Isiwara Senasuna (ඉසිවර සෙනසුන) - Visharad Shanika Sumanasekara, Suramya Mapitiya

  Рет қаралды 1,696

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

7 ай бұрын

සුරම්‍යා මාපිටිය කිවිදිය ගීපද රචනයට එලෑඹෙන්නේ ඉදහිට කලාතුරකින් කිව්වොත් නිවැරැදියි. නමුත් ලියන පදවැලේ වටිනාකම හරි ඉහලයි.මේ පදවැල දුටුගමන් මගේ සිත ඒ කෙරෙහි තදින්ම ඇදීගියා.මේ සංකල්පය සුරම්‍යාට දීඇත්තේ ඇගේ මිතුරියක වන නිල්මිණි වයෝමි විසින්.අපි සාකච්ඡා කළා මේ ගීතය ගැයීම පැවරිය යුත්තේ කාටද කියා.අප දෙදෙනාගේම තීරණය වූයේ මෙය ශානිකා සුමනසේකරගේ සුපහන් මියුරු හඩින් ගැයුනොත් හොද බවයි. ඇය අපූරුවට
සුරම්‍යාගේ අර්ථවත් පදරචනයටත් මගේ තනුවටත් උපරිම සාධාරණය ඉටුකළා.මෙහි අගය තවතවත් තීව්‍ර වී ඇත්තේ මනා සංයමයකින් හා වැටහීමකින් යුතුව නිර්මාණය කර ඇති රූගත කිරීමෙන්. එහි ගෞරවය යායුත්තේ SKILLS & TALENT CREATION නිශ්පාදන ආයතනයටයි.
මේ උතුම් උදුවප් පොහොය දිනයේ මේ තුලින් ඔබේ සිත පහන් වේවා!
Artist: Visharad Shanika Sumanasekara
Lyrics: Suramya Mapitiya
Melody & Music: Dr.Rohana Weerasinghe
Music Track Recorded: Sugath Hettiarachchi @ RoW Music Studio
Voiced Recorded: Chirath Weerasinghe @ RoW Music Studio
Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz
Concept: Nilmini Wayomi
Video: Skills & Talent Creations

Пікірлер: 11
@kokilagunawardena8675
@kokilagunawardena8675 Ай бұрын
ඔයා හ‍රිම ලස්සණට අර්ථවත් ගීතයක් ගායනය කලා. ඉස්තුතිය් .🙏🙏🙏❤
@muniwaraarana
@muniwaraarana 5 ай бұрын
අපිත් ගීත ලියනව ඔබතුමාට එවන්නෙ කොහොමද
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 7 ай бұрын
🙏🙏🙏
@user-tp3ht3zh1p
@user-tp3ht3zh1p 7 ай бұрын
@Abhishek_Ferdinand
@Abhishek_Ferdinand 6 ай бұрын
❤🙏🏻
@impresasugi
@impresasugi 6 ай бұрын
👌
@milroyanthony63
@milroyanthony63 7 ай бұрын
සිංහල භාෂාවෙන් " ඉසිවර සෙනසුන " ලෙස නිවැරැදි කරන්න ....ස්තුතියි ... හරවත් අගනා නිමැවුමක්...❤️❤️
@reshithbinuditha3653
@reshithbinuditha3653 7 ай бұрын
කොහෙද මේ අරාමය
@dharmasrithero9746
@dharmasrithero9746 6 ай бұрын
හොරණ දෙකදුවල
@user-ys4el4di1y
@user-ys4el4di1y 5 ай бұрын
Horana dekanduwala thiyenne
@shanikachandrasiri6910
@shanikachandrasiri6910 7 ай бұрын
🙏🙏🙏
Isiwara Senasuna
4:31
suramya mapitiya
Рет қаралды 1,5 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 69 МЛН
Thaththa Unath----W.D. Amaradewa
13:22
7 Dreams
Рет қаралды 3,2 М.
Толстый солдат всем отомстил #shorts
1:00
Курение вредит здоровью
0:28
ЮРИЧ
Рет қаралды 2,1 МЛН