Sahodaraya | Episode 01 - (2017-11-18) | ITN

  Рет қаралды 631,613

ITN Sri Lanka

ITN Sri Lanka

6 жыл бұрын

Sahodaraya Teledrama | Episode 01
Watch all Episodes - goo.gl/gMQBrL
Watch ITN Programmes & More Updates at www.itntv.lk
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/SubscribeITN
© 2018 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 730
@sandunimalsha6543
@sandunimalsha6543 5 ай бұрын
2024 anyone ?
@isurugihan464
@isurugihan464 4 ай бұрын
Yo yo
@thisummandara
@thisummandara 4 ай бұрын
@kawdk428
@kawdk428 3 ай бұрын
Yp😊
@thishanlakshitha6428
@thishanlakshitha6428 3 ай бұрын
😊
@beyondthelens768
@beyondthelens768 2 ай бұрын
🙋
@StepsLK
@StepsLK 4 жыл бұрын
"තණමල්විල කොල්ලෙක්" බලලා කම්මැලිකම යන්න මේ ඩ්‍රාම ටික ඔක්කොම ආයෙමත් බලනවා.. මේවනම් පිස්සුවක්. අපිට ජීවිතේ උගන්නන ජීවත් වෙන්න හුරුකරන පාඩම් ❤️
@priyangikarashi4672
@priyangikarashi4672 4 жыл бұрын
ow ane ekanm aththa
@italyvlogs5595
@italyvlogs5595 4 жыл бұрын
Steps LK bro mawa subscribe karanda bro
@kcideaexperiment1326
@kcideaexperiment1326 4 жыл бұрын
තණමල්විල kollek ivarada tv ake ynne ndda dn
@disnasandamali6227
@disnasandamali6227 4 жыл бұрын
අනිවාර්යයෙන්
@nethminimnadi7816
@nethminimnadi7816 4 жыл бұрын
@@kcideaexperiment1326 තණමල්විල කොල්ලෙක් තාම යනවා.ඊළඟ episode eka එනකල් සතියක් බලන් ඉන්න එපෑ.
@Malshadarmathilaka
@Malshadarmathilaka 6 ай бұрын
2024 anyone???
@NadithaJayathilaka-ow4ws
@NadithaJayathilaka-ow4ws Күн бұрын
2024 නෙවෙයි 2044 උනත් අපි මේවා බලනවා 🙂❤️💥
@sapumalaryan790
@sapumalaryan790 4 жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර අයිය ⁣ගෙ ඇක්ටින් නිසා ආපු අය කෝ
@travel4604
@travel4604 4 жыл бұрын
✋✋✋✋✋
@seelbadwachgard7200
@seelbadwachgard7200 3 жыл бұрын
අනිවාර්යයෙන් රොශාන් අයියා නිසා බලන්නේ
@santrailovejayassantra3284
@santrailovejayassantra3284 3 жыл бұрын
Ma mamaaaaaa
@sithandipraharsha3584
@sithandipraharsha3584 3 жыл бұрын
Roshan Ravindra my favourite actor
@bstourslk
@bstourslk 3 жыл бұрын
රොෂාන් අයියා නිසාමයි බලන්නෙ
@malithshavinda4498
@malithshavinda4498 4 жыл бұрын
තණමල්විලෙන් පස්සේ ආපු අය කෝ ⁣මන් වගේ 😊
@sameeraperera7001
@sameeraperera7001 3 жыл бұрын
අනිවාර්යයෙන් .
@thanushasamanthi4587
@thanushasamanthi4587 3 жыл бұрын
2021.5.3.😍
@savidyapabasaratk8216
@savidyapabasaratk8216 3 жыл бұрын
අනිවාරෙන්ම බන්.👍 තණමල්විල කොල්ලෙක් ඉවරෞන දුකට තමයි මේකට ආවේ බලන්න.
@mayurithakshila4352
@mayurithakshila4352 3 жыл бұрын
👍👍👍
@sadahiru1788
@sadahiru1788 3 жыл бұрын
කොනේ
@Ashami_Tharika
@Ashami_Tharika 2 жыл бұрын
ඒ දවස් වල මේව අපට තෙරුන් නැතිඋනට අද වෙද්දි මේ හැමදෙම ඇත්ත වේලා. 😥😥😥
@nirmitha97
@nirmitha97 4 жыл бұрын
තණමල්විල කොල්ලෝ බලලා ආවේ
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
😅😅😅😅😅😅😅
@gayanindikadeshapriya702
@gayanindikadeshapriya702 4 жыл бұрын
Nirmitha Subodha me too
@chamudiupeksha2616
@chamudiupeksha2616 4 жыл бұрын
මමත්
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
Mamath baluwa
@sajeewaniliyanage4768
@sajeewaniliyanage4768 4 жыл бұрын
Me toooo🤗
@nrcreations7904
@nrcreations7904 4 жыл бұрын
කොහෙද දෙයියෝ මං මෙච්චර කල් හිටියේ මේවා නොබලා 🙄
@justwow8153
@justwow8153 3 жыл бұрын
ekane ekane😂
@hasinisawbagya9145
@hasinisawbagya9145 3 жыл бұрын
Bohimiyanuwa ekath balann.
@shey_p
@shey_p 4 жыл бұрын
2020 balana aya 👉
@deelakasenura3600
@deelakasenura3600 4 жыл бұрын
Ceylon Girl .
@kasunsanjaya1231
@kasunsanjaya1231 3 жыл бұрын
2021🥴
@Thacarshee
@Thacarshee 4 жыл бұрын
Netflix නැති අපිට ITN තමයි ♥️
@sonurasanjana7607
@sonurasanjana7607 4 жыл бұрын
අනිවා❤
@stolenheart6979
@stolenheart6979 4 жыл бұрын
Hmm
@marvel-ous263
@marvel-ous263 3 жыл бұрын
Sirawata..
@surangasanjeewa7678
@surangasanjeewa7678 3 жыл бұрын
අන්න කතාව
@user-ps5jq2cq6z
@user-ps5jq2cq6z 3 жыл бұрын
😅😅😅
@wasanthafernando8712
@wasanthafernando8712 4 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් එකත් හරිම ලස්සනයි
@hasindusiyambalape9065
@hasindusiyambalape9065 4 жыл бұрын
ඒක බලලයි මම මේක බලන්න පටන්ගන්න ආවෙ. ඒක සුපිරිම නාට්‍යයක්.
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
මාත් බැලුවා මාරම කතා ඒවා හරි ලස්සනයි
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
@hasindu me too🤗
@fatinaz1191
@fatinaz1191 Жыл бұрын
Me too . Watching this after watching veeraya gedara Switch
@viduranga9743
@viduranga9743 10 ай бұрын
❤සිරාවටම තප්පරයක් වත් යවන්නේ නැතුව දවස් 2න් කතාව බලලා ඉවර කරා❤❤❤❤
@visabroh2308
@visabroh2308 4 жыл бұрын
ITN උබලා තමා මගේ ජීවිතෙ මන් බලපු හොදම සිංහල teledrama තුන ලබා දුන්නෙ. (කූඹියො , සහෝදරයා ,ත්‍රෛලෝක)😍
@subashanisubashani1947
@subashanisubashani1947 4 жыл бұрын
Oya balannako sudu andagena kalu awidin... ekath maru...
@vishmacharuka7067
@vishmacharuka7067 4 жыл бұрын
තණමල්විල kollek eekath patta..ekath balapn
@udarijayaweera6284
@udarijayaweera6284 4 жыл бұрын
තක්සලාව, ඉලංදාරි හැන්දෑව, ගොලු තාත්තා, තාත්තා ( සිරස)
@italyvlogs5595
@italyvlogs5595 4 жыл бұрын
Visa Broh math subscriber kara bro oyawa mawath subsciber karanda
@dillagiasiyana1274
@dillagiasiyana1274 4 жыл бұрын
Weraya geddara awith patta
@shakyakathriarachchi7825
@shakyakathriarachchi7825 4 жыл бұрын
කළුවර ගෙදර සුදු ඇදගෙන කළු ඇවිදින් වීරයා ගෙදර ඇවිත් සහෝදරයා තණමල්විල කොල්ලෙක් ගිරිදේවි 💪🖤🖤🖤
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
Aaaaa ehemada
@kavindadissanayake9869
@kavindadissanayake9869 4 жыл бұрын
1 st kubio
@sajeenakotapolaarachchi7156
@sajeenakotapolaarachchi7156 4 жыл бұрын
Bohimiyanuwa th balanna ♥️
@udanthakalugalla4903
@udanthakalugalla4903 4 жыл бұрын
golu thaththa. Badde kulawamiya, thaththa, veeraya gedara avith baluwe nadda
@ishahendrick8030
@ishahendrick8030 4 жыл бұрын
බෝහිමියානුවා
@isuruudayanga6432
@isuruudayanga6432 3 жыл бұрын
බලපන් අවෘද්දු තුනක් ගියා මෙක රිලිස් කරල්ලා විව්ස් ලක්ස 3 හමාරායි.අපෙ උන්ගෙ රාසාස් වාදය තෙරෙනවා දෙවෙනී ඉනිමෙ දවසෙ කොටසට මීට වඩා විව්ස් ලොල් ලංකාව.
@m.w.8073
@m.w.8073 5 жыл бұрын
Thumidu aiya nisa balapu aya ko balanna like this.....
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
අපි නම් තුමිඳු සහ රොෂාන් රවීන්ද්‍ර යන දෙන්නම නිසා මේක බැලුවෙ සහ අදටත් බලන්නේ🤨🤨🤨
@just_living_for_a_1D_reunion
@just_living_for_a_1D_reunion 3 жыл бұрын
@@iamknoxpresley මං නං බැලුවේ storyline 1 ලස්සන නිසා
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
@@just_living_for_a_1D_reunion ha ehenam
@pramithbhagya8267
@pramithbhagya8267 2 жыл бұрын
මේ දෙබස් දැන් යතාර්ථයක් වෙලා 🥺 අනාගතය දැකලා කරපු නිර්මාණ මේවා ❤️
@dineeshanpathirana4189
@dineeshanpathirana4189 2 жыл бұрын
මටත් මතක් උන නිසා ආයෙ ආව බලන්න කතාව 🥺
@pramithbhagya8267
@pramithbhagya8267 2 жыл бұрын
@@dineeshanpathirana4189 ඒ දෙබස් වෙඩි උණ්ඩ වගේ..කියන්න වචන නෑ 🥺❤️❤️❤️
@dineeshanpathirana4189
@dineeshanpathirana4189 2 жыл бұрын
@@pramithbhagya8267 ඇත්තටම . 🥺❤
@user-cs2cr4cd9z
@user-cs2cr4cd9z 5 ай бұрын
අනිවාරෙන් ❤
@tharukapahandiabeysingha5309
@tharukapahandiabeysingha5309 4 жыл бұрын
තනමල්විල කොල්ලට ඇබ්බැහි වීමෙන් කුඹියෝ අවසන් කර සහෝදරයා සොයා ආවෙම්.2020:06:02
@hemalmadushanka1734
@hemalmadushanka1734 4 жыл бұрын
2020.06.15
@kkasun2915
@kkasun2915 4 жыл бұрын
Mamath ave ahema
@tharukapahandiabeysingha5309
@tharukapahandiabeysingha5309 4 жыл бұрын
@@kkasun2915 සියල්ල අවසානයේ මා සත්‍යා ට ඇබ්බැහි වුණෙමි.😊😊😊😊😊😊😊😊😊😊
@fazytube7154
@fazytube7154 4 жыл бұрын
Api mona tharan ape watina kaalaya mewata naasthi karanawada neda...mey kaalaya thamange agama dharmayata naburu unoth, mona tharan diyunuwak da..
@tharukapahandiabeysingha5309
@tharukapahandiabeysingha5309 4 жыл бұрын
@@fazytube7154 ඒක ඇත්ත.ඒත් කලාවත් ඕනේ.
@Senali-Vidumini
@Senali-Vidumini 6 ай бұрын
2024 anyone
@neilranasinghe8286
@neilranasinghe8286 4 жыл бұрын
කූඹියෝ හොඳයි ජෙහානුත් පට්ට ඒ නිසා සහෝදරයා බලන්න ගත්තා....අද ඉඳලා 20.09.2019
@dineshshalika7544
@dineshshalika7544 3 жыл бұрын
හොඳ නිර්මාණ දායාද කිරීම ගැන ITN එකට ගොඩක් ස්තුතියි . අනිත් channel වල යන මෙලෝ තේරුමක් නැති විගඩම් බලන්නැතිව ITN බලන්න .
@shehanpramuditha5459
@shehanpramuditha5459 3 жыл бұрын
දෙවනි ඉනිම gobba fanslata නම් මේවා අරහන්
@sjtips6558
@sjtips6558 4 жыл бұрын
ජෙහාන් නිසා බලන්න ගත්තේ..wife ත් ඉන්න්වා ...ලස්සන කතාවක් වගේ...චාන්දනී මහත්මිය විශිෂ්ඨ රන්ගනයක්
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
ATHATAMA
@narmadawickramasinghe3912
@narmadawickramasinghe3912 3 жыл бұрын
Tv එකෙත් බලලා, you tube එකෙනුත් කීප සැරයක් බලලා අන්තිමේ download කරන්න ආයේ ආවේ.. මම ජීවිතයේ බලපු හොඳම ටෙලිනාට්‍ය 🖤
@hasinisawbagya9145
@hasinisawbagya9145 3 жыл бұрын
Bohimiyanuwat balann
@narmadawickramasinghe3912
@narmadawickramasinghe3912 3 жыл бұрын
@@hasinisawbagya9145 බැලුවා. ඒත් හොඳම එක මේක ❤
@marvel-ous263
@marvel-ous263 3 жыл бұрын
මෙවැනි නිර්මාණවලට සහභාගී වෙන්න මම කලාකරුවෙක් වු දවසට කිසිදු මුදලක් අය නොකරමි..
@seneshdilshan8138
@seneshdilshan8138 2 жыл бұрын
කුම්ඹියෝ / තණමල්විල කොල්ලේක් දැන් සහොදරයා එපා වේන්නේනැති කතා සෙට් එකක් ❤️
@rashmiwickramasinghe4898
@rashmiwickramasinghe4898 3 жыл бұрын
I cried the whole time I was watching this drama. It is just being 4 years since I first watched it. I never think I would get over the pain it left inside my heart. I can never forget the blankness I saw in my husband's face and the ghostly silence that we kept while watching the series of events. It still gives me goosebumps. I feel worthless for being a coward whom trying to hide behind my selfish life goals while people are fighting and sacrificing their lives to stand against social injustice and political corruption just to make our lives better in future. Such talented souls you are @Kasun Kalhara, @Roshan Raveendra , @Thumindu Dodantenna, @Kalani Dodantenna. Moreover, thank you for making my remaining time on earth miserable and self-loathing.
@chamodliyanage652
@chamodliyanage652 3 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරිම නලුවෝ දෙන්නෙක් එකම කථාවක 💥
@bestline9695
@bestline9695 2 жыл бұрын
❤️❤️
@tilanjayaranga6474
@tilanjayaranga6474 3 жыл бұрын
අඩෝ.. සුපිරිම නලුවො ටිකක් බැහැපු සුපිරි කතාවක් සෑහෙන කාලෙකින්... බලන්න ආසයි මේ නලුව ඉන්න dramas..
@hifinland6049
@hifinland6049 2 жыл бұрын
10/05/2022 ආයෙත් බලන්න පටන් ගත්තා. සතුරා අඳුරගන්න ඕන නිසා.
@madubashitha9694
@madubashitha9694 4 жыл бұрын
විරයා ගෙදර ඇවිත් කුඹියො දෙකේම ඩයල් දෙක ඉන්න නිසා බලනවා ❤️❤️❤️
@naveendananjaya4086
@naveendananjaya4086 3 жыл бұрын
2021 ආයෙත් බලන සැට් එක කෝ
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
කොරෝණා සීසන් එකට දෙවැනි පාර බලන ප්‍රේක්ෂකයන් හට මාගෙ හදපිරි මෙව්වා එක....
@italyvlogs5595
@italyvlogs5595 4 жыл бұрын
STSSJP Premarathne mawa subscribe karandako
@dineshmadushan5201
@dineshmadushan5201 4 жыл бұрын
@@italyvlogs5595 පලයන් යකො ක්මෙන්ට් අස්සෙත් හිගා කන්නෙ නැතුව
@italyvlogs5595
@italyvlogs5595 4 жыл бұрын
Dinesh Madushan pala ponnayo yanda.tho puka nodi idapan
@shelon2361
@shelon2361 4 жыл бұрын
👆🏼
@raviasanka9113
@raviasanka9113 3 жыл бұрын
බැද්දේ කුලවමිය අනිවා බලන්න ඒකත් ලස්සන කතාවක් ලස්සන නිර්මාණ වලට පට්ටම ආදරෙයි.
@hasinisawbagya9145
@hasinisawbagya9145 3 жыл бұрын
Bohimiyanuwat blann
@njtharu2466
@njtharu2466 5 ай бұрын
බැද්දේ කුලවමිය අදයි බලලා ඉවර කලේ ඇබ්බැහියක් ඒක❤
@ireshadilu2230
@ireshadilu2230 4 жыл бұрын
අද ඉදලා මේකත් බලන්න ආවා....තනමල්විල කොටස් 31 ම එක හුස්මට බැලුවා...දැන් හරිම පාලුයි ඒකෙ කමෙන්ට් වල මේ කතාව ගැන තිබ්බ නිසයි හොයාගෙන ආවේ....
@supundananjays4381
@supundananjays4381 4 жыл бұрын
Sudu andagena kalu awidin balanna
@gayanindikadeshapriya702
@gayanindikadeshapriya702 4 жыл бұрын
Iresha Dilu mamath ehemai.
@ireshadilu2230
@ireshadilu2230 4 жыл бұрын
@@supundananjays4381 thank you
@thewhistle4146
@thewhistle4146 4 жыл бұрын
Bohimiyanuwa balanna
@crycrycry7
@crycrycry7 3 жыл бұрын
කොටස් 47 ක් තියෙනව
@sasankashamal5995
@sasankashamal5995 4 жыл бұрын
ජෙහාන් උබ නිසා බලන්න ගත්තේ 2019/10/26
@sashikamadhuwanthi4143
@sashikamadhuwanthi4143 2 жыл бұрын
තුමිදු සර්..❤️❤️ ඔයාගෙ acting නම් මරු...
@gayanpradeep5922
@gayanpradeep5922 2 жыл бұрын
තුමිදු දොඩන්තැන්න රගපාන වෙනත් ටෙලිනාට්‍ය මොනාද කූඹියෝ සහෝදරයා හැර
@nkaru5541
@nkaru5541 2 жыл бұрын
Watching it for the 3rd time in 2022. අරගලයට ජය වේවා ! #GoHomeGota2022
@TheMaxkas
@TheMaxkas 2 жыл бұрын
නාමල්ගේ වචන කසුන්ගේ සංගිතය රෝෂාන්ගේ රගපැම 🔥❤️
@slgayanvideo5980
@slgayanvideo5980 4 жыл бұрын
තණමල්විල කොල්ලෝ බලන ගමන් කුඹියෝ 🐜 බැලුවා 😁 දැන් සහෝදරයා බලනවා 😊😊
@sureshsenavirathne545
@sureshsenavirathne545 3 жыл бұрын
මග නොහැර යා නොහැකි දේශපාලන පණිඩිඩය සහෝදරයා දෙවෙනි වතාවටත් බලන ගමන්❤️
@manomipeiris3975
@manomipeiris3975 3 жыл бұрын
ගිරි දේවි බලලා තනමල්විල කොල්ලෙක් බලලා කූබියෝත් බලලා මහපොළොව බලන ගමන් මේක බලන්න ආවා 2021.04.07
@easytoptips
@easytoptips 4 жыл бұрын
තනමල්විල කොල්ලා බලලා ෆෝම් උනා අපි ITN මේ වගේ ටෙලිනාට්‍ය තවත් ඉදිරියටත් දාන්න ❤️❤️❤️❤️🤙
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
අද බලන්න ගත්තේ.ITN බොහෝ ටෙලිනාට්‍ය වගේම මේකටත් ආස හිතේවී කියලා විශ්වාසයි.❤️❤️
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 2 жыл бұрын
අරගල බිහිවීමට මිනිසුන්ගේ හිත් තුල බිජු සිටවූ සහෝදරයා ,කූඹියෝ,තනමල්විල කොල්ලෙක්,ත්‍රයිලෝක අරගලය දිනුමට දින දෙකකට පෙර(2022.07.07)
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
බලලා නැති උන් මේ කාලෙදි බලන්නම ඕනෙ එකක්. අරගලයට ජය වේවා! #Gohomegota2022
@TheMaxkas
@TheMaxkas 2 жыл бұрын
Absolutely
@achee4673
@achee4673 4 жыл бұрын
කොරෝනා වලට පිංසිද්දවෙන්න හොද ටෙලිනාට්‍ය ටිකක් බැලුව. මේක බලන්න ආවෙත් රොශාන් අයිය නිසා. එයා මේකෙත් හොදම නලුවා. කොහොමද රොශාන් අයියේ ඔයා ඔච්චර තාත්විකව රගපාන්නෙ. දෙන ඕනම චරිතයක්
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
Mehema thama nangi
@ashanimalka4203
@ashanimalka4203 3 жыл бұрын
ඇයි තුමිදු..❤️
@Travelmomentsbydh
@Travelmomentsbydh 4 жыл бұрын
80 ගණන්වල පොඩි කාලෙ විශිෂ්ඨ ටෙලිනාට්‍ය බලපු අපිට පහුගිය දශක කීපයක කාලෙ ටෙලිනාට්‍ය නෙවෙයි ටීවී පවා එපා කෙරෙව්වා....නමුත් අනෙක් යාලුවන්ගෙ පෙරෙත්තෙන් යූ ටියුබ් පිහිටෙන් ආයෙත් උසස් ටෙලිනාට්‍ය කලාවක් බිහිවීමේ පෙර ලකුණු ...
@ashokapeiris5107
@ashokapeiris5107 3 жыл бұрын
"සොක්කන් ලොක්කො උනාට පස්සේ උන්ට ආර්ට් ඕන කරන්නෙ මොකෝ දන්නවද? උන්ගෙ හිස්කමේ බිත්ති පුරව ගන්න...!,,
@thilakshirajakaruna8781
@thilakshirajakaruna8781 3 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් බලලා ආවේ...2020.11.02
@asekaperera.9377
@asekaperera.9377 Ай бұрын
2024 .6.26
@dilfn6078
@dilfn6078 5 жыл бұрын
ඔන්න මම මුල ඉඳන් බලන්න ආවා සම්මාන උලෙළෙන් පස්සෙ.
@dinilranathunga2933
@dinilranathunga2933 4 жыл бұрын
Meka hodaida b kubio wage balanna Kalinn ahanne
@wkhapuarachchi
@wkhapuarachchi 4 жыл бұрын
කොටස් කියක් තියෙනවා ද...
@arunadayananda9306
@arunadayananda9306 5 жыл бұрын
Now this is a teledrama.. So cinematic..... With less of those cliched 'adara katha' teledrama dialogues... Pls we want more of these...
@shehanridmal8435
@shehanridmal8435 2 жыл бұрын
ගිනි අවි සහ ගිනි කෙලි දවස් 7 . කූඹියෝ දවස් 4 . අඩෝ දවස් 3 . දැන් සහෝදරයා🤘❤
@shirmilaperera2956
@shirmilaperera2956 2 жыл бұрын
මේ ඔක්කොම math baluwa
@user-sz6re5wd2t
@user-sz6re5wd2t 3 жыл бұрын
කොරෝනා තුන්වෙනි රැල්ලෙ බලන්න ලැබුනෙ.මෙච්චර කල් බලන්න ලැබුන නැ.සාමාජ මාධයයෙ සැරි සරලා මට ලැබිච්ච දේවල්,සුදු ඇදගෙන කලු ඇවිදින් ,වීරයා ගෙදර ඇවිත් ,තණමල්විල කොල්ලෙක් ,සහෝදරයා මේව තමා ලැබුනෙ.මේ කතාව බලන අන්තිම කෙනා මම නොවේව.
@tharushaweerasinghe7033
@tharushaweerasinghe7033 2 жыл бұрын
කූඹියො එකත් බලන්න🙂
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
Inter nasanal balanna ekath lassanai..
@pathumdilshan7268
@pathumdilshan7268 2 жыл бұрын
කුඹියො බලලා සහොදරයා බලන්න අවා 😍❤️🇱🇰🙏
@nadeeraacademy4974
@nadeeraacademy4974 4 жыл бұрын
කූබියෝ බැලුව,තනමල්විල කොල්ලො බැලුව,දැන් සහෝදරයා බලනව මේකත් හොද ඇති 2020.07.19.
@manjulawatagoda3583
@manjulawatagoda3583 3 жыл бұрын
Ai bedde kulawamiya
@hasinisawbagya9145
@hasinisawbagya9145 3 жыл бұрын
Bohimiyanuwat balann
@maheshranasinghe1453
@maheshranasinghe1453 2 жыл бұрын
රොශාන් රවීන්ද්‍ර කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් තව මේ වගේ වැඩ කරන්න වාසනව ශක්තිය ලැබේවා
@obmoloc82
@obmoloc82 4 жыл бұрын
අරය නිසා, මේක නිසා බලල වැඩක් නෑ... ජරාජීර්ණ උන දේශපාලනය වෙනස් කරන්න ඇත්තටම උවමනාවක් තියෙනව නම් බලපල්ලා... එහෙම නැත්නම් දෙවෙනි ඉනිම බල බල උන්ටම කතිර ගහපල්ලා.....ජය.
@thisaragunasekara924
@thisaragunasekara924 3 жыл бұрын
සිරා
@mudithamadusankak.m.k9290
@mudithamadusankak.m.k9290 3 жыл бұрын
100%
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 3 жыл бұрын
දේශපාලනය වෙනස් කරල වැඩක් වෙයිද මිනිස්සු වෙනස් වෙන්නෙ නැතුව
@desilva4832
@desilva4832 3 жыл бұрын
@@user-ry8sf4em9t minissu wenas weyi deshapalanaya wenas weddi
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 3 жыл бұрын
@@desilva4832 දේශපාලනය විසින් ජනතාවක් පත් කරනවද නැත්නම් ජනතාව විසින් දේශපාලනය පත් කරනවද මොකක්ද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තුවෙන් නිරූපණය වෙන්නෙත් නියෝජනය වෙන්නෙත් ඒ රටේ මහ ජනතාව හොදට මතක තියා ගන්න
@dineshwedikkarage2218
@dineshwedikkarage2218 4 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් ඉවරවෙලා ආවෙ
@nilunilanthi7647
@nilunilanthi7647 18 күн бұрын
මාත්
@dewminifernando3342
@dewminifernando3342 4 жыл бұрын
කූඹියෝ,තණමල්විල කොල්ලෙක් දෙකම බැලුවා සත්‍යා එකේ කමෙන්ට් එකකින් මේකේ නම දැක්කේ ජීවීතේට drama බලන්නේ නැති මම drama වලට වශී උනා මේ වගේ නිර්මාණ තව තවත් බලාපොරොත්තුවෙන් බලා සිටිනවා ටීවී එකේ පෙන්නන බොලද ඉන්දියන් කතා වලට වඩා මේ වගේ ඒවාම යනවනම් අපි 365ස් දවසම ටීවී එක ඉස්සරහ 😂♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@disnasandamali6227
@disnasandamali6227 4 жыл бұрын
මාත් ඔන්න තනමල්විල කොල්ලෙක් බලන ගමන් ආස නිසා සහෝදරයා බලන්න ගත්තා
@prasannamadhusanka
@prasannamadhusanka 3 жыл бұрын
ජෙහාන්ගේ හිනාව 😌👑️
@dilanlakshitha8431
@dilanlakshitha8431 2 жыл бұрын
.කතාව ඉවර වෙනකොට දැනෙන sad feeling එක තාමත් දැනෙනවා..මේ වගේ නිර්මාණය ඉදිරියටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤️
@Chamilplc
@Chamilplc 5 жыл бұрын
කාලයක් තිස්සෙ ට්‍රයි කරලා කරලා බලන්න ගත්තෙ අද😍😍. Here we gooooo😋😍🏃
@tanyaalex1688
@tanyaalex1688 4 жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර අයිය නිසාමයි බලන්න ආවෙ. 😍
@clickschool4594
@clickschool4594 4 жыл бұрын
2020 corona kale balana aya
@danushkarathnayake5355
@danushkarathnayake5355 5 жыл бұрын
අපි කූඹියෝ එකේ සම්මානේ තුමිදුට හම්බෙද්දින් මගේ යාලුවා කිව්වා බලපං සහෝදරයා කියලා එකක් තියනවා ඒකට ඊළගපාර හම්බවෙන්න්නේ කියලා... මම ඌට කෝල් එකක් අරන් පෙරේදා කිව්වා කතාව... රොශාන් රවින්ද්‍ර ආදරණිය වස්සනේ කාලේ ඉදලා මම කැමතිම නලුවෙක්.. මම දැන් 1 එපියේ ඉදලා මෙක බලනවා...
@wasriyani805
@wasriyani805 5 жыл бұрын
අති දක්ශ්‍ය නලුවෙක් .දස්කොන් එකෙන් පස්සෙ මම ආසම නලුව,රොශන් රවින්ද්‍ර☺️☺️☺️☺️
@anupama123hansamali
@anupama123hansamali 4 жыл бұрын
math awe a hethuwa nisamai
@l.h.parameedesilva1080
@l.h.parameedesilva1080 3 жыл бұрын
කිසිම ආණ්ඩුවක් විශ්වාස කරන්න එපා...✋ පක්ශෙ වෙනස් උනාට සිස්ටම් එක ඒකමයි 💥
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
වෙනත් සිස්ටම් එකක් නෑනෙ ලංකාවෙ ....
@chamiduthennakoon7320
@chamiduthennakoon7320 3 жыл бұрын
චාන්දනි සෙනෙවිරත්න කියන්නේ කවුද කියලා දැං තමා හොදටම තේරෙන්නේ 🖤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 3 жыл бұрын
අද 2021 may 27. කූඹියෝ දවස් දෙකෙන් බැලීමි...ඉන් පසුව තණමල්විල ගියෙමි දවස් දෙකෙන් ආවෙමි.අද සහෝදරයා සොයා චාරිකාව අරඹමි.මෙපමණ ප්‍රමාද වූයේ උවමනාවෙන් ය
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 жыл бұрын
ආයෙත් බලන්න ආවා🥺
@pasindu0706
@pasindu0706 3 жыл бұрын
2021 අයෙමත් මේ කථා සෙට් එක.බලන අය like කරන්න 😜😍
@user-sz6re5wd2t
@user-sz6re5wd2t 3 жыл бұрын
දැන් බලන්නෙ
@wasanajayasuriya2327
@wasanajayasuriya2327 3 жыл бұрын
තණමල්විල කොල්ලෙක්, වීරයා ගෙදර ඇවිත් කතා දෙක දවස් 10 ක් ඇතුළත බලලා මේක බලන්න ආවේ (2021/05/13)
@randeerprasad1498
@randeerprasad1498 Жыл бұрын
තණමල්විල කොල්ලෙක්,කූඹියෝ බලලා මේක බලන්න ආවා👊❤️😍 2022 නොවැම්බර් 🤗
@sachininimesha8244
@sachininimesha8244 Жыл бұрын
Mamath ehemai 💪
@anshiann4797
@anshiann4797 6 ай бұрын
කොඩි ගහ යට,තණමල්විල කොල්ලෙක්,වීරයා ගෙදර ඇවිත් දැන් සහෝදරයා 🥺❤️
@kavithamarasinghe4520
@kavithamarasinghe4520 6 ай бұрын
ගිරිදේවි,සුදු ඇඳගෙන කළු ඇවිදින් ❤️ඒ දෙකත් සුපිරි මේ ටික වගේම,,
@marvel-ous263
@marvel-ous263 3 жыл бұрын
මෙවැනි නිර්මාණ තවත තවත් බිහිවන්නට නම් පළමුව කලාවට ආදරය කරන දෙවනුව සල්ලි ගැන හිතන කලාකරුවන් ටිකක් බිහිවිය යුතුයි..
@helagurukam2590
@helagurukam2590 5 жыл бұрын
මුල ඉදලම බලන්න අවෝ
@dailystatusandmusic9233
@dailystatusandmusic9233 2 жыл бұрын
2021 බලන්න පටන් ගත්තේ අය කෝ 🙄
@tharindurathnayake9345
@tharindurathnayake9345 3 жыл бұрын
KZbin එකට upload කරද්දී trailer song, නාමාවලි දාන්න එපා... ඒක දිගට බලන් යන්න පුළුවන් විදිහට දාන්න.... අනික playlist එක පිළිවෙලට හදන්න.. අදහසක් ගන්න කූඹියෝ upload එක පාවිච්චි කරන්න....
@k.p.d.dbandara5901
@k.p.d.dbandara5901 Жыл бұрын
අද වෙසක්දවසෙම බලන්න ගත්තෙ😮
@fernandobuddhika6664
@fernandobuddhika6664 4 жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් වගේම ලස්සනද ....මගේ ජීවිතේ මං බලපු ලස්සනම කතාව ඒක
@lakmalarchchige1381
@lakmalarchchige1381 4 жыл бұрын
සිරස ට්වී එකේ තාත්තා කතාව බලන්න .පිලිතුර වෙනස් වෙයි .
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
ow තාත්තලා inna noinna හැමෝම hiriwattana දාරක ප්‍රෙමයේ සංවේදනාව "තාත්තා" කතාව
@nethminimnadi7816
@nethminimnadi7816 4 жыл бұрын
@@k.w.ajayathissa4611 ඔයා reply එකක් දැම්මත් විචාරයක් වගේ .හරිම ලස්සනයි අදහස් .මම දැක්කා තණමල්විල කොල්ලෙක් කතාවෙ ඔයා දාල තියෙන comment .කියවන්න ආස හිතෙනවා .👍👍👍👍👍👍👍👍
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
Nethmi Nimnadi ස්තූතියි. ඒ වෙලාවට හිතට එන දේ ලියන්නෙ.
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් කතාව ලස්සනයි බලන්න
@SaranathIsharaU
@SaranathIsharaU 4 жыл бұрын
අද ඉදලා Free වෙලාවේ සහෝදරයා බලන්න පටන්ගත්තා 😎 2020/04/22
@bestline9695
@bestline9695 2 жыл бұрын
කුබියො, තණමල්විල කොල්ලෙක් බලලා ආවේ නාට්‍යනම් ITN තමයි ❤️❤️
@thisaragunasekara924
@thisaragunasekara924 3 жыл бұрын
ආන්ඩු මාරු උනාට මර්දනයේ පැත්ත මාරු වෙන්නේ නෑ එකතුවෙයන් system එක වෙනස් කරන්න
@roshanpriyankara4425
@roshanpriyankara4425 3 жыл бұрын
2020 අගභාගේ ආවෙමු හිත සක්තිමත් කරගන්න මෙවන් නිර්මාණයන් බලා
@NOIZE-RIVIYA
@NOIZE-RIVIYA 2 жыл бұрын
කූබියෝ අවසන් කර සහොදරයො වෙත ආවෙමි❤️😊
@mayurabandara863
@mayurabandara863 Жыл бұрын
.math
@uvindurashmina7916
@uvindurashmina7916 4 жыл бұрын
ලන්කාවෙ දේශපාලන ඇත්තටම කියල දෙනව බන්, මේව බලන්න ඕනි, සාමාන්‍ය මිනිස්සු, ඒත් මම හිතන්නෙ උන් කවදාවත් සතය දකින එකක් නෑ
@arumosamsp2666
@arumosamsp2666 3 жыл бұрын
2021 බලන්නේ
@shenfernando364
@shenfernando364 3 жыл бұрын
බොහීමියානුවා ගෙන් පසු සහෝදරයා 🥰
@madumadu5571
@madumadu5571 3 жыл бұрын
🐜 බලලා අද ආවෙ බලන්න 2020 නොවැම්බර් 4
@punsara1276
@punsara1276 Ай бұрын
2024/06/22 kubiyoo balala thanamalwila kollek gen passe sahoodaraya blln gththe.. 2024 anyone ?
@shiwanthiabeywardhane7372
@shiwanthiabeywardhane7372 3 жыл бұрын
තණමල්විල කොල්ලෙක් කූඹියෝ සහෝදරයා 🖤❤️
@imesh9989
@imesh9989 5 жыл бұрын
එකේ ඉදන් බලන්න අවා 😎
@user-ck6hg6hb9j
@user-ck6hg6hb9j 4 жыл бұрын
මුල ඉදලා. බලන්න ආවා 2020/07/05 දැන් වේලාව රාත්‍රි 10. 18 සවුදි අරාබියේ
@rawithudeepa
@rawithudeepa Жыл бұрын
තණමල්විල පැත්තෙ ඉදලා ආවේ ❤️
@lasanthichithra5504
@lasanthichithra5504 3 жыл бұрын
2021.01.03 උදෙ 07.03 දන් බලන්න පටන් ගත්තෙ. 1 දිගට බලනව. බලලම last episod 1 comment කරන්නම්කො සහොදරවරුනි.
@kamalranatunga
@kamalranatunga 2 жыл бұрын
What a great tele .. this is not a story but rather the reality that we all experience... some of the dialogs portray today's socio-political turmoil of the country ..
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
කාලයක් පෙරුම් පුරලා..2023 දී.. පිස්සුවෙන් වගේ බලන මම...💖💖 සත්‍යා , තණමල්විල කොල්ලෙක්, කූඹියෝ කොඩි ගහ යට අම්බෝ පිස්සුවක්...💖💖💖💖🙏🙏🙏🙏
@Unanduwaa
@Unanduwaa 7 ай бұрын
😂😂😂
@lahirunisansala283
@lahirunisansala283 3 жыл бұрын
කූඹියෝ අඩෝ තණමල්විල කොල්ලෙක් සුදු ඇඳගෙන කලු ඇවිදින් වීරයා ගෙදර ඇවිත් සහෝදරයා කොරෝනා ඔයාට පින් ❤
@user-ct9wg5sc6z
@user-ct9wg5sc6z Ай бұрын
ගිරිදේවිත් හොදයි ⛦
@kushanedirisuriya9051
@kushanedirisuriya9051 4 жыл бұрын
these two actors are very talented .... we can say them to artists...
@sihinasithum9845
@sihinasithum9845 4 жыл бұрын
කූබියෝ බැලුවා ජේහාන් ඉන්න නිසා මේක ඒකේ ඉදලා බලනවා
@yesithnaveen
@yesithnaveen 2 жыл бұрын
මේ වගේ නිර්මාණශීලී නිර්මාණ දාහස් ගණන් මේ පිං බිමෙහි පහල වේවා!!
Sahodaraya | Episode 02 - (2017-11-19) | ITN
20:19
ITN Sri Lanka
Рет қаралды 289 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 104 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
පරණ පුරුදු සටන | සටන | Satana 06.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 1,3 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Roshan Ravindra | Full Program
49:09
Mathaka Pada - මතක පද
Рет қаралды 53 М.
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 184 М.
Bohimiyanuwa | Episode 01 | බොහීමියානුවා
20:17
Bahumanikaya - බහුමානිකයා
Рет қаралды 40 М.
Koombiyo | Episode 001
23:32
Koombiyo
Рет қаралды 506 М.
Thanamalvila Kollek | Episode 01 - (2020-01-19) | ITN
21:40
ITN Sri Lanka
Рет қаралды 2,1 МЛН
Sahodaraya | Episode 08 - (2017-12-10) | ITN
19:41
ITN Sri Lanka
Рет қаралды 164 М.
Sahodaraya | Episode 05 - (2017-12-02) | ITN
18:37
ITN Sri Lanka
Рет қаралды 186 М.
как пройти скулбоя за 36 секунд?
0:22
Holy Baam
Рет қаралды 1 МЛН
Doing This Instead Of Studying.. 😳
0:12
Jojo Sim
Рет қаралды 21 МЛН
ЖЕСТКИЙ ШАПАЛАК👋
0:33
RFC Fighting Championship
Рет қаралды 179 М.
Гаджеты вредно!!! ☎️😳😡 #funny #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,3 МЛН