Sanda Hangila | Episode 03 - (2018-12-04) | ITN

  Рет қаралды 266,285

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Sanda Hangila | Episode 03
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #SandaHangila
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2018 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 117
@teratunes474
@teratunes474 4 жыл бұрын
නාරදයා නිසා මේක බලන්න ආව කට්ට්ටිය මේ කොනට් එන්න....✈️😇
@nutrifitchampi855
@nutrifitchampi855 3 жыл бұрын
Dialog එකට පින් සිදුවන්න දැන් මේ වගේ හොද කතා බලනවා uTube එකේ. ඉසුරු හරිම ශෝක්. ඔහුගේ හැම drama එකක්ම අපි හොයලා බල්න්නේ. ඒ වගේම ITN dramas ගොඩක් talanted
@senurisathsarani6175
@senurisathsarani6175 3 жыл бұрын
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි නිසයි මේක බලන්න ආවේ... 😘😘😘😍😍😍
@addhanushka
@addhanushka 4 жыл бұрын
ගෙදරටත් මේක්අපි දාගෙන ඉන්න එකෙනුත් තාත්වික බව අඩුවෙනව. මම දැනට බලලපු තාත්තා ගොලුතාත්ත අකඩවාරිය බැද්දෙකුලවමිය සුදු ඇඳගෙන කලු ඇවිදින් වගේ තිබුනනම් මරු...👍
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
නාරදය මරු බන් . නියමයි
@imalshadodangoda7245
@imalshadodangoda7245 5 жыл бұрын
ඔව් බන් 👌 😁😁😁
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 5 жыл бұрын
නාරදයනම් පට්ට ඇ....😁😁😁😁😁💣 වචනයක් දෙකක් ඔන්න ඔහෙ දොඩන්න මහත්තයා...දොඩන්න....
@sumithwijesoriya2787
@sumithwijesoriya2787 5 жыл бұрын
හොද රංගන ශිල්පීන් ටිකක් ඉන්නෙ හරිම ලස්සනයි කතාව
@ruwinkalhara666
@ruwinkalhara666 4 жыл бұрын
නාරදයා හින්දා කතාවට සෙට් උනේ 😁
@sllovervideos1946
@sllovervideos1946 4 жыл бұрын
දෙවෙනි පාරට ආයෙත් බලනවා
@WealthCapitalOfficial
@WealthCapitalOfficial 5 жыл бұрын
ලස්සනයි කතාව අදත්.නාරද ඔයාගේ කතාව පටිට අනේ
@chandieta8043
@chandieta8043 5 жыл бұрын
ලස්සනයි කතාව නාරද දෙඩනවා හලිම ලස්සනයි 🤩😆😆
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 4 жыл бұрын
ඉසුරු....super ..
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
රාමනායක සර්ගෙ පුතාගෙයි නොනාගෙයි කතාවයි සද්දෙයි නිකම් බෝම්බ ගහනවා වගෙ.
@user-rk1ol3gb4x
@user-rk1ol3gb4x 5 жыл бұрын
දැනටනම් ලස්සනයි . බලමු දිගටම ලස්සන ද කියලා බුදු සරනයි
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
නාරද.කතා කරන්නේ අම්බලන්ගොඩ පැත්තේ භාෂාව නේද
@prasangaherath747
@prasangaherath747 2 жыл бұрын
රාමනායකගේ පුතා පවුලේ අය පොඩ්ඩක් ඔවර් ඇක්ටින් යනවා වැඩී..
@jeshanisheranga7633
@jeshanisheranga7633 5 жыл бұрын
නාරද නියමයි කතා කරන්න විදිය
@upulrathnayaka2693
@upulrathnayaka2693 5 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි...😎😎😎
@nethmibaggya5461
@nethmibaggya5461 5 жыл бұрын
ඵහෙනම් රාමනායක ඩබල් ගේම් කාරයෙක් කොහොම උනත් කතාව ලස්සනයි
@h.m.h.m.8202
@h.m.h.m.8202 5 жыл бұрын
සද හැංගිලා 🤔🤔 එකත් නරකම නැ නෙද 👍👍👍🌷🌷🌷
@tironijahnsen6757
@tironijahnsen6757 5 жыл бұрын
Very nice drama 🙏🌹🌹🌹
@malikam2151
@malikam2151 5 жыл бұрын
අනේ නියමයි නාරද ක තාකර න ව්දිහ 🌷🌸🌹🌺:-S
@rukshikakalhari3789
@rukshikakalhari3789 5 жыл бұрын
සර් පොඩ්ඩක් දොඩන්නකෝ.... 😁😁😁
@gayantharaka4258
@gayantharaka4258 5 жыл бұрын
සර් පොඩ්ඩක් දොඩන්නකො... 😂😂😂😂😂
@samarasingh3065
@samarasingh3065 5 жыл бұрын
Magae budu ammo dattis dakama aliyata dala hinawala naradayagae molae tamai molai lassana katahwa taruwana saranai💜💕🌷
@candni.candicndani6182
@candni.candicndani6182 5 жыл бұрын
ගොතුටුව මුදලාලි නියියමයි
@ravangauthamapetarramasami7090
@ravangauthamapetarramasami7090 5 жыл бұрын
my best actors play this drama woooow
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
ලස්සනයි කතාව
@AliAli-wd5ys
@AliAli-wd5ys 2 жыл бұрын
ලස්සනයි...🌹🌹🌹🌹🌹🌹
@rasikasymali792
@rasikasymali792 5 жыл бұрын
ඇත්තටම නාරදගෙ ඇක්ටිං ගැන කියලා වැඩක් නැ නියමයි. මොකද අනෙ ශියන්ත ඔච්චරටම ලෝබ
@nishanthajanith8478
@nishanthajanith8478 5 жыл бұрын
ලස්සනයි waga inna කට්ටිය hodai waga
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත Жыл бұрын
අද ආයිමත් බලනවා 😘😘😘 ❤️❤️
@sudeshmadusanka1317
@sudeshmadusanka1317 4 жыл бұрын
FB තිබ්බේ හින්දා බලනවා හොඳයි
@mahimaherath6511
@mahimaherath6511 4 жыл бұрын
ow
@sankabandara9771
@sankabandara9771 5 жыл бұрын
Narada nam patta ban me kathawa hit eka isuru ayya
@sumudurandima6991
@sumudurandima6991 5 жыл бұрын
ඩින්ගක් ඩොඩන්නකෝ...
@chanakaasanjeewa8918
@chanakaasanjeewa8918 5 жыл бұрын
මරු මරු දැනට බලමු නෙ
@sandraadel7398
@sandraadel7398 5 жыл бұрын
hammo arada😃😃😃🤣🤣Katha vilasaya, niyamai
@addhanushka
@addhanushka 4 жыл бұрын
අහඹු සිදුවීම් වැඩ් උනාම තාත්වික නෑ වගේ..👍
@chaturangalakmal5217
@chaturangalakmal5217 4 жыл бұрын
Narada, and ගොතටුව mudalali super
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
නාරදය කතාකරන්නේ කොස්ගොඩ,බලපිටිය එකෙක් වගේ
@suranjigamage3811
@suranjigamage3811 5 жыл бұрын
😃😃😃😃😃😃👌👌👌
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
Uge charithe maru 👍🔥
@adikarikumara3319
@adikarikumara3319 5 жыл бұрын
ammage charithayata e ledy galapenne na.
@anushadamayaniht2202
@anushadamayaniht2202 5 жыл бұрын
අර රාමනායකගේ කියලා බොඩිමේ ඇන්ටි දපු සිංදුව ඇත්තටම ගයනා කරනේ කවුද ,,,මම හරිම ආසයි
@piumidulakshi8700
@piumidulakshi8700 5 жыл бұрын
Anusha Damayaniht Amila
@sumudurandima6991
@sumudurandima6991 5 жыл бұрын
අමිල පෙරේරා
@slitalyonline7465
@slitalyonline7465 5 жыл бұрын
gayakya දමිත් asnka
@sumudurandima6991
@sumudurandima6991 5 жыл бұрын
@@slitalyonline7465 ...වැරදි ..අමිල පෙරේරා
@pinandoindia6102
@pinandoindia6102 5 жыл бұрын
Amila perera
@manelsandaya9383
@manelsandaya9383 5 жыл бұрын
ලස්සනයි🌷🌷🌷
@malithiwijesingha1379
@malithiwijesingha1379 5 жыл бұрын
ලස්සනයි
@sandraadel7398
@sandraadel7398 5 жыл бұрын
Narada👍👍👍
@dilshikadilhani7025
@dilshikadilhani7025 5 жыл бұрын
Ayyoo mehemath lobayek. Narada oya nam super.
@dd-cl2em
@dd-cl2em 5 жыл бұрын
Supire mama asema naluwo teka enawa aka nisa balnawa
@tharukajansz813
@tharukajansz813 4 жыл бұрын
Pini sampatha meke narada supiri රඟපෑමක්
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 5 жыл бұрын
Thanks i.t.n
@upulrathnayaka2693
@upulrathnayaka2693 5 жыл бұрын
ඇන්ටි මේ මන් කියන De අහන්නකො..😉😉😉
@alltechnology1036
@alltechnology1036 4 жыл бұрын
❤️
@tharushan.p696
@tharushan.p696 4 жыл бұрын
දකුණේ😁❤❤😘🍻
@isuruudara4724
@isuruudara4724 5 жыл бұрын
Anhas ge dila 😁😁😁😁
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
Sir poddak.dodannako🤭🤭🤭🤭
@ishanweerasuriya
@ishanweerasuriya 5 жыл бұрын
හිතේ හැටියට background music download කරගන්න පුළුවන් උනාට ඒවා හරි තැනට used කරන්න මොලයක් තියෙන්න ඕන කියල මේක බැලුවම තේරුනා. poor music arrangement.
@Ada-xm7he
@Ada-xm7he 4 жыл бұрын
අනේ පල පොන්නයා..උඹ නිකන් වැඩ්ඩා වගේ කතා කරන්නේ..
@nuwanchamara8351
@nuwanchamara8351 4 жыл бұрын
Ado tana malvila patolaya innawa ela kiri
@niroshahewapathirana3795
@niroshahewapathirana3795 5 жыл бұрын
Part 4 nene
@sudusudu1693
@sudusudu1693 5 жыл бұрын
හයියූ නාරද අයියා
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
Shriyantha mandis mama asama naluwak danata nam kathawa harima lassanai
@madupremajayantha9506
@madupremajayantha9506 5 жыл бұрын
එල
@rangirangi7523
@rangirangi7523 5 жыл бұрын
Man asa naluwa
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
Naradanam niyamai
@disnachamila229
@disnachamila229 5 жыл бұрын
ඉසුරු නම් පට්ට් ආතල් දෙන්නේ
@සුදුසුදු-ඵ8ස
@සුදුසුදු-ඵ8ස 5 жыл бұрын
නාරද😃😃😃😃😃😃
@MaRy-dp4eb
@MaRy-dp4eb 5 жыл бұрын
isurunam niyamai raga pama
@maheshisayurangi3389
@maheshisayurangi3389 4 жыл бұрын
Thaththige ගනන් kathawa sadaranay බං මොන unath🤔
@sudarshanaruwan5260
@sudarshanaruwan5260 4 жыл бұрын
😂
@inokaperera4613
@inokaperera4613 4 жыл бұрын
ගිරි දේවී එකේ අම්මයි දුවයි
@grandpro7855
@grandpro7855 5 жыл бұрын
එහෙනම් මගෙ පඩියවත් දෙන්නකෝ
@mdchanel1922
@mdchanel1922 5 жыл бұрын
Kathawanan maru....
@nimmianuthtara5753
@nimmianuthtara5753 5 жыл бұрын
Lassana kathawak
@chathurangajanapriya9974
@chathurangajanapriya9974 4 жыл бұрын
❤️♠️
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 5 жыл бұрын
නාරදයටග් කටේ හැටි දත් 32ම පේනවා කතා කරද්දි කොරහක් වගේ කට ඇරියාම ඊයා😁😉
@asankakumara4456
@asankakumara4456 5 жыл бұрын
yako ahema thamai bola wallabada ayo katha laranne😆😆😕
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 5 жыл бұрын
මාත් ඕකම හිතුව...😁😁😁😁😁😁
@sudusudu1693
@sudusudu1693 5 жыл бұрын
Hizz😂
@dhanesharodrigo1208
@dhanesharodrigo1208 4 жыл бұрын
එහෙම. නෑ
@නිහඩලෝකයා
@නිහඩලෝකයා 4 жыл бұрын
තොපිගෙ ඇදේ හොයාගනින් තොපි
@noorsri1113
@noorsri1113 5 жыл бұрын
Ekenma naradage kathawanam kosgoda balapiti
@deshanthaekanayake6269
@deshanthaekanayake6269 4 жыл бұрын
YAKOO ACCIDENT EKA WUNE ALTO EKAKA. DEN YANNE VITZ EKAKA
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 жыл бұрын
"එපා උනා. ශලනි ඉන්න නිසා බලන්න ගත්තෙ.ඉසුරුගෙත් ඒ භාශාව අහලා ඇතිවෙලා දැන්. ශ්‍රියන්ත මෙන්ඩිසුත් විකාරයක්.
@silverjawal2002
@silverjawal2002 5 жыл бұрын
Narada aiya sokne
@chanukapradeep654
@chanukapradeep654 5 жыл бұрын
නාරද නාරද
@rangakwt8728
@rangakwt8728 5 жыл бұрын
shok ammai puthai geni menihai wage dabala
@saranganadeeshani0992
@saranganadeeshani0992 5 жыл бұрын
onna aluh katawi 3 wani kotasa balani. palawani wasanawanti mami. ureee
@wasanthajayawikrama8549
@wasanthajayawikrama8549 5 жыл бұрын
009
@imalshadodangoda7245
@imalshadodangoda7245 5 жыл бұрын
අනේ ආන්ටි මම බොරු නෙවෙයි කියන්නෙ ඇත්ත යි සත්තයි...
@ashinisadamali2318
@ashinisadamali2318 5 жыл бұрын
Ehemada
@imalshadodangoda7245
@imalshadodangoda7245 5 жыл бұрын
@@ashinisadamali2318 👊😂ඇන්ටි ඔහේ මං කියන එක අහනවකො..සර් මේ අපේ බෝඩිමේ ඇන්ටි සර් පොඩ්ඩක් දොඩන්නකෝ😁
@rangirangi7523
@rangirangi7523 5 жыл бұрын
Narada ලස්සන
@inokamanike2012
@inokamanike2012 5 жыл бұрын
Narada oyanam කපටි neda
@jsdd3990
@jsdd3990 5 жыл бұрын
kummahi.dakunupalathe katawa
@omanmuscat164
@omanmuscat164 5 жыл бұрын
Ane pissu antita
@rangakwt8728
@rangakwt8728 5 жыл бұрын
melo rahak ne meka
@k.ayeshani-diasdias7079
@k.ayeshani-diasdias7079 5 жыл бұрын
mekata salli pissuwa
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
පොඩ්ඩක් ලුනු තුනපහ ටිකක් වැඩිපුර දල අනල ගත්තම රහට තියෙයි ඉදිරියේදී
@lakmallakmal3809
@lakmallakmal3809 3 жыл бұрын
Suwarnawahini ake yana hoda wede kathawath ekka meke mokak hari samana kamak thiyenawada
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
Mathanath aranolis waga mudakali podi gahanawa ganiyanna
@padepwasanta4716
@padepwasanta4716 4 жыл бұрын
Yakko narda kanawa mulu dakunam
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 5 жыл бұрын
අනුහස්ගෙ ගේ දැන් හැමෝම අර ගන්නවනෙ යකෝ...අනුහස්ලට අමාරු පාටයි.....😕😕😕😕😕
@malikayasanthi8802
@malikayasanthi8802 5 жыл бұрын
Amal Priyadarshana me ge anuhas ge meme.sadhage ge.sadhagen thamai anuhas gaththe....
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
හැප්පුණා නේද හොද වැඩේ ....
@niroshavijesingha3373
@niroshavijesingha3373 5 жыл бұрын
Sriyantha mandissa gani oya miniha akka lamai hadagana jiwath unama athi yako balapallako una kunu kama.
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
'හොඳ වැඩේ' කියන මනුස්සයගෙ චරිතෙන් නාට්ටිය බාල වෙලා. ඒ ඇරත් මේ නාට්ටියෙ ගොඩක් දෙබස් පවා අතාත්ත්විකයි. ඕක තමයි කියන්නේ කොච්චර ලස්සන කතාවකින් නාට්‍යයක් කරත් අධ්‍යක්ෂණය හරියට නැතිනම් ඒ කතාව චොර වෙනව. ලස්සන තිර රචනයක් ලැබුණම දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් හොයා ගත්තෙ නැතිනම් කතාව බාල බොළඳ තොරොම්බල් වගේ වෙනව. බලන්න අර ශිවගුරුනාදන්ගෙ හංස පිහාටු, හුස්ම වැටෙන මල්, පාර දිගේ, පාර වසා ඇත වගේ නාට්ටි. කොච්චර තාත්ත්වික දෙබස්ද. අනම් මනම් බාල බඩු නෑ. ඒකට මේකෙ 'හොඳ වැඩේ'.
@jandrajandra5712
@jandrajandra5712 5 жыл бұрын
ලස්සනයි
Sanda Hangila | Episode 04 - (2018-12-06) | ITN
16:09
ITN Sri Lanka
Рет қаралды 244 М.
Sanda Hangila | Episode 37 - (2019-02-01) | ITN
16:41
ITN Sri Lanka
Рет қаралды 190 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 940 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 26 МЛН
අනුර දිණුම්💡
1:21:27
SL VLOG
Рет қаралды 168 М.
Sanda Hangila | Episode 26 - (2019-01-14) | ITN
16:45
ITN Sri Lanka
Рет қаралды 224 М.
Sanda Hangila | Episode 21 - (2019-01-04) | ITN
16:39
ITN Sri Lanka
Рет қаралды 203 М.
Sanda Hangila | Episode 22 - (2019-01-07) | ITN
16:58
ITN Sri Lanka
Рет қаралды 214 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН