කාලතරණය කළහැකි කුණ්ඩලිනී ශක්තිය - Superpowers with Kundalini Chakra Meditation - Manasgatha ep 73

  Рет қаралды 19,986

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 266
@rashmikadewduni3120
@rashmikadewduni3120 3 ай бұрын
සමහර අයට හරි ගියේ නැති උනාට මට නම් මදුජිත් සර් ගොඩක් හොදයි😊😊 එතුමව ඉස්සරහටත් අවශ්‍යයි.
@pathtohappiness4711
@pathtohappiness4711 3 ай бұрын
අපේ යුගයේ කාර්ය භාරය කරන ඔබලාට බොහෝ පින් ...!!"වටිනා දැනුම මේ මොහොතේ ජන හදට යා යුතුමය...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු .
@sheven7597
@sheven7597 3 ай бұрын
මටනං මදූජිත් ගේ ලොකු අවුලක් පෙනෙන්නේ නෑ. ඒත් comment දාන අයට සෙට් වෙලා නෑ වගේ. මං නම් හැමෝම කියන ඒව ආසවෙන් අහන් හිටියා.😊
@PeniDhammika
@PeniDhammika 3 ай бұрын
ඔව් තුනම එකයි
@PippigeLokaya
@PippigeLokaya 3 ай бұрын
කැමතිම Topic එකක්. මාත් මේකට වැඩ කරනවා. ඒත් මට discipline මදි නිසා regularly කරන්නෙ නැති ගැටළුවක් තියෙනවා.
@hedemu1902
@hedemu1902 3 ай бұрын
ඔයාල හොඳ උගත් අය❤හැබැයි මේ වැඩසටහන් කරන්ඩ තව ටිකක් ඉගෙන ගන්ඩ වෙයි වගේ 😊
@kasunudumalagala8079
@kasunudumalagala8079 3 ай бұрын
ගොඩක් වටිනවා ❤
@PROMAFIA_07
@PROMAFIA_07 3 ай бұрын
Oyai dasunui kalin wage kara nm mita wada interesting podcast eka ahan inna 🥹❤️
@kanchanapathirana9020
@kanchanapathirana9020 2 ай бұрын
Me tun denage conversation eka ta mama kamati. Ahagena innakota hodai. Eka ekkena Adupadu kiwwata tun denagema danuma witarak ganna .
@mishafernando2650
@mishafernando2650 3 ай бұрын
Sanjaya, Isuru, Dasun, Prof ලගෙ episode wala vibe eka eka meke na. ඇත්තටම බලන්න අමාරුයි. Next epi eke Prof or Isuru indi kiyla hithanawa Madhujith nathuwa
@roshin.fernando
@roshin.fernando 3 ай бұрын
අහං ඉන්න පුලුවන් "මනස්ගාතයක්" ❤ 💪
@netcygamer
@netcygamer 3 ай бұрын
රෙස්පෙක්ට් දසුන්. ප්‍රායෝගිකව කරල බලල හොයල බලල කතා කරනව කියල තේරෙනව. මදුජිත් නම් පොර ටෝක්ස් විතරයි වගේ පේන්නේ..
@Messi10forever......
@Messi10forever...... 3 ай бұрын
@@netcygamer ow me podcast eka appitiya kala u 🤢
@udayangadinesh7529
@udayangadinesh7529 3 ай бұрын
Sira
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 3 ай бұрын
සුපිරි ❤සුපිරි❤සුපිරි❤
@fiksuyaka
@fiksuyaka 3 ай бұрын
Kind request to Manujith. You don't have to prove us that you are knowledgeable. Please let the other person finish. Thank you
@Messi10forever......
@Messi10forever...... 3 ай бұрын
Exactly he's not letting anyone to finish their opinions. 💩
@hopperxyz
@hopperxyz 3 ай бұрын
I was going to type the same comment. No one expects you to know everything. Not knowing something is alright.
@sampathnandasiri3363
@sampathnandasiri3363 3 ай бұрын
#100% agreed
@HBA4634
@HBA4634 3 ай бұрын
💯 true
@suriyabandara2880
@suriyabandara2880 3 ай бұрын
සුපිරි අලුත් දනුම් පද්දතියක් නියමයි
@VyteCapper
@VyteCapper 3 ай бұрын
කවදහරි දවසක රන්දික වත් ගේමු ඈහ්❤
@lahirukekulandara7967
@lahirukekulandara7967 3 ай бұрын
@VyteCapper
@VyteCapper 3 ай бұрын
@@New.songs.700 😉
@mr.vairal3
@mr.vairal3 3 ай бұрын
😂😂
@csaw7064
@csaw7064 3 ай бұрын
Uu awilla sibauwo form krna ekek 😂
@VyteCapper
@VyteCapper 3 ай бұрын
@@csaw7064 sibauwo kiynne mokkud😁
@Najaedu
@Najaedu 3 ай бұрын
❤❤ මේකත් සුපිරියක් වෙයි❤❤
@subodha1980
@subodha1980 3 ай бұрын
Its good that yiu talk about these topics. What we cab alk about these sort of topics are more like personal views than facts, as i don't see any evidence to prove whats said in books. Though, there may be a few who say that they have followed the books and achieved certain levels mentioned in them, there is no way to verify their claims or even for them to make sure what they experienced is real. Though im not fully agreeing with Dasun, he sounds more logical on this topic than the other. Keep in up...
@Zen_ClipsYT
@Zen_ClipsYT 3 ай бұрын
දසුන් sports ගැන කිව්ව එකනම් ඇත්ත මාත් තනියෙන් ඔය හැන හිතුව මන් හිතුවෙ මන් විතරයි එහෙම කියලා 😄
@PippigeLokaya
@PippigeLokaya 3 ай бұрын
මාත් එහෙමයි
@rajithabesinghe506
@rajithabesinghe506 3 ай бұрын
දසුන් නැටුම් ගැන කිව්ව දේ නං හරි.මාත් හිතනවා ඕක.
@chamidusumanasekara6799
@chamidusumanasekara6799 3 ай бұрын
Dasunta mara awabodhayak thiyenne,,
@PeniDhammika
@PeniDhammika 3 ай бұрын
😂
@mishafernando2650
@mishafernando2650 3 ай бұрын
Madhujith පොඩ්ඩක් අනිත් අයටත් කතා කරන්න ඉඩ දෙනවා නම් හොඳයි . එයා මේක discussion එකක් විදිහට ගන්නේ නෑ
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj 3 ай бұрын
madujith kaaraya kenek katharakanakota thiyenna oni basic qualities tika hadagannako.. pora kiyala pennanna medde paninawa iwarayak na
@prasadmahamalage
@prasadmahamalage 3 ай бұрын
@@IsuruFernando-is9qj මටනම් අප්පිරියයි
@Messi10forever......
@Messi10forever...... 3 ай бұрын
@@IsuruFernando-is9qj ඔව් පේන්න බෑ උට fb එකේ ඕක කියලා comment දැම්මහම ආහ් එහෙනන් මූව ගමු podcast එකට කියලා කින්ඩි දානවා මිසක් වැරැද්දක් කිව්වහම හදාගන්න තරම් humble නෑ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
මරු 👌 ❤
@pasindudilshan6943
@pasindudilshan6943 2 ай бұрын
බුදුන්වහන්සේ කුන්ඩලනි ෂක්තිය උපතින් අරන් ආවා. ඒක නිසා තමා නෙලුම් මල් හතක් ඇවිද්ද එකෙන් සන්කේතවත් වෙන්නෙ. උන් වහන්සේ මහා පුන්ණය වන්ත කුසල් ෂක්තියක් සන්සාරගතව දියුණු කරමින් ආව කෙනෙක්. මෙතන කියන ගොඩක් දේවල් හරියට පැහැදිලි නෑ.. බුදුන්වහන්සේ කියන්නෙ සන්සාර බවදුකෙන් අයින් වෙන්න කියලා තියෙන්නේ මේ system එක යන එක පාඩු නිසා💯💯
@SR-mr8ql
@SR-mr8ql 3 ай бұрын
Madujith කියන ගොඩක් දේවල් logical නෑ. හිතලු ගොඩක් කියවනවා
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 3 ай бұрын
යම් විෂයක් හෝ ශාස්ත්රයක් පිළිඹඳ කතා කළ යුතු එහි නිපුනත්වයක් හෝ අධ්‍යයනයක් කළ අයයි. මුලින් විමන්සන බුද්ධිය උපදවා ගැනීම අවශ්‍යයි.
@anthonyniroshan-kr2ic
@anthonyniroshan-kr2ic 3 ай бұрын
Sanjaya asked good questions, දසුන් හා අනිකා නානවා😂
@nikleshaperera3670
@nikleshaperera3670 3 ай бұрын
I am always looking for mainly translation books😮.
@wimukthihashan5
@wimukthihashan5 3 ай бұрын
පොත ගන්නවාමයි
@kasunudumalagala8079
@kasunudumalagala8079 3 ай бұрын
නා උයන කොහෙද තියෙන්නේ
@MultiDeilon
@MultiDeilon 3 ай бұрын
නයි දෙන්න කැරකෙන එක අපේ ජාන වල පිහිටුමට සමානයි කියල මාතවාදයකුත් තියනවා . කුන්දලින කියන්නේ ඒ ජාන වලතියන data එක encrypt කරන ශක්තිය වෙන්න පුළුවන්
@thusharashamal7682
@thusharashamal7682 3 ай бұрын
පට්ට ආසාවෙන් බලන්න ආව අර තට්ටය කෑව
@shane8002
@shane8002 3 ай бұрын
මදුජිත්ව මේ වයිබ් එකට සෙට් වෙන් නෑ, එයාගෙ මතේට ඇටෑක් කරොත් එයා ඒක ඩිෆෙන්ඩ් කරනව අනිවාර්යයෙන්, ෆ්ලෙක්සිබල් නෑ..... ජෙරම් ගැන කියන්න ගිහින් දැක්ක නෙ හැසිරීම, කෙලින්ම නෑ එහෙම බෑ විතරයි, පොඩි බරක් තියෙන්න වත් කැමති නෑ.... එහෙම කරොත් මදිපුංචිකමක් වගේ එයාට දැනෙනව ඇත්‍ තෙ.... 😐
@Messi10forever......
@Messi10forever...... 3 ай бұрын
@@shane8002 ow penna ba uuwa nn 🤢
@VyteCapper
@VyteCapper 3 ай бұрын
ඔව් බන් ඌට තව හැදෙන්න දේවල් ගොඩක් තියෙනව බන්
@shakyawitharana8945
@shakyawitharana8945 3 ай бұрын
මන් මදුජිත් ගෙ චැනල් එක බලන්නෙ නෑ ටෝන් එකට ආස නැති නිසා. ඒත් කසුන් කියන එක්කෙන එක්ක කරපු කීපයක් බැලුව. මදුජිත් චැනල් එකට වඩා සාකච්ඡා වලට ආවම හොඳයි. එයා කතා කරන , අදහස් දක්වන විදිහ නිසා තමයි ගොඩක් අය බනින්නෙ. එයා කසුන් ගැන ගොඩක් විශ්වාස කරන බව පේනව. මටනම් කසුන් ගෙ වැඩ , Phd thesis එකේ quality එක (research එකක් කරල thesis ලියල තමා කසුන් dr.කසුන් වෙලා තියෙන්නෙ) ගැන විශ්වාසයක් ඇති වෙන්නෙ නෑ. සන්ජය, ඔයාගෙ වැඩසටහනේදි කසුන්ව ප්‍රොමොට් කරන එක ගැන ටිකක් බලන්න. එක්කො ඒ ගැන කියද්දි ෆෙයා කමෙන්ට් එකක් දෙන්න. මටන්ම් කසුනුත් අර පිටිදූදෙ සිරිදම්ම වගේ මිනිස්සු වටේ යවල අන්දන්න දක්ශ කෙනෙක් වගේ පේන්නෙ.
@ashenshanuka5567
@ashenshanuka5567 3 ай бұрын
දසුන් මරු අනිත් කෙනාගෙ මතේ හොදට අහගෙන ඉදලා ලොජිකලි ඩිෆෙන්ඩ් කරනවා. මදුජිත්, අනිත් එකා කියන එක සම්පූර්ණ කරන්න දෙන්නෙත් නෑ ඌ එක අහන්නෙත් නෑ කසුන් අයියා කිව්වයි කියලා බෙරිහං දෙනවා. කසුන් කියන හැම රෙද්දම කියවන්න එපා ඉතිං ඌ ඇත්ත කියනවද කියල දන්නවද?🤣🤣🤣 Basic communication skills develop කරගන්න මදුජිත් මහත්තයො. ඔයාම ආයෙ මේක බලන්න ඔයාටම තේරෙයි ඔයා කොච්චර ඇණයක් උනාද කියලා. එපියම හෑවා 🤣🤣🤣
@azioassassin6601
@azioassassin6601 2 ай бұрын
Naruto vala oya concept eka thiyenne
@sanjanamadhura
@sanjanamadhura 3 ай бұрын
මදුජිත් සෙට් වෙන්නෙ නෑ සංජය අයියා. අහන්නත් හිතෙන්නෙ නෑ
@Messi10forever......
@Messi10forever...... 3 ай бұрын
@@sanjanamadhura owww 🤢🤢
@csaw7064
@csaw7064 3 ай бұрын
sira uu nikn wiyali kalape dial ekak wage
@sheven7597
@sheven7597 3 ай бұрын
ehema aulk ne bn
@chamidusumanasekara6799
@chamidusumanasekara6799 3 ай бұрын
indika totawatta + Dasun dala ekk kamuda Sanjaya
@csaw7064
@csaw7064 3 ай бұрын
Supiriyak
@DilshanPathiranampsd
@DilshanPathiranampsd 3 ай бұрын
මධුජිත් එකක් කියල ඒකට counterව කියන කියන එකට ඔව් ඒක තමයි කියනවනේ. 😂 දසුන්ගේ explanations හොදයි.බ්
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 3 ай бұрын
Ubta bn uta tharamwath molayak nane , Manussaynta boruwata bainn nethuwa , weradi hoyann nethuwa gnna deyk thiyenm ganinn buddimath manussayek widiyta
@DilshanPathiranampsd
@DilshanPathiranampsd 3 ай бұрын
@@MiHiMusic-tx8yk මට පේන ඇහෙන දේ මම කියන්නේ. මට මධුජිත් එක්ක ඇරියස් එකක් නෑ. කලින් පොඩ්කාස්ට් මම ඇහුව. ඒවා හොදයි. මම ඒවට කමෙන්ට් දාලා නෑ බොරුවට හොද නෑ කියල. මේකේ මධුජිත් ගේ contribution එක හරි නෑ. දසුන්ගේ contribution එක හොදයි. ඒක මට පේන ඇහෙන දේ. අනික උඹට තියෙන්නේ මධුජිත්ටවත් නැති අමාරුවක්නේ. නයට කහින්නේ නැතුව ඉදහන් බන්. මේ පොඩ්කාස්ට් කරන උන් දන්නව criticism එකක් හරියට බාර ගන්න. උඹල වගේ නයට කහින ගෝතයෝ තමා බොරුවට දගලන්නෙ.
@chandanacgt
@chandanacgt 3 ай бұрын
ඌ හරියන්නෑ..
@VyteCapper
@VyteCapper 3 ай бұрын
@@DilshanPathiranampsd ඒක ඇත්ත කතාව කලින් මතේ වෙනස්කරනව
@csaw7064
@csaw7064 3 ай бұрын
Attac
@chandimaarachchige5252
@chandimaarachchige5252 3 ай бұрын
පොත් බලල භාවනා කරනකොට මචං අපි පොතේ තියෙන දේවල් දකින්න ට්‍ර්‍ය කරනව. ඒක රියල් නෑ නේද ? මොකද අපි යන ගමනක මග ලකුනු හොයන්න ගන්නව ... ඒක ටිකක් අවුල් වගේ.
@CodeWithDasun
@CodeWithDasun 3 ай бұрын
භාවනා කරනව කියන්නේ හීන දකිනව වගේ එකක් නෙමෙයි.
@chandimaarachchige5252
@chandimaarachchige5252 3 ай бұрын
@@CodeWithDasun ඒකට මම එකඟයි, නමුත් හුඟදෙනෙක් කරන්න හදන්නෙ පොතේ තියෙන මඟ සලකුණු දකින්න ටයි කරන එක. ඒක එක ආකාරයක හීන දැකීමක් තමයි මගේ දැනීම අනුව. කලාතුරකින් අයෙකුට ඒක ක්‍රමය හරි ගියත් මං හිතන්නෙ ගුරුවරයෙක් සමග මේ ගමන යාම ඉතා සුදුසුයි කියල. අනික අපි ලෝකෙ හැමදේම දකින්නෙ අපි හදාගන්න හීන වලින් තමයි, තව දුරටත් භාවනා කරල පොතේ කියල තියෙන දේ ... එහෙම නැතිනම් කවුරුහරි කියපු සලකුනු නොසොයා යනකොට හම්බවෙන සලකුනු පිලිඹඳ දන්න කෙනෙකුගෙන් (ගුරුවරයකුගෙන්) අහල එතනින් එහාට එයාගේ මඟ පෙන්වීමට අනුව යන එක තමයි වඩා හොද කියන එකයි මගේ මතය.
@VyteCapper
@VyteCapper 3 ай бұрын
ගුරුවරයෙක් නැත්තන් පොත ගුරුවරය කරගන්න වෙනව බන්...අපි බුදුවරු සෘෂිවරු වගෙ තනියෙන් අවබෝධ කරගන්න තරම් හැකියාවක් නෑනෙ ...මඟ සලකුණු ඕන
@weerakkodythusantha5140
@weerakkodythusantha5140 3 ай бұрын
මරු
@csaw7064
@csaw7064 3 ай бұрын
Dasun katha krnwanm dawasak unath ahathaki .madujith set ne
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 3 ай бұрын
37.00 nice acting 😅😅❤️❤️# sanjaya 37:01
@tharinduchanaka4772
@tharinduchanaka4772 3 ай бұрын
අනාගතය ගැන predict කරන්න පුලුවන්නම් කාල තරණය possible වෙන්න ඕනනෙ. බුදුහාමුදුරුවොත් අතීතය සහ අනාගතය ගැන දේශනා කලේ මේක දැනටමත් defined timeline එකක් නිසා වෙන්න පුලුවන් .🤨
@taniyasex2753
@taniyasex2753 3 ай бұрын
ඔව් අනිවාරයෙන් මම වින්‍යානය නම් පිලි ගන්නැ හැබැයි අපි අනිවාරයෙන් block universe එකක ඉන්න ඕන
@CodeWithDasun
@CodeWithDasun 3 ай бұрын
කලින් episode එකක ඕක ලැන කතා කළා. කාලගුණ දෙපාර්තමේන්තුවම කරන්නේ අනාගතය predict කරන එක තමයි. එටහමයි කියලා අනාගතය fix වෙන්නෑ.
@tharinduchanaka4772
@tharinduchanaka4772 3 ай бұрын
@@CodeWithDasun කාලගුණය කියන්නෙ data මත පදනම් වන predictions නෙ. ඒත් අනාගතය predict කරනව කියන්නෙ ඒකට හාත්පසින්ම වෙනස් දෙයක්. Butterfly effect එක ගත්තත් පොඩි දෙයක් හේතු වෙන්න පුලුවන් ඉතා විශාල දේවල් වෙනස් වෙන්න. අවෘදු 1000 ගානකට පස්සෙ දේවල් පුරෝකතනය කරන්න කාලගුන අනාවැකි වගේ කරන්න ගියොත් ක්වොන්ටම් කම්පියුටර් 1000 ගානක් ඕන වෙයි. හිතන්න big bang එක සිදු උන කාලයේදී මේ හැමදේම defined වෙලා ඉවරයි කියන මතය මට හිතෙන විදියට වෙන්න පුලුවන්. ඒක නිසා අනාගතය පුරෝකතනය කරන්න පුලුවන් උනා වෙන්නත් පුලුවන්. එහෙම නැතුව දේවල් වෙන්න නම් මොකක් හරි බලයක් ඕන වෙනව කියල මට හිතෙන්නෙ. කාගෙ හරි මැදිහත්වීමක් වගේ.
@tharinduchanaka4772
@tharinduchanaka4772 3 ай бұрын
කාල තරණය possible නම් block universe ඇත්තක්. Block universe ඇත්ත නම් කාල තරනය බොරුවක්. ඒක paradox එකක්. මොකද කාල තරනය possible උනොත් අනාගතයට කාල තරනය කරල දේවල් වෙනස් කරලා block universe බොරු කරන්න පුලුවන් නිසා. ඒත් ඒ අනාගතයට කාල තරනය කරන එකත් කලින් defined නම් 👀
@CodeWithDasun
@CodeWithDasun 3 ай бұрын
@@tharinduchanaka4772 සරලව කිව්වේ ඕක ගැන දිගට කතා කළා. ආයෙ ටයිප් කරන්න කම්මැලියි.
@SAHANSTREAM
@SAHANSTREAM 3 ай бұрын
මෙහෙම කොච්චර කතා කරත් psychodelic experience එකක් හරි ego death experience එකක් හරි , machine elves experience එකක් නැත්තම් මෙවා ගැන කතා කරන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මං negative වෙනවා නෙවෙයි. බලන අය මෙවා ගැන හිතන්නේ ගොඩක් ප්‍රතමික විදිහට නැත්තම්.
@Ravishgaming110
@Ravishgaming110 3 ай бұрын
57:12 ambo Dasun😅
@sumane_aiya
@sumane_aiya 3 ай бұрын
Madujith bro, You should get better internet connection😮‍💨
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 ай бұрын
නියමයි ♥♥
@dantabujha9635
@dantabujha9635 3 ай бұрын
Avatar cartoon eke episode ekaka meka hondata explain karanawa
@tharindakarawita643
@tharindakarawita643 3 ай бұрын
Mama hithanawa Bio Part eka Madi nisada kiyala hithanawa oyala samahara dawal walata mithyawa gawa gannne.
@Priyantha-v7h
@Priyantha-v7h 3 ай бұрын
Kale yanawa therenne ne 👍
@Still_Learning-dhamma
@Still_Learning-dhamma 3 ай бұрын
බුද්ධ විශය අචින්ත්‍යයයි කියන්නෙ අයිද කියල දැන් තමා තේරුනේහ්
@hansaraperera744
@hansaraperera744 3 ай бұрын
🔥🔥🔥
@skysilva
@skysilva 3 ай бұрын
Sri Gana Devi Series eka Episod 42 meka 11.55 animation karala tiya podak Bilal Review ekak dana
@amilawijerathne4851
@amilawijerathne4851 3 ай бұрын
සංජය ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් ද?
@surekapathirana1918
@surekapathirana1918 3 ай бұрын
Earth නැත්තේ ඇයි? පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ශන්තීන් 4න් පොළව සෑදී ඇත. (ඒ කියන්නේ පොලව සෑදී තිබෙන්නෙත් මෙම ශක්තීන් 4න්) එය අවකාශයේ පිහිටා තිබේ.
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 3 ай бұрын
අපි අරූපාවචර භ්‍රහ්ම ලෝකෙ ඉදන් නෙ පෘථිවියට ඇවිත් තියෙන්නෙ ඒක වෙන්න ඇති
@CodeWithDasun
@CodeWithDasun 3 ай бұрын
Earth කියන්නේ පෘථිවි නෙමෙයි, පඨවි. පටල ගන්න එපා. පඨවි කියන්නේ තද ගතිය. Solid state.
@howtoinsinhala7021
@howtoinsinhala7021 3 ай бұрын
❤❤❤
@lahiruartcreation
@lahiruartcreation 3 ай бұрын
මුචලිංගන නාග දරණ කියන්නෙත් ඕක තමා
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 3 ай бұрын
Kala tharanya bus ekenda karanne
@amilawijerathne4851
@amilawijerathne4851 3 ай бұрын
මේ ඇත්තටම මනස්ගාතයක්.කතා කරන දෙවල් ගොඩක් වැරදියි .සංජය කරුණාකර ඒ ඒ විෂයයන් සදහා ප්‍රවිණයන් මැදිරිය ට ගෙන්වන්න.මදුජිත් ගොඩාක් හිතලු ඉදිරිපත් කරනවා .එයා කසුන් කියලා මෙතන නිතර ගන්න කෙනාත් පට්ට විදියට ම මිනිස්සු නොමගේ යවන dial එකක් . ඔයාගේ උත්සාහ ය ඉතා වටිනවා මේ රටට .ඒත් මේ මධුජිත් ට ස්ථාවරත්වය ක් නොමැති බව ඔයාට නොතේරීම ගැටලුවක් .මෙතන දසුන් යම් තාර්කික පදනමක් සහිතව අදහස් ඉදිරිපත් කරන බව පෙනෙනවා.ඒත් මධුජිත් හරි ම ව්‍යාජ බව පේනවා .එයා ඒ ඒ තර්කයේ හැඩ අරගෙන සැරින් සැරේ වෙනස් වෙනවා .සංජය ඔයා මධුජිත් ස්ථාවරත්වය එයා සම්බන්ධ වුනු වැඩසටහන් නිරික්ෂණය කරලම තිරණය කරන්න . පුද්ගලිකව මම යෝග උපදේශකයෙක් වන නිසා ම මෙතනදි මධුජිත් ඒ පිළිබඳ කතා කරන්න දේවල් ගොඩක් වැරදියි කියල පැහැදිලි ව මට කියන්න පුලුවන් .ඒ ඒ දෙවල් වෙනවෙනම මේක තුළ මට ලියන්න අමාරුයි . කරුණාකර නොදන්නා විෂයයන් ගැන කතා කරද්දී අඩු ම තරමින් ඒවායේ භාවිතා වන ජාගන්ස් වත් හරියට උච්චාරණය කරන්න .නැත්නම් සමාජයට යහපතක් කරන්න උත්සාහ කරන ඔයාගේ චැනලයෙන් වෙන්නේ තියෙනවා ට වඩා අවැඩක් . මම ඉතාම රසවිඳින චැනලයක් මේක .ජය වේවා ඔබට....
@rammunirathnasirisilva3700
@rammunirathnasirisilva3700 3 ай бұрын
ඔබතුමාව contact කරගන්නේ කොහොමද?❤
@VyteCapper
@VyteCapper 3 ай бұрын
ඔව් මධුජිත්ගෙ මතේ සැරෙන් සැරේ වෙනස්වෙන එක මාත් දැක්කා...එයාට තව හැදෙන්න ඕන....තව මීට වඩා දැනුමක්, ස්ථාවරත්වයක් තියෙන අයයි මෙතනට ඕන...නැත්තන් මධුජිත් වැරදි හදාගන්න ඕන
@dew1494
@dew1494 3 ай бұрын
Beerbicepsge tantric practice gena thiyna podcast blanna
@VyteCapper
@VyteCapper 3 ай бұрын
මධුජිත් මැදින් පයින්න එපා බන් අරූ කියල ඉවරවෙනකන් ඉදපන් ...අහන් ඉන්න එපාවෙනව එතකොට ...මේ කරන ටොපික්ස් එහෙම මරු හැබැයි ...ඒවගෙ වටිනාකමත් යනව බන් අහන්ඉන්න බැරි වෙනකොට
@okithbrolk8466
@okithbrolk8466 3 ай бұрын
Podcast කියන්නේ මැදින් පණින එක්ට් තමා යාලු ❤😅
@CC-ec8co
@CC-ec8co 3 ай бұрын
ඔව් පොර නන් සෙට් නෑ. දන්නවා කියල පෙන්නගන්න මාර විදිහට try කරනවා 😅
@VyteCapper
@VyteCapper 3 ай бұрын
@@okithbrolk8466 හැබැයි ඌ පනින විදිය නන් අල්ලන්නෑ බන්
@Messi10forever......
@Messi10forever...... 3 ай бұрын
@@okithbrolk8466 ohoma madin pannahama podcast ekak wenne na. Poddk lankwen pita podcast ahala balanna ewai katha krn widiha 😂😂😂
@okithbrolk8466
@okithbrolk8466 3 ай бұрын
@@VyteCapper habai porage knowlage ek nm hodai,
@thesilentvoice5288
@thesilentvoice5288 3 ай бұрын
කාලතරණය කරන්න කාලය තියෙන එකක් වෙන්න එපායැ....
@ssmaam-c9v
@ssmaam-c9v 3 ай бұрын
Ai kalaya kiyl ekak nadda bn😂 athl denn ep
@rcdrajapaksha2192
@rcdrajapaksha2192 3 ай бұрын
ගැඹුරු පොයින්ට් එකක් ❤
@esh829
@esh829 3 ай бұрын
Eka api hadagaththa deyk ned 😅​@@ssmaam-c9v
@PippigeLokaya
@PippigeLokaya 3 ай бұрын
ඒකත් ඇත්ත
@VyteCapper
@VyteCapper 3 ай бұрын
ඔව් බන් ථේරවාද බුදු දහමට අනුව කාලය කියල දෙයක් නෑ...ඕක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි හාමුදුරුවෝ හොඳට විග්‍රහ කරා
@_Arosha
@_Arosha 3 ай бұрын
රාමු නාලිකාවේ කිව්වා ඒ chi ශක්තිය ගැන
@PeniDhammika
@PeniDhammika 3 ай бұрын
රාමුව බලන අය තමා ධම්මික පැනියට අහුවුනෙ
@rashmikadewduni3120
@rashmikadewduni3120 3 ай бұрын
@@PeniDhammikawow Oya nam marama buddhimathek😂😂😂😂
@chathura97
@chathura97 3 ай бұрын
ඇයි බ්‍රදර් මැච් එක දවසටම සෙට් කරගන්නෙ.
@dhilshan6693
@dhilshan6693 3 ай бұрын
පිස්සුද මනුස්සයෝ mATCH බලන්න
@PeniDhammika
@PeniDhammika 3 ай бұрын
අනිතිම තුනම සුපිරි බන් .මැච්
@VyteCapper
@VyteCapper 3 ай бұрын
​@@dhilshan6693හැබැයි ඊයෙ මැච් එක නන් පිස්සුවක්😂❤
@lakydahanayake4996
@lakydahanayake4996 3 ай бұрын
කොන්දේ අමාරු වක් තිබුණා ද දන්නේ th නෑ. මොකද ඔය පොත් ලියල තියෙන්නේ ඉට කොපමණ කාලයට පස්සේ ද? බුදු කෙනෙකුන් බුදු වෙන්න කලින් සක්විති රජ වෙනවා. ඒ යුගය තුළ චක්‍ර අවදි කරනවා. චක්‍ර කියන්නේ එකක්. Kundalani කියන්නේ තව එකක්. චක්‍ර අවදි කරාට මදි ඒවා බලාත්මක කරන්න ඕන. ඒ දේවල් සිද්ධ වෙන්නෙ golden age එක තුළ දි. එහෙම නැත්නම් සක්විති යුගය තුළ දි.
@SaliyaBandara-f5q
@SaliyaBandara-f5q 5 күн бұрын
A tharam buddimath kathikaavathak nevei.
@surekapathirana1918
@surekapathirana1918 3 ай бұрын
කුණ්ඩලීනී චක්‍ර භාවනා ලෞකික භාවනාය. විපස්සනා භාවනා යනු low feeling එකක්. චක්ර අවදි වීමෙන් ඒ ඒ ස්ථාන පාලනය කර ගැනීමට අපහසුය. මුලින් සීල , සමාධි, ප්‍රඤ්ඤා වඩා තිබීමෙන් මෙය පහසු ලෙස පාලනය කර ගැනීමට පුළුවන. හරියට ගින්නක් ඇවිලෙන විට ජලයෙන් නිවා දැමීමට දත යුතුයි වැනි අර්ථයක් අදහස් කලේ. නැතිනම් ගින්න ඇවිලීමට දී බලා සිටින්නට වෙයි. මේ කිසිත් නොදැන උගත් කමින් පමනක් කල හැකිවුවත් අමාරුවේ වැටීවටද පුළුවන. දසුන්ගේ විග්‍රහ කිරීම් බොහෝ දුරට ප්‍රායෝගිකව අත්හදා බලා කියන බවක් ⁣දැනේ.
@Lakshan_Sandaru
@Lakshan_Sandaru 3 ай бұрын
Manujith❤
@lankameitech9300
@lankameitech9300 3 ай бұрын
මදුජිතිකාරයා නම් සෙට් නෑ. මිනිහා සියල්ල දත්ඇවෙනවානේ කාටවත් කතාකරන්න දෙන්නෙත් නෑ.
@prasadmahamalage
@prasadmahamalage 3 ай бұрын
@@lankameitech9300 අප්පිරියයි
@Messi10forever......
@Messi10forever...... 3 ай бұрын
@@lankameitech9300 ඔව් අප්පිරියයි 🤢🤢
@chandanacgt
@chandanacgt 3 ай бұрын
😂🎉
@hirancharuka5477
@hirancharuka5477 3 ай бұрын
ජයසිරිපුර පන්සලේ contact නම්බර් එකක් දෙන්න පුලුවන්ද?
@AsianHearts
@AsianHearts 3 ай бұрын
1:09:54 නාවයනෙ මමත් ගිහිල්ලා තියෙනවා................ ඒ ස්වාමීන් වහන්සේලා කේබල් වලම යන්නෙ නෑ.......... නේද?........... යන්න පුළුවන් අය ඇවිදගෙන යනවා.......... සමහර ස්වාමීන් වහන්සේලා දවසට එක වේලයි වලදන්නෙ........ සමහර ස්වාමීන් වහන්සේලා දානෙට වඩින්නේ නෑ........ ඒ අය ළඟ ගම් වලට පින්ඩපාතය වඩිනවා.
@hirancharuka5477
@hirancharuka5477 3 ай бұрын
කොහෙද මචං තියෙන්නෙ? මටත් යන්න
@_Arosha
@_Arosha 3 ай бұрын
@TheloniousThackeray
@TheloniousThackeray 3 ай бұрын
munge panditha kamanam thiyenawa apo thejo mokakda kiyana eka danne na e unata bana nam deshanawa, deyak hariyata balala karanna.
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 3 ай бұрын
කවුද අනේ මේ කසුන් අයියා.. 🥲
@HBA4634
@HBA4634 3 ай бұрын
Kasun Nagodawithana
@HBA4634
@HBA4634 3 ай бұрын
Kasun Nagidawithana
@chathuanushki6331
@chathuanushki6331 Ай бұрын
Mokkda dasjn pennapu book eka
@BhashanaLiyanage
@BhashanaLiyanage 3 ай бұрын
😂 මටත් තේරෙන්නෙ නෑ මිනිස්සු නැටුම් බලන්නෙයි sports බලන්නෙයි ඇයි කියලා 😂
@Priyantha-o4n
@Priyantha-o4n 2 ай бұрын
හලො වැඩ සටහන බලන්න හරි අසයි නමුත් තමන්ගේ බෂාව අසොබනයි ඉන්ග්‍රිසියෙන් කතකරනවනාම් ඉන්ග්‍රිසි කතකරන්න නැතිනම් දන්න සිංහලෙන් කතා කරන්න සොබන සින්ග්ලිශ් කතකරන්නෙ නැතිව හරියට අර ඉන්දියවෙ අය කතාකරන කලවන් බෂාව වගෙ ☹️
@Damisha
@Damisha 3 ай бұрын
1:25:46 පොත මම අනිවා ගන්නවා වැඩේ කලොත්...
@sampathnandasiri3363
@sampathnandasiri3363 3 ай бұрын
මඩුජිඩ් සෙට් වෙන්නෙ නෑ ඔයාලට සංජය.. ගෙන්න එපා ඌ. ඉට වඩා හොදයි දසුන්ගේ explanation එක..
@Messi10forever......
@Messi10forever...... 3 ай бұрын
@@sampathnandasiri3363 ow ekne pora anika humble dial ekkuth nemei. Waraddk kiwwhm ah ehenn ub awith krpnko kiyala block krl dnw 🤢
@csaw7064
@csaw7064 3 ай бұрын
@@Messi10forever...... uu man hithanneh wiyali kalape dial ekak
@PeniDhammika
@PeniDhammika 3 ай бұрын
අපි යඛ්ඛයෝ කියලා ඌ පිලිගන්නෙ නැද්ද .තේරුනේ නෑ
@uditha6937
@uditha6937 3 ай бұрын
mkda , hoda topics nadda dn ?
@sahenliyanage3688
@sahenliyanage3688 3 ай бұрын
No offence bt thattaya wate pite okkoma lanu kana typene. No solid base for most of his talks.
@PadamKaramu-p9g
@PadamKaramu-p9g 3 ай бұрын
රැවුල තියෙන ඩයල් එක උපුල් ශාන්ත සන්නස්ගල
@dnsamdell
@dnsamdell 3 ай бұрын
1:03:06 - මෙච්චර කාලෙකට research කරල publish කරපු theories, principle හොයාගත්ත scientists ලත් ඔහොම්මම කිව්ව නම් කොහොමද ආතල් එක, අපිට මේව ඔප්පු කරන්න බැ ඔයලත් මේකෙ ගිහින් ඒ කාලය වැය කරල බලන්න. එතකොට තෙරෙයිකියල. එතකොට ලෝකෙ ඉන්න හැමෝම Scientists වෙන්න ඔනෙ නේ.. සන්ජය ත් මේවට ඔලුව වනනව නෙහ් අප්පා. කමක් නෑ ඉතින් (ultimate excuse එක වැඩසටහනෙ නම 😁)
@SanjayaElvitigala
@SanjayaElvitigala 3 ай бұрын
you got it. ;D
@heshansakuntha5005
@heshansakuntha5005 3 ай бұрын
Me topi ekata Ramuwa channel eke ayyatath enna kiyanna thibba
@indi15
@indi15 3 ай бұрын
උබලා දෙන්නා පුළුවන් නම් කියන්න එක චක්‍රය ක් අවදි කරන්න කොපමණ කාලයක් යනවද
@ashenthiwanka4877
@ashenthiwanka4877 3 ай бұрын
😍
@rakzend
@rakzend 3 ай бұрын
මදුජිත් කරන්නේ රාමුව චනෙල් එකේ කරන ඒවම ඒවිදියටම අයෙත් එකම කියනවා
@mr.vairal3
@mr.vairal3 3 ай бұрын
මොන කුණ්ඩලීණී අභ්‍යාසය කරත් සංසාරික උරැමයක් නැත්තං ඕක මොන දෙයියටවත් ගන්න බෑ
@NMM69
@NMM69 3 ай бұрын
Sanjaya ayya ,hinawa tada karan inne😅
@kasunrangajith888
@kasunrangajith888 3 ай бұрын
මදුජිත් සෙට් නෑ සංජය අයියා. පොර මානසිකත්වයෙන් කියවනවා වගේ සීන් එකක් තියෙන්නෙ. අහන් ඉන්නත් අමාරුයි පොරගේ සද්දේ.
@BatBat-h7p
@BatBat-h7p 3 ай бұрын
Dasun meditation karana kale ADHD adu unada 😶
@CodeWithDasun
@CodeWithDasun 3 ай бұрын
එහෙම හිතලා නෑ. වෙන්න පුළුවන්. මං ඒ කාලේ. symptoms ගැන විශේෂ අවබෝධයක් නොතිබ්බ නිසා මට ඒවා මීටර් නෑ.
@MaleeshaSirisena
@MaleeshaSirisena 3 ай бұрын
MCC
@prasadmahamalage
@prasadmahamalage 3 ай бұрын
වැඩේ මරු ඒත් මජුජිත් මේ වැඩේට ලාමක වැඩී....
@LakshmanThilakaratne
@LakshmanThilakaratne 3 ай бұрын
😂
@MultiDeilon
@MultiDeilon 3 ай бұрын
අපේ අයියා දවසට පැය 8 බාවනා කරලා තියනවා මාස ගණන් . එක එක ඒවා ඕන තරම් බාවනාවවේදී දැකලා ත් තියනවා . එක පොර එක්ක කරපු සංවාද වලදී පොරත් ආව නිගමනය තමයි ඔය කියන ඒවා පොරට අත්දකින්න වෙලා නැහැ . සමාදී සහ මානසික මායාවල් විතරයි . ගොඩක් ඕවා ගැන මාර කතා කියන ය ඕවා අත්දකලත් නැහැ පොත් වලින් කියවල ගහන පම්පෝරි තියෙන්නේ
@salindupawan9277
@salindupawan9277 3 ай бұрын
මදුජිත් එවනවා කියපු photo ටික එව්වද? 😂
@codermadushan
@codermadushan 3 ай бұрын
මනුජිතයා රාමුව බලල ඇවිත් 😂
@sheven7597
@sheven7597 3 ай бұрын
pora raamuwa copy krnw
@ReadMe-s6p
@ReadMe-s6p 3 ай бұрын
💯Ramindu Randeni ව සම්බන්ධකරගන්න ඊලග දවසෙ
@kasun00001
@kasun00001 3 ай бұрын
Next time anapanasathi wage bawana gana episode ekak kaloth kohomada
@Still_Learning-dhamma
@Still_Learning-dhamma 3 ай бұрын
දසුන් අයියා කියපු ක්‍රීඩා බලන අවුල නං මටත් තියේ මන් හිතුවෙ මන් විතරයි කියලා
@Zen_ClipsYT
@Zen_ClipsYT 3 ай бұрын
Sirwtma math
@Still_Learning-dhamma
@Still_Learning-dhamma 3 ай бұрын
@@Zen_ClipsYT යේහ් පිටසක්වල තුන් දෙනයි තව නැද්දෝ
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 3 ай бұрын
ගාල්ලෙ එක්කෙනෙක් බැන්නම පිරිත් වගේ ඇති
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,3 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН