අද පෝලිම් යුගයට එදා විසඳුම් දුන් ජේ. ආර්. | J. R. Jayewardene Speech at Meril Kariyawasam College

  Рет қаралды 24,445

Isura Lakitha Nissanka

Isura Lakitha Nissanka

Күн бұрын

J. R. Jayewardene Speech at Meril Kariyawasam Central College - Meegahathenna ( Meegahathenna Central College ) - Part - 1
අතිගරු හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිඳුන් , එවකට අමාත්‍යව සිටි රනිල් වික්‍රමසිංහ, සුසිල් මුනසිංහ, මෙරිල් කාරියවසම් යනාදි මැති ඇමතිවරුන් මීගහතැන්න මධ්‍ය මහා විද්‍යාලයේ (මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලයේ) දී සිසු සිසුවියන්ගේ ප්‍රශ්ණ ගැටලු විසදීමට හමුවූ විශේෂ වැඩසටහන - පළමු කොටස
His Excellency the former President J. R. Mr. Jayewardene, then Ministers Ranil Wickremesinghe, Susil Munasinghe, Meril Kariyawasam and other Ministers and Special Meetings at the Meegahatenna Central College (Meril Kariyawasam Central College) to solve the problems of the students. - Part -1
#JR_Jayawardena_Speech_#Meegahatenna_Central_College#GoGotaHome#Meegahathenna
A VIDEO FROM ISURA LAKITHA NISSANKA 'LZN MEDIA' OUR ONLINE CHANNEL, NARADA NISSANKA CINEMA KALA ARCHIVED LIBRARY (Member of LZN). IT'S FULL OF GREAT DOCUMENTARIES, NEWSPAPERS, CINEMA AND ARTS PUBLICATIONS, PHOTOS, FASCINATING INTERVIEWS, AND CLASSIC MOVIES.
Television Distribution :
You can contact senior journalist Mr.Narada Nissanka through our channel's e-mail address for TV broadcasts.
PROPERTY OF LZN MEDIA NETWORKS (ISURA NISSANKA).
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING, OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
Inquiries -
Contact Our Office Number +94777887116
Language - Sinhala
Screen Type - Color
Type - Documentary / News Highlight / News Segment
සංරක්‍ෂිත දර්ශන - නාරද නිශ්ශංක මහතා
Archived Scenes by Mr. Narada Nissanka
© All Rights Reserved. - Isura Nissanka @ LZN Networks, Inc.
Official KZbin Digital Distributed by Isura Nissanka @ LZN Media Networks

Пікірлер: 164
@vidyaiskole3265
@vidyaiskole3265 2 жыл бұрын
මම මේ වීඩියෝ එක අවුරුදු 30ක් හෙව්වා. ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න අහන්නෙ මමයි. මම මීගහතැන්නේ ධම්මික .
@kuwenifather5868
@kuwenifather5868 2 жыл бұрын
සතුටුයි ඔබතුමා ජීවත්වෙලා ඉන්න එක ගැන,,නැත්තම් ඔය වගේ ප්‍රශ්න අහපු උන් හුගකගෙ ජීවිතේ නැවතුනේ බටලන්දෙදි,,
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Oba thuman edaa kelin prashna aseeema gana sathutu wenawa... edaa ona prashnayak kelinma mahajana niyoejithayangen ahannna awakaasha thibuna.... dan wage jeewitha tharjana nathiwa.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
@kuweni' Father.. apith batalande.. api dannnawa ehe mulu ithihaasayama..Eth Ranil ho kisidu unp nayakayeku Ehema kala kiyannnna kisidu pahadili sakshiyak nathiwa... hari hati nodanuwath kama nisa ohoma Chodana karana eka waradie neda? Lankeeya deshapaalanaye kalu pallamak nagawunu ekama naayakaya ranil witharai..boru begal kaarayoe obawa nomaga yawwwata danwath aluthen hithannna kaalaya awith.. කටින් බතල ඔස්තාර්ලට මේ රට ගොඩගන්න බැ.මේ රට ගොඩගතහැක්කේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට විතරයි Methumanta witharai me rate anagathaye goda daanna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@aseas2429
@aseas2429 2 жыл бұрын
Sathutuyi
@induwarabroo7175
@induwarabroo7175 2 жыл бұрын
Dammika sir ge shishyayek wenna labiama mage jeewithe loku bagyak. ada mn yamkisi niwaradi kiyana deshapalana darshanayaka innawanam a dammika sir nisa mn.visura 💪❤️
@ranasinghekatugampala3330
@ranasinghekatugampala3330 10 ай бұрын
ජේ. අර්.ජයවර්දෘර්බනෙයියකයෙක්ගුඩ්❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
මොන තරම් චාම් සරල නායකයෙක් ද? කිසිදා හොරකම් නොකරපු ඉතා ආදර්ශමත් නායකයෙක් ❤🙏🙏🙏🙏❤
@ilk-dv5sz
@ilk-dv5sz 7 ай бұрын
ඇත්තට? karige channel Eka බලන්න.
