No video

Washing machine ( මෝටරය චෙක් කරගන්න)

  Рет қаралды 40,776

I Tec Electronic

I Tec Electronic

Күн бұрын

මෝටරයට විදුලි ලබාදීමට වයර හදුනා ගන්න ආකාරය කියාදීම
Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/947783...
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/947783...
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZbin:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.g...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZbin network. We are pleased to remind you that.

Пікірлер: 142
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 🌺.👍🙏.
@sameeradananjaya3833
@sameeradananjaya3833 3 жыл бұрын
අයියේ ඔයාගේ පාඩම් නම් කියලා වැඩක් නෑ නියමයි.
@nuwanbandara9282
@nuwanbandara9282 Жыл бұрын
සුපිරිම සුපිරි පැහැදිළි කිරීමක්
@TheJsphmichael
@TheJsphmichael 4 жыл бұрын
මල්ලි වීඩියෝ එක නම් හරිම ප්‍රයෝජනවත්. thank you . අර capacitor එකේ විස්තර දෙනවද?
@shanthapremanatha9072
@shanthapremanatha9072 3 жыл бұрын
මෙවැනි video එකක් හොයහොයා හිටියෙ .අදයි හමුවුනේ.ස්තුති ඔබට .
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් .. ස්තුතියි
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි!
@lalpuspakumara5244
@lalpuspakumara5244 3 жыл бұрын
good.
@janaks100
@janaks100 2 жыл бұрын
Very well explained. Thank u so much
@slaplvlog2625
@slaplvlog2625 Жыл бұрын
Mama hoya hoya hitapu video ekak .. thankyou ayyee ❤️❤️
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP 2 жыл бұрын
Superb explanation good luck brother Wishing all the best
@gayanpeiris6178
@gayanpeiris6178 3 жыл бұрын
Supiri huga deyak dena gaththa.mata kiyanna puluwanda condencer eka nethuwa direct dunnoth speed eka wedi wenawada???? Motor eka pichchenawada????
@rizwanmohamadeen9889
@rizwanmohamadeen9889 Жыл бұрын
Excellent practical Thanks putha
@dahamsathsara3771
@dahamsathsara3771 3 жыл бұрын
🙏 thanks sir pin ඔබ තුමාට
@surangalogs7299
@surangalogs7299 3 жыл бұрын
Kandasar bassamada sir motare on wenne naththe habai athin karawala dunnama wada karanawa
@dhanapalabkg
@dhanapalabkg 2 жыл бұрын
Thank you very valuable lecture
@sasikadananjaya1116
@sasikadananjaya1116 3 жыл бұрын
Oya terum karana vidiyanm supiri a
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 2 жыл бұрын
good
@warunadabare6217
@warunadabare6217 3 жыл бұрын
1.Centrifugal waterpump එකක මේ ආකාරයෙන් ම කලොත් මොටරය දෙපසටම කැරකේවිද? 2.common wire එක නොදැනීම නිසා starting හා running එකට live හා nutral (bulb series හරහා)ලබාදුනහොත් කුමක් සිදුවේද.(multimeter නොමැතිබව සලකන්න.ඔබේ කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@perumalpathmanathan3317
@perumalpathmanathan3317 9 ай бұрын
Thank you so much.
@lahirumadushan6811
@lahirumadushan6811 Жыл бұрын
හොදටම කියා දෙනව 🙏
@senadheraakd3295
@senadheraakd3295 2 жыл бұрын
Danumak gaththa.supiri.
@nilanthaperera286
@nilanthaperera286 2 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතියි
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Niyamai brother
@isharamadushanka5385
@isharamadushanka5385 4 жыл бұрын
ස්තුති
@diniduwijerathna9818
@diniduwijerathna9818 3 жыл бұрын
FA woshing maching motor ekaka parana capasiter eka agaya makilanam kohomada aluth ekak ganne
@danushkamaduranga2663
@danushkamaduranga2663 4 жыл бұрын
අමෝමෝ සුපිරි අයියේ
@erkodithwakku2006
@erkodithwakku2006 Жыл бұрын
බොහොම ස්තූතියි
@ajithnanayakkara9869
@ajithnanayakkara9869 3 жыл бұрын
good introduction please use safety tools and explain tool box talk.
@tech8823
@tech8823 2 жыл бұрын
Good Explain brother .....❤️👊
@bstkweerasinghe6337
@bstkweerasinghe6337 Жыл бұрын
Very good 🌷🙏master👍
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
Stay tuned for more knowledge
@randikasandaruwan8359
@randikasandaruwan8359 2 жыл бұрын
Thank you very much...💙💙💙💙
@ministop3687
@ministop3687 4 жыл бұрын
Thanks
@denethengineering1133
@denethengineering1133 Жыл бұрын
සුපිරි ගොඩක් පිං
@harischandrasusilratna8148
@harischandrasusilratna8148 3 жыл бұрын
ස්තුතියි
@sltec8289
@sltec8289 3 жыл бұрын
Thankz sir.godak wadagath una..
@thilinakithsiri2221
@thilinakithsiri2221 4 жыл бұрын
Thanks...
@GaminiKodithuwakkuleakamalage
@GaminiKodithuwakkuleakamalage 4 ай бұрын
Thanks you..
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 ай бұрын
දිගටම අප සමඟ රැඳී සිටින්න.. නව දැනුම ලබා ගන්න... ස්තුතියි..
@chamiramanoj4259
@chamiramanoj4259 3 жыл бұрын
Sr hondatam kiyala dunna godak pin.
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 3 жыл бұрын
Thanks you.
@kumarafernando8377
@kumarafernando8377 4 жыл бұрын
Thanks sir
@sajithmadusanka8594
@sajithmadusanka8594 2 жыл бұрын
Aiye mage laga motar ekak thiyenawa mokakda okata ena cendensor eka
@dayanandaathukorala7916
@dayanandaathukorala7916 10 ай бұрын
වයර් 4 ක් එන කැපාසිටි එකට මෝටරය වයර් කරන හැටි කියාදෙන්න.ස්තූතියි .
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 10 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@warunikasenaratne1470
@warunikasenaratne1470 Жыл бұрын
Godak sthuuthi 🙏
@nalaka4448
@nalaka4448 4 жыл бұрын
Thank you so much sir.
@anbasnayake6731
@anbasnayake6731 3 жыл бұрын
Thanks.
@nisfernilar8186
@nisfernilar8186 2 жыл бұрын
අවශ්‍යකරන මොහොතක මේ ක්ලිප් එක ලබා දුන් ඔබට දේවාශිර්වාද හිමි වේවා!
@thuwanrizmi9216
@thuwanrizmi9216 2 жыл бұрын
motor eka kerekeddi atin elluvama hump karanava.aluth capacitor ekak demma.ehet hari guye Neha.motor Eka Allan netuva tibbahama hodata kerekenava
@arunasampath5422
@arunasampath5422 3 жыл бұрын
නියමයි.
@TrndVanguard
@TrndVanguard 4 жыл бұрын
Singer fully automatic washing machine eke current eka godak ynwa wage ... eka adu karanna barid
@sanjeewakumara6990
@sanjeewakumara6990 2 ай бұрын
වොසින් මැසින් එක ඔන් කලහම මොටර් එකෙන් ම්..... සද්දයක් එනවා කැරකෙන්නේ නෑ. අතින් තල්ලුවක් දුන්නහාම කැරකෙනවා. කන්ඩන්සර් එකත් මාරු කරලා බැලුවා. රේසරුත් හොදයි. මොටර් එක ගොඩාක් රත් වෙනවා මොකද්ද හේතුව.
@sameeradilshan1624
@sameeradilshan1624 Жыл бұрын
👍 නියමයි
@sanarhkumara3860
@sanarhkumara3860 3 жыл бұрын
Thanks diary
@safanmohammedsafan7287
@safanmohammedsafan7287 3 жыл бұрын
Ayya wasing machine Wash timer wayaring video eakak dannako
@palagasinghekodetuwakmuara2514
@palagasinghekodetuwakmuara2514 3 жыл бұрын
Nodanna deyak denagatta wery thanks
@gayanmadusanka435
@gayanmadusanka435 3 ай бұрын
වයර් 6ක්‌ එන මෝටරයක කොහොමද හොයාගන්නේ??
@naradadeva2081
@naradadeva2081 4 жыл бұрын
Niyamai
@dacreation369
@dacreation369 2 жыл бұрын
මෝටරය rpm aka kiyada? Sir
@ranasingha7190
@ranasingha7190 2 жыл бұрын
පාඩම හොඳයි
@janaagri257
@janaagri257 2 жыл бұрын
සුපිරි 👍👍👍👍👍
@dhanushkapushpakumara8877
@dhanushkapushpakumara8877 4 жыл бұрын
ස්තූතියි
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
welcome
@harshakadilhara186
@harshakadilhara186 4 жыл бұрын
Godak watinawa..digatama karagena yanna
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@rohithakularathna5740
@rohithakularathna5740 2 жыл бұрын
Good
@suniljaya6811
@suniljaya6811 3 жыл бұрын
mahathmaya check karala iwara unai passe test sireas lamp eka ain kakra ala supply dunnata kamak nada
@siyumdineththika6624
@siyumdineththika6624 2 жыл бұрын
Niyamay!👌
@buddhikaprasad6184
@buddhikaprasad6184 3 жыл бұрын
නියමයිනේ
@globalarts1996
@globalarts1996 Ай бұрын
Ai a bulb ekak yodaganne.speed adu karannada
@Samaa205
@Samaa205 4 жыл бұрын
Thank you
@avishkamuthumal583
@avishkamuthumal583 3 жыл бұрын
බල්බ් එක පත්තු වෙලාම තිනෙවනම්
@bibro2010
@bibro2010 3 жыл бұрын
ඔය මෝටර් එකෙ වේගෙ අඩු වැඩි කරන්න ඔන දේමොකක්ද..
@weeratungaanura5918
@weeratungaanura5918 2 жыл бұрын
My watching mechine spring motor getting heting. Why.
@dilsanlakmal402
@dilsanlakmal402 2 жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා රෙදි දැම්මාම වොෂින් මැෂින් එකේ ස්පිඩ් එක අඩුයි රෙදි නැතුව ස්පිඩ් තියෙනවා ඇයිි ඒ
@thilanthanuja4402
@thilanthanuja4402 Жыл бұрын
කැපැසිටර් එක නැතුව ලැම්ප් එකෙන් බලන්න පුලුවන්ද
@pathiranagamagesarathdisan3540
@pathiranagamagesarathdisan3540 2 жыл бұрын
අගෙයි
@drskuma
@drskuma 2 жыл бұрын
Motor eka spark wenawanam aluth motor ekaka danna onida
@hashanchathuranga6733
@hashanchathuranga6733 3 жыл бұрын
සුපිරියි
@shenkumara4162
@shenkumara4162 3 ай бұрын
Wesak kuduwak krakwnda plwnd motor ekn
@srimylife8254
@srimylife8254 3 жыл бұрын
Good job
@creativethings260
@creativethings260 4 жыл бұрын
Bohoma sthuthi...
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@asankapriyaraj6838
@asankapriyaraj6838 4 жыл бұрын
තව වැඩ සටහන් කරන්න ඔශින් මැශින් ගැන ඔශින් මැශින් සොක් වලින් වෙනදෙ සාහා එය මැශින් වර්ගය අනුව වෙනස් වෙනවාද
@tuanriswan8201
@tuanriswan8201 2 жыл бұрын
Washing machine එකේ තියෙන මෝටර් එක වැඩද කියලා බලන්න පුළුවන් ද මෙම ක්‍රමය භාවිතා කරලා.
@hasithmadushan8542
@hasithmadushan8542 3 жыл бұрын
ඔයාට පුලුවන්ද fully auto washing machine ekak manual ekakta conver කරන්නේ කොහොමද කියල
@chamikakeshan9067
@chamikakeshan9067 Жыл бұрын
අයියා මෝටරෙ එක පැත්තකට කැරකිලා අනිත් පැත්තට කැරකෙන්නෙ නෑ ම්ම්ම්ම් ගාල සද්දයක් විතරයි එන්නෙ.??????🙏
@pathmanandani2921
@pathmanandani2921 2 жыл бұрын
අපිළග තියෙන්නෙ ටුවින සුප්රා මැෂින් එකක් ,එකෙ රෙදි සොදන එක කැරෙකෙන්නෙ සෙමෙන් එයට හෙතුව කුමක්ද ?⁣ මොටරෙ කෙබල් එ⁣ක ගෙවිලාද? නැත්නම් රෙදි කැරකෙන රවුම ගෙවිලාද මැෂින් වර්ගය supra
@aithkumaraakumara4461
@aithkumaraakumara4461 2 жыл бұрын
Crt lg tv eke digital tuner eke data enawa .5v .33v enawa. a.g.c line eke v pennane na .aluth tuner ekak dammama wade hariyaida?
@ravidu2309
@ravidu2309 4 жыл бұрын
🙏 thank you sir
@sahannilupul9068
@sahannilupul9068 2 жыл бұрын
Mehema check karaddi tik gala saddayak enava motor eken eth karakenne naa
@rangah1452
@rangah1452 4 жыл бұрын
Semi automatic washing machine genat video ekak karanna
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
.thanks . adahas dunnata
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 6 ай бұрын
මගේ ටොෂීබා වොෂින් මැෂිම සෝදන පැත්ත ඔන් කලාම කැපසිටරයෙ වයර් ජොයින්ටි වල ඊයම් උනුවෙනව. සෝදන පැත්ත ප්ලාස්ටික් පියන ටිකක් තද කලාම වැඩ කර කර තිබුණෙ දැන් ඒකත් වැඩකරන්නේ නැහැ. කැපසිටරයෙ පර්ශණයක්ද. කරුණාකර පිළිතුරක් දෙන්න. ස්තුතියි
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 6 ай бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
@chandrasirikumaratunge9453
@chandrasirikumaratunge9453 2 жыл бұрын
Bulb eka 60w withara demmoth athida
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
සර් මගේ full auto matick woshing machine එකේ වැඩකරනවිට විසාල සබිදයක් එනවා හොදට වැඩකරනවා ,සද්දෙ අඩුකරන්නෙ කෙසේද?
@wathiyagedonjayalath763
@wathiyagedonjayalath763 Жыл бұрын
Washin machine motor ganna puluwan kohenda
@sltec8289
@sltec8289 3 жыл бұрын
Sir samanyen washing machine motor ekak rewinding karnna kochchara cost ekk ynwada.main motor ekata kochcharak ynwada?
@pubudubest1019
@pubudubest1019 Жыл бұрын
මොටර් එක පිච්චීලාද නැති ද කියලා හොයාගන්නෙ කොහොම ද
@krishanthamanel7905
@krishanthamanel7905 2 жыл бұрын
මෝටර් එක දෙපැත්තටම අතින් කරකවල දෙන්න ඕන, ඇයි ඒ ???,
@nuwanmax1004
@nuwanmax1004 4 жыл бұрын
Thawa videos ඕනි
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
දිගටම රැදිල ඉන්න
@mdcperera85
@mdcperera85 2 жыл бұрын
Semi Washing Machine Spring වෙන පැත්තේ මොටර් එක Slow Rotate වෙන්නේ. Condenser එකත් අලුත් එකක් දැන්මා. මොකද්ද ‌හේතුව?
@shehantharaka6197
@shehantharaka6197 3 жыл бұрын
Aiye candenser eka .thiyenne kothanada washing machine eke..
@maligamadusanka7933
@maligamadusanka7933 6 ай бұрын
අයියේ වෝශින් මැශින් එකට රේදි ටි කයි වතුරයි දපුවම මෝටරය වැඩකරන්නෙ නැනේ එයිඑ
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 6 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@goldspace6653
@goldspace6653 3 жыл бұрын
inverter machine wala motor ake seed aka adu wadi wenawada
@sarathchandrasiri5039
@sarathchandrasiri5039 2 жыл бұрын
Toshiba toploading washing machine එකේ motor 2 සම්බන්දව දැනගනීමට අවශ්‍යයි...Telephone number එක දෙන්න පුළුවන් ද sir?
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 4,8 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 29 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
How to check washing machine clutch | washing machine repair
10:11
SL Easy Work
Рет қаралды 15 М.
Washing Machine Motor Testing
9:29
I Tec Electronic
Рет қаралды 5 М.
Washing Machine Motor 230V Wiring Connections
12:49
LahisTech
Рет қаралды 759 М.
LG CLUTCH එක ගැන ඉගෙන ගමු .
17:22
I Tec Electronic
Рет қаралды 33 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН