මට ආපු දරුණුම විවේචනය දුමින්දව සිකාගේ චරිතයෙන් අයින් කරපු එක |Lakai Sikai Hari Tv |Lahiru Mudalige

  Рет қаралды 246,034

Hari Tv

Hari Tv

3 жыл бұрын

#haritv_Lahiru #Lakai_Sikai #sikamai
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 656
@statussinhala5654
@statussinhala5654 3 жыл бұрын
කලින් සිකාට වඩා අලුත් සිකා පට්ට කියන අය කෝ😌🔥
@asankamanjula6044
@asankamanjula6044 Жыл бұрын
Puka thamai
@chathuriumeshika6047
@chathuriumeshika6047 Жыл бұрын
Den sika patta
@officil8153
@officil8153 Жыл бұрын
Den sika patta
@nickguruge6849
@nickguruge6849 3 жыл бұрын
"එකට හිටපු කාලෙ කරපු කියපුව වෙන් වුනාට පස්සෙ එලියට දාන එක හොඳ නෑ " කතා දෙකක් නෑ නියම මිනිහෙක්. ජයවේවා සහෝදරයා
@142samantha
@142samantha 3 жыл бұрын
👍👍👍
@w.g.k.n.ranathunga6901
@w.g.k.n.ranathunga6901 2 жыл бұрын
,☀️😊
@shayalikamadushan4972
@shayalikamadushan4972 2 жыл бұрын
@@142samantha lllllllllllllllllllllllllllllllllllllpllllllllllll
@shayalikamadushan4972
@shayalikamadushan4972 2 жыл бұрын
@@142samantha pl
@shayalikamadushan4972
@shayalikamadushan4972 2 жыл бұрын
Lp
@its_prashi
@its_prashi 3 жыл бұрын
"දෑවැද්දක් දෙන් නැතිවෙන්න හදන්න බලාපොරොත්තු වෙනවා..." දැනෙන වචන ටිකක්...♥️🔥🙏🏻
@kasunsanjeewa8360
@kasunsanjeewa8360 3 жыл бұрын
ඒ කතාවෙ තේරුම මොකද්ද..?
@its_prashi
@its_prashi 3 жыл бұрын
@@kasunsanjeewa8360 වීඩියෝ එක බැලුවේ නැද්ද ඔයා?
@nickguruge6849
@nickguruge6849 3 жыл бұрын
අම්මපා සහෝ. මටත් ඒක බොක්කටම වැදුන. මට ඉන්නෙත් දුවෙක්
@cricket4635
@cricket4635 3 жыл бұрын
කවි ලියන්න අරන් අම්මෝ
@dewabhishek5257
@dewabhishek5257 3 жыл бұрын
ඇත්තටම තේරුම මොකද්ද ? Video එක බැලුවා..එත් තෙරෙන්නෙ නෑ ..🙄🙄😕
@imeshns2445
@imeshns2445 3 жыл бұрын
කියන්න ඕන දේ පොයින්ට් එකටම දුන්නා හැම වෙලේම.. ❤️👍🏻 ඉවර වෙනකම් ආසාවෙන් අහපු එකම ඉන්ටර්විව් එක..
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
ලකා කියන්නෙ සුපිරිම හැකියාවක් තිබෙන චරිතාංග නලුවෙක් ඕනම චරිතයක් දීල බලපියව් ඕනෙනම්🤟🖤💪
@sajeewalive
@sajeewalive 3 жыл бұрын
" ලකයි සිකයි " පිටිපස්සෙන් Digital Consultant ලෙස ඉන්න හිතුනෙ මේ අපිව හිනාගස්සන ඒ චරිතෙ තිබ්බ මිනිස්සුන්ට නොපෙනුන, මෙන්න මේ පැත්ත හින්දමයි. සතුටුයි අපි එකතු වෙලා අද වෙද්දි චැනල් එක Perform කරන විදිහට ❤
@cricket4635
@cricket4635 3 жыл бұрын
මොකක්ද හුත්තො කියන්නෙ තේරෙන්නැ කියන දේ ?
@DDR555
@DDR555 3 жыл бұрын
@@cricket4635 🤣🤣🤣
@realityhits
@realityhits 3 жыл бұрын
@@cricket4635 මේ මනුස්සය ලකයි සිකයි එක්ක මොකද්ද කරන මනුස්සයෙක්ය කියලා කියන්නේ..
@janithc.7609
@janithc.7609 3 жыл бұрын
කාලීන අවකාශය තුල තියන ප්‍රශ්න ගැන කතා කරන එක පට්ට වැඩක් ලහිරු අයියේ ❤️🇱🇰
@taru12madh58
@taru12madh58 3 жыл бұрын
හැම තැනම මොකක් හරි සිද්දියක් උනාම කතාකරන්නෙ එක පාර්ශවේකට විතරයි ඒත් ලහිරු දෙපාර්ශවෙන්ම මේකට කතාකරනවා..ඒක තමයි සාදාරනීකරණය කියන්නෙ❤️❤️
@lahirupathiranaphotography
@lahirupathiranaphotography 2 жыл бұрын
සිරෑවටම බන් නියම විදිය එක ❤️
@padmakumarasilva
@padmakumarasilva 3 жыл бұрын
"දෑවැද්දක් දෙන් නැතිවෙන්න හදන්න බලාපොරොත්තු වෙනවා". ඒක පට්ට
@142samantha
@142samantha 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@vishaksandaruwan1558
@vishaksandaruwan1558 3 жыл бұрын
පොල් තෙල් එක ගැනනම් කිවුවා ලෙස්ටම අයියේ.....සුපිරී ඈ respect🙏
@chinthakamadumadawa3003
@chinthakamadumadawa3003 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කතා කිරීම ගැන පුදුම ආඩම්බරයක් තියනවා..මනුස්සයෙක් සාර්‍තක වෙනකොට ඒ මනුස්සයට තමන් ගැන අනිත් මිනිස්සුන්ව වට කරගෙන කියන්න පුලුවන් සහ අහන් ඉන්න පුලුවන් කතාවක් තියනවා කියන්න..ලකාගේ කතාවත් එහෙමයි.කෙනෙක්ව දකින විදියයි කතා කරාම ඔහු ගැන තේරුම් ගන්න විදියයි අතර ලොකු වෙනසක් තියනවා...කෙටි කලක් තුල මම තමයි චරිතය කියලා රටටම පෙන්නපු සැබෑ චරිතයක්....ජය වෙවා.....ලකා.....
@chathurazoysa2533
@chathurazoysa2533 3 жыл бұрын
අහපු බැනුම් වලට වැඩ වලින් උත්තර දුන්න super වැඩ්ඩෙක්...💯✔
@shashisamaranayaka2246
@shashisamaranayaka2246 2 жыл бұрын
අලුත් සිකා නිසා තමයි බලන්න ගත්තේ නියමයි ලකයි සිකයි... පට්ට ඩයලොග්... ලස්සන පැහැදිලි අදහස්... ලකා විට කන විදියනම් පට්ට💕💕💕💕💕💕💕
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
ඇත්ත කතා කරද්දී ලකා ගොඩක් අයට දිරවන්නේ නෑ වගේ.හිතේ කුහක කම් නැතුව අහපල්ලා ගන්න දේවල් ගොඩක් තියෙනවා උගත් බුද්ධිමත් පුද්ගලයෙක් එක එකාගේ පැති අරං කමෙන්ට් කරනවාට වඩා වැඩ සටහන නරඹලාම ඔහු ගැන කතා කරා නම් හොදයි ඊර්ෂ්‍යා ව පැත්තකින් තියලා
@humanity4961
@humanity4961 3 жыл бұрын
පරණ සිකා⁣ට සමු දීමට හිත හදා ගත්ත එක තමයි ලක්මාල් ලබපු මෑතකාලීන හොඳ ම ජයග්‍රහණය වෙන්න ඇත්තෙ. ඉන් පස්සෙ ඔහුගේ සංකල්ප වේගයෙන් ඉදිරිය⁣⁣ට ගියා, ස්වනිර්මාණවලට බර දෙමින් අලුත් දේ ඉපැදෙමින් සාර්ථක පැත්තට, දේශපාලන නැඹුරුවකුත් එක්ක... 👍 කමෙන්ට්වලදී සිකාගේ දක්ෂතා රසික පිරිවර ඉහළින්ම ඔසවා තබනකොට, ලකාගේ පිටපතට ඒ ඇගයීම ම හමුවුණේ නෑ නේද කියලත් හිතෙනවා. සමහර විට නිර්මාණයක සැබෑ ආලෝකය වෙන්නේ මිනිස්සු උඩින්ම වර්ණනා කරන දේ නොවන වග තමන්ගේ පරණ මිත්‍රයාට ඉඟි කරන්න වෙන්න ඕන, ලක්මාල්, වෙනදටත් වඩා හොඳට වැඩේට බැහලා තියෙන්නේ. හැබැයි ලකාට අමතක කරන්න බැහැ, අත්තිවාරමට වැලි සිමෙන්ති අනපු අත් උදව්කාරයා, මිශ්‍රණය හරියට දාල දීපු නිසා තමයි, ගෙදර ස්ථාවරව තියෙන්නෙ කියන එක... අත් උදව්කාරයත් තමන්ගෙ වගකීම හරියට කරපු බවට ලංකාවම සාක්ෂි. හැබැයි මම තමයි හොඳටම කළේ කියලා කවුරුහරි හිතං හිටිය නම් ඒක එහෙමමද එහෙම නෙවෙයි ද කියන එක ලකා මේ වෙනකොට ප්‍රශ්න කරනවා. සහ ඔප්පු කෙරෙමින් පවතිනවා සාර්ථකව.. පෝයට පන්සලේ පහන් වැටේ එළිය කැපිලා පෙනුනට පන්සල දිදුළල තියෙන්නේ හඳෙන් බව තේරෙන්නේ තෙල් ඉවරවෙලා පහන් ටික නිවිල ගියාට පස්සේ. හැබැයි හඳත් පහනුත් මතක තියා ගන්න ඕන කාරණේ තමයි, සුළං සමග එන වැස්සකට ඔය දෙකම යටත් බව.. - මීට වැස්ස. 😁😁 😊😊 👍ජයවේවා ලක්මල් #creative ❤️
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Niyamai.
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
🖕🖕🖕
@tharangasameera7224
@tharangasameera7224 3 жыл бұрын
හුකනවා පුන්සදේ . ලන්තෑරුම ලිදේ..😁
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
Keyboard weerayek... jayawewa...🤏😂😂😂😂😂👍
@vinishkalaknath9600
@vinishkalaknath9600 3 жыл бұрын
ලකා කියන්නේ සුපිරිම චරිතයක්.මම පුද්ගලිකව දෙපාරක් වගේ කතා කරලා තියෙනවා.හඩවතේ කිසිම තැනක මිනිස්සු ගැන වැරැද්දක් නොදකින කෙනෙක්.
@suranganalin3597
@suranganalin3597 3 жыл бұрын
Ads walatah oya oddi melo Rahaman naaa.. girl kenek danna...
@anthonymilroyfernando2705
@anthonymilroyfernando2705 3 жыл бұрын
Respect....... Great speech and wonderful person. Best of luck brother lakmal ❤❤❤❤❤
@vishmx1852
@vishmx1852 3 жыл бұрын
ගොඩක් උනන්දුවෙන් මම කතාව අහගෙන හිටියා... ❤ වටින පනිවිඩ ටිකක් දුන්නා
@skyline4544
@skyline4544 3 жыл бұрын
ලකාගේ වැඩ creative..🔥❤️
@lberlus9579
@lberlus9579 3 жыл бұрын
සිකාගේ සිද්දිය කාලේ ලක්මාල් අය්යත් එක්ක තරහෙන් හිටියේ interview එකෙන් පස්සේ ගෞරවේ තවත් වැඩිඋනා
@JCLcol24
@JCLcol24 3 жыл бұрын
"යූ ටියුබර්සාලා නොවී නිර්මාණකරුවෙක් වන්න....." Wooow !!!