@Rkdu_Reb62
@Rkdu_Reb62 2 ай бұрын
ලංකා ධනවාදි දේශපාලනයේ ආරම්භක !! 2024, රට බංකොලොත් !! දැන් AKDට දීලා බලමු !
@ashokarandeniaya6396
@ashokarandeniaya6396 Жыл бұрын
නිදහස ලැබෙන කොට 48 ඩෝලර් එක රු 5/= අවු 30 කට පස්සේ78 රට බාර ගන්න කොට ඩොලර් එක රු 7/= යි 78 න් පස්සේ සතියෙන් රු14යි ඒදා ඉදන් රට විකිනීම පටන්ගත්තා අද වෙනකොට විකිනීමට දෙයක් නැත.
@vidyaiskole3265
@vidyaiskole3265 2 жыл бұрын
Thanks eka thamai video eka.mata puduma satutak
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Bohoma isuthuthie.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"❤💯
@Anu-t9t
@Anu-t9t Ай бұрын
යුරියා කර්මාන්තය, කන්තලේ සිනි කර්මාන්ත, ගල්මුවේ සහල් කර්මාන්තය ඇතුලු කර්මාන්ත 92 විනාශයට ඇද දමපු,81 උතුරේ සංවර්දන සබා ඡන්දය කොල්ල කලා 83 කලු ජුලිය කරලා 30 ක යුද්දයකට රට ඇදදාපු පර⁣දේසක්කාර තම්බි මුසියන්සේ😂😂😂
@judevictoria1625
@judevictoria1625 2 жыл бұрын
මෙතුමා ශේෂ්ඨ රාජ්‍යය නායකයෙක් අපට හිටපු උතුරේ ප්‍රශ්නය මතු නොවුනා නම් මේ වන විට අපේ රට සංවර්ධනය වු ..රටක් බවට පත් වෙලා
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Yes of course... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"" dan JR ge hakiyaawa thiyenne Ranilta.. baya wenna deyak na ape rata wenuwen
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 11 ай бұрын
උතුරේ ප්‍රශ්නය 1930ගනන් වල ඉඳලා ඉදිරියට ගෙනාවෙ කුට දේශපාලකයෝ. එයින් උපරීම ප්‍රයෝජන ගත්තෙ මේ කපටි නරියා.
@pavithrapathirana5621
@pavithrapathirana5621 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@pavithrapathirana5621
@pavithrapathirana5621 3 ай бұрын
@@IsuraNissanka😢 අපිට ඒ වාසනාව නැති වුනාට පස්සේ මේක දකින මම 😢
@SupunMax-t7j
@SupunMax-t7j 2 ай бұрын
උතුරේ ප්‍රශ්නය කලුජූලියඇති කලේ මේ මිනිහා තමා මුලු රටක් විනාස කරා
@nihalhettiarachchi2061
@nihalhettiarachchi2061 2 жыл бұрын
JR saw the what will happen to country in future. He make many attempts to overcome it. But some not allow to do it.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Yes of course.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@ilk-dv5sz
@ilk-dv5sz 7 ай бұрын
විනාශ කරපු එකාට අනාගතය දකින්න බැරිද? කෙනෙක් කියලා තියෙනවා ජේඅර් ට රට දෙන්නත් එපා දීල ගන්නත් එපා කියලා. මූ බල්ලෙකුටත් වඩා අන්ත දේශද්‍රෝහීයෙක්. රට විනාශ කරපු පාපතරයා.
