අඩන්නැතිව අහන්න | Manoparakata Lassana Sindu | Best Cover Songs | Sad Songs Collection Sinhala

  Рет қаралды 306,097

Music Update

Music Update

Күн бұрын

All Credits Gose to Original Artists
මෙහි ඇතුලත් සියලු ගීත වල අයිතිය හා ගෞරවය මුල් හිමිකරුවන් හට හිමි වේ...!
( හඩන්නට නොව සැනසෙන්නට හිත් වලට කතා කරමු )

Пікірлер: 475
@SuharshaVimodi-rd2xf
@SuharshaVimodi-rd2xf 5 ай бұрын
කමෙන්ට් බලනකොට තමා තෙරෙන්නෙ ආදරෙ නිසා මිනිස්සු කොච්චර අසරනද , විදවනවද කියලා..❤🙂
@Imasha-gc7cx
@Imasha-gc7cx 5 ай бұрын
ඒක තමයි මාත් බැලුවේ
@ishari3066
@ishari3066 5 ай бұрын
ඇත්ත 😢😢💔
@user-bs6ge3wk2k
@user-bs6ge3wk2k 5 ай бұрын
Eththa 🥺
@chinthanagihan6201
@chinthanagihan6201 4 ай бұрын
Thaniyama inna😏❤️
@krishmalsampath7207
@krishmalsampath7207 3 ай бұрын
සිරවටම එකනම් තෙරුනා
@SithuminiPriyanwada
@SithuminiPriyanwada 4 ай бұрын
ලොව ඇති බයානකම මත්ද්‍රවය ආදරය නම් විය 🥲
@gnanarathna2008
@gnanarathna2008 3 ай бұрын
😔😔
@user-by5bp6mh9y
@user-by5bp6mh9y 3 ай бұрын
🥺❤️‍🩹
@Nimeshadilhani-o6h
@Nimeshadilhani-o6h 2 ай бұрын
😢😢
@ChathurikaSewwandi-kz6ig
@ChathurikaSewwandi-kz6ig Ай бұрын
ඔයා හරි💔💯💯
@ireshasandamali5851
@ireshasandamali5851 4 ай бұрын
ආදරේ නිසා විදවන හැමෝටම ඉක්මනින්ම සැනසීම ලැබෙන්න ඕන... ❤️❤️
@susanthasamarajeewa1922
@susanthasamarajeewa1922 5 күн бұрын
Kawadawath eka ehema wenne na ane
@yamunavinodani6421
@yamunavinodani6421 2 ай бұрын
බූට් එකක් කාලත් නැතුව මේ සින්දු අහලා කමේන්ට් කියවලා දුක් වෙන මා වැනි තවත් අය සිටී ද?😢😢😢😢😢
@PsychoPath-ed8bz
@PsychoPath-ed8bz 2 ай бұрын
ඉන්නවා 😁
@lakmalpradeep9537
@lakmalpradeep9537 2 ай бұрын
Mnnnnn😍
@DilrikshiSandamali
@DilrikshiSandamali Ай бұрын
ඔව් නේද 🥺
@hiruniudara2427
@hiruniudara2427 Ай бұрын
Innawoo
@kvscthathsarani2962
@kvscthathsarani2962 Ай бұрын
ඔව් අනෙ
@imashakaumadee6167
@imashakaumadee6167 5 ай бұрын
සිංදු ටික අහගෙන comments කියවන එක අමුතුම feeling එකක්. දුකින් ඉන්න හැම හිතකටම ඉක්මනටම සතුටක්,සැනසීමක් හිමි වේවා❤️ හරිම ලස්සන songs ටිකක්🥰❤️
@SewwandiJayawardhana-gx3uv
@SewwandiJayawardhana-gx3uv 4 ай бұрын
ඒක නම් ඇත්තටම දැනුනා.😢
@sansalasewmini-yx3wu
@sansalasewmini-yx3wu 3 ай бұрын
Eka atta😪
@dilinikumarasinghe8930
@dilinikumarasinghe8930 23 күн бұрын
Oy wagemi mth 😢
@DinushikaWeerasuriya
@DinushikaWeerasuriya 5 ай бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් ..✵ මට හරිම පාලුයි මගේ රත්තරං 🥺💖💫✵
@pathumsunimal7064
@pathumsunimal7064 5 ай бұрын
Hm😢
@pawanimadushika6440
@pawanimadushika6440 4 ай бұрын
😢😢
@prasadhsanjeewa9342
@prasadhsanjeewa9342 4 ай бұрын
කමෙන්ට් බලනොකොට තමයි තේරෙන්නේ හොදට කොච්චර තමන්ට අයිති නැති දෙවල් වලට ඇබ්බැහි වෙලා ආදරෙ කරලා විදවනවද කියලා😔😕 මාත් පුලුවන් උපරිමෙන් එයාගේ වැරදි පෙන්නලා, සමාව දිලා ඉස්සරහට එයත් එක්ක ආවා 😕එත් එයාට එක ලොකුවටම එක කරදරයක් උනා .කරන්න දෙයක් නැ ඉතින් එයාට යන්න ඔනි උනා මටත් නොකියම ගියා 😔කියනකොටත් පට්ට දුකයි😔එත් දැන් තියෙන දුක කටවත් කියන්න බැ අහන්න කවෘත් නැ 😔තාම විදවනවා එයාව මතක් වෙන හැම වෙලාවෙම, 😢😢දුක කොච්චර තිබ්බත් බොරුවට හිනා වෙලා ඉන්න වෙලා බන් .❤ මොනවා උනත් තමත් ආදරෙයි මගේ පනට ❤ තාමත් මතක එක්ක විදව විදව ජිවත් වෙනවා 😔 කාවටත් ආදරේ නිසා විදවන්න වෙන්න එපා 😌 කොහොම උනත් තමන් කැමති කෙනාවා හම්බවෙන්න බොහොම අඩුවෙන්😢 මගේ මැනිකට මන් ආදරෙයි සමහර වෙලාවට මේ කමෙන්ට් එකත් දකි කවදා හරි එයත්😔කාටවත් මෙහෙම අසරන කරන්න එපා එක දරාගන්න එක අමාරුයි 😢
@user-ip2mh1md7y
@user-ip2mh1md7y 3 ай бұрын
Ou bm godak daraganna amaruyi😢
@user-mk7wq7zy7c
@user-mk7wq7zy7c 28 күн бұрын
Ane deyne😢❤
@DiliniRukshani
@DiliniRukshani 15 күн бұрын
අමුවෙන් මරන්න පුළුවන් දෙයක් ආදරේ 🙂
@ganganinisansala964
@ganganinisansala964 4 ай бұрын
මේ විදවන හැම හිතක්ම සුවපත් වේවා.ආදරෙ නමින් කාටවත් ඒ වේදනාව දැනෙන්න එපා. 🙏🙏❤
@mihiran123mihiran
@mihiran123mihiran 4 ай бұрын
💚
@user-ld9dw9rp2p
@user-ld9dw9rp2p 3 ай бұрын
හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ ඇතුලෙ තමන් විතරක්ම දන්න කාටවත් කියන්න බැරි කතාවක් තියනවා. 🥲✨😢
@Nimeshadilhani-o6h
@Nimeshadilhani-o6h 2 ай бұрын
Ekanam aththa
@HashiHashi-f6t
@HashiHashi-f6t Ай бұрын
aththa😢😢😢
@user-td7md4os7q
@user-td7md4os7q 5 ай бұрын
ඇතුලාන්තයෙන් ඇවිලෙන මිනිස්සුන්ට දවසක හමුවෙන්න ඕනි, හුස්මකින් පවා හිත නිවන ආදරණීය බැඳීමක්..!!🥰❤️🖇️😢
@DiliniWasana-l7q
@DiliniWasana-l7q 5 ай бұрын
Eka aththa
@user-dk5eb4vn3r
@user-dk5eb4vn3r 5 ай бұрын
❤❤❤
@AwishkaSamarahewa-td5ri
@AwishkaSamarahewa-td5ri 4 ай бұрын
එකනම් ඇත්ත අනෙ 😢😢😢😢😢
@AwishkaSamarahewa-td5ri
@AwishkaSamarahewa-td5ri 4 ай бұрын
එකනම් ඇත්ත අනෙ 😢😢😢😢
@anushadilhani5188
@anushadilhani5188 4 ай бұрын
Ehema perum purala hambunam..danena sathuta..e wagema issarahata jiwath weddi eya wen wenakota danena duka .e adre adre aduwena kota danena duka
@dopekaviya2903
@dopekaviya2903 5 ай бұрын
"ලොකු ලොකු ඉඩෝර දරාගෙන ලස්සන චූටි මලක් හිත අස්සෙ හංගගෙන , සමහර පතොක් ගස් බලන් ඉන්නවා වැස්ස දවසට හිනා වෙන්න .! 🖤🕊️
@rasindumalshan6635
@rasindumalshan6635 5 ай бұрын
ඔයා ආදරේ විදලා තීනවද..ඔයාගෙ වදන හරිම ලස්සනයි....අපේ පව් කාර ජීව්ත මොකටද කියලා හිතෙනවා...ඔව් ගොඩක් දේවල් හිත ඇතුලේ තීනවා.නොලැබීම් කියන තැන ලැබීම් කියන්නෙ එකම එක බලා පොරොත්තුවක් විතරයි ..ආදරේ කියන්නේ මනුස්සයෙක්ව නැත්තටම නැති කරන්න පුලුවන් දරුනු විසක්....ඒ හැම දෙයක්ම මන් දරාගත්තා...කියා ගන්න බැරි දේවල් හිත ඇතුලෙ හිර වෙලා..දවසක බලාපොරොත්තු නැති උනු ජීවිතේට අලුත් ජීවිතයක් ගෙනත් දෙයි . හැම ආදර කතාවකම අන්තිම ඉතුරු උනේ නැවතීමේ තිතක් විතරයි.......🥺
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 4 ай бұрын
Ow aiya oya hari.eth balan idala anthimata api dannema nethiwa wayasata gihin kiyala mathak weddi dukai.hebei lassana mal pipenneth loku wedanawakin thamai neda..❤❤❤
@ftamesir9003
@ftamesir9003 4 ай бұрын
Ou ekathama matath thibba lassana adara kathawak❤❤ issara dan na😂
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 4 ай бұрын
@@ftamesir9003 අවංක aya ehema thamai thani wenawa.hebei dara genima kiyannth hemotama leben methi deyak.a athin api gdk hodai
@Sanjugurl2004
@Sanjugurl2004 4 ай бұрын
මං තප්පරේකටවත්...මට ආදරේ නොකරපු මනුස්සෙක් 🙂 ❤️ හැබැයි මට ඇරෙන්න..මං ලග හිටපු.. හැමෝටම පන ඇරන් ආදරේ කලා 😥❤️
@ireshamadushani6145
@ireshamadushani6145 4 ай бұрын
මන් marry කලේ මං පන වගේ ආදරේ කරපු කෙනාවමයි එයා තමයි මගේ ලෝකේ දැන් marry කරලා අවුරුදු 2ක් වෙනවා දැනට එයා තරම් මට කව්රුත් වටින්නේ නෑ ඒ තමා මගේ ජීවිතේ මගේ හැමදේම මට එයාව හම්බ උනේ අහන්බෙන් අපි දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා marry කලේ ඒ ඇස් දෙක දැක්ක දවසේ ඉදන් මේ වෙනකන් වෙන පිරිමියෙක් ගැන කවමදාවත් හිතිලා නෑ හරියට එයාට මං වශී උනා වගේ හැබයි එයා අපි ආදරේ කරන කාලේ වෙන කෙල්ලොන්ට chat කරලා දෙතුම් පාරක් අහු උනා ඒත් ලොකුවට එයා වැරැද්දක් කලේ නෑ marry කලාට පස්සෙ නම් කිසිම වැරැද්දක් තාම නම් කරලා නෑ ඒත් මං එයාට හරි ලෝබයි ඒ නිසාද මන්දා මං ඕනවටත් වඩා එයා ගැන සැක කරනවා හොයලා බලනවා ඒ මට එයාව නැති කරගන්න බරි නිසා දෙවියන් බුදුන්ගෙන් මං හැමදාම ඉල්ලන්නේ මට කවමදාවත් එයාව නැති වෙන්න දෙන්න එපා කියලා මොකද මං දන්නවා එහෙම උනොත් මට පිස්සු හැදෙයි. මේ සිංදු ටික අහ අහා මන් මේ කෙමෙන්ට් කියෙව්වා කී දෙනෙක්නම් ආදරේ නිසා විදවනවද මං කවමදාවත් එහෙම අත්දැකීමක් ලබලා නෑ මොකද මේ මගේ පලවෙනි ආදරේ එයාවම් මැරි කලා ❤ මන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම කෙනෙක්ට ආදරේ නිසා විදවන්න ලැබෙන්න එපා ඒ වගේම කවමදාවත් ආදරේ ඉස්සරහ මිනිස්සු සෙල්ලමට අරන් දුරක් අරන් ඇවිත් දාලා යන්න එපා ඒක ගෙවලා ඉවර කරගන්න බැරි පවක් මොකද වෙන දේවල් වගේ නෙවෙයි මනුස්සයෙක්ට ඇබ්බැහි උනාම ඒකේන් මිදෙන්න හරි අමාරුයි බුදු සරණයි හැමෝටම මට වගේ ඔයා ආදරේ කරන් කෙනා ඔයාගෙම වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤(M+D)
@Deshanikariyawasam
@Deshanikariyawasam 3 ай бұрын
සැක කරන එක අඩු කරන්න..එයාව තේරුම් ගන්න.හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන❤❤
@Warashani
@Warashani 3 ай бұрын
Laki gil
@imalimal4585
@imalimal4585 3 ай бұрын
Danna hamadamath sathutin inn ona oyala waga aya maloke adui 😊
@Nimeshadilhani-o6h
@Nimeshadilhani-o6h 2 ай бұрын
😢😢
@Deneth-xv3br
@Deneth-xv3br 2 ай бұрын
I❤u මාගේ පණ ට්ක එයා.එයා තරම් මේ වෙනකම් කාවත්ව මේ තරම් දැනිලා නැහැ.ඒ තරම් එයාට මම ඇබ්බැහි වෙලා කිවුවෙත් හරි.මම එයාට ❤ තරමටම එයාත් මට හරි ආදරේයි. I love you maga panna.I❤u
@priyadarshani8133
@priyadarshani8133 4 ай бұрын
නොලැබෙන බව දැන දැනත් මං තාමත් ආදරෙයි පණ..මං දුක් වින්දට කමක් නෑ ඔයා සතුටින් ඉන්න ඕන..
