WASHING MACHINE PRESSUR SENSOR #1 වොෂින් මැශින් සෙන්සර් ගැන ඉගෙන ගමු

  Рет қаралды 52,936

I Tec Electronic

I Tec Electronic

Күн бұрын

Пікірлер: 135
@sajithliyanagamage5596
@sajithliyanagamage5596 2 жыл бұрын
පිං. මෙහෙම පැහැදිලි කරලා මම මගේ එක හදාා ගත්ත. ගොඩක් ස්තූතියි itec ඉලෙක්ට්‍රොනික්
@nimalnimal9765
@nimalnimal9765 4 жыл бұрын
ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා . ස්තුතියි
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
welcome
@chamiljayasingha3258
@chamiljayasingha3258 4 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් බුදු සරනයි.
@janakasaman9361
@janakasaman9361 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට. බුදු සරණයි
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි . විද්‍යාත්මකයි . ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි .
@sujanidilrukshi8626
@sujanidilrukshi8626 3 жыл бұрын
මට ගොඩාක් ස්තුතියි හොඳට කියන දේවල් තේරෙනවා ඇත්තටම ඔයා
@ManjulaBandara-e7d
@ManjulaBandara-e7d 16 күн бұрын
Wathura pirenava vithari nathara venue na mokakda karanna oni
@NishanBamunuarachchi
@NishanBamunuarachchi 7 ай бұрын
Excellent explanation ❤❤❤
@amalshanaka3328
@amalshanaka3328 2 жыл бұрын
ගොඩක් වටින දේවල් හැම දේම ගෙදරින් හදා ගන්න පුලුවන් උනා
@bbsbzb6023
@bbsbzb6023 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
බොහොම ස්තුතියි. ජයෙන් ජය වේවා ......!
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@Technicalwd
@Technicalwd 3 жыл бұрын
ඉතා හොඳයි sir
@dumindulaksiri7285
@dumindulaksiri7285 2 жыл бұрын
නියමයි ..ස්තුතිය
@kumarakitchentech779
@kumarakitchentech779 2 жыл бұрын
සෙන්සරය හොදනම් වතුර නොනැවතී පිරෙමින් ඉන් ඉදිරියට step වැඩ නොකර තිබේ. නම් එය නිවැරැදි කර ගන්නේ කෙසේද
@malithperera2327
@malithperera2327 3 жыл бұрын
Thank you very much... washing machine ekeka.anekuth kotas genada pehedili kirimak karann. Godak watina video ekak.
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
කලක් ෆලෝ කරන චැනල් එකක්. ස්තූතියි
@dananjaya5181
@dananjaya5181 4 жыл бұрын
ජය❤️,දිගටම කරමු.
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@trcswikramasinha775
@trcswikramasinha775 Жыл бұрын
sensor එක හොඳට තිබෙද්දිත් වතුර පිරෙන එක නවතින්න නැත්තෙ ඇයි
@chamwelder527
@chamwelder527 2 жыл бұрын
ගොඩක් පින්
@nadeeshajayawardane1178
@nadeeshajayawardane1178 2 ай бұрын
Wathura tikak pirila depaththa karaki karaki thiyanawa hethuwa mokkkda help plz
@ahamednusri9578
@ahamednusri9578 3 жыл бұрын
Thank you very much very good explanation
@inokalakmalilakmali4869
@inokalakmalilakmali4869 4 жыл бұрын
Niyamai aiye.....ilaga kotasat ikmanata karanna api balagena innawa .....jaya wewa.....
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ok thanks
@grationjayalatha1603
@grationjayalatha1603 3 жыл бұрын
Sir mata washing machine aluth bord akak sawikarana widiha vidio akak danna b s
@senthilkumars3610
@senthilkumars3610 4 жыл бұрын
Thank for videos make videos about front load washing machine wiring with components how to checking sir
@uththiya
@uththiya 4 жыл бұрын
There is a part which i cant understand the purpose of it...if I send you a photo can u pls explain the purpose of that lever...
@mohamadthasneem8216
@mohamadthasneem8216 4 жыл бұрын
Thank u very much sir and i wish u for ur success
@DilanChamod-lu2pe
@DilanChamod-lu2pe 9 күн бұрын
මේ සෙන්සර් එක අවුල් උනහම spring wenne nadda
@punsiriperera2585
@punsiriperera2585 3 жыл бұрын
සර්කිට් එක වැඩ play එක ඔන් කරාට වතුර එන solnoide එක ඇරෙන්නේ නැහැ .woter sencer එකට පිම්බාම එක සැරයක් හරි ගියා ආයේ සැරයක් රෙදි හෝදන්න දැම්මාම වතුර එන්නෙ නැහැ .හේතුව කියන්න please .
@familyfunnyfun
@familyfunnyfun 7 ай бұрын
Mage eketh ehemai.kohomada hada ganne
@nilanthapereraictclass649
@nilanthapereraictclass649 Жыл бұрын
machine aken water linaka on karala , machine aka off mode thyanakotath water tub akata wathura perenawa ledemokakda
@rasikasomaratne6126
@rasikasomaratne6126 2 жыл бұрын
හොඳ පාඩමක්
@4S7CRA
@4S7CRA 2 жыл бұрын
පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි
@r.a.p.rukmalranasingha8596
@r.a.p.rukmalranasingha8596 2 жыл бұрын
Bro redi welenne ape eke piyana wehila ne kiyl error ekak enawa mokdd aula
@madhawabandara4631
@madhawabandara4631 2 жыл бұрын
2 pin sensor eka komd check krnne ayye
@samanbandara821
@samanbandara821 4 жыл бұрын
Patta eka nm........wathura ajest karana video ekakuth gendooo
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
api eekath karamu
@kalanaprasad1340
@kalanaprasad1340 4 жыл бұрын
Godaik watina video akaik aiyagea hema video akaikma mn balanawa.
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks hoda ta egena ganna. man danna hamadeema kiyala dennam
@palithananayakkara7133
@palithananayakkara7133 11 ай бұрын
ic eka newata maru karala danna puluwanda,oya parsnaya ada una boss,
@Yasithamjayawardhana
@Yasithamjayawardhana 5 ай бұрын
Sir මගේ එකේ බෝඩ් එක අලුතින් දැම්මා .......දැන් සප්ලයි දාපු ගමන් බෝඩ් එකත් ඔන් කරන්නෙත් නැතුව ඩ්‍රෙයින් මෝටරේ එක දිගට වඩකරනවා වතුර පිරෙන්නෙනැ......
@pradeetube9542
@pradeetube9542 2 жыл бұрын
Please help. Mn rata inne. Ape washing machine aka vortex model aka. Aaka drum aka raser demma aluthen. Moter aka connection galawala wade kare. Den moter aka duwanne ne. Wathura pirena awa siyalu de wenawa parana wedehata. Ath moter aka duwanne ne. Meka mokadda prasne
@thilinipraboda9690
@thilinipraboda9690 3 жыл бұрын
Thanks 🙏🙏🙏❤
@chanakaasintha6927
@chanakaasintha6927 8 ай бұрын
Singar r70 සෙන්සර් එක lg එකට දාන්න බැරිද
@slksrilanka3061
@slksrilanka3061 4 жыл бұрын
Ela. Digatama karagena yanna. Gdk hodai
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thaanks
@weeradisa1212
@weeradisa1212 2 жыл бұрын
වතුර නවතින්නෙ නැැතිව දිගටම වතුර පිරෙනව. පිටාර ගියත් නවතින්නෙ නැහැ. සෙන්සර් එකේද වරද?
@geethshan94
@geethshan94 6 ай бұрын
ඔයා මේ ලෙඩේ හදාගත්තද? මගෙ එකෙත් මේකම වෙලා. මොකක්ද වෙලා තිබුනෙ?
@dannycool8508
@dannycool8508 6 ай бұрын
​@@geethshan94mn අලුතින් sencer එකක් දැම්මා eth හරි ගියේ නැහැ නේ
@dannycool8508
@dannycool8508 6 ай бұрын
අලුතින් censer දාලා හරි ගියේ නෑ
@nishaniwilliam7220
@nishaniwilliam7220 3 ай бұрын
Mageth me lede thiyenawa. Mokada karanna one
@sunilpadmasiri9872
@sunilpadmasiri9872 2 ай бұрын
@@nishaniwilliam7220tub eken bate galavila hari bate damaged wela hari
@SupunSanjeewa-yw3hr
@SupunSanjeewa-yw3hr 4 ай бұрын
Tanks..
@amarcool6086
@amarcool6086 Жыл бұрын
Ayyawa catat kara ganna widiyak nadda yye
@silvawaruna7094
@silvawaruna7094 4 жыл бұрын
Thank ☺☺☺
@amarcool6086
@amarcool6086 9 ай бұрын
Ayye sen oroblam ekak haduwat oasse lin ekak gihin thibba eka haduwata oasse mashin eka oissu natanna gaththa ne ayye wathura nawathinne spin weddi wathura aawa belat ekath burul adum dammaghama belteka udi karakenawa..
