ITN Television Iskole - (2020-06-25) | ITN

  Рет қаралды 97,806

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITNTelevisionIskole
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 94
@Danie5828
@Danie5828 Жыл бұрын
මේකෙ ලස්සනම දේ තමා හෘද රෝග පිලිබද විශේශ්‍ය වයිද්‍යවරයා තිස්ස සර් හෘදයෙ structure එක ගැන පැහැදිලි කරද්දි මේ ගැන මුකුත් නොදන්න ලමයෙක් වගේ අහන් ඉන්නවා 😅❤️
@Achini993
@Achini993 Жыл бұрын
හැමෝටම හොද ගුරුවරු වෙන්න බැ ඒකයි doctor ත් නිශ්ශබ්දව ඉන්නෙ ❤️🙂
@geethanjalisilva7542
@geethanjalisilva7542 2 жыл бұрын
සර් සර්ගේ පාඩම් හොඳටම පැහැදිලියි. සර් වගේ ගුරුවරු අපේ අනාගතයට එලියක්. ඔබතුමන්ලා තිදෙනාට ගොඩක් පින් .අපිට වටිනා දේවල් ගේනවාට.🙏🙏🙏🙏♥️♥️♥️♥️
@gunawardanadesilva4892
@gunawardanadesilva4892 3 жыл бұрын
හසන්ත මහත්තයා ..තිස්ස මහත්තයා වෛද්‍ය ගෝඨභය..මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්..සමස්ථයක් සමාජයටම...
@nawalokamedicalcenterpanad112
@nawalokamedicalcenterpanad112 3 жыл бұрын
Most valuable program. Thank you Sir...
@kavishanishadi6316
@kavishanishadi6316 Жыл бұрын
Gr
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
මේවා හැමෝටම ගොඩක් වැදගත් තොරතුරු අපට ජීවත් වීම සඳහා ඔබ සියලු දෙනාට ගොඩක් පීන් අපිව දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි
@charunididulanthi835
@charunididulanthi835 3 жыл бұрын
Thank you all of you. very useful programme
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 Жыл бұрын
😮 විශ්මය ජනක ක්‍රියාකාරිත්වයක් . කරුණාකර ගිලන් රත නලාවට සංවේදී වන්න . ස්තුතියි මේ වටිනා පැහැදිලි කිරීමට ඔබ සැමට ! 🌹🙏❤️
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
ඉතා වටිනාකම මක්. තියෙන්නෙ. ස්තුතිය ඔබතුමාට
@surangimorin9630
@surangimorin9630 2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතයි...🙏🙏🙏
@thanujadarshani7392
@thanujadarshani7392 2 жыл бұрын
සර් කියලා දෙනවිදිහ හරිම පැහැදිලි ස්තුති හැමෝටම
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
ස්තුතියි itn
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Thank you sir and Doctor. Valuable lesson For us. from Canada Budusarani
@e.m.nethulieriyagama6614
@e.m.nethulieriyagama6614 3 жыл бұрын
So valuable programe for student 👍 wish you all the best ITN
@imashaheshani6953
@imashaheshani6953 Ай бұрын
Valuable program 💜️💜️
@user-kv9hb6sc4w
@user-kv9hb6sc4w 5 ай бұрын
ගුරුතුමාට සහ වෛද්‍ය තුමාට දිර්ඝායුස වෙිවා ..ස්තුතියි .🙏
@lankapurasajithgayan3027
@lankapurasajithgayan3027 3 жыл бұрын
Woow ...:most valuable program ... thank you
@dipikalakmal2964
@dipikalakmal2964 6 ай бұрын
ඔබ සියලු දෙනාට ගොඩක් ස්තූතියි, නමුත් මෙවැනි වැඩසටහන් තුළින් තරුණ පිරිස නිසි ප්‍රයෝජන නොගැනීම ඉතාම අවාසනාවන්ත කර්මයක්
@dinujaya_isuru
@dinujaya_isuru 4 жыл бұрын
Thank you
@lyrical_feelings_4134
@lyrical_feelings_4134 Жыл бұрын
අවුරැදු තුනක් ගිහිල්ලත් බලනවා😊
@tharushinidamsara8376
@tharushinidamsara8376 Жыл бұрын
Mamath
@polymathelearn7920
@polymathelearn7920 2 жыл бұрын
Thissa sir ❤️❤️
@arosha1265
@arosha1265 3 жыл бұрын
Thank you soooooooo much I.T.N
@savinduhimasha3013
@savinduhimasha3013 4 жыл бұрын
this is good TV programme that is a great job...!
@chathurilokuge2286
@chathurilokuge2286 2 жыл бұрын
Thanks for ITN
@janidujayarathana5289
@janidujayarathana5289 3 жыл бұрын
Thank you I.T.N
@nandasiriperera1004
@nandasiriperera1004 2 жыл бұрын
අනෙ sir bio karana ape vage ayata godak වටින වා සර් කියලා දෙන දෙදෙ🙏🙏 සර්ට ගොඩක් ස්තුතියි
@Yasara374
@Yasara374 8 ай бұрын
🎉❤ thank you sir .aththatama godak watinawa
@GreenScienceandMath
@GreenScienceandMath 4 жыл бұрын
Very good lesson
@sanathkumara2124
@sanathkumara2124 3 жыл бұрын
If I had known that bio is this much beautiful... I would have done bio science... I feel so sorry
@vinoliperera6322
@vinoliperera6322 4 жыл бұрын
Doctor cav complete ekak Kiyanne mokakda kiyala pahadili Karanna puluwanda.
@damithnamal7085
@damithnamal7085 4 жыл бұрын
Best programme♥️
@savinduhimasha3013
@savinduhimasha3013 4 жыл бұрын
you are correct
@jeewaninishadi6033
@jeewaninishadi6033 2 жыл бұрын
thanks all.......
@gihanmaduranga4321
@gihanmaduranga4321 6 ай бұрын
Thank you Sir ❤
@s.k.2169
@s.k.2169 Жыл бұрын
Harima pahadiliuata kiya denava. Thank you sir
@d.s.geekpodda3212
@d.s.geekpodda3212 4 жыл бұрын
Very good TV channal and very good TV programe👍😊
@kumariekanayake633
@kumariekanayake633 4 жыл бұрын
Most important tv program in our country.all are very talented.
@amandinethravi762
@amandinethravi762 3 жыл бұрын
Great sir !!!!
@dinithinimsara196
@dinithinimsara196 3 жыл бұрын
Very good program
@tharushikasandaruwani9883
@tharushikasandaruwani9883 3 жыл бұрын
Thanku sir
@suwineethagalappaththi5167
@suwineethagalappaththi5167 10 ай бұрын
ගොඩක් ස්තූතිය සර් ❤❤🙏🙏🙏
@rishuramanayaka2332
@rishuramanayaka2332 2 жыл бұрын
maruuu
@anomasudarshani1845
@anomasudarshani1845 3 жыл бұрын
thanks sir🤝👌
@ramanayakararamanayaka5603
@ramanayakararamanayaka5603 4 жыл бұрын
Doctor mage hart eke wahal හිනි wela කියනවා kohamada මේකට baht ganne එක whal ekkak sudda kara pls doctor give me me phone no
@chamilafernando5216
@chamilafernando5216 3 жыл бұрын
💟
@hasini7991
@hasini7991 2 жыл бұрын
Thank you sir
@kpopstan5546
@kpopstan5546 3 жыл бұрын
Sir ❤️
@kasunranasinghe3819
@kasunranasinghe3819 8 ай бұрын
❤ athatama godak watina lessin ekka ❤
@chandrikaraajapathirana2105
@chandrikaraajapathirana2105 3 жыл бұрын
Kana ganath vadasatahana karamuda???
@dinu1667
@dinu1667 4 жыл бұрын
Great work
@savinduhimasha3013
@savinduhimasha3013 4 жыл бұрын
of course
@narmosl5521
@narmosl5521 4 ай бұрын
👍👍👍
@asnz.1025
@asnz.1025 Жыл бұрын
Tanku ser
@priyankaraperera1600
@priyankaraperera1600 4 жыл бұрын
Me programme eka sathiye mona dawaseda, mona welaweda yanne.. important programme...🙏🙏
@savinduhimasha3013
@savinduhimasha3013 4 жыл бұрын
Saturday
@dayani4579
@dayani4579 3 жыл бұрын
Isthuthi .oba .samatam ..❤❤❤❤
@neranjanadewmini-rh3fc
@neranjanadewmini-rh3fc 6 ай бұрын
Doctor කතාකරද්දි මටත් නිකන් මාර මහන්සියි වගේ 🙂
@SweetDream145
@SweetDream145 3 жыл бұрын
ආයුබෝවන් සර් 🙏
@Ethan0001
@Ethan0001 2 жыл бұрын
thissa sir ❤️
@amilapriyanganikumari3073
@amilapriyanganikumari3073 11 ай бұрын
hadata theruna sir 🙏
@Chandana114
@Chandana114 3 жыл бұрын
Only Rupavahini And ITN producing people friendly also Important programs other than news.PVT channels has not come even to close to them.
@WageeshaBalasooriya-vz4nu
@WageeshaBalasooriya-vz4nu 5 ай бұрын
❤❤❤
@senuofficial3756
@senuofficial3756 3 жыл бұрын
gdk lssnt ekplain krnw.Thnk u...
@life-by7fk
@life-by7fk 3 жыл бұрын
Godak pin
@_slworkbro_7907
@_slworkbro_7907 3 жыл бұрын
👍👍👍👍
@viharaa8104
@viharaa8104 3 жыл бұрын
Mewa gana කියන්න වචන නැ
@jayathmadushan9256
@jayathmadushan9256 Жыл бұрын
ගෝඨාභය සර් තිස්ස සර් කියන්නෙ දෙවිවරු වගේ මිනිස්සු
@VeniceCreations
@VeniceCreations Жыл бұрын
🙏
@chamilkasewwandi904
@chamilkasewwandi904 2 жыл бұрын
❤️
@chafri7216
@chafri7216 3 жыл бұрын
❤🌹Tisse sir
@kanthimanjula5495
@kanthimanjula5495 8 ай бұрын
මම දුටු හොඳම සර්.
@dayani4579
@dayani4579 Жыл бұрын
Godakma.isthuthi..oba.samata.bs
@educationunlokerrd9950
@educationunlokerrd9950 2 жыл бұрын
supiri sir
@MaCAVlog-g7q
@MaCAVlog-g7q 9 ай бұрын
මට දැනගන්න ඔනා මේ වගෙ ලෙඩ රොග තියෙනවද කියලා හාට් එක චෙක් කරගන්න පුලුවන් කමක් තියෙනවද හොස්පිටල් එකකට ගිහින් කිව්වොත් දැන් මෙ ඩොක්ට කියන විදිහට මම දුම් බොන්නැ මං එක්සයිස් කරනවා එ නිසා මට මෙවා හැදෙන්න විදිහක් නැ කියලා කියනවනේ එ නිසා මට එහෙම දෙයක් වෙන එකක් නැ කියන මතෙ මම ඉන්නේ එත් මේ ඩොක්ට එහෙම කිව්වාම මටත් බයක් ආවා එකයි මම ඇහුවේ මේක චෙක් කරගන්න පුලුවන්ද කියලා
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 9 ай бұрын
Check කරන්න පුලුවන්. Government නම් ගියා කියල අපිට ඕනි නිසා කර ගන්න පුලුවන්ද කියලනම් දන්නෑ. ඒත් private එකක body check up එකක් කරාම හොයා ගන්න පුලුවන්.ඕනිම කෙනෙක් එහෙම check up කරන එක හොඳයි. ලෙඩ තියනවනම් මුල් කාලෙ අදුරගන්න පුලුවන්.❣️
@MaCAVlog-g7q
@MaCAVlog-g7q 9 ай бұрын
salli godak yanawada
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 9 ай бұрын
@@MaCAVlog-g7q අනේ sorry. මං එහෙම ගණන් ගැන නම් දන්නෑ. ඒත් ECG වගේ ඒව තියන medical report එකක් නම් ගොඩක් පොඩි ගානක් වෙන්නෙ. ඒකෙන් උනත් අහු වෙනව heart එකේ සමහර ප්‍රශ්න. ඒකෙන් අහු නොවෙන ඒව තමයි වෙනම scan කරල බලන්න ඕනි. ඔයාට මොනා හරි ප්‍රශ්නයක් ඇති කියල හිතෙනවනම් medical center එකකින් medical එකක් අරන් බලන්න. ඉස්සර නම් 500 වගේ මතක විදිහට. එච්චරවත් උනේ නෑ වගේ මතක.
@sunilperera2643
@sunilperera2643 Жыл бұрын
M2 pbbperera
@sunilperera2643
@sunilperera2643 3 жыл бұрын
Pbbperera
@kasunimaheshika4811
@kasunimaheshika4811 4 жыл бұрын
Thank you
@chandieranka574
@chandieranka574 Жыл бұрын
Thank you sir
@pasindulakshan201
@pasindulakshan201 2 жыл бұрын
💟
@sunilperera2643
@sunilperera2643 Жыл бұрын
M2 pbbperera
@naveendassanayaka2031
@naveendassanayaka2031 3 жыл бұрын
thank you
@nadunsanjanan
@nadunsanjanan 4 жыл бұрын
thank you
@bbshanthi9806
@bbshanthi9806 Жыл бұрын
Thanks sir
@bhagyathennakoon7343
@bhagyathennakoon7343 2 жыл бұрын
♥️
ITN Television Iskole - (2020-07-01) | ITN
1:14:58
ITN Sri Lanka
Рет қаралды 43 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 40 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 32 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 203 МЛН
ITN Television Iskole - (2020-07-12) | ITN
51:35
ITN Sri Lanka
Рет қаралды 26 М.
ITN Television Iskole - (2020-07-02) | ITN
1:27:15
ITN Sri Lanka
Рет қаралды 19 М.
ITN Television Iskole - (2020-07-03) | ITN
1:23:13
ITN Sri Lanka
Рет қаралды 25 М.
ITN Television Iskole - (2021-03-13) | ITN
50:35
ITN Sri Lanka
Рет қаралды 25 М.
ITN Television Iskole - (2020-06-12) | ITN
1:22:16
ITN Sri Lanka
Рет қаралды 29 М.
ITN Television Iskole - (2020-07-11) | ITN
54:16
ITN Sri Lanka
Рет қаралды 117 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 40 МЛН