@HarshaDananjaya-vl8sh
@HarshaDananjaya-vl8sh 4 ай бұрын
Aniwaren🙂
@buddhikasandaruwan9525
@buddhikasandaruwan9525 5 ай бұрын
මටනම් හරි ලස්සන ආදරයක් තියනවා 😢❤ ඒත් එයා හරියට තරහා ගන්න කෙනෙක් සමහර වචන පිහියෙන් අයිනවා වගෙ ඉතිම් ආදරෙ ඉල්ල ඉල්ල මන් හැමතිස්සෙම රන්ඩු කරාම එයා හිතන්නෙ වෙන දෙයක් එයාට හරි ආදරෙයි මන් එයාට මගෙ ආදරෙ තෙරුන්ගන්න බෑ එයා නිසා මන් ජිවිතෙ ලස්සනට හදාගත්තා ❤ මගෙ ආදරෙ තෙරුන්ගන්න පුලුවන් උනානම් එයාට අද ලස්සනට අපි සතුටින් ඉන්නවා..❤😢 කවදාහරි එයාගෙ එ නපුරු කම් අඩු වෙයි කියලා එයා ගාවම ජිවත් වෙනවා මෙ ජිවිතෙ නැති වෙනකම්ම..❤🥺🌍
@ftamesir9003
@ftamesir9003 4 ай бұрын
Ou eka aththa😢
@user-ku1df1pq4n
@user-ku1df1pq4n 3 ай бұрын
ඉක්මනින් napuru kama nathiwela yavi😢
@Supun_Darmathilaka
@Supun_Darmathilaka 3 ай бұрын
මේ දේම නිසා අද මගේ අවුරුදු 6ක ආදරේ ඉවර උනා.. ආදරේ ඉල්ලන්න එපා කගෙන්වත් ඒක එයාලට වදයක්.. එයාට ඒ දේ නිසාම මගේ ආදරේ වටිනාකම නැති වෙලා ගොඩක් කල්.. වෙනසක් දැනුන නිසා හැමදාම ඇහුවා ඇයි මන් මෙච්චර ආදරේ කරනකොට මාව මග අරින්නේ කියලා..අදයි දන්නේ එයා මට ආදරේ කරන එක නවත්‍තලා ගොඩක් කල් කියලා.. එයාගේ කටින්ම ඒ දේ දැන ගත්‍තා.. මගේ පලවෙනි ආදරේ නිසා සීමාවක් නැතුව ගොඩක් ආදරේ කරා.. ඒක එයාට වදයක් උනා😢💔💔🥺🥺
@PiumiIsanka-w2e
@PiumiIsanka-w2e 2 ай бұрын
මටත් තියනවා ඔයා කියපු විදියේ අාදරයක් මත් එයට පණ වගේ අාදරේයි එයත් ඔයා කියපු විදියේ ⁣කෙනෙක්.
@dilinikumarasinghe8930
@dilinikumarasinghe8930 23 күн бұрын
Math 😢😢
@shashidoni8858
@shashidoni8858 3 ай бұрын
මේකෙ දාලා තියෙන කමෙන්ට් දැක්කම මට බයයි මගෙ ආදරෙ නැති වෙයිද කියලා 🥺💔 ඒම වෙන්න නම් එපා දෙවියනෙ මන් පිස්සෙක් වෙයි 🥺 ආදරෙ නිසා විදවන හිත් වලට ඉක්මනින් සතුටක් ලැබේවා 🥺❤️
@user-ku1df1pq4n
@user-ku1df1pq4n 3 ай бұрын
අදරෙය් නිසා මමත් විදවපු කෙනෙක් එත් දැන් මට මටත් වාඩා මට අදරෙය් කරන හිතක් ලැබුනා.❤ඉතින් මන් වාගේ විදවපු ජෙවිතවලට මේ වාගෙම අදරෙය් ලැබෙන්න ඔනේ....🙏❤️ඉතින් මන් හරි අදරෙය් ලමයෝ..❤️තරූ❤️
@imesh8566
@imesh8566 25 күн бұрын
"බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරං"..😫💖
@user-fs1we9bf2z
@user-fs1we9bf2z 5 ай бұрын
මේ song ටිකටනම් මට හොඳටම ඇඩුනා..🥺 ලස්සනයි . Tnx
@user-os1eh5zm8b
@user-os1eh5zm8b 4 ай бұрын
රාත්‍රියනම් …තනිවම ප්‍රශ්න විසදන උසාවියකී ; 🥺🥺🥺😔😔😔පපුවට දැනෙන්න ආදරේ කරලා විදවන හිත් දවසක හිනාවෙලා ඉන්න චූටිම හරි හේතුවක් මුන ගැහෙන්න ඕන🙏🙏🙏🙏🥺 . ( ආදරය නම් උගස් ඔප්පුවේ පොලිය ගෙවනවා තවම මම 🌚😔බේරගනිම් වස්තුවේ අපරාදේ මගෙ පනටික ) 🥺😔❣️
@kaveeshasamarathunga
@kaveeshasamarathunga 5 ай бұрын
එයාව මතක් වෙනවා.මෙච්චර ආදරේ කරලත් වෙන කෙනෙක් ලඟට යන්න හිත හදාගත්තේ කොහොමද මගෙ රත්තරන්.ඔයා මාව අමතක කරාට මට ඔයාව අමතක කරන්න බෑ.ආය ඔයාව කවදාවත් මට ලැබෙන්නෙ නෑ කියල දන්නවා.ඒත් කවදාහරි දවසක ඔයාට මගෙ ආදරේ තේරුම් යයි.ආදරෙයි මගෙ වස්තුවේ.❤R❤
@RavinduRavihara-ny4jf
@RavinduRavihara-ny4jf 5 ай бұрын
😢
@sandaruwanpillegoda3704
@sandaruwanpillegoda3704 5 ай бұрын
එක තප්පරේ ඇති කෙනෙක්ට වෙනස්වෙන්න
@user-rm1xr1ih9t
@user-rm1xr1ih9t 5 ай бұрын
Ow eka athe😢
@gvadnkperera4110
@gvadnkperera4110 5 ай бұрын
😢😢
@KDDilah
@KDDilah 5 ай бұрын
🙂✊
@Pawaninaweena123-zg1wi
@Pawaninaweena123-zg1wi 4 ай бұрын
Exam එකට තව දවස් 10 සුදූ . ඒත් පාඩම් කරන්න තියා පොතක් දිහා බලන්නවත් බෑ මැණිකේ . ඇයි රත්තරනේ මට එච්චරටම නපුරු උනේ . ඔයා මේ කරපු දේවල් විසද ගන්න මම තාම උත්සහ කරනවා. මගෙන් උන අඩුව මොකක්ද කියලා විතරක් මට කියන්න සුදූ 💔😔🙏
@kaveeshanipun6846
@kaveeshanipun6846 4 ай бұрын
😢
@nishinishi5412
@nishinishi5412 4 ай бұрын
Exam eka goda daganin sudda 🥺❤️
@cloud7034
@cloud7034 4 ай бұрын
😢
@user-ee5ew6tu9z
@user-ee5ew6tu9z 3 ай бұрын
මේකටනම් කියන්නෙ ආදරේ නෙමෙයි.. දැන් තේරෙන්නේ නැතිවෙයි.. එත් විභාගේ වැදගත්කම තේරෙයි තව ඉස්සරහට... ආදරේ ප්‍රශ්නෙනම් විසදෙයි කාලෙත් එක්ක... එත් විභාගෙට පාඩම් නොකරපු එකට ඔයා දොස් කියා ගයි ඔයාටම. එත් එතකොට පරක්කුයි ගොඩයි.. අත් දැකීමෙන් වගකීමෙන් කියන්නෙ... ඒක එහෙමමයි... ගොඩ දාගන්න විභාගේ... ඉලක්කයක් තියාගන්න... යන්න ඒ ඔස්සේ..... ආදරේ එන්නේ හොයන්..... ආදරේ කියලා හැගීම් මත්තේ නැහිලා, මැරිලා අපි නැති කරගන්නේ අපෙ ජිවිතේ.... අපි අපෙ වටිනාකමක් හදාගත්තාම හැමදේම අපිට ලැබෙනවා..... ආදරේ මත්තේ අපෙ වටිනාම කාලේ නැති කරගත්තේ කියලා එයාලවත් පිළිගන්නැහැ එදාට...... හිතන්න.......
@AkarshiTheekshana-yd5ct
@AkarshiTheekshana-yd5ct 22 күн бұрын
Exam eka hodt krgnna sudu ❤😢
@MayuriPrebodani-ub7it
@MayuriPrebodani-ub7it 4 ай бұрын
කවදාවත් හිමිවීමක් නොමැති තැන්වල ආදරේ තිබුනා පිරිලා ඉතිරිලා යන්නම..! 😔💔🥀me sindu walin parana mthaka aphu mthk krnawa...eyth me welawe meka ahnva ethi..adare nisa vidawana hema hithkm hemotm pennanna beri nisa reta thaniym adala e welawat vitharak hitha niwagnna...adareth hri pudumai ridena tharamata denenawa denena tharamata ridenva 🥺🥺🥺
@taneeshahansani2586
@taneeshahansani2586 4 ай бұрын
හැම හදවතකට අවන්ක ආදරයක් ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අනිවාරෙන් ❤️
@DewmiAmaya-kj7ic
@DewmiAmaya-kj7ic 4 ай бұрын
කෙනෙක් තනි උනහම හරිම අමුතු දුකක් දැනෙනවා අම්මා තාත්තත් ළග නැතුව තනියම ජීවත් වෙන මනුස්සයෙක්ට දැනෙන දුක කියාගන්න තේරෙන්නේ නෑ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නැතුව අහිමිවීම් නොලැබීම් හිත් රිදීම් එක්ක ගෙවෙන මේ ජීවිතේ මට හරිම මහන්සි කවදාවත් හැබෑවෙන්නේ නැති හීන ගොඩක් හිතේ තියාගෙන හැමදාම දුක් විදිනවා අදටත් එහෙමයි . දෙවියන්ගෙන් දෙයක් ඉල්ලනවනම් ඒ එකම එක දෙයයි මට ජීවිත් වෙන්න තියෙන කාලය තව ටිකක් කෙටි කරලා දෙන්න කියලා මේ ජීවිතය ගැන කිසිම ආසවක් නැතුව යන ගමනක් මේක .......මේක කියවන ඔයාලත් මාව දන්නෙවත් නැති අය ඒ උනාට ඔයාලට ගොඩක් සිතූතියි ..මාව දන්න අය මේක කියවනවට වඩා මම කැමති මාව දන්නේ නැති කෙනෙක් හිතේ තියෙන දේවල් වලින් ටිකක් හරි දැනගෙන ඉන්න එක හොදයි කියලා ......❤
@sansalasewmini-yx3wu
@sansalasewmini-yx3wu 3 ай бұрын
😓😓
@IshadiDivya-lt8sr
@IshadiDivya-lt8sr 2 ай бұрын
Mn wage 🥺
@AsiniTharushika
@AsiniTharushika Ай бұрын
😔😔
@m.g.g.jayaminisashiprbaaa3436
@m.g.g.jayaminisashiprbaaa3436 7 күн бұрын
කවදාවත් ජිවිතේට සතුටක් නැති වෙන්නෙ නෑ මහන්සි වෙන්න හොද තැනකට එන්න බලන්න ඔනී තරම් මිනිස්සු ඔයාගෙ ජිවිතෙට ආදරේ කරවී☺️😊
@NiroshaSewwandi-yu8bn
@NiroshaSewwandi-yu8bn 5 ай бұрын
ඇයි ලදෙ... ඔබ මගේ...හැම හුස්මට පවා ...පෙම් කලේ ..😢😢😢
@user-cb5ug5qq4b
@user-cb5ug5qq4b 5 ай бұрын
මට මාවත් එපා උන වාර අනන්තයි.🥹 ඉවසාගෙන ඉන්නවා ඉතින්..🙄 මන් එයට ආදරය කලත් මන් ලඟ ඉද්දී වෙන අයට කතා කරනවා💔. වැරදි වලට සමාව දුන්නට❤️‍🩹 මගෙ හිත මට හදා ගන්න අමාරුයි.❤️‍🩹💔 පිච්චි පිච්චි මන් ඉන්නවා❤️‍🔥 ආදරය වැඩි කමට. ❤ බැදීම් නැති දවසක මං සතුටින්ම ඉදී..💖
@rasindumalshan6635
@rasindumalshan6635 5 ай бұрын
ආදරේ ලග අසරන අපි කවදාවත් මෙච්චර විදවලා නැ ....බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබෙන බව දැනුනේ ඔයා මගෙන් ඈතට ගියාමයි..... 🥺 හැම ආදර කතාවකම අවසානය නැවතීමේ තිතක් විතරයි . 🥺
@dinithawishas2143
@dinithawishas2143 4 ай бұрын
මිනිස්සූ කරන්නෙම අපිව ගොඩක් ලං කරගෙන හිතක් පපුවක් නැති ගානටම ඇතැරලා දාන එක 😊🙂
@ftamesir9003
@ftamesir9003 4 ай бұрын
E minissu thamange awashaya thawa gana hithana minissu❤❤p
@SewwandiJayawardhana-gx3uv
@SewwandiJayawardhana-gx3uv 4 ай бұрын
ඇත්තටම ඔව්.❤️
@nethutharu8512
@nethutharu8512 3 ай бұрын
මිනිස්සු කරන්නේ අපිව ගොඩක් ලන්කරගෙන හිතක් පපුවක් නැති ගනටම අත අ‍රින එක එතකොට අපි ගොඩක් අසරණ වෙනො කියලා එයාලා දෙන්නෙ නැ 😢
@harshaprasanna1088
@harshaprasanna1088 2 ай бұрын
දරාගන්න බැරි තරම් ප්‍රශ්න ආවම සින්දුවක් අහලා හිත හදාගන්න වාර අනන්තයි 🥺💔
@sunilpathirana633
@sunilpathirana633 5 ай бұрын
Marama ලස්සනයි attatama aduna mat ... mat එයාw dala yanna wenawa .. කරන්න deyak na . Mata yanna wenawa math dukai eyaw dala yanna .. me sindu tik ඇහෙන කොට tawath dukai .. gedara aya mawa කොළඹ yawanawa mat eyawa dala yanna වෙනවා koma hari hita හදාගෙන .. et mat eya natuwa inna ba eka mohotakwt .. 🥺🥺💔😭😭😭😭😭😭😭💔
@imashakaumadee6167
@imashakaumadee6167 5 ай бұрын
අනේ🥺
@Nisansala9zn
@Nisansala9zn 4 ай бұрын
Mtt em tm mon krnnd ape diwy ehm wnwnm apit ek brgnn wenw ned😢😢ek dukk wnnt puluwn stutk wnnt puluwn.......mtt eyw dl ynn hitk tibb neh eth mt eyw dl ynn un gedr prshn nis😔😔😔
@SanujaMadushan-vg9vp
@SanujaMadushan-vg9vp 3 ай бұрын
හැමෝටම තමන් ආදරේ කරන කෙනා ලැබෙන්න ඕන ..ලස්සන ආදරයක් හැමෝටම අයිතිවෙන්න ඕන ...අහිමි නොවේවා....විදවන හැම හිතක්ම සතුටින් පිරෙන්න ඕන ....😢😢😢😢
@user-hb2yk9qr5v
@user-hb2yk9qr5v 4 ай бұрын
eettama kiwwoth mn iskole yana lamayek mt iskole issr idnm crush ekak hitiya eya issarra mt katha kare ne eth den katha karanwa eth ekaparatama mage yauwat dawasak evith ghnn heduwa mn diha balannepa kiyl aye issr mn diha balala hina unu eya ada mn diha balanne ne mt rwnw beluwath ganak ne den eyt mn gena eya den perfact kenek iskole mt eya kerehi adatath vayirayak ne eth mn eyt adareyi myi eyayi dennam 10 vasare eya A panthiye mn D panthiye💔💔😘😓😓😭😭
@naduninirasha178
@naduninirasha178 5 ай бұрын
එයාට කොච්චර ආදරේ කරත් එයා බලන්නෙ මාව,රිද්දන්න . ඔන්ලයින් ඉදලත් මැසෙජ් සීන් නොකර යන අය ඉන්නෙ . එත් අපි එයලගේ මැසෙජ් මොන වැඩෙ තිබ්බත් බලනවා . එයලට අපි නිකන් සෙල්ලම් බඩු වගෙ බන් කොච්චර පන වගේ ආදරය කරත් . එයලගෙ ජිව්තෙට දුක අහන්න හරි දුක කියන්න හරි කෙනෙක් හම්බ උනු ගමන් අපිව දලා යනවා. ආදරෙයි my N ❤😢🌍
@AmeeshaDunusingha
@AmeeshaDunusingha 2 ай бұрын
Hmmm eka attha N akuren nam thiyena hama kollama e wage. mage kenath mawa eka parak dala gia eth hariyatama masekin eya ayemath mn gawata awa eth wishwase kadapu kenek ayemath wihwasa karanna ba. pana wage adare nisa innawa thama eya ekka hamogema hitha hadanna api hitiyata ape hitha hadanna kawuruth na mge jeewithe mn wadipurama adare karana kenath eya wadipurama wayira karana kenath eya...Mine N😥😭💔
@erandaofficial1264
@erandaofficial1264 27 күн бұрын
කමෙන්ට් කියෙව්වාම තෙරෙනෝ මිනිස්සු ආදරේ හින්දා කොච්චරනම් විදෝනෝද කියලා😢
@piyumipiyumi6898
@piyumipiyumi6898 4 ай бұрын
Mage wasthuwa hamadama parissmin karagnnwa man eth palui eya nathuwa api ratawal 2ka inne kwadamahari ape hina wenuwen oya ekka dinanna man baln innwa mage sudu 😍😍
@DeshaniGunarathna-fm4op
@DeshaniGunarathna-fm4op 3 ай бұрын
Api hoya ganna ona apita adare karana kenek.❤ Api merigena adare kalata wedak na. ❤ adare kiyanne harima wedanawak.😔
@MadushankaDileep
@MadushankaDileep 3 ай бұрын
Hm 😔
@ThamaliPushpakumari
@ThamaliPushpakumari 3 ай бұрын
පපුව රිදෙනවා💔
@user-bc5dp2gy8j
@user-bc5dp2gy8j 3 ай бұрын
Eya gana hetalama amarui
@Rushi16155
@Rushi16155 4 ай бұрын
නොලැබෙන බව දන්නවා ඒත් ඔයාව අමතක කරන්නේ කොහොමද කියලා අදටත් මං කල්පනා කරනවා 😔💔 මගෙ ජීවිතේ කවමදාවත් අමතක කරන්න බැරි චරිතයක් තමයි ඔයා 😥💔 I Miss You 😪
@suwandisanjana5478
@suwandisanjana5478 4 ай бұрын
කොච්චර එයා එපා කියලා හිතාගෙන හිටියාත් ජිවිතේට අමතක කරන්න බැ එක හරි වේදනාවක් .😢 .එයා වෙන කෙනෙක්ගේ කියලා දැන දැනත් එයා ගැන තාමත් හොයනවා 😢.
@NaduniHasithara
@NaduniHasithara 4 ай бұрын
එයාගේ පොඩ් පොඩ් වැරදි තිබ්බා එත් ඒවට සමාව දීලා වැරදිත් හැදුවා 🙂💔 ඉට එයාගේ ගෙදරින් ප්‍රශ්න මට💔 ඔහොම යද්දී එයත් මාව එපා උනා මටත් නොකියම යන්න ගියා😔💔 අදටත් එයාගෙන් ඒක මැසේජ් එකක් එනකන් බලාගෙන ඉන්නව❤‍🩹
@KanthiMallika-fp9by
@KanthiMallika-fp9by 2 ай бұрын
Oyata ikmanatama eyagen msg ek ei...dwsk eyt oyw oni wei...etkam bln inn😢
@ajiththennakoon906
@ajiththennakoon906 9 күн бұрын
හැම මනුස්සයෙක්ම බලා පොරොත්තු වෙන්නෙ තමන්ව සතුටු කරන තමන්ව තේරුම් ගන්න ආදරයක් මේ කමෙන්ට් වලින් තේරෙනවා කාටවත් හරි ආදරේ මුන ගැහිලා නෑ කියලා ඒ හැමෝටම තමන්ව පරිස්සම් කරන ආදරයක් මුන ගැහෙන්න ඕනේ
@HiruniAmasha-bf5vm
@HiruniAmasha-bf5vm 3 ай бұрын
Adare nisa widawanna bari nisa thanikadawa inna mn eheth dan me song ahandi matath hitheno love ekak thibbanam kiyala😢❤
@Doni-n3o
@Doni-n3o Күн бұрын
අච්චර එළිය දෙන හදටත් තියෙනවා නම් අඳුරු පැත්තක් මිනිස්සූන්ගේ ජිවත වල නැති වෙයිද දුක පිරුන ඇත්තක් 🙂💔🥀
@AnushaSenevirathna
@AnushaSenevirathna 5 ай бұрын
හදවතේ පෙර වගේ හද ගැස්සමම ඔබයි අද මගේ 😢💔
@SamiraNishshanka
@SamiraNishshanka 3 ай бұрын
Adare kiyanne maha pudumakara deyak ❤❤❤❤
@user-hg4ym3yb8t
@user-hg4ym3yb8t 4 ай бұрын
කියන්නට යමක් නැ... 😊 එයා හරි හොද ගැනුලමයෙක් ... ♥️🙂 ලැබුනත් නැතත් ආදලෙයි 🙂❤ ආදරෙ කරන්න තහනමක් නෑනෙ ලමයො 😊 .... ඉතිම් මන් ආදරෙයි ...❤😊
@HarshaniMadhushani-g7o
@HarshaniMadhushani-g7o 4 ай бұрын
@Hansanididulangana
@Hansanididulangana 3 ай бұрын
ආදරේ හරි අමුතු දෙයක් 😔
@user-sl9gt9kn9w
@user-sl9gt9kn9w 4 ай бұрын
මතක ගොඩක් ආයෙ ආයෙත් මතක් වුනා ඇස් දෙකට කදුලු එන්න තරම්😢✊
@p.g.udeshika759
@p.g.udeshika759 5 ай бұрын
ඔයාට තාමත් මන් ගොඩක් ආදරෙයි පන ♥️♥️ C
@DamindaSenevirathna
@DamindaSenevirathna 2 ай бұрын
මිනිස්සු මේ තරම් දුක් විදිනවා ද කියලා පුදුමත් හිතෙනවා ආදරේ වෙනුවෙන් ..❤ හැමෝටම පේන්න හිනා වෙලා ඉන්නවා මේ මන් වගේ😢😢😢
@Shdn-qe2km
@Shdn-qe2km 4 ай бұрын
මට හරිම පාලුයි මගෙ රත්තරන්..... ඔයා කොහොමද ඔහොම ඉන්නේ... මම මොන තරම් ඔයාට ආදරේ කලාද.,..
@manoparaslowedreverb
@manoparaslowedreverb 4 ай бұрын
අනේ මගෙ කතාව ටිකක් වෙනස් දිග කතාවක්😩 එයා දැන් වෙනස් වෙලා ඔයාලට පුලුවන් නම් එයාගෙ හිත වෙනස් වෙලා එයාව මගේ වෙන්න කියලා ප්‍රාර්තනා කරනන්නකො ඒකෙන් එයාගේ හිත වෙනස් වෙන්න පුලුවන් . මන් විතරයි දන්නේ මන් එයාට කොච්චරක් ආදරෙයිද කියලා💗🙂. අනේ එයාගෙ හිත වෙනස් වෙන්න පාර්තනා කරන්න plz sudu manika oyt mn godaaaaaaaaak adreiiii lmyooo🙂💔
@AruniKanthi-k6h
@AruniKanthi-k6h 3 ай бұрын
😢
@user-yt1se8ct4w
@user-yt1se8ct4w Ай бұрын
අද එයාගේ කටහඩක්වත් නැති වෙන තරමට අපි දෙන්නා ඈත් වෙලා.එයා ගුවන් හමුදාවේ කෝස් එකේ.මාස තුනකින් ආවේ ආයෙත් මාස දෙකකට එයා ගියා කටහඩවත් අහන්න වෙන්නේ නෑ එයාගේ.මට හරිම පාලුයි.එයා ගියේ කොච්චර දුකෙන්ද කියනවා නම් මං ලග ඉද්දි එයාගෙ ඇස් වලින් වැටුන කදුලු වලින්ම එයාගේ ආදරේ තේරෙනවා.අනේ රත්තරන් අපි දෙන්නා කොච්චර ආදරේ කලාද ඔයාව මතක් කර කර මේ සින්දු අහද්දී මාව මැරී මැරී ඉපදෙනවා. මට හරිම පාලුයි මගේ රත්තරන් 🥺😩 ඉක්මනින් එන්න.
@dinurakumara6446
@dinurakumara6446 Ай бұрын
එයත් ගියා මතකේ ඉතුරු කරලා ඇයි එහේම කරේ ඇයි කියලා අදටත් හිතේනවර ගනම් අනන්තයි🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@surangijayaweera720
@surangijayaweera720 5 ай бұрын
💔එයාට මාව තෙරෙන්නෑ ඇයි මෙච්චරට ආදරෙ රිද්දන්නෙ මන් මොකක්ද කරපු වරද 💔 පන ඇරන් හිතට ගත්තෙකටද 😊 අමතක කරලා ඇතින් ඔයා හිටියත් විදවන මං ගැන විනාඩියකටවත් හැරිලා බලන්න බැරිද 💔කට කැඩෙනකම් ආදරෙයි කිව්වත් බන් උබට කවදාවත් මාව නොතේරෙයි 🍂 එත් උබ හොදින් ඉදහන් බන් එච්චරයි ඔනි මන් මෙ ටික දරාගන්නම් මගෙ තෙරිම් නෙ වරදක් නැ උනු නොව්නට උබෙ හිත 💔✋ ආදරේ කලා කියලවත් මන් වගෙ එකෙක් හිටියෙ නැ කියලම දැනෙන්න ❤❤ මට තාමත් තමුසෙව ඔනි ඔයි එත් එපා බලෙන් උබෙආදරෙ බලෙන් කල ඉල්ලිම් ....මට දුක කැඩිච්ච හිත හදන්න දුන්නම තව කැලි කරා තරහ නැ බන් මොන තරම් දේවල් කරලා රිද්දුවත් මන් ඉන්නම් දරන් මැරෙන්න බැ වගකිම් තියනවා 💔 විදවන්න තව තව එහෙනම් මෙලහට ගිහින් දුර්වලයෙක් වගෙ 🥲 ඔව් බන් මන් දුර්වලයි 💔 එත් හිත හැදුන දවසට මන් උබෙ මුනවත් නොබලයි රත්තරන් 💔💔💔 එකට සමාවෙයන් දවසක් නොදැනුනාටත්
@sameerasampath5880
@sameerasampath5880 5 ай бұрын
🥺
@user-id3hb6gb2w
@user-id3hb6gb2w 5 ай бұрын
Math ekka awrudu 4k idala pahu una 11s wenida eya mawa dala giya Hari dukai monawa karannada
@sugandilanka6627
@sugandilanka6627 5 ай бұрын
😢🥺
@surangijayaweera720
@surangijayaweera720 5 ай бұрын
😞😞😞💔​@@user-id3hb6gb2w
@sachininilukshika4129
@sachininilukshika4129 5 ай бұрын
කමෙන්ට් බලද්දි තම තේරෙන්නෙ මන් වගෙම දුක් විදින මිනිස්සු ඉන්නව කියල..එයාලගෙ ගෙදරින් කැමති නැ කියල අතාරල ගියපු කෙනෙක් මට ඉදියේ😢කෙලින් තීරනයක් ගන්න පුලුවන් උනා නම් අදටත් මම සතුටින් 😢
@Savishka_malshan
@Savishka_malshan 5 ай бұрын
💔🙂
@nisansalapriyadarshani4764
@nisansalapriyadarshani4764 4 ай бұрын
😢
@prasadharshaka9176
@prasadharshaka9176 4 ай бұрын
😢
@KanthiMallika-fp9by
@KanthiMallika-fp9by 2 ай бұрын
😢
@AnushkaKumari-jh7be
@AnushkaKumari-jh7be 5 ай бұрын
එයාගෙත් වැරද්දක් නැ බ්න්...😔💔 _ඇත්ත තමයි ඉතිම්_ , *එච්චර ලස්සන මලක් මට අයිති වෙන්නෙ කොහොමද* 🙂💔
@maleeshatishan12
@maleeshatishan12 4 ай бұрын
Mm😢
@madushaniwasana8624
@madushaniwasana8624 2 ай бұрын
"අනිත් අයට ආදරේ කරන්න කලින් තමන් ට ආදරේ කරන්න" ඔව් ඒක තමයි මම හැමොටම කියන්නේ එත් එහෙම නොකරපු නිසා තමයි මේ හැමෝම දුක් විදින්නේ. ඒකට මම ත් ඇතුළත් 🥺😖❤
@isuruavishka254
@isuruavishka254 5 ай бұрын
ආදරේ කියන්නෙත් නිකන් සමුර්දිය වගේ🥲තියෙන එකාටම තමා ලැබෙන්නෙ 💔නැති එකාට කෝමත් නෑ🥺💔...
@sahansugath1464
@sahansugath1464 4 ай бұрын
එ උබ දන්න විදිහ තමා 😂
@ThamaliPushpakumari
@ThamaliPushpakumari 3 ай бұрын
😞
@MADHUWATECH998
@MADHUWATECH998 3 ай бұрын
අදරෙ කියකන්නෙ අමුතුම හැගිමක් එකට පුලුවම් ඔනම දෙයක් කරන්න.ආදරෙ කරන සියලුම දෙනට එම ආදරෙ ලැබෙවා😊😊S❤️
@IsuruLakshan-b4z
@IsuruLakshan-b4z 4 ай бұрын
කොච්චර හිත හදා ගන්න හැදුවත් තාම බැරි උනා සුදු . ඔයා ඇයි එච්චරම නපුරු උනේ මැනික මන් තාම හොයන්නේ ඔයාව අපහු මන් ගාවට එන්න මැනික 💔🥀🥺
@KavyamihirangiKavya
@KavyamihirangiKavya 4 ай бұрын
මේ සිංදු ටික අහනකොට ගොඩක් දේවල් මතක් වෙනවා🥺
@manelKumari-k3s
@manelKumari-k3s 15 күн бұрын
එක පාරක් දකින්න තිබුනනම් එ හොඳටම ඇති 🥺🥺♥️♥️
@Alegjhryjjfdrhgftjnjjyttf
@Alegjhryjjfdrhgftjnjjyttf 2 ай бұрын
ඒ ඇස් ඒ හිනාව ඒ හුරතලේ 😊 ඇයි මැනික අපි දෙන්නට මෙහෙම උනේ😢 හැම ආදර කතාවක්ම අවසානය ලස්සනට ඉවර වෙන්න ඕන නැත්තම් ඒ වේදනාව දරාගෙන ඉන්න එක ගොඩක්ම අමාරුයි😢
@user-zh2go2ml3r
@user-zh2go2ml3r 5 ай бұрын
නොහිතුව විදිහට මට එයාව අමතක කරලා යන්න සිද්ධ උනා.ඵ්ත් මං නැතිකරගත්තු මගේ පරණ ආදරේ මං ආයේ හෙව්වා.අවුරැදු දහයකට පස්සෙ මට එයාගේ Phone number එක හම්බවුනා.2023.05 මාසේ .ගොඩාක් දේවල් වෙනස් වෙලා.ඒත් එයා මට තාමත් ගොඩාක් ආදරෙයි.මට කවදාවත්ම එයාගෙ වෙන්න බැරි වුනත් මං හැමදාටම එයාට ආදරෙයි❤❤❤❤❤❤❤❤❤අදටත් ඉදහිට අපි කතා කරනවා.ඒත් අපිට මේ ආත්මයට අපේම වෙන්න තහනම් ❤❤❤❤❤❤❤❤sud...+sachi..❤❤❤❤❤
@sahansugath1464
@sahansugath1464 4 ай бұрын
ඔයාට එයාව ඔනෙ නම් එයාට ඔයාව ඔනෙ නම් කසාදෙ කියන්නෙ නිකම්ම නිකම් ලියවිල්ලක් විතරයි. ඔයාල දෙන්නට කවද හරි එකතුවෙන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා . කවදාවත් හදවතින් ආදරේ කරන අය වෙන් නොවේව කියලත් ❤❤❤😔😔
@kaushalyahansamali7984
@kaushalyahansamali7984 13 күн бұрын
......🥺🤍 නොලැබෙන බව මා හොඳා කාර දනිමි නමුත් ඔහු හට ආදරය කිරිම පුරුද්දක් වි ඇත...🥺💔
@UpekshaInduwari
@UpekshaInduwari Ай бұрын
ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නු සෙනෙහේ නමින් සින්හ වී ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නෙ නෙතු කැන් පියන් 😪🥺🩷
@user-ima2006
@user-ima2006 4 ай бұрын
එයාට කොච්චර ආදරේ කරත් එයා බලන්නෙ මාව රිද්දන්න හිතලා හෝ නොහිතා😔 ඔන්ලයින් එන්නෙම එයාගෙන් මැසේජ් එකක් ඇවිත් ඇතියි කියලා බලාපොරොත්තුවෙන්😔😔 එයාලට පන වගේ කොච්චර ආදරේ කරත් 🥺වෙන කාව හරි ලොකු කරන් යන්න යනවා අපිව නොදන්න ගාන්ට දාලා🙂 දැන්නම් කෝකත් එකයි❤️‍🔥🙂
@hashiniamasha6735
@hashiniamasha6735 5 ай бұрын
මොන දේ කලත් මට කියන්න තියෙන්නෙ එක දෙයයි සුදු ඔයා මාව කොච්චර රිද්දුවත් මාව ගනන් නොගෙන ඉදියත් ඔයාව මට අයිති නැ උනත් ඔයා මට ආදරේ නැති උනත් මගේ ආදරේ කිසිම දවසක වෙනස් නොවී අදත් හෙටත් හැමදාටමත් තියෙවී ඕන වෙලාවක එන්න මං ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා 🥺🤍
@user-hg4ym3yb8t
@user-hg4ym3yb8t 4 ай бұрын
❤🥺
@kwtkwt7707
@kwtkwt7707 Ай бұрын
And ayawagodak mathak wenawa❤❤❤❤❤❤😢😢😢
@SudarshaniPriyanka-pk4ry
@SudarshaniPriyanka-pk4ry 5 ай бұрын
Lassana song ekathuwak love❤❤❤❤
@user-fz5ze7qb3d
@user-fz5ze7qb3d Ай бұрын
Kudu සික් එකට වඩා අමාරුයි බොසා Love සික් එක ❤❤😢😢😮😮😊😊❤❤
@Galla-cz1go
@Galla-cz1go 5 ай бұрын
ගොඩක් watinawa❤😊
@KanthiMallika-fp9by
@KanthiMallika-fp9by 2 ай бұрын
ආදරේ කරේනම් ගොඩාක් විශ්වාස කරලා.ඒත් කවදාවත් එයාට ඒක තේරුනේ නෑ😭
@dchannel7547
@dchannel7547 3 ай бұрын
ඔය ඇස් දිහා බලාගෙන කියා ගන්න බැරි වුනු ආදරේ නිසා මම තාමත් දුක් විඳිනවා.. හැමදාම හීනෙන් පේන්නෙ අපේ සසර බැදීමක් නිසා වෙන්න ඇනි. හැමදාමත් ආදරෙයි අපි අපේ නොවුනත් සතුටින් ඉන්න D
@HelaTasted
@HelaTasted 3 ай бұрын
ආදරේ කරනහැමෝටම තෙරුවන් සරනයි
@sandaniimalsha
@sandaniimalsha 3 ай бұрын
කවදාවත් අදරේ නිසා කිසිම කෙනෙක්ට ජිවිතේ එපා වෙන්න එපා දෙයියනේ 😢
@ShammiAnjana
@ShammiAnjana Ай бұрын
Man adare kara wadi tawatat hita ganna ba kotana kohomada waraduna 💔😔
@pragee_Nawo
@pragee_Nawo 3 ай бұрын
කමෙන්ට් කියවනකොට හිතෙනවා.ආදරේ නිසා සතුටින් නෙවෙ විදවන අයයි මෙ ලෝකෙ වැඩි කියල .....🥺❤️ ඉවසන්න.දෙයක් නැති වෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න.දෙවියෝ අපෙන් ඈත් කරන්නෙ අපිට නොගැලපෙන මිනිස්සු.ඉතින් ඇයි එකෙන් පාඩමක් ඉගෙන ගෙන ජීවිතේ ඉස්සරහට යන්න බැරි.😔💐🤍 එයා එයි කියල බලාගෙන එතනට වෙලම ඉන්න නැතුව.ඔයා ඔයාගෙ ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න.එයා ගියත් ඔයා දිනනකල් එයා බලාගෙන ඇති.❤🙏 ආදරේ කරන හැම ආදරනීය හිතක්ම සුවපත් වෙන්න ඕනි..................
@NilukaPriyadarshani-l6w
@NilukaPriyadarshani-l6w 2 ай бұрын
ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ😢😢😢
@HashiHashi-f6t
@HashiHashi-f6t Ай бұрын
Mamath😢😢😢eth ad are I go dak ❤s❤❤❤❤
@SanjuSandeepani-oq5es
@SanjuSandeepani-oq5es 3 ай бұрын
මම ආදරෙ කරන මගෙ රත්තරන් මටම හිමි වෙන්න ඕන...😩🫂 අපි දෙන්නා හම්බුනෙ අහම්බෙන්....ආදරෙත් කරනවා...මට එයාව ලැබෙයි කියන දේ විශ්වාස නෑ...ඒත් එයා නැතුවනම් මට ඉන්න බෑ...මට හම්බුන අයගෙන් එයා වගේ නෑ කව්රුවත්ම....අනේ එයා වගෙ දැනිලා නෑ එයා නැතුව ඉන්න බෑ....🥺😭 ඉස්සර වගෙ එයා මාත් එක්ක ඉන්නෑ...මාව මග අරිනො වගෙ දැනෙනො මට ....මට ඒක දරාගන්න බෑ දෙයියනෙ.... 😭😭😭😭
@KanthiMallika-fp9by
@KanthiMallika-fp9by 2 ай бұрын
Puluwn trm iwsnn
@lakmalshashi8871
@lakmalshashi8871 2 ай бұрын
Mata hema welawema oyawa mathak wenawa mage raththaran ane aye ennako mage lagata mata oya nathuwa inna be sangi😢me hitha hema welawema illanne oyawa😢be mehema wiida ganna me duka thawath mata harima palui mage රත්තරං 😢😢💔😔mage manika hari parissamata sathutin inna❤ i miss you sangi 💔😔
@afgaming1410
@afgaming1410 2 ай бұрын
එයාගෙන් එක දිගට වැරදි වෙද්දිත් මන් අල්ලන් හිටියා . ඒත් මගෙන් පොඩි වැරැද්දක් උන ගමන් දාලා යන්න කොහොමද හිත හදාගත්තෙ කියලා කල්පනා කරන්නේ 😊. යද්දි කියපු කතා . එයාමද ඒ කියලත් කල්පනා කරනවා අදටත් 💔
@skaushalya726
@skaushalya726 4 ай бұрын
Danen wednwa wachnwalat peralanna amarui 😔💔 adatt mn ahanne mechchra kalath ai mtm mehem krnne kiyl witrai 💔😔
@SamanthaKarunarathna-x1w
@SamanthaKarunarathna-x1w 19 күн бұрын
❤adareai meyena Thura D❤
@MaheshikaMaduwanthi-p6m
@MaheshikaMaduwanthi-p6m 16 күн бұрын
adare harima puduma deyak
@MyPersonal-s5h
@MyPersonal-s5h Ай бұрын
මැරුනු කෙනෙක් සේ.ජීවිතේ ගතකරමි.❤️‍🩹
@ShenuGamage-qn5rw
@ShenuGamage-qn5rw 3 ай бұрын
Mage manik mawa dala giyata kamakna oyata uthranna hariynna oni mn trhak na oyath ekka..kohma thara wennada oyath ekka man oya mage panane godak mathak venawa eth loku husmak eran ane eya mn laga nane kiyla hitha hada ganwa mata palui chuti hama dama oywa mathk venwa mn vithrada oyata adre kare mnike
@nadeeshadilshani3204
@nadeeshadilshani3204 2 ай бұрын
ආදරෙ විදින අයට වඩා බොහෝ දෙනා විදවනවද.....අනේ ජීවීතේට කොයි තරම් ආදරේ ඕනද ඒ තරමටම ආදරයට අපි ඇබ්බැහි වෙලා♥️♥️ මටත් එහෙමයි... හුස්ම නවතින තුරුම ආදරෙයි මගේ මැනික .......𝓼𝓾𝓼𝓲𝓽𝓱𝓪...💖💖
@SandaniDissanayake
@SandaniDissanayake 2 ай бұрын
Adanne nathuwa kohomada me sindu ahanne😢
@navinisenanayke1905
@navinisenanayke1905 4 ай бұрын
ඉන්න තැනක ඔයා සතුටින් ඉන්න මගේ මැණික් 🥺❤️
@rasangaherath1005
@rasangaherath1005 4 ай бұрын
මේ වෙලාවෙත් එයා වෙන කෙල්ලෙක් එක්ක චැට්. මට පාඩම් කරනවා කියලා බොරු කියලා. ඒ කෙල්ලම් දෙන්නගෙ චැට් එක මට එවනවා....... අම්මෝ ඒ දුක , මට කිසිම බොරුවක් කරන්නැ නෙද අහද්දිත් නැ මැනික කියලා. මේ දැනෙන අසරණකම 🙂🙏
@m.g.g.jayaminisashiprbaaa3436
@m.g.g.jayaminisashiprbaaa3436 9 күн бұрын
අනේ මේ දාලා තියෙන comment දැක්කාම පපුව පිච්චිලා යනවා🥺 අනේ දෙවියනේ මේ දුක් විදින හැමෝටම ඉක්මනටම සතුටක් දෙන්න 🥺🙏
@sanjanakumara
@sanjanakumara 2 ай бұрын
රත්තරන් ඔයාට මාව අමතක කරන්න ලේසි ඇති දැනතමත් මාව අමතක කරලා වෙන එක්කෙනෙක් ලග හුරතල් වෙනවා ඇති ඒත් මට ඔයාව අමතක කරන්න බෑ වස්තුව මම දන්නවා ඔයාව මට කවදාවත් හිමි වෙන්නෙ නෑ ඒත් දවසක තේරෙයි මගේ ආදරේ ගැන ❤R
@dewminisathsarani820
@dewminisathsarani820 2 ай бұрын
ආදරේ කියන්නෙම විදිමක් නෙවෙයි විදවිමක් විතරයි . විදව විදව මැරි මැරි උපදින ආදරය කරන්න ඕන විදවන්න නොදෙන්න
@user-hz4hk8yn5n
@user-hz4hk8yn5n 3 ай бұрын
එයාට අදරේ කරත් අයා අද මගේ නෙවෙයි එත් එයාගේ සතුට වෙනුවෙන් මන් ....එයට යන්න දුන්නා 🥺🥺💔🫀❤H ❤️
@PushpalathaGalkotuwa
@PushpalathaGalkotuwa 3 ай бұрын
🥺
@GayaththriAbesinghe
@GayaththriAbesinghe 8 сағат бұрын
මටත් අාදරා කරන්න කෙනෙක් ඉන්නව එ්ත් එ්යාට හරියට තරහ යනව එයා කියන එක වචනයක් පවා මගෙ හිතට හරියට පිහියකින් අනිනව වගා දැනෙනව එවා කියන චුටි වචනෙටත් මට දුක හිතෙනව එ් තරම් මම එයාට අාදරෙ කරා 😢😢😢😢
@KanthiMallika-fp9by
@KanthiMallika-fp9by 2 ай бұрын
Adre kare ai kiyl hitenw....mokd.......ek loku dukk.....🥺💔🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@sachidukavishan2763
@sachidukavishan2763 5 ай бұрын
Ai kiyala danne ath lebenne kiyana aka dena denath adare karanawa api denna adarey wasthuwe oyata ❤A❤
@SepalikaRupasingha
@SepalikaRupasingha 3 ай бұрын
Adare kiyannema wedanawak tama eka dan nam hodatama terenawa taniyama jeewat wena eka tamai hoda😢😢😢
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2,1 МЛН