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 9 ай бұрын
ඉදිරි වීඩියෝවකදී ඒ පිළිබඳව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@digitalworkslk4154
@digitalworkslk4154 4 жыл бұрын
thank you aiye
@thilinakithsiri2221
@thilinakithsiri2221 4 жыл бұрын
Niyamai..thanks...
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
welcome
@tharindunimesha8063
@tharindunimesha8063 4 жыл бұрын
Elama digatama karagena yanna
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@slsl5265
@slsl5265 3 жыл бұрын
වතුර ඇතුලට ගන්නෙ නැත්තෙ ඇයි
@namalchinthaka2689
@namalchinthaka2689 2 жыл бұрын
Thanks sar
@Janeesha2007
@Janeesha2007 4 жыл бұрын
Waashing machine eka athin taluwak dunnahama vitharai kara kenne mekata visadumak denne
@nadithperera251
@nadithperera251 4 жыл бұрын
Washing mashing eke cluch chek karana widiha video ekak nadda
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
karanna hithan ennawa
@ajithjanappriya9762
@ajithjanappriya9762 3 жыл бұрын
Aiye mage washing machine eke pe error ekak enawa eka enne kale karakawenakota ey ehema enne
@Bavathra.
@Bavathra. 5 ай бұрын
E6 error eka enne ai 🤕
@K9_1k
@K9_1k Жыл бұрын
වතුර පිරිමා නතර වෙන්නෙ නැහැ මොනාද කරන්නේ සර්
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 11 ай бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
@nuwanmax1004
@nuwanmax1004 4 жыл бұрын
නියමයිනේ
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanx
@kumarafernando8377
@kumarafernando8377 4 жыл бұрын
Good sir thanks
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 Жыл бұрын
Me senser eka awl unama .machin eke e polt eka pennane komafa.
@tharinduuld
@tharinduuld 10 ай бұрын
2 වයර් සෙන්සරේ වැඩකරන්නෙ කොහොමද
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 9 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@lpvithanagepc
@lpvithanagepc 3 ай бұрын
Me senor 1 gedara mathura tankiya pirunamsa mathura motored off wanna hadanna pulunda
@prasadindika4947
@prasadindika4947 2 жыл бұрын
Thx
@ministop3687
@ministop3687 4 жыл бұрын
Thank you
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
welcome
@samankarunathilaka6293
@samankarunathilaka6293 3 жыл бұрын
Good
@prathibasamaradiwakara5899
@prathibasamaradiwakara5899 Жыл бұрын
Ape singer machine ekak water level eka pennanne na mokada karanna oni
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details
@chamwelder527
@chamwelder527 4 жыл бұрын
Error a කියලා වටිනවා
@ruwan5234
@ruwan5234 3 жыл бұрын
Sir මේ sensor එක Arduino board එකට connect කරලා reading එකක් ගන්න බැරිද?
@innovators
@innovators 3 жыл бұрын
tikak amarui man try krana gamn inne
@sampathsenarathna4074
@sampathsenarathna4074 2 жыл бұрын
මගෙ හෙයර් මැසින් එකෙ වතුර ඔන් වෙලා off වෙන් නෑ එක දිගටම වතුර පිරෙනවා එ මොකක් වෙලද
@kaveennayuma3333
@kaveennayuma3333 2 жыл бұрын
wloyage machin mokkda welathibbe
@kalutharagekeerthirathna3147
@kalutharagekeerthirathna3147 2 жыл бұрын
Moterya duwala navthine mokada
@athulapriyankara2663
@athulapriyankara2663 Жыл бұрын
Lg Topload Full Auto washing machine එකේ wash rinse හොඳට වැඩකරනවා.අවසානයේ spin එක පමණක් වැඩ කරන්නේ නැහැ.control panel එකත් හොඳයි.මට මෙයට හේතුව පහදා දෙන්න.ස්තූතියි ඔබට.
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
@virajkumarage2158
@virajkumarage2158 4 жыл бұрын
Washing maching main pcb failer gena danna aiyw
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
api karamu oyalata ena leda monawada kiyala daanna
@virajkumarage2158
@virajkumarage2158 4 жыл бұрын
@@itecelectronicsinhala2862 ow sir...power on wennema ne..bord ekata supply enava eth power peththe saha tranformer eken out peththe phase nutral dekatama suply pennanava.
@creativethings260
@creativethings260 4 жыл бұрын
Thanks sir....
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
welcome
@sumudusenanayake2826
@sumudusenanayake2826 8 ай бұрын
Tnk u
@kalanaprasad1340
@kalanaprasad1340 4 жыл бұрын
Woshin machine akea claich aka giyama .hadanna ba da .singar akaka.singar akea claich aka 7800 ik wenawa .a nisa thina aka repair karanna ba da
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
hadana puluwan eeth wadikal wadakaran naa
@PradeepKumara-wo9hp
@PradeepKumara-wo9hp 5 ай бұрын
❤❤❤😊
@pawanrandika8400
@pawanrandika8400 4 жыл бұрын
Singer washing machine eke onkarahama watura pirenne netuwa nikanma karakenne mokada top load auto machin eka
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ඔය සම්බන්ධ වීඩියෝ එකක් කරල තියෙන්නෙ චැනල් එකට ගිහින් බලන්න
@tinula
@tinula 4 жыл бұрын
සර් මගෙ වොඝින් මැඝින් එක දම්රෝ පුල් ඔටො වතුර පිරුනට වොශ් වෙන්නෙ නෑහෑ. අලුත් ප්‍රෙශෙර් සෙන්සර් එකක් දෑම්මත් වෑඩ නෑහෑ. නමුත් ඩ්‍රරී වෙනව හොදට. මොකකක් ද කරන්ඩ පුලුවන් ?
@DilanChamod-lu2pe
@DilanChamod-lu2pe 9 күн бұрын
ඔක මාරු කරහම හරි යනවා ගොඩක් දුරට
@mykitchen2209
@mykitchen2209 5 ай бұрын
වතුර දිගටම පිරෙනවා. නවතින්න නෑ
@nishaniwilliam7220
@nishaniwilliam7220 3 ай бұрын
Mageth ehemai. Kohomada hadanne
@ministop3687
@ministop3687 4 жыл бұрын
ඔනම වොෂින් මැෂින් ඒකකට පාර්ටිස් ගන්න තැනක් තියෙයනවද
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
puluwan
@manjulajayakody6542
@manjulajayakody6542 11 ай бұрын
Sir singer washing machine 9906 digatama wathura enawa mokakda falt eka, error cord watenne naha
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 11 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@pradeeptaitus491
@pradeeptaitus491 3 жыл бұрын
වැඩ කරන ගමන් මගදී නතර වෙන්නේ ඇයි
@lankagamage9883
@lankagamage9883 4 жыл бұрын
👍👍👍👍👍
@warnakulasooriyakrishanga5731
@warnakulasooriyakrishanga5731 3 жыл бұрын
🙏🙏🙏🙏👍👍👍
@deepalwijenayaka1566
@deepalwijenayaka1566 2 жыл бұрын
හොදයි
@primalthushara3678
@primalthushara3678 4 жыл бұрын
Ape Pana sir.
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks hodata egena ganna danna hamadeema kiyala dennam
@LasanthaKumarasiri-ln5tk
@LasanthaKumarasiri-ln5tk Жыл бұрын
👀
@SisiraThennakoon-c6s
@SisiraThennakoon-c6s 7 ай бұрын
පැහදිවම කියනව ගොඩක් හොදයි
@nihalpathmakumara6921
@nihalpathmakumara6921 2 жыл бұрын
by
@niroshanafernando6673
@niroshanafernando6673 2 жыл бұрын
Thank You
@manjulajayakody6542
@manjulajayakody6542 Жыл бұрын
Thanks
@sahanpweragoda
@sahanpweragoda 2 жыл бұрын
Thanks sir
@pathiranagamagesarathdisan3540
@pathiranagamagesarathdisan3540 2 жыл бұрын
Good
@bandarabandara7189
@bandarabandara7189 Жыл бұрын
Good
@lalithsaminda4830
@lalithsaminda4830 Жыл бұрын
Thanks ❤
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@vijesingeherath177
@vijesingeherath177 Жыл бұрын
Thanks
@indikamaura6811
@indikamaura6811 Жыл бұрын
Thankyou
Washing Machine Water Pressure Level Sensor/Switch Working Principal & Repair
10:42
LG CLUTCH එක ගැන ඉගෙන ගමු .
17:22
I Tec Electronic
Рет қаралды 36 М.
The razor blade will open all the channels of the world. Signal booster
17:42
How to check washing machine clutch | washing machine repair
10:11
SL Easy Work
Рет қаралды 23 М.