ලක්ෂ 25 න් උඩ job එකක් හොයා ගන්නේ මෙහෙමයි | මම දාහකට වැඩිය job වලට දැම්මා | UAE JOBS | SINHALA

  Рет қаралды 187,626

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 1 700
@TheBulletSriLanka
@TheBulletSriLanka 11 ай бұрын
අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437
@akiladilnuwan1756
@akiladilnuwan1756 11 ай бұрын
❤️‍🩹🫂
@priyankakodi7811
@priyankakodi7811 11 ай бұрын
This no is not working......
@mohanchandana4686
@mohanchandana4686 11 ай бұрын
Boru number ekak nada numbers 11 thiyenne
@priyanthapremakumara3908
@priyanthapremakumara3908 11 ай бұрын
Meka boru number akakne
@aselarajapaksha373
@aselarajapaksha373 11 ай бұрын
Sar mama hamudawe pansan cikuruti job tiyeda
@thilinasameera9720
@thilinasameera9720 10 ай бұрын
මමත් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ නම් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
@TDM.DINNA3395
@TDM.DINNA3395 8 ай бұрын
ලංකාවේ දුක්විදින කාට හරි කෙනෙකුට ගොඩ යන්න නිවැරදි පාර කියන ඔබ තුමා සැබෑම සිංහලයෙක්.
@ashgunawardana1521
@ashgunawardana1521 7 ай бұрын
Thank you
@ranjitnp-pn9pf
@ranjitnp-pn9pf 6 ай бұрын
අශෝක සර් ගොඩාක් ස්තුතියි ඹබ තුමා ලංකාවේ අය දැනුවත් කරනවට හා රැකියා සොයා දී කරන උපකාර කරනවට ඇත්තෙන්ම ගොඩක් පිං, මං සර් වැඩ කලේ යුද හමුදා පොලිසියේ, උසස් පෙළ සමත්, ඩ්‍රයිවින් පුලුවන්, දැනට sports massias කියල Therapy cause එකක් ඉගෙන ගන්නවා වෛද්‍යවරයෙක් යටතේ. English ලියන්න කියවන්න පුලුවන් කථාව ඉගෙන ගන්න උත්සහ කරනවා. මට අවුරුදු 55යි. මට හොද වැටුපකට රැකියාවක් හොයල දෙන්න පුලුවන්නම් ගොඩක් පිං ඹබ තුමාට. ඔබතුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් දන්වනවානම් බෙහෙවින් ස්තූති වන්ත වෙමි. රංජිත් 0706769976.
@PrabodaniGamage-jm3zz
@PrabodaniGamage-jm3zz Ай бұрын
​@@ashgunawardana1521sriwa contact karaganna puluwanda
@PradeepWijesingha-u4i
@PradeepWijesingha-u4i 7 ай бұрын
අසෝක සර් මම අවුරුදු 22 ක් හමුදාවෙ ඉදල දුක් විදල පෙන්සන් ඇවිල්ල ඔය කියනවිදියට විසිට්වීස එකකට ලක්ශ 7 ක් දීල මැලේසියා ආව දැන් තාවකාලික ජොබ් එකක් කරනව ස්තිර පඩියක් නැහැ තිබුන සියල්ලත් විනාස උනා දැන් ලන්කාවට යන්න ඉන්නෙ පිහිටක් බලාපොරොත්තු වෙමි
@NimalKarunathilaka-tj5ms
@NimalKarunathilaka-tj5ms 6 ай бұрын
Asoka sir mama matale col akak ganna. Ona oba thuma akka tikak Kara Kara na puluwan welawak dannanawada
@mudithchathuranga1921
@mudithchathuranga1921 11 ай бұрын
ඉතාමත් වටිනා විස්තර කිරීමක්, මග පෙන්වීමක්. බොහොම ස්තූතීයි
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Thank you
@ashgunawardana1521
@ashgunawardana1521 9 ай бұрын
Thank you
@raveen-dorakada.asna.
@raveen-dorakada.asna. 11 ай бұрын
ඉතාම වටිනා වැඩසටහනක් ඒ වගේම අශෝක ගුණවර්ධන මැතිතුමනි ඔබට ගොඩක් ස්තුති වන්ත වෙනවා මෙවැනි මගපෙන්වීමක් කලාට මම දැනට අවුරුදු 13ක් කුවේට් වල මගුල් පෝරු නිර්මාණය කරණවා බොහොම අඩු වැටුපකට මැතිතුමනි ඒ හා සම්භන්ද කලා නිර්මාණ කිරීමේ අවස්තාවක් තියෙනවා නම් මාව දැනුවත් කරන්න .ඔබතුමාට බුදුසරණයි
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
we will see what we can do in future
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Please note that we will advise the new job opportunities after Ramadan
@JanakaPrasad-lc6yi
@JanakaPrasad-lc6yi 9 ай бұрын
ane budu mahattayoo mawa puluwannam ganna obatumata godak pin budu mahattayo mma prasnq godaka onne mta pihita wenna
@sarthdulani731
@sarthdulani731 10 ай бұрын
Mr.Asoka Wow Excellent 🙌🙏 God Bless You Oba thumata godak පින් Labewa 🌠🌠🌠🌠🇱🇰🇱🇰🇱🇰🇱🇰 I am Sarath Kariyawasam From Abu Dhabi
@artroom...........
@artroom........... 11 ай бұрын
Oba thumage wedasatahana ithamath hodai.matath daruwo 3 denek innawa .e 3 denama thama igana gannawa.mage mahaththaya karanne pathal rekiyawa.api hari amaruwen weda tika kaeagena yanne .oba thumata puluwan nam mage mahaththayata rekiyawak denna balanna.sthuthi.
@Gonibilla4321
@Gonibilla4321 11 ай бұрын
අපිත් horekuta අහු උනා ඔබ තුමාට පුළුවන් නම් රටකට යන්න උදවු කරන්න මේ රටේ දේශපාලන කාලකණ්ණි රට vinasha කරලා ඉවරයි මිනිස්සු දැන් අන්ත අසරණ තත්ත්වයට පත්කර ලා ඉවරයි බුදු saranai ඔබ තුමාට
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
thank you
@anuraediriweera3432
@anuraediriweera3432 11 ай бұрын
මූත් හොරෙක් .
@dilupanuwan6528
@dilupanuwan6528 10 ай бұрын
හරිද චැන ජොබ් එකක් හම්බ වුනාද..😂😂😂
@DammikaKumara-o3h
@DammikaKumara-o3h 8 ай бұрын
අපට යන්න අවස්තව ආරන් දෙන්නකො
@ridmahasaranga7781
@ridmahasaranga7781 6 ай бұрын
Pls contact namburs
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
ලාංකිකයෙක් විදියට නිහතමානීව ආඩම්බරයක් දැනෙනව ...අපේ කෙනෙක් මෙහෙම කතා කරද්දි ..🙏
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
Thank you
@AnuththaraUththamawadu
@AnuththaraUththamawadu 11 ай бұрын
ස්තූතියි ඔබගේ නිහතමානී අදහස් වලට.ඔබගෙන් යම් උදවුවක් ගැනීමට හැකිනම් එය ඉතාමත් වටනා කොට සලකමි.❤
@nepre9576
@nepre9576 10 ай бұрын
මහත්මයා...ඔබගේ දැනුවත් කිරීම ඉතා පැහැදිලියි. හරිම ප්‍රායෝගිකයි කියලා තේරෙනවා. ඕනෑම කෙනෙකුට තේරුම් යන විදියට කියලා දෙනවා. ඒ වගේම ‍රටේ දැනට පවතින ආර්ථික වාතාවරණත් එක්ක ශ්‍රී ලාංකික අයට පොදුවේ උදවු කිරීමට මේ වගේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් වීම ම ලොකු පිනක්. මොකද බොහෝ දෙනාට මේ කාලෙ ඉදිරියට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ. හුගාක් අයට ඉහලට ගියාම පහල අයව අමතක වෙන කාලයක ඔබ හරිම ආදර්ශමත් චරිතයක් කියලයි මට නම් හැඟෙන්නේ... ඔබට හා පවුලේ සියලු දෙනාට බුදු සරණයි.
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Please note that we will advise the new job opportunities after Ramadan
@nepre9576
@nepre9576 10 ай бұрын
Thank you very much....
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l 11 ай бұрын
ඔබතුමා හරිම නිහතමානීව හැම දේම පැහැදිලි කරනවා.ස්තූති ගොඩාක් ❤❤❤❤❤
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
Thank you
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Thank you
@dishansri1270
@dishansri1270 5 ай бұрын
Sir ta godak pin...🎉🎉🎉🎉🎉🎉
@DilhaniYasika-qw2tf
@DilhaniYasika-qw2tf 11 ай бұрын
සුභ දවසක් සර් තෙරැවන් සරණයි ! ඔබතුමන්ට අපට අපේ රටට උදවි කිරීමට අවශ්‍ය ශක්තිය දෛහිරිය ලැබෙිවා !!
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Thank you
@kalumahaththayaproduction8571
@kalumahaththayaproduction8571 7 ай бұрын
​@@ashgunawardana1521 Dear Sir I am graduated student in Accountancy and Finance (sp) Degree , Can I find a job in UAE ?
@OshanDayasiri-h2c
@OshanDayasiri-h2c 26 күн бұрын
​@@ashgunawardana1521❤ආසයී යුරෝප් කන්ට්‍රි එකක රැකියාවක් කරල දෙමවුපියන් දෙන්නගෙ කුස පුරවන්න
@nilminichandrika7491
@nilminichandrika7491 10 ай бұрын
උතුම් වු නිරෝගි සමිපත්තිය ලැබෙිවා ..ඔබගේ සේවය නැතිබැරි අයටම ලැබේවා 🙏🙏
@TharakaNuwan-j1z
@TharakaNuwan-j1z 11 ай бұрын
සර් ඔබතුමාට දීර්ඝායුවේවා..මගේ මහත්තයා 11yers account executive job potion එකේ එකම කම්පැනියේ වැඩ කරලා තියෙනවා..english භාෂාව හොදට පුලුවන් ..වයස 33..අපි ප්‍රශ්න ගොඩක ඉන්නෙ..ඔබතුමාට මගේ මහත්තයා වෙනුවෙන් උදව්වක් කල හැකි නම් බොහොම පිං🙏
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Please note that we will advise the new job opportunities after Ramadan
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh 11 ай бұрын
ඔබතුමාටත් නිවේදක මහතාටත් බොහොම ස්තුතියි මේ දේවල් සමාජ ගත කරාට
@shaniidesilva453
@shaniidesilva453 11 ай бұрын
ඉතාමත් වටිනා කතා බහක්,හුඟාක් ප්‍රයෝජවත් දේ දැනගත්තා..බොහොමත්ම ස්තූති ඔබතුමන්ගේ කාලය වැයකොට මේ දුන් උපදේශයන්ට🙏
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
Thank you
@LayanalHewage-is4yy
@LayanalHewage-is4yy 11 ай бұрын
වටිනා දැනූවත් කිරිමක් අපේරටෙ සිලූම දෙනාටම ඉස්තූතියි. ❤❤❤❤❤
@shandishandi9585
@shandishandi9585 11 ай бұрын
🌹ස්තුතියි සර් මේ කරනමෙහෙය ඉතාමත් සත් ක්‍රියා වක් ඔබ තුමාට නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹
@sahandinuj877
@sahandinuj877 11 ай бұрын
Sir mama anuradhapuran maga puta computer hardwear nvq level four karala tiyanna.ayata sudusu job akk tiyanawan balala danna pl
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
thank you
@ShanikaRukmali-fy5ph
@ShanikaRukmali-fy5ph 11 ай бұрын
@@ashgunawardana1521 hello sr
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Thank you
@smjanaka5753
@smjanaka5753 7 ай бұрын
Thank you sir, ලොකු දැනුමක් ලබාගත්තා, ආසවෙන් ඉන්නේ ඩුබයි රටේ රැකියාවක් කරන්න ❤
@indukathushari3449
@indukathushari3449 11 ай бұрын
ඇත්තමයි හොඳ පහාදාදීමක් ලංකාවේ හිටියනම් ඔය වගේ පිලිවෙලක් හැදෙන්නේ නෑ මගේ පුතත් හොටෙල් මැනේජ්මට් කරන්නේ ඔය රටට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔබතුමා කියපු විදියට පිලිවෙලට ඒක කරමු ආයුශ බොහෝ වේවා ඔබට
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
my pleasure
@sriyaniopatha5312
@sriyaniopatha5312 2 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමා ට .බුදුසරණ වේවා .
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 11 ай бұрын
ක්ලීනින් ජොබ් එකකට ගිය කෙනෙක් ඩුබායි වල දැන් වෙනකොට ගෑනු ලමයි තුන් හාරසීයක් මෙහෙයවමින් තනතුරක් කරනවා . වැඩිය ඉගෙන ගෙනත් නෑ. ඔබතුමා කිව්ව වගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබාගෙන ඉදිරියට ගිය කෙනෙක්. ලොකු සැලරි එකක් ගන්නවා. ඇත්තටම සතුටුයි එහෙම අය ගැනත් ඒ වගේම ඔබතුමා ගැනත්. තෙරුවන් සරණයි
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
Thankyou
@herathbandara1420
@herathbandara1420 10 ай бұрын
Dubai job thiyenawad
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Yes we have
@nadeeshamadushani2946
@nadeeshamadushani2946 8 ай бұрын
Man malesia inne mehe edan hoda ratakata yanna puluvanda .please mg me sir
@devonebenezer597
@devonebenezer597 7 ай бұрын
How to Apply?
@EdwardprasannaHettiarach-xs6sp
@EdwardprasannaHettiarach-xs6sp 6 ай бұрын
Excellent quality experience sharing with useful people like that
@MadawaShavinka
@MadawaShavinka 11 ай бұрын
මන් අවුරුදු 5ක් commi 3 cook කෙනෙක් විදියට වැඩ කරා සර්.පවුලේ ප්‍රශ්න නිසා මම රට job එකකට යන්න තීරණය කලා.ඒත් මට තාම කිසිම විදියකට job එකක් ලැබුනේ නෑ.සර්ට පුලුවන් නම් මට job එකක් ලබා දෙන්න.බොහොම ස්තූතියි
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Please note that we will advise the new job opportunities after Ramadan
@MadawaShavinka
@MadawaShavinka 10 ай бұрын
Ok sir thank you
@nirmalamadushani886
@nirmalamadushani886 5 ай бұрын
Sir mage mahaththayath rata yanna balaporoththuwen enne ath thawama yanna awasthawak labune na puluwannam mata udau karanna
@sansalaudayanga9562
@sansalaudayanga9562 Ай бұрын
​@@ashgunawardana1521.
@TharangaNiroshani-c8m
@TharangaNiroshani-c8m 15 күн бұрын
Ane sri godak pin ..math rata yana godak than balauwa .hoda ekek hoya ganna na sri ...aneee udu karanna barida
@kumeeperera1898
@kumeeperera1898 11 ай бұрын
මහත්මයා.. මට Care giver කෙනෙක් විදිහට job එකක් හොයා ගන්න පුළුවන් වෙයිද..හැකි නම් උදව් කරන්න Pl.. ලොකු උදව්වක්.. පිළිතුරක් බලාපොරොත්තු වෙමි..
@vihithasahan829
@vihithasahan829 11 ай бұрын
ඩුබායි හි,තරු 4හි හෝටලයක වසර 4ක Room boy හා Kitchen helper පලපුරුද්ද ඇති ඉංග්‍රීසි හා හින්දි කථාකලහැකි වයස අවුරුදු 53 ක අයෙක්මි නැවතත් රැකියාවකට යාමට බලාපොරොත්තුවක් ඇතත්, එය ඉටුකර ගැනීමට නොහැකිව සිටින මා හට , ඔබ තුමාගේන් පිහිටක් ලබා දෙන්නේ නම් මැනවි ස්තූතියි
@gamingnakaff9895
@gamingnakaff9895 Ай бұрын
@asokarupasinghe9792
@asokarupasinghe9792 11 ай бұрын
ඉතාම හොදයි. හරි ප්‍රායෝගිකයි. තියරි කාරයො නැතුව මේවගේ ප්‍රායෝගික මිනිසුන් ගේන එක ගොඩක් වටිනව
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
Thank you
@WajiraTheroLewke
@WajiraTheroLewke 11 ай бұрын
Mr. Gunawardhana Very good explanation and advice for the peoples. Theruwansaranai.
@PereraChathuu
@PereraChathuu 11 ай бұрын
මහත්මයා මම වසර 10ක් පමණ අත්දැකීම් ඇති පාසල් ගුරුවරියක්. කළමණාකරණවේදී ව්‍යාපාර පරිපාලන උපාධිදාරී. English දැනුම තියනවා. උගත් දේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් රැකියාවක් සදහා ඔබගේ කාරුණික සහයෝගය ලබා දෙන්න.
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
what is your age please
@PereraChathuu
@PereraChathuu 11 ай бұрын
@@ashgunawardana1521 36 years old
@PereraChathuu
@PereraChathuu 11 ай бұрын
36 years old
@PereraChathuu
@PereraChathuu 11 ай бұрын
Please sir do help me
@pushparanjanai1341
@pushparanjanai1341 6 ай бұрын
.
@Flexible_Ketchup
@Flexible_Ketchup 10 ай бұрын
❤ ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් 🙏
@ArtGallery-e7l
@ArtGallery-e7l 11 ай бұрын
යුරෝපයට යනවා නම් මහ ලොකුවට පඩි ගන්න බෑ කොහොමත්. හැබැයි ඒ රටේ නිදහසේ ඉන්න පුළුවන් PR එක අරන්. යුරෝපයේ සුද්දන්නට ගොඩක් chance එක කොහොමත් UAE දෙනවා south asians ට වඩා. ඒ මිනිස්සුන්ට 1st piority දෙනවා. හැබැයි UAE PR නෑ. වැඩ කරලා මැරුනත් බොඩි එක ලංකාවට පාර්සල් කරනවා. TAX ගහන්නේ නැති එක විතරයි UAE හොද. හැබැයි groceries වලට TAX වදිනවා. ඔළුවෙන් උඩට medical coverage වලට පට්ට ගණන්. ගොඩක් companies ඔළුවෙන් උඩට බෙහෙත් දෙන්නෙත් නෑ. උදාහරණයක් කිව්වොත් ඇස් අමාරු වලට, දත් වලට.
@madhumalisweerasinghe1221
@madhumalisweerasinghe1221 9 ай бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් සහ මග පෙන්වීමක්.නිහතමානීව ඉතාමත් වැදගත් වටිනා දැනුමක් ලබාදීම වෙනුවෙන් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි .
@ashgunawardana1521
@ashgunawardana1521 9 ай бұрын
Thank you
@sugathrathnakara8274
@sugathrathnakara8274 11 ай бұрын
ඔබ ගැන හරි සතුටුයි .නිරෝගී සම්පත් ලැබේවා .මට අවු.54යි.
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Thank you
@janakidesilva1592
@janakidesilva1592 8 ай бұрын
Thank you for your explanation. I have 25 years of experience in the Accounts department at Hilton Colombo . I am expecting General Cashier and Accounts Receivable jobs In foreign countries
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 11 ай бұрын
මේවගේ සාකච්ඡාවක් youtub dhaala comment දාන අයට reply කරන්න , නැත්නම් කොහොමද තමන්ට අවශ්‍ය ප්‍රස්නෙට පිලිතුරක් ලබාගන්නෙ
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
I was really busy and didn't had time to reply many people Please note that we will advise the new job opportunities after Ramadan
@ashgunawardana1521
@ashgunawardana1521 4 ай бұрын
please tell us your problem or call me there is number ontop which you didn't see that
@SajeewaChathuranga-vj9mj
@SajeewaChathuranga-vj9mj 10 ай бұрын
❤ අසොක මහත්තයාට ගොඩක් පිං අසරන වෙලා ඉන්න අයට කරන මෙ උදව්වට මමත් මාස 8 ජොබ් එකක් නැතුව කට්ට කාලා අඩු පඩියට ඩ්‍රවින් ජොබ් එකක් කරන්නෙ මට මාසෙට 1500යි අම්බ වෙන්නෙ මොනවා කරන්නද අවුරුදු 2 කට්ට කනවා අපිට උනු දෙ තව කෙනෙක්ට වෙන්න දෙන්නෙ නැතුව මෙ කරන සෙවෙට ගොඩක් පිං මහත්තයො
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 10 ай бұрын
Thanks so much give this idea .god bless dear sir ashoka.
@ashgunawardana1521
@ashgunawardana1521 9 ай бұрын
Thank you
@niranjanadilan6345
@niranjanadilan6345 5 ай бұрын
​@@ashgunawardana1521🙏
@sujithfernando3531
@sujithfernando3531 7 ай бұрын
ඇත්තටම වැදගත් වැඩ සටහනක්...නමුත් බොරුවට පිං පිං කියලා දන්න එපා....මෙි අදහස් අනුව වැඩ කරන්න හරියටම හරි ...මම අවුරුදු 24 මැදපෙරදිග අද්දැකීම්..මෙතුමා ලස්සනට පැහැදිලි කරලා තියෙනවා....රැකියාව කියන්නේ හැකියාව....මම OL/ AL කියලා වැඩක් නැහැ පුතාලා ..හොදට ඉංග්‍රීසි..කොම්පියුටර් හැකියාව ඉගෙන ගන්න ...ලස්සන රැකියාක් හොයා ගන්න පුළුවන්...පිං සිද්දායි කියනවාට වැඩිය.එ උපදෙස් ටික ඔලුවට වැදෙන්න දාගන්න...ජිවියේ ජයගන්න පුලුවන්...ලංකවේ මිනිස්සු ගොඩන් කරන්නේ බගෙට ඉගෙන ගෙන ...දුක් විදිනවා..සම්පූර්ණ ඉගෙන ගන්න වරදින්නේ නැහැ....හරි හැමෝටම හරියනවා ..ජයවේවා.....මමත් මගේ හැකියවෙන් ගොඩක් අයට රැකියා දිලා තියෙනවා.....පිංසිද්ද වෙනවා කියලා....ඇවිත් මස 2 යද්දි අපේ දෙමව්පියන්ට බැන බැනා යනවා....එකට තමයි කියන්නේ සිංහලේ කියලා 😆😆😆😆😆
@gimhana2174
@gimhana2174 11 ай бұрын
මම මේ පාර ඒලෙවල්.මැනේජ්මන්ට් ජොබ් එකක් ගන්නනම් සර් අර මුලින් කිවුව වගේ මූලික අඩිතාලම ගත්ත තැන මොකද්ද
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ‍ට මැතිතුමනි... මගේ පුතා ඇවිත් දැන් අවුරුදු දෙකක් වෙනවා. එයා ආවේ විසිට් එකකට. හොදට ඉගෙන ගන තියෙනවා. මගේ පුතා තාම රස්සවක් නැහැ. අකාම එක නැහැ. ලංකාවට එන්න විදියක් නැහැ.. ඔබතුමාට ගොඩක් පිං මගේ දරුවට රස්සාවක් සොයා දෙන්න.. ඔබතුමා ගොඩක් නිහතමානී කෙනෙක්. මට පිහිටක් වෙන්න.. මගේ දරුවා රැවටිලා තමයි ඔය ගමන ආවේ. උසස් පෙළ ලියල කම්පියුටර් දැනුමත් තියෙනවා. ඉංග්‍රීසි දැනුම ටිකක් තියෙනවා.. එයාට දැන් අවුරුදු 29ක් වෙනවා... මගේ දරුවට උසව්වක් කරන්න ගොඩක් පිං ඔබතුමාට.. මේ කමෙන්ට් එක ඔබතුමාගේ නෙත ගැටේවා.... 🙏🙏🙏🙏
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
where is he now
@masteressencesho
@masteressencesho 11 ай бұрын
My husband 49 years old. He worked from 2001 to 2016 as a production manager at garment field in dubai. Now he is in sri lanka. He wants ur help for a job
@shiromijayasinghe3273
@shiromijayasinghe3273 11 ай бұрын
ඔබ තුමගේ ස්තුතිය පලකරනවා හරි පාර කියල දෙනවට.I T වලින් උපාධිය තියෙන්නෙ පුලුවන් උදව්වක් කරන්ඩ .මගේ දුවට.
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
please contact me
@ranisuwarnalatha9564
@ranisuwarnalatha9564 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට. මාගේ පුතා ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස සේවය කරමින් සිට විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් එම වෘත්තයෙන් ඉවත් වී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටියද තවමත් විදේශ රැකියාවක් සොයාගැනීමට නොහැකි විය. ඉංග්‍රීසි දැනුමද, පරිගණක දැනුම ද ඔහු සතුය. ඔබතුමාට ඔහුට අවස්ථාවක් දිය හැකිද? ඔබතුමාට අවස්ථාවක් දිය හැකිනම් ගොඩක් පින් සිදුවේවි.ස්තුතියි.
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
please try some good agencies in Sri Lanka
@wimalasenawickramasinghe
@wimalasenawickramasinghe 7 ай бұрын
22:18 ​@@ashgunawardana1521
@tharushinethmini1613
@tharushinethmini1613 7 ай бұрын
ස්තුති සර් ඔබගෙ උපදෙස් වලට 🎉
@samwms7439
@samwms7439 11 ай бұрын
Hariyatama කියනව ❤️👌👌 thamata CV එකක් ,cover letter එකක්‌ ,English මෙව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන overseas job එකකට යනවනම් ❤️❤️👌 e mail මේ හැම දෙයක්ම පුළුවන් වෙන්න ඕන ,❤️👌💯💯
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
Thank you
@lalindajayanath1193
@lalindajayanath1193 11 ай бұрын
​@@ashgunawardana1521 Dear sir,I have 16 years of experience as a telecommunication technician. How can I send you my cv.
@lalindajayanath1193
@lalindajayanath1193 11 ай бұрын
I have 16 years of experience as a telecommunication technician. How can I send you my cv.
@ManjulaSilva-dc2pn
@ManjulaSilva-dc2pn 2 ай бұрын
කරනා සේවාවට ඔබතුමාට හා පවුලේ සැමට දෙවි පිහිටයි.
@nuwanmadusanka1636
@nuwanmadusanka1636 11 ай бұрын
සර් මම 1 year nursing course එකක් කරලා ඉන්නේ . සර්විස් අවු 9 .මට ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද හොඳ පඩියකට.
@Maduiphone
@Maduiphone 8 ай бұрын
🌻sir obathumata godak pin mevidiyata danuvath kireema gana mage putha hotel eke accounts clack dan vada awrudu 3 i vayasa 24 i puthata hoda thanak balala denna oba thumage kathava balala wiswasayak athi una sirta godak pin budu sarani🌻
@TimaliAmarasena
@TimaliAmarasena 10 ай бұрын
Dear Sir, Thank you for your well explaning anout jobs in Dubai and this is a explanation with full of kindness which I ever heard. Thank you so much again and again Sir❤️🙏
@ashgunawardana1521
@ashgunawardana1521 9 ай бұрын
Thank you
@Mali-xn8ky
@Mali-xn8ky 4 ай бұрын
තෙරුවන් සරනයි සර්🙏🙏🙏🌷🌷❤️❤️
@kumaridisanayaka4825
@kumaridisanayaka4825 10 ай бұрын
සර් මම ඉන්නේ කුවෙටි වල .මමත් කැමති යුරෝප් රටකට යන්න. මම ලංකාවේ ටේලර් ෂොප් එකක් කලේ .මහන්න දන්නව. කටුනායක අවු 5 ක් වැඩකරා .පෑන්ටිහෝස් පැක්ට්‍රියක QC කරා ඒ මැෂින් පලපුරුද්දත් තියනව. තව මාස 6 කින් මෙහෙ අවු 2 ඉවරයි .මට හොද රටකට යන්න උදවි කරන්න
@cyriljayaweera6169
@cyriljayaweera6169 10 ай бұрын
Very good explanation thanks mr gunawardana
@amilathushara1137
@amilathushara1137 11 ай бұрын
Apply කරන්න පුළුවන් website එකයි. Linkedin නමයි කියන්න සර්.. It side එකේ software engineer කෙනෙක් විදිහට දැනට වැඩ කරනවා. UAE apply කරන්න පුළුවන් company website ටික කියන්න. සර්ගෙ company එකෙයි.
@jayanthagodamunavithana3362
@jayanthagodamunavithana3362 11 ай бұрын
I was wark as a cook and l can english speak , write all so.but 10 year ago. Now 49 year old well healthy and good behavior
@NilanthiAmarasinghe-sj9lx
@NilanthiAmarasinghe-sj9lx 11 ай бұрын
Thanks for your explanation. Presently I work as a Accounts Executive. I have about 12years experience. I'm not fluent in English. But I can manage.I'm 47 years old. Everyday watching videos. Still I couldn't find a job.
@poornawasa
@poornawasa 11 ай бұрын
අසෝක මහත්තයා මට දත්ත ක්‍රියාකරුවකු වශයෙන් අවුරුදු 9ක පලපුරුද්දක් තියෙනවා . හැකි නම් මට ජොබ් එකක් ලබා ගන්න උදව් කරන්න
@sandaliamunuwela8321
@sandaliamunuwela8321 11 ай бұрын
ඔබතුමාගේ අදහස් දැක්වීමට ගරු කරනවා ම නොදන්නා මිනිස්සුන්ට යථාර්ථය පැහැදිලි කළා සිදු කරන පිළිවෙල ගැන ඉතාම අවංකව අදහස් දැක්වීම ගැන මගේ හදපිරි ප්‍රණාමයප්‍රණාමය මම ගුරුවරියක් ඉතා කැමැත්තෙන් පසු වෙනවා
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
thank you
@akiladilnuwan1756
@akiladilnuwan1756 11 ай бұрын
@@ashgunawardana1521 Sir, I am o/l and a/l done.I am 21 years old. I have finished studying it and English in esoft. I am working in my brother's business station handling accounts and employee salaries. I do not know much about English. Please give me some advice if possible. Thank you very much.
@madushikasadamali6658
@madushikasadamali6658 11 ай бұрын
​@@ashgunawardana1521sir mage mahattaya tile vada karanne 20yrs experience tiyenava babala dennek ekka asarana vela inne vena ratakata yanna udav karanna pin siddavenava😢
@ashgunawardana1521
@ashgunawardana1521 9 ай бұрын
Thank you
@dinaratharuli8932
@dinaratharuli8932 11 ай бұрын
දීර්ඝායු වේවා.බොහොම ස්තුතියි ඔබතුමාට . මගේ මහත්තයා සුපර්වයිසර් කෙනෙක් විදියට අවුරුදු 25 ක් වැඩ කරනවා . මේ ෆීල්ඩ් එකේ සියලුම අංශ ගැන ඉහළම දැනුමක් තියෙන කෙනෙක් එයා.මේ ප්‍රඩක්ශන් කොම්පැණි ගොඩක් ඩුබායි වල තියෙනවා එතනට ඉල්ලුම් කරන විදිහ පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
@maheshakumari6671
@maheshakumari6671 11 ай бұрын
Sir mage mahatthayata hotel wada a to z පුළුවන් .sir එයාට රටකට යන්න උදවු කරන්න plz
@රෝහිතප්රියදර්ශන
@රෝහිතප්රියදර්ශන 11 ай бұрын
Thanks sir ,i,m greatful to you for helping others ,at this movement suffering many problems of sri lankans,thanks somuch your kindly guided
@charithprabath681
@charithprabath681 11 ай бұрын
Sir man Hotel Course ekak karala inne Food and Beverage NVQ L4 Mata hoda Job ekak hoyaganna puluwa da Ane loku udauwak Sir Please Help
@ShyamaliRupika
@ShyamaliRupika 11 ай бұрын
මගෙ මහත්තයට වයස අවුරුදු53වෙනවා එයා ශ්‍රි ලන්කා ගුවන් හමුදාවෙ අවුරුදු10සේවය කරලා නිත්‍යආනු කූලව අයින් වුනා දැන් ත්‍රි විල් එකක් හයර් කරන්නෙ ඒකෙන් මදි අපට ජීවත් වෙන්න දරුවො 3ක් ඉන්නවා මගෙ මහත්තයාට සිකුරිටි ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්නම් ගොඩාක් පින් මොන රටක හරි ඔබ තුමාට පින් අත්වෙයි
@nilanthawaduge4479
@nilanthawaduge4479 11 ай бұрын
බොහොම ස්තූතියි ගොඩක් දේවල් දැනගත්තා
@Adithya1Senanayake51
@Adithya1Senanayake51 11 ай бұрын
බොහොම ස්තුතියි .mage වයස 20 A /L .පාස් මට උදව් කරන්න පුලුවන්ද
@GildasGildas-hf8ji
@GildasGildas-hf8ji 11 ай бұрын
Dubai job ekak hoyala denna puluwanda.
@himaliherath2835
@himaliherath2835 11 ай бұрын
අසොක මාහාත්තයා අපට ගන්නෙ කොහොමද තොරතුරු මුකුත් නැද්ද
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
my pleasure
@Kasungunathilake44r
@Kasungunathilake44r 11 ай бұрын
Mata uae anna udav karanavada age 37 ....carpenter job akak
@DushmanthaManjula
@DushmanthaManjula 9 ай бұрын
ගොඩක් පින් අශෝක සර්..හැමදේම පිළිවලට පහදා දීම ගැන..මමත් අවුරුදු 10 රාජ්‍ය සේවයේ සහ ඊට පෙර හොටල් සහ resturan ෆීල්ඩ් එකේ අවුරුදු 4 පමණ සේයකර ලොකු අත්දැකීම් තීනවා ..දෙනට ඩුබායි ජොබ් එකක් හොයන ගමන් පුලුවන්නම් ඔබ තුමාගේ ආයතනයේ සියලු අත්දැකීම් සමග හොඳ සේවයක් කිරීමට කැමති..තෙරුවන් සරණයි.ජයෙන් ජය ඕන ආයතනයට.
@Tharu1357
@Tharu1357 11 ай бұрын
ඔබතුමා කතා කල සත්‍ය දෙවල් වලට බොහොම ස්තුති !
@GayanwikcramasinghaWikcramasin
@GayanwikcramasinghaWikcramasin 11 ай бұрын
Aniwa
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
Thank you
@rammyabandara7666
@rammyabandara7666 10 ай бұрын
Thanks so Mr Ashoka, You advises highly valuable for those who wish find job opportunities abroad, May the triple Gem bless you and your family,
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Please note that we will advise the new job opportunities after Ramadan
@Dan18713
@Dan18713 10 ай бұрын
Please can you send me any contact details
@ashgunawardana1521
@ashgunawardana1521 9 ай бұрын
Thank you
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 11 ай бұрын
Mr. Asoka .Your briefing and guide lines useful too much. Thank you very much.
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Thank you
@ashgunawardana1521
@ashgunawardana1521 9 ай бұрын
Thank you
@oshadiperera1903
@oshadiperera1903 8 ай бұрын
Storekeeper job vacancy එකක් බලන්නෙ අවුරුදු 52ක් අවුරුදු 24ක පලපුරුද්ද රජයේ ප්‍රදාන පෙලෙ ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයක
@dinushichami3258
@dinushichami3258 11 ай бұрын
Sir mama A/L pass job experience nam ne mama UAE wala job ekakata enna balaporoththu wenawa mage career eka hadaganna advice ekak dennako
@shyamaleeperera6174
@shyamaleeperera6174 8 ай бұрын
Ashoka gunawardana mathi thumani ,oba wage kenek lankawata ahimi weema kanagatuwak unath obathuma wena rataka hari sathuten ,anek ayatath udaw upakara karamin siteema gena sathutui.❤❤❤
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
thank you
@thusharapradeep6585
@thusharapradeep6585 11 ай бұрын
මගෙ පුතා ආරකශක අංශයෙ ඉන්නෙ එම අංශයෙන් job හොයාගන්න පුලුවන් ද
@NadishaDilhanie
@NadishaDilhanie 10 ай бұрын
Sir matacaregiver kanakhatiyata ratarakiyavata yanna udwukarannapuluwanda hospital seviseaka vasara 16yayi english couse aka caregivercouse aka karala thiyenawa
@isuriwanigarathnajayasekar4663
@isuriwanigarathnajayasekar4663 11 ай бұрын
I extend my thanks for the genuine discussion which you did. I work as a nurse in a government hospital .I have more than 4 year experiences. I am very greatful if you can guide the parth to find a job in UAE.
@nayanajeewamali-bm3bg
@nayanajeewamali-bm3bg 11 ай бұрын
බොහොමත් අගෙයි 🙏
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
thank you
@ireshasepali8257
@ireshasepali8257 11 ай бұрын
සුබම සුබ දවසක් වේවා සර්...... ඔබ වගේ කෙනෙක් අපේ රටට සම්පතක්...... යමෙක් යම් තැනකට ගියාට පස්සේ තව කෙනෙකුට උදව් කරනවා හරිම අඩුයි මේ වගේ කාලෙක...ඔබතුමාට ජයෙන් ජයම වේවා........ මටත් ඔබතුමාගෙන් උදව්වක් ඕනේ සර්... මගේ පුතා Networking Engineer කෙනෙක් වෙන්න IT Digre එකක් කරපු කෙනෙක් ..English knowledge එක හොදටම හොදයි .... මගේ පුතාගේ අනාගතය සාර්ථක කරගන්න මටත් උදව්වක් කරන්න පුලුවන්ද සර්...ඔබට තවතවත් මේ රටට සේවය කරන්න වාසනාව ලැබේවා....
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
Thank you
@nisansalagunarathna9866
@nisansalagunarathna9866 6 ай бұрын
Sir I have a 12 years supermarket experience .please help
@anushikadilrukshi2748
@anushikadilrukshi2748 3 ай бұрын
​@@ashgunawardana1521 sarwa sambanda kra gnna vidiyak nadda
@SurangaBandara-w7g
@SurangaBandara-w7g 11 ай бұрын
ඇත්තටම අශෝක මහත්තයො මමත් ඩුබායි ගියේ ඔය වගෙ හොරෙකුට අහුවෙලා .ඔබතුමා මෙි වගෙ දැනුවත් කරන එකට ගොඩක් පිං හැබැයි මම අවුරුදු 2 කින් මට ලංකාවට යන්න ඔින මගෙ පාස්පොටි එක නැති වෙලා කිවිවා හදලා දෙනකල් මට තව මාස 2 කක් වැඩ කරන්න උනා.සර් මටත් ඉතලි හො රැමෙිනියා යන්න ඔන සර් ඔබතුමාට පුළුවන් විදිහට උදවිවක් කරන්න
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
yes
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
Thank you
@naleensampath1948
@naleensampath1948 11 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක්❤❤
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
Thank you
@ashgunawardana1521
@ashgunawardana1521 10 ай бұрын
Thank you
@NimalNandasiri-k3t
@NimalNandasiri-k3t 9 ай бұрын
Hello sir mama army ritayad kenek 44 age mata hotel job ekak hoyaganna puluwanda
@amilakumara1642
@amilakumara1642 11 ай бұрын
Hi Mr. Ashoka, it is nice conversation, which will be help to many who are expecting to foreigne job opportunities like me. I have five years sales experience with bachelor business administration degree. But after covid season I did some business and now waiting for job in abroad. These days i am preparing to IELTS exam. So I am waiting to apply if you have some opportunity. Anyway you are doing better service to society. Good luck.🙏
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
Thank you
@subashinishanthi4108
@subashinishanthi4108 7 ай бұрын
Mama textile anshaye rekiyawak hoyanawa.experinc 12years witara tiyenawa
@hemanthijayawardhane1386
@hemanthijayawardhane1386 10 ай бұрын
Sir මගෙ මහත්තයා දැනට අබුඩාබි වල ඉන්නෙ taxi driver කෙනෙක් විදිහට රැකියාව කරනවා.මේ මාර්තු 15ට අවුරුද්දක්.ඒත් ඒ රැකියාව එයාගෙ සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් නෙවෙයි සහ සුදුසු පඩියක් ලැබෙන්නෙත් නැහැ. එයා Automobile diploma holder kenek.German tech.more than 10 years field work experience thiyenewa ලංකාවෙ+ overseas. Sir ඔබ තුමාට පුලුවන් කමක් තියෙනව නම් එයාගෙ සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් සොයල දෙන්න. ඔබ තුමාට බොහොම පින්. මේ ප්‍රශ්නෙ නිසා අපි ගොඩක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ. ඔබතුමාට පුලුවන් උදව්වක් කරන්න. පින් සිද්ධ වෙයි 😢😢
@infiresman7782
@infiresman7782 6 ай бұрын
Ane uba thuma apita udav karanna Lankave apitapihita venna ❤ Me velave godak pin mahaththaya
@sumithkumara3453
@sumithkumara3453 11 ай бұрын
🎉මට ලක්ශ 150 ජොබ් එකක් ලැබේවා කියලා 😅😅😅හිතනවාඅ
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
wish you
@diliniwasana5163
@diliniwasana5163 8 ай бұрын
ලැබේවා නෙමේ දැනටමත් ලැබිලා තියෙන්නේ කියලා සතුටින් හිතන්න 😊
@ashgunawardana1521
@ashgunawardana1521 4 ай бұрын
why not if you impress the people
@sandyaniroshani2537
@sandyaniroshani2537 3 ай бұрын
මගේ දුව වයස 21 එයාට engilish කතා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පුළුවන් නම් එයාට නවසිලන්තේ super markat එකක ජොබ් එකකට යන්න උදව් කරන්න. ඔබ‍ට පිං සිදු වෙනවා
@ANURALAMAHEWA-yy1uf
@ANURALAMAHEWA-yy1uf 11 ай бұрын
Very well explained I have watched many videos but this is a most important points you talked ,specifically this will help to find a expected and related job for someone bless you
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
my pleasure
@surenhewavitharana6752
@surenhewavitharana6752 11 ай бұрын
Great Mr Ashoka & really appreciate 👍
@rameshjayashantha-kv5ee
@rameshjayashantha-kv5ee 11 ай бұрын
ඔබ තුමාගෙ උපකාරය මං බලාපොරොත්තු වෙනවා මට රට යන්න උදව් කරන්න😢
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
sure we will inform you that in future when opportunities come
@charukakavindi7125
@charukakavindi7125 10 ай бұрын
​@@ashgunawardana1521සර් මගේ තාත්තා අවුරුදු විසිපහක් සූපවේදියෙකු ලෙසින් හෝටල් කර්මාන්ත වැඩ කරනවා.දැනට කොළඹ uga Resident Hotel එකේ සේවය කරනවා.ඔබතුමාට හැකිනම් මගේ තාත්තටත් රැකියා අවස්ථාවක් ලබා දෙන්න.ඔබතුමාගෙන් කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි.❤
@tecpkt4158
@tecpkt4158 11 ай бұрын
හොද අදහස් ටිකක් මිනිසුන් දනුවත් විමට
@GamageDon
@GamageDon 11 ай бұрын
රටවල්වලට යවන ගැන කොහොමද විස්තර දැනගන්නෙ
@ashgunawardana1521
@ashgunawardana1521 11 ай бұрын
contact us
@LalanthaWeerathunga
@LalanthaWeerathunga 7 ай бұрын
Sir mata Dan waysa 60 e mama Singapore wala aurudu 10 e ladake baluwa mata Budapest Wall rakeyawake hoyaladanna obata stute
@CharithaMahesh-mp1ow
@CharithaMahesh-mp1ow 11 ай бұрын
සර් මං හෝටල් ක්ශේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.මම අවුරුදු 15කට වැඩි ය ඒ ක්ශේත්‍රයේ රැකියා කරලා තියනවා.මට විදේශ රටක රැකියාවක් හොයා ගන්න උදව් කරන්න.
@RichedJansz
@RichedJansz 11 ай бұрын
අශෝක ගුණවර්ධන මහත්තයා, මම IT ශ්‍රේෂ්තරයේ රැකියාවක් කරන්නේ. මට අවුරුදු 18ක පමණ පළපුරුද්දක්‌ තියෙනවා. මම දැනට Jetwing හෝටෙල්ස් IT දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. ඔබ තුමාට පුළුවන්නම් මට රට රැකියාවක් සොයාගන්න උදව් කරන්න. ගොඩාක් ඉස්තුතියි ඔබ තුමා කරන මෙහෙවරට. අපි අගය කොට සලකනවා.
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
Contact me
@ashgunawardana1521
@ashgunawardana1521 7 ай бұрын
Thank you & contact me when you have time
@manojvlog5856
@manojvlog5856 11 ай бұрын
බලමු අහලා මෙක.....
@erangaellepola2007
@erangaellepola2007 7 ай бұрын
Sri, mata job expires tiynne retel fashion trade eka (Aurudu 8)puluwan mata job hoyala danda please .....thank you .
@tankanadissanayake6505
@tankanadissanayake6505 11 ай бұрын
Hi Sir, I’m a senior manager in tourism marketing and I have 12 years of experience in same field. I have born in England, I’m 32 years old. Please help me and give the proper instructions to find a managing job in tourism or hotel field.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 28 МЛН