@chandimalishan8275
@chandimalishan8275 3 жыл бұрын
දානකන් හිටියේ.ලහිරු අයියට ගහන්න interviews නෑ එකෙන්ම.පට්ට
@dylanranasinghe5098
@dylanranasinghe5098 3 жыл бұрын
Talk with chathura එකේ Quality එක ගන්න බෑ කාටවත්. Joker la Interview කරන එක අවුල් ලහිරු.සුපිරි ඩයල් සෙට් එකක් ගෙන්න
@pasinduvidusara9470
@pasinduvidusara9470 3 жыл бұрын
@@dylanranasinghe5098 😂😂😂🖕🖕🖕
@josephnilantharodrigo2168
@josephnilantharodrigo2168 3 жыл бұрын
වැඩිහිටියෙක් වුන මටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් මේ සාකච්ඡාව තුල තිබුන. ස්තුතියි
@jo-ce8eu
@jo-ce8eu 3 жыл бұрын
අපිව හිනස්සන, හිතට සතුටක් දෙන ලකාටයි සිකාටයි අාදරෙයි හැමදාම .content වල අැඩ් පෙන්නුවට අපිනම් කවදාවත් බනින්නේ නෑ.අැඩ් වලටම content හැදුවට බනින්නෙත් නෑ.ඒ දේත් මිනිස්සු තේරුන්ගන්නවනම් හොදයි.මටනම් ලකයි සිකයි පට්ට.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
රොශාන් රවීන්ද්‍ර අයියව ගෙන්නකො ලහිරු අයියේ එයාගෙ කතාවෙ ගොඩක් දේවල් ගන්න තියෙයි අපිට
@akiladenuwan625
@akiladenuwan625 3 жыл бұрын
එකගයි
@vimukthiichathuranga4542
@vimukthiichathuranga4542 3 жыл бұрын
එන්නේ නෑ රොශාන් මේවට
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
ඔව් ඒකනං ඇත්ත තමයි
@chanjayawijekoon961
@chanjayawijekoon961 3 жыл бұрын
ජිව්තයට ගොඩක් දෙවල් එකතු කර ගන්න පුලුවන් ලක්මාල් එක්ක කරපු වැඩ සටහාන....අසාවේන් බැලුවා ලකා ඔබේ අවංකකමට ඔබට බැන්න ගොඩක් ම්නිස්සු හොද කියයි මේ වැඩ සටහනින් පසුව...දිගු ගමනකට සුභ පැතුම් ලකයි සිකයි.....
@madhusgaming738
@madhusgaming738 3 жыл бұрын
ඉතා හොද වැඩසටහනක්. ළහිරි හැමදාම හොද වැඩසටහන් කරනවා. ලක්මාල්ගේ බුද්ධිමත්භාවය හා දැනුවත්භාවය අගය කරනවා. අන්තිමට ඔබලා කතාකරන වකුගඩු රෝගය නිසා මගේ පියාණනුත් අපව හැරදාලා ගියා. මගෙ ගමේ (මාතලේ විල්ගමුව) හැම ගෙදරකම වාගේ වකුගඩු රෝගයෙන් කෙනෙකු මිය ගිහින් හෝ ලෙඩ වී ඉන්නවා. මං ලොකු සැලසුමක් හදාගෙන යනවා ඒ අසරණයන්ට පිහිට විය හැකි ක්‍රම ගැන. ඔබලාත් ඒ ගැන උනන්දුවී තිබීම ඉතාම වැදගත්.
@sampathamarasekara9456
@sampathamarasekara9456 3 жыл бұрын
Great Personality!!!’ Nicely talk, no criticism… peaceful and clam .,, good luck!!!
@gagana5929
@gagana5929 3 жыл бұрын
හරි ආසාවෙන් ඹලුවෙ. වැදගත් දේවල් ගොඩජ් කතා කරා. ජයවේවා ලක්මාල් අයියේ. 👉😘
@sanjeewabokotuwa9279
@sanjeewabokotuwa9279 3 жыл бұрын
Respect....♥️♥️♥️♥️ හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා...
@csproduction3555
@csproduction3555 3 жыл бұрын
මෙන්න යූ ටියුබ් කලාවෙ ඉන්න නියම චරිත..වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි චරිතයක්
@thilinahasith4367
@thilinahasith4367 7 ай бұрын
Aththatama niyama palapureddenma katha kala. Aththatama godak sathutuyi yaluva. Good luck.
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
ඔබ හොද කඩවසම් චරිතාන්ග නලුවෙක් විදිහට මන් දකිනවා රගපෑම් ඉතාමත් තාත්වික බව කියන්නේ ඉතා සතුටින් විහිලුව උනත් අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ඔබේ වැඩ සටහන් තුල යොදාගෙන ඇති බව මා ඉතාමත් අගයකිරීමකින් කියමී..ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා ..නිදුක් නිරෝගී සුවයම ලැබේවා බුදුසරණයි සහෝදරයා ...අර්ත්වත් දේ විනෝදකාමීව සමාජයට අවන්කව දෙන්න ඔබට වරදින්නෙ නැ..🌹🌹🌹🌹🌹💕💕💕💕😍😍😍😍
@antonfernando526
@antonfernando526 3 жыл бұрын
Waiting for පැස්බරා .....🤔
@thunapaha7948
@thunapaha7948 3 жыл бұрын
yes
@standforyourright4985
@standforyourright4985 3 жыл бұрын
දැන් ඉන්න ලකා ගැන ගොඩක් ආඩම්බර වෙන්න ඕනේ... වැඩේ ලස්න්නට යනවා.. ලකා අය්යටත් සුබ පතනවා
@chathuralakshan6189
@chathuralakshan6189 3 жыл бұрын
විනීල ගේමු ඊලග පාර
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Wow.. Supiri 👍🏼 පොඩ්ඩක් වත් SKIP නොකර බලපු ලහිරුගෙ තවත් Interview එකක්.
@esomapala483
@esomapala483 3 жыл бұрын
He is talking to the point. Very Captivate !! Lot to learn from this man.... 🤔 . Nice guy!
@surangadilruk8229
@surangadilruk8229 3 жыл бұрын
මරු Hair style එක....
@nadalama1821
@nadalama1821 3 жыл бұрын
එකෙන්ම පට්ට වැඩ්ඩෙක් ලකා ❤️‍🔥❤️❤️❤️💥🖤
@raleenahamid130
@raleenahamid130 3 жыл бұрын
Interview is superb. Laka is a wise person I really respect him.
@user-wo9qf7qh1k
@user-wo9qf7qh1k 3 жыл бұрын
ඒ නිහතමානීකම ජයවේවා ලකා අයියේ ❤️😘
@janakakumara7544
@janakakumara7544 3 жыл бұрын
නියම පොරක් ...සමාජ අවබෝධයන් නිරැපනය වන චරිත කිහිපයකට පන පෙවිය හැකි නුතන සිනමා නලුවකු සතු හැකියා පුර්න මහත්මා ගති පැවතුමි අැති පොලොවෙ පය ගහලා ජිවත් වෙන මිනිසෙක්. මම යෝජනා කරනවා ඔබෙ අවංක භාවය පෙනුන නිසා ඔබ කැමති නමි පමනක් රටෙ තත්වය ගැන හිතලා වර්තමාන දේශපාලනයට සුදුසු ඔබ වැනි නිර්මාන හැකියාවන් සතු පුදගලයින් ජයවේවා ...බුදුසරණයි.
@vidunadarshika269
@vidunadarshika269 3 жыл бұрын
මාධ්‍ය කතාවනම් ඇත්ත❤️අවශ්‍ය දේ හංගලා අනවශ්‍ය දේවල් එලියට දානවා
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
😍😍 ජයවේවා ලහිරු මල්ලි
@isuruswag6092
@isuruswag6092 3 жыл бұрын
සුපිරි ලක්මාල් අයීයේ ජය ජීවිතේ තේරුම් ගත් මනුස්සයෙක්🤛
@anushkasenanayake3190
@anushkasenanayake3190 3 жыл бұрын
One of the best creative content creater 🔥
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
Great speech,proud of you God bless you.
@BuddiDamru
@BuddiDamru 3 жыл бұрын
ඇත්තටම හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් කතවක්..ජයමවේවා ලකයි සිකයි❤
@samansing7567
@samansing7567 3 жыл бұрын
අන්න උත්තර. දෙයක් ඇහුවාම ඔයා උත්තර දෙන විදිහනම් හරිම අගෙයි සර්. අපේ රට කරන අයටත් දෙයක් ඇහුවාම ඔන්න ඔහොම කර්කානුකූලව උත්තර දෙන්න තරම් බුද්ධියක් තිබුනානම් අපේ රටේ කලදසාව තව සෑහෙන්න හොඳ වෙන්න තිබුනා.
@chinthanayashoda9102
@chinthanayashoda9102 3 жыл бұрын
පොල්තෙල් එකට නමි නෙලුවා වටෙමට Respect සිකාව අයින් කරපු දවස් වල බැන්නට සොරි දැන් තේරෙනවා කෙන්ටෙන් එක්ක බලද්දි ඔයා වැඩකාරයෙක් කියලා .. #Lakai_Sikai
@denethabiwurdha9077
@denethabiwurdha9077 3 жыл бұрын
wedagath dewal godak katha kara..me program eke.. superb laka ayya..💙
@CashLogics
@CashLogics 3 жыл бұрын
ලකාට ලොකු හැකියාවක් තියනවා. දවසක ලකාගෙන් හොඳ film එකක් ඒවි කියලා හිතනවා. ඒ තරමට දක්ෂ කෙනෙක්. Production එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒක පට්ට. දැනට ලංකාවේ තියන television කතා වලට වඩා හොඳ දෙයක් ලකාල දෙනවා. ඉස්සරහට තව ගොඩක් දේවල් කරන්න හැකියාව ලැබේවා. ජය වේවා ❤🔥👏
@akashbro398
@akashbro398 3 жыл бұрын
Mata kiyanna tiyennet me katawama tamai dear.
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
ලකා හින්දමයි ආවේ 😁🤭😍😋
@piyasiricooray112
@piyasiricooray112 3 жыл бұрын
එන්නත ලබා දෙන තෙක් කෙනෙකුට හිසරදයක්, උගුර අමාරුව, කැස්ස, නාසය හිරවීම සුළු වශයෙන් ඇතිවූ වහාම කරුණාකර පෙරුම්කායම් කුඩු දෙහි පෙති කිහිපයක් සමග එක්‌කොට හුමාලය අල්ලා ගන්න. මෙය ඕනෑම වෛරසයකට දිව්‍යමය අවුසදයකි. කුස්සියේ උයන අයෙක් මොනතරම් දෑ වල හුමාලය ගන්නවාද? ඒ නිසා බිය නොවන්න. පෙරුම්කායම් නිතරම ආශ්වාස කරන්න. හුස්ම ගැනීමට පහසු වීමට පපුවේ, පිටේ ආලේප කරගන්න. මෙය සුළු කොට තකන්න එපා.
@harshahdg
@harshahdg 3 жыл бұрын
Great talk thanks laka and lahiru
@gihanjayakody2060
@gihanjayakody2060 3 жыл бұрын
දිග වීඩියෝ හදන්න පටන්ගත්තම තමයි මමත් ලකයි සිකයි බලන්න ගත්තෙ.
@ab-Don
@ab-Don 3 жыл бұрын
*ලකා අද තැනක ඉන්නෙ තමන්ගේ සෑබෑ දක්ශතාවයෙන් කියලා හැමොටම පිලිගන්න වෙනවා මහත්තයා ...*
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 3 жыл бұрын
Issara sika ta wada dan sika සුපිරි.dan tamai lakai sikai සුපිරි කියලා ithenne👍👍
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 3 жыл бұрын
Extremely talented person 👏
@pramilasilva6420
@pramilasilva6420 2 жыл бұрын
ජයවේවා .......හැමදාම පරිස්සමෙන් ඉන්න ඕන..හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා....
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
සිකා කියන්නේ හිනාව ගෙනාව එක සුපිරී නාමයක්.👍👍
@kasunudara4824
@kasunudara4824 3 жыл бұрын
සමහර මිනිස්සු තේරුම් ගන්න කාලයක් යනව.මොකද ඒ මිනිස්සු ඉන්නෙ Standards උඩ.මම දකින ලකා නම් ආඩම්බර මූණක් තියෙන කරුණාවන්ත මිනිහෙක්.සමාජය ඔබේ ආඩම්බර කමට බනියි.කරුණාවන්ත බව හිමින් අවබෝධ කරගනියි.ඔබට ජය
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 3 жыл бұрын
හාස්‍යය කියන්නේ කුණුහරුප නොවන බවත් බුද්ධිය අවදි කිරීමක් බවත් හදුන්වා දිම ඉතා වැදගත්, පොඩි ලොකු කාටත් එකට රස විඳින්න පුළුවන් , ඒ ආකාරයෙන් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@rasangaperera2651
@rasangaperera2651 Жыл бұрын
Niyama inihek... seireously im proud of ur ideas .... great ....🙏🙏🙏🙏🙏 personally i like u vry much. Kelin katakqranava....ela...🙏🙏👍👍👍👍
@Travel_Memories2023
@Travel_Memories2023 3 жыл бұрын
Lakmal nailed about coconut oil issue.. happy to see people have some insight
@sachithraperera3107
@sachithraperera3107 3 жыл бұрын
Mea manussaya apita wenas widiyakata hithanna kyla denawa! Ekai awasha 👍
@deslva9119
@deslva9119 3 жыл бұрын
Lakmal wa mama paudgalikawa danne loku dewani duwage pre school teacher widihata... Lakmal honda singer kenek kianat puluwan.. music pattatath talent 1 tiyenawa. harima honda family 1k. wife, loku duwa , podi duwath.. chooty babawa nam dakinna labun ne.. best of luck Lakmal. 👏🏻
@tharakaedirisinghe647
@tharakaedirisinghe647 3 жыл бұрын
නියම කතාව සහොදරයා සුපිරි චරිතයක්
@alvinosha5305
@alvinosha5305 3 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ❤
@upulnishshanka1528
@upulnishshanka1528 3 жыл бұрын
Self confidence level 100%.. 😍😍
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
තමන් කවුද, තමන් කරන්නේ මොකක්ද, කරන්නේ මොකටද කියන දේ ගැන පැහැදිලි අවබෝධයක් හා විශ්වාසයක් ඇතුව වැඩ කරන අති දක්ෂයෙක් ලකා ! ❤❤‍🔥💥👌👍
@shiranthawimal9508
@shiranthawimal9508 Жыл бұрын
Ayie Una Dewal Una.kamak Naha apitath duminda ayoa nathu Una eka gana dukay.eth aluth sikath maru hode.....habay aluth sikanm ayin karanna epaa.....ehema unoth nm Apita godak Duka hithey ..oya dennama pattata karanawa... good luck
@Tharindumohan
@Tharindumohan 3 жыл бұрын
කාලෙකින් බලපු හොද Interview එකක්.... පට්ට ඩීසන් විදිහට උත්තර දුන්නා... ලකාගේ පරිනත බව පට්ට... ලකා ගේ ස්ක්‍රීප්ට් පට්ට....👌👍🔥 සිකා කියෝ කියෝ ගියාට ලකා එහෙම නෑ... ඌ පට්ට ඇත්තටම රිලව් නටවලා තියෙන්නේ කව්ද කියලා දැන් තේරෙනවා....🤔🤐🤫
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
සුපිරි Patta චරිතයක් ආදරෙයි සහෝදරයා
@pasindudulmantha2247
@pasindudulmantha2247 3 жыл бұрын
ගෙනකමි බලන් හිටපු කෙනෙක්😍🔥 ලකයි සිකයි👍😍🔥❤️
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ලකයි ,සිකයි ලේසි නෑ ..සුපිරියි ආා
@DWik-rh3gn
@DWik-rh3gn 3 жыл бұрын
ලහිරු අරා පැස්බරා එකේ පැස්බරා ව අරන් එන්න. ✌❤
@niroshanwithanarachchi1319
@niroshanwithanarachchi1319 3 жыл бұрын
සියතේ කෙනා ගේන්න
@sachiththalagala9388
@sachiththalagala9388 3 жыл бұрын
pasbara ubata kiyawala neda meka demmewwe ??
@DWik-rh3gn
@DWik-rh3gn 3 жыл бұрын
@@sachiththalagala9388 පැස්බරා ද කීවෙ 😂
@Tamara-xe7fp
@Tamara-xe7fp 3 жыл бұрын
Supiri charithayak.......tharka....adahas....👌👌👌👌👌👌👌
@mcbond6162
@mcbond6162 3 жыл бұрын
මාධ්‍යවේදීන් ට හොද පාඩමක් කියල දුන්නට ස්තුතියි ..
@shenzogamingsl2662
@shenzogamingsl2662 2 жыл бұрын
Patta a..supiri chatitykne laka adarei
@shareenjunpa9500
@shareenjunpa9500 3 жыл бұрын
Ever loving දුක අහන අයියා....❤️ #lahiruayya
@madushdedigama4933
@madushdedigama4933 3 жыл бұрын
නියම කතාව 👌👌
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
පට්ට චරිතයක් ලකා සුභ පැතුම් 💐
@tharindudeminda6264
@tharindudeminda6264 3 жыл бұрын
Den tmai uba sellam danne.sira kathwa.dn thamai uba maru.❤️👍✌️💪
@sasithbuddima2165
@sasithbuddima2165 2 жыл бұрын
supiri machan ohoma karagena yan machanla
@tharangameththananda1835
@tharangameththananda1835 3 жыл бұрын
විනාඩි 50 යි තත්පර 26 ක් තුළ ලකා ඔබේ කතාව ඇතුලේ ජිවිතයට එකතු කරගත් දෑ බොහෝමයි...ඔබ දැක්මක් ඇති පරිපුර්ණ පුද්ගලයෙක්...සුබ පතනවා හදවතින්ම ඉදිරි ගමනට..බුදුසරණයි !
@gihanhansaka4123
@gihanhansaka4123 3 жыл бұрын
Yes you are the grade man.. We love you so much
@RamithD
@RamithD 3 жыл бұрын
Perfect discussion ✌️👍🤛
@-lokayo889
@-lokayo889 3 жыл бұрын
Hari t v jayawewa ...❤️❤️❤️
@KennyDave-pb8ex
@KennyDave-pb8ex 3 жыл бұрын
Impressed by his dignified approach! Respect!
@thilinaperera6168
@thilinaperera6168 3 жыл бұрын
Wating for shihan mihiranga, n , DJ pasbara, kalum srimal, n duka,👌👌👌💕💕💕
@danikanadun4884
@danikanadun4884 3 жыл бұрын
සුපිරි වැඩසටහන ❤👍🏻
@user-bw4dn1om1r
@user-bw4dn1om1r 3 жыл бұрын
ඇඩෙනවනේද දෙන ටෝක් වලට ❤️❤️❤️👍👍👍
@buddhisiri5605
@buddhisiri5605 3 жыл бұрын
laka - mama ubata kamati .. eka ma 1 deyak nisa.. mama uba taram wadek nemai .. habai ..ube dakka ma . mata mawa penawa .. Jaya wewa !
@afrazazaim-doublea8472
@afrazazaim-doublea8472 3 жыл бұрын
A very very good interview..... Laka told good humanity talk bro... Well said bro our lankan s humanity is lost or hidden... I Don't no when we will learn.....
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
උන දෙ උනා පරණ සිකව අයින් කරා එත් ඔහුත් දැන් හොද තැනක ඉන්නවා ලකත් හොද තැනක ඉන්නවා දෙන්නම අපිව හිනා ගස්සනවා චැනල් දෙකක එක නිසා කලින් මොන දෙ උනත් දැන් දෙන්නම හොද තැනක 😍🔥
@hansi4712
@hansi4712 3 жыл бұрын
අනිවා 😍
@chamikadilshan9901
@chamikadilshan9901 3 жыл бұрын
Hmm ow
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 3 жыл бұрын
parana sikage content upset..data aparade ewa balana eka
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
කියපු සේරම සහතික ඇත්ත...❤️ මාර ඉවසීමෙන් දවස් තුනක් තිස්සෙ වැඩ ගොඩක් අස්සෙ අහන්නෙ...😘😘 එකඟයි හැම එකටම❤️
@sn9966
@sn9966 3 жыл бұрын
පපර වරම් නියමයි..හුගක් පැති ටච් කරලා තිබ්බා.සමාජේ වෙන හුගක් දේවල් ගානට ඔබල තිබ්බා.පට්ට..
@mihiranisiriwardana6775
@mihiranisiriwardana6775 3 жыл бұрын
Man asama charithayak supirii ❤❤
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 59 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 120 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН