කාලය නාස්ති නොකර IT ක්ෂේත්‍රයේ Internship එකක් හෝ job එකක් හොයාගන්නේ කොහොමද?

  Рет қаралды 17,992

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 52
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
Visit xpress.jobs for latest job offers AI bundle offer: elearning.lk/course/a-journey... AI English Teacher: elearning.lk/course/free-engl... #xpressJobs #intership #jobboards
@ajithmohanlalgunasena7436
@ajithmohanlalgunasena7436 12 күн бұрын
Is it only the profit u it corporate sector concern abut? Don't u hv a responsibility to train the next generation, who support u when u are old and become invalid, is it not the next generation, will AI do that? Why do u all expect sun and moon from a intern. U think every body is smart, only the smart should progress in this world.? Why not take a batch and give them a fair chance to excel, and filter who cannot. U spend a lot on CSR why not accommodate interns in this allocation If u want ask a tax relief from the government, to train interns. Interns are the future of the industry and u not the AI if u all think AI to replace humans that's the begining of end. Its peanuts u spend on intern, don't be so selfish, Give interns a chance Give chance for ur future.
@luxcShrk-ii3pj
@luxcShrk-ii3pj 4 ай бұрын
මෙන්න මේක කාට හරි තේරුම් කරන්න පුලුවන්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඡායාරූපයක් වෙක්ටර් එකක් විදිහට ලබා ගැනීමේ අවශ්‍යතාවය ගැන අපි හිතලා බැලුවොත්. Ai වලින් ඒක කරගන්න එක හරිම අමාරුයි නේද.ජර්සි එකේ විකෘති ලෝගෝ ක්‍රීඩක නම් වෙළඳ සන්නාම හරියට ගන්න බෑ නේද? මේ වෙනුවට මිනිස් ඡායාරූප ශිල්පියෙක් ලබාගත් ඡායාරූප සල්ලි දීලම ගන්න වෙනවා නේද? මේ අනුව බලද්දි ෆිල්ඩ් එකෙන් ෆීල්ඩ් එකට මේ තර්කය වෙනස් වෙනවා නේද
@chamodi-j7p
@chamodi-j7p 4 ай бұрын
aiyya,මම අලුත් buisness එකක් පටන් ගත්තා එක next level එකට ගෙනියන්න මම subcribtion service එකක් විදිහට කරන්න යනවා,සරල subcribtion එකක් rigintone වලට ලග්න පලාපල වලට දවසට තමන්ගේ mobile crdit එකෙන් රු 5 ක් විතර කැපෙන්න වගේ service තියෙන්නේ එහෙම එකක් apply කරනන් තමයි හිතාන ඉන්නේ එක කරගන්න මම කතා කරන්න ඕන කාටද,mobile service providers ලටද එහෙම නැත්තම් ඒ වැඩේ කරගන්න වෙන ක්‍රමයක් තියෙනවද දන්නවනම් පොඩ්ඩක් කියනවද,මම හෙව්වා yt වල google වල එහෙම එත් එවායේ හරි තොරතුරක් නැ...
@lahirudeshangamage4016
@lahirudeshangamage4016 4 ай бұрын
sir, google certificate course karala thiyana ek plus point ekakda ?
@JayaniDesiva
@JayaniDesiva 4 ай бұрын
මාගේ දරුවා private campus එකක software HND course එකක් කරනවා.ඔහුට මාස 3 ක නිවාඩු කාලයක් ලැබී ඇති හෙයින් ඒ කාලයේ ඔහුගේ hnd එකට උදව් වෙන software course එකක් online කිරීමද වඩා හොද,AI course එකක් කිරීමද වඩා සුදුසු දැයි පහදන්න.ස්තුතියි
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
දැනට eLearning.lk ඔක්කොම live courses වල අපි AI ඇතුලත් කරල තියෙන්නේ. අනික් ආයතන ගැන recommendation දෙන්න බෑ 🥺
@sandunnilantha
@sandunnilantha Ай бұрын
Sanjaya sir nvq level 4 or ඊට උඩ level ekak thiyena work experience 1 or ඊට වැඩි තියෙනවනන් ජොබ් එකක් හොයාගන්න පුලුවන් ද?❤
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
5, 6 thiye. also read this www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=1156%3Asri-lanka-qualifications-framework&catid=97%3Anotices-to-universities&Itemid=109&lang=en But none of these comes with a job guarantee
@Vihanga_perera_98
@Vihanga_perera_98 4 ай бұрын
Creativity එක සහ ai හොදින් පාවිච්චි කරන්න හැකියාව තියනවනම් ජොබ් එකක් ගැනම worry වෙන්න හේතුවකුත් නැහැ නේද,හැමෝටම සෙට් වෙන්නෙ නැහැ තමයි,මොකද ගොඩක් අයගෙ බලාපොරොත්තුව ජොබ් එකක් හොයාගන්න එක නිසා,ඒත් cash flow එකක් හදාගන්න පුලුවන් ක්‍රම ai නිසා ගොඩක් ලේසි වෙලත් තියනව(දැනට),ඉක්මනින් වෙනස් වෙන්න සහ වෙනස් වෙනස් දේවල් ඉක්මනින් ඉගෙනගන්න පුලුවන්නම් ජොබ් එකක තියන අවදානම් අවම ස්භාවය අපිට වෙනත් දේවලිනුත් ලබා ගන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
AI can be creative enough, if prompted. Whether it is free will or not is irrelevant for 99.9999% of people
@Vihanga_perera_98
@Vihanga_perera_98 4 ай бұрын
@@SanjayaElvitigala Ayye I didn't say AI lacks creativity, I'm with you on what you said above.I just said we need to be creative to make money using AI. If we can adapt to changes, we can survive in any situation. That's what I meant.
@sltrackeranjana8166
@sltrackeranjana8166 4 ай бұрын
SAAS Company එකක් හදන හැටි detail video එකක් ඕන
@Tenngersl
@Tenngersl 4 ай бұрын
SAAS kiyanne mokadd danne nathi nisa ahanne
@sltrackeranjana8166
@sltrackeranjana8166 4 ай бұрын
@@Tenngersl software as a service කියන එක Ex: Zoom
@pramodrasanjana610
@pramodrasanjana610 4 ай бұрын
Fb එකෙ thilina guruge kiyal search krl balanna post serice ekakma thiyanawa
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
මම successful global SaaS Product එකක් launch කරපු දවසට එහෙම video series එකක්ම කරනවා. මම එහෙම නොරක අනික් අයට උපදෙස් දෙන්න බෑනේ 😇🥲
@sltrackeranjana8166
@sltrackeranjana8166 4 ай бұрын
@@SanjayaElvitigala 👍
@SupunLankage
@SupunLankage 4 ай бұрын
Fantastic video for everyone! Thank you!
@isuruherath7281
@isuruherath7281 4 ай бұрын
Thank you very much sir ❤🙏
@sourcecpr5765
@sourcecpr5765 4 ай бұрын
graduate for unemployment
@thushankalana4940
@thushankalana4940 4 ай бұрын
Thank you Sir❤😊
@PawanRanasingha
@PawanRanasingha 2 ай бұрын
BIT ekata class patan gaththda sir
@Sinhala_Weda_Tips9596
@Sinhala_Weda_Tips9596 4 ай бұрын
AI combine karala start to end task akak karana video akk oni❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 4 ай бұрын
මං IT ක්‍රෙෂ්ත්‍රයේ නෙමේ.. Accounting & Finance Side එකේ... මං ජොබ් දෙක තුනකට ගියා පොඩි කාලයක් පොඩි තැන් වල Audit Firm එකක අවුරුදු 3ක් වැඩ කරලා 1st year Training & 2nd & 3rd වල ජොබ් එකක් විදිහට..! මට තියෙන ප්‍රශ්නය, අපේ ක්‍රේෂ්ත්‍රයේ එහෙමට පඩි නෑ.. ඒ නිසා මට යන්න හිතෙන් නෑ.. ඒ වගේම මම යන තැන් වල යාලුවෝ එහෙම ලොකුවට සෙට් වෙන්නේ නෑ..ඇත්තෙම නෑ සමහර තැන් වල.. අනික Events එහෙම තියෙන, නිදහස තියෙන, හොද Salary එකක් & හොද Implementations & Salary Increasement හම්බෙන ජොබ් නෑ.. ඒක මං දකිනවා වැරැද්දක් විදිහට.. මොකද ලොකු Margin එකක් අයිතිකාරයෝ තියාගන්නවා අපිට බෙදලා දෙන්නේ නැතුව.. ඒක නිසා මං හිතනවා ඔවුන් වැරදි කියලා.. ඒක නිසා Profit Maximum කරගන්න එකේදි එයාලා අපිට නොබෙදන කොටස ආදයම් බෙදීයාමේ විෂමතාවය වැඩි කරන එකක්.. සැලකිය යුතු Salary එකක් දෙනකම් මං නම් යන් නෑ.. ඊට වඩා හොදට නිදහසේ ඉදලා, මාසෙකට Bookkeeping දෙකක් කරලා මං හොයනවා.. ඒක නිසා එක්කො මේකට විසදුමක් ටිකක් ලොකුවට සාකච්ඡාවකදී ඕනේ.. එහෙම නැත්තම් මේ දේ ට විසදුමක් එන් නැත්තම් කම්පනි වලට ඒකේ Return එක ලැබෙන්නොනේ Worst වෙන්න..!
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
ඔයා එකක් පටන් ගන්න. හැබැයි competition එකත් එක්ක ඔයාටත් වෙන්නේ අනික් අය වගේම වෙන එක innovative නොවුනොත්
@SPXCVIII
@SPXCVIII 4 ай бұрын
Thank You Sir
@Dahamijayawardana
@Dahamijayawardana 4 ай бұрын
@GaminiUswaththa
@GaminiUswaththa 4 ай бұрын
👍
@User-df7fq
@User-df7fq 3 ай бұрын
Will NPP (National People's Power) prohibit all private universities in Sri Lanka which provide UGC ( University Grants Commission) approved degrees/ UGC recognised degrees after they take the power of Sri Lankan Government??? ( For an example Bachelor of Science Honours in Information Technology) This question is only related to Private Universities in Sri Lanka.
@hk6549
@hk6549 3 ай бұрын
They won't
@tekshanmadhawa4632
@tekshanmadhawa4632 3 ай бұрын
I think they won't & can't
@naveenranasinghe44
@naveenranasinghe44 4 ай бұрын
මේ AI era එකේ edge එක වෙනකොට වෙන දේ තමයි human touch එක premium feature එකක් වෙන ඒක. මොකද AI නිසා මේ විදිහට දිගින් දිගටම human resources rejected වෙන්න ගත්තොත් මිනිස්සු මේකටත් adapt වෙනවා. මොකද මිනිස්සු හැදිලා තියෙන්නේ කොහොමත් survival එක වෙනුවෙන්. ඒ වගේ කාලෙක organizations වලට AI වල cost එකටත් වඩා සිය ගුණයක් වගේ ගෙවලා human resources hire කරන්න වෙනවා. Just my imagination.
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
Premium මිනිස්සුත් ඕනේ
@LakshanDaluwaththa
@LakshanDaluwaththa 4 ай бұрын
Thank you for the shout out Sanjaya!
@ravinduonline
@ravinduonline 4 ай бұрын
Godakma watina video ekak. Thank you
@dinu_dilshan
@dinu_dilshan 4 ай бұрын
what will be this crisis in future.
@gaminglilly4610
@gaminglilly4610 4 ай бұрын
Linkedin wala api krana project steps by steps api kohomd kranne kiyla display krna widiya kohomd kiyla video ekak krnnako sir🥲🙏mn intern yanna inna kenek plz help me
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
එච්චර හිතන්න දෙයක් නෑ. දවස ගානේ post දාන්න සාමාන්‍ය විදිහට, Hash ටැග් එකක් පාවිච්චි කරන්න පස්සේ අඳුන ගන්න
@sriwi8289
@sriwi8289 4 ай бұрын
Lankawe nuwara pilimathalawe thiyana online job karana Procare pvt ltd gana video ekak karanna.
@Nfrs1996
@Nfrs1996 4 ай бұрын
Monawatha eka
@note3files799
@note3files799 3 ай бұрын
@rasikaruwan217
@rasikaruwan217 4 ай бұрын
thank you sir
@info_bits
@info_bits 4 ай бұрын
Should governments tax AI usage to save jobs?
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
Robot taxing will happen eventually
@user1234-xu5ix
@user1234-xu5ix 4 ай бұрын
@deshann.gimhara592
@deshann.gimhara592 4 ай бұрын
@uklivera
@uklivera 4 ай бұрын
❤❤❤
@rameshsilva8212
@rameshsilva8212 4 ай бұрын
👍
@studylk5839
@studylk5839 4 ай бұрын
Sir, are these facts mentioned in this video applicable to degree holders who are seeking jobs after completing a specialized IT related degree? I am from the university of Moratuwa currently studying CSE. Do we also have to face the same process in finding the first job or do we get any upper hand in this case?
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
Sometimes you get job fairs in the uni itself. They are looking to hire right out from the uni. Only applicable to some universities. If you miss that chance then yes. This applies to you
@AL80-zi6yr
@AL80-zi6yr 3 ай бұрын
i have the option of doing Bsc Honours in IT in moratuwa uni . should i go for it? is it good?
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 56 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН