එක වැඩකින් ඩොලර් 1000ක් හොයන්න පුළුවන් කවුරුත් නොදන්නා Skill එක - BIM - Revit -

  Рет қаралды 35,370

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Ай бұрын

Register now: elearning.lk/course/autodesk-...
Whatsapp group: chat.whatsapp.com/CujZg5wtABj...
ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි. මොනවද Autodesk Revit Software එක භාවිතයෙන් තිබෙන වාසි? ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate Goal එක. ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D Models) සැකසීම, අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව, ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම, සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම, ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම, සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules), ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම, එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා.
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 90
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
Register: elearning.lk/course/autodesk-revit-architecture-online-sinhala-class-course-in-sri-lanka-by-madujith-sagara-chandra-with-elearning.lk Whatsapp group: chat.whatsapp.com/CujZg5wtABjJ6spJJp9cFo ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි. මොනවද Autodesk Revit Software එක භාවිතයෙන් තිබෙන වාසි? ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate Goal එක. ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D Models) සැකසීම, අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව, ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම, සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම, ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම, සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules), ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම, එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා. ----- Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning., b
@nilshansampath2032
@nilshansampath2032 Ай бұрын
Bring madujith to මනස්ගාත
@M.S.paradise
@M.S.paradise Ай бұрын
I want to join
@M.S.paradise
@M.S.paradise Ай бұрын
How can I join this Revit bum course
@sahanasanka9038
@sahanasanka9038 Ай бұрын
2014 වෙනකන් හමයනකන් drawing sheet වල drawngs ඇදපු NDT එකේ තෙවාවත් නමලා, බලෙන්ම Faculty එකේ lab එකේ අපිට full lecturing days 2ක් පැය 8 ක් revit උගන්නලා අපිව ගොඩ දාපු ආදරණීය කතිකාචාර්‍යවරයා තමා Madujith Sagara. Revit නම් CAD නම් මධුජිත් සර්. ඔහොමෞඉ අපි දන්නේ 💪💪💪
@nilshansampath2032
@nilshansampath2032 Ай бұрын
Madujith sir ට Revit god කියලා නමක් තියේ civil engineering students ලා අතරේ. මේ තමා Revit උගන්වන්න සුපිරිම කෙනා 💪💪💪
@bimalasantha8699
@bimalasantha8699 Ай бұрын
Madujith sir taught us Revit in Moratuwa university. He is a great Lecturer. Highly recommended
@thnsha1346
@thnsha1346 Ай бұрын
Revit is not only for buildings; it can also be used for bridges, treatment plants,etc..
@supunmaduranga3513
@supunmaduranga3513 Ай бұрын
ගොඩක් අගය කරනවා හොද වගේම නරක කියපු එකටත්. තව පොඩි දෙයක් කියන්න හිතුනා,architect visualize පැත්ත කරනවනම් revit ටිකක අමරුයි කියලයි මට හිතෙන්නේ.sketchp,3ds max වගේ දෙයක් තමයි හොද. මට දවසක් cabana project එකක් කරන්න තිබ්බා.එකේදි පිදුරු වගේ දෙයක් තමයි වහලට දන්න තිබ්බේ.ඒ වගේ දෙයක් පට්ට අමරුයි. මෙයා කියන කතාව ඇත්ත.revit දන්න අය ලංකවේ හෙන පොඩි ගනක් ඇත්තේ.මට ඒක තෙරුණේ දවසක් මම revit පුලුවන් කියලා මට client කෙනෙක් එවපු project එකක් check කරලා.හොදම දේ software එක එක්ක ලංකවේ mega scale project කරන company එකක ටික කාලයක් වැඩ කරන එක. ඇත්ත පට්ට ගාණක් හොයන්න පුලුවන්.
@InventerCAD
@InventerCAD Ай бұрын
Revit තියෙන්නෙ BIM කරන්න. Visualization කරන්න වෙන එකක් use කරා නම් හරි. SketchUp, Blender හොඳයි.
@nihalnalaka633
@nihalnalaka633 Ай бұрын
Madujith sir තමා මේකට best ම කෙනා 💪💪💪💪
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Ай бұрын
Thank you both of you.! 😊
@enavigator3821
@enavigator3821 Ай бұрын
Ambo Madujith Professor 😮
@chamij6174
@chamij6174 Ай бұрын
Thank you for this valuble video! 🙏👏 FYI : There will be a Tax for us too from the next year.
@roadlens1
@roadlens1 Ай бұрын
මමත් කරන්නේ අර්කිටෙක්චරල් ඩිසයින්.. එක project එකකට $1000ට වඩා අනිවාර්යෙන්ම අයකරනවා..හැබැයි revit වලට වඩා වැඩ තියෙන්නේ sketchup,AutoCAD & chief architect
@seneshkavinda5560
@seneshkavinda5560 Ай бұрын
autocad,revit,sketchup part time wada thiyenwd
@Lion_Heart_1996
@Lion_Heart_1996 Ай бұрын
Fiverr da karanne oya ?
@geethalweerasinghe5899
@geethalweerasinghe5899 Ай бұрын
Inspired 💪❤
@ajithgamage4213
@ajithgamage4213 Ай бұрын
අම්මෝ.... මතක් වෙනවා ඒ කාලේ කාපු කට්ට.....මාගාව තාම තියනවා...ටීරූල්... කීපයක්.. අවුරුදු 35 ක් විතර පරණයි
@shihanjanith1804
@shihanjanith1804 Ай бұрын
Very important ❤
@SupunReiso
@SupunReiso Ай бұрын
Madujith aiya is one of my favorites.I always watch his videos❤
@sunilrodrigo9778
@sunilrodrigo9778 Ай бұрын
Great video
@IsuruMRanasi
@IsuruMRanasi Ай бұрын
මදූ අයියා 💙💪
@SanjuWickz
@SanjuWickz Ай бұрын
Really interesting! I’ve never seen Sri Lankan people talking about these kinds of things. Could you also give a shout-out to Civil 3D, which is commonly used in the highway industry nowadays.
@NuwanJayaSriThennakone
@NuwanJayaSriThennakone Ай бұрын
Madujith Sagara, Legend of CAD
@chaminduakalanka6081
@chaminduakalanka6081 Ай бұрын
Eka mn 😊
@QuietPro8051
@QuietPro8051 Ай бұрын
සුපිරි වැඩකාරයෙක්
@mZz99543
@mZz99543 Ай бұрын
digital markerting සම්බන්ධව ලංකාවේ ඉන්න Expert කෙනෙක් එක්ක විඩියෝ එකක් ගෙන්න.
@supunhasithdilanka
@supunhasithdilanka Ай бұрын
Eka hoda adahasa ❤
@maheshranaweera7286
@maheshranaweera7286 Ай бұрын
Good Idea
@simplehacks223
@simplehacks223 Ай бұрын
ලoකාවෙ digital marketing හොදම ඩයල් එකක් Sharayan Sharma. තාම කවුරුවත් program එකක් කරලා නෑ දැනුවත්ව
@shahendulash
@shahendulash Ай бұрын
@@simplehacks223kzbin.info/www/bejne/iIfbi6mfZ7iBmKMsi=ap8qVzEw8WODUvod
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 Ай бұрын
Chanux bro ge logo eka vage dakke eka para
@OneFactShorts
@OneFactShorts Ай бұрын
Sir python programming and java programming ඉගෙන ගන්න එක අනාගතයට වැඩක් නැතිවෙයිද
@pasinduthiranganafransisku8401
@pasinduthiranganafransisku8401 Ай бұрын
@Lakshan_Sandaru
@Lakshan_Sandaru Ай бұрын
මනස්ගාත podcast එකකුත් ඕනෙ සන්ජය,දසුන් එක්ක මනුජිත් සර් වත්.❤
@janakawijesinha
@janakawijesinha 5 күн бұрын
❤❤❤
@g.m.dilshan4074
@g.m.dilshan4074 Ай бұрын
ඊටත් කම්මැලියො සෙට් එකක් හැදුවා chief architect software එක , දවසින් ඉගනගත හැකි😍
@Lion_Heart_1996
@Lion_Heart_1996 Ай бұрын
මාත් අහල තියනවා. ඒකෙන් මොනවද කරන්න පුළුවන් ?
@teksoulusen3767
@teksoulusen3767 Ай бұрын
❤❤
@suresranathunga
@suresranathunga Ай бұрын
💙💙
@rameshsilva8212
@rameshsilva8212 Ай бұрын
👍
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Ай бұрын
Sketchup, Lumion දෙකම පැය 3න් 4න් ඉගෙන ගත්තැකි. හැබැයි high end computer එකක් ඕන. ලෝවර් ග්‍රේඩ් මැශින් එකක බැරි නෑ හැබැයි සෑහෙණ ස්ලෝ වෙනව.
@Lion_Heart_1996
@Lion_Heart_1996 Ай бұрын
intel i3, 4GB RAM, dell lap ekakin bari weida oya 2 run karanna?
@drrap1259
@drrap1259 Ай бұрын
Dennagema videos balanwa.
@amjiman3413
@amjiman3413 Ай бұрын
Hi Sanjaya. Small correction. It's Architects ( not Architectures)
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
Sorry ☺️
@PrebComputers
@PrebComputers Ай бұрын
😍
@M.S.paradise
@M.S.paradise Ай бұрын
Mama kohomada sir mema revit bim course ekata join wenne
@shanharsha9452
@shanharsha9452 Ай бұрын
එයාගෙන් අහන්න LOD 500 කියන්නෙ මොකද්ද කියල.
@epun_manula
@epun_manula Ай бұрын
😍😘😎
@hnk3dd
@hnk3dd Ай бұрын
Manual adapu drawing ammo.❤
@koshanpathirana7175
@koshanpathirana7175 Ай бұрын
Sir pls send revit, lumion softwares.
@chamodWi
@chamodWi Ай бұрын
24:11 9:10
@diskablast5737
@diskablast5737 Ай бұрын
Solidworke course තියෙයිද
@sugathjayatilake9320
@sugathjayatilake9320 Ай бұрын
should talk about the cost of the Revit software... USD 365 per month USD 2910 per year ....
@tharinduarunathilaka1891
@tharinduarunathilaka1891 Ай бұрын
Ane oyage laga crack eka thiyenawa nam mtth denna
@user-be7pe2hj7g
@user-be7pe2hj7g Ай бұрын
අයියේ මම Upowrk work කරනවා MS Excel & VBA වලින් Orders වැඩිකරගන්න උදව් කරන්න
@recommended2
@recommended2 Ай бұрын
ammo dial eka meke katha karana widiha sahena wenas
@Nethuus
@Nethuus Ай бұрын
😂😂😂 එහෙම පුලුවන් නම් ඇයි බාං ඔතන ඉන්නෙ...
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
✍️✍️✍️👌
@sandunjayasekara131
@sandunjayasekara131 Ай бұрын
1st view 😁
@TDK-xr5vw
@TDK-xr5vw Ай бұрын
I'm a agricultural graduate. I specialized in agri engineering. We have some courses regarding Autocad and Solid works. Those courses were the most interesting cournses for me in my uni life. I like to learn and do a career with this softwares. Do we have opportunities with learning more in those softwares as a agri graduate ? Specially in Landscaping?
@cecbcourtcomplexratnapura6212
@cecbcourtcomplexratnapura6212 Ай бұрын
If you want to design a really accurate ground model for your landscaping, learn Civil 3D. Tough to learn but Outcomes are exceptional. Revit is not the best tool for landscape modeling
@TDK-xr5vw
@TDK-xr5vw Ай бұрын
Thank you very much 🙏
@DSumuduSHettiarachchi
@DSumuduSHettiarachchi Ай бұрын
me dilshan wage neda
@hashankannangara8723
@hashankannangara8723 Ай бұрын
මෙයාගෙ වීඩියෝ එහෙක අඩුපාඩුවක් පෙන්නල දුන්නම අර knowledge bar කියන මෙයාගෙ ටෙලිග්‍රෑම් ගෲප් එකෙනුත් බෑන් කරා😂 😂
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Ай бұрын
Revit කියන්නෙ ඩිසයින් ටූල් එකක් නෙවෙ, Project Management ටූල් එකක්. සිරාම ඩිසයින් ටූල් එක තමයි Sketchup.
@jakandy1
@jakandy1 Ай бұрын
Please help me Machan to which software I want to learn step by step
@gadgetkid9723
@gadgetkid9723 Ай бұрын
What about solidworks 😊
@MadujithSagara
@MadujithSagara Ай бұрын
That is for basically mechanical modelling
@shyamalinawarathne2402
@shyamalinawarathne2402 Ай бұрын
oya kiyapu ewagen ganna tiyenne 20%k witara. anith tika aithi man pora jathaketa..
@sahanasanka9038
@sahanasanka9038 Ай бұрын
අම්මෝ අම්මෝ නේද
@arrestingworld6423
@arrestingworld6423 Ай бұрын
Lol, the way this guy is explaining BIM is kind of funny. He didn't understand the terminology of a federated model and tried to link that to BIM. I can guarantee that more than 60% of this interview is bullshit. Revit is not BIM; BIM is a workflow. Revit is one tool that we use during the BIM process. The definition of BIM can be very complex. Simply put, BIM is a workflow used during construction from the preliminary stage to the facility management stage. The BIM model is a kind of database.
@bimalasantha8699
@bimalasantha8699 Ай бұрын
Sanjaya, why don'y u bring Madujith sir to Manasgatha ?????????????????????????????
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
All in good time 🥰
@C.Uluwita
@C.Uluwita Ай бұрын
පැහැදිලිව කීවොත් AutoCad කියන්නෙ 2D Revit කියන්නෙ 3D
@Respectworld909
@Respectworld909 Ай бұрын
3d max ,revit අතර වෙනස මොකද්ද දෙකම එකයිද
@modcast7013
@modcast7013 Ай бұрын
@@Respectworld909 3d max kiyanne modeling softwear ekak ,revit kiyane technical based softwear ekak.mage channel eke godak ewa 3ds max.
@Respectworld909
@Respectworld909 Ай бұрын
@@modcast7013 thank you 🙂
@sanjeewaabayarathna46
@sanjeewaabayarathna46 Ай бұрын
මේවා බොරැ වැඩ
@කිබුලා
@කිබුලා Ай бұрын
අනිවාරෙන්ම රාවනාගේ දඩු මොනරේ එක්ක බලද්දි මේ මොනාද..රාවනා කාලෙත් මේව මීට වඩා හොදට තිබ්බා
@Lion_Heart_1996
@Lion_Heart_1996 Ай бұрын
ai e? හේතුවත් කියන්න
@Lion_Heart_1996
@Lion_Heart_1996 Ай бұрын
@@කිබුලා 😂😂
@lalithabesinghe4426
@lalithabesinghe4426 Ай бұрын
Sir, I need learn this.please contact me for mor details.thank
@Piyu_bandara
@Piyu_bandara Ай бұрын
Very important ❤
@pasinduthiranganafransisku8401
@pasinduthiranganafransisku8401 Ай бұрын
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 31 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 13 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 26 МЛН
Я НЕ ОЖИДАЛ ЭТОГО!!! #Shorts #Глент
0:19
ГЛЕНТ
Рет қаралды 1,1 МЛН
НАЛЕТЕЛ НА БРАТА САНИ🧨
0:36
RFC Fighting Championship
Рет қаралды 484 М.