Mage sitha mage unata I මගෙ සිත මගෙ වුනාට I සඳ අහිංසකයි I Sada ahinsakai I Coverd by Ishara Akalanka

  Рет қаралды 542,911

Ishara Akalanka

Ishara Akalanka

Күн бұрын

Sanda ahinsakai I සඳ අහිංසකයි I Coverd by Ishara Akalanka
Orginal artist - Manjula Dilrukshi
Lyrics and music - Lahiru Sandavinna
Coverd by - Ishara Akalanka
Cover music - Ishara Akalanka
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
Ishara Akalanka - 077 600 43 28
Official Facebook account
/ isharaakalankakirinde
Official Facebook page
/ ishara99akalanka
Official Tiktok account
vm.tiktok.com/...
#trending #sinhala_songs #ishara_akalanka

Пікірлер: 403
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
ලස්සන වචන ටිකක් එක්ක අපි ඉස්සර අහපු ලස්සන සිංදුවක්. Male version එකක් විදිහට අහලා බලන්න මගෙ යාලුවො හැමෝම😍👇 share කරන්න හැමෝම තව කෙනෙක්ටත් අහන්න😍
@piyuminisansalabandara-tz3me
@piyuminisansalabandara-tz3me Жыл бұрын
sanda ahinsakai..sandata wada oba ahinsai...😘😘😘ane aiye ekanam mara lassanai .dalada samidu pihitai oyata.💞💞💞💞💞
@poorniamasha2337
@poorniamasha2337 Жыл бұрын
😊😊😊😊😊😊
@nalakakrishan8627
@nalakakrishan8627 10 ай бұрын
🥰❤
@nirashamadubhashini1983
@nirashamadubhashini1983 10 ай бұрын
දෙතනක පෙම් කරාට දහසක් පෙම් පැතුම් පීදීලා❤🥺🥺❤
@ChamothGayantha
@ChamothGayantha 10 ай бұрын
සුපිරි සිංදුවක් ❤
@lakeeshachathumini7788
@lakeeshachathumini7788 Жыл бұрын
අනේ මන් මේක කී පාරක් ඇහුවද කියලා මතක නෑ අප්පා..ඒ තරමටම මම ආසයි....ටික් ටොක් එකෙන් අහලා පස්සෙ search කරලා බැලුවේ ලස්සනයි අයියේ.......❤️‍🔥
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@Ddfdsdfff
@Ddfdsdfff Жыл бұрын
මාත් 💔😉
@chandumadhubashini9086
@chandumadhubashini9086 Жыл бұрын
මාත්❤
@priyanthalakmal2516
@priyanthalakmal2516 Жыл бұрын
Mamath 😊
@dasunimadudashini1190
@dasunimadudashini1190 Жыл бұрын
Math 😍
@DiliniWasana-z8i
@DiliniWasana-z8i Жыл бұрын
ටික්ටොක් එකෙන් අහලා ආවේ ඇත්තටම මාරම ලස්සනයි අයියේ 🥺♥️♥️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@Madhu_Music
@Madhu_Music 11 ай бұрын
මගෙ හිත මගෙ උනාට මගෙ හිත ඔබ ගාව නැවතිලා💖🌸
@Sujithniranjan-g7w
@Sujithniranjan-g7w 11 ай бұрын
ඉශාර අකලන්ක කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤️😍🥰
@Ishara_Akalanka
@Ishara_Akalanka 11 ай бұрын
😍
@kaushalyadissanayaka-yz1mr
@kaushalyadissanayaka-yz1mr Жыл бұрын
Status එකකින් දැකලා සින්දුව හොයා ගත්තෙ 🥰 ඉෂාර අයියගෙ voice එක නම් පිස්සුවක් 😍❤😇
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@ShamakaDilruksha-tb5lp
@ShamakaDilruksha-tb5lp 10 ай бұрын
මාත්❤
@sewwandi-zn2jk
@sewwandi-zn2jk 9 ай бұрын
Math ehemai ❤
@ShamakaDilruksha-tb5lp
@ShamakaDilruksha-tb5lp 9 ай бұрын
@@sewwandi-zn2jk mth❤️
@TharushiKawshalya
@TharushiKawshalya Жыл бұрын
මාරම මාරම නිදහසක් දැනෙන්නෙ හිතට ඒ වොයිස් එකහ්❤❤.... වෙනමම filing ekk .... 😊😊🤗🤗
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@shehanharshana3286
@shehanharshana3286 Жыл бұрын
සුපිරි සිංදුවක් අයියේ,මතක ඔක්කොම අවුස්සනවා 😢❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@rusiru448
@rusiru448 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ වචන ඒ වොයිස්... වෙනම ලෝකෙකට අරන් යනව..❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@thushariperera3998
@thushariperera3998 11 ай бұрын
Tik tok එකේ දැකලා හොයා ගත්තේ හරිම ලස්සනයි අනේ කීප සැරයක් ඇහුවා ❤❤❤🙏
@imeshaimeshaumali3727
@imeshaimeshaumali3727 11 ай бұрын
මේක නම් ඇබ්බැහි වීමක් විතරමයි..❤❤❤❤❤❤❤❤❤❤❤දන්නේ එච්චරයි
@kavindusachintha386
@kavindusachintha386 11 ай бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැති සිංදුවක්❤මර කටහඩක්❤️❤️❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka 11 ай бұрын
😍
@SL_ff28
@SL_ff28 11 ай бұрын
"මගෙ හිත මගෙ උනාට මගෙ හිත ඔබ ගාව නැවතිලා.ඔබෙ රුව ඔබෙ උනාට ඔබෙ රුව මගෙ හදේ සැගවිලා..., ඔබ මට නොදැක ඉන්න බැහැ ඇස් වල කදුලු පීදිලා....ඒ ටික අහද්දිනම් ගොඩක් දේවල් මතක් වෙනවා🥺💓🌸
@dhanukarannil6796
@dhanukarannil6796 3 ай бұрын
@සිහිනපියාපත්-ව6ඩ
@සිහිනපියාපත්-ව6ඩ 9 ай бұрын
Mn asama sinduwak......මටයි කියන්නේ කියන හැඟීම එනවා ....❤
@IsharaSewwandi-v3k
@IsharaSewwandi-v3k Жыл бұрын
අනේ මෙ සිංදුව හදවතටම දැනෙන සින්දුවක් කොච්චර ඇහුවත් මදි..එ කටහඩ ❤️❤️❤️❤️
@sithumininawodya1483
@sithumininawodya1483 Жыл бұрын
අමුතුම ලෝකෙකට යනවා එ වොයිස් එක ඇහෙද්දි❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@KasunSadaruwan-h6p
@KasunSadaruwan-h6p 2 ай бұрын
Ekanm eththa....
@ammothejayt143
@ammothejayt143 8 ай бұрын
ආදරෙයි අයියේ තව සින්දු කරමු මාර ලස්සනයි සින්දුව❤❤🎉
@hasithasurajwijesinghe5538
@hasithasurajwijesinghe5538 11 ай бұрын
අහනව ඉවරයක් නෑ ඒ තරම් සුපිරි ❤❤❤❤❤❤❤
@ChamodaniChathurika-r6y
@ChamodaniChathurika-r6y 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ගොඩාක් ලස්සනයී❤
@kaviivindya7558
@kaviivindya7558 Жыл бұрын
භාවනාවක් වගේ...හැමදාම අහනව ඔයාගෙ cover song🥺❤️😊
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@mayurishashikala2061
@mayurishashikala2061 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ..ගොඩාක් ලස්සනයි අයියා ❤❤❤
@ahnisansala6366
@ahnisansala6366 11 ай бұрын
හරිම ලස්සනයි 😊සිත නිවන්න පුළුවන් ලස්සන කටහඩක් 😍❤
@SureshMaduranga-ov6ry
@SureshMaduranga-ov6ry 11 ай бұрын
වෙනම ලෝකේකට ගියා කියන වදන් වල සින්දූවේ මාරම ඇත්තක තියෙනවා ගොඩක් ලස්සන් good luck මේ වගේ නිර්මාන කරාට
@ShanukaSampath-y2m
@ShanukaSampath-y2m Жыл бұрын
ලස්සනයි ඉශර අයියෙ බුදු සරනයි ඔයට🥰❤️❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@tharanganisugath7854
@tharanganisugath7854 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ තරමට ගොඩක් ලස්සනයි ❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@dilinimadushani5859
@dilinimadushani5859 Жыл бұрын
මාර ලස්සනයී අයියේ ජය වේවා...❤️❤️
@avishksandeepa945
@avishksandeepa945 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ ලස්සන ම song එකක් 😘💖
@misshama8188
@misshama8188 11 ай бұрын
Ane ea voice eka❤❤❤ ..... Rahasin mata kiyanna ahasa taram aadarei kiyala...
@Ishara_Akalanka
@Ishara_Akalanka 11 ай бұрын
😍
@nayominayomi6040
@nayominayomi6040 Жыл бұрын
භාවනාවක් වගේ අයියේ.බුදු සරණයි ඔයාට.හැමදාම අයියාගේ සිංදු අහන එකට දැන් අැබ්බැහි වෙලා..
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
🥰
@sandusandu8338
@sandusandu8338 11 ай бұрын
මේ සිංදුව අහපු තරම් මට මතක නැති තරම්..❤️❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka 11 ай бұрын
😍
@tharanganisugath7854
@tharanganisugath7854 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤ භාවනාවක් වගේ voice එක ❤😘
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@sithikadinmal6046
@sithikadinmal6046 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ භාවනාවක්.❤😌
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@nirmalahaputhanthiri1187
@nirmalahaputhanthiri1187 9 ай бұрын
ලස්සනයි කොච්චර නම් ඇහුවද ,,💐💐💐
@piyuminisansalabandara-tz3me
@piyuminisansalabandara-tz3me Жыл бұрын
ekanam marama lassanai .budu saranai.hemadama parissamata sathutin inna.aiye..❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@nuwankumarskumara5681
@nuwankumarskumara5681 Жыл бұрын
හරිම ලාස්සනයි අයියෙ ❤❤ භාවනාවක් වගේ බුදු සරණයි.තව ඔය වගේ නිර්මාණ කරන්න ඔයාට හැකියාව ලැබේවා ❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@rushanshan1085
@rushanshan1085 Жыл бұрын
පට්ට සුපිරි වොයිස් එකක් ❤💯
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@LahiruSandaruwan-sk7mp
@LahiruSandaruwan-sk7mp Жыл бұрын
Godak lassanai aiye.....❤❤🥰🥰
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
❤❤❤❤❤අනේ ඒක මරැ😊’ඒ කටහඩ’❤ඔයානම් හිතටම කථාකරනවා අයියේ’😊
@priyanthajayalath-yh3rc
@priyanthajayalath-yh3rc 11 ай бұрын
හරිම ලස්සනයි 💖💖 ලස්සන voice ekak 💖💖
@-M-pi1xo
@-M-pi1xo 11 ай бұрын
කියන්න වචන නෑ ...ලාආආආආඅස්සනයි 🤗❤️
@wickramasinghe-qr2jg
@wickramasinghe-qr2jg Жыл бұрын
Song aka superi aiya, nice voice ♥️♥️♥️♥️♥️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@wickramasinghe-qr2jg
@wickramasinghe-qr2jg Жыл бұрын
Aiya ga mobile number aka dana puluwanda
@ShashiMarasinghe-kn5gn
@ShashiMarasinghe-kn5gn 11 ай бұрын
💜
@Sampathavi-zy7oi
@Sampathavi-zy7oi 3 ай бұрын
ආදරනීය සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤
@dewikachandani3869
@dewikachandani3869 2 ай бұрын
Lassanai . Song eka ehana kota adenawa
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
මේ සිංදුව clz එකේදි සර් දැම්මා..පන්තියෙම ඉන්න ක්‍රෂ් එක මතක් උනා මේක.😢 එයා දන්නවනම් ඒක . " මගෙ සිත මගේ උනාට මගෙ සිත ඔබ ගාව නැවතිලා.."
@crazyboysl7311
@crazyboysl7311 3 ай бұрын
මේවා තමයි වොයිස් කියන්නෙ.මාරම නිදහසක් දැනෙනවා හිත නිවෙනවා❤️❤️
@MaduJayasekara-sr4ct
@MaduJayasekara-sr4ct Ай бұрын
❤️❤️❤️ ලස්සනයි ඔබ මට නොදැක ඉන්න බැහැ ඇස්වල කඳුළු පීදීලා
@PrasannaJayalathpurage-k6x
@PrasannaJayalathpurage-k6x 3 ай бұрын
😢😢😢😢😢😢😢😢lassanai aiyea godaaaaaaaaaaak ❤❤❤❤
@dewikachandani3869
@dewikachandani3869 2 ай бұрын
Niyamai ❤
@Sachini..mahesa...Perera
@Sachini..mahesa...Perera 4 ай бұрын
හරිම.ලස්සනයි..ඒ.වොයිස්. එක.හදනම්.කොහොමත්. අහිංසකයි.✨️😘🥰♥️♥️♥️🌹🌹🌹🥺🥺🥺
@hasarangakarunarathna9653
@hasarangakarunarathna9653 Жыл бұрын
Marama lassanai ayye oyage hama song ekakatama godak asai math oya wage wenava dawasaka 🥺❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@thusithakumara2351
@thusithakumara2351 3 ай бұрын
ලස්සනයි 😊😊❤❤❤
@IsurusPriyantha
@IsurusPriyantha Жыл бұрын
එකනම් භාවනක් අයියා 👊👊👍 good luck
@hansinadeeshani3438
@hansinadeeshani3438 3 ай бұрын
ලස්සනයි ❤️
@UdeshiChethna
@UdeshiChethna Жыл бұрын
Wow ekanam kiyala wedak ne❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@Nora_fernando
@Nora_fernando Жыл бұрын
Wooh eka mara lassanai 😢❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@chamodimadubashini1181
@chamodimadubashini1181 10 ай бұрын
Ishara aiyata thiyenne man mage jeewithe wadiyenma adare kara pirimiyage rupemai. Ishara aiyawa mulin dakapu dawase attatma mn shock una. E hinawa e katawa e widiyamai. Ada oya man laga nati unat oya kohe hari sathutin inna patiyo. Ishara aiye oyat tawa tawat sarthaka wenna one. Budusaranai oyata❤❤❤
@hirusadeesha1114
@hirusadeesha1114 Жыл бұрын
හරිම ලස්සනයි වොයිස් එක අයියා❤❤
@buddhikanadeeshani7083
@buddhikanadeeshani7083 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අයියේ 😍😍
@SumanaWathi-b6l
@SumanaWathi-b6l Жыл бұрын
ලස්සන යි අයියා සිංදු ❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@SleepyBonsaiTree-yy7ti
@SleepyBonsaiTree-yy7ti 2 ай бұрын
❤❤❤ ලස්සනයි
@deesanarunasri6702
@deesanarunasri6702 Жыл бұрын
Mekanam pattama patta bro
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Жыл бұрын
ගොඩක් ලස්සනයි . ❤️🙏
@shanakabrabath1240
@shanakabrabath1240 11 ай бұрын
මරැ පටිටයි ❤❤❤😊😊😊
@chanthurimadushani9057
@chanthurimadushani9057 10 ай бұрын
ආදරණීය මතක පිරුණු ලස්සන ගීතයක් ...කටහඩත් ඒ වගේමයි ❤❤❤
@vjvvhavec9089
@vjvvhavec9089 5 ай бұрын
හරිම.ලස්සනම .ගිිතයක්..🥰🥰😌❣️❣️❣️
@NuwanTharaka-x8h
@NuwanTharaka-x8h 8 ай бұрын
හිත නිවන කටහඬක්...Good luck අයියා 🎉❤😊
@kathilvilochana6531
@kathilvilochana6531 Жыл бұрын
Such a great voice brother❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@ChathumiKaveesha-ut4ir
@ChathumiKaveesha-ut4ir Жыл бұрын
Woow oyge voice ekh ♥️ hrima lassanai
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@sanujakalnathdesilva
@sanujakalnathdesilva 2 ай бұрын
මේක පට්ට ❤😢
@imeshaklpani7449
@imeshaklpani7449 8 ай бұрын
මන් ආසම ඔයාගේ සින්දු අහන්න....ලස්සනයි අයියේ...❤❤❤❤❤❤❤❤
@RAVIYA12340
@RAVIYA12340 Жыл бұрын
ඒකනම් නියම මනෝ පාරක් ඈ අයියෙ 😎
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@wasanasewwandi9984
@wasanasewwandi9984 Жыл бұрын
❤❤❤
@nilushiranasingha1414
@nilushiranasingha1414 5 ай бұрын
මේ කටහඩ හිත නිවනව පුදුම විදියට ..❤️❤️❤️ ආදරෙයි ..🥰🥰
@NWPCP1989
@NWPCP1989 4 ай бұрын
හිත නිවනවා ❤❤❤❤
@kandyboy5388
@kandyboy5388 Ай бұрын
ලස්සන cover එකක් 😍❤️
@aselasanjeewa4516
@aselasanjeewa4516 9 ай бұрын
Kiyagnn bri tharam feel wenw lyrics ,cover music ,voice 🥺🥰
@SASIN_creations
@SASIN_creations Жыл бұрын
වෙනද වගෙම ඒකත් සුපිරියක් අයියා❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@EvonJayarathna
@EvonJayarathna 3 ай бұрын
සද අහින්සකයෙ සදට වැඩිය ඔබ අහින්සකයෙ💕
@InokaDamayanthi-r3w
@InokaDamayanthi-r3w Жыл бұрын
ගොඩක් ලස්සනයි අනේ ❤❤.
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@TharukaSamankumari-v3c
@TharukaSamankumari-v3c 11 ай бұрын
මරු පට්ටම ලස්සනයි❤
@isharawijesinghe5603
@isharawijesinghe5603 Жыл бұрын
Great work brthr Damith aiyge hithawathiya Song ekth cover ekak oniii broo❤🎉
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@SandeepaManohara
@SandeepaManohara Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@PrasdSandaruwan
@PrasdSandaruwan 8 ай бұрын
💞💞💞💞👍👍👍..හරිම .ලස්සනයි .සිංදුව 💞💞🌹🌹🌹
@MadushankiMaheshika
@MadushankiMaheshika 3 ай бұрын
Aneeeeee math asaiiiiii maruuuuu❤❤❤❤❤
@gamagekasun7433
@gamagekasun7433 Жыл бұрын
රෙක මරු බන් සුපිරියක් ❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@niroshathamel5084
@niroshathamel5084 11 ай бұрын
Godak lassanai ❤❤good luck ❤️❤️🇯🇵❤️❤️🙏🙏
@Lithuuu750
@Lithuuu750 11 ай бұрын
Mara lssnyii 🥺🫀.
@Ishara_Akalanka
@Ishara_Akalanka 11 ай бұрын
🥰
@InokaKumari-h8p
@InokaKumari-h8p 3 ай бұрын
Harima ලස්සනයි malli
@NisansalaNisansala-qh1xf
@NisansalaNisansala-qh1xf Жыл бұрын
Lassanai godak good luck
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@HdusGydye
@HdusGydye 3 ай бұрын
මමත් හරිම අාසාවෙින් අහන සිංදුවක්
@Dhananjayasahan117
@Dhananjayasahan117 8 ай бұрын
මේ සින්දුව ඇහුවට අද තමයි ඒ අද්දැකීම ලැබුනේ 🥺💔
@Phathma-m3p
@Phathma-m3p Жыл бұрын
Ana harima lassnai ❤💕💕💕💕
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@RumeshaHarshani
@RumeshaHarshani 6 ай бұрын
හිතට හරිම සැනසීමක්..❤
@AsankaHemalal
@AsankaHemalal Жыл бұрын
Marama lassanai❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@AnushadesilvaAnusha
@AnushadesilvaAnusha 7 ай бұрын
Hithatadanena song ekak harima lassanay ❤❤❤❤❤
@AyeshaniDilrukshi
@AyeshaniDilrukshi 6 ай бұрын
AeththTama godak lassana sinduwak mama athithe jewath wenawa denenawa
@RaveejaRathruwani-xg4hh
@RaveejaRathruwani-xg4hh Жыл бұрын
හීනෙන් ලගට අැවිත් ඔයා කියයි යන්න බෑ කියා...❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@mneeraasker7596
@mneeraasker7596 Жыл бұрын
Lassanai godak❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@DamsaraniAyansa
@DamsaraniAyansa 10 ай бұрын
හිතට වදින මාර සිංදුව❤
@ireshadilrukshi2366
@ireshadilrukshi2366 Жыл бұрын
excellent voice
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@ireshadilrukshi2366
@ireshadilrukshi2366 9 ай бұрын
nice song
@nethumpabasara9286
@nethumpabasara9286 11 ай бұрын
One of the best covers ever❤🥺 Keep it up aiyah
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 204 МЛН
Manjula Dilrukshi | Sanda Ahinsakai | Cover song
3:48
Manjula Dilrukshi
Рет қаралды 199 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18