බඹරුන්ගේ රාජධානියට තනියම 🦅🐝

  Рет қаралды 26,600

Island Fishing

Island Fishing

Күн бұрын

Пікірлер: 213
@lifeinthemountain351
@lifeinthemountain351 3 ай бұрын
මම ආසයි ඒ miusic එකට ..මේ video බලන්න ආසයි
@UMESHJAYARATHNA-hn5ls
@UMESHJAYARATHNA-hn5ls 3 ай бұрын
Background miusic එක නියමෙටම ගැලපෙනවා දිගටම ඔහොම වීඩියෝ ඕනෙ මාර ලස්සනයි වැඩේ සුපිරි..... දිගටම ඕනේ❤❤❤
@Dinu__Girl-l7b
@Dinu__Girl-l7b 3 ай бұрын
කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ඔයාට ❤️❤️❤️❤️🙏🙏
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 3 ай бұрын
හුගක් ගස් වර්ග ගැන තියන දැනුම නම් ඉස්තරම් 👌❤️❤️❤️
@Volga885
@Volga885 3 ай бұрын
පොඩි දේවල් ටිකක් කියන්නම් අයියේ උබේ හොදට. පොරව වෙනුවට අඩි 3ක් 4ක වගේ මන්නයක් හදාගනින් පිටේ බැදගන්න පුලුවන් විදිහට හදාගෙන. අනික කැම් එක අතේ අරන් යන්න එපා උබ යන්නෙම කදු උඩ . කැලෑවලමනේ අත් දෙකම නිදහස් වෙන තරමට ආරක්ශාවයි. අනික පොඩිබැග් එකක් අරන් යමන් පිටේ එල්ලගෙන වතුර. ප්ලාස්ටර් වගේ බේත් මොනාහරි දාලා. උබ යන විදිහ දැක්කම නොකියා බැරි උනා මේ ටික .
@RenukaKodikara
@RenukaKodikara 3 ай бұрын
I thought that, even without water bottle, one small bag u must carry on plz take those are ,excellent job ,be careful puta.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
Akha hari math oya tikhama හිතුව 😊🇦🇪🇱🇰
@tharakasandaruwan1900
@tharakasandaruwan1900 2 ай бұрын
මූත් එක්ක තව එකෙක් යනවා බන්
@ShehaniSamurdi
@ShehaniSamurdi Ай бұрын
Aniwarenma me kiyala tiyena dewal tikanam ettha Me karana wede harima lassanii Budu sarani oyathat ❤parissamen
@NirashadinanjaliJayarathna
@NirashadinanjaliJayarathna Ай бұрын
Eya thaniyen yanne neda
@chandraniperera5357
@chandraniperera5357 3 ай бұрын
ඇත්තටම ඔයා ඔය කරන දේවලින් අපේ අතීත උරුමයන් අපේ හෙළ යන්ගෙ ඇත්තටම ඔයා පට්ට වීර පුතෙක් තෙරැවන් සරණයි දෙව් රැකවරණයි
@Nadeka-vy6su
@Nadeka-vy6su 3 ай бұрын
අමිමො බලන මගෙ කකුල් දෙක වෙවිලනවා ඔයා පරිස්සමට ඔයාට බුදු සරනයි සියලු දෙවි පිහිටයි❤❤❤
@nimsaraisula
@nimsaraisula 3 ай бұрын
හරිම ලස්සනයි. බැලුවම හිත නිවෙනව . අනේ මම කවදාවත් කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා දැකල නෑ. දකින්න හරිම ආසයි. පුලුවන්නං ඒ දර්ශනේ පෙන්නන්නකො video ehk ❤
@dreamaquascape799
@dreamaquascape799 3 ай бұрын
කැමරාව අල්ලන විදිය මරු මාර ගේමක් දෙන ගමේ කොල්ලෙක් ❤
@NadunJayalal-r9v
@NadunJayalal-r9v 17 күн бұрын
ලස්සනයි පිට රටක ඉදලත් මම හැමදාම බැලුවා ❤❤❤❤
@sujeewanishanthi1231
@sujeewanishanthi1231 3 ай бұрын
Loku awadanamak aran karapu lassana Rupa rachanayak bambaru pennanna una mahansiya dakkama dukath hithuna tks malli budu saranai
@menura8385
@menura8385 3 ай бұрын
නියමයි ලස්සනයි හොදට වීඩියෝ ටික කරගෙනම ඉස්සරහටම යං
@laylakaram5007
@laylakaram5007 3 ай бұрын
ගැමිමක් තමයි ඉතිං මාරම ලස්සනයි තනියම ගමන අවදානමී සියලුම දෙවියන්ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබෙීවා ❤❤
@D.hamma5670
@D.hamma5670 Ай бұрын
ලස්සනයි 💖💖💖🌼💐 විඩියෝවේ ඇහෙන සංගීතය හරිම ලස්සනයි ..ඒකටම ගැලපෙනව..
@ChamilChamil-fu5bk
@ChamilChamil-fu5bk 3 ай бұрын
මාරම වටින වීඩියෝ හොද දැනුමක් ගන්න පුලුවන්
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
ජයෙන්ම ජයවේවා!!! ජයශ්‍රී. 👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪
@indikaruwan5473
@indikaruwan5473 2 ай бұрын
සුපිරි පරිස්සමෙන් බුදුසරණයි ❤❤💪👍
@Manjulacham
@Manjulacham 3 ай бұрын
Music එක නියමයි. ඒකත් එක්ක මරු feeling එකක්
@adeekanadeekanadeeka9198
@adeekanadeekanadeeka9198 2 ай бұрын
ඇත්තටම වෙන විඩියොස් වගෙ නෙවෙයි ඔයගෙ විඩියෝ ෆරිම ලස්සනයි සොබාදහම ත් එක්කන් මේ යන ගමන මල්ලි බුදුසරනයි ජෙසුපිහිටයි තවතවත් ලස්සන විඩියෝ අරන් එන්න ඔයාට ශක්තිය දහිරිය ලෑබේවා 🌹🌹🌹🌹👍👍👍👍
@sadaroshiniluka2548
@sadaroshiniluka2548 3 ай бұрын
විශිෂ්ඨයි අපිත් ඒ අත්දැකීම ලබන්න වගේ හැඟීමක් දැනෙනවා ඒ වීඩියෝ බලන කොට තෙරුවන් සරණයි!!! පරිස්සමින් ජයවේවා!!! Super👍 🎉🎉
@crazyboysl7311
@crazyboysl7311 2 ай бұрын
මේකනම් වෙනම ආතල් එකක්.ගුලියක් කාල බලන්නෙ.කැලේ මම යනව වගේ දැනෙන්නෙ😍😍😍
@imeshtharaka3492
@imeshtharaka3492 2 ай бұрын
Lagadi set une sahodryge channel ek. Boru on na ekenm supiri 💯🤍. Dwsk eekkn ynn barida me wge place ekk blnn
@dimuthumadushanka4916
@dimuthumadushanka4916 3 ай бұрын
මේ කොල්ල වීඩියෝ කරන්න මාර කට්ටක් කනව. සුපිරි මචන් ජයෙන් ජය. මම ගාල්ලේ ❤ තෙරුවන් සරණයි
@shaliyt96
@shaliyt96 3 ай бұрын
නියමයි මචං video එකක් දානකං බලාගෙන ඉන්නේ සුපිරි 💥👌💖💯👍
@KumaraBNS
@KumaraBNS 3 ай бұрын
අපිටත් ආසයි ඔය වගේ ශ්‍රී ලංකාවේ තිබෙන ලස්සන ස්ථාන දැක බලා ගන්න. අපිට එන්න බැරි වුණාට ඔයා අයියේ ඒ ටික ලස්සනට අපිට දැක බලාගන්න සලස්වනවා.
@SenujaRC2009
@SenujaRC2009 3 ай бұрын
ගැම්මක් තමයි❤❤ 0:33
@kalumwekatiyage5906
@kalumwekatiyage5906 2 ай бұрын
ඩ්‍රෝනා එකක් ලැබේවා.....! ❤🎉
@BuddhiJayalanka
@BuddhiJayalanka 3 ай бұрын
Mekat patta saman.. mara Kattak Kenne oya apita me Deval pennanna.. maru ah❤
@VidushaDineth-qp8jz
@VidushaDineth-qp8jz 3 ай бұрын
Background music එකට අමුතුම ගැම්මක් එන්නෙ මට විතරද😍😊
@adeekanadeekanadeeka9198
@adeekanadeekanadeeka9198 2 ай бұрын
අම්මෝ පරිස්සමින් යන්න මල්ලි ගොඩාක් පරිස්සමෙන්
@ghostsfire99
@ghostsfire99 3 ай бұрын
Background Music එක යකාරි ෆීලින් ගුප්ත බවක් දැනෙනවා වීඩියෝ එක පට්ට ❤👍👌
@gayashankanishka763
@gayashankanishka763 3 ай бұрын
ඇත්තටම උබ දැන් කරන සීරියස් එක පට්ට . බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක දෙන්නෙ වෙනම ෆීල් එකක් රසවින්දනය දන්න එකාට ඒ සවුන්ඩ් එක සුපිරියක්. ප්‍රාග් අයිතිහාසික ෆීල් එකක් දෙන්නෙ. එකෙන්ම කියන්න තින්නෙ මෙ සීරියස් එක පට්ට. ලංකාවෙ කොල්ලෙක් විදිහට උබ දෙන්නෙ සුපිරිම එක්ස්පීරියන්ස් එකක්. ඕක දිගටම කරගෙන පලයන්.❤
@VidushaDineth-qp8jz
@VidushaDineth-qp8jz 3 ай бұрын
මරු අයියේ😍 vidio එකක් දානකම් බලන් ඉදියෙ😍
@boy-yc4hk
@boy-yc4hk 3 ай бұрын
තනියම ඔය වගේ ගමන් යන්ඩ එපා බල්ලෝ❤❤❤
@nishanavishka
@nishanavishka 3 ай бұрын
අයියේ ඔය කන කට්ටටනම් ඔයට කවද හරි හරියන්න ඕනේ...❤❤
@ravanking9865
@ravanking9865 3 ай бұрын
ලංකාවේ ෆිල්ම් එකක් බලනවට වඩා පට්ට. මාර අවදානමක් ගන්නෙ වීඩීයො කරලා ඒවා අපිට පෙන්වන්න . පරිස්සමින් කොල්ලො කැමරාවත් අල්ලගෙන ගස් ගල් උඩ නගිනකොට . ජයෙන් ජයම වේවා
@islandfishing
@islandfishing 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@thusithaamarathunga308
@thusithaamarathunga308 2 ай бұрын
පරිස්සමෙන් .ජය !
@ruwanmadushanka886
@ruwanmadushanka886 3 ай бұрын
රජ කාලේ කතාවක් බැලුවා වගේ මිවුසික් එක ඒ තරම් ලස්සනයි .පරිස්සමෙන් කොල්ලෝ බුදු සරණයි ඔයා කරන විඩියෝ අවදානම් වැඩි පරිස්සමෙන් ජේසු පිහිටයි ..
@Feeling-9
@Feeling-9 3 ай бұрын
ගැම්මක්. ලයික් ඔනී 💗😩
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 2 ай бұрын
කතරගමදෙවිපිහිටයි,ඇමෙටම
@CT-vl3iu
@CT-vl3iu 3 ай бұрын
You are a good nature lover ...has a very good eye for nature...keep going...beautiful. Pls tell us the use of those trees and plants next time..
@islandfishing
@islandfishing 3 ай бұрын
Ok thank you
@AnandaHapuarachchi-p1k
@AnandaHapuarachchi-p1k 3 ай бұрын
Puduma lassanai ban aththamai wadasatahana
@dumiduru91
@dumiduru91 3 ай бұрын
අඩෝ උඹේ වීඩියෝ මරු බන්.ෆට්ටම ආසාවෙන් බලන්නෙ.විනාඩියක් වත් ස්කිප් නොකර.බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකත් මරු ❤❤
@lalithgamage3951
@lalithgamage3951 3 ай бұрын
Thanks 👍👍
@chethanachethana177
@chethanachethana177 3 ай бұрын
Miusic එක නම් මරැ අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤
@nimeshlakshan584
@nimeshlakshan584 3 ай бұрын
Super aiya wade pamkadui❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@B_A_N_U_k
@B_A_N_U_k 3 ай бұрын
Super❤ පඩිකැපුහෙල විඩියො තව ඔනේ
@lilanthamadhushan1021
@lilanthamadhushan1021 3 ай бұрын
me video series ekanm pattaaa ❤❤🙌🙌 keep it up
@lahirubro6200
@lahirubro6200 2 ай бұрын
පට්ට මචන් 👍👍👍
@isuruudara6863
@isuruudara6863 3 ай бұрын
ආවා ආවා වරෙව්
@ashenweerasinghe2736
@ashenweerasinghe2736 3 ай бұрын
මියුසික් මරු ඇඩ්වෙන්චර් ෆීලින් එකක් තියෙනවා ❤❤❤ නියමයි දැනුමනම් සිරාවටම මචං, ❤ සිද්ද සූනියම් අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව මඟපෙන්වීම නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි
@mohamedrazikahamedrushdi9066
@mohamedrazikahamedrushdi9066 3 ай бұрын
Superb,,,
@Dinu__Girl-l7b
@Dinu__Girl-l7b 3 ай бұрын
ජයවේවා අයියේ ❤❤❤❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
මල්ලි oyage 2video akha man balnney හරිම ලස්සනයි පරිස්සමෙන් යන්න bag akhak වතුර akhak aran ynna මල්ලි deywi පිහිටයි ආදරෙයි 😊😊❤🇦🇪🇱🇰
@yanagaman
@yanagaman 3 ай бұрын
මරු මචෝ ඇත්තටම ෆට්ට ආසාවෙන්ම අපේ ගෙදර උන් ප්‍රෝග්‍රෑම් එක බලනවා
@shanakatissera4505
@shanakatissera4505 3 ай бұрын
ගලේ ගැට්ටෙ ඔහොම වාඩිවෙන්න එපා කොල්ලො,ඒක මාර අවධානම්,ආදරේට කියන්නෙ💖🙏
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 3 ай бұрын
මල්ලි ප්‍රතමයෙන් ඔයාගේ ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න.යම් කරදරයක් වුනොත් දාස් ගනන් විඩියෝ බලයි අන්තිමට උඔට උඹ විතරයි.ඒ නිසා කරන දෙයක් පරිස්සමට ආදරෙයි 💜️💜️
@sriyanivijesingha-qk3ik
@sriyanivijesingha-qk3ik Ай бұрын
පුළුවන් නම් rajagalath awith vidieo s karnn mokad ඒවා තමා සාමාජ gtha වෙන්න ඕනි සුපිරිම ඓතිහාසික සාධක ඔයා ඔය කරනවා වගේ karnna aiye එක puluwn oyata 💫budu saranai
@chamilakanthi3469
@chamilakanthi3469 2 ай бұрын
බුදුසරණයි පරිසමින් ❤
@thebikerkiki
@thebikerkiki 3 ай бұрын
බඳින තුවක්කු ඇති පරිස්සමෙන්
@Praba_1626
@Praba_1626 3 ай бұрын
මරු සමා❤ ආදරෙයි
@mirissa_kawadi
@mirissa_kawadi 3 ай бұрын
හැමදාම දාපු ගමන් බලන උන් කෝ ❤
@MuthumalSilva
@MuthumalSilva 29 күн бұрын
බඹර කූඩුව අවිස්සුනාමානම් ඔයාට පනින්න වෙන්නේ ඇලට් ගමට
@sdewagewasantha9281
@sdewagewasantha9281 3 ай бұрын
niyamayi supiri ewara wenakam baluwa🥰🥰🥰🦜🦃🦡🦡🐔🐼🐨🐻
@ruwanmadushanka886
@ruwanmadushanka886 3 ай бұрын
බබර කූඩු බලන්න ගියා වගේ නෙවෙයි කොල්ලෝ පරිස්සමෙන් ඕනම සතෙක්ගෙන් බේරෙන්න පුලුවන් බබරු එක්ක සෙක්ලම් බෑ දන්නෝ දනිති පන්න පන්න විදින්නේ කරලා හේ ගියත් එනවා දෙන්න ගහද්දි කලන්තේ හැදිලා වැටෙන්නේ
@JANABRO348
@JANABRO348 3 ай бұрын
කොල්ල රස්සාවෙන් හම්බ උන training එක ජිවිතෙටත් පාවිච්චි කරනවා නියමයි සුද්දා දවසක අනිවාර්යයෙන්ම සෙට් වෙමු
@chithrairangani7771
@chithrairangani7771 3 ай бұрын
Harima lssani mama hama ekama blanawa❤❤❤
@nuwanmanjula-et8xw
@nuwanmanjula-et8xw Ай бұрын
Niyamai
@shasuMaxxx
@shasuMaxxx 3 ай бұрын
අනේ ඔයානම් ශෝක් එකට වැඩේ කරනව... කතා කරද්දි අහන් ඉන්න ආසයි..සරලයි.. බලන්න , බලන්න ...😊
@WimaladharmaPriyankara
@WimaladharmaPriyankara 3 ай бұрын
හොදයි ලස්සනයි දිගටම කරන්න ඔය වගෙ විඩියො❤❤
@DhanushkaKumara-j5d
@DhanushkaKumara-j5d 3 ай бұрын
Miusic eka hodai aulak ne.niyamai videos eka
@KavindaLakmal200
@KavindaLakmal200 3 ай бұрын
අයෙ ඔහොම කැලෙට යද්දි වතුර එකකුත් අරන් යන්න අයියෙ❤
@AsankaRoshan-r5d
@AsankaRoshan-r5d 3 ай бұрын
පරිස්සමින් සහොදරයා ❤
@trevoradams3302
@trevoradams3302 2 ай бұрын
You are incredible!
@DelumiManjula
@DelumiManjula 3 ай бұрын
❤❤❤❤ බුදු සරණයි
@RATHNAYAKA1234.
@RATHNAYAKA1234. 2 ай бұрын
දිබුලාගලටත් එන්ඩෝ💪👍❤
@islandfishing
@islandfishing 2 ай бұрын
Ennm ❤🙏
@hirunasandilpa-x9h
@hirunasandilpa-x9h 3 ай бұрын
👍👍
@asadilshan
@asadilshan Ай бұрын
මේ වගේ කොල්ලෙක්ට තමා support කරලා හොද camera එකක් drone එකක් එහෙම අරන් දෙන්න ඕන. @cameraLk
@NisalDenethBandara
@NisalDenethBandara 2 ай бұрын
නියමයි බොක්ක...
@dilanperera973
@dilanperera973 3 ай бұрын
Supiri kolla..ath paressamin
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 3 ай бұрын
එ ටොන් එක පට්ට.නියමයි ගොඩක් මහන්සි වෙලා තීයෙනවා වීඩියෝ එක කරන්න පරිස්සමින් බන් වන සතුන් හැම තැනම වතුර නැති නිසා සත්තු ආත බූත වෙලා ඉන්නේ
@Suyaamaya
@Suyaamaya 3 ай бұрын
Podi kale kochchara oya kande nagala tiyeda ayeth athitheta giyaa❤❤❤❤
@ලන්කාfreefire
@ලන්කාfreefire 3 ай бұрын
Maru ayye🎉❤
@priyangi-gd7uh
@priyangi-gd7uh 2 ай бұрын
26:28 පොරවයි කැමරාවයි බාටා දෙකයි අතේ අරන් ගහට නගින කොට මගේ ඇග වෙව්ලනවා සහෝ. බුදු සරණයි 🙏🙏🙏
@nadunshanilka-wc2km
@nadunshanilka-wc2km 3 ай бұрын
aiye pattai brooo...marama gemak denne oya
@pradeepikapriyadarshani2477
@pradeepikapriyadarshani2477 3 ай бұрын
Harima hodai apith galata nagala baluwa wage..😊😊
@janakaliyanage8548
@janakaliyanage8548 3 ай бұрын
බොක්ක කොල්ලා එල එල 👍 මේ මම හිතනවා අර උලමා අඬනවා වගේ සීන් එක එඩිට් නොකර හිටියනම් හරි
@SusilKumara-v5q
@SusilKumara-v5q 2 ай бұрын
anith ayata wada wishesha deyak oya minussunta pennanawa godak pin
@chaturikadilrukhshi5472
@chaturikadilrukhshi5472 3 ай бұрын
මරු වතුර අරන් යන්න අනෙ
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 ай бұрын
mru video eka ayye😍
@sihinasancharakayo1313
@sihinasancharakayo1313 2 ай бұрын
Super brother
@BasuruMalinda
@BasuruMalinda 3 ай бұрын
යකාරි වගේ❤
@Surangasampath-om9zh
@Surangasampath-om9zh 3 ай бұрын
නියමයි නියමයි මල්ලි දිගටම විඩියෝ දන්න අපි අසාවෙන් බලන්නෙ ඔයාගෙ විඩියෝ
@shiromipriyanka3740
@shiromipriyanka3740 Ай бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් .මගෙ අම්මෝ මගෙ අත් කකුල් වෙව්ලන්න ගත්තා. ඔක්කෝටම වඩා බය හිතෙනව පසුබ්ම් සංගීතය. ඔක්කොම video ටික බලන්න ගත්තා. ඒ කැපකිරීම හරි අගෙයි.subscribe කලා සොබාදහමට මම කැමති නිසා.
@vijithakumara4429
@vijithakumara4429 3 ай бұрын
❤❤oyaga❤vidio ❤harema❤Lassanaiii ❤malleyo❤❤budu ❤saranaii ❤❤❤❤❤❤❤❤❤
@lahirudilshan4991
@lahirudilshan4991 3 ай бұрын
ඔකේ නිදන් ගොඩක් තියනව වගේ බොසා
@KumarKumar-ky1qs
@KumarKumar-ky1qs 3 ай бұрын
Mcn ube vdo balanawa patta lassanai. Habai kollo mita wada parissan weyan. Mokada meka thaniyama yana gamanak.kalawe saththu unnawa. Gas naginawa ,gal uda naginawa.a nisa thawa yaluwek set karagena giyoth hodai neda.mokak hari anathurak unoth kenek inna eka watinawa...parissamen kollo.
@DumindaSampath-lh9bu
@DumindaSampath-lh9bu 2 ай бұрын
Oyath hodatama karanawa..
@heshanibimanya6599
@heshanibimanya6599 3 ай бұрын
Budusarani ❤❤ මල්ලි
@greshank3695
@greshank3695 3 ай бұрын
👍👍👍
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 28 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН