It's all about one of the most wanted spicy for the kitchen| Ginger | Poorna - The nature girl |

  Рет қаралды 1,303,576

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

Пікірлер: 2 000
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Dearest friends, all ingredients are in subtitles, so please turn on the subtitles and enjoy the video.🤗🤗Poorna - The nature girl ❤❤ ඉඟුරු ගැන පොඩ්ඩක්.. 🌿 ඉඟුරු කියන්නේ ඉතිං ලොකු පොඩි කියලා වෙනසක් නැතුව අපි කාටත් නිතර වුවමනා වෙන කුලුබඩුවක් ආහාර රසකාරකයක් වගේම රෝග රැසකට අත්බෙහෙතක් විදියට එදා සිටම අපේ ගෙවත්තෙහි වගාකරගන්න පුරුදු වෙලා ඉන්න ඉතා වටින ශාකයක්.මේ පඳුරක් ගෙදර පොඩි ඉඩක හරි වගා කරගන්නව නම් එහි වටිනකම කිව නොහැකි තරම් කියලා මං අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇතුලුව රෝග රැසකට ඔසුවක් ලෙසත් අත්බෙහෙතක් ලෙසත් එදා සිටම ඉතා සුලභව ඉඟුරු යොදාගත්තා. මස් මාලු එලවලු බත් වගේ දේවල් වලට නම් ඉඟුරු නැතුවම බැරි උනත් මයිඤොක්කා එක්ක නම් ඉඟුරු ආහාරයට ගන්න හොද නෑ කියලා අපේ ආච්චි අම්මා කියනවා මට මතකයි. බොහෝ දෙනා දන්නේ කැඳ හදනකොට ඉඟුරු අල කෑල්ලක් කොටලා දානවා කියලා විතරයිනේ.ඒත් ඉගුරු කොල වලින් කොල කැඳ හදන්නත් පුලුවන්.‍රසවත් බවින් ටිකක් අඩු උනත් ගුණයෙන් නම් ඉතා ඉහළයි.මමත් මේවා දැන ගත්තේ අපේ තත්තාගෙන්.සාමාන්‍ය කොල කැඳ පිලියෙල කරගන්නා ආකාරයටම තමයි සකස්කරගන්නේ.ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. ඒ වගේම තමයි ඉඟුරු අධිරුධිර පීඩනය ඇති අයටත් හරිම ගුණදායකයි.නිතර හිසරදය හැදෙන අයගෙන් වැඩි පිරිසකට හිසරදයට හේතුව තමයි සෙම. ඉතිං මෙයටත් හොද විසදුමක් තමයි නිතර ඉඟුරු මී පැණි පානය කරන එක.මේ ඉඟුරු කොත්තමල්ලි සමග හොදින් තම්බා පානය කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිකර ගන්නටත් පුලුවන්.මේ දවස් වලනම් ඒ කාරණාව ගැන ඔයාලා හොදින් දන්නවා ඇතිනේ. ඒ වගේම තමයි ඉඟුරු අලයක් උණු අලු යට දමා තම්බා පොතු ඉවත් කර පෙති කපා මී පැණි සමග ආහාරයට ගත් විට ආහාර රුචිය වැඩිකරගන්න පුලුවන්.ඒකත් හොද අත්බෙහෙතක්.කාන්තාවන්ගේ ඔසප් වේදනා සමනයටත් ඉගුරු හොද පානයක් මෙන්ම සමේ පැහැපත් බව මෙන්ම තරුණ බව රැක ගැනීමටත් නිතර ඉඟුරු පානය ඉවහල් වෙනවා. මම මේ සදහන් කලේ ඉඟුරු වල වටිනාකම් කිහිපයක් පමණයි.මෙය මීටත් වඩා අපිට බොහෝ ප්‍රයෝජනවත් ශාකයක් බවනම් මට නිසැකයි.ඉතින් මේ තරම්දවස් ඉඟුරු කෑවේ කඩෙන්නම් බිදිලා ගිය මැටි හට්ටියකට පස් ටිකක් පුරවලා මේ ඉගුරු කෑල්ලක් හිටවලා තියාගන්න. සාමාන්‍යයෙන් පලදාව ගන්න මාස 8/10 විතර ගත උනත් මං මේ කිවුව දේ අද හෙට කලොත් ඔයාලට ඉස්සරහ දවසකදි අනිවාර්යයෙන්ම ඒ දෙයින් ලොකු ප්‍රයෝජනයක් ලැබේවි.ඔයාලට හිතුන දේ මට කියලා යන්න. ඉතිං මං හැමදාමත් කියනවා වගේ උතුම් මනුෂ්‍යයෙක් විදියට මේ කෙටි ජීවිතය ගතකරන්න..💛 තව තවත් සොබාදහමට ලංවෙන්න.එය මගේ එකම පැතුමයි..♥️ තෙරුවන් සරණයි...!! ආදරණීය පූර්ණා ♥️ A little bit about Ginger Ginger is a very useful plant that we have always wanted.It has been used as a spice and as a herb.Ginger is a good hand remedy for Cold and Fever.Also It can be used to increase the daintiness of Curries like Meat and Fish.But I remember my grandmother saying that ginger and cassava combination could be harmful. You can also make congee from ginger.It is not that delicious but contains many nutrients.It can be prepared easily like as leaf congee.My father taught me this facts and I think they also be helpful for you. Ginger is good for high blood pressure.Some of us have headaches because of our phlegmatic conditions.Drinking ginger with some honey is a good cure for that.Also ginger and coriander drink helps to increase our immune system. Keep some ginger under the hot ashes and clean it.Then slice it and eat them with honey.You can increase you appetite.Ginger drink also helps to reduce the pain of menstruation and protect skin. These are only little bit of the benefits of ginger.Plant a ginger plant in your garden.You will have to wait 8/10 months to pick the harvest but it will be very useful for you. Let me know your ideas in comment section.Live this short life as a noble man.Get closer to the Nature.That's my only wish. May the triple gem bless you !! Poorna ❤❤
@dhaniyaminhaj7484
@dhaniyaminhaj7484 4 жыл бұрын
Excellent .........
@sirajjunaid7508
@sirajjunaid7508 4 жыл бұрын
අලුත් දෙයකින් දැනුවත් වුන, ඉන්ගුරු කොල සහ බටු කොල මිශ්‍ර කොල කැන්ද. Thanks Poorna
@nadeeshalakmali5893
@nadeeshalakmali5893 4 жыл бұрын
Superb akki
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
😊 good explanation thanks 😘
@Gayani....Kandy...Girl...
@Gayani....Kandy...Girl... 4 жыл бұрын
Ela akki
@Media_Subcommittee_FAS_SUSL
@Media_Subcommittee_FAS_SUSL 4 жыл бұрын
Tiktok එකක් කරලා බොරුවට රගන කෙල්ලෝ අතරේ අක්කිගෙ මේ උත්සාහය නම් සුපිරි. අපේකම මුලු ලෝකෙටම කියන්න පුලුවන් උත්සහයක්.
@desilva2429
@desilva2429 4 жыл бұрын
ආයෙත් අහලා බන්
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 4 жыл бұрын
අනිවාර්යෙන් ම සහෝ
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
Ow ekanam aththa
@nilminidesilva4671
@nilminidesilva4671 4 жыл бұрын
It's true 2👍👍👍👍👍👍❤
@jerrykurban7538
@jerrykurban7538 4 жыл бұрын
I love your smile Poorna ,your doing every thing with love, that's what i love in you
@noyelpradeep
@noyelpradeep 4 жыл бұрын
ක්ෂේත්‍රයට අළුතෙන් එක් වූවත් ඔබේ වීඩියෝ සංස්කරණයන් ඉතාමත් සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි. වෙනස්ම ආකාරයක් එය. මං බොහොමයක් වීඩියෝ නරඹා තියෙනවා. ඒ හැම එකක්ම සංස්කරණය කිරීම ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන බවයි මගේ අදහස. ඔබට ජය !!!
@tharinduroshank252
@tharinduroshank252 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mudithasashini402
@mudithasashini402 2 жыл бұрын
AKKA Aluth Weediyo 1 Dannako
@sandunwijesinghe634
@sandunwijesinghe634 4 жыл бұрын
ගමෙන් නගරෙට ඇවිත් පොශ් වෙන්න දගලන කෙල්ලො ඉන්න කාලෙක ඔයා වගෙ කෙනෙක් දකින්න ලැබුනු එක මාරම සතුටක්, you are so talented,keep it up, now you are one of my few crushes 🙊😉😘
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
ඒවා දැන් වෙරී ඕල්ඩ් ඉස්ටයිල් මෙයා... ඒවා මතක් කරන්නවත් ඕනි නෑ, සත්යය සදාතනිකයි, බොරුව තාවකාලිකයි වේගෙන් උඩ ඇවිත් ඊටත් වඩා වේගයෙන් නැතිවෙලාම යනවා... සිමෙන්තියක් උනත් ශක්තිමත් වෙන්නේ හෙමිහිටනේ, ඒත් කොයිතරම් කාලයක් ගියත් ශක්තිය වැඩිවෙනවා මිසක සිමෙන්තිය බාලවෙන්නෑ, ඒත් සිමෙන්තිය ඇතුලට දාන යකඩ කම්බි මුලඉදලම හයියට තිබුනා වගේ පෙනුනට ඒවා තමා කොන්කීට් එක හයිය රැකගන්න උදවු වෙන්නේ වගේ පෙනුනට ඒවා ඉක්මනින්ම දිරලා යනවා, සිමෙන්ති නැතිනම් ඔයතරම් කාලයක්වත් ඒවට තනිවම පවතින්න බෑ.
@1-MinuteDIY
@1-MinuteDIY 4 жыл бұрын
කැමරාකරණය අති විශිෂ්ටයි.කියල හිතුන අය මේ පැත්තට......
@tharinduroshank252
@tharinduroshank252 4 жыл бұрын
Ow
@fathimayusra9898
@fathimayusra9898 3 жыл бұрын
Great
@kaveeandthanee1974
@kaveeandthanee1974 3 жыл бұрын
Niyamai akki.akki vathura bajanavalata danakota vathura saddeth hodata ahenava.shooooooooooooooooi🥰🥰🥰🥰😍😍😍☺☺☺😚😚😚😘😘😘
@tilakshihansi2471
@tilakshihansi2471 2 жыл бұрын
Aniwarenma
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@tushji676
@tushji676 3 жыл бұрын
you have stolen my heart by your innocent act which is that worm you found in farming field. really admire your kindness.
@anushkadulanjali489
@anushkadulanjali489 4 жыл бұрын
ඇස්වහක් කටවහක් නෑ දැක්කම හිත නිවෙනවා ඒ පරිසරය.... 💚🌳🌷 You are so talented and lucky Poorna... Keep up this good work
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
අදනම් කියන්න වචන නෑ නෙවෙයි තියෙයි ඒත් මොනව කියන්නද හිතාගන්න බෑ කැමරාව හසුරුවන විදියමරු අන්න ඵහෙම පරිසරය තමයි මුන්ට පෙන්නන්න ඕන චූටි කිටී පෙන්නුවාට ගොඩ ගොඩාක් ස්තුතියී මම ආසම ඉගුරු බිස්කට් ඔයාලා හැමෝටම බු.ස❤❤❤❤❤❤❤
@saidasmenon
@saidasmenon 4 жыл бұрын
Hats off to the person who is handling the camera, too good!! Poorna is a nature's girl! I have visited Srilanka many a times. Beautiful place , love it! Poorna's different types of srilankan cuisine is also too good.
@vishnupriyamanoj2490
@vishnupriyamanoj2490 4 жыл бұрын
പൂർണ കുട്ടിയെ ഒരുപാട് ഇഷ്ടമാണ് സഹോദരി .god bless you
@beenaknair4666
@beenaknair4666 3 жыл бұрын
എനിയ്ക്കും. ഞാൻ അടുത്ത സമയത്ത് ആണ് vedio കണ്ടത്. ഒരു short film കാണുന്ന പോലുണ്ട്.. എന്തൊക്കെ traditional food ആണ് ആ കുട്ടി ഉണ്ടാക്കുന്നത്. ഇതു വച്ചു നോക്കുകയാണെങ്കിൽ നമ്മുടെ നാട്ടിൽ ഒന്നുമില്ല.
@lillykuttypaulson1063
@lillykuttypaulson1063 3 жыл бұрын
Enilkm nalla ishtamanu
@saraskichen5695
@saraskichen5695 3 жыл бұрын
God.. blessyou. I. Love. You. Somuch
@haseenakk1089
@haseenakk1089 2 жыл бұрын
Enikkum nalla ishtamanu soopper videos
@ahasgauwwaahasgauwwa9354
@ahasgauwwaahasgauwwa9354 4 жыл бұрын
මේ වීඩියෝ එකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .සත්ව කරුණාව .ස්වභාව සෞන්දර්ය ආදරය කිරීම , දෙමව්පියන්ට ආදරය කිරීම රැක බලා ගැනීම, ආහාර පිළියෙල කිරීම ,පිරිසිදුකම, පිළිවෙළ වගේ කි නොකී දහසක් දේවල් දැන ගන්න පුළුවන් .එවගෙම දෙමවුපියන් දන්න දේවල් දරුවන්ට කියාදීම එවා පිලිපදින කිකරු දරුවන් විම වගෙ ගොඩක් මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් .ඇත්තටම මේක වීඩියෝ එකක් විතරක් නෙවෙයි . අපිට අමතක අපේම දේවල් වල වට්නා කම ආදරයෙන් කියලා දෙන වැදගත් චැනල් එකක් .
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤❤ 🤗🤗🇱🇰🇱🇰
@deepthifernando2219
@deepthifernando2219 4 жыл бұрын
කියන්න වචන නෑ නංගී....හරිම ලස්සන වීඩීයෝ එක.....කෑම ටික දකිද්දී නම් ලංකාවට දුවගෙන එන්න හිතුනා... ඒ පරිසරය....අනේ මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ඔයාලා මොන තරම් වාසනාවන්තද......හරිම ලස්සනයි ....සුබ පැතුම්
@දෝණි-ඳ5ඛ
@දෝණි-ඳ5ඛ 3 жыл бұрын
👍
@annammajacob830
@annammajacob830 3 жыл бұрын
Wowsuper.. Please write the incrediants in Malayalam.
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
කොරියන් අය කට ඇරන් බලන් ඉන්නවා මම පෙන්න්ද්දී. බුදුසරණයි නංගී.ජයම වේවා
@මහේෂ්ලංකාඒකනායක
@මහේෂ්ලංකාඒකනායක 4 жыл бұрын
Video ekak danne nadda dr
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 4 жыл бұрын
අනිවාර්යෙන් සහෝ ලාංකීය නාමය ජත්‍යන්තරයට ගෙනියනවා අපේ අක්කි ජයවේවා අක්කි
@chamathlaksahan2332
@chamathlaksahan2332 4 жыл бұрын
Ammmo oya brother . Super oyath. Akka vagema
@vishvalakshi4462
@vishvalakshi4462 4 жыл бұрын
තව තවත් සොබාදහමට ලන් වෙන්න❤️🙏 ඒ පනිවිඩය අක්කගේ ඇතුලු මෙම වැඩසටහනට සකස් කිරිමට දයක වෙන සියලුම දෙනාගෙ මහන්සිය කැප වීම නිසාම සී සී කඩ විසිරැනු අසංවර මානූශිය අපේ හිත් එක අරමුනකට ගෙන්න හදන භාවනාවක්ම තමයි අක්කේ❤️❤️❤️❤️❤️ විශේෂයෙන් ඉල්ලිමක් කරන්න තියෙනව මේ අපි දකින රෑපරාමු පිටුපස සිටින ඒ දක්ශ කැමරා,වීඩියෝ ශිල්පියාව අඩු තරමින් පෙන්වීමට නොහැකිනම් ඔහු පිලිබඳ කෙටි හැඳින්වීමක් වත් සඳහන් කරන්න වීඩියෝ වල මොකද මෙතරම් සොබාදහමේ සියුම් චලනයක් පවා තෙවනි ඇසකට හසු කරගන්න තියෙන හැකියාව.හා ඉවසීම ඉතාම ඉහල තත්වයකින් හැම වීඩියෝ එකකම දකින්න ලැබුන,ලැබෙන නිසා,ඔයාලගේ මහන්සියේ ප්‍රතිඵල කොතෙක්ද කියනවනම් දේශිය වශයෙන් පමනක් නෙවෙයි විදේශිකයින්,විදෙශයන් වල සිටින අපේ අය පවා ඇබ්බැහිවෙලා මේ අපේ කමට❤️🙏❤️🙏❤️🙏 ආදරෙයි පූ......ඇතුලු නේචර් ගර්ල් මුලු පවුලටම
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මෙච්චර වටින අදහස් ටිකක් අපි දෙන්න වෙනුවෙන් දුන්නට. ඔයාලගෙ අදහස් වලින් අපි නිතරම මොනව හරි දෙයක් අරගන්නවා.. තෙරුවන් සරණයි.❤ පූර්ණා ♥️ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@lizajayasinha5821
@lizajayasinha5821 4 жыл бұрын
@@PoornaThenaturegirl Apith hithuva dennekugey loku vadak thamai meyka. He is a brilliant technician + artist. Be together as long as you both live!
@harshanuwan3930
@harshanuwan3930 4 жыл бұрын
මෙන්න කෙල්ලෝ.. පොලොවෙ පය ගහල ඉන්න, උගත්, හැදිච්ච කාටවත් බරක් නැති රත්තරං කෙල්ලෙක්. අක්කෙ උඹ බැඳල නම්, බැන්ද එකා පුදුම වාසනාවන්තයෙක්! හැම කොල්ලෙක් ම හිතින් පතන ජාතියේ දුර්ලභ කෙනෙක් උඹ කියල මට දැනුනා. වරදින්නැ. සුබ ගමනක් යන්න හැකිවේවා! 🖤
@theviya6806
@theviya6806 4 жыл бұрын
බොරු ප්‍රෑන්ක් වීඩියෝ ස් කර කර හුරතල් වෙන්න හදන පවුල් වලට හොද ආදර්ශයක්.ජයවේවා🙏
@nabeesummanteadukkala3345
@nabeesummanteadukkala3345 4 жыл бұрын
kzbin.info/www/bejne/i53Sl4SumZyZfLM നാടൻ രീതിയിൽ തയ്യാറാക്കിയ ബീഫ് വരട്ടിയത് | Village Food | Traditional Method പെരുന്നാൾ സ്പെഷ്യൽ ബീഫ് വരട്ടിയത് വീഡിയോയിൽ കണ്ണിന്നു കുളിർമ്മയുള്ള കാഴ്ചകൾ നൽകാൻ ശ്രമിച്ചിട്ടുണ്ട്. കണ്ടു ഇഷ്ടമായാൽ ഫ്രണ്ട് & ഫാമിലിക്ക് ഷെയർ ചെയ്യാൻ മറക്കല്ലേ. കൂട്ടത്തിൽ സബ്ക്രൈബ് കൂടി ചെയ്‌താൽ സന്തോഷം
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 4 жыл бұрын
Ammo ekanam aththa. Borubposh wenna dagalana ayata wada me akka koitaram hodayda
@PathumAthuk
@PathumAthuk 4 жыл бұрын
ඉඟුරු, ලංකාවෙ අපිට වගෙම ජපානෙ උදවියටත් නැතුවම බැරි කෑමක්. හැබැයි කන්නෙ වෙනස්ම විදි වලට. මොනව උනත් පූර්ණා, ඔයාගෙ වීඩියෝ දකිද්දි ලංකාව දාල ආපු එක ගැන පුංචි කනගාටුවක් නං හිතේ ඇති වෙනව. හැමදාමත් වගෙ, හරිම ලස්සනයි. සෙනසුරාදා උදේ දැකපු මුල්ම වීඩියෝ එක. දවසම සුබයි!
@athirajayan6671
@athirajayan6671 4 жыл бұрын
I love your culture especially You are give very much importance to agriculture. കേരളത്തിൽ നിന്ന് നഷ്ടപെട്ടു പോയ പല കാര്യങ്ങളും ഇവിടെ കാണാൻ കഴിയുന്നു. Thank you poorna. മലയാളികൾ ആരെങ്കിലും വന്നിട്ടുണ്ടെങ്കിൽ താഴെ നീലം തേച്ചിട്ട് പൊയ്ക്കോളൂ
@Isha6413-x8b
@Isha6413-x8b 4 жыл бұрын
തേക്കൂല എനിക്ക് ഇത്തിരി പിശുക്ക് ആണ് നീലം തേച്ചിട്ടുണ്ട് 😍😍
@legendsneverdie2217
@legendsneverdie2217 Жыл бұрын
ഇ സ്ഥലങ്ങൾ കാണുമ്പോൾ ഇമ്മടെ കേരളം പോലെ തന്നെ ഉണ്ട് കാണാൻ പാലക്കാടിന്റെ ഗ്രമങ്ങളിലോട്ട്‌ പോയ പോലുണ്ട്🌄🌿😊
@ThmMubarak-xr1if-q6p
@ThmMubarak-xr1if-q6p 4 жыл бұрын
බලන්න ඉස්සර like එකක් දාලා comment කරලා ,අනෙක් අයගේ comment වලටත් like එකක් දැම්ම . ලස්සනට තියෙනවා poorna හැමදේම . ඉගුරු හොඳ සින්හල බෙහෙතක් . කැරකවිල්ල, වමනයට, කෑම අරුචියට ගොඩක් හොදයි . මම රටවල් කිහිපයක ඉදලා තියෙනවා . ඒත් ලන්කාවේ අන්නාසි ගෙඩියක රස මොනම රටකවත් නැහැ . අපි මේ රටවල් වල ඉදගෙන මොනවාද කන්නේ ? ස්තුතියි ඔයාට poorna 🙏👍
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ♥️♥️ 🤗🤗
@Isha6413-x8b
@Isha6413-x8b 4 жыл бұрын
@@PoornaThenaturegirl poorna good vedio pls do a vedio what oil use on your hair pls pls
@ayarottilsandeep545
@ayarottilsandeep545 4 жыл бұрын
Your country and people are so good. Green and lush and beautiful too. Wealthy, abundant and lovely too. Pure, transparent and innocence too. Lovely, mesmerizing and fascinating.... Tooo
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you so much 💐🌈🌈 Poorna 💐💐🌿🌿
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
හිත ගොඩාක් නිවෙනවා සැනසෙනවා හරිම සතුටක් ලබනවා මේ සෝබාදහමෙ සුන්දර පරිසරයත් එක්කම පූර්නා හදන රසවත් කෑම ...ඒ වගේම ගොඩාක් දේ ඉගෙනගන්නවා ❤❤ ඔයාට ගොඩාක් ස්තුති පූර්නා ❤ හරිම ලස්සනයි ❤
@nalinwijesinghe1396
@nalinwijesinghe1396 4 жыл бұрын
The Nature is an Amazing. How many things we can use for living. Especially amazing food...there is nothing to waste . Nature had given all the resources to us but we never thought about that. When I’m watching this videos I feel I’m attaching to the Mother Nature. Wonderful and creative 😍thanks for the video
@sergiomarquina6617
@sergiomarquina6617 4 жыл бұрын
පූසා ඉන්නවද😺බලන්න කලින් ඇහුවේ ගිය පාර පෙන්නනවා කියලා පොරොන්දු උනානේ එක්සත් පූස්කාමීන්ගේ සංගමය😻
@ryanaskot3680
@ryanaskot3680 4 жыл бұрын
ඔව් ඔව් ඉන්නවා අපේ වෑයම සාර්ථකයි😍😂
@kumariranathunga1929
@kumariranathunga1929 4 жыл бұрын
Mamath asama puso dennata
@nimaliliyanage4613
@nimaliliyanage4613 4 жыл бұрын
Sergio Marquina අපි ආසයි බවුවවත් පෙන්නනවනම් බළුකාමීන්ගේ සංගමයට
@lankanlife8489
@lankanlife8489 4 жыл бұрын
අම්මෝ ඔව් මමත් ආසම පූ නලු නිලියො ටික...😃
@sapnawijethunga6447
@sapnawijethunga6447 4 жыл бұрын
He he mageth pana pusu pencha...😻😻
@sadusadu2341
@sadusadu2341 4 жыл бұрын
Nature girlge වීඩියෝ එකක් එනකන් මග බලන් ඉන්නෙ කවුද
@s.k.pshajini5708
@s.k.pshajini5708 4 жыл бұрын
nathuw
@ashilahashanjana7248
@ashilahashanjana7248 4 жыл бұрын
Mamath
@kumararohan6087
@kumararohan6087 4 жыл бұрын
මමත් එකෙන්ම
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 4 жыл бұрын
අපී.......
@pradeeprathnayaka4156
@pradeeprathnayaka4156 4 жыл бұрын
😍😍😍
@niroshanniro1552
@niroshanniro1552 4 жыл бұрын
ඔබගේ මවට පියාට ඔබ පිසු.. අහාර ලබා දී... ඔබ ලබා ගන්නා පිනෙන් ඔබ‍ට අමා මහා... නිවන් සම්පත්තිය ලැබේවා... ඔබ‍ට ගොඩක් පිං අපිට මේ දේවල් පෙන්නනවට. ඇස් වලට කදුලක් උනනවා ඔබගේ සෑම වීඩියෝ එකකදීම.. 🙏🙏🙏🙏🙏🙏🙏
@sabirabanu913
@sabirabanu913 3 жыл бұрын
Dear girl. I love form kerala
@janithishara1497
@janithishara1497 4 жыл бұрын
අවුරුදු 10 ආසන්න කාලයක් රටවල් ගනනාවක CHEF කෙනෙක් විදිහට මම වැඩ කරනවා ගොඩාක් දේවල් මේ චැනල් එකෙන් ඉගන ගන්නවා විශේෂෙන්ම අපි නොදන්න අපි නොසොයන අපේ කෑම ගැන ❤️🇱🇰❤️🇱🇰
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
ඔබත් බොහොම වැදගත් නිහතමානී මහත්මයෙක්... අවුරුදු 10ක සේවා පලපුරුද්දක් තියෙන හැම ක්ශේස්ත්‍රයකම ගොඩක් අය වැඩකරන්නෙ සහ කතා කරන්නෙ සියල්ල දත් අය වගේ.. ඒත් ඔබ කවරෙකුගෙන් හෝ ඉගෙන ගන්න ලැදියාවක් ඇති අයෙක් .. තෙරුවන් සරණයි ...
@samanscatworld1615
@samanscatworld1615 4 жыл бұрын
Poona I am just flat over your Cute Cat. When he was going to farms in front of you he has just stolen my heart. And this soft background music melt my heart. And your mouth watering recipies are special talent of your iconic personality. I learnt alot from you. God Bless you always. Love from PAKISTAN
@relaxingmusicra8569
@relaxingmusicra8569 4 жыл бұрын
අපි ජීවත් වෙන්නෙ මොනතරම් කෘතිම ලෝකෙකද කියල හිතෙන්නෙ මට විතරක්ද?
@tharufernando5728
@tharufernando5728 4 жыл бұрын
ඇත්තටම එහෙම තමයි. මගේ ගෙදර තියන්නේ town ekakuth nowena bageta thamath gamikama thina gamaka. මුලු වත්ත වටේම ගස් ඒත් කියන්න ලැජ්ජයි මම මගේම ගෙදර කොච්චි පැලේ තීන තැන දන්නෑ. මේවා දකිනකොට මන් ගැන මටම ලැජ්ජයි
@relaxingmusicra8569
@relaxingmusicra8569 4 жыл бұрын
@@tharufernando5728 ඒක ඔයාගෙ වෑරද්දක් නෙමෙයි නන්ගි.හෑමදෙනාම ෆෝන් එකත් එක්ක මාර බිසි,එනිසාම ජිවිතේ ගොඩක් දේවල් අපිට මගහෑරෙනවා
@shalikameegahakotuwa3791
@shalikameegahakotuwa3791 4 жыл бұрын
මාත් ඔයාගේ වීඩියෝ වලින් අලුත් කෑම හදන්න ඉගෙන ගන්නවා..ඔයා නම් සුපිරි අක්කියෙක් තමා..බුදු සරණයි😍😍😍😍
@keerthanam9715
@keerthanam9715 4 жыл бұрын
Oh my god! I can't collect words how much I like the way she has a great love with nature and I'm absolutely loving this whole thing ❤love from tamilnadu 😊
@abiramiprakasam
@abiramiprakasam 3 жыл бұрын
Love from tanjavur tamilnaadu💙💛💙💛💙💛💚💚💓💘
@janu5077
@janu5077 2 жыл бұрын
வணக்கம் 🙏 from swiss 🇱🇰
@shriniamirthalingam1378
@shriniamirthalingam1378 4 жыл бұрын
No words to say such a beautiful nature life. You so lucky.
@anurangigamage1368
@anurangigamage1368 4 жыл бұрын
අනේ අක්කේ අද වීඩියො එකත් වෙනදා වගේම ලස්සනයි... ඒ වගේම සොබාදහමට ලැදිව සෞඛ්‍යාරක්ෂිත වගේම ගුණාත්මක ආහාර තමන් අතින්ම හදාගෙන කන්න මේ වීඩියෝ බලන හැමෝම පුරුදු වේවා...
@Sapphire974
@Sapphire974 4 жыл бұрын
That background music! Love it.
@mr.barunkumar4496
@mr.barunkumar4496 3 жыл бұрын
First the concept took Liziqu after her so many people fallow the concept and I am addicted to see your video, literally it's amazing to watch .
@sampathkalum4237
@sampathkalum4237 4 жыл бұрын
ලස්සන අපේ රටේ ඒ ලස්සන විඳින්න නැති කරලා අපේ පාලකයෝ ...සොබාදහම මොන තරම් සුන්දරද හිත නිවෙනවා ලංකාවේ ඉන්නව වගේ දැනෙනවා ..ඔයාගෙ වීඩියෝ බැලුවම ලංකාවට දුවගෙන එන්න හිතෙනවා ...ගොඩාක් ස්තුතියි ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරණයි 💝
@dayawathi-382
@dayawathi-382 4 жыл бұрын
මේ දූරියන් කාලේ හින්දා, දූරියන් වලිනුත් කෑම හදමුකෝ... දූරියන් මදුලු වලට අමතරව දූරියන් ඇට වතුරේ දාලා තියලා වතුර බොනව වගේම දූරියන් ඇට ග්‍රේටර් කරලා බඳන්න පුලුවන් හරියට වඩේ වගේ. ජය වේවා..!!! ලස්සනයි අපි හැමදාම බලනවා...!!!
@praveensanjula5094
@praveensanjula5094 4 жыл бұрын
ජ්‍යාත්තර තත්ත්වයට ලන් වූ සින්හල youtube quality එක.ආඩම්බරයි
@ruwanijayawardena4477
@ruwanijayawardena4477 4 жыл бұрын
මමත් කැඳ වර්ග හදනවා...ඉඟුරු කොල කැඳ බොනවා කියල අදනෙ දන්නෙ පූර්ණා.. ගොඩක් ස්තුතියි ... ඔයා ගොඩක් හොඳින් මේ videos කරනවා... සුභ පැතුම් 😍
@rasikajayasundara6629
@rasikajayasundara6629 4 жыл бұрын
Adai danne eguru kola keda bonawa කියලා
@rasikajayasundara6629
@rasikajayasundara6629 4 жыл бұрын
Batu kola nam ne batu gas hitawanna ona
@lucleoni
@lucleoni 4 жыл бұрын
Great video, very interesting, and you make delicious food dear lady. Blessings to you and your family.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you soo much♥️♥️
@nabeesummanteadukkala3345
@nabeesummanteadukkala3345 4 жыл бұрын
kzbin.info/www/bejne/i53Sl4SumZyZfLM നാടൻ രീതിയിൽ തയ്യാറാക്കിയ ബീഫ് വരട്ടിയത് | Village Food | Traditional Method പെരുന്നാൾ സ്പെഷ്യൽ ബീഫ് വരട്ടിയത് വീഡിയോയിൽ കണ്ണിന്നു കുളിർമ്മയുള്ള കാഴ്ചകൾ നൽകാൻ ശ്രമിച്ചിട്ടുണ്ട്. കണ്ടു ഇഷ്ടമായാൽ ഫ്രണ്ട് & ഫാമിലിക്ക് ഷെയർ ചെയ്യാൻ മറക്കല്ലേ. കൂട്ടത്തിൽ സബ്ക്രൈബ് കൂടി ചെയ്‌താൽ സന്തോഷം
@royroy7804
@royroy7804 3 жыл бұрын
ගොඩක් ස්තුති ,අලුත් කැඳක් ඉගෙන ගත්තා ,ඒ වගේම හරිම සුන්දර පරිසරයක්,දකිනකොට හිත පිරෙනව,වැඩි වැඩියෙන් මෙවැනි වටිනා දේවල් කරන්න ශක්තිය ලැබේවා,ඔබටත් දෙමව්පියන් දෙපලටත් නිදුක් නිරොගි සුව ලැබෙනවා ,තෙරුවන් සරණයි සහෝදරිය ❤❤❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤❤ තෙරුවන් සරණයි
@arteejoyram9129
@arteejoyram9129 4 жыл бұрын
Hi very nice recipe and beautiful nature and tks for videos🇲🇺🇲🇺 👌👌👌😘😘💕💕💕🙏🙏
@payelsinha3134
@payelsinha3134 4 жыл бұрын
Hello hope you are well. You MAKE ginger cookies and ginger ale at home but we buy it from market. That's y you are nature Girl and we are general people. Great job. One MORE thing I want to know beautiful flowers name and your cute pet name. THANK you so much.
@palithajayasuriya150
@palithajayasuriya150 4 жыл бұрын
කියන්න වචන නෑ.මේකත් අංක 1 කේ සුපිරි වැඩක්.👍👍👍👍.ඉගුරු දෝසිත් ඕකට ගැලපෙනව නේද.ඔයාලගෙ පැත්තට විශේෂයෙන්ම.ජයෙන් ජය.🌷🌷🌷
@wegmi77372
@wegmi77372 3 жыл бұрын
The place you are living is very beautiful and I like you pet dig and cat also.😊🌹
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@chanakaperera1482
@chanakaperera1482 4 жыл бұрын
ඉඟුරු කොළ සහ බටු කොළ කැඳ දැක්කෙත් ඇහුනෙත් මේකන් තමා... රසවත් වගේම ගුණවත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ... තවදුරටත් මේවාගේ අලුත් දේවල් ලෝකෙට කියාදෙන්න...අපිටත් උදේට කැඳ කඩෙන් , කරත්තයකින් ගිහින් අහල බලන්න පුළුවන්.. ඔයාට ස්තුති ...
@saralamohan7637
@saralamohan7637 3 жыл бұрын
I like ur kitchen and ur food. You are a multi talented person. Your place is very super.
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
Thanks poorna 😘 All your recipes are excellent and looks delicious 😋. Specially your ginger drink & cookies 🍪 👍 . Thanks for your hard work 🤗 I’m really happy to see your videos and enjoying your beautiful village. Keep it up. God bless you 🙏
@priyabaVaghela
@priyabaVaghela 4 жыл бұрын
I really like ur home & kitchen it's very neutral I just love it
@weerakoonweerakoon9957
@weerakoonweerakoon9957 4 жыл бұрын
ලස්සනයි poo ආදරෙයි හැමදාම ❤❤ chuttak hina wenna sis...එතකොට තවත් ලස්සනයි
@Danielachanta
@Danielachanta 3 жыл бұрын
It is very nice preparation with Ginger. I like it with all Ginger preparations .
@robpengkerego8433
@robpengkerego8433 3 жыл бұрын
Ginger my favourite spice. When you are cooking in your beautiful natural garden what a wonderful setting. It's good to be alive. I count my blessings. Makes me want to cook more. Thank you so much. Stay well
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️ Poorna 🌻🌻
@jerrykurban7538
@jerrykurban7538 4 жыл бұрын
Great to you Poorna and love how you are farming is beautiful .I wish you the best and enjoying your farming and cooking love to you
@jerrykurban7538
@jerrykurban7538 4 жыл бұрын
Thanks Poorna and your family 💖 ✌ 👉
@thushanipremarathne6566
@thushanipremarathne6566 4 жыл бұрын
නොදන්නා බොහෝ දේ ඔයාගෙ vedio වලින් ඉගන ගන්නවා පූර්ණා .❤❤
@ඩී.බී.එන්.නවරත්න
@ඩී.බී.එන්.නවරත්න 4 жыл бұрын
අම්මට සිරි උදැල්ල කර තියාගෙන යන විදිහටනමි හොද ගොවි නෝනා කෙනෙක් වගේ ජය වේවා තෙරුවන් සරනයි
@dulanjishamalka3555
@dulanjishamalka3555 4 жыл бұрын
kzbin.info/www/bejne/h5qsqJiMd9iEr5Y
@mariogordillo4590
@mariogordillo4590 3 жыл бұрын
La hermoza princesita mas vella de la aldea saludos mi nina
@superbjee
@superbjee 4 жыл бұрын
I am envious of your surroundings. Such lush greenery everywhere. And an hardworking but idyllic lifestyle.
@Aashiqz
@Aashiqz 4 жыл бұрын
I am addicted to your videos, Poorna....Nature is really beautiful...Thank you for sharing a slice of your happy world with us...._A fan of your videos...All the way from Trivandrum, Kerala._ 👍👌
@rinkimall6516
@rinkimall6516 4 жыл бұрын
I don’t understand your language but still I love it to watch you guys❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Please turn on the subtitles 🤗🤗
@kalaniwijesinghe3759
@kalaniwijesinghe3759 4 жыл бұрын
Sri lanka. 🇱🇰
@lindamay3759
@lindamay3759 4 жыл бұрын
I never knew batu and ginger leaves were edible! Thank you for teaching us, the lunch looked delicious Poorna, great vid as always 🙏❤️
@thomasthomas6557
@thomasthomas6557 Жыл бұрын
Ugudvarktaydgodeslavu
@amalichandima7812
@amalichandima7812 4 жыл бұрын
Poorna ...... which is you flavour today realy its my first experience . So i feel and more and wonderful . What ever your doing theres magic . Attractive , personally i salute for you .thank you so much poorna again and agin because i learn from you more things . ..
@warunasamarakoon4228
@warunasamarakoon4228 4 жыл бұрын
හැම වීඩියෝ එකකින්ම ගොඩක් ඉගෙන ගන්න දේවල් ඕනම කෙනෙකුට තියෙනවා. ස්වභාව ධර්මයට ආදරය කරනකොට අපිට ගොඩක් දේවල් ලැබෙනවා. බොහොමත්ම ස්තුතියි වීඩියෝ එකට...
@upekshakudaligama1908
@upekshakudaligama1908 3 жыл бұрын
මල්ලිද වීඩියෝ කරන වැඩකාරයා 📷👍සුපිරි අක්කෙ ඔයා.ඔක්කොම විඩියෝ බැලුවා🤗💓💓
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
ඔව් මල්ලි❤❤ , බොහොම ස්තූතියි 🌿💐💐
@tipsywolf5466
@tipsywolf5466 4 жыл бұрын
Hai poorna.... Can you update video daily???? Love from kerala💕❤️
@ryanaskot3680
@ryanaskot3680 4 жыл бұрын
නියමයි😍.බලන් හිටියේ වීඩියෝ එකක් දානකන් වෙන ලෝකෙකට යන්න🧠👀.ඇබ්බැහි වෙලානේ දැන්.
@shridharn.s2479
@shridharn.s2479 3 жыл бұрын
Hi angel wonderful colour full different sweet super locations, super camera man keep it up all the best
@ralin.rr.n.r4049
@ralin.rr.n.r4049 4 жыл бұрын
God bles nature girl poorna..! So..beuttifull green calor video..! Camaraman perfect shootning edit . Poorna.. Ginger..joose..soopper! A..naturel life kukking.. I like it wonderfull place..! Forst, gaarden, & clearing neet food prepearing.! Poorna.. your.. father & mother, brother..Alway's..god blessing..! I am happy &% Too happy.. your.. manid.. yes.. face..!
@chinnunipu2173
@chinnunipu2173 4 жыл бұрын
Malayalikal ആരേലും ഉണ്ടോ
@anjalisanthosh58
@anjalisanthosh58 3 жыл бұрын
Undallo
@SaranyaSaranya-zu8gu
@SaranyaSaranya-zu8gu 3 жыл бұрын
അതേയുള്ളു
@ajithak3568
@ajithak3568 3 жыл бұрын
Undallo
@hajaracp8152
@hajaracp8152 3 жыл бұрын
Piney
@aiyashabin1462
@aiyashabin1462 3 жыл бұрын
Mm
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
මට හරිම ආඩම්බරයි..වාස්තිලා කන්ඩායමක් පිටින් ගහන් ගේම ඔය තනියම ගහනවා..ඔයා ඊටත් වඩා ඉස්සරහින්❤️❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
මල්ලිත් ඉන්නවා🌿🌷🌷🌷 බොහොම ස්තූතියි ❤❤
@tharindifernando1547
@tharindifernando1547 4 жыл бұрын
අක්කත් ලස්සනයි වැඩෙත් ලස්සනයි...පූස් තඩියට තමා ආදරේ හිතෙන්නේ...❤❤❤❤😍😍😍
@lankanlife8489
@lankanlife8489 4 жыл бұрын
අනේ තඩිය කියන්න එපා... තූ....ටි පූවො ටික.💗
@thanujawasanthi149
@thanujawasanthi149 4 жыл бұрын
පුතාගේ මේ හැකිය අගේ කරනවා හැම කෙනෙක්ටම මෙහේම කරන්න බෑ පුලුවන් උනාට උත්සහා කරන්නෙත් අතලෝස්සයි අපි අගේ කරනවා 👍 ජෙසු පිහිටයි පුතාට 😘
@sewnirajapaksha9067
@sewnirajapaksha9067 4 жыл бұрын
ඒ පරිසරය දැක්කම අමුතුම හැගීමක් එනවා,අපේකම ගැමි සුවද මතක් වෙනවා,අනේ මේ පරිසරය හැමදාමත් ආරක්ශා වේවා!!! විනාශ වෙලා යන,ගිය වනපෙත් ඇලදොල මතක් වෙද්දි ගොඩක් දුකයි. ❤️ Thank you, we are lucky to watch such as videos. ❤️ ❤️
@DrBrunoRecipes
@DrBrunoRecipes 4 жыл бұрын
So beautiful and amazing. I wish I can do videos like this but I love to cook as well. You can see a glimpse of Scotland in what I do :D
@abiramiprakasam
@abiramiprakasam 3 жыл бұрын
Plz give link
@MrLasanka
@MrLasanka 4 жыл бұрын
පූර්ණා පූර්ණා....... මාර ලස්සනයි වීඩියෝ එක... දිව්‍යෙලා්කෙට ගිහිං ආව වගේ.... ජයවේවා...
@fasnashanu5500
@fasnashanu5500 4 жыл бұрын
Iam from Indian. I like ur way of cooking and I like ur home it's very beautiful.
@yadiysandralasvegas9604
@yadiysandralasvegas9604 3 жыл бұрын
me encantan tus videos tus recetas y el paisaje
@DVENKATESHDVENKI
@DVENKATESHDVENKI 4 жыл бұрын
Ur looking very nice...soo your farm natural vegetables...soo nice..
@SpiceFoodKitchen
@SpiceFoodKitchen 4 жыл бұрын
What a beautiful life you have 😍
@raveewara6929
@raveewara6929 4 жыл бұрын
Thanks so much for the complement. To be honest most of the Sri Lankan do not value the beauty of their mother land. It's really sham. Our country is call pearl of Indian ocean, so tiny so beautiful and rich in natural resources .
@chinnan2414
@chinnan2414 3 жыл бұрын
I Love You പൂർണകുട്ടി My Dear Cute Sister❤Love From Kerala,India❤❤❤❤
@upekshaweerasekara874
@upekshaweerasekara874 4 жыл бұрын
මොකද පූර්නා පරක්කූ...බලාගෙන හිටියා...වෙනද වගේම කියන්න වචන නෑ..නියමයී ❤❤
@luciadocarmocunha6591
@luciadocarmocunha6591 3 жыл бұрын
Acho lindo o seu gatinho. O seu quintal também é muito lindo, adoro ver o colorido das plantas. Parabéns.
@bhagyasheelak4705
@bhagyasheelak4705 4 жыл бұрын
Your relationship with mother earth is amazing
@danieldominguesdeoliveira5930
@danieldominguesdeoliveira5930 4 жыл бұрын
2019 ඔක්තෝම්බර් මාසයේදී ඔබ ඉඟුරු රෝපණය කළා. මම හිටියේ තායිලන්තයේ, දැන් මම බ්‍රසීලයේ ඉන්නේ ඔබ අස්වැන්න නෙළන ආකාරය බලාගෙනයි
@travelstory6870
@travelstory6870 4 жыл бұрын
Wooow can i get ur Inster or Facebook id i love Brazil 😍🌼
@danieldominguesdeoliveira5930
@danieldominguesdeoliveira5930 4 жыл бұрын
@@travelstory6870 Yes of course. My Facebook is Fernando Marcos de Sousa. Where are you from?
@travelstory6870
@travelstory6870 4 жыл бұрын
@@danieldominguesdeoliveira5930 Sri Lanka
@danieldominguesdeoliveira5930
@danieldominguesdeoliveira5930 4 жыл бұрын
@@travelstory6870 සුභ සිංහල රාත්‍රියක් !!! වසංගතය අවසන් වූ විට, මට ශ්‍රී ලංකාව දැන ගැනීමට අවශ්‍යයි
@girishrohinkar8500
@girishrohinkar8500 3 жыл бұрын
Your most of receipies are so delicious and all preparation for each receipe is neat and clean as well as hygienic aslo. Simple and stress free, easy life with nature. Very very good work and keep it continue. All the best...
@Ashley-ml7ew
@Ashley-ml7ew 4 жыл бұрын
മലയാളികൾ ആരും ഇല്ലേ😵ഏതു ഭാഷ ആണെന്ന് പോലും അറിയില്ല എന്നാലും അങ്ങ് കാണുവാ😝😂
@adhithyaamal
@adhithyaamal 4 жыл бұрын
Sreelankha
@umithraumithra1424
@umithraumithra1424 4 жыл бұрын
😂
@ratheeshchandra6240
@ratheeshchandra6240 4 жыл бұрын
പ്രശ്നല്ല ഞാന്‍ ഉണ്ട്......ഞാന്‍ മലയാളിയാ ....thamil...avangalkk puriyum nenakkiren....😁😁😁😁😍
@Ashley-ml7ew
@Ashley-ml7ew 4 жыл бұрын
@@ratheeshchandra6240 I thought 😁😁
@Ashley-ml7ew
@Ashley-ml7ew 4 жыл бұрын
@@ratheeshchandra6240 😁😁😆👍
@Liyanomesha9795
@Liyanomesha9795 4 жыл бұрын
හරිම ලස්සනයි වැඩ පිලිවෙල පරිසරය හිතට ලොකු සැනසිමක් දැනෙනවා මේ විඩියෝ දකිද්දී ඔයාගෙ...අපිට හරී අඩම්බරයි ඔයා ගැන අපේ ගමේ නිසා බුදුසරනයි !!!
@tharushijayasinghe6440
@tharushijayasinghe6440 Жыл бұрын
කොහෙද මේ ගම
@penakatisavithri9423
@penakatisavithri9423 3 жыл бұрын
Amazing farm that u have .u and the nature and the food.super super super my dear daughter.god bless you
@yathushiyamurali7286
@yathushiyamurali7286 4 жыл бұрын
Checking out the KZbin daily to see whether you upload a new video Love the way of cooking and the whole environment Love from eastern ❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 4 жыл бұрын
Thank you so much ♥️💐💐
@ceylonkingravana5903
@ceylonkingravana5903 4 жыл бұрын
Akka vayasa kiyyada dan
@nicholihettiarachchi5151
@nicholihettiarachchi5151 3 жыл бұрын
Ur parents are so lucky to have you both. 🌻 Prosper everything that you do. 🤗
@thomasthomas6557
@thomasthomas6557 Жыл бұрын
❤lavutu
@සිංදුවිතරමයි-ළ8ඡ
@සිංදුවිතරමයි-ළ8ඡ 4 жыл бұрын
බොහොම අගෙයි බූදුසරණයි සියළු දෙනාටම ජයවේවා
@janeeshpurushothaman4597
@janeeshpurushothaman4597 3 жыл бұрын
You are luckiest girl in this world I should say..natural gifted land..you maintain it very well. And live without doing any harm to the same.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
Thank you so much 🙂🙂🌿🌿💐💐 Poorna 🌷🌷
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
Beautiful nature wooooooow always i like to herd koha's noise (🐦 )good job& keep going
@negombochandrawansha7475
@negombochandrawansha7475 4 жыл бұрын
A true Sri Lankan housewife, an asset to family life.
@satyajangra9442
@satyajangra9442 4 жыл бұрын
i love southern nature I am live in Delhi & not a perfect English camftabl in hindi
@nabeesummanteadukkala3345
@nabeesummanteadukkala3345 4 жыл бұрын
kzbin.info/www/bejne/i53Sl4SumZyZfLM നാടൻ രീതിയിൽ തയ്യാറാക്കിയ ബീഫ് വരട്ടിയത് | Village Food | Traditional Method പെരുന്നാൾ സ്പെഷ്യൽ ബീഫ് വരട്ടിയത് വീഡിയോയിൽ കണ്ണിന്നു കുളിർമ്മയുള്ള കാഴ്ചകൾ നൽകാൻ ശ്രമിച്ചിട്ടുണ്ട്. കണ്ടു ഇഷ്ടമായാൽ ഫ്രണ്ട് & ഫാമിലിക്ക് ഷെയർ ചെയ്യാൻ മറക്കല്ലേ. കൂട്ടത്തിൽ സബ്ക്രൈബ് കൂടി ചെയ്‌താൽ സന്തോഷം
@rinkimall6516
@rinkimall6516 4 жыл бұрын
Great job! You and your family so cute! ❤️
@sarojanair4621
@sarojanair4621 4 жыл бұрын
I loved the way she cooks exotic food and serves it elegantly...... now I feel that I should definitely visit Srilanka to experience it ... really such healthy and fresh vegetables, fish you get there.... amazing place ... I feel like watching these videos when free... thanks folks
@jinsnthomas6003
@jinsnthomas6003 4 жыл бұрын
My
@VijayKumar-mo8rv
@VijayKumar-mo8rv 2 жыл бұрын
మీ వీడియోస్ చాలా బాగున్నాయి...నాకు అలాంటి farming లో ఉండలని ఉంది...మీరు చాలా అదృష్టవంతురాలు
@amivlogger9167
@amivlogger9167 4 жыл бұрын
hi poorna , good luck. Today i see energetic & pretty so so charm lady.... once again good luck to you.
@nadeeshanirajapaksha9131
@nadeeshanirajapaksha9131 4 жыл бұрын
ඔයාගෙ වීඩියෝ 1ක් එනකම් හරිම ආසාවෙන් බලන් ඉන්නෙ.
@bandara.s7433
@bandara.s7433 4 жыл бұрын
පරිපූර්ණ වූ මේ කාන්තාවගෙ අත ගන්නා මිනිසා ඉතාම වාසනාවන්ත අයෙක් වේ.. පූර්ණ ඔබට ජයම වේවා!
@pramilsanjeewa2060
@pramilsanjeewa2060 2 жыл бұрын
මෙයා රගපානවනෙ
@ashwinilatkar626
@ashwinilatkar626 Жыл бұрын
Watching ur videos gives me alot of satisfaction.namo bhuddhay
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 90 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 102 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН
Winter melon in all seasons..!Delicious recipes for any time
22:05
Poorna - The nature girl
Рет қаралды 2,1 МЛН
Unique Spice Gardens of the Village | Spices of Four Seasons 【滇西小哥】
1:42:58
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 6 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 90 МЛН