thnx
@BOSS_30
@BOSS_30 3 жыл бұрын
Range rover sv autobiography ekakuth karamu
FWD vs RWD vs 4WD vs AWD What's The Difference? Which is Better?
17:27
The Engineers Post
Рет қаралды 2,3 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
SUV හා CrossOver අතර වෙනස I TopCar 101
11:02
When to use High Range or Low Range Like a Pro Offroad!
8:29
MadMatt 4WD
Рет қаралды 626 М.
How to drive a 4WD
27:46
Mr. Gadget Motor Co
Рет қаралды 7 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН