Lalkantha Speaks at "Amma" Book Launching on 24.08.2014

  Рет қаралды 39,968

JVP Srilanka

JVP Srilanka

Күн бұрын

Пікірлер: 40
@martinluther2911
@martinluther2911 6 жыл бұрын
ලාල් සහෝදරයා ඔබ අම්මා ගැන කරන අතීත ස්මරනය ගොඩක් අයට තමන්ගේම අම්මා ගැන සංවේදී හැඟීම් මතුකරනවා. උපාධියක් අතේ තබාගෙන දහසක් පෞද්ගලික දුෂ්කරතා ඉවසමින් ඔබ වැන්නන් කරනා කැපකිරීම් කෙනෙකුට සිතා ගන්ටත් බැරි තරම්.. ඔබලාට ඇහුන්කම් නොදෙන ජනතාව ගැනත් මට හිතාගන්න බැහැ. ඒ අතින් මේ ලියන මමත් ඒ ජනතාවගේම එක් ⁣අයෙක් නේද කියල හිතෙනවිට පපුව හිරවෙනවා....
@chandiwicks307
@chandiwicks307 2 жыл бұрын
ඊලග සැරේ අපේ වැරැද්ද හදාගමු. මම මට පුලුවන් හැම කෙනෙකුටම තේරුම් කරනවා අපි ඇයි දැන් ජවිපේ ගේන්නම ඕන. ගේන්නම ඕනමයි.
@martinluther2911
@martinluther2911 2 жыл бұрын
@@chandiwicks307 ඔව්..අපි එය කල යුතුමයි. ඊළම සැදීමට කොටි ගෙන ගිය සටනට විරුද්ධව ජවිපෙ හැමදාම පෙනී සිටියා වැඩ කලා. ඇත්තටම ඒ සටන ජනතාව අතර මුවහත් කලේ ඔවුන්.ඒත් සටන දිනුවාම පලනෙලා හත්තේ වෙන අය. රටේ පාලනය සම්බන්ධ අපි ඔවුන්ට කන් දිය යුතුයි. ඔවුන්ව දිනවිය යුතුයි .අපි එය කරමු.
@kamaldeshapriya6962
@kamaldeshapriya6962 5 жыл бұрын
Great speech lal sahodaraya... apith pure thamy... same life..
@SunilPathiraja
@SunilPathiraja 10 жыл бұрын
You create history in literary criticism. You did a really wonderful job in syncing literary taste, contemporary social, economic and political culture and sensualism.
@janakanuwan8330
@janakanuwan8330 5 жыл бұрын
හදවතට දැනෙන්නම කිව්ව සර්..නියමයි..
@ariyarathnatdp
@ariyarathnatdp 2 жыл бұрын
ලාල් අයියේ මගේ අතීතයට මාව රැගෙන ගියාට ඇත්තටම ස්තූතියි. 🙏
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
❣️🌹 ආදරෙයි පැලෙන්න ලාල්කාන්ත මහතා
@asokaratnayake5982
@asokaratnayake5982 4 жыл бұрын
ලාල් කාන්ත හදවතට ම ඇමතීමේ නිපුණතා ව සහිත හැබෑම සහුර්දයෙක් . ....
@DSNara-gi5mo
@DSNara-gi5mo 4 жыл бұрын
ඔබ හරි ලාල් .. ❤
@christelansiyambalapitiya361
@christelansiyambalapitiya361 3 жыл бұрын
"උඹ ලියනවා. මම අඬනවා."
@kamalgamage7152
@kamalgamage7152 5 жыл бұрын
Mr lal brother. You’re really good man I like you way
@turneyindrajith8967
@turneyindrajith8967 Жыл бұрын
වයසට යන්න මුහුකුරා යන ලාල් එක වචනයක් වත් අපතේ ගිහින් නැ 2023 වන ව්ට බැලුවාම
@canthi147
@canthi147 4 жыл бұрын
හෘදයාංගම යි ඔබෙි කතාව.....
@deepalperera1908
@deepalperera1908 5 ай бұрын
❤ Lal K.. great literacy insights besides his interlletual capacity on politics and society .
@lahirumendis8978
@lahirumendis8978 7 жыл бұрын
great.
@hirustarhirutv1828
@hirustarhirutv1828 6 жыл бұрын
ආදරෙයි ඔබට ගරු කරනවා ඔබට
@kumararathnayaka4009
@kumararathnayaka4009 8 жыл бұрын
aththama kathawa.niyamai
@user-mz3ss2sr1n
@user-mz3ss2sr1n Ай бұрын
Sundara minihek....❤❤❤ Respect....
@wasanthajayasiri3297
@wasanthajayasiri3297 2 жыл бұрын
ගෝර්කිගේ අම්මා නවකතාවේ පාවෙල් කතා කරනවා වාගෙයි මට දැනුනේ ලාල් සහෝදරයා ඔබ කතා කරන විට.
@prageethlakmal2326
@prageethlakmal2326 5 жыл бұрын
ube ammai ape ammai kiyala wrnasak na amma nam amma thama
@niroshpieris9875
@niroshpieris9875 4 жыл бұрын
👍👍👍👍👍
@sarathkariyawasam3219
@sarathkariyawasam3219 2 жыл бұрын
What a review !
@dinethliayanarachchi7562
@dinethliayanarachchi7562 10 жыл бұрын
Niyamai sir
@kumuduweerasinghe9669
@kumuduweerasinghe9669 5 жыл бұрын
That's a nice speech
@amalwijenayaka410
@amalwijenayaka410 7 жыл бұрын
we will change this
@ariyarathnatdp
@ariyarathnatdp 2 жыл бұрын
ලාල් අයියේ "උඹ කියනවා. මම අඬනවා..."
@chamilasanjaya4119
@chamilasanjaya4119 6 жыл бұрын
amma kiyawala jeevithe minissu wemu
@thimalijayasinghe2981
@thimalijayasinghe2981 5 ай бұрын
Lal ayya ! Down to earth man ! ❤
@kelumpathirana8210
@kelumpathirana8210 4 жыл бұрын
වි.ජ.මු.. අකුරු තුනේ ඇමැත්තා..
@praveenwarnakulasooriya5131
@praveenwarnakulasooriya5131 9 ай бұрын
❤❤❤❤❤❤❤
@user-pk6qk2oz9w
@user-pk6qk2oz9w 2 жыл бұрын
නියමයි
@anurameegahawaththa5206
@anurameegahawaththa5206 8 ай бұрын
lala kiyanne film ekak❤❤❤❤
@udarasandaruwan1393
@udarasandaruwan1393 4 жыл бұрын
uba liyanawa man adanawa.....
@HirunKarunaratne
@HirunKarunaratne 22 күн бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා! 🧭🗳️✔️
@SameeAthukorala
@SameeAthukorala 3 ай бұрын
Me katawa man me balana3weni para..
@lahirumendis8978
@lahirumendis8978 7 жыл бұрын
great.
@surangalakvinda2887
@surangalakvinda2887 Жыл бұрын
Lal sahodaraya l respect you.
INSIGHT | EP 89 : K.D. Lalkantha
45:54
Ada Derana 24
Рет қаралды 18 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 19 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 49 МЛН
ටිමාගෙ බඩු ඉවරලු! | Upul Shantha Sannasgala
33:08
Upul Shantha Sannasgala
Рет қаралды 54 М.
Mathaka Pada - Gemunu Jayantha With Upul Shantha Sannasgala | Part 01
9:38
Mathaka Pada - මතක පද
Рет қаралды 33 М.
Lalkantha calls Sirisena | Neth News | NPP
6:44
Neth News
Рет қаралды 31 М.
අම්මා - ලාල් කාන්ත
41:13
Upul Shantha Sannasgala
Рет қаралды 90 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 19 МЛН