Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Roshan Ravindra | Full Program

  Рет қаралды 55,324

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 162
@sanjeewa530
@sanjeewa530 Жыл бұрын
ආසම රංගන ශිල්පියා ❤️ මම හිතන්නෙ නම් රොෂාන්ගෙන් අපේ රටේ අය තාම වැඩක් ගත්තෙ නෑ....රොෂාන් කියන්නෙ නමක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්
@athulashanka9171
@athulashanka9171 Жыл бұрын
Well said
@danuskarohan1986
@danuskarohan1986 Жыл бұрын
Eka sahathika aththa machan
@ayeshaperera6631
@ayeshaperera6631 Жыл бұрын
well said
@mihirangakasun4869
@mihirangakasun4869 Жыл бұрын
yes dekai panahe naluwo den inne
@dspetmedia
@dspetmedia Жыл бұрын
අනිවාර්යයෙන්ම .චැනල් වල නෑ .පඩ නෑ.සුපිරිම වැඩ්ඩෙක් .වැඩ ගත්තේ ගොඩාක් අඩුවෙන් .නිහඩ අතිදක්ශයෙක්
@prasannawickramasingha6247
@prasannawickramasingha6247 Жыл бұрын
සීමිත චරිතයන් අතර චරිතයක්...😍 ඒ අතර ආසම නලුවා..රෝෂාන් රවීන්ද්‍ර❤️
@madusankakasthuriarachchi888
@madusankakasthuriarachchi888 Жыл бұрын
ලංකාවේ නලු නිලියන් මොනතරම් හිටියත් දක්ෂයො නෑ ඉන්නෙ අතලොස්සක් පමණයි ඒ අතරින් කෙනෙක් තමයි රොෂාන් රවින්ද්‍ර 👌👌👌
@ayeshaperera6631
@ayeshaperera6631 Жыл бұрын
well said
@madhawapremaratne769
@madhawapremaratne769 Жыл бұрын
ගැමුණු මල්ලි ,මතක පද KZbin හරහා නැවත ජන ගත කිරීම ගැන බොහෝම ස්තූතියි!🙏🥰 සියළුම වැඩසටහන් දාන්න.
@Skzworld646
@Skzworld646 Жыл бұрын
ඕනෑම චරිතයකට ජීවය දිය හැකි පෙනුම සහ රංග ප්‍රතිභාව....☝☝☝☝☝☝
@nuwanthilina9
@nuwanthilina9 3 ай бұрын
මං A/L කරන කාලෙ, ක්ලාස් කට් කරල බලපු එකම ෆිල්ම් එක වස්සාන සිහිනේ. ඇත්තටම අපේ හිත් වල ඒක හීනයක් උනා. තාමත් එළියට ගන්න බැරි තමන් විතරක් විඳින අත්දැකීමක්.
@diliprathnayaka7918
@diliprathnayaka7918 Жыл бұрын
මං ආසම නලුවා.අදහස් අතිනුත් ඔහු හරිම පෝසත්
@ටිකිරි-ළ5ෆ
@ටිකිරි-ළ5ෆ Жыл бұрын
ආදරෙයි රොශාන්.... මහෙන්ද්‍ර පෙරේරා ජො මහත්තයා..... වගේ අපේ ආනාගත කාලාව.
@devuminfernando9252
@devuminfernando9252 Жыл бұрын
ඉතාම හොද චරිත රඟපාන කෙනෙක් ජනතාව ගොඩක් ආදරය කරන කලාකාරයෙක් 🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@5760anushka
@5760anushka Жыл бұрын
බලන් හිටපු එකක්. සිංදු ටිකත් දැම්මනම් 😇 ❤️💐 ආ මේ..., අර කස්සගෙ එකේ ඉතුරු ටික නැත්තන් වෙන එකක් අලුතෙන් කරලා හරි දාහන්කො ගැමුණු. සුබ අලුත් අවුරුද්දක් වෙවා ! ❤️
@mayfernandez9116
@mayfernandez9116 6 ай бұрын
ලංකාවේ ම දැනුමක් තියෙන හැම තරැනයෙක් ම ඇසිය යුතුම කතාවක් ☝☝ මේ වගේ කාලාකරැවෝ බිහිවෙන්නේ කලාතුරකින් ❤
@homapolagesl37ha46
@homapolagesl37ha46 Жыл бұрын
දවසක් උනත්..එක දිගට අහන් ඉන්න පුළුවන් ..වැදගත්..දේවල් කතාකරන්න පුළුවන් .අපේ කාලේ..සෑබෑ..දක්ෂයි ..රොෂාන් කියන්නේ .❤️🙏
@udenipriyangika8401
@udenipriyangika8401 Жыл бұрын
ඇත්තටම අපේ හදවත්වල හැමදාම වන චරිත ගෙන ආව චරිතයක් ...
@dislshanimalk7563
@dislshanimalk7563 Жыл бұрын
වත්සාන සිහිනය සුහුභුල් අවදියෙ රගපෑමක් කියල කාටවත් හිතන්නෙ නෑ.ආදරෙයි රොශාන් මහතාට .💓🙏 .ආයෙ අලුත් වැඩක් නැද්ද දැන් ඇති නිහඩව හිටිය.ටෙලිනාට්‍යක්වත් ඕනෙ.තනමල්විල වගේ.දිර්ඝ නාට්‍ය ඇත්තටම එපා වෙලා.ඒකනෙ තනමල්විල හදවත් වලට මේ තරම් කැමති.වීරයා ගෙදර ඇවිත් ,බැද්දෙ කැලවමිය,ඇබෑර්තු ඇත සහෝදරයො.ආදරෙයි ඒ මතක.ජීවිතයේ වගේ අද්දැකීම් ගොඩයි.අව්‍යාජ හිනාව,කෙලින් කතාව,දැනුමින් පිරිපුන් ඔබට දීර්ගායුශ ලැබේවා .ස්තූති නිවේදනයක තුමාටත්.🙏💓 .රටට වැඩක් කරන්න පුලුවන් හැමෝම ගියොත් උපදින දරුවො අනාතෙ.අඩු තරමෙ ඔබලා දන්න දේවල් ගුරුවරයෙක් විදියට හරි දෙන්න පුලුවන් නම්.අනේ ඉදල හිටලහරි නිර්මාණයෙකින් දකින්න ලැබෙන්නෙ නැතිවෙයි.ඒත් කලාව රකින්න වෙහෙසෙන,කලාව ගැන දැනුම තියන ඔබලාට ජීවත් වෙන්න නිර්මාණ නැත්තන් රටහැර යන්නෙත් නැතුව මොනවා කරන්නද.
@beautidress8914
@beautidress8914 Жыл бұрын
නිකමට හිතපන් රොශාන් වෙන රටක නලුවෙක් උනානම් ඉන්න තැන ගැන. උගේ කරැමෙට ඌත් ලන්කාවේ අපි වගේම 😪
@sa-ut9hd
@sa-ut9hd Жыл бұрын
🙂
@ayeshaathukoorala7339
@ayeshaathukoorala7339 3 ай бұрын
හදවතේ රන්ගන ශිල්පියා.තෙරුවන් සරනින් දීගායූ වේවා මල්ලී
@theharaupajeewa3246
@theharaupajeewa3246 Жыл бұрын
මෙයා රඟපාන්නේ නැහැ. චරිතයට පන පොවන නළුවෙක්. මගේ ආසම නළුවා.
@shihamayoonoos6199
@shihamayoonoos6199 Жыл бұрын
A talented actor. What ever role he get he will do it his best.i ll like "weeraya gedara awith".his all acting is best acting
@thilankachamara
@thilankachamara Жыл бұрын
Legends of the field, Gemunu Jayantha Wanninayaka and Roshan (sahodaraya)
@madushanadeeshanirathnayak2139
@madushanadeeshanirathnayak2139 Жыл бұрын
මගෙත් ආසම නළුවා.ඔහුගෙ නිර්මාණයක් එනකල් බලා ගන ඉන්නවා.අසාම වීරයා ගෙදර ඇවිත් එකට.
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 Жыл бұрын
He is living in all his characters, not acting.. He is one of the best ever..good luck.
@thilinatv5289
@thilinatv5289 Жыл бұрын
ඇක්ටින් නම් ඇත්තෙම නැ මේයාගේ.මේ ඇක්ටින් කරනවද කියලා හිතෙනවා බලද්දී ,දේබස් කියන්නේත් නැ දෙබස් විදියට කියන්න දන්නේත් නැ මේයා එ කරන්නේ අපි දකින්න කැමතිම හැසිරිම එ හැඩය කතා කරන්නේ අපේම වචන එ වචන වලම තිත්ත පැනි රස තියෙනවා .මන් දෑකපු අපිට ලගම රගපන්නේ නැති නලුවෙක් නොවන නලුවෙක්.තරුවක් නොවුන තරුවක් රොශාන් රවින්ද්‍ර අපිට ලගම චරිතයක් රගපන්නේම නැති❤
@anjayadissanayake4265
@anjayadissanayake4265 Жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර♥️
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
හුඟ දෙනෙක් ආස කරන චරිතයක්.වීරයා ගෙදර ඇවිත් සහ ආදරණීය වස්සානය විතරක් බැලුවනම් ඇති රොෂාන් ගැන දැනගන්න.ඒතරම් දක්ෂ ලෙස රඟපානවා.
@nilupulsuramya7502
@nilupulsuramya7502 Жыл бұрын
කතා බහ හරිම බුද්ධිමත්
@enavigatorE
@enavigatorE Жыл бұрын
පිටරටක හිටියත් ඉස්සර කාලය වෙන් කරගෙන වෙනදේවල් නොකර මතකපද අහපු කාලය මතක්වෙනවා. ඒකෙන් ලැබුණු මානසික සහනය අපමනයි. මේ පරන වැඩසටහන්ද අලුත් ඒවද?
@avishkalakshan7624
@avishkalakshan7624 Жыл бұрын
ආසම කලාකරුවෙක්.ඒත් ඔහුගේ හැකියාව පෙන්වන්න තියන අවස්ථා හරිම අඩුයි
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Roshan Rawendra ...adarey godak .❤️❤️❤️❤️oba thuma den TV aka nahane .harema dakshae .suba anagathayak prarthana karanawa .❤️❤️👍👍
@sajeeprasa9895
@sajeeprasa9895 Жыл бұрын
හොදම වැඩ්ඩෙක් 💪❤️
@danukasanjaya7112
@danukasanjaya7112 Жыл бұрын
සුපිරි චරිතයක් .. maath වැඩ කරලා තියෙනවා
@sriyanigamage6957
@sriyanigamage6957 2 ай бұрын
රොෂාන් කියන්නේ රඟපානව නෙවෙයි එහි ජීවත් වෙන කෙනෙක් ආදරෙයි ❤
@amashasathsarani122
@amashasathsarani122 Жыл бұрын
ඇයි රොෂාන් ඔයා දැන් පේන්න නැත්තේ? අවුරුදු 2ක් විතර දැක්කෙම නෑ 😢
@shalanimalsha8344
@shalanimalsha8344 Жыл бұрын
මැණිකක්...ආසම හීනයක් මට නම් ඔහු....🥺🖤
@NamalAkalanka-c7g
@NamalAkalanka-c7g 7 ай бұрын
වචන වලින් විස්තර කරන්න අමාරැයි "රොෂන්" කියන්නේ යතාර්ථවාදී සරල මනුෂ්‍යමෙක්. මම ඔහුගෙ රසිකයෙක් වීතරයි. ඒත් ඔහුගේ භාවිතය......! පට්ට...... ඒක ඔහුගේ ඇත්ත ජීවීතය වීය යුතු බව මම තෙරුම් ගත්තා නාදුනන ලෙස පැමිණීයත් අරගලයට මම ඔබ හදන ගත්තා . "දුශෛයින්" ආදරෙයි ඔබට.....! ගැබුරැ පතලක ඇතී මැණික් ගලක් වගේ රටේ එවුනාට වටිනාකමක් දැනෙන්නේ නෑ.
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 Ай бұрын
වීරයා ගෙදර ඇව්ත් බැද්දේ කුලවම්බ්‍ ය ඉලන්දාරි හෑන්දෑව අහසෙන් වැටුනා සත්‍ය සහෝදරයා 👍👍🙏🙏❤️❤️
@nilearosh3222
@nilearosh3222 7 ай бұрын
ආසම නලුවෙක්,, අනිත් එක්කෙනා දසුන් පතිරන❤❤
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 Жыл бұрын
Real actor ❤
@gammaddadarshana6591
@gammaddadarshana6591 Жыл бұрын
අංක 1 නළුවෙක්
@kamalperera4085
@kamalperera4085 26 күн бұрын
චරිතයක් ❤👍👌
@nadeesh_hemachandra
@nadeesh_hemachandra 10 ай бұрын
එදා වගේම අදත් අහනවා ගැමුණු අයියේ ❤❤
@pola8052
@pola8052 Жыл бұрын
මගෙ ආසම නලුවා රොෂාන් අයියා ආදරෙයි රොෂාන් අයියා
@hiranmalinda3271
@hiranmalinda3271 Жыл бұрын
My favorite actor ♥️
@Shalikaminipalanga
@Shalikaminipalanga Жыл бұрын
❤ කැමතිම වැඩසටහනක්
@slraju3874
@slraju3874 Жыл бұрын
මැණිකක් ❤
@sandaruwanbandarabandara651
@sandaruwanbandarabandara651 Жыл бұрын
ආසම චරිතයක්
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්
@ajanthaumali6571
@ajanthaumali6571 7 ай бұрын
ආදරෙයි රොෂාන් ....ඔයාගෙ හැකියාව මිල කරන්න බැහැ ..ඔයා වගේ ප්‍රතිපත්ති ගරුක අය අපේ රටට වාසනාවක්..සුබම සුබ අනාගතයක් ..ඔයා හැමදාමත් ආදරනීය පෙම්වතා පුංචි තිරේ..දැන් රගපානව කියල හිතන් සොකරි බටිල්ලන්ට ඔයා වගේ කෙනෙක්ගෙ රගපෑම ලොකු පාඩමක්..ආදරෙයී..🌹❤️
@nadeeshaekanayaka7035
@nadeeshaekanayaka7035 4 ай бұрын
මම හිතන්නේ මේක අවුරුදු 6,7ක්වත් පරණ වැඩසටහනක්.
@krishamali5148
@krishamali5148 9 ай бұрын
රොශාන්, පොලවේ පය ගහලා ඉන්න,වැදගත් කෙනෙක්.බොරුවට දගලන් නැතුව.පාඩුවෙ ඉන්න රොශාන්.හරිම ලස්සන ,අහන්කාර කඩවසම් නලුවෙක්.ඔබ වැනි නලුවන් අඩු යි.මට හිතෙන්නේ ගාමිනි පොන්සේකා වගේ.
@priyankawee440
@priyankawee440 10 ай бұрын
නලුවෙක් කියා නොහැගෙන නලුවෙක් ❤
@nilukshianuththara7982
@nilukshianuththara7982 9 ай бұрын
රොෂාන් මං ආසම නලුවා❤❤❤❤❤❤
@Ruwangi22
@Ruwangi22 Жыл бұрын
සිනමාවේ මං තාමත් ආදරේ කරන පේරේමවන්තයා ❤️❤️
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Rasikayange Hadawath thulaaathadinma edndabendagath Athiwishista Ganaye kalakaruwek.ohu sitina teledrama mama beluwe tikai.ohuge nihada charitha Ranganayata mama godak Aasai.jayenjaya.
@nalanisriyamalifernando6274
@nalanisriyamalifernando6274 Жыл бұрын
Mage asama naluwa Roshan❤️❤️❤️🌷🌷😄😄👍
@dinukachathuranga2105
@dinukachathuranga2105 Жыл бұрын
රොෂාන් අයියා ♥️
@minidupoorna
@minidupoorna Жыл бұрын
රොශාන් අයියාහ් ❣️💚🙂
@Plus-u4m
@Plus-u4m Жыл бұрын
මට මෙයාව සති 2 කටකලින් බස් එකේදී මතක් වුණා
@Skzworld646
@Skzworld646 4 ай бұрын
මමත් කැමතිම රංගන ශිල්පියෙක් නමුත් මේ ගැමුණු සමග කරන සාකච්ඡාවේදී එයාගේ අදහස් වලට එහෙම පිටින්ම මට එකඟ වෙන්න බැහැ. මොකද නළුවෙක් කියන්නේ නිර්මාණකරුවාගේ අතේ තිබෙන මැටි පිඩක් ඒ නිර්මාණකරුවට අවශ්‍ය වන්නේ කුමක්ද එය ඒ රංගන ශිල්පියා විසින් ලබාදිය යුතුයි. මම හිතන්නේ මහේන්ද්‍ර පෙරේරා . හොඳම උදාහරණයක්. ඒ වගේම තමා ජෝ අබේවික්‍රම .එතුමාට ඕනම චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව තිබුණා උදාහරණයක් හැටියට ගෝරින් මුදලාලි, ඒ වගේම.මල්දෙණිය සිමියොන්.පොඩි රාලහාමි ඒවගේම යසපාලිත.නානායක්කාර නිර්මාණය කරපු චිත්‍රපටිවල සහ රෝයි ද සිල්වා විසින් නිර්මාණය කරන ලද ප්‍රහසන චිත්‍රපටිවල ජෝ රංගනයෙන් දායක වුණා..ඒ වගේම සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා..නිධානය පරසතුමල් වැනි නිර්මාණවල හරබර චරිත ඉදිරිපත් කරපු එතුමා පසුකාලීනව චින් චින් නෝනා .. ඒවගේම නිහාල් සිල්වාගේ සාජන් අල්ල තම්බි වැනි චිත්‍රපටවලත් ඔහුගේ රංගන දායකත්වය ලබා දුන්නා..ඒ වගේ තමා ටෝනි රන්සිංහ ටෝනි ගැන ආයෙ අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනේ. ඔහු උනත් අවසාන කාලෙද දිනේෂ් ප්‍රිය සාද්ගේ.. කොලම්පූර් චිත්‍රපටියේ විකට රංගනයක් කරා..මම හිතන්නේ විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව සෑම නළුවෙකුටම නෑ. ඒකට හැදෑරීම වගේම උත්පත්තියෙන් ගෙනාපු වාසනාවත් තිබිය යුතුයි...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sj5233
@sj5233 Жыл бұрын
කොහෝම හරි එනකන් බලන් ඉදලා ඉදලා එපා වෙලා ඉන්නේ කසුන් කල්හාරගේ ෆුල් එපිසෝඩ් එක දාන්නකෝ මොකක් දැම්මත් ඒක නැතිව කිසි වැඩක් නැ😢
@inthishabalasooriya633
@inthishabalasooriya633 Жыл бұрын
ආසම නලුවා ..❣️❣️❣️
@tharaka5598
@tharaka5598 Жыл бұрын
My fav. actor in SL 🖤
@dulanjayanalaka1242
@dulanjayanalaka1242 Жыл бұрын
ආසම නලුවෙක් ❤️
@Sanath79.
@Sanath79. Жыл бұрын
හදවතේ නලුවා ❤
@samindrawijayaratne2471
@samindrawijayaratne2471 5 ай бұрын
මාර දක්ෂයෙක් වගේම නියම බුද්දිමත් මනුස්සයෙක්
@arunahewage1900
@arunahewage1900 Жыл бұрын
Excellent Bro, I Wish you all the best for you. Your not Normal Person that you I like you. Tc
@chamodiadhikari9049
@chamodiadhikari9049 Жыл бұрын
Roshan❤️
@ChathurangaNuwan-p9l
@ChathurangaNuwan-p9l 4 ай бұрын
මාත් ආසම නලුවා....මෙයාගෙන් වැඩක් ගන්නේ නෑ අපේ හැත්ත
@gaminikokawalage7124
@gaminikokawalage7124 4 ай бұрын
හොදම නළුවා.ඇයි නිහඩ. අපි කනස්සල්ලෙන්
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 Жыл бұрын
Roshan you absolutely kneeled Kasun's character ....
@UthpalaGodakanda-no6zh
@UthpalaGodakanda-no6zh Жыл бұрын
ප්‍රියතම නළුවා. කැමතිම පුද්ගල චරිතයක්.
@lahirudeshapriya6790
@lahirudeshapriya6790 Жыл бұрын
Podcast platform eke meka dammnm tawath watinwa
@tharukarajapaksha6628
@tharukarajapaksha6628 Жыл бұрын
Favorite❤️
@vihanduovin8386
@vihanduovin8386 Жыл бұрын
❤❤❤👌
@sahaniresh5615
@sahaniresh5615 Жыл бұрын
RR ❤️
@ruviperera4097
@ruviperera4097 Жыл бұрын
asama naluwa ❤️
@ksampatha
@ksampatha Жыл бұрын
ඔව් ඇත්තටම රඟපාන්න දන්නේ නැති තවත් නළුවෙක්...
@pubudu154
@pubudu154 Жыл бұрын
❤️❤️❤️
@hasithasampath7689
@hasithasampath7689 Жыл бұрын
Veeraya awith❤✌💪💪👊
@sapumalmadarasinghe9839
@sapumalmadarasinghe9839 6 ай бұрын
මගෙත් ආසම නලුවා❤
@lukiyaliyanage4268
@lukiyaliyanage4268 Жыл бұрын
කරුණාසේන ජයලත්ගෙ ලස්සන ඇස් නවල් එකෙං ටෙලියක්වත් කරපල්ලා...
@asangajanaka8373
@asangajanaka8373 10 ай бұрын
රොශාන් මගේ වීරයා
@Bassoshan
@Bassoshan Жыл бұрын
Patta
@ayeshaperera6631
@ayeshaperera6631 Жыл бұрын
ape kaale man aasama naluwa
@sudathkumar1396
@sudathkumar1396 Жыл бұрын
Sahodarayo is the best
@prasadudayanga2814
@prasadudayanga2814 Жыл бұрын
waddek ❤
@lakshanvithanage57
@lakshanvithanage57 Жыл бұрын
විශිශ්ටයි ඔහු හදවතින්මයි ❤❤
@shyamalirupasinghe721
@shyamalirupasinghe721 4 ай бұрын
නළුවෙක් කියන්න පුලුවන් නළුවන් අතලොස්සෙන් ඉදිරියෙන් ඉන්න නළුවෙක්
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
1. Mahendra perera 2. Roshan raveendra 3. saumya liyanage ❤❤❤
@MathakaPada
@MathakaPada Жыл бұрын
ගේමු
@danukasanjaya7112
@danukasanjaya7112 Жыл бұрын
Super
@ruwiniweedagama4147
@ruwiniweedagama4147 7 ай бұрын
Roshan Ravindra❤n
@sprodrigo146
@sprodrigo146 5 ай бұрын
අවංකයෙක් ❤
@gaa_fernando
@gaa_fernando Жыл бұрын
රඟපාන්න දන්නෙ නැති නලුවෙක් ❤❤
@malshasheshadrie30
@malshasheshadrie30 Жыл бұрын
❤🌹
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 Жыл бұрын
මේක තාම තියනවද?
@joshanjayakody9412
@joshanjayakody9412 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@nordicdiarysl
@nordicdiarysl Жыл бұрын
💜️💜️
@shanelpeiris7591
@shanelpeiris7591 Жыл бұрын
Finally ❤️❤️❤️❤️❤️ pin deyyane pinn
@R_icky.19
@R_icky.19 Жыл бұрын
Legend
@athulasamarasinghesamarasi7075
@athulasamarasinghesamarasi7075 Жыл бұрын
මගෙත් අාසම නලුවන්ගෙන් කෙනෙක්
@SupunSuraj-e9x
@SupunSuraj-e9x 22 күн бұрын
ජෝ මහත්තයට පස්සේ තාත්වික රංගනය රොෂාන් අයියගෙන් තමයි ඉතිං..පටිට
@nilupulsuramya7502
@nilupulsuramya7502 Жыл бұрын
නියමම නළුවෙක්
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 6 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,2 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 309 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With H. M. Jayawardena | Full Program
55:20
Mathaka Pada - මතක පද
Рет қаралды 12 М.