@sameerawcm
@sameerawcm Жыл бұрын
Kalakannji ballek
@surensalgado5430
@surensalgado5430 10 ай бұрын
Ability for Reading, Writing n Aricmatic 👍
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 2 күн бұрын
මෙතුමා නොසිටින්නට දැන් කියන බොරු ඇත්තනේ කියල ඉන්ටවෙනව. එදා යුද්ධෙ කරපු අය පසුව එකකුවෙලා මෙතුමට බැණ බැණ අද සුරසැප විඳිනවා.
@dukekandy4679
@dukekandy4679 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️🌸🌸🌸
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@doctorjviraj880
@doctorjviraj880 3 ай бұрын
විවෘත ආර්ථික ක්‍රමයේ කඩිනම්බව හැර අන් කිසිදු විනාශයක් නොවීය
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 5 ай бұрын
මෙතුමන්ලගෙ පක්ෂ නිසා එ කරපු වැඩ නිසා තමා අද හැමෝම එව බුක්ති විඳිමින් එවට බැන බැන එව බුක්ති විදින්නෙ
@perasadthareasngas8644
@perasadthareasngas8644 2 жыл бұрын
🖐💯
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
"Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@sanathsamaradiwakara3987
@sanathsamaradiwakara3987 2 жыл бұрын
🙏😍🗿🇱🇰
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@kjpasilva1507
@kjpasilva1507 2 жыл бұрын
JR Jayawardene and Ranil Wickramasinghe are Sri Lanka's best leaders .
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Yes of course... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@SureshDonald
@SureshDonald 3 ай бұрын
🐘❤️
@kumaraenterprises7972
@kumaraenterprises7972 2 жыл бұрын
JR is undoubtedly the greatest leader of Sri Lanka . Only Ranil Wickramasinghe comes close to him. All other leaders were not good except Premadasa who did relatively better . Although corrupt and a racist , Mahinda Rajapakse should be credited with ending the 30 year war. Sirima Bandaranayake and Ghotabgaya Rajapakse are the worst leaders .
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Yes of Course... Valuable Comment.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@adeeshasankalana2943
@adeeshasankalana2943 2 жыл бұрын
yes.but many people blame him they don't even have a point.
@EnaJanapathi
@EnaJanapathi 2 жыл бұрын
රනිල්ගේ ප්ලැන් එකට වැඩ කළා නම් රතු අලි පැටියටයි බූරූ පුතාටයි දෙන්නටම මේ රටේ ජනාධිපති වෙන්න අවස්ථාව තිබුණා. නමුත් මුන් දෙන්නගේ තියෙන මොන්ගල් කම නිසා ජාතික ජන බලවේගෙයි සමගි ජන බලවේගෙයි කියලා අටමගල දෙකක් අටවගෙන දේශපාලනයේ සිය දිවි නසාගත්තා. රනිල් හැදුවේ කරු දාන්න. රනිල් ඉල්ලුවා නම් බූරූ පුතාගේ උන් දෙන්නේ නෑ. බුරුපුතා ඉල්ලපු නිසා රනිල්ගේ උන් දුන්නේ නෑ. කරු දැම්මා නම් දෙපැත්තේම උන් දෙනවා. පොදු අපේක්ෂක නිසා රතු අලි පැටියටත් ඒකට හේත්තු වෙන්න තිබුණා. හිටා හොරු එක්ක එකතු වෙලා හොරපිල බලවත් වුණ වෙලාවේ ඒකට රිටන් එක දෙන්න තමයි රනිල් එහෙම කලේ. නමුත් රතු අලි පැටියයි බුරුපුතයි ජාතික ජන බලවේගෙයි සමගි ජන බලවේගෙයි අටවගෙන හොරුන්ට විරුද්ධ පිල බෙදල දුර්වල කරලා හොරුන්ට බලය අරන් දුන්නා. රනිල්ගේ ක්‍රමයට කරු දාලා පැරදුනා නම් යූ ඇන් පියට පොදු අපේක්ෂක අවස්ථාව ලැබුණු නිසා ඊළඟ සැරේ (2024) අනිවාර්යෙන්ම පොදු අපේක්ෂක අවස්ථාව ලබන්නේ රතු අලි පැටියට.ඊටත් පස්සේ සැරේ බූරූ පුතාට. රනිල්ට තියෙන ඉවසීම දුර දැක්ම මේ ගොබ්බයො දෙන්නට නැති නිසා මුන් දෙන්න තනියම ජනාධිපති වෙන්න ගිහින් අනාගෙන දැන් හන්දී ගානේ තප්පුලනවා උන් දෙන්නව ජනාධිපති කරන්න කියලා. කටින් බතල ඔස්තාර්ලට මේ රට ගොඩගන්න බැ.මේ රට ගොඩගතහැක්කේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට විතරයි.q
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Lankeeya deshapaalanaye kisidu kalu pallamak nagawunu ekama naayakaya ranil witharai..Methumanta witharai me rate anagathaye goda daanna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@MachavinJapan
@MachavinJapan 26 күн бұрын
😂😂😂😂😂😂
@ilk-dv5sz
@ilk-dv5sz 7 ай бұрын
JR ල ගැන හොඳ කියන උන් නැති වෙන්නෙ කොහොමද ඌගේ කාලකන්නි මිනීමරු හොර බැනට හොඳ කියන කාලකන්නි සමාජයක් අද තියෙන කොටත්.
@nihalhettiarachchi2061
@nihalhettiarachchi2061 2 жыл бұрын
Most opportunities given to people by free and open economy for considerably increasing population.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@chinthakaekanayake5577
@chinthakaekanayake5577 Жыл бұрын
දේශපාලනය යෙන් අහම්බ නොකර පු නායක යෙක්
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Yes Of Course... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@anushkauthpala7175
@anushkauthpala7175 Жыл бұрын
විමලධර්මසූරිය රජතුමාගෙන් පස්සෙ බිහිවෙච්ච ශ්‍රෙෂ්ඨතම පාලකයා තමා JR ජයවර්ධන මහතා.
@SaSs-o1n
@SaSs-o1n Жыл бұрын
තොපි කන්නෙ පුන්නක්කුද ඕකා රටට කරපු විනාශය ගැන තොපි මොනවද දන්නෙ?
@leticiavirakoon156
@leticiavirakoon156 2 жыл бұрын
Me kathawa Ahagen inna Asaii oy gobba Rajapaksalawage burukatha kiynne ne topi 225tam kiynne balpiyu lassanta kathakaran lassan Ahan inna Asai Ape karumekata etuma nene Ada
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
ow sahathika aththa
@wasantharajpeter8334
@wasantharajpeter8334 2 жыл бұрын
In 1977 JR saved the Country from Mrs. Bandaranaike. Today( 12.05.22 ) Ranil is likely to be given the collosal task of saving the Country from the Rajapakses.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@ilk-dv5sz
@ilk-dv5sz 7 ай бұрын
ඇට කාපු එකද? save වෙලා තියෙන්නේ ඇද්ද වෙන කොට. අනේ පොල් බුරුවනේ.
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
විවුර්ත ආර්ථිකයෙ නිර්මාර්තු ....පවතින රජයන්ට රටකට ගැලෙපෙන පරිදි ..ගැලපෙන ආර්ථිකය ..කවුරැ රජ උනත් ...යායුත්තෙ...මෙි මග තමයි..නායකත්වය .නිවැරදි නමි මෙි රට ගොඩගන්නට අපහසුතා.නැත...මම.යුධහමුවෙි පුර්නාබාධිත සෙසු නිළධාරියෙක් ඇලහැර දියබෙදුම .මුණසිංහ
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
Yes of course.. e soduru atheethaya janathawage hadawath thula rawdenawa
@gihanjayasooriya7728
@gihanjayasooriya7728 Жыл бұрын
Atulathmudali Gamini Disanayaka yugapurashainge video akak karala damoth loku sewawak ma rata nidhasan bihi wacha yugapurashain ma polawa bihiwacha a wage yugapurashainge video akak karala ada kala aya danuwath karana
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 5 ай бұрын
පරට්ට.......ගූ.........බල්ලා රට .........ගූ........වළක් කොරළා කෙළියා.....අඩා තොපිට හෙණ හත වැදියව් ගූ..........බල්ලෝ.
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@mahindasenarathna1320
@mahindasenarathna1320 Жыл бұрын
The policies which was implemented in 1970 - 77 based on production economic system , if it was continuesely implemented after 1977 ..
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
@wijithkumara5122
@wijithkumara5122 4 ай бұрын
alleged curruption is the problem .
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 5 ай бұрын
ගූ..........ඊසිගේ පුකා අපායේ ලෝදිය බොනවා ඇති.
@WADPerera-hk9uu
@WADPerera-hk9uu 9 ай бұрын
දැන් ඉන්න මිනිස්සු කේන්තියට මෙිි පොන්නයිගෙ පබයන්ටත් පහරදෙනව ලැජ්ජයි හුත්තො.තාම ඉන්දියාවෙන් ලොකු ලුනු අාවෙ නැ
@IndiraWelgama
@IndiraWelgama Жыл бұрын
මේ රට කාබාසිනිය කරල මුදල් පස්සෙ දුවන සමාජයක් බිහිකලේ මෙන්න මේ මිනිහ.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
1994 න් පස්සෙ තමයි රට විනාස වෙන්න පටන් ගත්තෙ
@yamunasiriwardane4992
@yamunasiriwardane4992 2 жыл бұрын
මෙයා තමයි තමන්ගේ බලය තියාගන්න ඇමතිවරුන්ට හැමදේම නිකන් දෙන්න පුරුදු කලේ. Carpermit, නිකන් පෙට්‍රල්, නිල නිවාස, විදුලි බිල්, telephone bill.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
dan inna deshapaaluwange waradi wala ethuman pali naha.. dan inna ayage balalobi peretha kama nisai ada rata vinaasha une..JR yugayak ada thibuna nam ada ratata mehema wenne na..
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 5 ай бұрын
හෙණ හත ගහපියව්.
@Nimsha3720
@Nimsha3720 11 ай бұрын
JR ලාගේ ආන්ඩුවේ ඉඳන් මේ වෙනකං පැවතුන ආණ්ඩු නිසා තමයි මේ රටට මෙහෙම උනේ..JR ගේ ආන්ඩුවේ ඉඳන්ම කළේ හිමීට රට කාපු එක...රාජපක්ෂ ලා විතරක් නෙමේ JR ගේ ඉදලා හැමෝම මේකට වගකියන්න ඕනි.JR තමයි දැන් රටේ පවතින අර්බුදයේ නිර්මාතෘ.දැන්වත් මොලේ පාවිච්චි කරලා ඡන්දේ දෙන්න..
@surensalgado5430
@surensalgado5430 10 ай бұрын
නෑ, බණ්ඩාරනායක තමයි එහෙම කරේ
@GamingLK-bn3fx
@GamingLK-bn3fx 7 ай бұрын
@@surensalgado5430 pissuda mathiniya inna kaale rata kochchara hodaida?
@janithchanuka190
@janithchanuka190 2 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Yes Of Course. Valuable Comment. Thank you.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
@ilk-dv5sz
@ilk-dv5sz 7 ай бұрын
මොනවයින්ද? වංචාව, මිනීමරු, හොරකම, වෙනත් දේවලුත් තියෙනවද?
@SirikumaraWewegedara-m3d
@SirikumaraWewegedara-m3d 27 күн бұрын
Niweradi nayakathwaya
@tinula
@tinula Жыл бұрын
මේ රට අද පත්ව ඇති ආර් ථික විනාශයට පදනම දමා දුන් විරුවා තමයි මේ විවෘත ආර් ථිකය අවිධිමත්ව සීග්‍රගාමීව බලෙන් ඔබ්බවා තාවකාලික ආතල් එකක් රටට දී දීර් ඝ කාලීන මනා යටිතල දියුණුවක් සහිතව ගරු සිරිමාවෝ මැතිණිය අරඹා තිබු සියලු යතාර් තවාදී ඉතා යහපත් දේ නැති කර රට විනාශයේ මාවතට දැක්වූ රාජපස්සලාට වඩා විනාශයක් රටට කලා නම් ඒ් මේතුමා තමයි. මේක නොතේරෙන වහලුත් බුද්ධිය නැති උනුත් මේ රටේ ඉන්නවා. ජේ වී පී එකේ එකල කාර් යයත් මේකට අවශ්‍ය පසුබිස සැකසුවා අනවශ්‍ය කරැල්ලකින් සිරිමාවෝ මැතිනිය ඉතාම අනවශ්‍ය ජන අප්‍රසාදයකට ලක්කිරීම තුලින්
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
විවෘත ආර්ථිකය හොද නැත්නම් එහි අඩුපාඩු 1994 බහුතර බලයකින් පත් උන අයට ඒව වෙනස් කරන්න තිබුනේ නැද්ද
@tinula
@tinula Жыл бұрын
බැහැ එවැනි බලයක් 1977 පසුව ලැබුනේ නැහැ. නිකම් හෝ පිනට කන්න පතන ජාතියක් සමග ඒ සෙල්ලම ආයාසයෙන් කිසිවෙක්ට කල නොහැකියි. එවැනි විප්ලවයක් වැරදි විදියට කල ගෝඨා පන්නපු හැටි මතක ඇති. කාබනික සංඝ්‍රාමය ඉතා හොදයි අඩු බුද්ධිය නිසාවට හෝ උද්ධච්ච කම නිසාවට වැරදි මානයකින් පටන් ගෙන විනාශ ව්‍යසනයකින් අවසන් වුනා. තවත් හේතු රැසක් තිබුණා චන්ද්‍රකා ඇතුලු සියල්ලටම බලපෑ
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
@@tinula 1994 ජනාධිපතිවරණය චන්ද්‍රිකා බංඩාරනායකට ලැබුනේ නැද්ද එවැනි බලයක් . ඕනතරම් ප්‍රතිසංස්කරණය කරමින් ඉදිරියට ගෙන ආ හැකිව තිබුනා ඒක අමතක කරන්න එපා
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
විනාශයේ ආරම්භකයා
@AnuraJayasingha-b1t
@AnuraJayasingha-b1t 7 ай бұрын
දන්නතරම තමයි
@Sandakathmini01
@Sandakathmini01 7 ай бұрын
@@AnuraJayasingha-b1t හොඳටම පැහැදිළියි
@buddhikadharmasena2902
@buddhikadharmasena2902 5 ай бұрын
තව පොඩ්ඩක් ඉගෙන ගන්න.
@NormanDeMel
@NormanDeMel 9 ай бұрын
Methuma jesta nayakayak
@nihalhettiarachchi2061
@nihalhettiarachchi2061 2 жыл бұрын
Very intelligent and tactful politician.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Yes of course.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
@leticiavirakoon156
@leticiavirakoon156 2 жыл бұрын
Athtenma me manussay janthawata wedak kala Awanka mole theyn hoda hadawathak theyn manussayek beredath hoda molyk theyn wedagath3 nonakenek
@leticiavirakoon156
@leticiavirakoon156 2 жыл бұрын
Balapiyu 225tam kiyanne katha karan lassan tope buruwoowge rajapksala buruwotopith buruwoo me manussayge niythamanikam daruwoo gen goodak hithanwa
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
ow sahathika aththa
@perasadthareasngas8644
@perasadthareasngas8644 2 жыл бұрын
Supre jandepat
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
"Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 ай бұрын
Eda may minssu may wa sawan Deela na ölü 🧟 hediye Koheda? Thibu ney, kakulan adda, maka thama apey Ratata kalauney 😔
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
me haraka thamayi ratata me economic crisis athiwimata mulikama pasubima sadapu amanaya. siyalla ratin genalla rate nispadana nathikarapu wesawa. moda harakta parliament Enna magapadapu hamanaya. Engalanthaya Amerikawa magin thamayi mohowa eda UNP haraha rate palanayata genawe, e ada athikarathibena rate thathwaya godanagimata thamayi me siyalla sidukale. Mohuta kawuru ho hoda kiyanawanam U moda harakek
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
eya oba thumange hudek eka mathawadayak pamani.. dan inna paalakayoe ema balaya awabhaawitha kireemai lokuma warada une.. JR ekata pali na
@Nimsha3720
@Nimsha3720 11 ай бұрын
​​@@IsuraNissanka ඔහේ මොළයක් නැති හරකෙක් කියලා පේනවා.
@vimalvimal8414
@vimalvimal8414 Жыл бұрын
Ma.vaga.nauakauo.dan.na.dan.inna.haru..
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
@asiyaabroo5047
@asiyaabroo5047 2 жыл бұрын
තොපි උගන්නපු රාජ්‍ය දේපල විකුනුම් ප්‍රතිපත්තිය නිසයි දෙන් ඉන්න බල්ලොත් මගේ මව් බිම විකුණන් කන්න පුරුදු වෙලා තියෙන්නේ..😡
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Ratak lokaya issaraha wajaabewwa mewani nayakayanta garahanne ai kiyala dana ganna puluwanda? obathuman JVP kaarayekda? methuman kala sewaya ape anith videos walin balala dana ganna... ahuwenna rawatenna epa kuuta paahara JVP athalossata
@Anu-t9t
@Anu-t9t Ай бұрын
​@@IsuraNissankaඋබ තම්බි මුදියන්සේගේ පරම්පරාවේ එකේක් නේ.😂😂
@roshansubasinghe3958
@roshansubasinghe3958 5 ай бұрын
ජෙප්පො ඒ කාලේ පාසැල් ලමයින් ගේ ඔලු වලට විශ දාලා ලමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කලා...ඒ කාලයේ ලමයින් පන්ති වර්ජනය කරවල ජේ ආර් ට විරුද්ධව කැරලි සැස්සුවා..ඒකේ විපාක ලැබුනේ අහිංසක ලමයින්ට..
@chamaltharindu7835
@chamaltharindu7835 2 жыл бұрын
එදා පෝලිම් යුගයක් ආවේ දේශපාලකයෝ හොරකම් කරලා නෙවෙයිනෙ. අපේ රටේ හොඳ නිශ්පාදන ආර්ථිකයක් ගෙන්න ගත්ත උත්සාහයක්. එදා ගොඩක් දේවල් අපේ රටේ හැදුවා.කැලණි ටයර් හදල Leyland බස් වලට ඒවා සෙට් කරලා export කරපු, unic radio ,උපාලි ෆියට් හදපු රටක්.අවශ්‍ය ආහාර ටික අපේ රටේම හැදුවා. නමුත් ඒවා ජනගහනයට ප්‍රමාණවත් උන් නැ.නමුත් ක්‍රමයෙන් තව අවුරුදු කීපයක් රට දීවානම් සුපිරි ශ්‍රී ලංකාවක් හදන්න තිබ්බ. ඒත් මේ ගොබ්බ J.R. ඇවිල්ලා එ ඔක්කොම කෑවනෙ open economy එකක් ගෙනල්ලා. හැමදෙයක් ම import කරන්න ගත්තා. ඒකෙන් මොකද උනේ? දැන් අපි කන්ඩ ගන්න පිට රටින් ණය දෙනකම් බලන් ඉන්නවා.බංකොලොත් වෙන්න ඔන්න මෙන්න
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
eya obe mathayak pamani anyway ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@gaminisusajee8467
@gaminisusajee8467 Жыл бұрын
MU THAMAI RATA VINASA KARANNA PARA KAPUWE
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
oya hithala methuman kala abeetha mehewara gana.. ethakota therei.. udaaharana ape anith videos walath thiyenawa.. anyway
@buddhikadharmasena2902
@buddhikadharmasena2902 5 ай бұрын
ඇත්තටම රට විනාශ කල අය තමා ඒ කතාව කියවන්නේ.
@dhananjayasathurusinghe
@dhananjayasathurusinghe 10 ай бұрын
Mu kiyna dewal methna inna unta therunda dan na😂
@senewirathnasenewirathna8868
@senewirathnasenewirathna8868 6 ай бұрын
කැරි නරියා
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
ayeth pemadasa yugayak enawa thunwelak kanna
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""
@kuwenifather5868
@kuwenifather5868 2 жыл бұрын
උබල කරපුව තමයි දැන් විදවන්නේ,,මීඩියා සෙට් එකක් බැහැල,,පව් සෝදන්ඩ ඇවිල්ල.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
Api kawadath kaatawath kade yana media channel nemei.. api edaa idanma hari de, ugatha yuthu de, danagatha yuthu niwaradi obata wikaashanaya kerewwa.. but awaboda karaganeema oba sathu yuthukamaki.. anyway Methumange adi paare giyapu nayakayekuta witharai me vinaasha wechcha rata goda ganna puluwan.. "Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
@kuwenifather5868
@kuwenifather5868 2 жыл бұрын
@aaa රිදුනද??🤣🤣🤣
@monsurmonsur3607
@monsurmonsur3607 2 жыл бұрын
Me manussaya karapu WA baluwama rajapaksala monada karala thiyanne rata Naya karapu eka aranna
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 2 жыл бұрын
JR කරපු ව තමයි දැන් විඳවන්න
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
dan inna deshapaaluwange waradi wala ethuman pali naha.. dan inna ayage balalobi peretha kama nisai ada rata vinaasha une..JR yugayak ada thibuna nam ada ratata mehema wenne na..
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
@@IsuraNissanka oba deshapalanaya gana danne ne. mohuthamayi rate me economic crisis eka athulu rate nishpadana siyalla winasa kara siyalla pitaratin gennala rata higakanathathwayata pathkale. mohukale england lage Amerikawe uwamanawan ishta karapu eka
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
@@HTJRrawana1 oba thumange awabodaya piNisa wachana swalpayak kiyannam.. ethuman thama issallama dheashee nishpaadana kriyaawaliya athi karala mpitaratatata bhaanda apanayanaya karanna patan gaththe.. wiwrurtha arthikaya thulin karmaantha purawara athi karala adatath mehema hari minissu jeewitha gata gahaganna wAda piliwela haduwe methumai...diyunu wena ratak washayen videshiiya aanayana krama athi kale eka onama ratakata awashya deyak nisai..'udaharaharana ona tharam.. ekak kiyannam.. prima pi kamhala gana hoyala balanna.. agalum karmaantha thulin kotharam videsha vinimayak ratata genawada?
@chamaltharindu7835
@chamaltharindu7835 2 жыл бұрын
@@IsuraNissanka eda Bndaranayaka nonage economy thawa awurudu keepayak giya nam mehema wen na, koheda me JR gobbaya kohedo thibba open economy ekak genawane ita passe ona ekai epa ekai hamadeyakma import karanna gatta.anithamata dan haluth genawane
@danumr.9789
@danumr.9789 Жыл бұрын
1948 සිට 1977 දක්වා ඇමරිකානු ඩොලරය රු7 යි,1977 ජේ.ආර්. ආණ්ඩු බලය අරගෙන මාස 3 යි ඩොලරය රු14 වෙනවා.රුපියල බාල්දු වෙලා ඩොලරය වැඩි වෙන්න පටන් ගත්තේ මේ නායකයාගේ කාලයේ ඉදන්,කාටද එහෙනම් කියන්න පුළුවන් හොඳ,දක්ෂ නායකයෙක් කියලා, අවබෝධයෙන් සිටින්න, වහල් කමට හොදයි කියන්න එපා!මේ එක සිදුවීමක් විතරයි,
@akilasadakelum18
@akilasadakelum18 2 жыл бұрын
මුගේ මිනි වලට හේන ගැහැවුව කියල කියන්නේ ම්නිස්සු ඇත්තද.?
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
man danna tharamin nam ehema une na.. eka katakathawak pamani
@ilk-dv5sz
@ilk-dv5sz 7 ай бұрын
මිනී වලට නෙමෙයි පණුවෝ ගහලා මැරෙන්න ඕන එකෙක්, පියානෝ බල්ලෙක් වගේ මැරිලා ගිය, ඌගේ මිනීමරු හොර බෑණා දැන් ඉන්නවා සැප විඳ විඳ, අනිත් හෙනය, කවදා හරි උන්ට මේවා ගෙවන්න වෙයි. නැත්නම් බුද්ධාගම බොරු.
@susajeegamini3803
@susajeegamini3803 Жыл бұрын
Rata kapu thambi mudiyanse
@IsuraNissanka
@IsuraNissanka Жыл бұрын
ethuman kala sewaya nisai adatath mehema hari minisun jeewitha gatha karanne
@ilk-dv5sz
@ilk-dv5sz 7 ай бұрын
​@@IsuraNissanka දන්න තරම තමයි, ඇයි තොට සැලකුවද? කොහෙද යන මී හරකෙක්.
@camilasupali9749
@camilasupali9749 2 жыл бұрын
Muthamai rata kenna patan gaththe.
@IsuraNissanka
@IsuraNissanka 2 жыл бұрын
dan inna deshapaaluwange waradi wala ethuman pali naha.. dan inna ayage balalobi peretha kama nisai ada rata vinaasha une..JR yugayak ada thibuna nam ada ratata mehema wenne na..
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 63 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН