Mudukkuwen Eliyata - Iraj Ft. Smokio

  Рет қаралды 13,817,456

IRAJ

IRAJ

Күн бұрын

Пікірлер: 6 400
@Dasunwiz
@Dasunwiz 3 жыл бұрын
Smokio අවුරුදු 6 කට කලින් රැප් මිම්ම ඉස්සුවේ නැත්තන් තාම සමාජයට රැප් කියන්නේ රස්තියාදු භාෂාවක් විතරයි දැන් ලංකාවේ රැප් වලට තියෙන තැන ගැන ඇත්තටම පට්ට සතුටුයි.. RESPECT SMOKA 💯❤️
@sudusudu3478
@sudusudu3478 3 жыл бұрын
euuueu
@lkmemershub7637
@lkmemershub7637 3 жыл бұрын
අනිවා💥❤️
@dasunnethsara2313
@dasunnethsara2313 3 жыл бұрын
Aniwa ✌️
@thamarabhagya3807
@thamarabhagya3807 3 жыл бұрын
Drill team නැත්තම් තාමත් රස්තියාදුවක් වෙන්න තිබ්බා 😂
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
@@thamarabhagya3807 සිර
@dimuthuwimalasena5382
@dimuthuwimalasena5382 3 жыл бұрын
කොච්චර ඉරාජ්ට බැන්නත් වැඩ්ඩෝ ඔක්කොම හැදුවේ ඉරාජ් තමා❤️
@theman2741
@theman2741 3 жыл бұрын
Sri Lankan Dr Dre ❤️
@nethatv9192
@nethatv9192 3 жыл бұрын
ATTA BN
@kaveeshaparindi7394
@kaveeshaparindi7394 3 жыл бұрын
Aththa 🤟
@tharangadilhani6706
@tharangadilhani6706 3 жыл бұрын
Atta tittaine sahooo...ekai irajta baninne....
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 3 жыл бұрын
Pohottuwata kade noya sinduwak gahana hitiyanam hodau
@adithyak9029
@adithyak9029 4 жыл бұрын
This is one of the best rap beats I've heard. Wish I knew Sinhala to understand the meaning as well. Love from India 🇮🇳
@sulakkhanaekanayake8535
@sulakkhanaekanayake8535 3 жыл бұрын
It's a song from rags to riches
@ayngaranthamo9633
@ayngaranthamo9633 3 жыл бұрын
Tamil poplour
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
මයිල් කෙලින්⁣වෙයි උබේ මේක තේරෙන දවසක 😊
@ds_ravi
@ds_ravi 2 ай бұрын
මුඩුක්කුවෙන් එළියට = = SMOKIO ft IRAJ = Smule @ Chandika Rangodage අනූ හතරෙ අගදි ඉපදුණෙ මම කොළඹ එදා ඉදන්ම තිබුනෙ දෙලතුල ගෑවිලා පොලව හැංගිලා තිබ්බ හැමදේම හදවත අස්සේ කොනක කරපු කියපු දේ ගලපලා එලෙසම ලිවුවා මම පොතක මොකද්ද හැදෙන ගහ පෙන්නන්නෙ මුලින් දල්ලයි ඉන්නෙ දුවලමං හුගදුරක් දැන්නම් මාව අල්ලයි මගෙ පිටි මටම බනිස් කලගුන පස්සෙන් පන්නයි අපෙ නයි අපි වමකයි තේරෙනකොට කල්යයි තාමත් මතකයි මට දැකපු හීන පොඩි කාලෙ බෙල්ලෙ දාගෙන මගෙ කැරකෙන දිලිසෙන මාලෙ රස්තියාදු තාලෙ..විභාග ලිවුවා පාරෙ සමත් උනා සමාඡේ ඉහලින්ම කෙටි කාලෙ දැන් නම් මැරුණත් මං අකාලෙ දුකක් නම් නැ මේ හිතේ පසු තැවිල්ලක් නෑ වින්ද හින්දා ඡීවිතේ තියේවී මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ ලියවෙයි එලකොල්ලෙක් රන්අකුරෙන් සොහොන් ොතේ එළියට..එළියට කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට අැහෙන්නැද්ද..දෙවියන්ට කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට එළියට..එළියට කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට අැහෙන්නැද්ද..දෙවියන්ට කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට කියල දෙන්නම් අද මුල ඉඳන් පේලියට අලු වලින් යට තිබ්බ ගින්න ගන්නම් එළියට දන්නෙ නැති ලපයි සිපයි වහල ඉන්න සද්ද ඔලුවට වදියි උන්ඩ වගෙ වචන සටපට වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට කාට කාටත් කියවෙයි අඩෝ මේක පට්ට ගලපන්න වදන් කට වෙනකම් මොට්ට කලබල උනත් පිස්සො කලබල නෑ ඩොක්ට මේ බෙහෙත් කොල්ලන්ට හන්දිගානෙ බහින ඕනෙ නෑ දකින්න ලෙඩ්ඩු කෙල්ලො වාගෙ නහින අනුන්ට කහින,පිටිපස්සෙන් අනින, පනින දෙන්නම් මම බෙහෙත් කාගෙ කාගෙත් උණ බහින විශ්වාස කරන්න පුලුවන් කාවද කැපිලි,කෙටිලි,ගැරහිලි වලින් පිරිලාතිරිලා මාවත මට වැරදුන දම දැනගත්තත් කවුද එන්නෙ මගෙ ගාවට තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත් පස්සෙ එන්නෙ අරගෙන පාවඩ වෙලාවට කලාවට ඇදිල එයි ලතාවට දැම්මට මරසි අහුවෙන්නැ මම සුරංගනා කතාවට සිහසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට බලපන් වල කැපුවඋන් හෙට ඉදියි මගෙ දෙපා යට එළියට..එළියට කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට අැහෙන්නැද්ද..දෙවියන්ට කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට එළියට..එළියට කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට අැහෙන්නැද්ද..දෙවියන්ට කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට කැපුවත් කට කියවෙන්නැ බොරු මේවා ඇත්ත සිද්දි ඉස්සුවා මම රැප් මිම්ම උඹලා බලන් ඉද්දි මම ඉන්නෙ සැපේ-ලෝකෙ කැරකෙද්දි බොලා පදිරි මම මුඩුක්කුවෙන් එළියට එද්දි කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට වැටක් බැන්දත් තදට-නවත්තන්න බෑ මගෙ කට උඩටම ගියත් වැටුනත් යට අඩියට වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට ඉලක්කන් දෙක හෙට පත්තරෙ බලපන් අකුරු හතර ලග තොපිල දන ගහපන් සැර වදන් වලින් දෙන ඔවදන් අහපන් කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන් කවුරු බොරු මූණ දැම්මත් දන්නවා මං ඇත්ත මෙහෙ ඉන්නෙ චන්ඩි පිළියන්දල මගෙ පැත්ත පිළිකන්නෙ නමය-දොරකඩ කැත්ත ලියවන්නම් මං උඹලගෙ අන්තිම කැමැත්ත වැරැද්ද තමයි ඇත්ත බල්ලට දැමීම පිටිපස්සෙන් ඇනීම-නැතිතැන කැපීම කරන ලාමක ලපටි නිවටුන් වැනසීම එදාට තමයි ලැබෙන්නෙ මට සැනසීම..නෙ එළියට..එළියට කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට අැහෙන්නැද්ද..දෙවියන්ට කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට එළියට..එළියට කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට අැහෙන්නැද්ද..දෙවියන්ට කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට ... Thank You ...
@vihangashenith7423
@vihangashenith7423 Ай бұрын
Thanks bro❤
@CharlesJohnson-o5j
@CharlesJohnson-o5j 29 күн бұрын
Thanks ❤😊
@generalhartman4351
@generalhartman4351 3 жыл бұрын
Love from USA 🇺🇸
@veganElephant-j9b
@veganElephant-j9b 3 жыл бұрын
kzbin.info/www/bejne/eXKQoWB7jM97jKM
@nozyzff4990
@nozyzff4990 3 жыл бұрын
@cricketpisso2915
@cricketpisso2915 3 жыл бұрын
👍👍👍👍👍
@nilushabandara9767
@nilushabandara9767 3 жыл бұрын
Serra boor
@slpro8344
@slpro8344 3 жыл бұрын
👍👋
@adrenogameplay4451
@adrenogameplay4451 3 жыл бұрын
රැප් පොතේ ඉහළම උඹේ නම තමා තියෙන්නෙ 😎❤️
@gamingthaksalawa6877
@gamingthaksalawa6877 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mr.shenky
@mr.shenky 3 жыл бұрын
Aniwaren bn 😎💛
@roshanmadushanka7365
@roshanmadushanka7365 3 жыл бұрын
Elm
@kosalagunathilaka4202
@kosalagunathilaka4202 3 жыл бұрын
Eminem yakoo
@jay-zgaming4748
@jay-zgaming4748 2 жыл бұрын
දැන් ඉන්නෙ මල්පොතේ 💔
@liton1274
@liton1274 4 жыл бұрын
The king 👑 of the Hiphop in SL. Love from Bangladesh 🇧🇩
@kawindadeshan6026
@kawindadeshan6026 4 жыл бұрын
Respect ❤️
@blacklion9352
@blacklion9352 4 жыл бұрын
This is not hip pop its rap🤣🤣
@lunaticdelrey5263
@lunaticdelrey5263 4 жыл бұрын
@@blacklion9352 yeah lol
@CP-ny2wm
@CP-ny2wm 3 жыл бұрын
@@blacklion9352 ut ek sinhalen kiyhn blnn.samaharawita therennth puluwn
@freddyzhaoxensantana9138
@freddyzhaoxensantana9138 3 жыл бұрын
@@samanprasanna2312 bro you need to look shit up before you go around making yourself look like an idiot trying to correct people. Google hip-hop definition and it clearly says US BLACK and HISPANIC origin. Not Wannabe origin
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"මම ඉන්නේ සැපේ ලෝකේ කැරකෙද්දි බොලා පදිරි මං මුඩුක්කුවෙන් එලියට එද්දී" KEVIN SMOKIO 🖤💯
@JalithaHarsha
@JalithaHarsha 10 ай бұрын
😊❤😊
@sathsaradeum6922
@sathsaradeum6922 Жыл бұрын
7 වසරෙදී අහපු රැප් එක A/l පන්තියෙ හිටියත් අහනවා තාමත්..❤🎉2023
@u.w910
@u.w910 6 ай бұрын
Grade 9 waladi ahuwe muladi
@seneshheshan3772
@seneshheshan3772 4 ай бұрын
Ponnaya
@sathsaradeum6922
@sathsaradeum6922 4 ай бұрын
@@seneshheshan3772 kawda?
@sathsaradeum6922
@sathsaradeum6922 4 ай бұрын
@@u.w910 😁
@luckyshehan2191
@luckyshehan2191 26 күн бұрын
Mth ❤
@Lenin_Rv
@Lenin_Rv 2 жыл бұрын
අවුරුදු 7ත් පස්සෙත් 2022 දැනුත් කිසිම රැපකට පදිරි වෙන්නැති මේ රැප අහන වුන් ඉන්නවද.🖖🏾😎
@ramyadamayanthi1813
@ramyadamayanthi1813 2 жыл бұрын
Ekenma
@chethanasilva2716
@chethanasilva2716 2 жыл бұрын
smoka ta gahanda rapper kenek ithin lankawe aye nam pahala wenne
@shan_tageesha
@shan_tageesha 2 жыл бұрын
Ekenma
@hasithmadusanka1005
@hasithmadusanka1005 2 жыл бұрын
අනිවා ස්මොකා 🚬❤ on fire ❤🔥
@chamikadilshan5273
@chamikadilshan5273 2 жыл бұрын
Dubai ඉදං ෂොට් එකක් දාන ගමන්
@indikalakmal2383
@indikalakmal2383 4 жыл бұрын
2021 යමු මුඩුක්කුවෙන් එලිය‍ට... ❤️💪
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
කාමිනී💪😊❤
@shalithanimesh4581
@shalithanimesh4581 3 жыл бұрын
එලියට....එලියට....
@m-shi111
@m-shi111 3 жыл бұрын
😎❤
@chad7707
@chad7707 3 жыл бұрын
දැන් මුඩුක්කුවෙවත් ඉන්න බෑ යකෝ කොරෝන😂
@indikalakmal2383
@indikalakmal2383 3 жыл бұрын
@@chad7707 ඉන්න බැරිනම් ඉතිං මැරියං 😁
@YomeshNimselu
@YomeshNimselu Жыл бұрын
2024 දිත් අහනවා යකෝ ... ⚡💯 මේවගෙ තියන රස්නෙ කවදාවත් අඩු වෙන්නෙ නෑ 💪❤
@gihanrashmika-wm9hv
@gihanrashmika-wm9hv 5 ай бұрын
සිරා බන් මෙකන්ම් ගැම්මක් බන් smokio❤❤❤
@chamathsankalpa6037
@chamathsankalpa6037 3 жыл бұрын
හැරවුම් ලක්ෂය ශ්‍රි ලංකන් රැප් 🖤 ස්මොකා..අදටත් අහනවා💪💪
@isuruprabhathjayathissa9197
@isuruprabhathjayathissa9197 3 жыл бұрын
🔥
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Naha haraum lakshe 2013 APu deviyange bare
@chamathsankalpa6037
@chamathsankalpa6037 2 жыл бұрын
@@Bruh-ys3sx ඒක මට සෙට් වෙන්නෑ සහෝ🙏🙏
@rashmikadenuwan3652
@rashmikadenuwan3652 Жыл бұрын
@@Bruh-ys3sx එකත් මරු
@Fallen-b4g
@Fallen-b4g Жыл бұрын
@@isuruprabhathjayathissa9197 💯💯
@nykrago4468
@nykrago4468 5 жыл бұрын
From India 🇮🇳Gully boy from Srilanka 🤞🤙Smokio
@sadproduction2862
@sadproduction2862 5 жыл бұрын
🔥
@MrShaliJ
@MrShaliJ 4 жыл бұрын
This song is about a boywho lives in a slum with so many dreams ..
@bhakthichandrasiri3216
@bhakthichandrasiri3216 4 жыл бұрын
Divine's Kohinoor is also like this. I like Divine too
@achiraanthaja
@achiraanthaja 4 жыл бұрын
This is sri lanka brother 😏😏
@808sandabeat
@808sandabeat 4 жыл бұрын
🇱🇰
@nethminanisal3562
@nethminanisal3562 2 жыл бұрын
Smokio අවුරුදු 6 කට කලින් රැප් මිම්ම ඉස්සුවේ නැත්තන් තාම සමාජයට රැප් කියන්නේ රස්තියාදු භාෂාවක් විතරයි දැන් ලංකාවේ රැප් වලට තියෙන තැන ගැන ඇත්තටම පට්ට සතුටුයි..
@NightShade.000
@NightShade.000 24 күн бұрын
COPIED COMMENT
@TharinduXmok
@TharinduXmok Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වේන්නේ නැති රැප් එක "මුඩුක්කුවෙන් එලියට " 💯🔥
@dipagaming665
@dipagaming665 2 жыл бұрын
2018 O/L කරද්දි කට පාඩමින් කියපු රැප් එක, Class එකේ රැපා කියලත් නම තිබ්බා 🥀💯. Respect Smokio & Iraj ❤️
@Shanmiusic515
@Shanmiusic515 2 жыл бұрын
🙂
@koKRioKo
@koKRioKo Жыл бұрын
😹ටොපා
@Yellow7498
@Yellow7498 Жыл бұрын
​@@koKRioKo😂
@desinduwannakuarachchi2517
@desinduwannakuarachchi2517 Жыл бұрын
@@koKRioKo 😂🤣
@Southsidecentral-DR99
@Southsidecentral-DR99 Жыл бұрын
ඉතින් උඹ o/l පාස්ද?
@user-wt1is7be5r
@user-wt1is7be5r 6 жыл бұрын
දැන් ඇත්තටම කෙවින් අයියා මුඩුක්කුවෙන් එලියට ඇවිත් ඉන්නවා. Respect broo... eminemත් ඔහොමම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉදලා ඒ ඔක්කොම වෙනස් කරගෙන 2010 දි ආවා not afraid රැප් එකත් එක්ක.ඒ වගේම උබත් උබට වෙච්ච දේ ගැන කියලා සමාජයට ආදර්ශයක් දෙන ට්‍රැක් එකක් කරනකම් අපි බලන් ඉන්නවා......
@jack-jackofalltrades
@jack-jackofalltrades 6 жыл бұрын
අනිවාර්යයෙන්ම .. දැක්ක පට්ටම කමෙන්ට් එක.. රැප් කියන්නෙ සිඟිති පාතාලෙ ඩ්‍රග් ඇඩික්ට් ඇක්ශන් එකක් නෙවේ කියල කියන්න පුළුවන් කොන්දක් තියන එකෙක් නෑ තාම ලංකාවෙ... ❤️
@rajithashan9390
@rajithashan9390 6 жыл бұрын
Tedd Jones neyama katava bro aniwa loku wenasak teyanna one
@HSTrading
@HSTrading 6 жыл бұрын
Tedd Jones Trade eke udata yanna nam, molen ennna one bro..! Bless you..!
@nisallaksara5640
@nisallaksara5640 6 жыл бұрын
Aniwa
@nisallaksara5640
@nisallaksara5640 6 жыл бұрын
හෙලුව නෑ කුනුහර්පනෑ උබ පට්ට පොරක් බං කෙවින් අය්යෙ හැමදාමත් ආදරෙයි.drugs නෑ මට හිතාගන්නවත් බරිඋනා දැක්කම.
@Dilanekanayak
@Dilanekanayak 11 ай бұрын
2024 ඒ භීෂණය තාම ඒමම තියේ 😵❤️‍🩹
@MalaniSwarnalatha-x5k
@MalaniSwarnalatha-x5k 10 ай бұрын
Naththan utto✌️❤️‍🩹
@NishanSuresh
@NishanSuresh 10 ай бұрын
Sira kathawa bro ❤❤❤❤
@Rajiya-qm6gq
@Rajiya-qm6gq 10 ай бұрын
sira bro
@hasiyagaming5597
@hasiyagaming5597 10 ай бұрын
🙂😾
@KalumLakmal-x8b
@KalumLakmal-x8b 9 ай бұрын
2024 ahanawa❤️‍🩹
@charithdeshan5206
@charithdeshan5206 4 жыл бұрын
2021 අහනව. මැරෙනකම්ම අහනව ආදරෙයි smokio🔥🔥🖤🖤
@lakshanisewwandi9158
@lakshanisewwandi9158 3 жыл бұрын
@@loveandlife_channel supari
@dasunnethsara2313
@dasunnethsara2313 3 жыл бұрын
"ඇහෙන්නැද්ද දෙවියන්ට....කවදද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට" දෙවියො උඹව මුඩුක්කුවෙන් එළියට අරගෙන තියෙන්නෙ ❤️🙏දැන් උඹේ වාරෙ💪#Smoka
@KavinduUmayanga-v9d
@KavinduUmayanga-v9d 10 ай бұрын
අවුරුදු අටකුත් ගිහින් හිත උඩින්ම තියන අමරනීය රැප් එක.😍🤟
@slcartoon8293
@slcartoon8293 3 жыл бұрын
අවුරුදු 6 පස්සෙත් තම අහන සෙට් එකෙක් (2021) ❤️❤️😘
@tharusharukshan9799
@tharusharukshan9799 3 жыл бұрын
අපී 🙃
@blablabla4057
@blablabla4057 3 жыл бұрын
@@tharusharukshan9799 ✌✌
@ganeshmanjitha6930
@ganeshmanjitha6930 3 жыл бұрын
😉
@Rkfpodiyt
@Rkfpodiyt 3 жыл бұрын
🙃🙃
@isururangana8267
@isururangana8267 3 жыл бұрын
Ow
@musicunit9325
@musicunit9325 3 жыл бұрын
ඇත්ත ස්මෝකගෙ නම තමයි උඩින්ම තියෙන්නෙ හෙළ රැප් පොතේ☺️🖤
@isuruprabhathjayathissa9197
@isuruprabhathjayathissa9197 3 жыл бұрын
Aniw🔥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
K-mac අමතක කරන්න බෑ
@pasidumihishan4293
@pasidumihishan4293 2 жыл бұрын
@@meghnadhsenavirathna6973 අනිවා මැකා දෙවනි වෙන්නෙත් නෑ බන්
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
@@pasidumihishan4293 එකෙන්ම ස්මෝකා SL RAP KING නම් මැකා SL RAP GOD❤😍🌟🍃
@TharinduJayanath-xr8ic
@TharinduJayanath-xr8ic Жыл бұрын
නැ බ්න් lil rome , 44 kalliya , padanama කියන්නෙ අගමක් එකක්වත් මට නම් 1 නෙවෙ ඔක්කම එකයි
@himatkumar6369
@himatkumar6369 5 жыл бұрын
After drink always use to listen this awesome song.. from India punjab.🇮🇳🇮🇳 other song as well carrereyaaaa ko love it Good music need to language.
@sadproduction2862
@sadproduction2862 5 жыл бұрын
himat kumar sinhala❤️🔥🇱🇰
@dilankamadushan4302
@dilankamadushan4302 4 жыл бұрын
🇮🇳🇮🇳🇮🇳😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sgod6854
@sgod6854 4 жыл бұрын
Thts gud u dnt knw the language used in ko kariya ko🤣🤣
@dineshdkeerthi3832
@dineshdkeerthi3832 4 жыл бұрын
@@sgod6854 😂😂
@annakaliabeydiwakara799
@annakaliabeydiwakara799 4 жыл бұрын
He is away from drugs now. Try to be yourself
@gappiya
@gappiya 9 жыл бұрын
දුම් විසික් වෙනවා කොල්ලො. නිකන්ද Smokio කිව්වේ ඇ!
@jontysmithjs
@jontysmithjs 9 жыл бұрын
+Gappiya VIDEO EKA COPYAK BROOO ....
@ssk9814
@ssk9814 9 жыл бұрын
අඩො ගප්පියා නහපන්
@GamingMate
@GamingMate 9 жыл бұрын
+Gappiya pala huththooo ape iraj aiyya maxxxsa
@V_tune_Records
@V_tune_Records 9 жыл бұрын
+Jonty Smith mokeda copyakda ?
@djxpcmb
@djxpcmb 9 жыл бұрын
ගප්පි අයන්ඩිට බනින්න එපා....
@gamingthadi99x90
@gamingthadi99x90 Жыл бұрын
" තියේවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ " Smokio එදා කිව්ව දේ අද වෙද්දි හැබෑ කරන් තියෙනව ❤ Smokio
@OSHA_96
@OSHA_96 3 күн бұрын
අවුරුදු 8 පස්සෙත් තම අහන සෙට් එකෙක් (2025) ❤
@keshankavinda3308
@keshankavinda3308 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති රැප් එකක් 2023නෙත් තාම අහන උන් එන්න මෙ පැත්තට ... අමරනීය සිංදු බන් මෙව්වා kevin iraj උබලා සුපිරි වැඩ්ඩෝ බන් ❤️😍
@MotivationPodda-qg7bm
@MotivationPodda-qg7bm Жыл бұрын
මමනම් තාමත් අහනවා
@shamalidisanayaka5093
@shamalidisanayaka5093 5 ай бұрын
❤❤
@ruwanpriyantha-8703
@ruwanpriyantha-8703 4 ай бұрын
eka attach bo❤
@azamizmy5817
@azamizmy5817 3 жыл бұрын
"තියේවි මගෙ නමත් උඩින් හෙළ රැප් පොතේ" Yeah its damn true💯🔥
@vihangavilochanamusic
@vihangavilochanamusic 2 жыл бұрын
2022 Still love this ❤
@SLASIBRO
@SLASIBRO 18 күн бұрын
2025 anyone ?
@ayodhyanirshan5764
@ayodhyanirshan5764 Жыл бұрын
තව අවුරුදු 10ක් ගියත් මේ ගැම්ම මෙහෙන්මම තියෙයී...😍❤️ 2023.10 ❤️
@samithakalanka6588
@samithakalanka6588 3 жыл бұрын
බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දී අවුරුදු 5කට කලින් අනාගතේ ගැන ගහපු රැපක් 💔
@nuvanchandrasena5257
@nuvanchandrasena5257 3 жыл бұрын
Yerp bro
@ranaya640
@ranaya640 3 жыл бұрын
"අදුරුයි අතීතය, ඔව් නමුත් මම එහි වහලෙක් නොවී වර්ණ ගන්ව ගත්තා චිත්‍රය" ගැම්මක් ස්මෝකා...💥❤️😍
@Official-Rezzy
@Official-Rezzy 10 күн бұрын
රිත්මෙන් මම වටලන්නෙ හදගැස්ම,දෙන්නෙ වදන් වෙන්නෙ බල නහර අඩපණ,දමු SMOKIO පහක් HIPOP අරන් උඩටම,ආසම බොලට බැරිදේ කරන්නම, තනි පිස්සො එක්ක ගහන්න බෑ වටකුරු ජිල,ගේමට අවොත් පිබීනව පිචුණු අළුමෙන්.. 🔥🌩👽
@thuglife3016
@thuglife3016 6 жыл бұрын
ඌ දැන් මුඩුක්කුවෙන් එලියට ඇවිත් සතුටුයි
@dasunharshana2840
@dasunharshana2840 6 жыл бұрын
Ss
@sunandakumara5805
@sunandakumara5805 5 жыл бұрын
hako
@adeeshanethsara2139
@adeeshanethsara2139 5 жыл бұрын
අඩො පට්ට
@pasindujayashanka5127
@pasindujayashanka5127 4 жыл бұрын
Thug Life 3
@dularalakshan792
@dularalakshan792 4 жыл бұрын
Love you
@sltrancepeople9274
@sltrancepeople9274 3 жыл бұрын
කොච්චර රැප් ආවත්.. එදත් , අදත් ඉස්සරහටත් හදවතේ අංක 1කට තියෙන්නේ මේක...🤘❤️
@ziadinho8230
@ziadinho8230 4 жыл бұрын
Love from Morocco 🇲🇦🇱🇰
@kaavindajayaweera6159
@kaavindajayaweera6159 4 жыл бұрын
💕
@issaqcoleman7739
@issaqcoleman7739 4 жыл бұрын
@junkyardlookitup3956
@junkyardlookitup3956 4 жыл бұрын
No need
@amiruonel3157
@amiruonel3157 4 жыл бұрын
🇱🇰🇸🇪✊🏾✊🏾✊🏾✊🏾
@dulakshamalshitha488
@dulakshamalshitha488 4 жыл бұрын
♥️❌
@manujaprasad0405
@manujaprasad0405 11 ай бұрын
After 8 years 😌 2024 තාමත් අහනවා 😁❤
@purnimarana2562
@purnimarana2562 3 жыл бұрын
Love from mountains ... Straight out from Nepal .. don't know lyrics keep the vibe and words
@kavindudhananjaya1712
@kavindudhananjaya1712 Жыл бұрын
❤️
@munnabepari3420
@munnabepari3420 7 жыл бұрын
Love from Bangladesh... 😍
@achiraanthaja
@achiraanthaja 4 жыл бұрын
This is sri lanka brother 😏😏
@malikemperor9928
@malikemperor9928 4 жыл бұрын
Tu b bai
@junkyardlookitup3956
@junkyardlookitup3956 4 жыл бұрын
No need
@achiraanthaja
@achiraanthaja 4 жыл бұрын
@Andromeda Galaxy Ane pko thrren nathnnm puka den nthuw pla
@gayansameera5074
@gayansameera5074 4 жыл бұрын
ඒ අස්සේ මුන් කෙලගන්නවා
@Nipuna617
@Nipuna617 3 жыл бұрын
Sri lanka රැප් පොතේ ස්මෝකා🔥 කියන නම උඩින්ම තමා හැමදාම...!!!❤️ 🇱🇰
@supunjayakody9767
@supunjayakody9767 4 жыл бұрын
ඉරාජ් ලොන්ඩ්‍රියේ වැඩකරන්නැති කාලෙ ගහපු සින්දු All the best Iraj😍
@rasabilly
@rasabilly 3 жыл бұрын
ගොන්ජට මල පැනල
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@rasabilly sapadaaaaa?
@rasabilly
@rasabilly 2 жыл бұрын
@@Bruh-ys3sx සැප කනෙ බ්‍රො, 2019 වෙද්දි බකලොත් වෙලා තිබ්බ රට කොරොනත් අස්සෙ ගොඩ ගන්න හදපු උන් හොරු වුනා, රට නකලොත් කරපු හොරු රජ වුනා....
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@rasabilly appata bath kana harakektane comment karala thiyenne
@pyscocharge1898
@pyscocharge1898 4 жыл бұрын
අන්තිමේදී කොල්ලා බැස්සා එලියට ආදරෙයි SMOKA❤️💯
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ සුපිරි 👍, smokio mm ආසම රැප පොඩි කාලේ ඉදන්ම ❤️😘👍
@Methsara_Pramodh
@Methsara_Pramodh 10 ай бұрын
Anyone in 2024 ??? 😏
@pemithranjuna5776
@pemithranjuna5776 9 ай бұрын
@KAVIYAFF-we3dl
@KAVIYAFF-we3dl 9 ай бұрын
Yeeeeeeeeepppppp
@udarasadakalum1706
@udarasadakalum1706 9 ай бұрын
Yeeeeeeh
@Kalana-qp8wd
@Kalana-qp8wd 9 ай бұрын
❤️❤️❤️
@YTPRAMIYA
@YTPRAMIYA 9 ай бұрын
Ya
@heshenchrismal9507
@heshenchrismal9507 8 жыл бұрын
අනූහතරේ අගදි ඉපදුනේ මම කොලඹ ඒදා ඉදන්ම තිබුනේ දෙපතුල ගැවිලා පොලව හැන්ගිලා තිබ්බ හැම දේම හදවත අස්සේ කොනක කරපු කියපු ගලපලා එලිසම ලිවුවා මම පොතක මොකක්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දල්ලයි ඉන්නේ දුවලා මං හුග දුරක් දැන් නම් මව අල්ලයි මලවනි මටම බනිස් කලගුන පස්සේන් පන්නයි අපෙන් නම් අපිව මකයි තෙරෙනකොට කලේ තමත් මතකයි මට දකපු හීන පොඩි කාලේ බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසේන මාලේ රස්තියාදු තාලේ විභගේ ලිවුවා පාරේ සමත් උනා සමජේ ඉහලින්ම කෙටි කාලේ දැන් නම් මැරුනත් මං අකාලේ දුකක් නම් නෑ මේ හිතේ පසු තැවිල්ලක් නැහැ වින්දා හින්දා ජිවිතේ තියෙවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ ලියේවි එල කොල්ලේක් රන් අකුරේන් සොහොන් කොතේ [Hook] - (Iraj & Smokio) එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට [Smokio] - Verse 2 කියලා දෙන්නම් අද මුල ඉදන් පෙලියට අලුවලින් යට තිබ්බ ගින්න ගන්නම් එලියට දන්නේ නැති ලපයි සිපයි වහලා ඉන්න සද්ද ඔලුවට වදියි උන්ඩ මගේ රචන සටපට වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට කට කටත් කියවෙයි අඩෝ මේක පට්ට ගලපන්න වදන් කට වෙනකන් මොට්ට කලබල උනත් පිස්සෝ කලබල නෑ Doctor මේ බෙහෙත් කොල්ලන්ට හංදි ගානේ බහින ඕනේ නෑ දකින ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින අනුන්ට කහින, පිටි පස්සේන් අනින, බනින දෙන්නම් මම බෙහෙත් කාගෙත් කාගෙත් උණ බහින්න විශ්වාස කරන්න පුලුවන් කාවද කැපිලි කෙටිලි ගැරහිලි වලින් පිරිල තිරිලා මාවත මට වැරදුන දම දැන කතා කවුද එන්නේ මගේ ගාවට තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත් පස්සේ ඉන්නේ අරගෙන පාවඩ වෙලාවට කලාවට ඇදිලා එයි ලතාවට දැම්මට මරුසි අහුවෙන් නැ මම සුරංගනා කතාවට සියසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට බලපන් වල කැපුව උන් හෙට ඉදියි මගේ දෙපා යට [Hook] - (Iraj & Smokio) එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට [Smokio] - Verse 3 කැපුවත් කට කියෙවෙන බොරු මේවා ඇත්ත සිද්දි උස්සුවා මම රැප් මිම්ම උබලා බලන් ඉද්දි මම ඉන්නේ සැපේ ලොකේ කැර කෙද්දි බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දි කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට වැටක් බැන්දත් තදට නවත්වන්න බෑ මගේ කට උඩටම ගියත් වැටුනත් යට අඩියට වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට ඉලක්කන් දෙක හෙට පත්තරේ බලපන් අකුරු හතර ලග තොපිලා දන ගහපන් සැර වදන් වලින් දෙන ඔවදන් අහපන් කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන් කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත පිලිකන්නේ නමය දොරකඩ කැත්ත ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැ වැරැද්ද තමයි ඇත්ත බල්ලන්ට දැමිම පිටිපස්සේන් ඇනීම, නැති තැන කැපීම කරන්නම් ලමක ලපටි නිවටුන් වැනසීම එදාට තමයි මට ලැබෙන්නේ සැනසීම නිග [Hook] - (Iraj & Smokio) එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
@ravikumara2711
@ravikumara2711 8 жыл бұрын
kalabala unath pisso kalabala na doctor
@sithmiashinshani321
@sithmiashinshani321 8 жыл бұрын
patta bro
@sithmiashinshani321
@sithmiashinshani321 8 жыл бұрын
patta bro
@heshenchrismal9507
@heshenchrismal9507 8 жыл бұрын
+Sithmi Ashinshani thanxxx bro...................
@janithpeumal6436
@janithpeumal6436 8 жыл бұрын
Niyama aa.
@padiriproduction
@padiriproduction 7 жыл бұрын
මෙකනෙ යකෝ රැප් එක ,ජයවෙිවා පදිරි production උබට wish කරනවා smokio and iraj
@udayakumara4826
@udayakumara4826 6 жыл бұрын
padiri production 'පදිරි' මරැ
@shashi3240
@shashi3240 6 жыл бұрын
padiri production 'පදිරි' .com
@distididin9940
@distididin9940 6 жыл бұрын
Padiyaa
@distididin9940
@distididin9940 6 жыл бұрын
Ross aiya
@chathugirl-y1m
@chathugirl-y1m 2 жыл бұрын
දේශපාලනේ නම් මං දන්නේ නෑ, ඒත් උඹනම් වැඩ්ඩෙක් Irajw❤️සුපිරිම බුලට් බිහිකරපු වැඩ්ඩෙක් 🦋
@p.v.dedits4761
@p.v.dedits4761 Күн бұрын
Artists - 💯 Singin - 💯 Rap - 💯
@tlm8490
@tlm8490 3 жыл бұрын
ඉරජ් මහත්තය ගෙනාව තවත් එක icon එකක් 😎😎 රෙස්පෙක්ට්
@razahmafhoo9182
@razahmafhoo9182 4 жыл бұрын
Love from Afghanistan ☪️❤️
@legendmusic7766
@legendmusic7766 6 ай бұрын
😂
@Tisaradusmanta
@Tisaradusmanta 11 күн бұрын
2025 අහනවා මේ රැප ට ගහන්න එකක් තම ඇවිත් නෑ ❤😊
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
2050දිත් අහන අය ඉන්නවද? (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
@nimeshasandamali4165
@nimeshasandamali4165 3 жыл бұрын
Yas
@stuntboys9036
@stuntboys9036 3 жыл бұрын
Yes bro
@lakshanyasassrilal8047
@lakshanyasassrilal8047 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@Sandaru.Nipuna
@Sandaru.Nipuna 3 жыл бұрын
👉😂😂😂👈
@osd1480
@osd1480 3 жыл бұрын
මූ යකො😂😂😂
@chamithudeshana8957
@chamithudeshana8957 Жыл бұрын
කොච්චර රැපස්ල ආවත් smoka තමයි රැප් 👑 ආදරෙයි ස්මොකි අයියෙ ❤️❤️ තියෙවි මගෙ නම උඩින් හෙල රැප් පොතෙ ❤️ smokio rap 👑
@chamodidivyanjali2760
@chamodidivyanjali2760 2 жыл бұрын
ලස්සන රැප් සින්දුවක් වගේම ලස්සන කටහඬවල් දෙකක් 👌 සුභ පැතුම් !
@umaya-l4v
@umaya-l4v 3 күн бұрын
රැප් උණ බෝකරෙ මේකෙන් මට💯❤️❤️❤️
@banumanohara
@banumanohara 2 күн бұрын
සිරාවට💗
@thusithadhananjaya1944
@thusithadhananjaya1944 2 жыл бұрын
තාමත් එපා වුන්නැති රැප් එකක් . Fav ❤️‍🔥
@pubuditha174
@pubuditha174 4 жыл бұрын
ඒ කාලෙ ඉරාජ් ගාව තිබ්බ දේවල් අද තමා වටින්නේ ❤️❤️ආදරෙයි ගොඩක් ❤️❤️😍😍
@sadeepawijerathna7871
@sadeepawijerathna7871 3 жыл бұрын
Sinduwa smikoge
@geethanjanamihiranga3992
@geethanjanamihiranga3992 2 жыл бұрын
@@sadeepawijerathna7871 සින්දුව කිවුව පලියට එක අයිති වෙන්නෙ නැ මෙකෙ අයිතිය තියෙන්නෙ ඉරාජයට
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@geethanjanamihiranga3992 ahankara nagare aithi Raninduta Iraj produce kalata. A wage thamai meka aithi smokiota. Iraj production rights witharai thiyenne
@SumithMadu
@SumithMadu 2 жыл бұрын
අවුරුදු 8කට පස්සේත්..තාමත් favorite ❤️❤️❤️ Smoka
@Tikka_music
@Tikka_music Ай бұрын
බයිලා ගැහුවට ගොඩක් අයියලා රැප් වල හැරුම් ලක්ෂය උනේ Mudukkuwen eliyata රැප් එක තමයි ❤ The real G smoka all time king 👑
@banumanohara
@banumanohara Ай бұрын
සිරා😒
@shakyasl3329
@shakyasl3329 3 жыл бұрын
Mood එක අව්වුල් ගියපු හැමවෙලාවකම අහන සුපිරිම rap එකක්.. ලංකාවේ Rap වල quality එක වැඩි කරපු සුපිරියක්..මේකට ආදරේ කොල්ලෝ මේ පැත්තට
@vihangaranasinghe4583
@vihangaranasinghe4583 3 жыл бұрын
Sinhala rap මිනිස්සුගේ ඔලුවට දාපු අධිමාත්‍රාව😍
@GayalchaminAnjanKumara
@GayalchaminAnjanKumara 8 жыл бұрын
කියන්න වචන නෑ...! සුපිරි.. ! සින්දුව වගේම රූප රචනය, සංස්කරණයත් අතිවිශිශ්ටයි..!
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
Yes
@SachiniSonali-oz6ls
@SachiniSonali-oz6ls 21 күн бұрын
2025 anyone?? ❤ 8වසරෙදිත් අහලා scl ගිහින් ඉවර වෙලා තාමත් අහන්වා 😁
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 7 күн бұрын
math✌
@Januwa450
@Januwa450 Жыл бұрын
නවතම රැප් කලාවෙ ආරම්බය❤️ තාමත් "මුඩුක්කුවෙන් එලියට " උඩින්ම ❤️
@eshan_ameesh
@eshan_ameesh Жыл бұрын
Attc💯📌
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
කොරොනා තුන් වෙනි රැල්ලෙ බලන උන් කෝ.. 👇❤🇱🇰😍
@gamingof2856
@gamingof2856 3 жыл бұрын
Mama
@anushkaellawala2180
@anushkaellawala2180 3 жыл бұрын
Papa pals
@anushkaellawala2180
@anushkaellawala2180 3 жыл бұрын
Papa pala
@ganeshmanjitha6930
@ganeshmanjitha6930 3 жыл бұрын
🙌😋
@chamodpriyankara1627
@chamodpriyankara1627 3 жыл бұрын
Api
@farshadfarook3092
@farshadfarook3092 4 жыл бұрын
"තියේවි මගෙ නමත් උඩින් හෙළ රැප් පොතේ" One of best Rapper In SL ❤️
@slbro741
@slbro741 Жыл бұрын
තාමත් අහනව .මේ ට්‍රැක් වලට ගහන්න බෑ ❤🎉
@chanakasports
@chanakasports 5 жыл бұрын
2022 බලන උන් ලයික් කරපං 😍👌
@dayaluatapattu
@dayaluatapattu 5 жыл бұрын
2020/02/16 👍
@World_wide_-ලොව_වටා
@World_wide_-ලොව_වටා 5 жыл бұрын
Man
@keshinshan6928
@keshinshan6928 5 жыл бұрын
👋👋😉
@sahandian1073
@sahandian1073 5 жыл бұрын
Ohohoho
@srilankanchami7197
@srilankanchami7197 4 жыл бұрын
Puka
@yowunpansilu
@yowunpansilu 3 жыл бұрын
එකපාරට මතක් වෙනවා. ඇවිල්ල ඇතිවෙනකන් අහලා යනව 🤟😍
@mr.cobra415
@mr.cobra415 3 жыл бұрын
ඇත්තක් ❤️🖤
@maxnighttv7103
@maxnighttv7103 6 жыл бұрын
ආදරෙය් ස්මෝකි.උබ එනකන් බලන් ඉන්නේ අලුත් එකකින් .මුඩුක්කුවෙන් එලියට ආපු එක සතුටුය් ජයවේවා ❤ .
@vihangashenith7423
@vihangashenith7423 Ай бұрын
මම ⁣ඉන්ෙන සැපේ. ලෝකෙ කැරකෙද්දි, බොලා පදිරි මං මුඩුක්කුවෙන් එලියට එද්දි❤❤❤❤🔥
@sithiiv5158
@sithiiv5158 3 жыл бұрын
ඉරාජ් smokioව සමාජ ගත කරපු rap එක✋
@ashan9300
@ashan9300 3 жыл бұрын
Mekend hit une
@ashan9300
@ashan9300 3 жыл бұрын
@C H A T H U 🥰
@roshanmadushanka7365
@roshanmadushanka7365 3 жыл бұрын
Elm kathawa
@dilshan8746
@dilshan8746 3 жыл бұрын
Ou BN meken thamai eliyata awe
@ishan9605
@ishan9605 3 жыл бұрын
@@dilshan8746 🤘🤘🤘
@samiya3357
@samiya3357 2 жыл бұрын
අවුරුදු හතකට පස්සෙත් අහන අය මේ පැත්තට(2022)❤️🇱🇰🖐️
@pradeepdilshan881
@pradeepdilshan881 2 жыл бұрын
❤️😁💥
@bootstatus2706
@bootstatus2706 2 жыл бұрын
😁💓👀
@ovindu-idusha
@ovindu-idusha Жыл бұрын
😙💗
@danthanarayanans4670
@danthanarayanans4670 Жыл бұрын
2023 😌
@Thetech-f7e
@Thetech-f7e 2 ай бұрын
Lyrics 🖤💯 අනූහතරේ අගදි ඉපදුනේ මම කොලඹ ඒදා ඉදන්ම තිබුනේ දෙපතුල ගැවිලා පොලව හැන්ගිලා තිබ්බ හැම දේම හදවත අස්සේ කොනක කරපු කියපු ගලපලා එලිසම ලිවුවා මම පොතක මොකක්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දල්ලයි ඉන්නේ දුවලා මං හුග දුරක් දැන් නම් මව අල්ලයි මලවනි මටම බනිස් කලගුන පස්සේන් පන්නයි අපෙන් නම් අපිව මකයි තෙරෙනකොට කලේ තමත් මතකයි මට දකපු හීන පොඩි කාලේ බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසේන මාලේ රස්තියාදු තාලේ විභගේ ලිවුවා පාරේ සමත් උනා සමජේ ඉහලින්ම කෙටි කාලේ දැන් නම් මැරුනත් මං අකාලේ දුකක් නම් නෑ මේ හිතේ පසු තැවිල්ලක් නැහැ වින්දා හින්දා ජිවිතේ තියෙවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ ලියේවි එල කොල්ලේක් රන් අකුරේන් සොහොන් කොතේ [Hook] - (Iraj & Smokio) එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට [Smokio] - Verse 2 කියලා දෙන්නම් අද මුල ඉදන් පෙලියට අලුවලින් යට තිබ්බ ගින්න ගන්නම් එලියට දන්නේ නැති ලපයි සිපයි වහලා ඉන්න සද්ද ඔලුවට වදියි උන්ඩ මගේ රචන සටපට වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට කට කටත් කියවෙයි අඩෝ මේක පට්ට ගලපන්න වදන් කට වෙනකන් මොට්ට කලබල උනත් පිස්සෝ කලබල නෑ Doctor මේ බෙහෙත් කොල්ලන්ට හංදි ගානේ බහින ඕනේ නෑ දකින ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින අනුන්ට කහින, පිටි පස්සේන් අනින, බනින දෙන්නම් මම බෙහෙත් කාගෙත් කාගෙත් උණ බහින්න විශ්වාස කරන්න පුලුවන් කාවද කැපිලි කෙටිලි ගැරහිලි වලින් පිරිල තිරිලා මාවත මට වැරදුන දම දැන කතා කවුද එන්නේ මගේ ගාවට තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත් පස්සේ ඉන්නේ අරගෙන පාවඩ වෙලාවට කලාවට ඇදිලා එයි ලතාවට දැම්මට මරුසි අහුවෙන් නැ මම සුරංගනා කතාවට සියසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට බලපන් වල කැපුව උන් හෙට ඉදියි මගේ දෙපා යට [Hook] - (Iraj & Smokio) එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට [Smokio] - Verse 3 කැපුවත් කට කියෙවෙන බොරු මේවා ඇත්ත සිද්දි උස්සුවා මම රැප් මිම්ම උබලා බලන් ඉද්දි මම ඉන්නේ සැපේ ලොකේ කැර කෙද්දි බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දි කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට වැටක් බැන්දත් තදට නවත්වන්න බෑ මගේ කට උඩටම ගියත් වැටුනත් යට අඩියට වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට ඉලක්කන් දෙක හෙට පත්තරේ බලපන් අකුරු හතර ලග තොපිලා දන ගහපන් සැර වදන් වලින් දෙන ඔවදන් අහපන් කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන් කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත පිලිකන්නේ නමය දොරකඩ කැත්ත ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැ වැරැද්ද තමයි ඇත්ත බල්ලන්ට දැමිම පිටිපස්සේන් ඇනීම, නැති තැන කැපීම කරන්නම් ලමක ලපටි නිවටුන් වැනසීම එදාට තමයි මට ලැබෙන්නේ සැනසීම නිග [Hook] - (Iraj & Smokio) එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
@2politicalline
@2politicalline Жыл бұрын
Legendary 100% Sinhala rap වෙනස් කරපු රැප් එක දුකයි දැන් මේ තාලේ smokio ගේ නැති එකට 2023 👍
@human9597
@human9597 9 жыл бұрын
Love the lyrics. It certainly does justice to the rap concept. Keep up the good work. Even the lotus grows in the mud it always comes out of the water and shines. I wish you best of luck.
@kevinboyboy7061
@kevinboyboy7061 4 жыл бұрын
ලංකාවේ ගහපු සුපිරිම rep එකක් තමයි ඉතින් 😍😍😍
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
Rap☺️
@AnuhasPerera-vo3be
@AnuhasPerera-vo3be 10 күн бұрын
තාම අහනවා
@OshadhaBasnayaka-ey8bz
@OshadhaBasnayaka-ey8bz 4 жыл бұрын
කොරොනා කාලේ අහන අය තව කවුද ..
@chamaramadusanka7425
@chamaramadusanka7425 4 жыл бұрын
මම
@simpletech7266
@simpletech7266 4 жыл бұрын
💗💗
@අනන්මනන්-ඩ1ඥ
@අනන්මනන්-ඩ1ඥ 4 жыл бұрын
මමත් 🚬🚬♠️
@DEWINDA_998K
@DEWINDA_998K 4 жыл бұрын
LEL
@janidubro8748
@janidubro8748 4 жыл бұрын
Api
@kavishkamadhushan8666
@kavishkamadhushan8666 3 жыл бұрын
2021 kaam එකයි මේකයී බලප්න්කො නේ reall ස්මෝකා අමතක වෙන්නෙ නෑ ස්මෝකා දුන්න ගැම්ම කවදාවත්😍😍😍😍😍😍
@sasenvidusika
@sasenvidusika 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.......ආදරෙයි 44 Kalliya ft Smoko And Iraj.....ආදරෙයි...❤
@AK_Kingdom16
@AK_Kingdom16 Күн бұрын
Much Love Rap King Smokio Big Fan Of You❤ From 🇬🇧
@noorah1046
@noorah1046 3 жыл бұрын
🤟👉❤️කාට කාටත් කියවෙයි අඩෝ මේක පට්ට.........❤️👈🤟 මට විතරද එහෙම කියවෙන්නේ. මේ රැප් එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ජාතී...!!! ❤️👉ස්මෝකියෝ👈❤️
@dilankaprasad2250
@dilankaprasad2250 3 жыл бұрын
හෙට අංක දෙක බලලා අකුරු හතර ළඟ දණ ගහන්න kiyla kiyanawa. Eka theruma mokdda
@hemantshrestha8533
@hemantshrestha8533 6 жыл бұрын
I don’t understand any single word but it sounds dope 🇳🇵🇳🇵🇳🇵🇳🇵
@AJLeonardo44
@AJLeonardo44 5 жыл бұрын
If u listen carefully you'll hear that he is talking about the bitter truth happening all around.
@potterjayan
@potterjayan 5 жыл бұрын
@@AJLeonardo44 Dude he's from Nepal.. that's why he can't understand Sinhalese
@rangeb3404
@rangeb3404 5 жыл бұрын
lol
@samanmudannayaka9604
@samanmudannayaka9604 5 жыл бұрын
I was born in Colombo in the late nineties Since then, both feet have been stuck on the ground Everything hid in a corner of my heart I wrote the rhythm in a book A seed that grow shows itself by its young leaves....... .......................... ..................... to Outside to Outside. When do my dreams go out of this slum Does't god hear. when do you get me out of this slum
@Jazzie654
@Jazzie654 5 жыл бұрын
@@samanmudannayaka9604 wow thank you.i wanted to know what he was saying.
@sankalpa5867
@sankalpa5867 4 жыл бұрын
Iraj අය්යෙ smokio එක්ක තව rap එකක් කරන්නා plz we love you
@dulsara_gihansith
@dulsara_gihansith Күн бұрын
තාම රස්නෙයි සුද්දා .......😗🤍
@almightydila4912
@almightydila4912 4 жыл бұрын
Legendary rapper in srilanka❤️ love smoki
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
2020 අදටත් අහනවා මූ තමයි rap king කොල්ලෝ පිස්සු වට්ටපු එකම පොර💕💕💕
@sandeepachathurunga3449
@sandeepachathurunga3449 2 жыл бұрын
smokio asama rapa mudukkuwen eliyat mn. 8 wasare thma meka awe dn mn 2022 A/L liyanwa ❤ කොච්චර ahuwath epa wenne na ahant ahant asai me rap eke smokio kiyanwa - ලියවේ මගේ නම උඩුන් හෙල රැප් පොය්හේ ) එක අද ඇත්තක් ....අදරෙයි ස්මොකිඔ my best HELA rap 💙💙💙
@AnuwasAnuwas
@AnuwasAnuwas 4 күн бұрын
2025 අහනවා එදා ඉදලා අහන රැපක් ❤❤❤
@Nadeeja
@Nadeeja 4 жыл бұрын
2020 ත් අහලා මැරුන් නැත්තන් 2050 ත් අහන උන් ලයික් කරන් යමල්ලා 🏃
@nimeshamadanayake545
@nimeshamadanayake545 3 жыл бұрын
😂😂😎🤙
@fdogamin
@fdogamin 2 жыл бұрын
එකේන්ම මැරිලත් අහනවා
@theluckhuntersl2040
@theluckhuntersl2040 2 жыл бұрын
Sira
@Fictionhdjfndn
@Fictionhdjfndn 7 ай бұрын
උබ මැරිලනේ දැන් 😢
@dewminidesilva6078
@dewminidesilva6078 3 жыл бұрын
කට්ට කලා කොහොම හරි රැප පාඩම් කර ගත්තා. සුපිරි smokiyo aiye rap eka.
@RaviduRavidu-l3o
@RaviduRavidu-l3o 4 күн бұрын
2025 බලාන සෙට් එක කෝ 🥰❤
@Myth_Anderson
@Myth_Anderson 6 жыл бұрын
Eminem වගේම තමා උඹත්. Finally ආවා මුඩුක්කුවෙන් එලියට 🤟 දැන් තමයි කාලෙ අලුතෙන්ම විප්ලවයක් පටන් ගන්න. සුභ 🤟
@dsrstudio3489
@dsrstudio3489 6 жыл бұрын
Slim shaddy
@waterpotential3660
@waterpotential3660 6 жыл бұрын
Aniwa😉
@ivoodragonov5817
@ivoodragonov5817 4 жыл бұрын
😂
@rajithamahesh3001
@rajithamahesh3001 4 жыл бұрын
😂😂😂🤣🤣🤣🤣🤣😅😅😅😅
@RuukaCreation
@RuukaCreation 4 жыл бұрын
Matath mudukkuwen eliyata enda subscribe karala support ekak dendaa yalu vedio balala
@zxccxz246
@zxccxz246 7 жыл бұрын
සුපිරි රැපක් ලොවෙත් නෑ "SMOKIO"🔥🔥🔥
@slpicca2711
@slpicca2711 3 жыл бұрын
තාම අහනවා බන්.මේවා තමා බන් ඕනි. මල් රැප් නෙවෙයි ❤🔥
@pubuduhashan334
@pubuduhashan334 10 ай бұрын
Old smokio ❤😢
Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T
8:30
Rasthiyadu Padanama
Рет қаралды 10 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Deviyange Bare | Drill Team Ft. Sanuka
8:31
Absurda.
Рет қаралды 6 МЛН
ශාන්ති ( Shanthi ) - Fill T Ft. Smokio
3:40
Noize TV
Рет қаралды 10 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН